දුවෙක් ඉන්නම ඕන හැදුන හැටි ❤️🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 214

  • @devika-ch7kp
    @devika-ch7kp 3 หลายเดือนก่อน +166

    සම්පුර්ණ ඇත්ත .පුතෙකුට වඩා දුවෙකුට දෙමාපියන් ගැන දැනෙනවා වැඩියි .❤❤❤

    • @manorisamarasingha269
      @manorisamarasingha269 3 หลายเดือนก่อน +2

      Ooka hama thanatama adala nee,,,godak duwala innawa salli walata vitharak ammala balana....meka mage athdekiimak...

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 3 หลายเดือนก่อน +187

    කතාව 200%ක් ඇත්ත. පරම්පරාව ගෙනියන්න පිරිමි දරුවෙක් ඕනමයි කියන සමහර සුළුතරයක් ඉන්න සමාජයට මේක හොද පනිවිඩයක්. ❤️❤️❤️❤️❤️

    • @AnuruddhikaRajapaksha-xp4cu
      @AnuruddhikaRajapaksha-xp4cu 3 หลายเดือนก่อน

      🤤😆😎🤭ujjjhytdeeeejj

    • @AnuruddhikaRajapaksha-xp4cu
      @AnuruddhikaRajapaksha-xp4cu 3 หลายเดือนก่อน

      භ්ජ්

    • @padmawickramarathne1311
      @padmawickramarathne1311 3 หลายเดือนก่อน

      eeebree1 the e.
      u

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 2 หลายเดือนก่อน +1

      සුළුතරයක් " නොදන්න
      මගුලක් නොකියා හිටු.
      තෝගේ වාසගම වෙනස් කරපිය

    • @deepikawimalasena4609
      @deepikawimalasena4609 2 หลายเดือนก่อน +3

      @@RanbandaSamarakoon ඔය වගේ කෙනෙක් ඉන්න පවුලෙ අයට නම් අබ සරණයි🤣🤣🤣🤣

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 3 หลายเดือนก่อน +176

    මට ඉන්නෙත් දුවෙකුයි පුතෙකුයි.මුලුන් දුව.පස්සෙ පුතා.මට දැන් හිතෙනව මුලින් පුතා උනානම්...මට දෙවනි බබා හම්බ වෙන්න ඉද්දි වතුර උගුරක්වත් දෙන්න ළඟ කෙනෙක් හිටියෙ නැහැ.ඇත්තටම ...දවසක් රෑ පුතා බන්ඬි ඇතුලෙ දගලද්දි අමාරුවෙන් ඉවසන් ඇඩුව.මගෙ චූටි කෙල්ල මගෙන් ඇහුව " අම්මේ ,අම්මට මං හම්බ වෙද්දිත් ඔච්චර අමාරු උනාද" කියල .කිසිම කෙනෙක් නැතුව මහත්තයා එක්ක මං ළඟින් ඉදන් මට හයියක් උනේ මගේ දෝනි විතරයි.❤ පවුලකට මුලින් ම එන්න ඕනි දුවෙක් කියල මං දැඩිව විශ්වාස කරන දෙයක් 🥺

    • @dineshperera2289
      @dineshperera2289 3 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @aaabbbb4187
      @aaabbbb4187 3 หลายเดือนก่อน +3

      Matath innawa donila 2k. ❤❤❤

    • @jasmin3258
      @jasmin3258 3 หลายเดือนก่อน +3

      Me kathawa athdakimen man dan vidinawa... Math dan bandi amma kenek...mage duwa thamai mage mahaththaya enakn mawa adaren bala ganne.... 💞💞

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 3 หลายเดือนก่อน

      @@jasmin3258 එහෙම ගෑනුන්ගෙ හිත් එයාලා නිසා හරි ශක්තිමත් .ඉස්සර චූටි දෙයක් වත් බැරි දරාගන්න මම , අද කිසිම කෙනෙක් නිසා හිත් රිද්දගන්නෙ නැ.😊.මටත් මං ගැන ආඩම්බර යි සහ පුදුමයි 😊.නමුත් දෝනි තමා හැමදාම එක මගෙ 😔.පුතාට ආදරෙ නෑ නෙවෙයි .ඒත් අනේ මන් දන් නෑ ඒක කියන්න නොතේරෙන අමුතු හැගීමක් එයා ගැන තියෙන්නෙ

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 3 หลายเดือนก่อน

      @@jasmin3258 ඔයාට යි ඔයාගෙ බන්ඩිය ඇතුලෙ ඉන්න චූටි පැටියටයි ලොකු දූ පැටියටයි පත්තිනි මෑනියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා.කිසිම කරදරයක් බාධාවක් නොවී නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා සත්පුරුශ රත්නයක්ම වේවා.😊🙏

  • @RuviniDilshika-c3h
    @RuviniDilshika-c3h 2 หลายเดือนก่อน +14

    සහතික ඇත්ත.මට බබාලා තුන් දෙනෙක් ඉන්නවා.තුන් වෙනි බබා හම්බ වෙන්න ඉද්දි දෝනි 5වසර.මහත්තයා ආම්එකේ.දෙවනියා පුතා,දෝනි මටත් උදව් කරගෙන එයාගෙ මල්ලිට අම්මා කෙනෙක් උනා.පුතාගෙ ඇග සෝදලා කවලා පොවලත් තියෙනවා.මං අද ගොඩක් සතුටින් ,මගේ දුව නිසා.❤❤❤

  • @chachaamarasinghe5578
    @chachaamarasinghe5578 3 หลายเดือนก่อน +48

    ඒ කතාව සහතික ඇත්ත.දුවලා තරම් අම්මාට සමීප කවුරුත් මේ ලොකේ නෑ.දුවලා කියන්නේම සම්පතක්❤️❤️❤️

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 3 หลายเดือนก่อน +13

    මම හරිම ආසාවෙන් මේකට මේ comment එකක් එකතු කරන්නේ..මගේ පවුලේ දුවලා තුනයි.මම ලොකු දුව.මගේ මහත්තයාගේ පවුලේ පුතාලා තුන් දෙනෙන්..මගේ මහත්තයා දෙමාපියන්ට අතිශයින් ආදරේ කරන පුතෙක්..ඔහුගේ මව ආයුර්වේද වෛද්‍යවරියක්.ඇය අසනීප උනා.මහත්තයා කියනවා.. අම්මා කෙනෙක් පුත්තු ඉද්දි උජාරුවට කිව්වට..කාලෙත් එක්ක ලග ඉදන් දුක සැප බෙදාගන්න දුවෙක් නැති උන එකමයි..අම්මට අසනීප වෙන්නත් හේතුව කියලා.එක ඇත්ත..කාලෙත් එක්ක එහෙම වෙනවා..අම්මා එකම කාන්තාව විදිහට ගෙදරක තනි වෙලා..ඇත්තමයි..අපේ ගෙදර පුතෙක් නැති අඩුව තිබුනේ නැහැ..තීන්ත ටිකක් ගෑවත්..කොටින්ම කිව්වොත් තාත්තා එක්ක වහලෙට නැගලා වතුර ටැංකිය සුද්ද කරන්න පවා අපි ගියා...ජීවිතේ එතන අඩුවක් තිබ්බේ නැහැ..මට දැන් ලැබෙන්න ඉන්නේ දුවක්..අපිට හුගාක් සතුටුයි..මහත්තයාගේ ගෙදරට සතුටුයි..සමහර අම්මලා පුතෙක් හම්බෙන්න ඉද්දි උගාක් සතුටු වෙනවා දුවෙක්ට වඩා..මම දැකලා තියනවා..දැන් මං රැජිනක් කියනවා..පුතාලා හොද නැහැ කියනවා නේමෙයි මම..ඒත් දුවක් ඉන්න අම්මා ඊටත් වඩා රැජිනක්..
    මේ සින්දුවේ මම ආසා වෙනම පදයකට..ඒක මට දැනෙනවා..විවාහ වෙලා වෙන ගෙදරකට ගිය නිසා මමත්..
    "කෝඩු වී ඉගිලිලා ගියත් වෙන් වී දිනක..හිතින් දුව යන්නේ නැහැ දූ වරුන් කිසි දාක.."
    මේ පදය පරම සත්‍යක්..ජීවිතේ ගෙවෙන හැම තත්වරේකදිම.. ලොකේ කොහේ කා එක්ක මොන විදිහකට හිටියත්..දුවක්ගේ හිත තියෙන්නේම ගෙදර..මේ මම ඒක හදවතින් ම දන්නවා..මේ ගීතය ලියූ ඔබටත්..ගැයූ මහත්මාටත් .. බොහෝම පිං..❤️💐🙏

  • @nishamalinadeeshani8353
    @nishamalinadeeshani8353 3 หลายเดือนก่อน +13

    මගෙ බබාගෙ birthday එකට මම මේ සිංදුව දාලා එයාගෙ video එකක් හැදුවා..මගෙ අවුරුදු 4ක දුවට ඒක බලන්න බෑ එයා හොදටම අඬනවා සින්දුවට දුක හිතෙනවා කියල ❤❤...පුංචි හිතටත් ඒ තරම්ම දැනෙන හැගීම් ගොන්නක් මේකෙ තියෙනවා..මංගලත් ඒක පුදුමාකාර රහට ගයනවා....ඇත්තටම දූවරු ඉන්න අපේ හිත්වලට ගොඩක් බරට මේ ගීතය දැනෙනවා...ලස්සන නිර්මාණයක් දුන්නට ඔබට ස්තූතියි අනීශා....ඔබේ ගොඩක් post මට දැනෙනවා ,මම share කරනවා ❤

  • @nwpindrangani
    @nwpindrangani 2 หลายเดือนก่อน +11

    දුවද,පුතා ද කියලා නැහැ හොඳින් හැදුණොත් දෙන්නම හොඳයි .❤❤❤❤❤

  • @Dew865-h2o
    @Dew865-h2o 3 หลายเดือนก่อน +120

    ඒක ඇත්ත.දුවෙකුට පුතෙකුට වඩා හැඟීම් දැනෙනවා.හරි සංවේදියි.

    • @tharstonsachin
      @tharstonsachin หลายเดือนก่อน

      Attada hemotsma akama gati guna na duwekinna aka hodai putalata garahanma apa diwalata wada gatiguna putalata tiyenawa.duwekta wada dewal
      Karanna puluwan.putalats duwek.unathputek.unath hediyawa hodanam dennama ratarsn.

    • @tharstonsachin
      @tharstonsachin หลายเดือนก่อน

      A wagema ammta pain.gahala alawanne tattala balu kudu wala denme putek newe tamange duwa.

    • @tharstonsachin
      @tharstonsachin หลายเดือนก่อน

      Guruwariyak ammata pain
      Gahala matara class karana ele hena wefuna guriwriysge kakula a fitta damma wedaniya karma
      Me wage balu weda pulala karanne na.ahalath na.hediyawak nati.moka unath wedak na.

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 2 หลายเดือนก่อน +7

    දුවෙක් උනත් පුතෙක් උනත් ආදරණීය මනුස්සයෙක් විදියට හැදුවොත් ඒ ආදරේ දෙමාපියන්ට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒකේ වෙනසක් නෑ. ඔය ආදරණීයයි කියන දුවලම තමයි පුතාලව එයාලගේ දෙමාපියන්ගෙන් ඈත් කරන්නේ.😢😢

  • @sandamalidahanayaka711
    @sandamalidahanayaka711 3 หลายเดือนก่อน +95

    පුතාට කවදාවත් දුවෙක් කියන්න බැහැ.
    එත් දුවෙක් ට පුතෙක් කියන්න පුලුවන් ..
    ඇත්තටම දුවෙක් කවදාවත් දෙමාපියන් ට ආදරෙයි
    සැමියාට හොරෙන් හරි දුවෙක් බලනවා දෙමාපියන් ට

    • @KoreanDream-k8v
      @KoreanDream-k8v 3 หลายเดือนก่อน +2

      මං දුවට පුතා කියද්දි දැනෙන ගැම්ම මට වෙන කිසිම දේකින් එන්නෙ නෑ

  • @DiwyaAnjali
    @DiwyaAnjali 3 หลายเดือนก่อน +22

    මං මේ සිංදුව අහන්නේ දුක වගේම සතුටක් දරාගෙන.මගේ තාත්තාගේ පණ ටික යනකොට ළඟ හිටියේ් මායි මල්ලි.එයාගේ පණ ටික ගියා කියලා මං දන්නේ නැතිව තාත්තා ගේ ඔලුව අල්ලන් හිටියා වැටෙන්න දෙන්නෙ නැතිව.තාත්තා ගොඩාක් අසනීප වෙලා හිටියේ.අදටත් හත හදාගන්න තියෙන එකම දේ මං මගේ තාත්තා ලඟ එයා අපිව දාලා යනකල්ම මං හිටියනේ කියලා❤

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 3 หลายเดือนก่อน +18

    එක එක්කෙනාගෙ අත්දැකීම් අනූව තමයි ලොකේ දකින්නෙ.කවදාවත් දුවෙක් පුතෙක්ට වඩ හොදයි කියලවත් පුතෙක් දුවෙක්ට වඩා හොදයි කියල කියන්න්වත් බෑ.ඒක මෝඩකමක්.මේ විදිහට වර්ග කරල වෙන් කරන එකේම අවුලක් තියෙන්ව.❤

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 3 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත බොහොම ස්තුතියි වදනට

  • @pavanisugandhi8014
    @pavanisugandhi8014 3 หลายเดือนก่อน +6

    මට තාමත් අඬන්නේ නැතුව අහන්න බැරි සින්දුවක් .. මට දුවෙක් නොහිටියා නම් මම මැරි මැරී උපදීවි ❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත..අපේ ගෙදර කෙල්ලොම හතරදෙනෙක් ...මගේ තාත්තා එක්තැන්වෙලා ඉදලා නැති වෙනකන් හැම දේමකලේ මමයි අක්කයි ....හැබැයි මට ඉන්නේ පුතාලාම දෙන්නෙක් මමනිතරම හිතෙන් දුක්වෙනවා මට දියණියක් නැති එක ගැන
    මගේ පුතාලා කවදාවත්ම මමයි අප්පච්චියි අමතක නොකරාවි ..
    එහෙම හිතලා මම හිත හදාගන්නවා ..

  • @madhujayakody5529
    @madhujayakody5529 3 หลายเดือนก่อน +30

    මටත් ඉන්නෙම දුවලා දෙන්නෙක් ....මාත් ඔය සින්දුව අහන හැම වාරෙකම අඩනවා

  • @madaraupathissa9251
    @madaraupathissa9251 18 วันที่ผ่านมา

    උදේ 6 මේසිංදුව fm දෙරණෙ යද්දි මම හැමදාම අහනවා වැඩට යද්දි ලැස්ති වෙද්දි. මේ සිංදුව හැම තැනම හෙව්වා .අද තමා හම්බුනේ. කතාව සහතික ඇත්ත. හිතට දැනෙන සිංදුවක්.

  • @subanirathnayake1092
    @subanirathnayake1092 3 หลายเดือนก่อน +10

    ඔව් දුවෙක් එහෙමයි 100%
    මම ගුරුවරියක් හම්බන්තොට කට්ට කූටකේ වැඩ කලේ දුශ්කර පාසලක....
    බ්‍රහස්පතින්දා වෙද්දි හොඳටම මහන්ස්‍යි.... උණ හැදිලා කතා කරගන්න ඹෑ... ලොකු දරුවයි හස්බන්ඩ් ගෝල් වල හිටියේ...
    පොඩි පුතාට වයස 4යි.....
    අපි පුරුද්දක් විදියට ස්කෝලේ ඇරිලා ඇවිත් තේබොනවා මොනවා හරි පොඩි දෙයක් කාලා... ඒත් එදා මට හොඳටම සනීප නෑ ...
    දොර ඇරන් ගෙට ආපු ග්මන් ම මං අනේ රත්තරනේ මට ඔළුව කැක්කුමයි කියලා 😢 ඇදේ හාන්සි උනා
    තප්පර ගාණක් ඇස් පිය උනා... ඒ එක්කම හැන්දක් වටුනු සද්දෙට ඇස් ඇරලා පුතේ කියලා කෑ ගැහුවා....
    අනේ මගෙ පුතු කෝප්පයක් අතින් අරන් මගේ කාමරේ දොර ළඟ.. ඇස් කොනින් ආපු කදුලු එහෙම්ම තිබ්බා..
    තේ එකක් ගෙනත් මට නැගිට්ටුනේ ඉබේටම.... දුම් දාන තේ එක.... තේ කොල කෑලි උඩ පාවෙනවා.... අම්මට තේ .....
    මං බීගෙන් බීගෙන ගියා.... ඇත්තටම යම් සනීපයක් දැනුණා.... උනු වතුර බෝතලය බිමින් තියන් සීනිඑක තේ බෝතලය බිමට අරන් හද්ලා....
    මං දරුවා තුරුල් කරන් ඇඩුවා... මට ඇඩුනා... දරාගන්න් ඹැරි උනා.... මට දුවෙක් නෑ ඔය කවි පදය නිසා මංගොඩක් දුකින් හිටියත් මට හිත සැනසුනා එදා.... මගේ පුතු නිසා...❤❤❤❤❤❤❤

  • @lakshikajayawardhana1604
    @lakshikajayawardhana1604 3 หลายเดือนก่อน +7

    ඇත්ත...අවුරුදු 4ක පුංච් දුවෙකුට අම්මා කෙනෙක් වෙලා ඒ ආදරේ විදිනවා...❤ ඒක වචන කරන්න බැරි මහා ලොකු හැගීමක් .❤

  • @Sanji-c3e
    @Sanji-c3e 3 หลายเดือนก่อน +14

    මගේ දුව කියන්නේ මගේ හොදම යාළුවා.❤
    මට පුතෙකුත් ඉන්නවා❤

  • @shanika-e6q
    @shanika-e6q 3 หลายเดือนก่อน +11

    මට ඉන්නෙ පුතෙක්..හැබැයි එයා හැමවෙලේම මං ලග හිටියා.පව් මං අඩනකොට,මට ලෙඩක් හැදුනම කිසිම දගයක් නැ,පාඩුවේ ඇදටවෙලා ඉන්නවා ..මං එක්ක සතුටින් හිනාවෙනවා..මං නටද්දි නටනවා,මං සිංදු කියද්දි එයාත් කියනව්..ඒත් මං දැන් හුගාක් දුර..එයාගෙ අනාගතේ හදන්න අපිට එන්න උනා..මට දැන් ඒ ලස්සන මූණ ෆෝන් එකෙන් විතරයි බලන්න පුලුවන් .අල්ලලා මිරිකලා ඉබලා මගෙ ආදරේ පෙන්නන්න නෑ,,එයාගෙ ආදරේ විදින්නත් නෑ..😢😢 ඇත්තටම දැන් හිතෙනවා තියෙන විදියට ජීවත් වෙලා එයාලග හිටියා නම් කියලා

  • @Sepali-z1r
    @Sepali-z1r หลายเดือนก่อน +1

    මේ ගීතය මට මාරම විදියට දැනෙනවා.මටත් ඉන්නෙ ආදරනීය දුවෙක්.නමුත් ඒ විදියට හිතන තාත්තා කෙනෙක් ඇයට හිමි නොවීම මට දුකක්

  • @Bhagya-v8b
    @Bhagya-v8b 2 หลายเดือนก่อน +1

    තාත්ති නැති නිසා අහන අහන සැරේට අඩනවා මේ සිංදුව😢😢😢 හරිම සංවේදි ගොඩක් ලස්සන සිංදුවක්

  • @gayannadeeshan6013
    @gayannadeeshan6013 3 หลายเดือนก่อน +70

    හැම දුවෙක්ම එක වගේ නෑ අවස්තාවාදී දුවලත් ඔනේ තරම් මේ ලොකෙ ඔනේ තරම් ඉන්නවා ඒ වගේම සමහර තැන්වල පුතාලා තමා දෙමව්පියන්ගේ ලගම ඉන්නේ..

    • @SujathaAlahakoon-d6r
      @SujathaAlahakoon-d6r 3 หลายเดือนก่อน +2

      මගෙ තාත්තගෙ පණ යනකොට මම පිරිත් කීවා

    • @NishadiHarshani-jt7bf
      @NishadiHarshani-jt7bf 3 หลายเดือนก่อน +3

      ඒක දෙමව්පියො හදපු වරද

  • @sujisaman7899
    @sujisaman7899 3 หลายเดือนก่อน +27

    සම්පුර්ණ අැත්ත කතාවක්.. මොකද මමත් දුවෙක් පුතෙක් ඉන්න ගසකින් වැටිලා සුසුම්නාව බිදිලා එක්තැන් වෙලා අැඳකට සිමාවුන අබ්බාත තාත්තා කෙනෙක්.. මගේ දුවට අවුරුදු14ක පුංචි කෙල්ලක්.. එ්ත්... මගේ මැණික මගේ වැඩ හැම දෙයක්ම කරනවා. පාන්දර 4.30 විතර නැගිටලා උයලා ගෙවල් මිදුල් අතුගාලා. මගේ ලගට වතුර ටික කැම ටික බෙහෙත් ටික මුතාු අයින්කරන එ්වා සියල්ලම පගින් තියලා මල්ලියවත් ලැස්ති කරගෙන පාසලට යනවා.. නැවත අැවිත් තියන දෙයක් කලා මාව නාවලා රෙදි සොදලා මගේ තුවාලවලට බාහෙත් දාලා හැමදෙම එ් පුංචී අත්දෙකෙන් කරනවා.. මගේ පුතත් එහෙමයි අක්කාට උදව් කරනවා.. මගේ මැණික ගැන පුතා ගැන මට ගොඩාක් අාඩම්බරයි..

    • @firewalllife
      @firewalllife 3 หลายเดือนก่อน +1

      Contact number eka denna.

    • @KoreanDream-k8v
      @KoreanDream-k8v 3 หลายเดือนก่อน +2

      ඒ දුව රත්තරං දුවෙක්

    • @senurisenuri5924
      @senurisenuri5924 2 หลายเดือนก่อน +1

      🎉

  • @lilanieshanikakumanayake855
    @lilanieshanikakumanayake855 3 หลายเดือนก่อน +25

    ඒක ඇත්ත උන් බැන්ද ගමන් ගෑනිගෙ සුවච කුක්ක... අම්ම තාත්ත ගැන කිසි ගණනක් නෑ... එහෙම කට්ටියක්.හිටියද දන්නෙත් නෑ... හදල තියෙන්නෙ ගෑනිගෙ අම්ම තාත්ත කියල හිතන් වැඩ කරන්නෙ

    • @DANIEL_10821
      @DANIEL_10821 3 หลายเดือนก่อน

      ඔව් පිරිමිය කරන්නෙ ගැනි කියන දෙ නේ හැබැයි දුව කරන්නෙ පිරිමියගෙන් තමන්ගෙ පවුලෙ අයට සත්කාර කරගන්නව හොදට පිරිමියගෙ අම්ම තාත්තට බත් එකක් වත් ගෙනියන්න දෙනවද උන් නෑ දුව කරන්නෙ බැදපු කොල්ලගෙ පැත්ත වලට දාලා ඒකිගෙ පැත්ත හොයපන් කියන එක. කොල්ල ඉතින් ගොනා වගේ නැන්දම්මටයි ගෑනිටයි පන යනකන් කරල කරල වැදූ අම්ම ගැනවත් හොයන් නැතුව බල්ලෙක් වගේ මැරෙනවා ගොඩක් කොල්ලොන්ට වෙන්නෙ ඕක. ඔය දුවලා බාගයක්ම මාර දූවරූ...

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 2 หลายเดือนก่อน +3

    ඒක ඇත්ත දුවලා තුන්දෙනෙක් ඉන්නවා පුතලා දෙන්නෙක් ඉන්නවා ඒ උනාට අපේ අම්මට බලන්නේ දුවලා තුන් දෙනා තමයි

  • @amalindikawarnakulasooriya8230
    @amalindikawarnakulasooriya8230 หลายเดือนก่อน +1

    දුවේක් කියන්නේ පනක් තමයි තාත්තාට ....

  • @buddhimangalee70
    @buddhimangalee70 หลายเดือนก่อน +1

    දරුවෙක් ට දූල ඉන්න එක ...🤗. ආත්තම්මා ලග අන්තිම මොහොතේදී සත්කාර කරල සැනසීමක් ලබා දුන්න මගේ දූල දෙන්න ....

  • @nisalsalindha9305
    @nisalsalindha9305 2 หลายเดือนก่อน +5

    දරුවො කියන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලා තිරනේ කරනවට වඩා ගුණ ධර්මය වලින් පිරුණු දරුවෙක් සමාජෙට දෙන එකයි කරන්න ඔන

  • @Nalin_4evermusic
    @Nalin_4evermusic 3 หลายเดือนก่อน +3

    ඇත්ත කථාව කෙල්ල බැදලා ගියාත් හබියාත් එක්ක කොක්ක දාලා හරි දෙමව්පියන්ට බලනවා ! ❤

  • @RCR210
    @RCR210 3 หลายเดือนก่อน +4

    මේ කතාව කොයිතරම් ඇත්තද , මගේ දුව ඉස්සර පෙරපාසල් යද්දී මොනවා හරි ඕන වුණොත් ඉස්සෙල්ලම අහන්නේ "අම්මා ළඟ සල්ලි තියෙනවද" කියලා. අද එයා ලොකු දරුවෙක්, අදත් එහෙම අහලා තමයි ඕනම දෙයක් ඉල්ලන්නේ. මගේ දුව යි පුතයි දෙන්නම එයා තමයි.

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 หลายเดือนก่อน +6

    මගේ පවුලේ ගැහැනු ලමයි තුනක්..ඇත්ත වෙන්න ඇති..මට ඉන්නේ පුත්තු දෙන්නෙක්..ඔය කතා දකින කොට ඇහෙන කොට දුක හිතෙනවා ..හැබැයි..මගේ මහත්තයාගේ පවුලේ කොල්ලො තුන් දෙනයි..ගැහැනු දරුවන් නැහැ .හැබැයි ඒ අඩුව කවදාවත් දැනෙන්න දුන්නේත් නැහැ ..මමත් එහෙමයි.ඒක නිසා මගේ බය දුක නැති උනා මගේ පුතාලත් දවසක තාත්තා වගේ වෙයි කියාලා..❤ අපි හරි විදියට හිටියොත් ලේලිත් දුවක් වන අවස්තා සමාජයේ නැතුවම නෙවෙයි..

  • @kumudunimapa531
    @kumudunimapa531 3 หลายเดือนก่อน +4

    මම මගේ අප්පච්චිට ඒ යුතුකම කලා. අදටත් හිත හඳගෙන ජීවත් වෙන්නේ ඒ❤ නිසා.

  • @IsuriAnurika
    @IsuriAnurika 3 หลายเดือนก่อน +3

    මටත් දූ මැනිකක් ඉන්නව පුතු තමයි වැඩිමලා එත් දූ මන් ලගට ආවෙ මම ගොඩක් මානසිකව පීඩනයෙන් ඉද්දි එයාගෙ මූන දැකපු මුල් තප්පරයෙම මාව නිවුනා. අදටත් මගේ පන මගෙ පැටවු.❤❤❤❤ දුවෙක් ඉන්නම ඕන පන යද්දි ලග ඉන්න❤❤❤❤

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 2 หลายเดือนก่อน +1

    මටත් දුවලා නෑ . ඒ උනාට මේ ගීතය සන්වේදියි... කොහොම උනත් දුවෙක් උනත් පුතෙක් උනත් හොද ගුන ගරුක විදුහට හැදුවොත් දෙමාපියො වෙන අපිට අඩන්න වෙන්නේ නෑ . දුවලා ඉන්න අම්මලා තාත්තලාත් අද මහලු මඩම් වල ඉන්නවා ...

  • @dharaneedharmasena2349
    @dharaneedharmasena2349 หลายเดือนก่อน

    Wajira ekathu karana udaharana tikath ekata loku udawwak una Thawath emotional wenna
    Sinhaya, Siduhath kumaraya gena..
    duwek kiyanne ammektath thaththektath lokyak 😍

  • @amalindikawarnakulasooriya8230
    @amalindikawarnakulasooriya8230 หลายเดือนก่อน

    සරල විදියට ජීවිත විදින්න කාටවත් බෑ...තමන්ට ලැබෙන නොලැබෙන දේවල් එක්ක තමයි ජීවිතේ විඳවන්නේ..

  • @PremaMangalika-p8w
    @PremaMangalika-p8w 2 หลายเดือนก่อน +1

    Ane aththamai...මටත් eka ගොඩාක් දැනෙනවා .මටත් inne puthala දෙන්නෙක් .එයාල mata ආදරෙයි ..eth duwekta..දෙමාපියන් දැනෙනවා ..වැඩියෙන් ...

  • @Binari700
    @Binari700 2 หลายเดือนก่อน +4

    මටත් ඉන්නවා පෙර පිනට. ලැබුනු දුවරැ. දෙන්නෙක්

  • @malmiimasha9667
    @malmiimasha9667 2 หลายเดือนก่อน +1

    Duwek innama one pana yaddi lagin inna ....❤eka aththama kathawak..mage thaththa anthimata kiyapu wachaneth dhoni❤️

  • @dilmimarasingha7168
    @dilmimarasingha7168 3 หลายเดือนก่อน +2

    100% ඇත්තම කතාවක් ❤️❤️❤️

  • @hirunikavindya-eo2sk
    @hirunikavindya-eo2sk 3 หลายเดือนก่อน +9

    ගෑණු ළමයෙක් කියන්නෙ දවසක අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්නේ...පුංචි කාලේ ඉදන් එයාලා තුල ඒ ටිකෙන් ටික මව් ගුණය ඇතිවෙනවා..

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 3 หลายเดือนก่อน

      ​​@melaniandria6300 ඒ ඉස්සර දැන් වෙනස් , ඉස්සර ගෑනු ගෙදර හිටියේ , දැන් බහුතරය රස්සාවල් කරනවා, දෙමව්පියන්ට තියා තමන්ගේ සැමියා දරුවන් වත් රැකියාව නිසා වදයක් කරගෙන ඉන්න ගැහැණු පිරිසක් බිහිවෙමින් තියෙන්නෙ, වැඩිහිටි නිවාසවල දෙමව්පියන්ට සරණ වෙලා, අද හුගක් ගැහැණු ළමයින් ළමයින් හදන්න කැමති නැ

    • @Vi-m3m
      @Vi-m3m 3 หลายเดือนก่อน

      ​​​​@@RuwaniChampika-ru3th රස්සාවට ගිහින් ඇවිත්ගෙවල් අස් කරලා බබාලගෙ වැඩ කරලා උයලා පිහලා ආය් උදේට නැගිලා උයලා හැමදේම කරන එයා තමා අම්මා. සමහර පිරිමි ඉන්නවා වැඩ ඇරිලා ඇවිත් හරි මහන්සි කියලා ෆෝන් ඔබ ඔබ ඉන්න. එතකොට අම්මා. ❤ රස්සාවට ගියා කියලා අම්මා කවදාවත් එයාගෙ වගකීම් මගඇරියෙ නෑ. ඉතිම් මගෙ අම්මත් වැඩට යනවා. ඒ මහන්සි ය හොදටම මට පේනවා. ඒත් මහන්සි පැත්ත ට දාලා එයා කරන කැපකිරීම් ...❤ අද හුගක් ගෑනු ලමය් ලමය් හදන්න කැමති නෑ නෙවෙයි එයාලගෙ ඉලක්කවලට යන කම් එ දේ පොඩ්ඩක් සීමා කරනවා. මොකද හැම අම්මම කැමති දරුවෙක් ට සැප දෙන්න. තියන අමාරුවට නැන්දම්මගෙ කීමට ලමය් හදලා අන්තිමට ලමයත් පව් දෙමව්පියනුත් පව්. දැන් අඩුම බබෙක් ඉපදෙද්දි. 30 000/= තියෙන්න ඕනි අතේ දන්නවද. ඉතිම් දැන් ගොඩාක් ගැහැනු ලමය් පිරිමි ලමය් සැලසුමක් ඇතුව බබෙක් උනත් හදන්නෙ ඇකැමති කම නෙවෙයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. එයාල කැමති නෑ එයාලගෙ target එකට යනකම් බබෙක් ගැන හිතන්න ඒකය් ගොඩක් වෙලාවට තියෙන්නෙ

  • @ineshajayamanna3903
    @ineshajayamanna3903 3 หลายเดือนก่อน +1

    මටත් දුවලා 3 ක්...ආදරෙන් පිරිලා ගෙදරම...ඒ සතුට..❤❤❤

  • @sirimajayathilake3433
    @sirimajayathilake3433 หลายเดือนก่อน +1

    ලස්සන..
    කතාවක්...
    මම අහාගෙන ඉන්නෙ.මට වයස68මම තනියම ඉන්නෙ

  • @madubandara8447
    @madubandara8447 3 หลายเดือนก่อน +8

    දුකයි හැම තැනම මෙම්හෙම අඇහෙනවා.දුවෙක්නැති මම හැමදාම දුක් වෙනව පුතුන් දෙදෙනෙක් ලැබුනා.දුවලා නැත මා පතලා 😢 පුතෙක් අම්මට විවාහ වෙනකම් විතරයි කියලා අහෙද්දි මට බයයි.ඒ තනිකම මට දරාගන්න බැරි වේවි.

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 3 หลายเดือนก่อน

      ​​@melaniandria6300 ඒ ඉස්සර දැන් වෙනස් , ඉස්සර ගෑනු ගෙදර හිටියේ , දැන් බහුතරය රස්සාවල් කරනවා, දෙමව්පියන්ට තියා තමන්ගේ සැමියා දරුවන් වත් රැකියාව නිසා වදයක් කරගෙන ඉන්න ගැහැණු පිරිසක් බිහිවෙමින් තියෙන්නෙ, වැඩිහිටි නිවාසවල දෙමව්පියන්ට සරණ වෙලා, අද හුගක් ගැහැණු ළමයින් ළමයින් හදන්න කැමති නැ

  • @RazeenaAl
    @RazeenaAl หลายเดือนก่อน +1

    🎉❤❤❤😢😢Thanks

  • @shyanikamadushani
    @shyanikamadushani 2 หลายเดือนก่อน +3

    පුතෙකුට පුළුවන් පුතෙකුගෙ කාර්යන් පමනයි කරන්න .නමුත් දුවෙකුට පුළුවන් දුවෙකුගෙ ,පුතෙකුගෙ කාර්යන් සියල්ලම කරන්න.දුවෙකුට තියෙන දරා ගැනීම කවදාවත් පුතෙකුට නැහැ.

  • @shafeekaaboobuckerrahuman2354
    @shafeekaaboobuckerrahuman2354 หลายเดือนก่อน

    Very very interesting 🎉🎉 so good to hear ...

  • @Onis-357
    @Onis-357 3 หลายเดือนก่อน +1

    ඔව් ඒක සහතික ඇත්ත

  • @dinushad_93
    @dinushad_93 3 หลายเดือนก่อน +1

    Ane mage putha mage jeewithya bera gaththa mage puthata mage mallita UTHUM BUDUBAWA LEBEWA ANE WASANAWAN ❤❤❤❤🎉🎉🎉

  • @charlottebandara9672
    @charlottebandara9672 หลายเดือนก่อน

    Oieta wada hodanathda බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා deya මතක් කරන්න කවුරු හිටියා th වැඩක් නෑනේ apayata name යන්නෙ .eka hada ගන්න දරුවෝ .❤❤

  • @Madhu-yz1iw
    @Madhu-yz1iw 3 หลายเดือนก่อน +23

    මේ සිංදුව ඇහෙද්දි මට මතක් වෙන්නෙ මල්ලිගේ දූව.මොකද මට බබාල නෑ.ඒත් මේ සිංදුව ඇහෙන හැමවෙලාවෙම මට මතක් වෙන්නෙ එයාව.මේ සිංදුව මුලින්ම ඇහෙද්දිත් එයා ඉපදිලා.එයාට තවම වයස අවුරුද්දයි මාස 7යි. හැමෝම කියන්නෙ එයා මං වගේ කියල.පෙනුමෙන් එයාගේ වැඩ වලින්.එයාව දැක්කමත් මට හිතෙන්නෙ ඒ මං කියලා.එයාගේ සමහර වැඩ දැක්කම ඒ මම කියල මටම හිතෙනවා.❤ එයාව මතක් වුනාම මම මේ සිංදුව අහන්න පුරුදුවෙලා දැන්.❤😊

    • @malithipeiris3665
      @malithipeiris3665 3 หลายเดือนก่อน +1

      මගේ අත්දැකීමත් ඔයාගෙ වගේමයි ❤ මගේ මල්ලිගෙ දුවට තාම මාස 05 යි මේ සිංදුව ඇහෙනකොට මට මතක් වෙන්නෙ එයාව එයාගෙ photos, videos බලබල මේ සිංදුව අහන එක දැන් මට පුරුද්දක් වෙල

    • @Madhu-yz1iw
      @Madhu-yz1iw 3 หลายเดือนก่อน

      @@malithipeiris3665 ow.mamath ehemai dr.අපි නැන්දලා 😍

  • @SurajBro-w8m
    @SurajBro-w8m 3 หลายเดือนก่อน +1

    Harima lassana pada paliyak🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @Bhagya-v8b
    @Bhagya-v8b 2 หลายเดือนก่อน +1

    ඇත්ත අපේ ගෙදර කෙල්ලොම 5 දෙනෙක් මමත් පාර්ථනා කරන්නෙ දුවෙක්😢

  • @NymphyaStelata
    @NymphyaStelata 3 หลายเดือนก่อน

    Aththamai......mage duwa mage loookayama kiwwoth...eth eya hithanne mallita mama wadipura adare kiyala...hama duwek ma ehema naa.eth godak duwala demapinawa balanwa...Eka deyak ......mata kenek kiwwa duwek gana hithanna deyak...eya kiwwe duwek he gedarata gihin kitchen Ekata gihin kama tikak beda Gena kanna puluwan eth hama putheke gema gedarata gihin e wade karanna bahane kiyela...ekath aththa......Mona de unath duwek kiyanne Maha watina manikak......

  • @KmJayamini
    @KmJayamini หลายเดือนก่อน

    Duvala demapiyanta adarei eka aththa...mokada mn mge ammatai appachchitai godak adarei...mta danenva eyala...e vgema mta inne puthek...eth eya hri sanvedi daruvek mta punchi ledak hadunath mge lgtama vela eyta puluvan hamadema kranva...hoda daruvo hari demapiyanta vasanavk😊mn godak pinvanthai....😊

  • @magehithasundarai9931
    @magehithasundarai9931 หลายเดือนก่อน

    අනේ මෙහෙමත් සුරතලුන්.
    පණ යන වෙලාවේ ළඟ ඉන්න එකා හෝ එකී තියා තමන්ට තමන්ගෙ ශරීරයවත් නෑ..
    😭😭😭😭

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 3 หลายเดือนก่อน

    මමත් ආසයි ගීතයට

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 3 หลายเดือนก่อน +17

    දුවල පුතාල වෙනසක් නෑ .හොදට හැදුනොත්.සලකන්නෙ නැති දුවලත් ඉන්නව .ඊටත් බැන්දට පස්සෙ දෙමාපියන් දාල යන්න වෙනවනෙ.එතකොට එයාල ගාව ඉන්න බැහැනෙ .දෙමාපියන්ට සලකන බලාගන්න හොද පුතාලත් ඉන්නව .මමනම් හිතන්නෙ ඒකට පවුල් පසුබිම බලපානව.දුවද පුතා ද නෙවෙයි .එතකොට දුවල නැති දෙමාපියන් 😢

    • @melaniandria6300
      @melaniandria6300 3 หลายเดือนก่อน +5

      Pirimi n inne ammala ganu lamaita kamethi na.e ammala Dan na unuth ganu kiyela.ape nandammath ehemai.

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 3 หลายเดือนก่อน

      ​@@melaniandria6300ඒ ඉස්සර දැන් වෙනස් , ඉස්සර ගෑනු ගෙදර හිටියේ , දැන් බහුතරය රස්සාවල් කරනවා, දෙමව්පියන්ට තියා තමන්ගේ සැමියා දරුවන් වත් රැකියාව නිසා වදයක් කරගෙන ඉන්න ගැහැණු පිරිසක් බිහිවෙමින් තියෙන්නෙ, වැඩිහිටි නිවාසවල දෙමව්පියන්ට සරණ වෙලා

    • @nelunikadevindi685
      @nelunikadevindi685 3 หลายเดือนก่อน +1

      පුතාලා විතරක් ඉන්න අම්මලා ගොඩක් අසරණ වෙනවා අපිනම් ඕනි තරම් දැකලා තියෙනවා අන්තිමට මැරෙන්නේ බඩට වතුර පොදක්වත් නැතිව🥲

    • @Prabodhi_1
      @Prabodhi_1 3 หลายเดือนก่อน

      ​@@nelunikadevindi685ඔව් අපේ ගෙවල් ලග ඉන්නවා පුතාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්...
      වයසට යනකම්ම පුතාලටයි පුතාලගෙ දරුවොන්ටයි සලකලා පාරට දාලා..
      හැබයි එයාගේ නංගිගෙ දුව එයාගේ අම්මයි ලොකු අම්මයි දෙන්නම බලා ගන්නවා...
      දුවෙක් ඉන්නම ඕනී පණ යද්දි ලග ඉන්න🥰💖

  • @AnushaRashikani
    @AnushaRashikani 3 หลายเดือนก่อน +1

    සැබැවින්ම දුවෙක්ට වැඩියෙන්ම දැනෙනෙවා....

  • @supemwanniarachchi9287
    @supemwanniarachchi9287 2 หลายเดือนก่อน

    මගේ ළමයි තුන්දෙනා මගෙන් ඈත් වෙලා යද්දි මටත් ඔය හැඟීමම දැනුනා. ගෙදර ඇවිත් මුලු රෑම ඇඬුවා.
    ඒ හැඟීම කවදාවත් මගේ ඔලුවෙන් යන එකක් නෑ

  • @sigithirata1113
    @sigithirata1113 2 หลายเดือนก่อน

    මට දැනෙන්නේ මගේ තාත්තා රජෙක් වගේ.එයා අවුරුදු අනූ හතරක් ජීවත් වෙලා තමයි නැති වුණේ.හිත තවත් කියනවා එයාට අපිත් එක්ක ඉන්න පුළුවන්කම තිබුණා කියලා.හැමදේම කිව්වේ මට.අපි දෙන්නා හිටියේ යාළුවො වගේ.එයාගේ ආකල්ප, දක්ෂතා,ගුණ යහපත් කම් මම කිසිම පිරිමියෙක් තුළ දැකලා නැහැ.මට අවුරුදු පනස් දෙකක්.තවමත් මම දැකපු හොඳම පිරිමියා මගේ තාත්තා විතරයි.

  • @PriyanthaHerath-u8v
    @PriyanthaHerath-u8v 3 หลายเดือนก่อน +2

    අනේ මම ගිය ආත්මෙක ලොකු පවක් කරන්න ඇති..මගෙ චූටි දුව මට නැති වුණා ඔය කතාව ඇත්ත මගෙ දුව තමයි අපේ ගෙදර හයිය ඒ මතක අදටත් මාව ජිවත් කරනවා

  • @theresegomez3392
    @theresegomez3392 3 หลายเดือนก่อน +8

    පුතෙක් දුවෙක් කියලාම නෙවෙයි අමිමා කෙනෙකුට බිහිවන්නේ,පරමිපරාවෙන් පරාවට හැදෙන ගතිපැවතුමි අරගෙන යනවිදියටයි හැමදෙයක්ම පිහිටන්නේ,අමිමා කෙනෙකුට දුවද පුතාද දරුවා දරුවමයි,එන විදියට මුහුණ දීමයි අපකලයුත්තේ

  • @SepalikaGamage-q6f
    @SepalikaGamage-q6f หลายเดือนก่อน

    මම ගොඩක් ආදරේ කරන sindhuwak

  • @NalakaSenarathna-kn8wg
    @NalakaSenarathna-kn8wg 3 หลายเดือนก่อน +1

    Puduma lassana sinduvak

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 3 หลายเดือนก่อน +2

    පුතා මගේ පුතා විවාහවෙනතෙක් දුව මගේ දුව මියයනතුරා

  • @milothecat3893
    @milothecat3893 3 หลายเดือนก่อน +2

    මගෙ අප්පච්චිට වයස 90යි. අදට අවුරුද්දයි. මගෙ ඉස්සරහම තමයි නැති (ගෙදර) වෙන්න....මොකද මගේ Hasband නෑ ...නැති වෙලා ....මගෙ අප්පච්චි තමයි. මවයි; දුවයි...බල ගත්තෙ🎉🎉🎉

  • @MadaraNilmini
    @MadaraNilmini 3 หลายเดือนก่อน +2

    මටත් ඉන්නෙ දූල දෙන්නෙක් මගෙ මුලු ලෝකෙම එයාල තමයි එක්කෙනෙක් හමුදාවේ එක්කෙනෙක් ව්‍යාපාරිකයෙක් මට එයාල පුත්තු වගෙම තමයි තාත්තටත් මටත් ලෝකෙ තියෙන උතුම් සතුට සැපත තියෙන්නේ එයාල ලග

  • @RtIlina
    @RtIlina 3 หลายเดือนก่อน

    All true math duwak mage Amma,appachi ge pranaya nirudda une mage idokkuwe

  • @nalingunasekara6352
    @nalingunasekara6352 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @AnuDisanayaka-p6f
    @AnuDisanayaka-p6f 3 หลายเดือนก่อน +1

    Duwek kiyanne wasanawak. Mage yaluwa mage duwa.eyage yaluwa man.eyata tama awrudu 8i. Hoda naraka hodata terenawa. Man asaneepa unama eya tama mawa balaganne. Mage mulu lokema eya. Eya natiwa gewana hama mohothama palui. Mage manikata budu saranai. "Duwek innama one pana yaddi laga inna ""

  • @kasunwijesundara1697
    @kasunwijesundara1697 2 หลายเดือนก่อน

    Puthekuta duwek kiyanna be.eth duwata putha kiyanna puluwan.❤❤❤

  • @edirisnghajayalath7440
    @edirisnghajayalath7440 3 หลายเดือนก่อน +1

    Mata nam duwala neh.puthala 4k innawa innawa.mage chuty putha budu wenna kiyalai mama kiyanne.Eya salakana balana widihata duwek kawadawth balanne neh.mage nendamma marenakalma eya wa balagaththa.eth eyage duwa balannawath awe neh.ithin godak honda puthalath innawa aneeee.

  • @SparkleNarrator
    @SparkleNarrator 3 หลายเดือนก่อน

    Mage duth ohomai! Harima adarei mata!

  • @IreshaJeewanthi-x3m
    @IreshaJeewanthi-x3m หลายเดือนก่อน

    මට ඉන්නවා දුවලා දෙන්නෙක් මම ගොඩක් ආඩම්බරයක් දැනෙනවා මගේ කෙල්ලො දෙන්නා

  • @sanjeewadharmasekera4427
    @sanjeewadharmasekera4427 2 หลายเดือนก่อน

    එතකොට මම තනි පුතා. මුලු ජීවිතයම අම්මා කරගත්ත.
    මේකේ හුගදෙනෙක් දුව ගැන කියන කතා ,පුතා කියුවානම් කියන්නේ අම්මා එක්කම ඉන්න නම් මොකටද බැද ගත්තේ කියලා. දුවෙක් අන්තිම වෙනකම් ඉන්නවානම් ඒ එයා බැදපු පුතාගේ හොදකම මොකද එයා දුවට එයාගේ දෙමවුපියන්ට සලකන්න ඉඩ දීලා තියන නිසා ඒ එක්කම ඒ පුතා හදලා තියන අම්මාගේ හොදකම නිසා...

  • @KumariDassanayake
    @KumariDassanayake 2 หลายเดือนก่อน +1

    අනේ ඔව්.මට පුතාලාම තුන් දෙනෙක් ඉන්නෙ😢

  • @SampathManawadu-zd7jj
    @SampathManawadu-zd7jj 3 หลายเดือนก่อน

    Duwath hari panath hari❤

  • @wasanasewwandi728
    @wasanasewwandi728 3 หลายเดือนก่อน +8

    මට ඉන්නෙ පුතෙක් ,එයත් මට අසනිප උනාම මුලින්ම අහන්නෙ වතුර දෙන්නද කියලා .

  • @Ferdina5230
    @Ferdina5230 3 หลายเดือนก่อน

    Ane okata mama ekaha naha
    Duulata wada hithagaganna bari thramata mata adarei mawa therun aran inna puthek mata innawa duwa ehema na
    Eth dennatama mama eka wagema adarei

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 3 หลายเดือนก่อน

    Mage jiwithe asama karana geethayak me. Pudumakara adaraniya geethayak. Mamath mage demapiyanta adaraniya duwek. Amma kenek wenna balan inna mama hemamohothema prarthana karanne ekama eka daruwek witharaknan mata lebenne eya duwek wennama one kiyala...❤❤...

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 3 หลายเดือนก่อน

    Netha Kadulu Nathan Mage Diyaniyane ❤ ❤🌍🌟🌟

  • @Hiru225
    @Hiru225 3 หลายเดือนก่อน +9

    දරුවො කියන්නෙ ලයිෆ් ඉන්ශුරන්ස් නෙවෙයි. මැරෙනකොට ලග ඉන්න, වතුර පොදක් දෙන්න වගේ දේවල් හිතාගෙන මේ දේවල් අල්ලගෙන ඉන්න එක හරිම කුහක වැඩක්. දරුවො හිටියත් නැතත් මරනය වලක්වන්න කාටවත් බෑ.

    • @dilineekarunanayake7725
      @dilineekarunanayake7725 3 หลายเดือนก่อน +1

      If a loving child is there in your death bed you r lucky

    • @Hiru225
      @Hiru225 3 หลายเดือนก่อน

      ​@@dilineekarunanayake7725what is the difference though? any way you are dying, either lucky or not.

  • @priyadarshanishiwanthika8215
    @priyadarshanishiwanthika8215 3 หลายเดือนก่อน

    ඇත්තටම

  • @Hiru225
    @Hiru225 3 หลายเดือนก่อน +8

    පන යන දවසට කවුරු ලග හිටිය හෝ නැති උනා, එදාට සතුටින් ජීවිතය අවසන් කරන්න අද ඉදන්ම පුරුදු වෙන එක තමයි හොදම. සමහර දරුවො ඉන්නව, අම්මල අතහැරලා ගියපු, ඔය කියන වෙලාවට පන යද්දි ලග ඉන්න එන්න වෙන්නෙ නෑ. සාහිත්‍යය කියන්නෙ හරිම ලස්සන දෙයක්, ඒත් ඔය කියන විදියට දරුවො හදලා බලපොරොතුතු වෙන්න නරකයි. අපි හැමදේම කරන්නෙ අපිව සතුටු වෙන්න(ඒක මනුශ්‍යය සොබාවය ). දරුවො හදන්න, අලුත් ජීවිතයක් දෙන්න, එයාලත් එක්ක සතුටු වෙන්න, ඒත් තදින්, මරණ ඇඳ වෙනකම් අල්ලන් ඉන්නෙ නැතුව අතහරින්න.

  • @wasanalakmini1537
    @wasanalakmini1537 2 หลายเดือนก่อน

    Kathawa sampurna aththa..mata duwek hamba wenakan man noiwasillen hitiye dan thama e aduwa nathuwa man jeewath wenne

  • @priyanthiliyanage413
    @priyanthiliyanage413 3 หลายเดือนก่อน

    Oba thuma kiyanne atha thamai matath duwa arta yanna dala apahu enna bri una papuwa kada gena watenna wage una danatath mathak wenakota dukai

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej หลายเดือนก่อน

    අනේ මගේ කිරි අම්මට දුවලා තුන්දෙනෙක් ඉන්නව පුතෙක් නෑ එයාගෙ මුනුපුරා ගාව හිටියෙ නාවල කවලා සේරම කලා මගෙ තාත්ත කියලා වදිනවා මුනුපුරාට දුවලා ඉදල හිටල එනවා ඒත් කැත කුනු අත ගෑවෙ නෑ එහෙම දුවලත් සමාජයේ ඉන්නවා😢

  • @udarahewage5839
    @udarahewage5839 2 หลายเดือนก่อน

    පුතෙක් ඉන්නම ඕන ජාතියක් රැකගන්න.❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 3 หลายเดือนก่อน +13

    මට ඉන්නෙ පුතාල දෙන්නෙක් විතරයි මේ ටික අහල පුදුම දුකක් සහ බයක් ඇති උනා දැනට නම් හොදයි

    • @Tharushidasanayaka-rm6sm
      @Tharushidasanayaka-rm6sm 3 หลายเดือนก่อน

      මට ඉන්නේත් පුතාලා දෙන්නෙක්

  • @sandamalipksd1077
    @sandamalipksd1077 หลายเดือนก่อน

    Matat inne duwala dennek loku duwa 5 wasare eth mata ledak hadunama mawa podi lamayekwa wage bala gannawa hama athmema mata duwala labenna oni

  • @chrisneeperera
    @chrisneeperera 2 หลายเดือนก่อน

    Duwek innama one panayaddi laga inna e katawa etama etta. Mage duwala denath me wagemai

  • @radeeshagimhana8424
    @radeeshagimhana8424 3 หลายเดือนก่อน +2

    Mm danne ne anith aya gena, duwala hari puthala hari, me degollontama hegim denenawa wenna one, mm kollek, hebei hegim hodatama denenawa, ammage thaththage adare hodatama denenawa, mm kemathi ne kollonta puthalata adare, hegim denenne ne kiyala kiyanawata, mokada mata wagema wenna puluwan thawath kollo ethi, ammata thathata adare kollo ethi, mata kawadawath kiyanna behe thawath kenekuta hegim denenme ne kiyala, api me loke minissu gena danne poddak nisa, ammalata thaththalata inna one adare hegim thiyena lamai, duwalada puthalada kiyala adala ne, podi lamainwa adaren karunawen heduwoth, e gollo hoda adare adurana karunawa adurana lassana hegim denim thiyena manasa usas misissu wei, mm thamath kiyanne hegim duwalathath thiyenawa e wagema puthalatath thienawa, e gollo eka kiyana widiha e wage dewal waladi hesirena widiha wenas wenna puluwan, ehemai kiyala apita kiyanna be e gollonta hegim ne kiyala, oyata duwek hitiyath puthek hitiyath eyata adaraya hoda dewal kiyala denne e gollo hoda adaraya adurana lassana hedim thiyena lassana minissu wei, anith eka me loketa duwalath one puthalath one, puthala witharak wath duwala witharak wath nemei me degolloma one, oyata duwek hitiyath puthek e gollonta adare karanna ❤

  • @deepikand5722
    @deepikand5722 3 หลายเดือนก่อน

    Eka අනිවාර්යෙන්ම athta duwek gahaniyak ta godak danenwa paulaka inna hamoma gana samahara welawata wiwaha unama samahara ayata mahathtayage pathten tikak hirawenwa tamange ayawa gana balanna eth hiren hari avith balanwa ewagema ehema pirimi daruwoth innawa natuwama newe

  • @nilhansilva7247
    @nilhansilva7247 3 หลายเดือนก่อน +2

    Dhuwek kiyannema wasanawak😊

  • @ChamathkaEshani-rl2zj
    @ChamathkaEshani-rl2zj 3 หลายเดือนก่อน

    Mama kasada badala auruddai. Mage nandammata inne puthala 2k aeyage loku puthawa mama bande. Aeya kiyanawa mata. Puthala 2k hadapu welawe aeka duwekwath hitiyanam kiyala. Ae welawata mama kiyanawa. Mawa duwek kara ganna kiyala. Mokada mata ammala dennek wadi na. Aeya hari napurui. Aeth aeya Dannawa aeyage antima mohote wathura ugurak hari powanna inne. Aeyage kolu puthege. Leli wechcha duwa kiyala.

  • @MalkiMuthu
    @MalkiMuthu 3 หลายเดือนก่อน +1

    සමහර වෙලාවට දුවට වඩා හොඳ පුතුන් ඉන්නවා