ටීම් එකේ ලොකුම බල්ලා ගෙනත් තියෙන්නේ ලක්ෂ 10ට - Rottweiler Kid Dark_Force | Tharindu Sannasuriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2021
  • අහුවුනොත් සුන් තමයි - ලක්ෂ ගානක් වියදම් කරලා හදන එළිපිට ගේමට බහින ලංකාවේ දරුණුම බලු රංචුව
    ලංකාවේ ලොකුම ඔලුවක් තියන රොට්වයලර් අතරින් කෙනෙකුත් ඒ අතර -
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Dark_Force #Tharindu_Sannasuriya

ความคิดเห็น • 748

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 ปีที่แล้ว +131

    අපේ එක්කෙනා ගිය සෙනසුරාදා අවසන් ගමන් ගියා..අවුරුදු 12 ක් අපි එක්ක ඉඳලා Cancer එකක් හැදිලා නැති උනේ..ඒ වේදනාව දරාගන්න අමාරුයි..දරුවෙක් වගේ ..හදනවනම් හදන්න ඕනෙ Rot Weiler තමයි ..වගකීමෙන් කියන්නේ..😍

  • @thanujawasanthi149
    @thanujawasanthi149 3 ปีที่แล้ว +50

    ලස්සනයි කට්ටියම අපේ ගෙදරත් ඉන්නවා හොඳ කෙලෙගුන දන්න බල්ලෝ වර්ගයක් තමා ඇත්තටම බල්ලෝ ටික දැක්කාම ආසාවේ බෑ 👍👍

  • @oshenmaduka2036
    @oshenmaduka2036 3 ปีที่แล้ว +200

    ලොකුම දේ තමයි අනිත් මීහරක් වගේ නැට්ට කපලා නෑ බල්ලන්ට නියම අාදරයක් තියෙන පොරක්❣️

    • @thakshilaaththanayake7094
      @thakshilaaththanayake7094 3 ปีที่แล้ว +4

      ai ballonge walige kapanne bn

    • @techwithmanu1562
      @techwithmanu1562 3 ปีที่แล้ว +5

      සැර වෙන්න යකූ

    • @awfitness8904
      @awfitness8904 3 ปีที่แล้ว +4

      @@techwithmanu1562 mguaa thmi...mooo heelanm natta wananwa...natta kapuwoth muu heelada nadda kyla adura gnna ba....samruge penuma aggressive unata heeli...akai ahema karnne....twa hetuwak tyenawa natta kapuwoth uge alert aka vadi.....u kalpna karanwa mata ninda gya velwe mge natta kapla kyla...aka nisa hdta mn alert ake inna ona kyla hda awadanen innwa nattn tawa mnwa kapn yaida kyla😂

    • @gamingbabyffyt9452
      @gamingbabyffyt9452 3 ปีที่แล้ว +8

      දන්නැත්තන් කතා කරන්නෙපා නැට්ට කැපුවම උන්ගෙ වෙනම ලස්සනක් තියෙනවා නැට්ට කපල හදන්නෙ උන්ව සැර කරන්න. එකෙක්වත් ලගට යන්නෑ බල්ලගෙ නැට්ට කැපුවම ...

    • @thakshilaaththanayake7094
      @thakshilaaththanayake7094 3 ปีที่แล้ว +6

      @@gamingbabyffyt9452 yakoo ballonge nati kapanne pawkarayoo...........
      nedakin

  • @subashineamarakoon7191
    @subashineamarakoon7191 3 ปีที่แล้ว +23

    හොදයි....
    හැබයි ඉතින් දැන් ඉන්න ගොඩක් බල්ලන්ට kasl ලියාපදිංචිය තියෙනවා. Chip එකත් තියෙනවා (එහෙම register කරලා නැති කෙනෙක් නම් kasl එකෙන් register කරලා දෙනවා) අපි ළඟ ඉන්නවා තුන් දෙනෙක් එයාලත් imported blood line තමා තුන් දෙනාටම උප්පැන්න සහතික තියෙනවා chip එකත් තියෙනවා එක නම් එතරම් දෙයක් නෙවේ ඒක බල්ලෝ හදන ඕනේ කෙනෙක් දන්නවා . අපේ එක්කෙනෙක් arrow ගේ පැටියෙක්.
    පැටියාගේ අම්මා තාත්තා කවුරු උනත් එයාලාව මුල ඉදලා හදන විදිහට එයාලා වෙනස් වෙනවා ඒක ඉස්ථීරම ඉස්තීරයි.
    මොන සහතිකය තිබ්බත් වැඩක් නෑ එයාව හදන විදිහ තමා වැදගත්. අවසානයේ කියන්න තියෙන්නේ සතාව ආදරෙන් හදනවා නම් එයා අපිට පුදුම ආදරෙයි.

  • @leesujung3381
    @leesujung3381 3 ปีที่แล้ว +8

    ඇත්තටමයි නිලමේ මල්ලි ඔයා කරන වැඩ සටහන් මම හරිම ආසයි බලන්න වැදගත් දෙයක්නේ කරන්නේ

  • @kavindakalhara2110
    @kavindakalhara2110 3 ปีที่แล้ว +9

    සුපිරි Dogs set එක ❤❤❤👍

  • @minukashenminukashen937
    @minukashenminukashen937 3 ปีที่แล้ว +13

    Good luck තරිඳු and නිලමේ

  • @julan8608
    @julan8608 3 ปีที่แล้ว +11

    සුපිරි වීඩියෝ එකක් අයියේ 😁🙏😍😂

  • @natureeye6716
    @natureeye6716 3 ปีที่แล้ว +52

    පට්ට පට පට... මම ලගත් ඉන්නවා දෙන්නෙක්... ආදරෙයි පැලෙන්න... ❤❤❤❤

  • @dulas4614
    @dulas4614 3 ปีที่แล้ว +11

    මම නිලමෙටත් කිඩ්ටත් කාලෙක ඉදින් ආදරෙයි.ඒත් මේ වගේ දේක්න් කරගෙන ආව වැඩසටහන් එක්ක තේරැමක් නැහැ නිලමෙ චැනල් එකට.හැබැයි මම ලංකාවෙ ආදරෙ කරන සුපිරි රොට් සතෙක් පෙන්නුවට තෑන්ක්

  • @anuradhameepage6579
    @anuradhameepage6579 3 ปีที่แล้ว +8

    නියමයි නිළමේ..👌🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺

  • @tecklajayakody6747
    @tecklajayakody6747 2 ปีที่แล้ว +16

    මම ලග බල්ලන් 22ක් ඉන්නවා.

    • @drkxalvinff2208
      @drkxalvinff2208 3 หลายเดือนก่อน

      Eka lokuda 😂😂😂.,

  • @harshasanjeewa8058
    @harshasanjeewa8058 3 ปีที่แล้ว +88

    මමත් බල්ලන් 13 හදනවා. විකුණන්න නෙමෙයි. 🐕 ආදරය නිසා,ආසාව නිසා. ඒක පුදුම සතුටක්. වෙනස්ම 🌎 ...

    • @teshanaroshana518
      @teshanaroshana518 3 ปีที่แล้ว +2

      පැටියෙක් දෙන්න බැරිද 😔

    • @bratredhar8957
      @bratredhar8957 3 ปีที่แล้ว +6

      කවුරුත් ඇහුවද 😂😂

    • @ishankavinda607
      @ishankavinda607 3 ปีที่แล้ว

      කන්නෙ නැත්ද

    • @charunasadaruean7010
      @charunasadaruean7010 3 ปีที่แล้ว

      Mata petiyek දෙන්න පුලුවන්ද

    • @rrt5yy648
      @rrt5yy648 2 ปีที่แล้ว

      Awnkawama.ballo.niyama.adaraii.mama.gawa.einnawa.yorth.cina. $1500

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +193

    සුපිරි බුලට් ටිකක්

    • @captainprice560
      @captainprice560 3 ปีที่แล้ว +6

      විඩියො එකක් දපන්

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +1

      @@captainprice560 😂

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +2

      බුලට් pala pala නායා 😂😂😂

    • @amgeryanimals4272
      @amgeryanimals4272 3 ปีที่แล้ว

      @@captainprice560 umba Hama Thanama innawa 😂

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 3 ปีที่แล้ว +2

      වීඩියෝ එකක් දාපන් යකෝ තෝ ඕවා බල බල ඉන්නේ

  • @nandikapitawalagedara278
    @nandikapitawalagedara278 3 ปีที่แล้ว +8

    සුපිරිම සුපිරි.

  • @dpbro4433
    @dpbro4433 3 ปีที่แล้ว +2

    Wooow ....ලස්සනයි .මාර ගැන්සිය මතන්ලා දඟලන්නේ නැතිව ඉන්ඩ ඕනේ

  • @chamoderanga5988
    @chamoderanga5988 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ ❤️

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +10

    Supiri.♥️🙊

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +30

    මේ සත්තු ඇති කරනවා නම් හොඳට ඉඩකඩ තියෙන තැනක් හදලා ඇති කරන්න ඕන..
    සමහරු සත්තු ඇති කරනවා පෙනුමට හැබැයි කූඩුව පැත්තේ යන්න බෑ ගන්ඳස්තාරේ සුද්ද කරන්නෙවත් නෑ..
    සතාට වෙලාවට අවශ්‍ය කර්තව්‍යය කරගන්න කූඩුව අරින්නෙත් නෑ..
    අඩුම තරමේ ඔතන හදලා තියෙන සයිස් එකේ බලු කූඩූවක් වත් අද කාලේ සෝබනේට සත්තු ඇති කරන අය හදන්නේ නෑ..
    ෂීට්, අමානෝ වලට අව්ව වැටෙන කොට සත්තුන්ට ඉන්න අමාරුයි..
    සත්තුන්ට ආදරෙයි නම් මේ හැමදෙයක් ගැනම හිතලා වැඩ කරන්න ඕන..
    සැරයි කියලා අනුන්ට අඟවන්න ඕන කමට දවස තිස්සේම උන්ව කූඩු කරලා තියන්න එපා..
    අවසාන කාරණය නම් ඉතින් ඔතන කියනවා වගේ නියමිත කාලයට අවශ්‍ය විටමින් වර්ග, බෙහෙත් වගේම කෑම බීම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන..

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත .අනිවාර්යයෙන් ම

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +5

    Wow❤

  • @prasanlk9863
    @prasanlk9863 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 👌👌

  • @chariduchamod478
    @chariduchamod478 3 ปีที่แล้ว +2

    Ela aiya aluth wedak karaa oya patta

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +19

    හැමදාම අලුත් දේ අරගෙන එන නිළමේ..🇱🇰❤️🔥

  • @kidstv4.20
    @kidstv4.20 3 ปีที่แล้ว +1

    Tharidu aiyage set eka😍

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +5

    Un kiri donnada video akak supiri 👍👍👍👍🤦‍♂️🤦‍♂️😂😂🇱🇰

  • @slkalum3704
    @slkalum3704 3 ปีที่แล้ว +4

    කවුත කවුත අර ඒහේ පැත්තට ගියේ නංගී බබා

  • @dilahub8518
    @dilahub8518 3 ปีที่แล้ว +4

    Supiri ...👍👍😍

  • @raveenshavinda5932
    @raveenshavinda5932 3 ปีที่แล้ว +4

    නිලමෙ අයිය GSP හොඳම ලෝං කෝට්ස්ල ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ❤️❤️

  • @ishannethsara1784
    @ishannethsara1784 3 ปีที่แล้ว

    Niyamai bawwo set eka 👌👌👌

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +4

    අපේ එක්කෙනාට තාම සති 6 ♥️

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 3 ปีที่แล้ว +28

    විඩියෝ එක අවසානයේ පැටියෙක් ගේ මිලත් කිඋවනම් වටිනවා ...

    • @adophitler1020
      @adophitler1020 3 ปีที่แล้ว +1

      80000

    • @ashikawshi1908
      @ashikawshi1908 3 ปีที่แล้ว

      Man gatte 90000k una 🥰

    • @pcy6409
      @pcy6409 3 ปีที่แล้ว

      මම නම් ගත්තේ 93k කට 😍❤️‍🔥ගත්ත ගානටනම් බල්ලා වටිනවා 😍❤️‍🔥

    • @sewwandiks880
      @sewwandiks880 3 ปีที่แล้ว +1

      මං ගත්තෙ 78 000 ට.🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @ayeshchmpika2937
    @ayeshchmpika2937 3 ปีที่แล้ว +1

    සුපිරි බල්ලො ටිකක් ඇ

  • @praneeththeekshana9143
    @praneeththeekshana9143 3 ปีที่แล้ว +11

    අයියෙ ඔන්න හතරවෙනි පාරටත් ඉල්ලනවා....
    පුළුවන් නං Mitshubishi 4DR5 Jeep එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ....

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 ปีที่แล้ว +1

    Wow මාරු ලස්සනට ඉන්නේ

  • @thilakdaskonbandara3913
    @thilakdaskonbandara3913 3 ปีที่แล้ว +2

    අඩෝ සුපිරි අයියේ

  • @mashi1929
    @mashi1929 3 ปีที่แล้ว +12

    නිලනේ ඒ බල්ලව තියාගෙන ඉදගෙනත් ඉන්නවා...ඒකට අපෙ 😂

  • @nimsarahewapathirana6271
    @nimsarahewapathirana6271 ปีที่แล้ว

    සුපිරි තරිදු අයියා♥️💯

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +7

    බල්ලන්ටත් හොඳ කලක් උදාවෙලා..

  • @bandara1117
    @bandara1117 3 ปีที่แล้ว +4

    මමත් බල්ලෝ 2 හදනවා.හරිම ආදරෙයි සත්තුන්ට. ගාන කීයද?ආසයි

  • @akashwijerathna4543
    @akashwijerathna4543 3 ปีที่แล้ว +12

    ගැම්මක් කොල්ලා 💞🖤

  • @dilshanathapaththu3685
    @dilshanathapaththu3685 3 ปีที่แล้ว +1

    Ela bokka jayawewa

  • @waruvithanage3473
    @waruvithanage3473 2 ปีที่แล้ว +8

    අපේ duke ගේ තාත්තා kid 😉 දැන් 6moth ❤

  • @nilumathanghasingha7087
    @nilumathanghasingha7087 3 ปีที่แล้ว +1

    Supiri aiya ela ela

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 3 ปีที่แล้ว +33

    ඔයවගේ බල්ලෙක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා... උගෙ නම, බන්දුල, ඌවත් පුලුවන්නන්, ඔය බැල්ලියෙක්ට ක්‍රොස් කලානන්, මිල කරන්න බැරි පැටව් ගන්න තිබ්බා... හැබැයි මේ දවස්වල ඌට ටිකක් පිස්සු.🙄

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +2

    vedio ek maru ape gedarath enno me wage ekek 😍🔥

  • @Sehan__wije
    @Sehan__wije 3 ปีที่แล้ว +6

    20 comment එක එල.

  • @searchproduction9658
    @searchproduction9658 3 ปีที่แล้ว +34

    මිල kiyanakn balan hitapu මම 🥴🥴

  • @dineshmadushan4156
    @dineshmadushan4156 3 ปีที่แล้ว +8

    එල

  • @shanvindika3263
    @shanvindika3263 3 ปีที่แล้ว +5

    Thariduwa 💥

  • @esharapc5118
    @esharapc5118 3 ปีที่แล้ว +2

    Super dog 🐶 💟

  • @sankaniyojana6312
    @sankaniyojana6312 3 ปีที่แล้ว +1

    Hemadama apith akka inna Nilame😎

  • @bahasuruweerakkodi6166
    @bahasuruweerakkodi6166 2 ปีที่แล้ว +2

    ඔන්න අයියෙ මම මෙි COMMENT එක අද දානවා. තව ටික කාලෙකින් ඔයා ගාවට මම ඵනවා සුපිිිරි rottweiler ‌‌කෙනෙව ගන්න.😘😊😚 අනිවා.

  • @hiranmadushka8329
    @hiranmadushka8329 3 ปีที่แล้ว +9

    කීයක් විතර වෙනවද අයිර්‍යෙ

  • @amithlahiru4082
    @amithlahiru4082 3 ปีที่แล้ว +2

    Supiri..

  • @sajithevikrama955
    @sajithevikrama955 3 ปีที่แล้ว

    woww ape ge watteta ballo api nomile pansalatath gihin danawa mun ballodaaa appaaaa

  • @lakshmankarunarathna7432
    @lakshmankarunarathna7432 3 ปีที่แล้ว +1

    Ela bro pissu hadenawa.

  • @satharadunuathauda9491
    @satharadunuathauda9491 3 ปีที่แล้ว +2

    Supiri ballo tika

  • @heshbro2014
    @heshbro2014 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @malkiamasha3513
    @malkiamasha3513 ปีที่แล้ว +4

    අද අපි අරන් ආව king ගෙ පැටියෙක්❤️‍🔥🐶

  • @buspissa6737
    @buspissa6737 3 ปีที่แล้ว

    Niyamai😃👍👍👌👌💖

  • @kasunmadushanka4166
    @kasunmadushanka4166 ปีที่แล้ว +1

    Best rottweiler
    KID ❤️

  • @olivertherottweiler8772
    @olivertherottweiler8772 3 ปีที่แล้ว +2

    KID ❤️😍

  • @tharindugimhan1406
    @tharindugimhan1406 3 ปีที่แล้ว +1

    Tharindu ayya💕

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +3

    ලන්කාවට ආවේණික වෙච්ච අපේ බව්වා ගැන කියන්න ගියොත් නිලමේ හොයන් එන්නේ ,,

  • @amithaebert5415
    @amithaebert5415 3 ปีที่แล้ว +2

    Ane ape lankawe inna wal ballo monatharam lassanada. Unzte sapa dila haduwoth oita wada watinawa .ape unta kohomath para deseye dewalne watinne

  • @tharushkashavinda2487
    @tharushkashavinda2487 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 ปีที่แล้ว +2

    Fth.❤️❤️

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +3

    ජයවේවා නිලමේ අයියේ

  • @NadeePathirana-rd8ps
    @NadeePathirana-rd8ps ปีที่แล้ว +1

    Varry good

  • @sulaniperera1656
    @sulaniperera1656 3 ปีที่แล้ว +2

    hoya hoya hitiye

  • @sandasavisubanya5181
    @sandasavisubanya5181 2 ปีที่แล้ว +1

    supiri tharindu

  • @lalaniyapa8399
    @lalaniyapa8399 3 ปีที่แล้ว +9

    මෙයාල හොද කීකරුවට හදල තියෙනවා.මෙතන අපේ රොට්ටි හිටියනම් නිලමෙවත් කාල කැමරා කරන කෙනත් කාලා.කටේ සද්දෙට කනුත් බීරිවෙලා😄

  • @sandeepanapasindu
    @sandeepanapasindu ปีที่แล้ว

    Best quality ❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +11

    T 56 වගේ තමයි.සුපිරි බුලට්.අදෙරෙයි ලොක්කෝ ටිකට.දුක්දෙන තැන්වලට දෙන්න එපා.උපරිම සැපදෙන අයට දෙන්න .බුදු සරනයි .

  • @dammikasamarathunga2041
    @dammikasamarathunga2041 3 ปีที่แล้ว

    සුපිරි බල්ලන්

  • @rangithvibuthi1794
    @rangithvibuthi1794 3 ปีที่แล้ว +6

    Api gawa inneth kid boy ge patiyek. Kim kizer ❤

  • @NadeePathirana-rd8ps
    @NadeePathirana-rd8ps ปีที่แล้ว

    Man lagath inne kidge petiyek,e wagema lassanai

  • @navinduexpres3283
    @navinduexpres3283 3 ปีที่แล้ว

    super dog tika ❤❤

  • @ishuweerasinghe7297
    @ishuweerasinghe7297 ปีที่แล้ว +1

    High recommend ❤️

  • @dumidumadusha202
    @dumidumadusha202 3 ปีที่แล้ว +1

    පට්ට සෙට් එක

  • @nimalkasandamali6640
    @nimalkasandamali6640 2 ปีที่แล้ว +1

    Lassanai

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว

    Excellent

  • @indu3155
    @indu3155 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පැටියෙක් කියද පුතා

  • @dilipashaman7767
    @dilipashaman7767 3 ปีที่แล้ว +95

    අපේ ගෙදරත් ඉන්නවා රංචුවක්ම...එකෙක් ගත්තොත් දෙන්නෙක් නොමිලේ දෙනවා..රුපියල් 500කුත් දෙනවා.

    • @ranjithwijesinghe3323
      @ranjithwijesinghe3323 3 ปีที่แล้ว +3

      rottweiler patiyak ona

    • @santiss5347
      @santiss5347 3 ปีที่แล้ว +1

      ඇත්තද 😂😂

    • @erandhasenanayake1712
      @erandhasenanayake1712 3 ปีที่แล้ว +1

      Mata ekek denna baida salli valata hari kamak naa contact no ekk denavada

    • @dilipashaman7767
      @dilipashaman7767 3 ปีที่แล้ว +3

      @@ranjithwijesinghe3323අයියට ඕන නමක් දාගන්න..අපිට එපා වෙලා ඉන්නෙ..ලගදිත් පැටව් 4ක් පෙට්ටියක දාල ගෙනැත් තියල තිබුන..අපේ ඉන්නෙ එකයි..අනිත් උන් අයාලෙ ආපු එව්න්

    • @dilipashaman7767
      @dilipashaman7767 3 ปีที่แล้ว +1

      @@santiss5347 ඔව් බව්වො ගොඩක් ඉන්නො

  • @chamithdilka2026
    @chamithdilka2026 2 ปีที่แล้ว

    Maru 💙💙 set eka

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +2

    Woow

  • @dishantharanasinghe641
    @dishantharanasinghe641 3 ปีที่แล้ว +7

    ලොකුම balla හොඳම balla nemi 💯මන් ගවත් ඉන්නව lankwe normal balukukekui, cane corso කෙනෙකුi දෙන්නා ma hodi ❤️

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว

      ඔයිට වඩා st bernad ලොකුයි

  • @Travel_with_wife_
    @Travel_with_wife_ 3 ปีที่แล้ว +2

    Mn hirushka 💝🌹

  • @NadeePathirana-rd8ps
    @NadeePathirana-rd8ps ปีที่แล้ว +1

    Super

  • @chamilashehan8182
    @chamilashehan8182 3 ปีที่แล้ว +2

    Math gaththa✌️✌️✌️

  • @samansn6006
    @samansn6006 3 ปีที่แล้ว +1

    Patta mama asama kenek

  • @dulansanjaya6369
    @dulansanjaya6369 2 ปีที่แล้ว +1

    Super ,

  • @navinduexpres3283
    @navinduexpres3283 3 ปีที่แล้ว

    super dog maga gava 1 innava female ❤🐶🐕

  • @Dinodh
    @Dinodh 3 ปีที่แล้ว +2

    supiri

  • @danushkasampath4915
    @danushkasampath4915 3 ปีที่แล้ว +4

    තරිඳු aiyage kid ge petaw supiri.❤

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +18

    කව්ද නිලමේ අර නිල්පාට ගව්ම 😏 👌

  • @lethmisandunika2450
    @lethmisandunika2450 ปีที่แล้ว

    Woww😍❤

  • @lakmina3139
    @lakmina3139 3 ปีที่แล้ว +2

    Patta bri

  • @nadeeshapathiranage2990
    @nadeeshapathiranage2990 2 ปีที่แล้ว +1

    Super 😘😘

  • @fathimafarhana6189
    @fathimafarhana6189 ปีที่แล้ว +1

    Tharidu bossa❤