ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිම්නාවි මංජිත විදියට හැසිරෙන කෙවින්ගෙන් අහනවා කෝ හම්බුණ වාහනේකියලා.කෙවින් බොසා පොරොන්දුවෙනවා ඒ වාහනේ දවසක අරගෙන එන්න.දෙන්නා මෙහෙම ආදරෙන් වාහනේ යන අතරෙ නුරාන් කාරයා ඒ පාරට ඇවිත්වාහනේ නතර කරවනවා.නුරානයා දැන් ඉන්නෙ වෙඩි කෑව ඌරා වගේ.නුරාන්මෙතැනදි ඇස් දෙකෙන්ම දැනගන්නවා කෙවින් එක්ක නිම්නාවිත් වාහනේ ඉන්නබව.ඒ කියන්නෙ දෙන්නා අතරෙ මොකක්ම හරි තියෙන බව දැන් නුරාන්ට ඉතාපැහැදිලියි.වාහනයෙන් නිම්නාවිට බහින්න එපා කියලා කෙවින් යනවා නුරාන්එක්ක කතා කරන්න.එතැනදි නුරාන් උත්සාහ කරනවා නිම්නාවිට කතා කරන්න.ඒ හේතුවත් එක්ක දෙන්නා අතර ලාවට වගේ වලියකුත් යනවා.මේ වලිය අතරෙවාහනයෙන් බහින නිම්නාවි කෙවින්ට මංජිත කියලා කතා කරනවා.ඒ වෙලාවෙආයෙම කෙවින් ගිහින් නිම්නාවි වාහනයට දානවා.නුරාන් ඇහුවත් ඇයි මංජිතකියලා කතා කරේ කියලා කෙවිනයා කියන්නෙම එහෙම කතා කරේම නෑ කියලා.කොහොම හරි එතැනින් ඒ ප්‍රශ්නෙ විසඳුනත් මේක ලොකු ප්‍රශ්නයක ආරම්භයක්වගේ.නුරානයා කොහොමත් දැන් නිකන් නම් ඉන්න එකක් නෑ.කෙවින් ඊළඟටකරන්නෙ මොකක්ද කියලා යාළුවෝ එක්ක කතාවෙනවා.දැන් ආයෙම ප්‍රශ්න නම්ලෝකයයි.මේ ප්‍රශ්න වලින් බේරෙන්න කෙවින් බොසා මොන ගේමක් ගහයිදකියලා බලමු එහෙනම්.
එක ගියෙ ඊයේ 😁
Aniwa vinadi 2n kathawa iwarie
Angoda gonek unna thalaguli wage
Aiyo mek dn epa wenva
දැන් මේ කතාව බලන එක හපා වෙන්න එන්නේ අසිනවා වැඩි දැන් හිරු😠😠
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
උතුම් තෙරුවන් සරණින් සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා💕🧡💛💚❤️ 🙏💗🙏
මේ comment එක දකින ඔයාගේ අම්මාගෙයි තාත්තාගෙයි ආයුෂ වැඩි වේවා ❤️🙏🙏🙏
❤❤
🎉🎉🎉🎉🎉
උතුම් තෙරුවන් සරණින් මගෙත් ආයු අරන් ඔබලා ජීවත් වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා මෑණියනි සහ පියානෙණි 💕🧡💛💚❤️ 🙏💗🙏
Mage ammata ඉක්මනින් ලංකාවට ඇවිත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා බුදු saranin
ලොකු බ්‍රදර් සුපිරි ආතල් ටිකක් දෙයි වගේ ඉස්සරහට 😂🤣
මේ කතාව දැන් එපා වෙලා තියෙන කට්ටිය කවුද කියන්න
අපිටනම් නෑ. අපි බලන එකම කතාව 👍
@@GayanHerath-n8d උඹට එපා වෙලා නම් නොබලා හිටහන්
ලොකු බදර් හින්දා පාට කුරුල්ලෝ නරබන ලොකු පිරිසක් ඉන්නවා... බොරුවද මොනාද කියන්න දේවල් ඇති ඒත් අපි ආස ලොකු බ්‍රදර් කියන කරන දෙවල් බලන්න.. 😃😆😃
me loke සියලුම රෝගින් සුවපත් වේවා 🙏🙏❤️
😊
🙏🙏🙏🙏
😂හෙට නම් ලොකු බ්‍රදර් මරු ආතල් එකක් දෙයි වගේ😅
අද තමයි පලවෙනි වතාවට මමත් දැන ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාමරිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 👍😅...
😅
😂
උබ මානසික ලෙඩෙක් බෙහෙත් ටිකක් ගනින්
Mn dekk tho iyeth oka cament krl thiynw besigeputha 😹👍
Monawd bn me kiyanne..oka karana vidiya kypn wp num eka dapn..pissud ubt
අංජනයා හින්දා පාට කුරුල්ලෝ ආතල් ඇබ්බැහියක් වෙලා තියෙන්නේ. අංජනය කෙවින් බොස්ගේ ගෙදර ගිහින් මොනා කරයිද කියලා හිතෙනකොටත් ආතල් එකක් සෙට් වෙනවා 🤣😂🤣😂🤣🤣🤣🤣😂
මෙච්චර ලස්සන කතාවක් අවසානෙට නෝන්ජල් විදිහට නම් ඉවර කරන්න එපා 🥲 මොනවා උනත් කමක් නෑ නිම්නාවි කෙවින්❤ එකතු වෙන්න ඕන අවසානෙට 😒
Uba Kyna vidhata karai duc Novi idapan 😢😢😂
@sehanlakshitha4923 🤣🤣 නෑ broo දැක්කනේ නාඩගම්කාරයෝ එක අවසානෙට ඉවර කරපු විදිහ
ඇත්ත
ඔව් ඔව් ඇහ් නාඩගම්කාරයො කොච්චර ලස්සන කතාවක්ද අන්තිම ටික හිතපු නැති විදිහට ඉවර කලේ🤕@@Lakshanyt1
ane ow ane ahema nokoloth aken wadiyen duk vidinawa nam nimnavi and kevin
අම්මෝ හෙට 😂😂😂ලොකු බ්‍රදර් අපිව හිනස්සලා මරයි වගේ 🤣😂
😮❤😂
හැමදාම මේ කතාව පුකෙන් බලන කට්ටිය කෝ 😂
😂😂😂
😂😂
අැයි උඹ බලන්නෙ එහේමද😂😂
මංජිතට අාදරේ කටිටිය කෝ 💗🥰
ලොකු බ්‍රදර් කියන්නේ සුපිරිම චරිතයක් රගපෑම නම් සුපිරි 👌 ❤
සුක්කානම හුරු ❤️දෑතට සෙනෙහස අහිමිද ඈ හට.......//❤️
❤අනාවැකියක් මේක ❤මේ කතාව දිග්ගැසෙන විදිහට අවසානයේදී මංජිතගේ අයියා තමා කෙවීන්ගේ අක්කව බඳින්නේ😂🎉
😂😂😂😂
ලොකු බදර් ජොබ් එකට යන එක තමා මරු 🥰🥰
අංජනයගේ කිරි මුට්ටියයි වට්ටක්කා ගෙඩිඩියයි හෙට යකෝ 🤣😅
දැන් දෑන් මේක රබර් පටියක් වගේ. බලන එක නවත්වන්න කාලෙ හරි. නැත්නම් මේකටත් වෙන්නෙ "සිහින ගෙනෙන කුමාරියට උන දේම තමයි.
හැබැයි ලයික් කමෙන්ට් හිඟන්නොන්ටනම් හොඳයි
Ekagai❤
එකගයි 👌
ඉතින් නවත්තපන්කෝ.. comments දදා ඉන්නෙ. 🙂👍
ඉතිං හෑලි නොලියා ඔයා නොබලා ඉන්නකෝ 😂
මෙි comment එක දකින ඹයා ලස්සන කෙනෙක්.🥰❤️🩹 ඹයා තවත් ලස්සන වෙන්න ඹිනේ 🥰❤ඹයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඹිනේ පං🎉❤️🥺
Me kathawe aithikaryt poddk katha krnd nuber eka denndko director ta 😂
හෙට කතාව තවත් ආතල් වගේ 😂😂
ඕනවට වඩා බොරුව එපා එතකොට මෙ කතාවෙ තාත්වික බව නැති වෙනවා 🥺
රියල් පැතුමා දාලා මේ ලොකේ සියලුම රෝගීන් සුව වේවා කියලා . දෙයියනේ කියලා ඌටත් හොද වුනොත් හොදයි
මමත් දැක්කා වැඩේ කියන්නේ බලන බලන කතාවේ මු ඉන්න එකනේ උට කමේටි දාන මිනිස්සුත් ඉන්නවානේ😢😢😢😢😢
😂😂😂😂😂
කකියනවා හද ලයමත උණුසුමු් කදුලැල් ගලා හැලේ,,සිහිවෙනවා ඔබ හා බැදි සෙනෙහසකිසිදින මැකී නොයේ,,❤
Ada ganguli ලස්සනයි ❤
ලොකු බ්‍රදර්ගේ සැප ආතල් ටික නිසාමයි පාට කුරුල්ලෝ බලන්නේ. සුපිරියක් වෙයි වගේ හෙට 🤣😂🤣🤣🤣
කතා බලන්න අකමැති අය නොබලා ඉන්න, කැමති අය බලන්න, මිනිස්සුන් ට ඕනේ විදිහට නෙවෙයි නේ පිටපත් ලියන කෙනා ලියන්නේ එයාට ඕනේ විදිහට නේ. කට්ටිය කලබල වෙන්න එපා මේක ඉවර කරන්න කියලා අදායක්ෂක තුමා එයාට ඕනේ වෙලාවට කතාව හරි විදිහට ඉවර කරයි. එතකන් හැමෝම බලාගෙන ඉන්න නිකන් නාහෙන් අඩාගෙන මේකේ කමෙන්ට් දැම්මට වැඩක් නෑනේ. 😅
❤❤❤
කෝ යකෝ අර photographer ලගෙ photo ටික ෆොන්සේකා ටත් දැන් ඒක මතක නෑ😂😂😂
අපිටත් මතක නෑ 🙃
😂😂@@RuwanPradeep-uq5ve
මන් විනාඩියෙන් කතාව බැලුවා 🤣🤣🤪🤪
අද ඉදං පාට කුරුල්ලො සෙට් එක කෝ💐❤️🎉😊
මේ කතාව ආසාවෙන් බලන අය කෝ 😚💗
ලොකු බ්‍රදර්😂
හැමදාම phone එකෙන් බලන අය හොයලා වැලලෙන්න එපා අහන්න කලින් කියන්නේ හැමදාම phone එකෙන් බලන්නේ..
ඇහැල මල් පිපිලා පිට කහවි දැන් නම්😂
ඔයාලා i .t.n එකෙ රාග ටෙලිනාට්‍ය බලන්නෙ නැද්ද ලස්සන කතාවක් බලන්න පටන් ගත්තා විතරයි ❤❤❤❤
අඩො මංජිතයා.... ඇල්ටො එකට හොද සෙන්ටෙර් ලොක් සෙට් එකක් දාලා සෙටප් එකක් දාමු බ්‍රෝ❤
මංජිතගෙ ආච්චිගෙද, සීයගෙද දානෙට යවන බඩු ටික කෝ?
@@m.nuwandhananjaya5084 දානෙ අමතක වෙලා වගේ..😁
කොටස් 194මක youtube එකෙන් බලපු අය පැත්තට 😇
මෙි comment එක බලන ඹයාගේ අමිමගෙයිතාත්තාගෙයි ආයුෂ වැඩි වෙිවා ❤️🙏🙏🙏
දෙරණේ දෙවෙනි ඉනිම වගේ තමා.ඉවරයක් නෑ 😂😂😂
නිකන් දෙබස් ටිකක් විතරයි දැන් කතාව.මෙලෝ රහක් නෑ
මංජිතගෙයි ගගුලියි විතරයි මේ කතාවෙ ඇත්තම ජීවිතේ වගේ රගපාන්නෙ
ගංගුලිට කොහොමත් කර් එක ගෙනියන්ඩ පුලුවන් ආයේ උගන්නඩ දෙයක් නැ ඒ නිසා.දෙව්මිනි ❤කුසල්❤
ඇක්සලරේටරේ ක්ලච එක මොකක්ද කියලවත් දන්නැති එකෙක්ට පාරෙ අයිනෙ ඉදන්ම වාහනේ පදින්න පුරැදු කරන්න පටනු ගත්තු එක නම් මාරයි... යකූ...😂😂
සතුට හැමෝටම ලැබේවා
මරු ග්ලෙන්.....හා හා ගමු ගමු 😂😂
😁යාලුවනේ ඔයාලා මේ කතාව බලන්නේ.. tv ඒකෙන්ද😂 phone ඒකෙන්ද😁 ...කියලා comment කරන්න 🤗🤗..මන් බලන්නෙ phone ඒකෙන්🥰🥰
ටීවි එකෙන් කමෙන්ට් දාන මං 😌
😂😂😂😂😂😂@SithumWathukarawatta
Hmmm
👍
Phone eken
කොච්චර අතාත්ත්වික උනත් ඒක දැන දැනත් ආසාවෙන් බලන්න උන් කෝ.😊
හැමදාම පොන් එකෙන් බලන කට්ටිය ලයික් එකක් දාන් යන් 😼💗
Tv eke මෙික කවදාවත් යන වෙලාවත් දන්නේ නැති අය ඉන්නවද😂
Yes
සමහර කමෙන්ට් හිතමතා දානවා වගේ පේනවා මේ කතාව එපා කරන්න. සමහර චැනල් වලිනුත් එහෙම කරනවා. එකම කමෙට් එක කතාව පටන් ගන්නත් කලින් දාලා. මටනම් පාට කුරුල්ලෝ නියමයි කෙවින් ❤️ ලොකු බ්‍රදර් ❤️ මංජිත නිසා ❤️
ඇත්ත.. මට මතකයි නාඩගම්කාරයෝ නාට්‍යය කරපු කාලෙ දැන් ඇති දැන් ඇති ගෑවෙත් මෙවැනිම කණ්ඩායමක්. නමුත් නාට්‍යය නතර උනාම අවංක රසිකයින් හුඟක් දුක් උනා. හැබැයි පාරට බැස්සම මේ නාට්‍යයට මොනතරම් දෙනෙක් ආදරෙයිද කියලා අපි නිරන්තරයෙන් අත්දකිනවා. ඒ නිසා කැමති අය බලන්න. අකමැති අය නොබලන්න .. ඒත් සංවිධානාත්මක කල්ලි නිර්මාණය කරන මුසාරැලි වලට හසු නොවන්න ❤
Aniwarenma 😊
@sajitha00an❤❤❤❤❤thony
@@sajitha00anthony oyalata gahanna wena naluwo kohenda.oyla charithe jiwath wenwa
හැමදාම මෙික ඇස් දෙකෙන් බලන අය කො😂
@@riyalpathuma5454 උඹ බලන්නෙ ඇට දෙකෙන්ද?
හෙට test මැච් එක බලන්නේ කවුද ❤💨😁
කතාව අදිනව වැඩි...බලන්න එප වෙන්ව දැන්.....😢
අනේ අර පූස් පැටිය ෂෝයි 😍
මෙ කතාව ආසාවෙන් බලනවා එත් මෙ කතාව පටන් ගන්නකමි බලන් ඉන්නවා ඇඩ් යනවා ඉවරයක් නැ කතාවත් එපාම වෙනවා
Ganguli ohoma yamu 😊
මංජතට අංාදරේ කටිටිය කෝ 💗🥰
යකෝ මංජිතයා ඉල්ල ගෙන නාගන්න එපා බන්
මෙි A/L පාට ලියන සෙටි එක කෝ🤗
Inno
මංජිත ගගුලි 😍💖
කොච්චර ඉවසීමෙන් ඉන්න හැදුවත් ගංගුලිගෙ ජ්න්ම පාදඩ ගති එලියට එනෝ එකපාරටම 😂😂 අනේ කෙලෝගන්ක්ංකො පුළුවන් නම්
❤❤ලස්සනයි ලස්සනයි
මොනවද බන් දැන් අන්ජනයව ගෙදරට ගේන්න හදනවා අනේ මන්දා මේවා ලියන එකා නම්
❤රට පටල පටල ගේම් ගහන්නේ නැතුව නිම්නාවිට ඇත්ත කියලා මේක විසඳගත්තා නම් ඉවරනේ
මන්ජිතයි කෙවිනුයි ලොකු බදර් නිසයි කතව තමත් බලන්නෙ ආ
මාත්. උන් තුන්දෙනා තමා පට්ට ❤️❤️❤️
මේක දැන් තනිකරම නූල් බෝලයක් වෙලා තීන්නේ 😅
අප්පෝ දැන් බලන්න හිතෙන්නේ නැ බොරුම විතරයි ආයේ බලන්නේ නැ මල විකාර 😂😂
Adath sootin martin maru 😂
අම්මගේ කතාව සහ රගපෑම අති විශිෂ්ටයි
Ow aththatama me kathawa. Harima lasanai
කුසල්ගෙ ලස්සන
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කො😊
හූඌඌ වට්ටක්ක ගෙඩිය...😂😂😂😂😂
❤
පාවි එන්න අාසයි වගේ කතා ඉවර කරන්න එපා🎉🎉🎉
1st comment 😂
සුපිරියක් තමා වෙනදා වගේම 💝🍀.......
කෙවිනා හදන්නේ ලොකු බ්‍රො ව ඔත්තු බලන්න ගෙන්න.. නුරානයගේ හා හා මරු සීන් එක වෙන්නේ 😅😅😅
වට්ටක්කා ගෙඩිය තියන තැන😁😁😁😁😁😁
😮😮😮
ආයෙත් me රෙද්ද බලන්නේ නැහැ boruwatath සීමාවක් තියෙන්න ඕනි
කම්මැලිකමට බලන්නෙ දැන් මේක.කිසිම තාත්වික රසාස්වාදනයක් නෑ දැන් මෙ අට මගලෙ.
Lassanada kathawa😊😊😊😊😊😊
කුසල් ඉන්න නිසා විතරක් itn එකේ යන රාග කතාව බලන අය කෝ 👍❤️
මෙහෙම වාහනයක් දෙනවාද පාර මැද 😂😂😂😂
අප්පිරිය වී ගෙන එන්නේ...ඕක ඉවර කරල අලුතින් එකක් පටන් ගත්ත නම් නරකද😊
රියල් පැතූම පිස්සෙක්ද
Sri ganadevi කතාව කවුද බැලුවේ මේ සතියේ
Loku brother wada ganne
මන්ජිතව නලුකමෙන් අයින් කරලා ලර්නර්ස් එකක උපදේශකකමක් දෙන්න බැරිද? 😁😁
අම්බෝ ගගුලී ගේ පොල් දත් සැට් එක 🦷😅
Ilaga mage video eke inna asa un ko ashnika silva ❤
අම්මෝ කෙවිනෝ😹😹🥲😂😂
loku brother kiyana awa day after tomorrow kiyanawa 😂😂mata film aka mathak una a as we amma ahanawa istira rassawal dan hamba une kiyala 😁😁😁
දැන් නම් මේ බොරුව නවත්තල කතාව ටිකක් වෙනස් කරන්න තියෙන්නෙ.නැත්තම් හැමදාම එකම ටික අන්තිමට මෙලො රහක් නැතුව ඉවර වෙනව කලබලේ 😢
යාළුවො දෙන්න ජොබ් කරන්නෙ නැද්ද
තත්පරෙන් කතාවම බැලුව 😂
නිම්නාවි මංජිත විදියට හැසිරෙන කෙවින්ගෙන් අහනවා කෝ හම්බුණ වාහනේ
කියලා.කෙවින් බොසා පොරොන්දුවෙනවා ඒ වාහනේ දවසක අරගෙන එන්න.
දෙන්නා මෙහෙම ආදරෙන් වාහනේ යන අතරෙ නුරාන් කාරයා ඒ පාරට ඇවිත්
වාහනේ නතර කරවනවා.නුරානයා දැන් ඉන්නෙ වෙඩි කෑව ඌරා වගේ.නුරාන්
මෙතැනදි ඇස් දෙකෙන්ම දැනගන්නවා කෙවින් එක්ක නිම්නාවිත් වාහනේ ඉන්න
බව.ඒ කියන්නෙ දෙන්නා අතරෙ මොකක්ම හරි තියෙන බව දැන් නුරාන්ට ඉතා
පැහැදිලියි.වාහනයෙන් නිම්නාවිට බහින්න එපා කියලා කෙවින් යනවා නුරාන්
එක්ක කතා කරන්න.එතැනදි නුරාන් උත්සාහ කරනවා නිම්නාවිට කතා කරන්න.
ඒ හේතුවත් එක්ක දෙන්නා අතර ලාවට වගේ වලියකුත් යනවා.මේ වලිය අතරෙ
වාහනයෙන් බහින නිම්නාවි කෙවින්ට මංජිත කියලා කතා කරනවා.ඒ වෙලාවෙ
ආයෙම කෙවින් ගිහින් නිම්නාවි වාහනයට දානවා.නුරාන් ඇහුවත් ඇයි මංජිත
කියලා කතා කරේ කියලා කෙවිනයා කියන්නෙම එහෙම කතා කරේම නෑ කියලා.
කොහොම හරි එතැනින් ඒ ප්‍රශ්නෙ විසඳුනත් මේක ලොකු ප්‍රශ්නයක ආරම්භයක්
වගේ.නුරානයා කොහොමත් දැන් නිකන් නම් ඉන්න එකක් නෑ.කෙවින් ඊළඟට
කරන්නෙ මොකක්ද කියලා යාළුවෝ එක්ක කතාවෙනවා.දැන් ආයෙම ප්‍රශ්න නම්
ලෝකයයි.මේ ප්‍රශ්න වලින් බේරෙන්න කෙවින් බොසා මොන ගේමක් ගහයිද
කියලා බලමු එහෙනම්.
එක ගියෙ ඊයේ 😁
Aniwa vinadi 2n kathawa iwarie
Angoda gonek unna thalaguli wage
Aiyo mek dn epa wenva
දැන් මේ කතාව බලන එක හපා වෙන්න එන්නේ අසිනවා වැඩි දැන් හිරු😠😠
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
උතුම් තෙරුවන් සරණින් සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා💕🧡💛💚❤️ 🙏💗🙏
උතුම් තෙරුවන් සරණින් සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා💕🧡💛💚❤️ 🙏💗🙏
මේ comment එක දකින ඔයාගේ අම්මාගෙයි තාත්තාගෙයි ආයුෂ වැඩි වේවා ❤️🙏🙏🙏
❤❤
🎉🎉🎉🎉🎉
උතුම් තෙරුවන් සරණින් මගෙත් ආයු අරන් ඔබලා ජීවත් වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා මෑණියනි සහ පියානෙණි 💕🧡💛💚❤️ 🙏💗🙏
උතුම් තෙරුවන් සරණින් මගෙත් ආයු අරන් ඔබලා ජීවත් වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා මෑණියනි සහ පියානෙණි 💕🧡💛💚❤️ 🙏💗🙏
Mage ammata ඉක්මනින් ලංකාවට ඇවිත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා බුදු saranin
ලොකු බ්‍රදර් සුපිරි ආතල් ටිකක් දෙයි වගේ ඉස්සරහට 😂🤣
මේ කතාව දැන් එපා වෙලා තියෙන කට්ටිය කවුද කියන්න
අපිටනම් නෑ. අපි බලන එකම කතාව 👍
@@GayanHerath-n8d උඹට එපා වෙලා නම් නොබලා හිටහන්
ලොකු බදර් හින්දා පාට කුරුල්ලෝ නරබන ලොකු පිරිසක් ඉන්නවා... බොරුවද මොනාද කියන්න දේවල් ඇති ඒත් අපි ආස ලොකු බ්‍රදර් කියන කරන දෙවල් බලන්න.. 😃😆😃
me loke සියලුම රෝගින් සුවපත් වේවා 🙏🙏❤️
😊
🙏🙏🙏🙏
😂හෙට නම් ලොකු බ්‍රදර් මරු ආතල් එකක් දෙයි වගේ😅
අද තමයි පලවෙනි වතාවට මමත් දැන
ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
👍😅...
😅
😂
උබ මානසික ලෙඩෙක් බෙහෙත් ටිකක් ගනින්
Mn dekk tho iyeth oka cament krl thiynw besigeputha 😹👍
Monawd bn me kiyanne..oka karana vidiya kypn wp num eka dapn..pissud ubt
අංජනයා හින්දා පාට කුරුල්ලෝ ආතල් ඇබ්බැහියක් වෙලා තියෙන්නේ. අංජනය කෙවින් බොස්ගේ ගෙදර ගිහින් මොනා කරයිද කියලා හිතෙනකොටත් ආතල් එකක් සෙට් වෙනවා 🤣😂🤣😂🤣🤣🤣🤣😂
මෙච්චර ලස්සන කතාවක් අවසානෙට නෝන්ජල් විදිහට නම් ඉවර කරන්න එපා 🥲 මොනවා උනත් කමක් නෑ නිම්නාවි කෙවින්❤ එකතු වෙන්න ඕන අවසානෙට 😒
Uba Kyna vidhata karai duc Novi idapan 😢😢😂
@sehanlakshitha4923 🤣🤣 නෑ broo දැක්කනේ නාඩගම්කාරයෝ එක අවසානෙට ඉවර කරපු විදිහ
ඇත්ත
ඔව් ඔව් ඇහ් නාඩගම්කාරයො කොච්චර ලස්සන කතාවක්ද
අන්තිම ටික හිතපු නැති විදිහට ඉවර කලේ🤕@@Lakshanyt1
ane ow ane ahema nokoloth aken wadiyen duk vidinawa nam nimnavi and kevin
අම්මෝ හෙට 😂😂😂
ලොකු බ්‍රදර් අපිව හිනස්සලා මරයි වගේ 🤣😂
😮❤😂
හැමදාම මේ කතාව පුකෙන් බලන කට්ටිය කෝ 😂
😂😂😂
😂😂
අැයි උඹ බලන්නෙ එහේමද😂😂
මංජිතට අාදරේ කටිටිය කෝ 💗🥰
ලොකු බ්‍රදර් කියන්නේ සුපිරිම චරිතයක් රගපෑම නම් සුපිරි 👌 ❤
සුක්කානම හුරු ❤️දෑතට සෙනෙහස අහිමිද ඈ හට.......//❤️
❤අනාවැකියක් මේක ❤
මේ කතාව දිග්ගැසෙන විදිහට අවසානයේදී
මංජිතගේ අයියා තමා
කෙවීන්ගේ අක්කව බඳින්නේ😂🎉
😂😂😂😂
😂😂😂
ලොකු බදර් ජොබ් එකට යන එක තමා මරු 🥰🥰
අංජනයගේ කිරි මුට්ටියයි වට්ටක්කා ගෙඩිඩියයි හෙට යකෝ 🤣😅
දැන් දෑන් මේක රබර් පටියක් වගේ. බලන එක නවත්වන්න කාලෙ හරි. නැත්නම් මේකටත් වෙන්නෙ "සිහින ගෙනෙන කුමාරියට උන දේම තමයි.
හැබැයි ලයික් කමෙන්ට් හිඟන්නොන්ටනම් හොඳයි
Ekagai❤
එකගයි 👌
ඉතින් නවත්තපන්කෝ.. comments දදා ඉන්නෙ. 🙂👍
ඉතිං හෑලි නොලියා ඔයා නොබලා ඉන්නකෝ 😂
මෙි comment එක දකින ඹයා ලස්සන කෙනෙක්.
🥰❤️🩹 ඹයා තවත් ලස්සන වෙන්න ඹිනේ 🥰
❤ඹයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඹිනේ පං🎉❤️🥺
Me kathawe aithikaryt poddk katha krnd nuber eka denndko director ta 😂
හෙට කතාව තවත් ආතල් වගේ 😂😂
ඕනවට වඩා බොරුව එපා එතකොට මෙ කතාවෙ තාත්වික බව නැති වෙනවා 🥺
රියල් පැතුමා දාලා මේ ලොකේ සියලුම රෝගීන් සුව වේවා කියලා . දෙයියනේ කියලා ඌටත් හොද වුනොත් හොදයි
😂😂
මමත් දැක්කා වැඩේ කියන්නේ බලන බලන කතාවේ මු ඉන්න එකනේ උට කමේටි දාන මිනිස්සුත් ඉන්නවානේ😢😢😢😢😢
😂😂😂😂😂
කකියනවා හද ලයමත උණුසුමු් කදුලැල් ගලා හැලේ,,
සිහිවෙනවා ඔබ හා බැදි සෙනෙහස
කිසිදින මැකී නොයේ,,❤
Ada ganguli ලස්සනයි ❤
ලොකු බ්‍රදර්ගේ සැප ආතල් ටික නිසාමයි පාට කුරුල්ලෝ බලන්නේ. සුපිරියක් වෙයි වගේ හෙට 🤣😂🤣🤣🤣
කතා බලන්න අකමැති අය නොබලා ඉන්න, කැමති අය බලන්න, මිනිස්සුන් ට ඕනේ විදිහට නෙවෙයි නේ පිටපත් ලියන කෙනා ලියන්නේ එයාට ඕනේ විදිහට නේ. කට්ටිය කලබල වෙන්න එපා මේක ඉවර කරන්න කියලා අදායක්ෂක තුමා එයාට ඕනේ වෙලාවට කතාව හරි විදිහට ඉවර කරයි. එතකන් හැමෝම බලාගෙන ඉන්න නිකන් නාහෙන් අඩාගෙන මේකේ කමෙන්ට් දැම්මට වැඩක් නෑනේ. 😅
❤❤❤
කෝ යකෝ අර photographer ලගෙ photo ටික ෆොන්සේකා ටත් දැන් ඒක මතක නෑ😂😂😂
අපිටත් මතක නෑ 🙃
😂😂@@RuwanPradeep-uq5ve
මන් විනාඩියෙන් කතාව බැලුවා 🤣🤣🤪🤪
අද ඉදං පාට කුරුල්ලො සෙට් එක කෝ💐❤️🎉😊
මේ කතාව ආසාවෙන් බලන අය කෝ 😚💗
ලොකු බ්‍රදර්😂
හැමදාම phone එකෙන් බලන අය හොයලා වැලලෙන්න එපා අහන්න කලින් කියන්නේ හැමදාම phone එකෙන් බලන්නේ..
ඇහැල මල් පිපිලා පිට කහවි දැන් නම්😂
ඔයාලා i .t.n එකෙ රාග ටෙලිනාට්‍ය බලන්නෙ නැද්ද ලස්සන කතාවක් බලන්න පටන් ගත්තා විතරයි ❤❤❤❤
අඩො මංජිතයා.... ඇල්ටො එකට හොද සෙන්ටෙර් ලොක් සෙට් එකක් දාලා සෙටප් එකක් දාමු බ්‍රෝ❤
මංජිතගෙ ආච්චිගෙද, සීයගෙද දානෙට යවන බඩු ටික කෝ?
@@m.nuwandhananjaya5084 දානෙ අමතක වෙලා වගේ..😁
කොටස් 194මක youtube එකෙන් බලපු අය පැත්තට 😇
මෙි comment එක බලන ඹයාගේ අමිමගෙයි
තාත්තාගෙයි ආයුෂ වැඩි වෙිවා ❤️🙏🙏🙏
දෙරණේ දෙවෙනි ඉනිම වගේ තමා.ඉවරයක් නෑ 😂😂😂
නිකන් දෙබස් ටිකක් විතරයි දැන් කතාව.මෙලෝ රහක් නෑ
මංජිතගෙයි ගගුලියි විතරයි මේ කතාවෙ ඇත්තම ජීවිතේ වගේ රගපාන්නෙ
ගංගුලිට කොහොමත් කර් එක ගෙනියන්ඩ පුලුවන් ආයේ උගන්නඩ දෙයක් නැ ඒ නිසා.දෙව්මිනි ❤කුසල්❤
ඇක්සලරේටරේ ක්ලච එක මොකක්ද කියලවත් දන්නැති එකෙක්ට පාරෙ අයිනෙ ඉදන්ම වාහනේ පදින්න පුරැදු කරන්න පටනු ගත්තු එක නම් මාරයි... යකූ...😂😂
සතුට හැමෝටම ලැබේවා
මරු ග්ලෙන්.....හා හා ගමු ගමු 😂😂
😁යාලුවනේ ඔයාලා මේ කතාව බලන්නේ.. tv ඒකෙන්ද😂 phone ඒකෙන්ද😁 ...කියලා comment කරන්න 🤗🤗..මන් බලන්නෙ phone ඒකෙන්🥰🥰
ටීවි එකෙන් කමෙන්ට් දාන මං 😌
😂😂😂😂😂😂@SithumWathukarawatta
Hmmm
👍
Phone eken
කොච්චර අතාත්ත්වික උනත් ඒක දැන දැනත් ආසාවෙන් බලන්න උන් කෝ.😊
හැමදාම පොන් එකෙන් බලන කට්ටිය ලයික් එකක් දාන් යන් 😼💗
Tv eke මෙික කවදාවත් යන වෙලාවත් දන්නේ
නැති අය ඉන්නවද😂
Yes
සමහර කමෙන්ට් හිතමතා දානවා වගේ පේනවා මේ කතාව එපා කරන්න. සමහර චැනල් වලිනුත් එහෙම කරනවා. එකම කමෙට් එක කතාව පටන් ගන්නත් කලින් දාලා. මටනම් පාට කුරුල්ලෝ නියමයි කෙවින් ❤️ ලොකු බ්‍රදර් ❤️ මංජිත නිසා ❤️
ඇත්ත.. මට මතකයි නාඩගම්කාරයෝ නාට්‍යය කරපු කාලෙ දැන් ඇති දැන් ඇති ගෑවෙත් මෙවැනිම කණ්ඩායමක්. නමුත් නාට්‍යය නතර උනාම අවංක රසිකයින් හුඟක් දුක් උනා. හැබැයි පාරට බැස්සම මේ නාට්‍යයට මොනතරම් දෙනෙක් ආදරෙයිද කියලා අපි නිරන්තරයෙන් අත්දකිනවා. ඒ නිසා කැමති අය බලන්න. අකමැති අය නොබලන්න .. ඒත් සංවිධානාත්මක කල්ලි නිර්මාණය කරන මුසාරැලි වලට හසු නොවන්න ❤
Aniwarenma 😊
@sajitha00an❤❤❤❤❤thony
@@sajitha00anthony oyalata gahanna wena naluwo kohenda.oyla charithe jiwath wenwa
හැමදාම මෙික ඇස් දෙකෙන් බලන අය කො😂
@@riyalpathuma5454 උඹ බලන්නෙ ඇට දෙකෙන්ද?
හෙට test මැච් එක බලන්නේ කවුද ❤💨😁
කතාව අදිනව වැඩි...බලන්න එප වෙන්ව දැන්.....😢
අනේ අර පූස් පැටිය ෂෝයි 😍
මෙ කතාව ආසාවෙන් බලනවා එත් මෙ කතාව පටන් ගන්නකමි බලන් ඉන්නවා ඇඩ් යනවා ඉවරයක් නැ කතාවත් එපාම වෙනවා
Ganguli ohoma yamu 😊
මංජතට අංාදරේ කටිටිය කෝ 💗🥰
යකෝ මංජිතයා ඉල්ල ගෙන නාගන්න එපා බන්
මෙි A/L පාට ලියන සෙටි එක කෝ🤗
Inno
මංජිත ගගුලි 😍💖
කොච්චර ඉවසීමෙන් ඉන්න හැදුවත් ගංගුලිගෙ ජ්න්ම පාදඩ ගති එලියට එනෝ එකපාරටම 😂😂 අනේ කෙලෝගන්ක්ංකො පුළුවන් නම්
❤❤ලස්සනයි ලස්සනයි
මොනවද බන් දැන් අන්ජනයව ගෙදරට ගේන්න හදනවා අනේ මන්දා මේවා ලියන එකා නම්
❤රට පටල පටල ගේම් ගහන්නේ නැතුව නිම්නාවිට ඇත්ත කියලා මේක විසඳගත්තා නම් ඉවරනේ
මන්ජිතයි කෙවිනුයි ලොකු බදර් නිසයි කතව තමත් බලන්නෙ ආ
මාත්. උන් තුන්දෙනා තමා පට්ට ❤️❤️❤️
මේක දැන් තනිකරම නූල් බෝලයක් වෙලා තීන්නේ 😅
අප්පෝ දැන් බලන්න හිතෙන්නේ නැ බොරුම විතරයි ආයේ බලන්නේ නැ මල විකාර 😂😂
Adath sootin martin maru 😂
❤❤❤
අම්මගේ කතාව සහ රගපෑම අති විශිෂ්ටයි
Ow aththatama me kathawa. Harima lasanai
කුසල්ගෙ ලස්සන
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කො😊
හූඌඌ වට්ටක්ක ගෙඩිය...😂😂😂😂😂
❤
පාවි එන්න අාසයි වගේ කතා ඉවර කරන්න එපා🎉🎉🎉
1st comment 😂
සුපිරියක් තමා වෙනදා වගේම 💝🍀.......
කෙවිනා හදන්නේ ලොකු බ්‍රො ව ඔත්තු බලන්න ගෙන්න.. නුරානයගේ හා හා මරු සීන් එක වෙන්නේ 😅😅😅
වට්ටක්කා ගෙඩිය තියන තැන😁😁😁😁😁😁
😮😮😮
ආයෙත් me රෙද්ද බලන්නේ නැහැ boruwatath සීමාවක් තියෙන්න ඕනි
කම්මැලිකමට බලන්නෙ දැන් මේක.කිසිම තාත්වික රසාස්වාදනයක් නෑ දැන් මෙ අට මගලෙ.
Lassanada kathawa
😊😊😊😊😊😊