I have recently read the book by Robert Knox. This is a version of one Dr. Eddusuriya. The fellow was only 14 years old when he started going in the ship with his father. When he came here he was 18. And left at 38 in 1680. He had written the book in 1681 and supposed to have published it with all those pictures of kings and ordinary people. I have a feeling that the book was written by someone else ora groop of people.. our fellows like Eddusuriya whose thinking have been conditioned by the Colombians by making them Rotarians etc do not see the correct picture the fellows were portraying. It is a bloody insult to Sinhalese. Knox had come across a non Sinhala tyrant of a king and was trying to say we are a uncivilyzed society One of his friends Daniel Defore seems to have got the idea to write Robinson Crusoe.after discussion he had with Knox. But our felliw regard the man as great writer and decorate the two penny book with the portrait of the semi literate man. It is a shame to consider that book as a history of heladiva which is being discovered as a great cilisation.
Don't you know sinhala... why are you writing in english. As far as I know people in foreign countries do not watch this. Sinhalese people are watching. Use English only for what you need..
@@ruvideos8921 who the hell are you to tell me how I should in the way you want. I am more comfortable in writing in english. I haven't written in Sinhala since early 60s.
@@ruvideos8921 I am sorry to say I cannot write well in Sinhala. I and myfamily have been overseas sincemid 70s and still working there. Got held up due to covid which has changed the world perhaps for good. This channel is taking the Sinhelas on a journey of discovery. They are an innocent set of people without a proper leader. Those who are there seems to be imposters. Perhaps I have already done more than my share. Keep it up.
Chinese had invaded and ruled Sri Lanka for around twenty years before Portuges The professional laundering families were the outcome of it. Please enquire!
බොහෝම වටින, අපේ බොහෝ දෙනෙකුට වැදගත් වන ඓතිහාසික කරුණු කාරනා හෙලිදරව් කිරීම ගැන බොහෝම ස්තුතියි🙏 බොහෝමත්ම අගය කරමි🙏🇱🇰 අපේ හෙළ ඉතිහාසයත් අපේ තාක්ෂනයත් ඒ සියල්ලටම මුලික පදනමවූ පරම පවිත්‍ර සිරිසද්ධර්මය ඉතා සූක්ෂම ලෙස හිතා මතා වෙනස්කර විකුර්ති කර සියලු දෙනාගේ මොල සෝදා කොදු කඩා ලෝකයේ ශ්‍රේෂ්ඨ ස්වංපෝෂිත ව සිටි සිව් හෙළයා අද සුද්දාට අත පොවන හිගාකන ජාතියක් බවට පත් කෙරිණි. අදවත් මෙය තෝරා බේරාගෙන වරද නිවැරදි කිරීමට පමා නැත. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා🙏🙏🇱🇰🇱🇰
Lĺ
අපේ හෙළ ඉතිහාසයෙහි සැගව් තිබෙන කරුණු හෙළිදරව් කරනවාට ඔබට බෙහෙවින්ම ස්තූතියි.. සුවපත් වේවා!!!
වටිනා වැඩසටහනක්. හෙලයාට සිදුවී ඇති අසාධාරණය, රැවටීම යථාපරිදි අවබෝධකරගැනීමට.
මේ අයිතිහාසික සත්‍ය සියලු දෙනාටම අවබෝධ වේවා .
ප්‍රඥාව අදික ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනයේ බුද්ධවිශයේ අචින්ත්‍ය පරම ගාම්බීර දර්මතාවය දම්මෝහවේ රක්ඛති ධම්මචාරි යන පරම සත්‍ය ත්‍රිපිටක දර්මතාවය හා හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ මද්‍යමන්ඩලයේ විශ්ව ශක්තිය හා බැදුණු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ස්තාන පරදේශක්කාරයින්ගේ තාක්ෂණික මෙවලමට නතුවත් පින්බිම් චත්තානි මානි ඨානානි නම්වු ස්තාන මහ වනයෙන් ගැවිසගත් ගල් බවටත් ගැබුරු දර්මතාවයකින් ස්වාභාවික ලෙසම ආරක්ෂා වෙයි නිවන්දකින්න පෙරපින් ඇති පින්වත් මිනිසුන් ද, අනුබුදු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ සංසාර නයගනදෙනු ඉටුකිරීමට යුගමෙහෙවරේ දර්මතාවය ඉටුකිරීමට පහලවීමත් අචින්ත්‍ය ,පරමගම්භීර දර්මතාවය ට අනුවම සිදුවන ගැබුරු දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් ඇති නිහතමානී මිනිසුන්ට පමනක් විශය වන්නකි,පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම පවිත්‍ර සිරි සද්ධර්මය අවබෝධ කර ගනිත්වා . සුසිත් 0714413521 min of health
Me bunge deshayai..🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමන්ලට
මගේ රට කෙසේ හෝ සුරැකේවා!!!!!😥💖
මෙතුමාගේ විග්‍රහය අති විශිෂ්ටයි
Suwapath wewa...
Great service,Thanks Mr Janith
ඔබ තුමා වැනි අය මේ හෙලබිමට ආඩම්බරයක්.!!!
ගෝතම සමණ බුදු රජ වැඩසිටි දේසේ
මේ හෙළබිමයි, අද ජන තුඩ තුඩ පැවසේ
නැසු මුත් පරයො බොදු උරුමය සිතු සිතු සේ
මතුවී තිබේ සිරි සදහම් ගුණ පෙර සේ
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Theruwan saranayi obalaata
මේ සිරිදේසයමයයි .අමාශාන්ති 🔑
ඔව් බුදු හිමියන් උපන්නේ ශ්‍රී ලංකාවේම තමයි,මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
Oba gana aadambarai
jaya
oyalage channel ake ayata me pinama athi sansara duken midenna suwapathwewa
🙏
අදහස් දක්වන මහතානන් ගේ නම් හා අනෙකුත් විස්තර ද සදහන් කරන්නේනම් වැදගත්ය .
Gert මුළු ithhsay පැහැදිලි kara
Budun upan bumiya ape lankawama tama ake aye dekak nehe 🇱🇰☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉන්දියාවෙ බෞද්ධසිද්දස්ථාන බලන්නගියාම තේරෙනව බෞද්ධ ෛඑතිහාසික පසුබිමක් ඒරටෙි නැති බව.
GODAK STHUTHEI OBA THUMANTA 🙏 GODAK DE DANGATHTHA...
You must meet W.K. welikala who found diwa guhawa
රාවනා රජුන් ගැන කියන්නකො
Sudda monawa kiwath ape harak mudunin piligannawa
කියලා වැඩක් නැහැ යාලුවා
th-cam.com/video/OZnFc1G2f5s/w-d-xo.html
th-cam.com/video/HrVp8gIF8WE/w-d-xo.html
suddata ape helayo rewatila thiyenaheti hoindata pehadiliy
I have recently read the book by Robert Knox. This is a version of one Dr. Eddusuriya. The fellow was only 14 years old when he started going in the ship with his father. When he came here he was 18. And left at 38 in 1680. He had written the book in 1681 and supposed to have published it with all those pictures of kings and ordinary people. I have a feeling that the book was written by someone else ora groop of people.. our fellows like Eddusuriya whose thinking have been conditioned by the Colombians by making them Rotarians etc do not see the correct picture the fellows were portraying. It is a bloody insult to Sinhalese. Knox had come across a non Sinhala tyrant of a king and was trying to say we are a uncivilyzed society
One of his friends Daniel Defore seems to have got the idea to write Robinson Crusoe.after discussion he had with Knox.
But our felliw regard the man as great writer and decorate the two penny book with the portrait of the semi literate man. It is a shame to consider that book as a history of heladiva which is being discovered as a great cilisation.
මහත්තයො කියන දෙයක් සිංහලෙන් ලියනවද.. සිංහල අමතකද.. 🤦♂️🤦♂️🤦♂️
Don't you know sinhala... why are you writing in english. As far as I know people in foreign countries do not watch this. Sinhalese people are watching. Use English only for what you need..
@@ruvideos8921 who the hell are you to tell me how I should in the way you want. I am more comfortable in writing in english. I haven't written in Sinhala since early 60s.
@@aloysiushettiarachchi4523 Really, have you forgotten Sinhala? Sorry about that ..it's ok mr
@@ruvideos8921 I am sorry to say I cannot write well in Sinhala. I and myfamily have been overseas sincemid 70s and still working there. Got held up due to covid which has changed the world perhaps for good. This channel is taking the Sinhelas on a journey of discovery. They are an innocent set of people without a proper leader. Those who are there seems to be imposters. Perhaps I have already done more than my share.
Keep it up.
ගරැ. මහත්මයනි. වාසගමී. හැදුසැටි. එහම තමයි. දැන්පරපුරට. කියාදීම. වැදගත්.
Terenawada tika tika vinasa karala.mole ati minisune awadiwenna.hamatanama suura kala.
Janathawa thamath modai chandekale kalanigagen nagayek karaduwak aranawakiyalawadum pidum kalaneda
Munta thirum karann amaruwei
Chinese had invaded and ruled Sri Lanka for around twenty years before Portuges The professional laundering families were the outcome of it. Please enquire!
Historical places must be hilighte today useing name. any way i pay my full respect for all of you.
anya agamikayo hinawenawa....munta buduhimi hitapu rata hoyaganna barida kiyala
lsly jayawardhna ow ane un hinawenawa?munta deepu lanuwa kala dirawaganna berywa embarena heti dekala!aggamaha pandithalage hitan janadipathila dakwa okkoma maha buuru relak kiyala!hebey haya hatara therena daruwange indala buddiya muhukura giya vidwathun vichara buddiyak ethi vedihitiyan athulu sebe helayan budunge desha koheda kiya dannawa!
සුද්දො මංකොල්ල කාරයො.
Para.suda.kiyana.dewal.boru