වාහනේ ටැංකියෙන් තෙල් අදින්නෙ මෙහෙමයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2022

ความคิดเห็น • 142

  • @sunilkariyawasam1395
    @sunilkariyawasam1395 ปีที่แล้ว +37

    🔴 තෙල් අදින අයට කියන්නේ.
    බට දාල තෙල් අදිනකොට ඔය Non Return Valve එක කැඩෙනවා.
    ඒත් වාහනය තියනකල් ඔයාලට අවුලක් නැතිව පදින්න පුළුවන්.
    වාහනය මොකක් හරි වෙලා හැප්පුනොත් පෙරලුනොත් පෙට්රල් සීසීකඩ ඉහිරිලා ගණිගන්නවා. එන්ජින් එක on එකේ තියෙන හින්ද හරි ළග අනික් වාහනයක් හරි ගින්නට ආරම්භය වෙයි.
    ඒ නිසා බට දාල තෙල් අදින්න එපා.
    දැනටමත් ඇද්ද අය ඕක කාර්මිකයෙක් ලවා check කරගන්න.මෙතනින් patrol වාෂ්ප out වෙලා මුඩියේ තියෙන vapour balance port වලින් තෙල් වාෂ්ප වෙලා තෙල් අඩු වෙන්නත් පුලුවන්.
    ඕක තියෙන්නෙ hose එක ටැංකියට සම්බන්ධ වෙන තැන.
    විශේෂයෙන් බට දාන කොට හිරවෙලා කොටල දාපු අයයි ආපහු අදිනකොට හිර වෙලා ඇදපු අයයි මේක බලාගන්න. බොහෝවිට ආපසු අදිද්දි හිරවෙලා කැඩෙන්නෙ.
    නිකන් වාහන ඇතුලෙ අමුවට පිච්චිලා මැරෙන්න වෙන්නේ.

    • @b.sranjitha8934
      @b.sranjitha8934 ปีที่แล้ว +2

      මූ ඒක දන්නෙ නැත්ද ?

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      @@b.sranjitha8934 එක්කෝ මු එක දන්නේ නෑ එහෙම නැතිනම් මිනිස්සු අමාරුවේ දාන්න කල වැඩක්

  • @chadhibro2487
    @chadhibro2487 ปีที่แล้ว +8

    බට දාල තෙල් අදිනකොට ඔය Non Return Valve එක කැඩෙනවා.
    ඒත් වාහනය තියනකල් ඔයාලට අවුලක් නැතිව පදින්න පුළුවන්.
    වාහනය මොකක් හරි වෙලා හැප්පුනොත් පෙරලුනොත් පෙට්රල් සීසීකඩ ඉහිරිලා ගිනිගන්නවා. එන්ජින් එක on එකේ තියෙන හින්ද හරි ළග අනික් වාහනයක් හරි ගින්නට ආරම්භය වෙයි.
    ඒ නිසා බට දාල තෙල් අදින්න එපා.
    දැනටමත් ඇද්ද අය ඕක කාර්මිකයෙක් ලවා check කරගන්න.මෙතනින් patrol වාෂ්ප out වෙලා මුඩියේ තියෙන vapour balance port වලින් තෙල් වාෂ්ප වෙලා තෙල් අඩු වෙන්නත් පුලුවන්.
    ඕක තියෙන්නෙ hose එක ටැංකියට සම්බන්ධ වෙන තැන.
    විශේෂයෙන් බට දාන කොට හිරවෙලා කොටල දාපු අයයි ආපහු අදිනකොට හිර වෙලා ඇදපු අයයි මේක බලාගන්න. බොහෝවිට ආපසු අදිද්දි හිරවෙලා කැඩෙන්නෙ.
    නිකන් වාහන ඇතුලෙ අමුවට පිච්චිලා මැරෙන්න වෙන්නේ🙏✔️

  • @asankajayamaha3030
    @asankajayamaha3030 ปีที่แล้ว +7

    ඔහොම දාපුවම දාද්දින් ඇදලගද්දින් වෙන හානි වලින් non return valve එක කැඩෙනවා..damage වීමට තිබෙන සම්භාවිතාවය වැඩී...

  • @asankamadushan3864
    @asankamadushan3864 ปีที่แล้ว +1

    Niyamai බොහොම ස්තුතියි

  • @vinodhrajkumar2789
    @vinodhrajkumar2789 ปีที่แล้ว +5

    මෙව්වා, බලලා car වලින් patrol අදලා එන්ඩ අපි ත්‍රීවිල් වලට බනිමු.

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว +1

    Good work 👍

  • @sudeeragunarathne6712
    @sudeeragunarathne6712 ปีที่แล้ว +3

    ඔහොම කරන් යන්න.බබා හම්බෙනකන්ම..

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 ปีที่แล้ว +1

    Very useful

  • @chandupremadasa1976
    @chandupremadasa1976 ปีที่แล้ว +4

    මොලයක් තියෙන එකෙක් වහනේට තෙල් ගහලා අදින්නේ නැ.තොපිවගේ උන් හින්දා තමයි තෙල් ජාවරම් කාරයෝ ඇතිවෙන්නේ.

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      තමන්ගෙ වාහනේ තියෙන තෙල්ටික අැදල බයික් එකටදාල තෙල් පිරිමසා ගන්න එක ජාවාරමක් වෙන්නෙ කොහොමද.. එ්ක පිරිමසා ගැනීමක්. හැබැයි වැරදිවිදියට යොදා ගත්තට මට කරන්න දෙයක් නෑ..

  • @Siyaathu
    @Siyaathu ปีที่แล้ว +11

    එච්චර හොඳ අදහසක් නෙවෙයි. බටේ ආපහු අදිද්දි non return valve එකේ බටේ හිර වෙන්න පුළුවන්. ඊට පස්සෙ valve එක උඩට ඇදිල ඇවිත් tube එක හිර වෙනවා..

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ඔව් එහෙම වෙන්න පුලුවන්.. නිතරම කරන්න හොද වැඩක් නෙවෙයි

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      @@gajayatv8563 එක වරක්වත් කරන්න හොද දෙයක් නෙමෙය්,රැවටෙන්න එපා

  • @nihalsextus6811
    @nihalsextus6811 ปีที่แล้ว

    Some say this Will damage the non return valve. What's your response

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER ปีที่แล้ว +4

    මේවා බලලා කටවල් වලින් අදින උනුත් ඉන්නවා. අවධාරණය කරලා කියපන් මෙහෙම Video දාද්දි එහෙම කරන්න එපා කියලා. මොකද මගේ යාලුවෙක් මැරුණා මේ වැඩේ කරන්න ගිහින්. රට පුරා ඒ News එකත් ගියා. අදින්නම ඕන නම් ඔයිට වඩා පහසුවෙන් බොනට් එක ඇරලා එන්ජින් එකට එන Fual Line එකෙන් බෝතලේකට ගන්න පුලුවන්. පරිස්සම් වෙයන් මේ වගේ දේවල් තේරුමක් නැතුව කරන්න ගියොත් ජීවිතේම ඉවරයි.

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ඔව් කටින් අදින්න හොද නැහැ.. එ්ක මම මෙිකෙ කියනව.. මෙි තෙල් අදින එක විදියක් විතරයි.. ස්තුතියි සහෝ

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      @@gajayatv8563 කටින් නෙමේ කොහොමටවත් මේ වැඩේ කරන්න හොද නෑ

  • @sugath1977
    @sugath1977 ปีที่แล้ว +12

    මේක හොඳ ක්‍රමයක් නොවේ. non return valve එක damage උනොත් ඔක්කොම ඉවරයි.

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ඔව් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්..

  • @chanukachandrasekara604
    @chanukachandrasekara604 ปีที่แล้ว +18

    ඔහොම කිහිප සැරයක් කරන්න බබා හම්බ වෙනවා 😂👍

  • @dumidueranga7467
    @dumidueranga7467 ปีที่แล้ว +1

    Aiye mata podak dana gahn puluwanda honda insight ze3 car ekak neutral karala thalu karan yana puluwanda .teal polin paranne polimata gihin tel gahana kota wahne tel iwari..please

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ඔව් පුලුවන්

  • @egodawattadonkumara323
    @egodawattadonkumara323 ปีที่แล้ว +8

    දෙතුන් පාර කරද්දි amමට සිරි වෙනව.නන්‍ රිටන් වෑල් නොස්ල් පියන කැඩිල හිරවෙන්න පුලුවන්...!

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +2

      ඔව්

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      දෙතුන් පාර නෙමෙය් එක පරම හිර වෙන්නත් පුළුවන්.හිර උනොත් ටන්කියම ගලවන්නය් වෙන්නේ.අවදානම් ගන්නෙපා

  • @sudathdesilva8865
    @sudathdesilva8865 ปีที่แล้ว +1

    thank you

  • @suddisuddi9724
    @suddisuddi9724 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @djshanakashanakaamarasingh9621
    @djshanakashanakaamarasingh9621 ปีที่แล้ว +2

    වටිනා දෙයක් කියලා දුන්නේ , thanks

    • @sanjaya7231
      @sanjaya7231 ปีที่แล้ว

      ඔව් නෙහ් 🤣

  • @lasanthaihalagama3796
    @lasanthaihalagama3796 ปีที่แล้ว +1

    Sri lanka jasiya nethuwa pakisthan 1k adan hitiya nam MISBHA UL ma thama

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ස්තුතියි..ජය

  • @sadeepawimalasena8197
    @sadeepawimalasena8197 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @upulshantha4524
    @upulshantha4524 ปีที่แล้ว +2

    මේ වැඩේ නම් කරන්න යන්න එපා.ඔහොම දාන්න පුළුවන් හැබැය් අපහු අදිද්දී නං රිටන් වෑල් එකට හානි වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් ඉහලය්.සමහර විට ඒ වෑල් එක වැඩ කරන්න බැරි විදිහටම හිරවෙනවා එහෙම උනොත් ඔයාට තෙල් ගහන්න වෙන්න වෑල් එකෙන් උඩට විතරය්.එහෙම නැතිනම් ඔයාට තෙල් ටැංකිය පුරවන්න පැය ගණනක් පොම්පේ අල්ලන් ඉන්න වෙනව තෙල් යන්නේ හිමීට නිසා.කවදාවත් මෙහෙම කරන්න නම් එපා..හානියක් උනොත් ටැංකිය සම්පුර්ණයෙන්ම ගලවල තමය හදන්න වෙන්නේ...අනිත් එක හරියට නොදන්නවානම් මේ වගේ වීඩියෝ දාල මිනිස්සු අමාරුවේ දාන්නත් එපා,,,ප්‍රධානම දේ කව්රු මොන ක්‍රම කිව්වත් කරන්න කලින් දන්නා කෙනෙකුගෙන් අහන්න.මම මෝටර් මැකනික් කෙනෙක් නෙමෙය් මේ හොයල දන ගත්ත දේවල්

  • @annharper4853
    @annharper4853 ปีที่แล้ว +15

    නෙදකින් ඔය දේවල් කර
    කර ඉන්නේ නැතුව හරියට ජිවත් වෙන්න පුළුවන් විදිහට රට හදාගනිල්ල එකතූ වෙලා රට කන පාහර රාජපක්ෂ සමනලයා එලවල

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      එලෙව්වා

    • @nihalsextus6811
      @nihalsextus6811 ปีที่แล้ว

      Rata hadanne kohoma da horu ralak parliament eke Badu aran. Hasalaka Gamini wage weerayekuta thamai horunge rata beraganna puluwan

  • @Ttopic
    @Ttopic ปีที่แล้ว +1

    Non return valve eka iwri ohoma krdi

  • @kumajaya9364
    @kumajaya9364 ปีที่แล้ว +1

    Ethakkta e non return valve eke purpose eka ethanin iwarada? Damage wenawada?

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      බටෙි හයියෙන් අැද්දොත් වෑල් එකට හානි වෙන්න පුලුවන්

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      @@gajayatv8563 හය්යෙන් ඇද්දත් හිමින් ඇද්දත් වැඩේ වෙන්න පුළුවන් හිමින් අදින කොට හිර උනොත් හය්යෙන් ඇදල වෑල් එක කඩා ගන්නම වෙනවා අවදානම් ගන්න එපා

  • @ranuldeshapriya8074
    @ranuldeshapriya8074 ปีที่แล้ว +1

    Iam srilankan aamir khan 🥰

  • @charithjg1982
    @charithjg1982 ปีที่แล้ว +6

    Thank you for sharing the knowledge.
    Filter එකකට වඩා ඒක Non Return Valve එකක්

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ඔව් ඔබ හරි..

  • @nihalthushara304
    @nihalthushara304 ปีที่แล้ว +2

    ඇයි මේ තෙල් අදින්නේ ....මොකද්ද හේතුව ...රටේ තියෙන අලුත්ම හොරකම තෙල් ඇදිල්ල...ඒව තමා කරන්න කියන්නෙ..කාලකන්නි ...

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      තෙල් අදින තැනටපත් කල අය නෙවෙයිද කාලකන්නි

  • @youcenon
    @youcenon ปีที่แล้ว +6

    Video එක කෙටි කරන්න කපල පෙන්නුව 😂 මුල ටිකේම කියවල කියවලා 😂

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว +1

    ඉතා හොඳ කාලෝචිත වීඩියෝවක් බොහොම ස්තුතියි !

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ස්තුතියි දිරි ගැන්වීමට..

    • @sanjaya7231
      @sanjaya7231 ปีที่แล้ว

      😂

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      @@sanjaya7231 මේ වැඩේ නම් කරන්න යන්න එපා.ඔහොම දාන්න පුළුවන් හැබැය් අපහු අදිද්දී නං රිටන් වෑල් එකට හානි වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් ඉහලය්.සමහර විට ඒ වෑල් එක වැඩ කරන්න බැරි විදිහටම හිරවෙනවා එහෙම උනොත් ඔයාට තෙල් ගහන්න වෙන්න වෑල් එකෙන් උඩට විතරය්.එහෙම නැතිනම් ඔයාට තෙල් ටැංකිය පුරවන්න පැය ගණනක් පොම්පේ අල්ලන් ඉන්න වෙනව තෙල් යන්නේ හිමීට නිසා.කවදාවත් මෙහෙම කරන්න නම් එපා..හානියක් උනොත් ටැංකිය සම්පුර්ණයෙන්ම ගලවල තමය හදන්න වෙන්නේ...අනිත් එක හරියට නොදන්නවානම් මේ වගේ වීඩියෝ දාල මිනිස්සු අමාරුවේ දාන්නත් එපා,,,ප්‍රධානම දේ කව්රු මොන ක්‍රම කිව්වත් කරන්න කලින් දන්නා කෙනෙකුගෙන් අහන්න.මම මෝටර් මැකනික් කෙනෙක් නෙමෙය් මේ හොයල දන ගත්ත දේවල්

  • @sarathwijesinghe1019
    @sarathwijesinghe1019 ปีที่แล้ว +1

    How about net?
    Will it be damage it

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 ปีที่แล้ว +1

    Good

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ස්තුතියි.. නිහතමානීත්වයට

  • @jayakody101
    @jayakody101 ปีที่แล้ว +24

    Tank eke filter ekak neme ban thiyenne. Thiyenne Non-return value ekak.. 🤣 ඕක හෙන මෝඩ වැඩක්.. value එක කඩාගෙන tank එක තුලට යන්න පුලුවන්... 🤮 වැරදි දේවල් කියල දෙන්න එපා බං.

    • @saviorofmyfamily6796
      @saviorofmyfamily6796 ปีที่แล้ว +1

      Mage valve Eka kaduna

    • @sinhalasinduhub
      @sinhalasinduhub ปีที่แล้ว

      වටිනාකමක් තියෙනවද?

    • @dilankadayananda7278
      @dilankadayananda7278 ปีที่แล้ว

      @@sinhalasinduhub val eke kedilada kiyala hoyanne kohomada?? Kedunot daganda berida

  • @maikalloid5451
    @maikalloid5451 ปีที่แล้ว +1

    Fatta

  • @jagathrasnayake1771
    @jagathrasnayake1771 ปีที่แล้ว +2

    දැන් ඔබට පෙනවා නේ
    නැ නැ මට පෙන්නැ🤣😁😂

  • @ranuldeshapriya8074
    @ranuldeshapriya8074 ปีที่แล้ว +1

    Thank you soooooo much bro ♥️

    • @sunilsenevirathne4245
      @sunilsenevirathne4245 ปีที่แล้ว

      Obay hadunwa deman rate horbowenawa than tamasha mage wahana 3 nakama diesel tank cover door eka kadala diesel soragena e and atha may

    • @sunilsenevirathne4245
      @sunilsenevirathne4245 ปีที่แล้ว

      Sora gena atha may avata ģewal kepayakama diesel sha petrol soraķam kara atha sorakam vdio samaga police yata pawa de atha namuth horu thama naha mewan vdio danna eka gana kanagatui 2 warak hithana

  • @nimaliperera552
    @nimaliperera552 ปีที่แล้ว +1

    Kawru kohoma pennuwata kiwwath mage wahanen thel adinne na. Thel problem eka rate hamotama podu deyak. Thel nathi a unoth oya adala ganna thel awurudu ganak Gahanna bane. Wikalpayak ewi. Mokatada api ape jeewitha walata awadanamak ganne

  • @buddikahasantha2080
    @buddikahasantha2080 ปีที่แล้ว +2

    බටේ ආපහු ගද්දි පරිස්සමට ගන්න හිරවුනොත් එකපාර අදින්න එපා flap එක ඇඹරිලා හිරවුනොත් ප්‍රශ්නයක් වෙනව

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ඔව් ඔයා නිවැරදියි.. බටෙි හෙමිහිට ගන්න ඕන.. ස්තුතියි

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      @@gajayatv8563 බටේ හිමින් ගත්තත් හිර වෙන්න තියෙන ඉඩ වැඩිය්.මේවා කරලා ටැංකිය ගලවන් නහින්න යන්න එපා.අවදානම් ගන්න එපා

  • @diassenevirathna1365
    @diassenevirathna1365 ปีที่แล้ว +2

    කාලෝචිත දැනුමක් බෙදා දීපු එක ගැන ස්තුතියි

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      ස්තුතියි.. බෙහෙවින්ම ඔබට

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      @@gajayatv8563 මේ වැඩේ නම් කරන්න යන්න එපා.ඔහොම දාන්න පුළුවන් හැබැය් අපහු අදිද්දී නං රිටන් වෑල් එකට හානි වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් ඉහලය්.සමහර විට ඒ වෑල් එක වැඩ කරන්න බැරි විදිහටම හිරවෙනවා එහෙම උනොත් ඔයාට තෙල් ගහන්න වෙන්න වෑල් එකෙන් උඩට විතරය්.එහෙම නැතිනම් ඔයාට තෙල් ටැංකිය පුරවන්න පැය ගණනක් පොම්පේ අල්ලන් ඉන්න වෙනව තෙල් යන්නේ හිමීට නිසා.කවදාවත් මෙහෙම කරන්න නම් එපා..හානියක් උනොත් ටැංකිය සම්පුර්ණයෙන්ම ගලවල තමය හදන්න වෙන්නේ...අනිත් එක හරියට නොදන්නවානම් මේ වගේ වීඩියෝ දාල මිනිස්සු අමාරුවේ දාන්නත් එපා,,,ප්‍රධානම දේ කව්රු මොන ක්‍රම කිව්වත් කරන්න කලින් දන්නා කෙනෙකුගෙන් අහන්න.මම මෝටර් මැකනික් කෙනෙක් නෙමෙය් මේ හොයල දන ගත්ත දේවල්

  • @samanrenukegunasena8898
    @samanrenukegunasena8898 ปีที่แล้ว +3

    ඔය වැඩේ කරන්න එපා . බටේ ආයි ඇදල ගන්නකොට non return value එක ඇබරෙනවා.

  • @ranuldeshapriya8074
    @ranuldeshapriya8074 ปีที่แล้ว +1

    *actor

  • @ravindravithanage9316
    @ravindravithanage9316 ปีที่แล้ว +2

    හරිම වැදගත්

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      කිසිම වැදගත් කමක් නෑ මේවගේ උන්ට රැවටිලා අමාරුවේ වැටෙන්න එපා . /////මේ වැඩේ නම් කරන්න යන්න එපා.ඔහොම දාන්න පුළුවන් හැබැය් අපහු අදිද්දී නං රිටන් වෑල් එකට හානි වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් ඉහලය්.සමහර විට ඒ වෑල් එක වැඩ කරන්න බැරි විදිහටම හිරවෙනවා එහෙම උනොත් ඔයාට තෙල් ගහන්න වෙන්න වෑල් එකෙන් උඩට විතරය්.එහෙම නැතිනම් ඔයාට තෙල් ටැංකිය පුරවන්න පැය ගණනක් පොම්පේ අල්ලන් ඉන්න වෙනව තෙල් යන්නේ හිමීට නිසා.කවදාවත් මෙහෙම කරන්න නම් එපා..හානියක් උනොත් ටැංකිය සම්පුර්ණයෙන්ම ගලවල තමය හදන්න වෙන්නේ...අනිත් එක හරියට නොදන්නවානම් මේ වගේ වීඩියෝ දාල මිනිස්සු අමාරුවේ දාන්නත් එපා,,,ප්‍රධානම දේ කව්රු මොන ක්‍රම කිව්වත් කරන්න කලින් දන්නා කෙනෙකුගෙන් අහන්න.මම මෝටර් මැකනික් කෙනෙක් නෙමෙය් මේ හොයල දන ගත්ත දේවල්

  • @deuruwankosala6249
    @deuruwankosala6249 ปีที่แล้ว +1

    mona labbakda thel adinna ona nam gahapan yakada parak tenkiyata hil wenna thel enawa nikanma lesima wedak eka passe tenkiya hadagana puluwan

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      එල එල එ්ක තමයි ලේසිම ජය මචං

  • @lithiraransika5441
    @lithiraransika5441 ปีที่แล้ว +1

    Sencers walata Hani wenaw kiyanne attada ?

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      නැහැ.. වෑල් එකට හානි වෙන්න පුලුවන් බටෙි අැද්දොත්

  • @nihalwijewardana8763
    @nihalwijewardana8763 ปีที่แล้ว +1

    කීප සැරයක් කරද්දී non return vale එකට හානි වෙයිද?

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +2

      ඔව් නිතර කරන්න හොද නැහැ.. බටෙි උඩට අදිද්දියි පරෙස්සම් වෙන්න ඕන. හිර වුනොත් නැවත අැතුලට දාල හෙමිහිට ගන්න..

    • @unistuff7754
      @unistuff7754 ปีที่แล้ว

      Ne ahead wenne ne

  • @donsanjeewa718
    @donsanjeewa718 ปีที่แล้ว +2

    බලු වැඩ ඕයී.මිනිස්සු වරදට පොලඹවන ව.

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      තමන්ගෙ ගමන් කාර් එකෙන් යන්නෙ නැතිව බයික් එකෙන් යන එකේ වරද මොකද්ද..

  • @tksat2226
    @tksat2226 ปีที่แล้ว +1

    අදින හැටි නම් කියල දුන්න. ප්රමිතියට තිනර් කලවම් කරන විදිහත් කියල දෙන්නකො 😂

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    මීටර් කීයක් ඔනෙද බටේ

  • @sunimalsuranjana
    @sunimalsuranjana ปีที่แล้ว +3

    අළුත් වාහන වලින් මේ විදිහට තෙල් ගන්න බෑ කියනවා ඒක ඇත්තක්ද? (උදා: KDH, aqua, vaganr)

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      ඔව් නමුත් එ්වායින් ගන්න වෙන ක්‍රම තියෙනවා.. එ් ගැනත් මම ලගදිම දානවා..

    • @vishwasulakshana
      @vishwasulakshana ปีที่แล้ว

      Wagan R වලින් ගන්න විදිහ කියන්න පුළුවන් da

    • @yowanhansara1075
      @yowanhansara1075 ปีที่แล้ว +1

      Oo ewagen ba thama

  • @rasikanuwan6994
    @rasikanuwan6994 ปีที่แล้ว +1

    Oka hoda deyak newei garj ekata dala 1000 dila galawala baganna

  • @ffbdffbdfghffh4348
    @ffbdffbdfghffh4348 ปีที่แล้ว +1

    OKATA DANNA TEKAK HAIYA BATAYAK LESEYEN BATAYA AHULATA YANAWA

  • @user-dh7bj2ds6b
    @user-dh7bj2ds6b ปีที่แล้ว +1

    Nanoaketh oya wediyta puuwanda ?

  • @damithopanayaka1212
    @damithopanayaka1212 ปีที่แล้ว +1

    ඕක ගන්නකොට හිරවෙන්න පුළුවන්. එහෙම උනොත් අදිනකොට ෆිල්ටර් එක කැඩෙනවා...

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      ඔව් හයියෙන් අැද්දොත් වැල් එක කැඩෙන්න පුලුවන්..

  • @duminduakalanka9340
    @duminduakalanka9340 ปีที่แล้ว +1

    Hena gon wedakne. man hituwa bate ganna mokakhari widhak kiyala dei kiyala. den bate ganna gihin valve eka iwarai.

  • @ganeshvarma8373
    @ganeshvarma8373 ปีที่แล้ว +1

    sakkiliya

  • @dishanelectrical
    @dishanelectrical ปีที่แล้ว +2

    පුදුම දුකක් විදින්නේ 😂😂

  • @chamarasampath7252
    @chamarasampath7252 ปีที่แล้ว +1

    Menna meka policiyata allala dipan.

  • @786kankungotukola
    @786kankungotukola ปีที่แล้ว +1

    One way valve eka haraha bate daanna kiyala deepu eka watinawa. Kaalayata anuwa samahara dewal danagena inna eka hondai. Kaatahari udau karanna mewage dewal oona wenawa. Hamadetama baninna epa. Karana wede aramunai wadagath

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      ස්තුතියි අදහසට..

  • @gajayatv8563
    @gajayatv8563  ปีที่แล้ว

    gajaya TV subscribe කරන්න

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 ปีที่แล้ว +1

    Ayya nissan fb 15 ake oya vidiyata puluwanna.

  • @arunasiridasanayake2169
    @arunasiridasanayake2169 ปีที่แล้ว +1

    කොච්චර දිග බටයක්ද ගන්න ඕන. මොන බටයක් කියලද ඉල්ලන්න ඕන කඩේක්න්.

  • @sagarawanniarachchi8197
    @sagarawanniarachchi8197 ปีที่แล้ว +1

    Tel nadda yaluwa

  • @pinaikoralei
    @pinaikoralei ปีที่แล้ว +1

    🤨🤨 දෑරංගල නේ

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      කන්දෙදොල

    • @pinaikoralei
      @pinaikoralei ปีที่แล้ว +1

      මම තලෙපෙකුබුරේ...bro subscriber kara mama..

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      එල.. ජය සහෝ

  • @kelumdarshana9347
    @kelumdarshana9347 ปีที่แล้ว +1

    මෙයා කියන තැන නෙවෙයි ෆිල්ට 1ක තීන්නෙ

  • @madurangamanchanayaka8300
    @madurangamanchanayaka8300 ปีที่แล้ว +1

    Wagon ර් එකෙන් ඔය විදිහට පුළුවන් ද?

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      wagon R එකෙන් තෙල් ගන්න විදිය ලගදිම වීඩියෝ එක දානවා.. මෙි විදිය එ් මොඩල් එකට සාර්තක නැහැ..

  • @slgihanboy9588
    @slgihanboy9588 ปีที่แล้ว +1

    ඇයි ඉතින් ටැංකියෙ තෙල් එලියට අදින්නෙ...

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      තෙල් වියදමෙි හැටියට කාර් එකේ යන්න බැහැ. බයික් එකට එ් තෙල් ටික දාගෙන ගොඩක් දවස් පදින්න පුලුවන්..

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 ปีที่แล้ว +1

    මේක කරන්න එපා බටය ආපහු ගද්දී ෆිල්ටර් එක කැඩෙනවා

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      ඔව් ඔබ නිවැරදියි.. හයියෙන් අැද්දොත් වැල් එක කැඩෙන්න පුලුවන්..

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 ปีที่แล้ว +1

    අඩෝ සිරාදා

  • @ssthilakarathna8699
    @ssthilakarathna8699 ปีที่แล้ว

    mu vediokarala salli hoyanna dagalana kariyek mevada karala obe vahanaya vinasakaraganna epa hariyata danna karmikayek lagata yanna

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      පුදුම ඉරිසියාවක් තියෙන්නෙ නේද.. ඔයාට එක subscribe කෙනෙක්වත් නැතිවුනාට අනිත් අයට ගරහන්න එපා. වචන වැදගත් විදියට භාවිතා කරන්න.. අනුකම්පා කරනව..

  • @Screemy-editz
    @Screemy-editz 2 ปีที่แล้ว +4

    බටේ හිර වුනාම

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว +1

      ඔව් අදිද්දි පරෙස්සමෙන් හෙමින් බටෙි ගන්න ඕන..

  • @jayakiranack8363
    @jayakiranack8363 ปีที่แล้ว +1

    me wage gon wada karala danna epa yako owa balala horu thel adinawa mageth horu thel adda

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      හොරැ ටැංකිය හිල්කරල හරි අදිනව බං..

  • @kadawatha1st-gmail688
    @kadawatha1st-gmail688 ปีที่แล้ว +2

    Oka karanna epa......

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha ปีที่แล้ว +1

    ඔයාට වඩා ලේසි බොනට් එකෙන් උස්සල ගන්න ඕක.. ඕක පුක ඉරාගන්න වැඩක්

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      මෙිකත් එක ක්‍රමයක් කියලයි කියන්නෙ.. බොනට් එක උස්සල ගන්න හැමෝම දන්නෙ නැ

  • @chethakareshan
    @chethakareshan ปีที่แล้ว

    Yako muwa policeyata allala denna one, mu kelinma minisunta horakan karanna me kiyala denne, me wage padada ballo innakan lankawa haddanna ba, munwa allala hire danna one,

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      තමන්ගෙ වාහනෙන් තෙල් අැද්දහම හිරේදාන්නෙ උඹලවගේ උන් ඉන්න පොලිස්සිවලින් තමයි.. කාර් එකෙන් යන්නෙ නැතිව එ් තෙල් ටිකෙන් බයික් එකෙන් ඊටවඩා වැඩිකාලයක් පදින්න කියලයි මෙි කියන්නෙ.. මොන මෝඩයෙක්ද...

  • @thusithamadhushanka1512
    @thusithamadhushanka1512 ปีที่แล้ว

    Oya wage thel adina harak nisa thama thel high wenne

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      එ් ඔයාට තේරෙන විදිය.. කාර් එකේ තෙල් අැදල බයික් එකට දාල වැඩි කාලයක් පදින්න පුලුවන්.. කාර් එකේ ලීටරයෙන් 18 යි යන්න පුලුවන් බයික් එකේ 65ක් යන්න පුලුවන්.. තෙල්වලට යන වියදම සහ පෝලිම්වලට යන කාලය ඉතුරැ වෙනව.

  • @rathnarathna4440
    @rathnarathna4440 ปีที่แล้ว

    Rawla kapala manussek vidihata hitapan bn.gal bamuno wage inne natiwa dakkama appiriyai bn ube muna

    • @gajayatv8563
      @gajayatv8563  ปีที่แล้ว

      නොබල ඉදපං.. කරන වැඩෙි බලපං මං දිහා බලන්නෙ නැතිව..

  • @sisirakumaraedirisinghe2878
    @sisirakumaraedirisinghe2878 ปีที่แล้ว +1

    Sisirakumara edirisinghe chanal eka subscribe karala Udawkaranna

  • @gayanmdesilva6950
    @gayanmdesilva6950 2 ปีที่แล้ว +1

    සර්ගේ chanel එක සහ videos promote කර ගැනීමට අවශ්‍ය නම් අපිව contact කරගන්න free community and free story mode අඩු මුදලකට මේ සියල්ලම 🙏 about එකේ අපේ විස්තර තියෙනවා

    • @gajayatv8563
      @gajayatv8563  2 ปีที่แล้ว

      more details plz

    • @gayanmdesilva6950
      @gayanmdesilva6950 2 ปีที่แล้ว +1

      @@gajayatv8563 about එකේ පෝන් නම්බර්එක තියෙනවා whatsapp එකට මැසේජ් එකක් දාන්න