"හිතාගන්න බැරි වුණා. ඒ කජ්ජද කියලා, මම වැන්දා" | මහණ වුණ හොඳම යාළුවා ගැන කියමින් සංවේදී වූ ශාන් පුතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • "හිතාගන්න බැරි වුණා. ඒ කජ්ජද කියලා, මම වැන්දා" | මහණ වුණ හොඳම යාළුවා ගැන කියමින් සංවේදී වූ ශාන් පුතා #Hirugossip #copychat #shanputha #yureninoshika #sadamali #gossip #hiru #Hirugossipvideo #Hiru #Hirufm #lankagossip #gossip #trending #celebritynews #entertainment #popculture #gossiptalk #hotgossip #viralvideo #trendingvideo #2024
    Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
    Subscribe Now: goo.gl/BLs6Fx
    Watch more: goo.gl/jke1Wb
    Website: www.hirugossip.lk
    Follow Us On
    Like us on Facebook: / hirugossip
    Follow us via Twitter: / hirugossip
    Instagram: / hirugossip
    TikTok: / hirugossip

ความคิดเห็น • 405

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 6 หลายเดือนก่อน +204

    පින්වත් ස්වාමීන් වහන්සේගේ ඇසුර ලබන්නට.ශාන් පුතාට හැකිවේවා.ශාන් පුතාගේ හදවතta දැනිලා. බුද්ධ කාලෙ තමන්ගේ යාළුවො පැවිදි වෙලා රහත් වෙනකොට.යාළුවොන්ට දැනෙන හැඟීම.වචනයෙන් කියන්නේ කොහොමද.අනේ ශාන් පුතා හොඳ කෙනෙක් .ශාන් පුතාට කවද හරි තේරෙයි බුදු දහමේ තියෙන සුන්දරත්වය.මේවගේ පින්වත් ස්වාමීන් වහන්සේලා.ඇහැට දැක්කාම තමයි විශ්වාස කරන්නේ.

  • @DhamayanthiDhamayanthi-x2t
    @DhamayanthiDhamayanthi-x2t 7 หลายเดือนก่อน +97

    ඔයා මාරයි නියමයි රටටම ආදර්ශයක්..

  • @NisharaRajapaksha-z5l
    @NisharaRajapaksha-z5l 7 หลายเดือนก่อน +32

    ඇයි මේ comments වල ලයික් ගන්න උදවු කරන්න කියන්නෙ කට්ටිය.😅ඇත්තටම මොකක්ද හේතුව.දන්න කෙනෙක් පැහැදිලි කරනවද

    • @Tharushinimesha1
      @Tharushinimesha1 7 หลายเดือนก่อน +3

      Unta pissu😂

    • @NOAH_999
      @NOAH_999 7 หลายเดือนก่อน +4

      අවදානෙ ඕන උනාම like ඉල්ලනව

    • @user-yn2tu
      @user-yn2tu 6 หลายเดือนก่อน +3

      Salli ehm hambenwd bm dannati nisa ahnne🤔

    • @LakmaliChan
      @LakmaliChan 6 หลายเดือนก่อน +1

      Pissuda salli hamba wenne you tube channel karana ayata, e ayage vidio walata ena views walata witharai. Oya ithin awadane illana ayane.

  • @amilasampath6332
    @amilasampath6332 6 หลายเดือนก่อน +9

    ශාන් පුතා මම දන්නේ 2024 ජනවාරි හැබැයි අවුරුදු 13 සහ 8 වුන මගේ පුතාලා දෙන්න ශාන් පුතා ගැන කියන්නේ අවෘදු 2 කට විතර ඉදල සදමාලී සින්දුව වාහනේ යනකොට දානවා.
    ඒත් මේසැරේ මම ජනවාරි ඉදල ෆෑන් කෙනෙක් ❤

  • @NuwanPrabo
    @NuwanPrabo 6 หลายเดือนก่อน +3

    Marama deyak

  • @achinikaushi5310
    @achinikaushi5310 7 หลายเดือนก่อน +8

    ❤❤❤🥺

  • @CTdesiging
    @CTdesiging 7 หลายเดือนก่อน +924

    පිටතින් බලලා පුද්ගලයින් මනින්න බෑ..ඒකට හොද උදාහරණය ශාන් පුතා..එයා කොච්චර සංවේදීද..කතා කරනකොට තේරුණා වචන වල ඒ කියාගන්න බැරි බැදීම..යාලුවා ගැන කියද්දී ඒක මාර බැදීමක්..🥺🥺 අනේ ශාන් පුතා ❤

  • @caspervlogs3516
    @caspervlogs3516 6 หลายเดือนก่อน +358

    මේක ඇත්තක්.. මොකද මගෙත් හය වසරෙ ඉදල එකට පිස්සු කෙලපු මගෙ දකුණු අත වගෙ හයියට එයාගෙ දකුණු අත වගෙ මම හයියට හිටපු මගෙ හොඳම යාලුවාත් මහන උනා.. අපි 2003 A/L කරේ.. දැන් උන්වහන්සේ දැක්කම අපි කොහෙද ඉන්නෙ කියල හිතෙනවා.. දෙන්නම ආමි යන්න ප්ලෑන් කරල හිටියේ.. පාසල ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මහනුවර.. මම ආමි එකට ආවා.. උන්වහන්සේ දැන් චීවරයක් දරාගෙන අසපුවක වැඩ වාසය කරනවා.. මේ කිව්ව වගේම බදාගෙන යන්නම් කියල කියන්න හිතුනත් ඒ උන්වහන්සේ යන මග එක්ක අපි කොහෙද ඉන්නෙ කියල මට හිතුන.. 🙏🙏🙏🙏

    • @dilshansupun6441
      @dilshansupun6441 6 หลายเดือนก่อน +2

      😊

    • @lastnew-9000
      @lastnew-9000 5 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @ramyaneligama6756
      @ramyaneligama6756 2 หลายเดือนก่อน

      මෙි කියන විදියට තඹුත්තේගම සුජාතපුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න, ගලගෙදර නාරදවංශ ස්වාමීන් වහන්සේ නේද? පුදුම ධර්ම දැනුමක්, ඒ වයසට හිතා ගන්නත් බෑ.

  • @mamakamthi7735
    @mamakamthi7735 7 หลายเดือนก่อน +199

    ශානා ඔයා reall life 🥺😍 අපි පොතට කලින් හැමදාමත් පිටකවරේනේ බැලුවේ 😢

  • @dulanjamihirani
    @dulanjamihirani 7 หลายเดือนก่อน +574

    🌹කල්‍යාණ මිත්‍ර ඇසුර කාටත් ලැබේවා ....... ❤

    • @zara_kmiusikza1808
      @zara_kmiusikza1808 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම❤

  • @kanchanawimalarathne713
    @kanchanawimalarathne713 6 หลายเดือนก่อน +45

    කොල්ලට ඇඩෙන හින්දා තමා ශනික shades2 දාගත්තේ. බලන් ඉන්න අපිටත් ඒ feeling එක දැනෙනවා

  • @Basuxditzcricket
    @Basuxditzcricket 7 หลายเดือนก่อน +187

    Shan ඉතාමත් හොද නිහතමානී කෙනෙක් මම දන්නෙ නැහැ මේ තරම් නිහතමානී වෙන්න මිනිස්සුන්ට පුළුවන්ද කියලා.තත්පරයක් ගානේ හරි යන්න ඕන ඔබට. අපේ ගෙදර ආවා පුදුමාකාර විදියට මිනිස්සු එක්ක හුස්ම ගන්න කෙනෙක් .

  • @gihasuraj1492
    @gihasuraj1492 6 หลายเดือนก่อน +71

    කජ්ජලා උඹලා ජෝජලා බින්දුලා අපි ඒකාලේ බැහැපු වලවල් එක්ක ඒකාලේ ඉඳපු තැන් එක්ක අද පට්ට සතුටුයි බන් ගොඩාක් උන් හොඳ තැන්වල ලංකාවට ආපු දවසක යනවා අපේ හාමුදුරුවෝ බලන්න😍😍

    • @Photo_doctor
      @Photo_doctor 6 หลายเดือนก่อน +2

      ඔයාගෙ යාළුවද? ඇයි නඩු?

    • @Sahanshehara-p3q
      @Sahanshehara-p3q 5 หลายเดือนก่อน +1

      Oya Hari hoda yaluwek.oyla kawadahari Dinai aiye ..

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 6 หลายเดือนก่อน +17

    අපගේ මහා සංඝරත්නයට බනින මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් . නිර්මල බුදු දහම මෙන්ම නිර්මල බුදු පුතුන් ද තවමත් වැඩ සිටින බව සත්‍යයකි .

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 6 หลายเดือนก่อน +48

    ටැටු ගහලා කොණ්ඩේ පාට කරා කියලා මිනිස්සු රස්තාවෙන්නේ නැ….මිනිස්සුන්ගේ හොද වයිබ් එක බලන්න පුළුවන් තමන්ගේ බොක්කේ යාළුවෝ ගාව සංවේදි වේද්දි විතරයි….රෙස්පෙක්ට් ශාන් පුතා 🙏👍💪

  • @threesisters870
    @threesisters870 7 หลายเดือนก่อน +90

    ජීවිතේ තේරුම් ගත්ත යාලුවෙක්... 🥺
    වරදින් මිදුන තැනැත්තා වළාකුළින් මිදුණු පුන් සදක් සේ බබළන්නේ ය 🙏❤️

  • @charu65
    @charu65 6 หลายเดือนก่อน +42

    මේ කතාව කියද්දි ශාන් පුතාට ඇඩෙනවා.ඒ නිසයි sunglass එක දාගත්තේ❤ කවදාවත් කාවවත් බාහිර පෙනුමෙන් මනින්න එපා.

  • @KaveenshanPerera
    @KaveenshanPerera 7 หลายเดือนก่อน +372

    1:28 කොල්ලට ඇඩෙන්නෙ ගියා සග දාගත්තා😢😢

    • @lasirudamith1807
      @lasirudamith1807 6 หลายเดือนก่อน +21

      සිරාවටම බන්.ඒක මටත් හිතුනා.ඇස් හංගගත්තෙ සග දාලා 😢❤

    • @SugathThilakarathna-v4z
      @SugathThilakarathna-v4z 5 หลายเดือนก่อน +1

      Eka aththa

  • @Poorni11.11
    @Poorni11.11 6 หลายเดือนก่อน +71

    පේරාදෙණියේ නිහඩ අරණ භාවනා මධ්‍යස්ථානයේ හරි මග යන ආර්යයන් වහන්සේලා වැඩ ඉන්න තැනක් 🙏💫

    • @GayaniGayaniwijerathna
      @GayaniGayaniwijerathna 6 หลายเดือนก่อน +3

      Koheda peradeniye aspuva tyenne

    • @hirunianjana5506
      @hirunianjana5506 6 หลายเดือนก่อน +1

      Ow

    • @Photo_doctor
      @Photo_doctor 6 หลายเดือนก่อน

      ​@@GayaniGayaniwijerathnaපේරාදෙණියෙ

    • @ruwinikalhari
      @ruwinikalhari 2 หลายเดือนก่อน

      ඔව්

  • @Universal_universal1_
    @Universal_universal1_ 7 หลายเดือนก่อน +94

    කොල්ලාට වචන කියන්න.බැහැ එතරම් ඇඩේනවා.

  • @sajithlakmal4639
    @sajithlakmal4639 7 หลายเดือนก่อน +78

    අම්මෝ ඒක මාර විදියට මට පපුවටම වැදුනා...😪😪 යාලු කමක් නෙවෙයි ඒක සසරේ එන බැදීමක්.

  • @tharindunuwantharindunuwan2107
    @tharindunuwantharindunuwan2107 7 หลายเดือนก่อน +266

    හිතට වැදුන යාලුවො ඉන්නෙ අතලොස්සයි.❤❤❤❤❤

  • @asela-re3dm
    @asela-re3dm 6 หลายเดือนก่อน +11

    Yureniva දකිද්දි මතක් වෙන්නෙ කුබියෝ එකේ රගපෑම්,හරිම ලස්සන ට ඒ කතාවේ රගපෑවා යුරේනි,

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 7 หลายเดือนก่อน +163

    ඒකටනම් කඳුළුත් ආවා..♥️

  • @SupunChamara-z5j
    @SupunChamara-z5j 6 หลายเดือนก่อน +37

    හිතේ මාර දුකක් තියාගෙන කතා කරන්නේ ඒ යාලුකම කොච්චර ලොකුනෙකක් වෙන්ඩ ඇතිද 🥺🥺🥺🥺

  • @champjanlyn8740
    @champjanlyn8740 6 หลายเดือนก่อน +8

    බුදුන් දවස නිරෝධ පොඩි හාමුදුරුවන්ගෙ සංවර ගමනට හිස නැමුණු මහ රජානෝ මතක් වුනා. සිල්වත් බුදු සිවුර දරන සංඝ රත්නයට නමස්කාර වේවා!!!🙏🙏🙏

  • @JustMtw
    @JustMtw 7 หลายเดือนก่อน +70

    ❤❤ශාන් පුතා ඇත්තටම සුපිරි චරිතයක් ❤❤❤මන් දැනට අවුරුදු 4 5ට කලින් මට ෆ්බි එකෙන් කාගෙන් හරි නම්බර්ව් හම්බුනා මන් වට්සැප් මැසේජ් එකක් දැම්මා කොහොම හරි දවස් කිහිපයකින් මට රිප්ලයි කරලා තිබ්බා ශාන් අයියා ඉටපස්සෙ මන් කිව්වා අයියෙ පොඩි රැප් කෑල්ලක් කියලා වොයිස් එකක් එවන්න කියලා❤ ඉටපස්සෙ එවෙලෙම විනාඩි කිහිපයකින් ගනින් මල්ලි කෝල් එකක් මන් කියන්නම් කියල වොයිස් එකක් මට එව්වා😢❤ඒ තරන් නිහතමානී චරිතයක් එකේකා එක එක කතන්දර කිව්වට

    • @ThisankaPiyushani
      @ThisankaPiyushani 3 หลายเดือนก่อน +1

      Mtath ewnnko eyge nu eka...😊

    • @Zeussenanayaka
      @Zeussenanayaka 2 หลายเดือนก่อน

      ee
      number eka denawako

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 7 หลายเดือนก่อน +125

    ඇත්තටම හරිම සංවේදී වීඩියෝ එකක්🙏🙏 .කී සැරයක් බැලුව ද කියල නම් මතක නෑ ❤

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 7 หลายเดือนก่อน +41

    මට ඒ හාමුදුරුවන්ගේ අත අල්ලන් ඉඹිද්දී ඇස් දෙකට කදුළු පිරුනා 😢

  • @sirilee139
    @sirilee139 5 หลายเดือนก่อน +7

    ගත යුතු දේ ඒමටයි . ඒ සවාමීන් වහන්සේ ආරක්ෂා කරන සීලයේ බලය නිසාම ය වදින්න හිතෙන්නේ .මේ නියමම බුද්ධ පුත්‍රයන් වහන් සේ නමක්ය .ඉතාම ඉක්මනින්ම මග පල පුර්ණය වේවා .

  • @akilagayashan9222
    @akilagayashan9222 4 หลายเดือนก่อน +12

    මේක ඇත්ත .මේ දෙන්නගෙ සම්බන්දෙ මන් ඉස්කෝලෙ 6වසරෙ ඉදන්ම දැකලා තියනවා.❤

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 7 หลายเดือนก่อน +188

    ශානගේ වචන බොක්කටම වැදුනා අඩගෙන කතාකරන්නේ ඒක දැනෙනවා මට❤

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama 7 หลายเดือนก่อน +47

    4:24 *ඇත්තටම ලස්සනයි බන්❤*
    *නියමයි❤*
    *මං උබට ආදරෙයි බන්❤*
    *උබ වෙනස් කරගන්න එපා*
    *උබ උබම වෙයන්❤*

  • @erandamaheshdesilva2591
    @erandamaheshdesilva2591 6 หลายเดือนก่อน +58

    ශාන් කියන්නේ මිනිස්සුන්ගේ තත්වය මැනලා මිනිස්සු ආශ්‍රය කරපු චරිතයක් නෙවෙයි.. මිනිස්සුන්ව ආශ්‍රය කරපු කෙනෙක්.. හම්බන්තොට වරායෙදි හමු උන සුන්දර මනුස්සයෙක් ❤️❤️❤️

    • @notto45336
      @notto45336 6 หลายเดือนก่อน +1

      Rap seen eke ndda e dws wla

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 6 หลายเดือนก่อน +44

    බුදු හදම හරියට අල්ල ගත්තම එහෙම සංවර වෙනවා 🙏. හොද යාලු කමක් 😊❤️

    • @lastnew-9000
      @lastnew-9000 5 หลายเดือนก่อน +2

      ඔව් අන්ගුලිමාල අරහත් උනෙත්.බුදු කෙනෙක්ගෙ උතුම් ධර්මය අහලා.

  • @jeewajeewa3332
    @jeewajeewa3332 7 หลายเดือนก่อน +98

    කජ්ජා අයියා, මටත් ඉස්කෝලෙදි ගහලා තියනවා😢

  • @trexravi
    @trexravi 7 หลายเดือนก่อน +52

    ඒකට නම් ඇඞුන බන්..උබ හිත හොද කොල්ලෙක් ශානා. ❤

  • @iEntertainmen
    @iEntertainmen 6 หลายเดือนก่อน +16

    ඒ කාලේ ඉස්කෝලේ එකටම හිටිය සෙට් එක

  • @srilankanmemesgossips1012
    @srilankanmemesgossips1012 6 หลายเดือนก่อน +13

    මේක දැක්කම මට ඇඩුනා.. අනික අපි මිනිස්සුන්ව දකින විදිය වෙනස් කරන්න ඕනේ කියලා හිතාගත්තා

  • @Dil-o7b
    @Dil-o7b 7 หลายเดือนก่อน +132

    පිටතින් මිනිහෙක් මනින්න බැ හොදම නිදසුනක් මෙ විඩියො එක..ඇත්තටම නියම යාලු කමක් තමයි මේ...හදවතට දැනුනා ශාන්..❤❤❤❤

  • @SupunDishara
    @SupunDishara 6 หลายเดือนก่อน +7

    අවුරුදු ගාණක් එකට ඉඳලා, අපි ජිවිතේ බේදාගත්තේ සහෝදරයෝ වගේ, අවසානේ මට කලින් සැබෑ නිදහස හොයාගෙන ගියා, මහන වෙන්න කලින් මගේත් එක්කම ළඟින් ඉඳලා අපේ හාමුදුරුවෝ මහන උනා, සමාජය අපිට කොච්චර ගැරහුම් කරාද, අද ඒ සමාජයම වෙනස් වෙලා හාමුදුරුවනේ ,අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි❤

  • @shanikachamali
    @shanikachamali 7 หลายเดือนก่อน +75

    හරිම සංවේදී.හොඳ යාලුකමක්

  • @amalchamaka7467
    @amalchamaka7467 6 หลายเดือนก่อน +7

    ලංකාවේ පන්සල් බැබලෙවා ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️❤🇱🇰❤🇱🇰❤

  • @TRGAMINGHUB
    @TRGAMINGHUB 7 หลายเดือนก่อน +126

    නාගිත හිමි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @Chefbatta
    @Chefbatta 7 หลายเดือนก่อน +68

    උබට ආදරෙයි ශාන් පුතා ❤️

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl 7 หลายเดือนก่อน +36

    හාමුදුරුවෝ එක්ක කතා කල දවසෙත් කිව්වෙ එක දෙයයි.. ජීවිතෙ උපරිම විදින්න එතන හොදයි නම් නවතින්න.. මහන්සියක් දැනුනොත් එන්න..එතකොට ආයෙ හැරෙන්න හිතෙන්නෙ නැ ❤.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @harshaperera1001
    @harshaperera1001 6 หลายเดือนก่อน +8

    කී දවසක් බැලුවද? ඒ හැම පාරම මම අඞනවා. මාරම දුකයි අනේ මට

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 6 หลายเดือนก่อน +2

    Sunglass එක දාගත්තෙ ඇඩෙන හින්දා නෙ හොරා වගේ

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 7 หลายเดือนก่อน +24

    කලින් මොනදේ කලත් සසර කෙටිකරගෙන සංසාර දුකින් මිදීමට පිං කරලා ඇති .බුදු සරනයි !!!!!!!

  • @maduRanawaka96
    @maduRanawaka96 7 หลายเดือนก่อน +32

    එයාට ඒ යාළුකම බැඳීම කියාගන්න වචනත් නැ..එයාගෙ හිතෙ හැගීම කියද්දිම තේරෙනවා

  • @b.g.n.k6525
    @b.g.n.k6525 4 หลายเดือนก่อน +1

    මුගේ පඩස්තරේ... කාට්වත් වදින්නෑලූ....😂😂😂 යකො අනික් උනුත් එක එකාට වැද වැද ඉන්නේ නෑ.... වදින්න ඕනේ මිනිස්සුන්ට විතරයි වදින්නේ....වදිනවා කියන එක බාල්දුවක් නෙවෙයි

  • @dilshikaspanish4747
    @dilshikaspanish4747 6 หลายเดือนก่อน +7

    ඇත්තටම ඇඩුනා කල්‍යාණ මිත්‍ර ඇසුර සදාකල් රැදෙවා 🙏🙏🙏🙏

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 6 หลายเดือนก่อน +2

    මේ ස්වාමීන්වහසේගේද කොහෙද විඩියෝ එකක් දැක්ක ඉන්ටව් එක්ක් . මේ හාමුදුරුවෝ වගේ තමා මතක. හරියටම යථාර්ථය තේරුම්ගත්ත හාමුදුරු නමක් . 🙏

  • @NivenWannisinghe
    @NivenWannisinghe 6 หลายเดือนก่อน +2

    පෙර වැරදි වලට තාම උසාවි යනවා🤔.මුන් මොක්කුද? හැම රටකම රැප් සංගීතයයි අපරාධකාරයින්ගෙයි අතර සෘජු සම්බන්දයක් තියනවා.හැබැයි මෙහෙම මිනිස්සුන්ට කරදර කරන කාලකන්නි කියලනම් හිතුවේ නෑ.නැත්තන් නඩු තියෙන්නේ නෑනේ.ඒ මදිවට අඩනවත් එක්ක.දෙමව්පියෝ හුරතල් කරපු සක්කිලි.මුන් තමා දැන් ළමයින්ගෙ චරිත.මුන් පිරිමිද...කාලකන්නි රස්තියාදුකාරයෝ

    • @WSP012
      @WSP012 3 หลายเดือนก่อน

      Puk kalud

  • @jeewanihettiarachchi9890
    @jeewanihettiarachchi9890 6 หลายเดือนก่อน +15

    ඒ vedio එක දැකපු වෙලේම මට ඇඩුනා ❤😢

  • @TutuG123
    @TutuG123 6 หลายเดือนก่อน +9

    අනේ මම අද තමා හරියටම දැක්කේ මෙ අයියව සන්ග්ලාස් නැතුව එයා මගෙ මාමා වගේමයි මගේ මාමත් ඔය වගේමයි සයිඩ් එකෙන් බලද්දි තනිකරම මගෙ මාමා වගේ😢 එයා කතා කරනකොට දාන ඇක්ශන් ටිකත් ඒවිදියමයි ඒත් කට හඬනම් ඒවගේ නෙමෙයි මම පොන් එකෙ සවුන්ඩ් අඩුම කරලා ගොඩ පාරක් බැලුව මේ විඩියෝ එක මට මැවි මැවි පේනවා මාමව 😔 එයාට අවුරුදු විසි නවයයි දැන් මාස තුනක් වෙන්නත් ලඟයි එයා අපිව දාලා ගිහින් 🥺🥺😔💔💔

    • @සරන්යාදිසානායක
      @සරන්යාදිසානායක 6 หลายเดือนก่อน +1

      මාමා...😅😅😅😅😂😂😂😂

    • @TutuG123
      @TutuG123 6 หลายเดือนก่อน

      @@සරන්යාදිසානායක මොකද ??

    • @TutuG123
      @TutuG123 6 หลายเดือนก่อน

      @@සරන්යාදිසානායකමොකද???

  • @mwasana6081
    @mwasana6081 6 หลายเดือนก่อน +27

    ශාන්ට කතා කරගන්න බෑ මට අහන් ඉන්න බෑ ඒ තරම් දුකයි 😔💔

  • @Randika-u1l
    @Randika-u1l 6 หลายเดือนก่อน +9

    ශානා උඔ හිත හොඳ මිනිහා ආදරේයි බෙක්ක❤❤

  • @ramanigamage1843
    @ramanigamage1843 7 หลายเดือนก่อน +35

    අද අම්මා තාත්තා සමානවම ඉන්නේ යාලුවෝ.නෑයෝ වැඩක්ම නැහැ.. හරිම සංවේදියි.෴ සංවේදියි..වීඩියෝව.එ් වගේම කථාවත් සංවේදියි.😢❤

  • @Janaki-j2s
    @Janaki-j2s 6 หลายเดือนก่อน +2

    කණ්නාඩිය දා ගත්තේ,කදුලු නොපෙනෙන්න...

  • @كوماريعمان
    @كوماريعمان 7 หลายเดือนก่อน +30

    ශාන් ටිකක් කෝකිල වගේ ...ලස්සනයි

  • @RuviniChathurika-z1v
    @RuviniChathurika-z1v 6 หลายเดือนก่อน +8

    Aththatama shana oya maarai ..... mea enna thana gana maara adambarai... hoda yaluwek class eke hitapu hamotama.... jayen jayama wenna oni....❤❤❤

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl 7 หลายเดือนก่อน +23

    වචන හිර වෙන්න තරම් එක කොච්චරට දැනිලද ❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +7

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️☸️⚔️☸️⚔️☸️⚔️☸️

    • @SaumyaSaloon
      @SaumyaSaloon 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ithackers515
    @ithackers515 6 หลายเดือนก่อน +2

    මොන කක්කා ගොඩක්ද බං මේ..මේ ගු ගොඩවල් හිට් වෙන්න ගු හරි කනවා

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 7 หลายเดือนก่อน +8

    හැමදාම සාසනේ යහතින් පිලිවෙලට ඉන්න පුලුවන් උනොත් ඇති

  • @charithlahiru6172
    @charithlahiru6172 6 หลายเดือนก่อน +3

    ෂාන් අයියාගේ වචන bokkatama waduna

  • @saumyadissanayake5708
    @saumyadissanayake5708 6 หลายเดือนก่อน +9

    ඇස් වලට කදුලු එකතු කරපු සංවේදීම සිදුවීමක්......

  • @emilhettiarachchi5961
    @emilhettiarachchi5961 7 หลายเดือนก่อน +16

    ඔය ස්වාමින්වහන්සේ නිහඬ අරණේ අපේ ස්වාමින්වහන්සේ කෙනෙක් ශාන් කියන එක ඇත්ත. 🛑🛑 නිහඬ අරන ට එන ඕන කෙනෙක් ට ඒක වෙනව

  • @lakshaindustryhrm027
    @lakshaindustryhrm027 6 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් පුතා ආද්‍යාත්මික යුගයක් පටන් අරන් තියෙන්නෙ තවම ඒක දෘශ්‍යමාන නෑ

  • @anuruddhaDushmantha-xd4fn
    @anuruddhaDushmantha-xd4fn 6 หลายเดือนก่อน +2

    ශාන් පට්ට චරිතේ පිටින් රස්තා උනාට පට්ට සංවේදී යාලුවා ගැන කතා කරගන්න බෑ එකයි සග දාගත්තේ😢❤

  • @sanchalasuhanthi749
    @sanchalasuhanthi749 6 หลายเดือนก่อน +2

    මම දෙවෙනි පාරටත් බලද්දි සත්තකින්ම මට අැඬුනා 😢😢

  • @ThisaraThisara-p6y
    @ThisaraThisara-p6y 7 หลายเดือนก่อน +4

    මටත් ඉන්නවා yaluwek aurudu 15k wg.mn kellk aya kollak.ath api sahodrayo a bedima hri pudumai.

  • @bmix1668
    @bmix1668 6 หลายเดือนก่อน +6

    ඔක්කොටම වඩා දුක හිතුනෙ ශාන් පුතා බැඳලා කියලා දැනගත්තම 😂

    • @isangamaamanodara8677
      @isangamaamanodara8677 6 หลายเดือนก่อน +6

      ඒ වයිෆ් හරි ලස්සන හොඳ ගර්ල් කෙනෙක් 😊😊

    • @Malmi2002
      @Malmi2002 6 หลายเดือนก่อน

      ​@@isangamaamanodara8677nama mokakda

  • @PROKING3989
    @PROKING3989 6 หลายเดือนก่อน +2

    හිතට ගොඩක් දැනුනා මේ video එක.ශාන් මල්ලිට කතා කරන්න අමාරුයි ඒ තරම් දුකක් හිතේ. මන් ශාන් කියන චරිත ගැන දන්නේ නැ. Eth අවංක කතා කරා.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 4 หลายเดือนก่อน

    මුගේ පඩස්තරේ... කාට්වත් වදින්නෑලූ....😂😂😂 යකො අනික් උනුත් එක එකාට වැද වැද ඉන්නේ නෑ.... වදින්න ඕනේ මිනිස්සුන්ට විතරයි වදින්නේ....වදිනවා කියන එක බාල්දුවක් නෙවෙයි

  • @Downsouth-g7l
    @Downsouth-g7l 6 หลายเดือนก่อน +3

    😔 ශාන් පුතා ❤ කල්‍යාණ මිත්‍ර ඇසුර කියන්න්නෙ මේකට

  • @slsampah
    @slsampah 6 หลายเดือนก่อน +14

    අනෙ 500 යන්න උදව් කරන්න 🙏..

    • @jayanathmahendra
      @jayanathmahendra 6 หลายเดือนก่อน

      පිස්සුද ඕයි

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 7 หลายเดือนก่อน +53

    අනෙ 500 යන්න උදව් කරන්න 🙏..

  • @chathunihansani2238
    @chathunihansani2238 6 หลายเดือนก่อน +4

    වචනෙන් නොකීවට පට්ට දුකයි කොල්ලට.කතාව අහද්දි අපිටත් දුකයි.

  • @Sam77429
    @Sam77429 7 หลายเดือนก่อน +6

    ඉතිං අනේ දුරකතනෙයන්වත් කතා කරගෙන ඉන්න තිබ්බනේ.ඩයාගේ වෙන්විමේ දුකට පැවිදිවුනාවත්ද.

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 6 หลายเดือนก่อน +1

      හැම ස්වාමින් වහන්ටස්ම ⁣phone පාවිච්චි කරන්නෙ නැහැනෙ.විශෙෂයෙන් ආරණ්‍ය වල

  • @KsThilak-h3j
    @KsThilak-h3j 7 หลายเดือนก่อน +17

    atthatama mage as waratah kadulu awa attha katha karana kollek ape hamuduruwane dennatama budusarabai

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 6 หลายเดือนก่อน +3

    ඒකටනම් මටත් ඇඩුනා,,එයාගෙ දුක වචන වලින් තේරේනවා😢

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 6 หลายเดือนก่อน +2

    Kauda bn me gu Hera.

  • @NilminiVijerathne
    @NilminiVijerathne 7 หลายเดือนก่อน +23

    ඇත්තටම ඒක මාර යාලුකමක්

  • @PissuKella007
    @PissuKella007 6 หลายเดือนก่อน +2

    ඌ හෙන පොරක් කියලා හිතන් ඉන්නෙ 😂

  • @WannaarachchigesusanthaS-ef7qn
    @WannaarachchigesusanthaS-ef7qn 6 หลายเดือนก่อน +1

    කවුද බන් තොපියවත් පන්නේ නැතුව වදින ඵකා.

  • @indranisilva6283
    @indranisilva6283 7 หลายเดือนก่อน +53

    හරිම සන්වේදී..

  • @සරන්යාදිසානායක
    @සරන්යාදිසානායක 6 หลายเดือนก่อน +3

    කඳුලු හංගන්නද මල්ලි ග්ලාස් එක දැම්මෙ..😥😥😥

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 6 หลายเดือนก่อน +2

      හ්ම්ම්.ඒකනම් මටත් හිතුනා

  • @TAADULAKMIN
    @TAADULAKMIN 6 หลายเดือนก่อน +4

    MN NM ISSARA IDNMA ASA CHRITHYK SHAN PUTHA

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 7 หลายเดือนก่อน +58

    අනෙ 500 යන්න උදව් කරන්න 🙏

    • @jayanathmahendra
      @jayanathmahendra 6 หลายเดือนก่อน +1

      මොකක්ද ඔයි මේ පිස්සුව

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 2 หลายเดือนก่อน

    මූ sunglass දාගත්තෙ එකපාරටම ඉර පෑව්වද අයියෝ🤣🤣🤣

  • @achinthasrideepa
    @achinthasrideepa 6 หลายเดือนก่อน +13

    වචන ටික❤

  • @roshanpriyankara4425
    @roshanpriyankara4425 6 หลายเดือนก่อน +1

    හැබැයි මුගෙ හිතේ ඒ ඉන්න හොදම එකම හාමුදුරුවෝ උගෙ යාලුව විතරයි කියල😂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 6 หลายเดือนก่อน

      ඒකට හේතුව එයාලා දර්මය හොයනනෙ නැති නිසා දර්මය හොයන කෙනෙක් තමයි දර්මය හොයන හාමුදුරැවරැ හොය හොයා යන්නෙ එතකොට ⁣පින්වත් ස්වාමින්වහන්සේලා ඉන්න බව දැනගන්න පුලුවන් නැත්තම් ඉතින් එහෙන් මෙහෙන් වැරදි කරන හාමුදුරැවෝ නමක් දෙනමක් දැක්කහම ඔක්කොම දුස්සීලයි කියලා තමා හිතන්නෙ.

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ หลายเดือนก่อน

    පානදුර උසාවියේදී පෙරේදා hambuna මට මේ හාමුදුරුවෝ

  • @MR-sc1hj
    @MR-sc1hj 6 หลายเดือนก่อน +10

    Mara sathutui onna ohoma yaluwo adui adenna awa nisa saga dagaththa❤️❤️❤️❤️

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 7 หลายเดือนก่อน +18

    අනෙ 500 යන්න උදව් කරන්න 🙏

  • @rumeshdissa
    @rumeshdissa 7 หลายเดือนก่อน +13

    යසකුල පුත්ත කතාව මතක් උනා

  • @dilshnphvp6296
    @dilshnphvp6296 3 หลายเดือนก่อน

    එක බත කාගෙන එක room එකේ හිටියා අව්රුද්දක් වගේ දුක සැප බෙදාගෙන .පිස්සුම කෙලපූ කාලයක්.ඉශාන් ( කජ්ජා)සහෝදරයෙක් ..මාතර hive වැඩකරද්දී.ඒත් අද මහන වෙලා .දැන් අපේ හාමුදුරුවෝ.අදටත් ඒ වෙනස හිතාගන්න බෑ.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏 ලංකාවට ආවම ඔබ වහන්සේව හමු වෙන්න එනවා..🙏

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 7 หลายเดือนก่อน +2

    Eththatama badaganna hithila thibune kiyala penawa eth karanna berikana nisa eeka daragaththu widiya e vedio eken manawa pilibibu wenawa.edenawa saththakinma e darshanaya dakiddi😢😢