Thank you for bringing us this information. While both India and Nepal are claiming Gothama Buddha as their own, it's sad to see most Sri Lankans rejecting outright or disregarding the historical and archeological evidence found in Helabima (Sri Lanka).
E kiyanne e ratawal wala teyanawa kiyalada atta budun ipadune me paw jarainge ratawal wala kiyalada ape n udura gattu apA praudath vaya mehema kolla kawe
තෙරුවන් සරණයි
මට අරිය මග යන්න පාර පෙන්වු ජනිත් මහත්තයෝ ඔබ තුමා පරම නිබිබාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏🙏
Tanks ජය වෙවා බුදු සරන ය්
instablaster...
ඔව් බුදු හිමියන් උපන්නේ ශ්‍රී ලංකාවේම තමයි,මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
එල ☸.
සත්‍ය අනිවාර්යයෙන්ම ජය ගන්නවා ... එක රාමුවකට කොටු නොවි හැමදේම ගැන විමර්ශන බුද්ධියෙන් බලන්න උත්සාහ ගනිමු ....තෙරැවන් සරණයි 🙏🙏🙏
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
@@dasisrawana7657 ඉතා වටිනා කර්තව්‍යයක්.. මම Subscribe කලා
පිලිතුරු කීපයක් ලිව්වත් ඔබට ලියන්න ගොඩක් ප්‍රමාද වුනා.පලමුව
ඔබගේ මහන් සියටත් උත්සාහයටත් ගොඩක් ස්තුතියි. එසේම ඔබසැම
සුවපත් වේවා.අර ලිපියට අදාලව පහත දැක්වෙන චිත්‍ර තිබුනා.
1. අසෝක කුළුනු 5 ක පමන චිත්‍රය.
2. ටොලමිගේ ලංකා සිතියම.
3. සිරීපාදයේ පරන චිත්රියක්.
4. සිරි පතුල් ගලක ලාන්චනයක්
5. ෆියුරේ අස්කල ලිපිය (ඉංග්රී.සි )
6. සෙල්ලිපි දෙකක් තේරුම් සහිතව.
7. ලෝවාමහා පායේ චිත්‍රයක්..
8. නාගගේ පින්තූරය
සෙසු පින්තූර බොහොමයක් ඔබ සතුව ඇත. නාග පින්තූරය හැකිනම් ඒ
ගොනුවට එක්කර ගන්න. අනික්වා පසුවට එකතුකර ගන්නට සිටියත්
ඒ අවස්ථාව ගිලිහී ගියා. නැවතත් ඔබ දැක්වූ සහයෝගයට ගොඩක් පින්.
නාග පින්තූරය ජයසිංහට එවන්නම.
නියමයි මහත්මය
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
🙏🙏🙏👍👍👍❤
පුරා විද්‍යා එකට වැඩි කලක් හොර කරන්න බැරි වෙයි බමුනෝවෙන්න එපා
වචන අතර හිදැස් තිබෙන බැව් නොකියන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
හේතුව , මෙයට විරුද්ධව සිටින පිරිස මෙයින් මතුව කොටනුයේ වචන අතර හිදැස් නොතබා බැව් නිසාවෙනි .
අපේ උතුරු , නැගෙනහිර ප්‍රදේශයන්හි මේ වන විට පවා සමහර සෙල් ලිපි මකා දැමීමට පර ජාතීන් ඉදිරිපත් වී ඇත.( *සමහර සෙල් ලිපි මේ වන විටත් විනාශ කොට හමාරය)
සත්‍ය ජය ගන්නවා දවසක.
🙏🙏🙏
Yes ☝🙏☸
අනේ දෙවියනේ අපේ ඉතිහාසය විකුරිතිකරපු අවජාතකයන්ට හෙනම ගහපන්
Near future, time to be solved the problem with reality
ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට හ්
කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නොව බුද්ධ පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවක යින්ට් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
Thank you. Very interesting and gives much to think about.
පුරා විද්‍යාවට මේ හෙළබිමේ ඉතිහාසය හොයන්න බැරිනම් උන් ඉඳල වැඩක් නෑනෙ ඔය ඔය පුරාවිද්‍යාවේ කළු ගල් නෙමේනේ ඉන්නේ පණ තියෙන මිනිස්සු නේ මිනිසුනේ උන්ට මේ වැඩේ කරන්න බැරි නම් ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ම ඉන්න හරක් රැල ගෙදර ඇරලා මේ හෙළබිමේ ඉතිහාසය නිවැරැදිව හොයාගන්න පුළුවන් පුද්ගලයා පත් කර ගන්න ඕන තව තවත් ඕවා ගැන කතා කර කර කතා කරා අවුරුදු පහළොවක් විස්සක් ඉඳල වැඩක් නෑනෙ දැන් මතු වෙච්ච දහම මතුවෙච්ච ඉතිහාසය දැන් හොයන්න බැරිනම් ඕක පස්ස ගහලා වැඩක් නෑ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේකට ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං ඒ මිනිස්සු අයින් කරලා තව ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා නේ ඒ මිනිස්සු පත් කර ගන්න ඕන 👍
Oni tharan ennawa ape rate ugath buddimath daruwan kello,kollo.me daruwo hodata konda kelin thiyana rata jaathiyata aaden meawa rakinna balanna dagalanawa.meyalata siyalu de karanna eda denna.
පුරා විද්‍යා එකේ අය වැඩි කාලයක් මේ හොර වැඩේ කරගන යන එකක් නහැ මොකද ? මිනිස්සු එකතු වෙලා මේවට එරෙහිව කටයුතු කරනවමඉය් බමුනෙක් වෙන්න එපා
ai apeee hamuduruwan mewage dewal hoyanne natheee.........somahamaduruwo meegana danagena hitaya
වෙලාවට නිගන්ටයෝ ලන්කාවේ නැත්තේ..හිටියනම් එහෙම අපෙ ගොඩක් එවුන් හෙලිවෙන් ඉන්නේ මේ වෙනකනුත්. මොකද අපේ එඋන් පොතෙන් එහාට දෙයක් හිතන්නෑ...
මෙච්චර කාලයක් හොර දේසපාලුවෝ රට හූරගෙන කෑව.
වකුගඩු ,පිළිකා පොඩි එකාට පවා හැදුන..මිනිසුන්ගෙ ආර්තිකේ බින්දුවටම බැස්ස..මිනිස්සු ජෝතිස කාරයොයි බලි තොයිල් කාරයොයි පස්සෙ ගියා..ඔය දැන් ඉන්න හාමුදුරුවරුවත් එක එක කයිවාරු කාරයෝවත් එකෙකුට පෙනුන්නෑ.. එ වෙච්ච විනාසෙ..
බුදුන් ඉපදුනේ ලන්කාවේ කියපු ගමන් එනව රෙදි උස්සගෙන..
විබජ්ජවාද ස්වාමින් වහන්සේ කෙනෙක් කියනව මේ රාවනා කල්ලියත් බුදුන් ලන්කාවේ කල්ලියත් එකම NGO කල්ලියක්ලු.. උන් හදන්නෙ රට විනාස කරන්නලු..
මට කියන්න තියෙන්නෙ ඒ ස්වාමින් වහන්සේ කියවන ත්‍රිපිටකය ඔහොමවත් ඉතුරුවෙලා තියෙන්නෙ.. රට ගැන ජාතිය ගැන දර්මය ගැන කැක්කුමක් තිබ්බු ඒ රාවනා පරපුරේ එඋන් නිසා තමයි කියල..
මම කියන්නෙ මම බුදුන් ඉපදුනේ ලන්කාවේ කියල එකහෙලා පිලිගන්නව කියල නෙමෙයි .. හැබැයි මිනිහෙක් දෙයක් කියද්දි ඒකට සවන් දෙන්න පුරුදු වෙන්නෝනෙ.... මටනන් පෙන්නෙ මේ මහත්තුරු එකතුවෙල හදන්නෙ , තොපේ ජාතිය මීට වඩා බුද්දිමත් ජාතියක් ... මීටවඩ මානසිකව බෞතිකව පොහොසත් වියයුතුය ජාතියක්
පරගැතියො කියන කියන දේට හා නොකියපු ජාතියක් කියල පෙන්වාදෙන්න..
කමක් නෑ කවුරු කොහොම කිව්වත් රාවනා..බලය නැවත ස්තාපනය වෙනව....බුදු සසුන බබලනවා.. නියතයි...!
ඔය විභජ්ජවාදය කියන්නෙ බුදුන් වහන්සේ ගේ නිර්මල දේශනා විනාශ කරන්න අටවා ගත් NGO ව්‍යාපාරයක්
@@nilambarameghawarna6635 ඔව් ඒක ඇත්ත මහත්තයා..එකයි මම පිලිගන්නෙත් නැත්තේ බැහැර කරන්නෙත් නැත්තේ...
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
චත්තාරෝමානිඨානානි තේරුම්ගන්න එම ඉන්දියාවේ සිධස්ථාන වල සහ ලංකාවේ ස්ථාන වල පිහිටීම හා ගලපා බලන්න.
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
Thank you for bringing us this information. While both India and Nepal are claiming Gothama Buddha as their own, it's sad to see most Sri Lankans rejecting outright or disregarding the historical and archeological evidence found in Helabima (Sri Lanka).
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
මේ වීඩියෝ එක බෞද්ධයෝන්ගෙන් කීයද බලල තියෙන්නෙ අවාසනාවක් ඇත්තටම
මේ නේපාලයේ එවුන් කට ඇරිය නම් කියන්නෙ buddha born in Nepal කියනව උන් බුදු හාමුදුරුවෝ Brand ☝එකක් කරගෙන.
👍
@@muthudilhani4530 පිරිනිවන් පෑවෙ කොහෙද කියල හොයල කියන්නම් 👋
@@muthudilhani4530 ඇත්තටම මට හිතා ගන්ඩත් බෑ බුදුන් නේපාලයේ ඉපදුනාදෝ කියල හිත හිත ඉද්දි මම ඒ ඉන්දියාවෙ යාලුවගෙන් ඇහුවෙවත් නෑ එයා කීව එක පාරම නේපාලයේ අය මෙහෙම හොරකමක් කරනව කියල.
@@maheshdasanayake2641 🤣🤣🤣🤣🤣👼👼👼👼
Suwapath wewa...
jaya
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
🙏🙏🙏
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
Budu hamuduruwo indiyawe. Sinhalayin athiune Wijayagen. Eeta kalin lankawe minissu hitiya kiyala shakshi thiyena bawath hoyagena thiyenawa. Ehemanam a Vigneshvaramge kattiyak thamay sinhala aya newe. Ithin mewa piliganna aya sitinathuru ape budu piyanan wagema kalpa kalantharayakata eha ape ithihasaya piliganna lajja aya sitinathuru thawa thawath vigneshwaramla wage aya a ithihasayata ayithiwasikam kiyawi.
Oba de denatath me wenuwen wehesena siyalu denatath theruwan saranay. Idiriyatama yanna. Sathya kawadaho jaya ganeewi.
Piliganna thuru eththa kiyanna.piliganna aya saththya pili ganivi.obalata saththya eli kirimata sakthiya,dahirya lebewa budhu saranai.
ඔබ දාපු ලිපිය කියවිය හැකි ස්ථානය සඳහන් කරන්න.
Lankawe purawiyawe inne posh porawal.....ekai amuthu adahas aththata akamethi..
kubiyanmen ekamuthuvimata kalayai helayani nagitapaw nidagaththa athi jathi agam beda nova rata wenuwen api sathya dakimu dahamin lowama babalamu
Me budun ipaduna jambuddipaya mage maubima kauru monawa kiuwath akai attha
@@nilambarameghawarna6635 kiyanna deyak ne danna miniha dannawa..oya danne neti unata
@@nilambarameghawarna6635 me kathawa witarak nenei tawa oni taran katha tiyanawa awath ahala balannako atakota terum ganna puluwan wei..
හ්ම්, ඉන්දියාවේ නඩ යවන අයට පාඩුත් වෙනව ඇහෙන්න කිව්වාම.
@@champasirimanne6253 aniwarrye...samaharunta mewa terum ganna pina ne
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
🌼🌼🌼🌼
බුදු හාමුදුරුවෝ ලංකාවෙ ඉපදුනෙ මමත් හොයල බලුව.
@@maheshdasanayake2641 oya danna visthara tikak kiyannako asai dana ganna budu saranai
@@muthudilhani4530 ඔය කියන ඒවම තමා බුදු හාමුදුරුවෝ ඉපදිල තියෙනනෙ නුවර කොහෙ හරි තැනක අනිවාර්යෙන්ම එතන කාල නිර්ණය කරා නම් හරි.ඒ කාලෙ ඔය කියන තැන් වල කොහෙවත් මල් වතු තිබිල නෑ මෙහ නුවර තිබිල තියෙනව.අනික වහරක හාමුදුරුවෝ කියන එකත් හරි එයා තමා පෙරභවයක පලවෙනි යක් රජතුමා ඒ වංශය තමා ශාක්‍යය වංශය.බුදු හාමුදුරුවෝ හින්දු නෙවේ හැම වාර්ථවකම ඒක ඔප්පු වෙනව.මට ඉන්දියාවෙ කෙනෙක් කීව ඉසසර නේපාලයේ අය කියන බුදුන් ඉපදුන තැන කැලයක්ලු ඒකෙ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන එක අමූලික බොරුවක්ලු එයා කියනව මෙහෙ ඉන්දියාවෙ ඒව කෘතීමව සමහර දේවල් සුද්දෝ හදලලු.අර සුද්දෝදන රජුයි මහාමායා දේවිය ඉන්න ඉන්දියාවෙ පින්තූර වල ඉන්නේ කාම දේවයි රති දෙවගනයි. 🤣
@@maheshdasanayake2641 ane ahannath asai godak pin comment ekata🙏
@@muthudilhani4530ජේසුස් තමා ඉන්දියාවෙ ඉදල තියෙන්නෙ.ඒ කතාව ඇත්ත කුරුසෙ ජේසුස් වගේ වෙන කෙනෙක් ඇණ ගැහුවෙ. ඇත්ත ජේසුස් පස්සෙ ආවලු එයා ඊටපස්සේ ජපානෙ ගිහින් ආයෙත් ඉන්දියාවටම ගිහින් එහෙ ඉදල අවුරුදු 120 ක් ඉදල මැරුනලු.බුදු හාමුදුරුවෝ ලංකාවෙ ඉපදුනා කියන එක නවත්තන පාර්ශවයක් ඉන්නව නේද? එයාල කට්ටිය ඉන්දියාවෙ යවන අයගෙ පාර්ශවයෙ අය එයාලට සල්ලි වැස්සක් කට්ටිය ඉන්දියාවෙ ගෙනියනව කියන එක,එයාලට අහුවෙන්ඩ එපා.👋☸
😥
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
wedagath kathawak
Read More about Alois Anton Fuhrer...
en.wikipedia.org/wiki/Alois_Anton_F%C3%BChrer
ඇන්ටන් ෆියුරේ ට විරුද්ධව අරගෙන තියෙන නීති ක්‍රියාමාර්ග පිළිබඳ සහ බුද්ධගයාවේ අයිතිය මහන්තාට ලබාදීපු කල්කටා උසාවිය මගින් ලබා දීපු නඩු තීන්දුව Google search කරල download කරගන්න විදිය කියන්න පුලුවන්ද... පුළුවන්නම් මල්ලි ඒ වගේ ලේඛන පිළිබඳ video එකක් කරන්න
OBA THUMANLA IDIRIPATH KARANA SATHYA WIATHARA APITA GODAK WATINAWA.ME WISTHARA WENATH LANGUAGE WALIN IDIRIPATH KARANAWANAM THAWATH HONDAI.(HINDI/TAMIL/ENGLISH) AAYETH DALADA WAHANSE GANA WADASATANAK KARANNA
Ikmanata mewa prasidda karanna..niwaradide ...
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
විද්‍යාව කියන්නෙම බොරුවක් ඕයි😂😂😂😂
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
E kiyanne e ratawal wala teyanawa kiyalada atta budun ipadune me paw jarainge ratawal wala kiyalada ape n udura gattu apA praudath vaya mehema kolla kawe
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
Nepali people do not kill cows. But goats. I have some friends from Nepal.
Your Nepal friend is a crap, th-cam.com/video/w2OixQIRg5I/w-d-xo.html
ඇයි මේ වගේ බොරු දාන්නේ බුදුන් ඉපදුනේ ඉන්දියාවේ සියළුම බුදුවරු ඉපදෙන්නේ ඉන්දියාවේ ඒක ධර්මතාවයක්
සුප්පා-සිංහ පරපුරේ නියෝජනය .
Buddha is jainism කියල අහගන්ඩයි,Buddha is a vishnu avatar,Buddha get in road toilet කියල අහගන්ඩ උවමනාවක් නෑ මුස්ලිම් ,කිතුනු අයගෙන්.🙏 අනික හින්දු අය බුදු හාමුදුරුවෝන්ට ලොකු පිලිගැනීමක් ඉන්දියාව තුල ලබා දෙන්නේ නෑ.🙏☸👋
ආයෙත් පටන් ගත්තා පවුකාරයන් බොරැ වපුරන්න
Ĺà
Yako anith rajawaru koheda ioadune budunta sathksraya karapu rajawaru ko anika issara ekma agamskwath thibune sddo ekale natuwe b.s.
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
පිස්සු දොඩවන්නෙ නැතුව හිටපන් මනුෂ්සයෝ මං කැමති ඔබත් එක්ක තර්ක කරන්න බුදුන් වහන්සේ ඉන්දීයාවෙමයි ලංකාවෙ නෙමෙයි ඉපදුනේ
th-cam.com/video/W74BuGq0l64/w-d-xo.html
අනේ අම්මපා මෙහෙමත් උන් ඉන්නවා නේ. තු නොදකින් අපතයා. උඹේ කටේ සද්දේ ට දෙයක් ඇත්ත වෙන්නේ නැ. කොහොමද උඹ ඉන්දියාවේ කියලා ඔප්පු කරන්නේ. මමත් මේ ආසාවෙන් බලන් ඉන්නේ උඹ පෙන්නන්න යන සාක්ෂි
Comments wala kiyanna bari nam insta Whtsapp hari katakaramu. Balamu umba kohomada oppu karanne kiyala😂😂😂😂
බලපිය තෝ ඉදගෙන ඉන්නේ මොලේ උඩ නෙවෙයිද කියලා.
ලිදේ වැටිච්ච ගෙම්බෙක් යකෝ තෝ.
කිරිබත්ගොඩයගේ හොර shot එකක්, ආයේ දෙකක් නෑ. නොදකින් 🐂🐃🐃🐂💣🐒🐒👹👹🐕👙👙👙
පොය දිනයේදීත් ටොන් පච කියන්නේ නැතුව ඉන්න බැරිද
මොනව්ද ටොන් පච ඒ ඔයාලගෙ ඒව වෙන්නැති මේ පුතාල පෙන්නන්නෙ ඇත්ත
buddha was born in orissa කියලා ගහල බලනවා.. ෆේක් ඇවිත් බයිල ගහන්නෙ නැතුව..
@@suv1437 මේ වීඩියෝඑකේ පිරිස ගහන්නේ බයිලා තමයි
@@sarathe.gunarathna5115 සත්‍යයක් තියෙද්දී තව ඇත්තක් කියලා පෙන්නන්න දෙයක් නෑ
@@DD-ml3ip හා හොඳයි.. එහෙනම් ඉන්දියාවේ ශ්‍රීමහ බෝධිය කියලා වඳින බොරු බෝ ගහ සිහි කරලා බුදිය ගන්න.