ලංකාවේ අවුරුදු 20 කෙල්ලගේ මිනීකන බලු රංචුව - Cane Corso Dog In Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • රොට්වයලර් බල්ලන්ටත් වඩා දරුණු බිහිසුණු බල්ලෝ රෑනක් එක්ක ජිවත් වෙන අවුරුදු 20 පුංචි කෙල්ල - අහුවුනොත් කෑලි නෑ ඉතිං යක්කු තමයි
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Cane_Corso #Dog

ความคิดเห็น • 846

  • @summeryoflove8728
    @summeryoflove8728 2 ปีที่แล้ว +552

    ලැබාලා 8යි ශෙපඩ්ලා 2යි නෝමල් බව්වො 5යි.. තව පාරෙ ඉන්න බව්වො 3යි පූසො 6යි බලාගන්න අවුරුදු 20 මම 🖐️🖐️🖐️❤️ මේ වෙනකොට මිනි කාපු බල්ලො 10කට වැඩිය හීලෑ කරපු මමයි අපේ අම්මයි.. ❤️🖐️

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +56

      මගේ පුතාට අවුරුදු 12 නොමල් බල්ලෝ 4 ..පුසෝ 6 ගිරව් මයිනෝ 🐟 ...හාවෝ 4 ❤❤එයාගේ ලොකේ සත්තු විතරයි ...තව වටේ යන බව්වොත් නාවනවා

    • @krishen572
      @krishen572 2 ปีที่แล้ว +44

      Owa monada .ape tankiye innawa gappi 30kata wadiya

    • @lalithakumari2840
      @lalithakumari2840 2 ปีที่แล้ว +2

      Wow

    • @dinushawijerathna8547
      @dinushawijerathna8547 2 ปีที่แล้ว +6

      @@krishen572 😂😂😂😂

    • @sandy1481
      @sandy1481 2 ปีที่แล้ว +4

      ali patiyekui ..harak pattiykui balaganna awurudu 19 mama

  • @xnoobbsl2221
    @xnoobbsl2221 2 ปีที่แล้ว +308

    සුරතලෙක් හැදුවා වගෙ නෙමෙයි එයා අපිව සදහටම දාල යන දවසට දැනෙන දුක කියාගන්න බෑ😌💔

  • @musicx6229
    @musicx6229 2 ปีที่แล้ว +746

    හැමෝම කියන්නේ බල්ලා ගැන , කවුරුත් කියන්නැද්ද ඒ ලස්සන නම්කි ගැන 😍😌

    • @chelex3584
      @chelex3584 2 ปีที่แล้ว +27

      Annekai ☹️😁😂😂😂

    • @dugzycodm458
      @dugzycodm458 2 ปีที่แล้ว +13

      @@chelex3584 oyada ee namgi 🙂

    • @chelex3584
      @chelex3584 2 ปีที่แล้ว +7

      @@dugzycodm458 mona

    • @wzx551
      @wzx551 2 ปีที่แล้ว +26

      ඉදකිං අසහනකාරය 😕

    • @musicx6229
      @musicx6229 2 ปีที่แล้ว +66

      @@wzx551 කෙල්ලෙක්ට ලස්සනයි කිව්වම අසහනේ වෙනවද යකෝ, ගොඩයා 😅

  • @gurunnanse-8420
    @gurunnanse-8420 2 ปีที่แล้ว +17

    අනේ ඉතින් මේ කෙල්ල දැක්කම බල්ල විතරක් නෙවි නාලාගිරිත් හීල වෙයි🥺❣️😘

  • @poornarusiru6372
    @poornarusiru6372 2 ปีที่แล้ว +11

    අපිත් කෙල්ලොන්ට මෙල්ල වෙනව තමයි බ්‍රෝ 😂❤️

  • @suddi7293
    @suddi7293 2 ปีที่แล้ว +121

    සෙනෙහස ලග කොයි සත්තුත් හිලයි.....මිනිසුන්ට වඩා ආදරේ සත්තුන්ට දැනෙනවා.

  • @janakure5276
    @janakure5276 2 ปีที่แล้ว +22

    Kollo කෙල්ලෝ wenasa... කොල්ල ගෙදර hitiya widiyamai... kella payak withara lesthi wenna athi

  • @naifm
    @naifm 2 ปีที่แล้ว +40

    උනම් යකෙක්ම තමයි

  • @kalindubandara1905
    @kalindubandara1905 2 ปีที่แล้ว +39

    මිනීනෙමේ මොනදේ කෑවත්🥲 කෙල්ලෝ ලග උන් හාපැටව් වගේ......අපිට තමා උනිත්😑

  • @gehanshashika5457
    @gehanshashika5457 2 ปีที่แล้ว +23

    බල්ලා නිසා නෙවේයි බැලුවේ කෙල්ල නිසා 🤩

  • @lakshmanranathunga4222
    @lakshmanranathunga4222 2 ปีที่แล้ว +108

    වෙන බල්ලොනම් උන්ගෙ ගෙවල් මුර කරනව.. එකට අපෙ එක උ උදේට යනව සිවිල් අරක්සක කෑම්ප් එකට දවල්ට එනව ගෙදර කන්න අයෙ උ යනවා හවසට ගෙදර එනවා. ඔක තමා උගෙ රාජකාරිය 🤣🤣🤣

    • @user-ly6zx8hh4i
      @user-ly6zx8hh4i 2 ปีที่แล้ว +3

      Ammmo apeth ehema thama

    • @tsm3958
      @tsm3958 2 ปีที่แล้ว +2

      සිවිල් ආරක්ෂක 💔💔😂😂

  • @sandaruwangunathunga4982
    @sandaruwangunathunga4982 2 ปีที่แล้ว +24

    බල්ලො පෙන්නුවට වැඩියෙන්ම බැලුනේ එයා දිහා 😍

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +14

    මගේ ගෙදරත් ඉන්නවා නොමල් තඩි සයිස් බව්වෝ 4 ...පුසෝ 6 ගිරව් හාවෝ ...මගේ බබා තමයි එ සත්තු බලාගන්නේ...හීලෑත් පුතාට විතරයි ...එයාට තාම 12 අපිටත් වඩා එයා ආදරේ සත්තුන්ට ❤❤❤

    • @nadunadu476
      @nadunadu476 2 ปีที่แล้ว

      හාවො ඇති කරන්න අමාරුයි ද.ගොඩක් අය කියනවා.ඒත් මං ආසයි හදන්න

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว

      Dan api ahuwada. 😂😂

  • @nnmovies514
    @nnmovies514 2 ปีที่แล้ว +45

    ඒ බල්ලොන්ගෙ මූන ටිකක් බන්දුල ගුනවර්දනගෙ වගේ😁😁😁😁😁😁🤣🤣🤣මුන් කන්නෙත් ඇමති වරු වගේනේ සමාන කමක් තියනව🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅දවසට වේල් 5ක් චිකන් පීකුතු🙉🙉🙉🙉🙉🙉🙉🙉

    • @sameensameendra9788
      @sameensameendra9788 2 ปีที่แล้ว +2

      මරැ බං..අලුත් විදිහට හිතලා..

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +3

      කමෙන්ට් දැක්කා හිනාව නවත්ත ගන්න බැරි වුණා

  • @damsiththennakoon8571
    @damsiththennakoon8571 2 ปีที่แล้ว +52

    අයියගෙ වීඩියෝ හැමදාම බලනවා 💓💓💓💓.....පරිස්සමෙන් කොම්ලෝ💓💓💞💞💞

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว +60

    බලු කෑල්ල මරු හැබැයි 🖤😂

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +5

    හැමදාම හොඳ දේවල් සමගින් Nilame 1M subscribers ළග ළගම.

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +70

    බල්ලට වඩා කෙල්ලට හිතගිය අය කෝ ❤️

    • @tharangabandara6379
      @tharangabandara6379 2 ปีที่แล้ว +4

      බල්ලෝ හිටියද වීඩියෝ එකේ.. දැක්කේ නැනේ

    • @dinithnethsara8291
      @dinithnethsara8291 2 ปีที่แล้ว

      Ok

  • @thanujayohan1141
    @thanujayohan1141 2 ปีที่แล้ว +13

    මේ අක්කට නම් බල්ලෝ නෙවේ ඕන කෙනෙක් මෙල්ල කරන්න පුලුවන් වගේ

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 ปีที่แล้ว +15

    බල්ලොත් බලු වෙනවා ගෑනු ඉස්සරහා 😂😂🤣🤣 අපිට තමයි බුරාගෙන මරාගෙන කන්න එන්නේ

    • @nadeerajapaksha5708
      @nadeerajapaksha5708 2 ปีที่แล้ว

      අප්පෝහ්හ්හ්හ් 😆🤭

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +29

    ලගදීම ලංකාවේ ජනගහනය අභිබවා බලු ගහනය වැඩිවෙනවා . ...

    • @darshanasdissanayake5218
      @darshanasdissanayake5218 2 ปีที่แล้ว +3

      දැනටම වෙලා නොවැ තියෙන්නෙ 😁😁

    • @user-hq5cr1pv8q
      @user-hq5cr1pv8q 2 ปีที่แล้ว

      Chinnu enakan idi

    • @busy1886
      @busy1886 2 ปีที่แล้ว +1

      Esema vevah 💪😌

  • @yasaspriyankara6130
    @yasaspriyankara6130 2 ปีที่แล้ว +20

    ආඩම්බරයක් අතුරුගිරියට රවිදු(බට්ට අයිය) නවීද නංගි දර්ශන අයිය සෙට් එකම🥰❤

    • @SK_Video_Channel
      @SK_Video_Channel 2 ปีที่แล้ว

      පට්ට් ආඩම්බරයක් තියෙන්නෙ.මූ ලෝක හොරෙක් නෙ

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +129

    කොහොමත් ගෑනු සත්තු මිමිනිස්සුන්ට වඩාත් ලැදියි🤗✨️

    • @LOVE-so3xx
      @LOVE-so3xx 2 ปีที่แล้ว +3

      ඔව් ඔව් ඒක නම් ඇත්ත අත් දැකීමෙන් කියන්නේ ..........🙄🙄🙄🙄👀

  • @user-bo7zl4wk7x
    @user-bo7zl4wk7x 2 ปีที่แล้ว +16

    සර්බියාවෙ ඉඳම් ලංකාවට ඇයි ගෑනුසතෙක්ම ගෙනාවේ...ආදරේ වැඩි නිසාද....හිතල බලන්නකො 😋☝

    • @matheeshadananjaya8999
      @matheeshadananjaya8999 2 ปีที่แล้ว +4

      Pregnant කරල ගේන්නෙ කොහොමත් විකුනන්න 👍,

    • @xnoobbsl2221
      @xnoobbsl2221 2 ปีที่แล้ว +2

      Hema bread ekk vagem pitartval valin thmi genne

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +2

    බල්ල වගේද ඒ නංගි බබා. 🤦❤

  • @sathutanimsara6533
    @sathutanimsara6533 ปีที่แล้ว +5

    අපේ ගෙදර බල්ලා මම ලගට ගිහිල්ල කන්න දෙනකොට මගෙත් හපලා පිගනත් වට්ටනවා අපේ අක්ක ගියාම්.............

  • @janithmadurange230
    @janithmadurange230 2 ปีที่แล้ว +2

    Nilame ගැම්මටම 1 M ගහයි කියලා බලන් ඉන්න මම✌♥

  • @Charukadilshan965
    @Charukadilshan965 2 ปีที่แล้ว +11

    මගේ නොවන බල්ලෝ 74 බලා ගන්න මම 😁 ලස්සනයි විඩියෝ එක 🥰

  • @udaya433
    @udaya433 2 ปีที่แล้ว +40

    නිලමෙිට කියක් ලැබුනාද වෙළෙඳාමෙි ගියාට....

  • @sljoker6799
    @sljoker6799 2 ปีที่แล้ว +40

    අම්මෝර් ගැම්මක් තමා හදන්න නම් ආසයි ❤️❤️❤️❤️❤️❤️❤️යක්කු තමයී

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 2 ปีที่แล้ว +162

    බල්ලා ගැන නම් පස්න නැ.. අර කෙල්ලට අවුරුදු 20 නම් වෙන්න බෑ හැබැයි ..😏😏

    • @pradeeprangana1110
      @pradeeprangana1110 2 ปีที่แล้ว +6

      එකෙන්ම

    • @lakmalkdh3420
      @lakmalkdh3420 2 ปีที่แล้ว +10

      අප්පට සිරා................ඒකත් ප්‍රශ්නයක් තමා...............බල්ලෝ කෙසේවෙතත්.....අම්මෝ... ඒක........

    • @isharaiddamalgoda2043
      @isharaiddamalgoda2043 2 ปีที่แล้ว +1

      @@lakmalkdh3420 😁😁

    • @shashiniyomali378
      @shashiniyomali378 2 ปีที่แล้ว +12

      Eyata 20 thami eya mage yaluwek 😏

    • @pradeeprangana1110
      @pradeeprangana1110 2 ปีที่แล้ว +16

      @@shashiniyomali378 එහෙනම් ඔයාටත් 20 ට වැඩියි.🤣🤣🤣🤣🤣🤣

  • @nimanthasandaruwan2680
    @nimanthasandaruwan2680 2 ปีที่แล้ว +6

    බල්ලනම් හැපුවත් කමක් නැ 😝🤗 එයාහ්

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +23

    අම්මෝ නියමයිනෙ හදාගන්න ඕනී .........❤❤🐕‍🦺🐕‍🦺🐕

    • @madhuariyasinghe9139
      @madhuariyasinghe9139 2 ปีที่แล้ว

      දැන් ඒ පාර මොකාටද මෙ එන්න හදන්නෙ🤣🤣🤣

  • @wangyibo9278
    @wangyibo9278 2 ปีที่แล้ว +9

    අපේ ගෙදර ඉන්නවා රොට්වයලට් බල්ලො 2 සමනය බල්ලො5 යි පුසො 3 අම්මෙ තව ඉම්නවා හවෝ 2නයි , ජමන්ෂබට් බල්ලො 2 ඉන්නෙ මාර අමරුයි අහදගන්න ඔක්කොම බල්ලො විතරයි කෙල්ලො නෑ හාවොනම් ජොඩුවක් ඉම්නවා පිරිමි සතා ඇරුනා😢 ඔක්කොම බලන්නෙ මමයි අයියයි 😊

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว

      Hari nangi api danagatta oyala gedara saththu godak innawa kiyala... Danuwath karata sthuthi
      😂😂🙂

  • @user-hi4gb6im6i
    @user-hi4gb6im6i 2 ปีที่แล้ว +5

    අපි දැක්කොත් තමා😂😂හපාකන්නෙ අම්බෝ බල්ලො ඔයාලත්😂

  • @slclassicmusic
    @slclassicmusic 2 ปีที่แล้ว +6

    අපේ පැත්තෙත් ඉන්නව ඔය වගේ හොඳ බල්ලො...ඒත් උන්....උන්ව හපන අනිත් බල්ලොවත් හපන්නෙ නෑ....

  • @uvindumaduranga704
    @uvindumaduranga704 2 ปีที่แล้ว +14

    එයා දැක්කම අපිත් හීලෑ වෙනවා 😌🙄

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +23

    ඔය ආහාර වට්ටෝරුව ලංකාවේ පාරවල් ගානේ යන බල්ලෝ ටික කට දීල හැදුවොත් සැර නැති වෙයිද

    • @honda9807
      @honda9807 2 ปีที่แล้ว +5

      ඊර්ෂ්‍යාව කුහකකම පිරුණු හිගන comment එකක් කාලෙකින් දැක්කෙ.

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว

      @@honda9807 thawa tiyenawa bn me wagema gobba logic tiyena comment... 🙂😂

    • @sonaathulathmudali193
      @sonaathulathmudali193 2 ปีที่แล้ว

      Danne na..ehma deela hadala balanna

  • @nuwandeshitha4940
    @nuwandeshitha4940 2 ปีที่แล้ว +18

    නිලමේට කියලා Ad එකත් දාගෙන හදන්න විදියක් නැති නිසා දෙනවා කියලා මොත්තේ දාන්න එපා අනේ. Respect පිට Cane Corso ගැන බොරු නොකිය බලු පැටව් ටික විකුනගන්න.

  • @rashenfernando4528
    @rashenfernando4528 2 ปีที่แล้ว +52

    පිට එකෙක් ආවොත් කෑලි කඩලා ගන්නවනම් ඇයි නිලමේ අයියව කන්නෙ නැත්තෙ....🥺🥺

    • @irujayarathna5217
      @irujayarathna5217 2 ปีที่แล้ว

      Aneda kiyanne

    • @danakathissa4255
      @danakathissa4255 2 ปีที่แล้ว +7

      Nilame aiya ehe kalin gihin thiyanawalu..😆

    • @yohanranushka3088
      @yohanranushka3088 2 ปีที่แล้ว +5

      බලු සුවද එනවා ඇති 😂

    • @vishwaashinshana7186
      @vishwaashinshana7186 2 ปีที่แล้ว +2

      කනකන් නේද බලන් හිටියේ??😂💔

    • @user-jf3sc3xt4b
      @user-jf3sc3xt4b 2 ปีที่แล้ว +1

      ඒකනේ 🤔😹🥲💔

  • @jmusi6693
    @jmusi6693 2 ปีที่แล้ว +3

    යකෝ අපිටවත් හරියට කන්න නැති මේ කාලෙ.... ඕකෙක් ගෙඩරට ගෙනාවොත් ගහල පන්නයි 😂😂😂🤣🤣

    • @chenithsasviru3224
      @chenithsasviru3224 ปีที่แล้ว +1

      කොහොමද බව්වගෙ වැඩ

  • @malindumethsara6635
    @malindumethsara6635 2 ปีที่แล้ว +14

    Imported කරනකොට සහතිකය තියනවා සතා හොදම කෙනෙක්. . ❤️

  • @isuruakalanka1423
    @isuruakalanka1423 2 ปีที่แล้ว +13

    අයියා බල්ලොන්ව විකුණනවා කිව්වාම කෙල්ලගේ මූණ දෙක උනා 🤭🙂❤💔

  • @naweennaween3767
    @naweennaween3767 2 ปีที่แล้ว +5

    ලස්සන බල්ලො සෙට්ටෙක😲😲😲😲😀😀😀😀😀😀🏦🏦

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    සත්තු ගත්තා වගේ නෙවෙයි කන්න දෙන්න ගිහාම කන්න දෙන්න පරක්කු උනොත් අපිව කාලා දායි. 😅❤

  • @caac7008
    @caac7008 2 ปีที่แล้ว +6

    අම්මෝ නිලමේ මුන්නම් යක්කු තමයි,නිලමේ ඉතින් කවදත් ගේන්නේ විශේෂ දෙවල්නේ

  • @slcarombro3789
    @slcarombro3789 2 ปีที่แล้ว +10

    හදන්න ලොකු ආසවක් තියෙන බල්ලො වර්ගෙ

  • @lakshanlakshan2840
    @lakshanlakshan2840 2 ปีที่แล้ว +6

    මේ මන් මේ නිකන් අහන්නෙ ඔය බැල්ලි රටෙන් ගෙනාවෙ නම් පැටව් ඔය වර්ගෙ හම්බුනේ කොහොමද කියපන් බල්ලා ඔය හරියෙ එකෙක්ද?😂😂😂😂

  • @dugzycodm458
    @dugzycodm458 2 ปีที่แล้ว +16

    කොහොම හරි බල්ල මට වඩා කනවා 😂

  • @nisansalanirmali1689
    @nisansalanirmali1689 2 ปีที่แล้ว +5

    සත්තු විකුනලා කන එකනම් පව් වැඩක්..ළමයි විකුනන් කනවා වගේ😪😪

  • @nimanthalakshilaadikari6584
    @nimanthalakshilaadikari6584 2 ปีที่แล้ว

    කෙල්ලව බලන්න වීඩියෝ එක බලපු තනිකඩ මං 😎

  • @hasithakumara6709
    @hasithakumara6709 2 ปีที่แล้ว +25

    නිළමේ අයියේ මාත් බල්ලන්ට පණ ඇරලා ඉන්නේ හැබැයි,ඔය කොල්ලගේයි කෙල්ලගේයි බොරු පම්පෝරිය විතරයි 😂. දැන් හොරෙක් ගෙදරට එන්නේ හිස් අතින්ද ආ, නැනේ. 😂. අනික මු හපනකන් හොරා බුදියන් ඉදිඇ. 😂මේකත් කියන්න ඕනේ, ලෝකේ බයානකම සතා මිනිහා බන්, මිනිහා.

    • @rawiduashan8737
      @rawiduashan8737 2 ปีที่แล้ว +1

      Uba hari mchn eth mun ehema nhe. Kiynawata poddk. Fom krla blpn ko

    • @shehandilusha6496
      @shehandilusha6496 2 ปีที่แล้ว +2

      සිරා කතාව බං. යකඩ පොල්ලෙන් ඔලුවට දෙකක් දුන්නම කුක්කා නිදි😂

    • @oshada9945
      @oshada9945 2 ปีที่แล้ว

      පොඩ්ඩක් හොයල බලහන්කො ලෝකෙ හොරු කීයක් මරල තියෙනවද කියල

    • @hasithakumara6709
      @hasithakumara6709 2 ปีที่แล้ว

      @@oshada9945 ඒ බල්ලා මරපු හොරුන්ට මොලේ කළදක්වත් නැතුව ඇති නැත්තම් කව්ද බන් බල්ලෙක් අතින් මැරෙනකන් බලන් ඉන්නේ 😂

    • @oshada9945
      @oshada9945 2 ปีที่แล้ว

      @@hasithakumara6709 එල බන් 😅 ඕකුන් ඇගට පැන්නම ආයෙ නැගිටනව බොරු. මරනකන් බලන් ඉන්නම වෙනව. Pitbullලත් එහෙමයි.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +25

    ඔය මිලට මට පොඩි ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන් 😂😂😂😂😂

  • @militaryboy7038
    @militaryboy7038 2 ปีที่แล้ว +1

    Akkaage lassanata balla hila wena eka ahanna deyak newe😂🙈😍

  • @user-eu6po9pj6z
    @user-eu6po9pj6z 6 หลายเดือนก่อน

    අැත්තටම. සුපිරියි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    Shaa ලස්සනයි බුදු සරණයි

  • @dinujadinuja4144
    @dinujadinuja4144 2 ปีที่แล้ว

    බල්ල වගෙද කෙල්ල එයනම් මරු

  • @prabathbandara122
    @prabathbandara122 2 ปีที่แล้ว +59

    කෙල්ලොන්ට කොහොමත් බල්ලෝ හීලැ වෙනවා

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 ปีที่แล้ว +10

    බල්ලන් බිස්නස් කරන "ඇඩි" එකක් වගේ !

    • @lasithaindunil4598
      @lasithaindunil4598 2 ปีที่แล้ว

      වගේ නෙමෙයි එහම තමයි...

  • @kaushalyasamaraweera19
    @kaushalyasamaraweera19 2 ปีที่แล้ว +1

    Wow Naveeda nangi..supiri😍🐶

  • @Amasha3000
    @Amasha3000 2 ปีที่แล้ว +4

    "Nelna Chicken" 🐓🐔company එකේ අයිතිකරු මහත්තයා ගාවත් මේ වගේ යක්කු දෙන්නෙක් ඉන්නවා..🦁🙈

  • @palithapalitha967
    @palithapalitha967 2 ปีที่แล้ว +4

    Beautiful 😍 and 🐕 🐶

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +30

    💪 🐕 අපේ බව්ව ගැන කිව්වොත් නිලමෙ දුවනව එයා වැඩි පුරම කන්න ආස මිනීමසුයි පාන් කාලයි ,,,,,එයා ලන්කාවට ආවේනික ලාන්කික🐕 බව්වෙක් 😘😘💪💪💪💪💪💪

    • @user-xs6gp2xb4r
      @user-xs6gp2xb4r 2 ปีที่แล้ว +5

      අපේ එකෙක් ඉන්නව කන්නෙ මිනී මස් විතරමයි

    • @sumudukumari5419
      @sumudukumari5419 2 ปีที่แล้ว +4

      @@user-xs6gp2xb4r 😄😄😄😄😄 අපේ බූරුව ගෙදරට කවුරු හරි ඇවිල්ල පොල් ලෙල්ලෙක් ඇල්ලුවත් කන්න පනිනව ගෙදර කිසි දෙයක් අල්ලන්න දෙන් නැ අදුරන් නැති අයට 🤣🤣🤣🤣🤣🤣

    • @sudarshaniperera9568
      @sudarshaniperera9568 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @srilankamade997
      @srilankamade997 2 ปีที่แล้ว +1

      @@sumudukumari5419 බල්ලෙක්ද බූරුවෙක්ද?

    • @sumudukumari5419
      @sumudukumari5419 2 ปีที่แล้ว

      @@srilankamade997 බල්ලෙක් එයාට අපි ආදරේට කියන්නේ බූරුව කියල 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 නම නෙන්ජ

  • @dilshanimadhushika5750
    @dilshanimadhushika5750 2 ปีที่แล้ว +3

    බලු add එකක් නිලමෙගෙන්. 🤣

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +13

    ලක්ෂ හතර හමාරකට හොද cctv system එකක් දාගමුද? ගෙදරත් රක්ෂණය කරමු 👍😎

    • @nuwandeshitha4940
      @nuwandeshitha4940 2 ปีที่แล้ว +3

      ඊට පස්සේ 50ට 60ට imported bloodline රොටෙක් හොයාගන්න තියෙන්නේ.

    • @user-vo8ko6mm1t
      @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +1

      @@nuwandeshitha4940 අනිවාර්යයෙන් සහෝදරයා..😊 රොට්වයලර් මීට වඩා ගැම්ම තියනවා.

    • @nuwandeshitha4940
      @nuwandeshitha4940 2 ปีที่แล้ว +3

      @@user-vo8ko6mm1t ඒත් කහනවාම නන් American Bully ත් ඉන්නවා ලක්ශෙන් එකහමාරෙන් ගන්න.

  • @user-th9ks3po3w
    @user-th9ks3po3w 2 ปีที่แล้ว +6

    බදින්න ටය් කරපිය.දැවැද්දට බල්ලෙක් ලැබෙය් වැඩෙ ලෙසිය් 😜😜😜

  • @rdushanthan6140
    @rdushanthan6140 2 ปีที่แล้ว +4

    First comment aiya

  • @barns7506
    @barns7506 2 ปีที่แล้ว +5

    Handling a dog that size n dangerous requires A lot of training and obedience with a lot of confidence in the owner ! That’s not a chipmunk guys owner should be really strong n confident

  • @naraguitar986
    @naraguitar986 2 ปีที่แล้ว +7

    මොංගල්ද ඩාලිං 4 1/2 දිලා බල්ලොන්ට ආතල් දෙන්න.

  • @respectkawee4260
    @respectkawee4260 ปีที่แล้ว +1

    පිට්බුල් කෙනෙක් බලගත්තා... ඌ මැරුනට පස්සේ කදුලු ආවා.. 😔❤️

  • @user-ok2vs2wf7h
    @user-ok2vs2wf7h 2 ปีที่แล้ว +14

    මං හිතන්නෙ,නිලමෙ අය්යව මුංටික හපලා,ඒකයි මිනී මස් කන මිනීමස් කන ගගා
    තම්නේල් හදලා තියෙන්නෙ😅🤭❤️✌️

  • @supunsankalpa6328
    @supunsankalpa6328 2 ปีที่แล้ว +29

    ලංකාවෙ උන් ලක්ශ ගනන්වල බල්ලො හැදුවට ලමයි එකයි හදන්නෙ

    • @Anonymous-ru1nl
      @Anonymous-ru1nl 2 ปีที่แล้ว +8

      ඉතින් මොකද යකෝ? මිනිස්සු ළමයි 2 3 හදන්නේ නැත්තේ උන්ට සල්ලි වියදම් කරන්න බැරි නිසාම නෙවෙයි. එක එක මිනිස්සු ආස විදිහ. මිනිස්සු ජීවත් වෙන හැම විදිහෙම මොකක්හරි ඇදයක් දකින තොපි වගේ ගෝතයොනම් සාප...

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +2

      ඒක nam ඇත්ත

    • @vishvabanuka6781
      @vishvabanuka6781 2 ปีที่แล้ว +2

      @@Anonymous-ru1nl හරියට හරි .මුනුත් ශුවර් එකටම ජාති වාදියෝ

    • @chalani1232
      @chalani1232 2 ปีที่แล้ว +4

      Ithin uba hadapan

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 2 ปีที่แล้ว

      සහතික ඇත්ත

  • @isuruamila9531
    @isuruamila9531 2 ปีที่แล้ว +27

    සත්තු ඇති කරලා බලෙන් පැටව් ගස්සල⁣ා, පැටව් විකුණගෙන කාලා, උන්ට කාලෙකදි පැටව් නොලැබෙන්න බෙහෙත් විදලා...... අනේ කියුට් ලු.... අම්මගේ රෙද්ද

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว

      Ane pala hutta yanna

    • @isuruamila9531
      @isuruamila9531 2 ปีที่แล้ว

      @@manushachathuranga1969 පට්ටිදාන්නේඋඹව නේද.... අම්මා මරදානේ නම් බැනලාමැසේජ් කරපං....

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว

      @@isuruamila9531 ane hutto tho kariyada...tho kohe unath mata mokada ponnayo... Mama nuwara... Kari ponnaya... Kotanawa kariya thota balapan...

    • @isuruamila9531
      @isuruamila9531 2 ปีที่แล้ว

      මං හිතුවා හරි. අම්මා මරදානේ නේ.... මේ ටිකේ වැඩ තියෙනවද අ්මමලට

    • @isuruamila9531
      @isuruamila9531 2 ปีที่แล้ว

      @@manushachathuranga1969 මං හිතුවා හරි අම්මා මරදානේ නේ... වැඩ තියෙනවලුද මේ ට්කේ...

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 2 ปีที่แล้ว +18

    මිනී කන බල්ලො නම් නැහැ මිනිස්සුන්ව කන එකෙක් නම් අපේ ගෙදර ඉන්නව ඕනෙ නම් දෙන්න පුලුවන්

    • @c.a.gmanoja9659
      @c.a.gmanoja9659 2 ปีที่แล้ว

      Ko

    • @c.a.gmanoja9659
      @c.a.gmanoja9659 2 ปีที่แล้ว

      Ayawa Mata Denako

    • @madushanilmani5211
      @madushanilmani5211 2 ปีที่แล้ว

      වකුගඩු දෙකත් ඇබරුනා ඒ කතාවටනම් 🤣🤣🤣

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 2 ปีที่แล้ว +1

    Ara pare inna අහිංසක ballanata kanna tikak deepiyawko

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 2 ปีที่แล้ว +4

    I love ❤ pets. My sweet harts is 😍😍😍

  • @sanjulapiyumali4904
    @sanjulapiyumali4904 2 ปีที่แล้ว +1

    නවිදා ප්‍රතක්ශි💖😍

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +1

    බලු comment තමයි පට්ට 🤣🤣👌👌🤣🤣👌👌
    අම්මෝ comment 🤣🤣🤣👌👌👌🤣🤣🤣🙏🙏🙏🙏🙏🙄🙄

  • @stefnchathu3119
    @stefnchathu3119 2 ปีที่แล้ว +1

    මාව ඒ කෙල්ල ලගට එක්ක යන්න දෙයියෝ,

  • @vidun3794
    @vidun3794 2 ปีที่แล้ว +2

    මටත් පුලුවම් ඕනිම සැර බල්ලෙක් socialize කරලා ගම්න 🙂 ඒ වුනාට බලු පැටියෙක් නැහැ මට, සල්ලි නැහැ හොද ජාතියේ බල්ලෙක් ගම්න, doberman දෙන්නෙක් නම් ඉම්නවා, ඒ දෙන්නා නම් මිනිස්සුන්ට හොදට පුරුදුයි, සත්තුන්ට සැරයි, habay command eka dunnoth මිනිස්සුන්ටත් attack karanmnawaa 😌

  • @elishastouter8753
    @elishastouter8753 2 ปีที่แล้ว +58

    “The most common reason for cropping and docking is to give a dog a certain look. That means it poses unnecessary risks,” Patterson-Kane says. Docked tails can also develop a neuroma, or nerve tumor. This can cause pain and make your dog snappy if their tail is touched.
    PLEASE DONT CUT THEIR EARS AND TAIL 😢

  • @user-li8rh3qn7g
    @user-li8rh3qn7g ปีที่แล้ว

    එ නන්ගි මරු දැන් දුන්නොත් දැන් ගහනව

  • @Snake.studio667
    @Snake.studio667 2 ปีที่แล้ว +33

    කෙල්ලට ආදරෙ හිතෙනවා ඇති බං අපි උනත් හීලැ වෙනවනේ ඉතින්

  • @kamilasanga1574
    @kamilasanga1574 2 ปีที่แล้ว +2

    බල්ල රත්තරන්ද

  • @video-cm1qn
    @video-cm1qn 2 ปีที่แล้ว +33

    මිනී කන බල්ලොලු😂උබ මොනවද නිලමේ බල්ලො ගැන දන්නෙ😂

    • @efectofrelax9732
      @efectofrelax9732 2 ปีที่แล้ว +3

      ඇත්තනෙ බං මිනී නම් කයි මොකද මිනියෙ පන නැති නිසා🤣

    • @carsl501
      @carsl501 2 ปีที่แล้ว +1

      cane corso lankave eththeth nhlu🤣💔

    • @xnoobbsl2221
      @xnoobbsl2221 2 ปีที่แล้ว +1

      Cane croso lankve adui

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 ปีที่แล้ว +8

    Kella lassanai 🔥💖

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +3

    කොල්ලෝත් බය එකේ කෙල්ලන් ගේ කටට බල්ලා ත් සැලෙන්ඩර් 😅

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +4

    ඒක දවසින් හීලෑකලා කියන්නේ මුන් සැර නෑනේ අනේ 🤣

  • @liliyanfernando7290
    @liliyanfernando7290 2 ปีที่แล้ว +1

    Okay Mosedale wal ballek.🤣 rottweiler Thomas super.

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +68

    නවීදා ලස්සනයි නේහ් 😍😍😍😍

    • @sanjeewathissera7433
      @sanjeewathissera7433 2 ปีที่แล้ว +2

      Ehe patta lassanai kella bro

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว +1

      @@sanjeewathissera7433 apith ehe yamu bro

    • @savindunethmina1448
      @savindunethmina1448 2 ปีที่แล้ว +1

      ඔව් bro...😍 මන් නම් මේ වීඩියෝ එකේ බලන් හිටියෙ කෙල්ල දිහා විතරයි❤❤❤

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว

      @@savindunethmina1448 😍😍

    • @madushanpasindu2466
      @madushanpasindu2466 2 ปีที่แล้ว

      @@waruna35 කෑලිත් නැතුව එන්න කැමතිනම් යම්

  • @thusharawijesekara6303
    @thusharawijesekara6303 2 ปีที่แล้ว +16

    Cane corsosලා එච්චරම වස නෑ 😅

    • @sureshmadushanka892
      @sureshmadushanka892 2 ปีที่แล้ว

      Ballo hadala nathi unta hodai neda saho.mun kiyana boru

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +38

    ඇයිදෙවියනේ ඔචිරගානක්දීලා බළුකුනවල්හදන්නේ පනපිටින් වලදාන දරැපැටියෙක් නොමිලේ හදාගත්තනමි දවසක වතුරපොක්හරිදෙයි

    • @banukafrenando6195
      @banukafrenando6195 2 ปีที่แล้ว +4

      වතුරපොක්හරි දෙයි.ඇත්ත😂😂🙏

    • @atbefootwears
      @atbefootwears 2 ปีที่แล้ว +9

      මොනා උනත් බල්ලො මිනිසුන්ට වඩා කෙලෙහිගුණ දන්නවා

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 2 ปีที่แล้ว +1

      Aka aknge kamththa balka hadnwa wage daruwaka hadanna ba moda ktha loku wagkemka daruwaka kiynne balka hadanne hithe sathutta vinodata🐶

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว +1

      Thawath eka gobba gon logic ekak. 🙂

    • @shensilva738
      @shensilva738 2 ปีที่แล้ว

      ඒක එයාගේ කැමැත්ත

  • @ccpowerteach
    @ccpowerteach 2 ปีที่แล้ว +2

    මේ බල්ලො ඔච්චර සැරයිනම් අයියව කෑවේ නෑනේ මම් හිතන්නෙ අයියගෙ නෑයෙක් වෙන්න ඇති 😅

  • @kithmalwelagedara9566
    @kithmalwelagedara9566 2 ปีที่แล้ว

    Nilame uba thama niyama hora .patu tika seram vikka nee

  • @earthexplorer579
    @earthexplorer579 2 ปีที่แล้ว +5

    The reason for tail docking- these dogs were working dogs dating back to roman empire, they docked their tail so the tail wont hit the carts they are carrying. now people dock to look cool which no one should do and is banned in many countries.

    • @anuruddikamadu7688
      @anuruddikamadu7688 2 ปีที่แล้ว

      මටත් බලු පැටියෙක් ඔනේ

  • @nathansheron5963
    @nathansheron5963 2 ปีที่แล้ว +11

    නිලමේ මචෝ ලබන සැරේ අයවැයෙන් බලමුකෝ ගන්ඩ මොනවා හරි සහනයක් දෙයි නෑ අපේ බැසිල් රාජපක්ෂ එතකොට ගමු ගමු

  • @kawshikasadaruwan6754
    @kawshikasadaruwan6754 2 ปีที่แล้ว +2

    බල්ලෝ රත්තරන්ද 😂😂

  • @priyanthamangalaathuraliya4950
    @priyanthamangalaathuraliya4950 2 ปีที่แล้ว +1

    අපේ බල්ලා ගෙදරට එන්න දෙන්නේ නැ අඳුරන්නේ නැති කාටවත්ම

  • @amarabandurupasinghe2389
    @amarabandurupasinghe2389 2 ปีที่แล้ว +14

    අපේ බල්ලට වේල් තුනට මිනී තුනක් කන්න දෙන්න ඕනි. යකෙක් තමයි, සිංහලේ ගැම්ම

    • @thusharawijesekara6303
      @thusharawijesekara6303 2 ปีที่แล้ว +1

      😅

    • @h.d.jayanthajayaweera9522
      @h.d.jayanthajayaweera9522 2 ปีที่แล้ว +2

      Ehenam uu mini kanatte innawa Wenda epai neda

    • @user-xs6gp2xb4r
      @user-xs6gp2xb4r 2 ปีที่แล้ว +1

      අපේ ඉන්නව එකෙක් මිනී නම් කන් නැහැ මිනිස්සුනම් පේන්න බැහැ සොරිම තමා

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว

      @@user-xs6gp2xb4r 😅😂

  • @madusankaketagoda1224
    @madusankaketagoda1224 2 ปีที่แล้ว

    නිළමේ මොනවද ඕයි මේ 🥱