How to remove petrol from tank / ලේසියෙන්ම පෙට්‍රල් ගමු / Easy Way To Remove Petrol / sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 150

  • @Nalinmadushanka039
    @Nalinmadushanka039 2 ปีที่แล้ว +13

    දේශප්‍රේමී නාමයෙන් රටේ ආර්ථිකය හුරගෙන කාපු කපුටු හැතිකරේටත් උන්ගේ බාල පරපුරටත් ආයේ කවදාවත්ම පාර්ලිමේන්තු නොඑන්න වැඩ සලස්වන වැඩපිළිවෙලකට දැන්මම බහින්න පුලුවන්නම් ටැංකි වලින් පෙට්‍රල් ඇද ඇද ඉන්නවට වඩා ඒක වටිනවා නේද????ඒ සඳහා ජනමතය හැදුවේ නැත්නම් ආයේ වෙන්නෙත් පෙට්‍රල් ඇද ඇද ඉන්න තමයි 😭😭😭😭

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      අනිවා...

  • @arunawickramanayake3404
    @arunawickramanayake3404 2 ปีที่แล้ว +8

    බෝතල් හෝ බූලි කිහිපයකට පුරවද්දී සැරින් සැරේ බටය එලියට ගන්න අවශ්‍ය නෑ .බටය ටැංකියේ තියෙද්දිම පිරුණු බෝතලේ ටැංකිය ලෙවල් එකට වැඩිය ඉස්සුවා නං හරි .ඊට පස්සේ අනිත් එකට බටේ මාරු කරලා බිමට ගත්තහම නැවත එන්න පටන් ගන්නවා .

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි දැනුවත් කරාට

  • @dineshsandun3449
    @dineshsandun3449 2 ปีที่แล้ว +3

    SHAAA GODAAK WATINAWA AYYEE. THANK YOU VERY MUCH for the video. Godak watinawa. ..

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..

  • @ranjithsubasinghe5826
    @ranjithsubasinghe5826 2 ปีที่แล้ว +2

    බොහොම හොඳයි

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @adexadex8077
    @adexadex8077 ปีที่แล้ว +1

    Great & appreciate

  • @goglemaster3557
    @goglemaster3557 2 ปีที่แล้ว +1

    thank you aiye ara mudiya burul karana seen eka dnne nathuwa sahenta kattak kawa

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Thanks bro

    • @p.a.s.j5364
      @p.a.s.j5364 2 ปีที่แล้ว

      ප්රිජ් එකේ danna

  • @lintonberenger2485
    @lintonberenger2485 2 ปีที่แล้ว +1

    Great job.appriciated .👍

  • @SupunLankage
    @SupunLankage 2 ปีที่แล้ว +1

    Good job! Thank you!

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Your welcome

  • @sameeranadeeshannammuni3457
    @sameeranadeeshannammuni3457 2 ปีที่แล้ว +1

    Godak watiba video ekak.

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 2 ปีที่แล้ว +2

    පෙට්‍රල් කල්තබා ගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් කරල දාන්න පුලුවන්ද?

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 2 ปีที่แล้ว +1

    Thank you very much son.

  • @p.a.karunaratne1335
    @p.a.karunaratne1335 2 ปีที่แล้ว +1

    ihankyou very much

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Your welcome

  • @sandaruwanchamila3634
    @sandaruwanchamila3634 2 ปีที่แล้ว +1

    Thanks 💖

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Your welcome

  • @draculadracula7037
    @draculadracula7037 2 ปีที่แล้ว +2

    පෙට්රෝල් ඇදල කීය ගානේද විකුනන්නේ.

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Thanks for your comment

  • @jehandanushka2769
    @jehandanushka2769 2 ปีที่แล้ว +1

    Okama anith pethta harola hedhuwanam aka parama ken akatama ganna puluwan viden vide oba oba inna ona nena

  • @prasangagamin4942
    @prasangagamin4942 2 ปีที่แล้ว +2

    මාත් ඔහොම තමා අද පෙට්‍රල් ඇද්දෙ වෙනද පෙට්‍රල් පෙවෙනවත් එක්ක දැන් පෙට්‍රල් බින්දුවක්වත් නහත්ති වෙන්නෙ නෑ

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Good job 👍👍👍

  • @ranjaniabewardhana5377
    @ranjaniabewardhana5377 2 ปีที่แล้ว +1

    Godak pin mamath a videyata kala bootale pirenna ganna beri una modiya burul kale nha. keyala dunnata pin

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @pasindu516
    @pasindu516 2 ปีที่แล้ว +1

    Petrol වාශ්ප වෙන්නෙ නැතුව තියාගන්න පුලුවන් ක්‍රම නැද්ද???

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      හොදට සීල් වෙන බැරල් තියනවා... ඒකක දාන්න.

  • @aaamsaaams9555
    @aaamsaaams9555 2 ปีที่แล้ว +1

    Good idea

  • @perfectscene2832
    @perfectscene2832 2 ปีที่แล้ว +1

    Tnxxxx

  • @siyaurrahman6062
    @siyaurrahman6062 2 ปีที่แล้ว +1

    Good idea... lot of tnx...

  • @chamiththushara7952
    @chamiththushara7952 2 ปีที่แล้ว

    Super good job

  • @piyadasajayasinghe7934
    @piyadasajayasinghe7934 2 ปีที่แล้ว +1

    👌

  • @sameeralakmal4509
    @sameeralakmal4509 2 ปีที่แล้ว +1

    Oka ban monti shori lamainuth karanawani

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      වෙන්න පුලුවන් බ්‍රො.

  • @sampathsadakelum5583
    @sampathsadakelum5583 2 ปีที่แล้ว +1

    Hodiye unuth dannawa ban

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ..

  • @hashinikanchana775
    @hashinikanchana775 2 ปีที่แล้ว +1

    Gam gagena boru wada one nane kata tibba adda podi babala newene thel adinne

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Moda wada karanna epa... Eka parak kata thiyala adinna puluwan. Deweni thunweni parata adinnaba. Katata petrol Sara enawa... Oya digatama kata thiyala adinna... Good job.

  • @theshalideumini6373
    @theshalideumini6373 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣

  • @subashsandakelum1239
    @subashsandakelum1239 2 ปีที่แล้ว +1

    Ekanm වැදගත් neththam api katin තමයි petrel ganne..

  • @theyangamanoj3613
    @theyangamanoj3613 6 วันที่ผ่านมา +1

    තෙල් සුවද බලන්න හොදද

  • @dinushkumara4741
    @dinushkumara4741 2 ปีที่แล้ว +1

    මූඩියෙ කොනකින් පොඩි හිලක් විදලා බෝතලේ ඔබද්දී ඇගිල්ල පොඩ්ඩක් තද කරන් පැට්‍ රල් එද්දිම ඇගිල්ල ගත්ත නම් මූඩිය බුරුල් කර කර ඉන්න ඕනා නෑ

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Good Aida bro

  • @sithyayak7457
    @sithyayak7457 2 ปีที่แล้ว +1

    මේව මැජික් ඉතිං ලංකාවේ ඉන්න තාක්ෂණය නොදන්න අයට😪😪😪😪😪😪

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Thanks for your comment

  • @Harshanaprasad1
    @Harshanaprasad1 2 ปีที่แล้ว +6

    නියමයි බ්‍රදර් මේ කාලේ ගොඩක් අය හොයන වටිනම විඩීයෝ එකක් තමයි අද අරං ඇවිල්ලා තියෙන්නේ. කරදරයක් නැතුව ඕනම කෙනෙකුට පෙට්‍රල් ටික ටැංකියෙන් හිස්කරගන්න පුලුවන්. මේ වගේ වැදගත් විඩීයෝ ඉදිරියටත් අපි තවත් බලාපොරොත්තු වෙනවා. 💐👍

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 2 ปีที่แล้ว +2

      Petrol horu.ubalata sepada den QR code eka nisa ubalata hari padui neada.pau ubala gihilla

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      @@sugathchandrasiri3312 anemanda oyanam Malli...

    • @sriyanis3787
      @sriyanis3787 ปีที่แล้ว

      @@rukavlogs ólù68

  • @afasdesilva1071
    @afasdesilva1071 2 ปีที่แล้ว +1

    අපිට මෙහෙම කරන්න ඉඩ සලස්වපු කාල කන්නින්ට බැරිද යමක් කරන්න?

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      පුලුවන්....

  • @pathumviraj9283
    @pathumviraj9283 ปีที่แล้ว +1

    ටැන්කියේ ඔක්කොම තෙල් අදින්න විදියක් නැත්ද

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว +1

      ඒ විදිහට පුලුවන්

  • @lawanidea8930
    @lawanidea8930 2 ปีที่แล้ว +2

    අර ඩොක්ටර් මැරුනට පස්සේ අපි නම් පෙට්‍රල් අදින්නේ නෑ

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      ඒක හොදයි

  • @niwanthasanjula
    @niwanthasanjula 2 ปีที่แล้ว +1

    ඔය බට වලට මොකක්ද කියන්නෙ...මොනව කියලද ඉල්ලන්නෙ

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      හාඩ්වෙයාර් එකට ගිහින් පෙට්රල් අදින බව කියලා ඉල්ලුවාම දෙනවා. හරි නමනම් transparent hose කියලි තමයි කියන්නේ.

  • @rangafernando7659
    @rangafernando7659 2 ปีที่แล้ว +1

    Hodai vidio aka aluth soya ganim karanna hakiyawa labawa!

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @maheshsandakelum2182
    @maheshsandakelum2182 2 ปีที่แล้ว +1

    Aula giya wage ...thel tika bima me

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      එතන පොඩි අවුලක් ගියා

  • @uthpaladissanayake9031
    @uthpaladissanayake9031 2 ปีที่แล้ว +1

    👍👌

  • @rifayrasif5812
    @rifayrasif5812 2 ปีที่แล้ว +1

    Stuti yaluvo iam rifay

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +3

    හොඳ වීඩියෝ එකක් .👍👍👍👍

  • @pathumkaweesha551
    @pathumkaweesha551 2 ปีที่แล้ว +2

    ඕකට පාවිච්චි කරපු ගම් එකේ වර්ගෙ මොකක්ද??

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Hot glue

    • @lasantharanasinghe2281
      @lasantharanasinghe2281 2 ปีที่แล้ว

      glue stick....පොත් කඩවල තියනවා

    • @chamindaruwan1500
      @chamindaruwan1500 2 ปีที่แล้ว

      Glue one na. Mudiya ain karala bate bothale athulatadanna. podi redi kallak hari polithin kallak hari thiyala batei bothale katai hirawenna thadakaraganna. Etapasse bothale thadakarala athaharinna. Petral enakota redi kalla ain karala purawa ganna.

  • @madusankasampath1497
    @madusankasampath1497 2 ปีที่แล้ว +1

    මේකට ගන්න ඕන ලෙවල් බටේ සයිස් එක කොහොමද? ((දිග ප්‍රමානය නෙවෙයි ))බටේ අගල් ප්‍රමානය කොහොමද?

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Level batayata wada adu eka ganna.

  • @s.jeevitha7631
    @s.jeevitha7631 ปีที่แล้ว +1

    Super

  • @chamalprasad
    @chamalprasad ปีที่แล้ว +1

    Silikan unu wanawa ptrol walata

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      Ow.. mage ehema Una.

  • @එස්එම්එස්සේනාරත්න

    👍🙋

  • @malshanmaduwantha5238
    @malshanmaduwantha5238 ปีที่แล้ว +1

    💪😊

  • @sudathfernando6550
    @sudathfernando6550 ปีที่แล้ว

    හොඳ මනුස්පයෙක්.

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @karukarunarathna7523
    @karukarunarathna7523 2 ปีที่แล้ว +1

    හොදයි මිනිස්මු දැනුවත් කලාට.

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @colombo7chanal186
    @colombo7chanal186 ปีที่แล้ว +1

    වටිනවා ❤️

  • @harshavimukthi9926
    @harshavimukthi9926 2 ปีที่แล้ว +1

    උනාට පිස්සුද

  • @bgjtkumara
    @bgjtkumara 2 ปีที่แล้ว +1

    GI බට වලින් බැරිද? ඔය කියන බට හාඩ්වෙයවල දැන් නෑ.

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      GI බටය ටිකක් අමාරුයි

    • @arunawickramanayake3404
      @arunawickramanayake3404 2 ปีที่แล้ว

      සේලයින් බටයක් ගන්න .

  • @craftstv2264
    @craftstv2264 2 ปีที่แล้ว +1

    Very important video ..👍👍💖💖

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍👍👍👍👍👍

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +1

    dio bick eken thel ganna vidiyath kiyannko .

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      AI eken ganna barida?

  • @hashantsandaruwan6476
    @hashantsandaruwan6476 2 ปีที่แล้ว +1

    සුපිරි ✌️

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @mrmathiya
    @mrmathiya 2 ปีที่แล้ว +1

    Niyamai rukshan aiye❤️❤️

  • @chamararuwanthilake6071
    @chamararuwanthilake6071 2 ปีที่แล้ว +1

    Good most important

  • @chandanasiriwardena2715
    @chandanasiriwardena2715 2 ปีที่แล้ว +1

    good video

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Thanks 🙏👍

  • @sasankaamarasinghe3482
    @sasankaamarasinghe3482 2 ปีที่แล้ว +1

    Thanks bro

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @eshanfernando5513
    @eshanfernando5513 2 ปีที่แล้ว +1

    Thank you so much bro 🙏💐

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Your welcome

  • @p.a.karunaratne1335
    @p.a.karunaratne1335 2 ปีที่แล้ว +1

    very good thank you

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Your welcome

  • @Tik_tok_family262
    @Tik_tok_family262 2 ปีที่แล้ว +1

    Supiri

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @ajithjayakody8547
    @ajithjayakody8547 2 ปีที่แล้ว +1

    Ane plan gon henda

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      ඇයි එහෙම කියන්නේ

  • @dimashdishen5921
    @dimashdishen5921 2 ปีที่แล้ว +1

    Super glue demmoth awlk nedda

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Aulak na .... E mukuth one na..... Bate size ekata wada tikak podiyata hila hadanna. Ethakota alawanna one na. Hodata hirata Danna puluwan ethakota.

    • @dimashdishen5921
      @dimashdishen5921 2 ปีที่แล้ว

      Tnx broo 😍

  • @harindramadanayake5542
    @harindramadanayake5542 2 ปีที่แล้ว +1

    good

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว +1

    Good

  • @srkumarravikumar7586
    @srkumarravikumar7586 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @p.a.karunaratne1335
    @p.a.karunaratne1335 2 ปีที่แล้ว +1

    ihank you very much

  • @thimiravlogs3891
    @thimiravlogs3891 2 ปีที่แล้ว +1

    💪💪💪🥰

  • @imjustliving1479
    @imjustliving1479 2 ปีที่แล้ว +1

    Super glue hari yanne nadda

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว +1

      Waradak na

  • @dilshanmadusanka7495
    @dilshanmadusanka7495 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක් thanks 👍👍

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ 2 ปีที่แล้ว +1

    මාසයක් වත් යයි ඔක්කොම ගන්න උට වඩා හොදයි බන් අර කඩේ තියෙන්නේ තෙල් අදින එව්වා එකක් ගේනවා නම් ඉවරයි නේ පුකේ අතල් නොගෙන 🤣🤣🤣