Gajaya TV
Gajaya TV
  • 56
  • 170 609
Hugak Dura Yanna Yan | හුගක් දුර යන්න යං | Episode 03 | Lakmal Gajanajaka | නැණ පහන පදනම
ලංකාවේ පිළිකාරෝගීන්ට නොමිලේ විග් ලබාදෙන එකම වැඩසටහන මෙි වනවිට විශ්වාසනියව කරන්නෙ නැණ පහන පදනමයි. එ් සඳහා අාධාර පිණිස මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කර මුදාහරින වගයි..
ලංකා බැංකුවේ මොරවක ශාඛාවේ
81344941
LAKMAL GAJANAYAKA
ගිණුමට ඔබගේ අාධාර ලබාදී මෙි මහා පිනට දායකවන්න..
නැණ පහන පදනම FACEBOOK PAGE
profile.php?id=100066566497596
มุมมอง: 271

วีดีโอ

Hugak Dura Yanna Yan | හුගක් දුර යන්න යං | Episode 02 | Lakmal Gajanajaka | නැණ පහන පදනම
มุมมอง 4078 หลายเดือนก่อน
ලංකාවේ පිළිකාරෝගීන්ට නොමිලේ විග් ලබාදෙන එකම වැඩසටහන මෙි වනවිට විශ්වාසනියව කරන්නෙ නැණ පහන පදනමයි. එ් සඳහා අාධාර පිණිස මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කර මුදාහරින වගයි.. ලංකා බැංකුවේ මොරවක ශාඛාවේ 81344941 LAKMAL GAJANAYAKA ගිණුමට ඔබගේ අාධාර ලබාදී මෙි මහා පිනට දායකවන්න..
Hugak Dura Yanna Yan | හුගක් දුර යන්න යං | Episode 01 | Lakmal Gajanajaka | නැණ පහන පදනම
มุมมอง 1.5K8 หลายเดือนก่อน
ලංකාවේ පිළිකාරෝගීන්ට නොමිලේ විග් ලබාදෙන එකම වැඩසටහන මෙි වනවිට විශ්වාසනියව කරන්නෙ නැණ පහන පදනමයි. එ් සඳහා අාධාර පිණිස මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කර මුදාහරින වගයි.. ලංකා බැංකුවේ මොරවක ශාඛාවේ 81344941 LAKMAL GAJANAYAKA ගිණුමට ඔබගේ අාධාර ලබාදී මෙි මහා පිනට දායකවන්න..
නොමිලේ විග් දෙන ලංකාවෙි එකම වැඩසටහන..
มุมมอง 1358 หลายเดือนก่อน
Video from Lakmal gajanayaka
හුඟක් දුර යන්න යං Tailer 2
มุมมอง 2438 หลายเดือนก่อน
Document from Lakmal gajanayaka
හුඟක් දුර යන්න යං..
มุมมอง 909 หลายเดือนก่อน
හුඟක් දුර යන්න යං..
හිසකෙස් නැති අයට විග් එකක්..
มุมมอง 70ปีที่แล้ว
හිසකෙස් නැති අයට විග් එකක්..
දිරිය දියණියක්..
มุมมอง 54ปีที่แล้ว
දිරිය දියණියක්..
විග් එකක් දමා හැඩකල අැ
มุมมอง 188ปีที่แล้ว
විග් එකක් දමා හැඩකල අැ
නැණ පහන නොමිලේ විග් ලබාදීම
มุมมอง 416ปีที่แล้ว
නැණ පහන නොමිලේ විග් ලබාදීම
නැණ පහනට අා අල්පොන්සෝ..
มุมมอง 150ปีที่แล้ว
නැණ පහනට අා අල්පොන්සෝ..
සීදූව බ්‍රේව් සමඟ ගජයා.. ගහ දන්නා අය හට..
มุมมอง 253ปีที่แล้ว
සීදූව බ්‍රේව් සමඟ ගජයා.. ගහ දන්නා අය හට..
පිලිකා රෝගී සහෝදරියකට නොමිලේ විග් ලබාදීම..
มุมมอง 91ปีที่แล้ว
පිලිකා රෝගී සහෝදරියකට නොමිලේ විග් ලබාදීම..
එන්න තියෙන ටෙලියක් රූගතවෙන හැටි...
มุมมอง 1492 ปีที่แล้ว
එන්න තියෙන ටෙලියක් රූගතවෙන හැටි...
නේත්‍රා හි ගජයා ගෝරා ලෙස
มุมมอง 2142 ปีที่แล้ว
නේත්‍රා හි ගජයා ගෝරා ලෙස
හිසකෙස් දන්දෙන්නේ මෙහෙමයි/Hair Donations / Hope Hair/නැණ පහන පදනම/ Nana Pahana foundations
มุมมอง 1.4K2 ปีที่แล้ว
හිසකෙස් දන්දෙන්නේ මෙහෙමයි/Hair Donations / Hope Hair/නැණ පහන පදනම/ Nana Pahana foundations
ගොක්කොල පෝරැව...coconut leaves art
มุมมอง 2362 ปีที่แล้ว
ගොක්කොල පෝරැව...coconut leaves art
කාර් එකේ AC blower එක ගෙදරදී පිරිසුදු කරගන්නෙ මෙහෙමයි..
มุมมอง 3862 ปีที่แล้ว
කාර් එකේ AC blower එක ගෙදරදී පිරිසුදු කරගන්නෙ මෙහෙමයි..
වාහනේ ටැංකියෙන් තෙල් අදින්නෙ මෙහෙමයි...
มุมมอง 96K2 ปีที่แล้ว
වාහනේ ටැංකියෙන් තෙල් අදින්නෙ මෙහෙමයි...
කාර් එකේ යතුර නැතිවිටක දොර අරින්නේ මෙහෙමයි.. වීඩියෝ 2
มุมมอง 30K2 ปีที่แล้ว
කාර් එකේ යතුර නැතිවිටක දොර අරින්නේ මෙහෙමයි.. වීඩියෝ 2
කාර් එකේ යතුර අැතුලෙ තියෙද්දි ලොක්වුනොත් අරින්නෙ මෙහෙමයි.. 1
มุมมอง 30K2 ปีที่แล้ว
කාර් එකේ යතුර අැතුලෙ තියෙද්දි ලොක්වුනොත් අරින්නෙ මෙහෙමයි.. 1
gajaya TV ගායන තරැව
มุมมอง 922 ปีที่แล้ว
gajaya TV ගායන තරැව
සෙනෙහසට කී උරැම...
มุมมอง 6283 ปีที่แล้ว
සෙනෙහසට කී උරැම...
සඳ නෑ අහසේ...
มุมมอง 1393 ปีที่แล้ว
සඳ නෑ අහසේ...
නැණපහන නිවස 3
มุมมอง 1283 ปีที่แล้ว
නැණපහන නිවස 3
ලේ දන්දීමෙි කඳවුර..
มุมมอง 303 ปีที่แล้ว
ලේ දන්දීමෙි කඳවුර..
නැණපහන අත්වැල
มุมมอง 1543 ปีที่แล้ว
නැණපහන අත්වැල
සඳ නෑ අහසේ...
มุมมอง 613 ปีที่แล้ว
සඳ නෑ අහසේ...
ගජයාගේ කොරෝනා කවිබණ 01
มุมมอง 853 ปีที่แล้ว
ගජයාගේ කොරෝනා කවිබණ 01
September 17, 2020
มุมมอง 1384 ปีที่แล้ว
September 17, 2020

ความคิดเห็น

  • @gayankodikara5205
    @gayankodikara5205 12 วันที่ผ่านมา

    Thanks..

  • @ashokaasthar1995
    @ashokaasthar1995 หลายเดือนก่อน

    විග්කියද

  • @SithumSanjana-bz9cz
    @SithumSanjana-bz9cz 3 หลายเดือนก่อน

    😂❤

  • @SusanmaVideo
    @SusanmaVideo 4 หลายเดือนก่อน

    හුඟක් වටිනවා ඒත් ඉතිං අපේ සමහර මිනිස්සුන්ට පිහියක් අතර දුන්නහම ඒකෙන් කාටහරි අනින්න හදනවා මිසක්ප්‍රයෝජනවත් දෙයක් කරන්න හිතන්නෙ නෑනේ

  • @Kavigbnnbm
    @Kavigbnnbm 5 หลายเดือนก่อน

    Number eka dannaa aiye

    • @gajayatv8563
      @gajayatv8563 5 หลายเดือนก่อน

      0775130485

  • @samudisamudi6426
    @samudisamudi6426 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SameeHewage
    @SameeHewage 6 หลายเดือนก่อน

    ඊළඟ කොටස බලන්න awe

  • @SameeHewage
    @SameeHewage 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @dineshbandara5727
    @dineshbandara5727 7 หลายเดือนก่อน

    ඔටෝ කාර්වල ඔහොම බෑනේ

    • @gajayatv8563
      @gajayatv8563 7 หลายเดือนก่อน

      එ්ව වෙනම එකක් දාන්නම්

  • @namalinashika9097
    @namalinashika9097 7 หลายเดือนก่อน

    ❤❤

  • @priyanthadahanayake7306
    @priyanthadahanayake7306 7 หลายเดือนก่อน

    ටී ෂර්ට් අතට වැහිලා, පැහැදිලි මදි,

    • @gajayatv8563
      @gajayatv8563 7 หลายเดือนก่อน

      සමාවෙන්න.. එ් පටිය ඉහල පඑල කලාම ලොක් එක අැරෙනවා.. ලොකු දෙයක් නැ..

  • @wmsarath3682
    @wmsarath3682 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @meenutattoos9267
    @meenutattoos9267 7 หลายเดือนก่อน

    ඔව් ඊලග කොටස බලන්න ආවේ. 😥😥😥ඒත් අදහසක් තියනවා. දිගටම කරන් යන්න. 🙌🙌මුදල් එපා අදහසක් විතරයි කියන්නේ

    • @gajayatv8563
      @gajayatv8563 7 หลายเดือนก่อน

      ඔව් කියන්න

  • @SameeHewage
    @SameeHewage 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @RdPrasanna-zb4rl
    @RdPrasanna-zb4rl 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @classictelevision2304
    @classictelevision2304 7 หลายเดือนก่อน

    😍😍

  • @meenutattoos9267
    @meenutattoos9267 7 หลายเดือนก่อน

    හොද කතාවක් tv එකේ යන්න ඔනි කතාවක් මේ. අපි බලන්නේ සයීප්‍රස් රටේ ඉදන්. Keep it up Sir ❤️❤️💯💯🙏🙏

    • @gajayatv8563
      @gajayatv8563 7 หลายเดือนก่อน

      tv එකේ මගේ ටෙලිවලට ඉඩ දුන්නෙ නැතිනිසා මෙහෙම දැම්මෙ.. එ්ත් තවම මිනිස්සු බලනව මදි...

    • @classictelevision2304
      @classictelevision2304 7 หลายเดือนก่อน

      ​@@gajayatv8563 මේක මුල ඉඳලා අලුත්ම Channel එකක පිලිවලට දාන්න ලස්සන Thumbnail එකක් එහෙම දාලා මේ වගේ වෙන ඒවා දාපු චැනල් වල ටෙලි දැම්මම Views අඩු වෙනවා කොහොමත්.

  • @GossipsriLanka744
    @GossipsriLanka744 8 หลายเดือนก่อน

    ජය වේවා! 👍❤

    • @gajayatv8563
      @gajayatv8563 8 หลายเดือนก่อน

      ස්තුතියි...

  • @classictelevision2304
    @classictelevision2304 8 หลายเดือนก่อน

    😍😍

  • @WajiraLakmali-po2re
    @WajiraLakmali-po2re 8 หลายเดือนก่อน

    ලස්සනයි මචං, සුභ පැතුම්.❤

    • @gajayatv8563
      @gajayatv8563 8 หลายเดือนก่อน

      අා.... ජය

  • @wmsarath3682
    @wmsarath3682 8 หลายเดือนก่อน

    ආස හිතෙන කතාවක්.❤❤

  • @thisaramadushanka8502
    @thisaramadushanka8502 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉❤...නියමයි ලක්මාල් සර්.....

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @RdPrasanna-zb4rl
    @RdPrasanna-zb4rl 8 หลายเดือนก่อน

    ලස්සන වැඩක් .සුබපැතුම් ❤❤❤

  • @chameesamarawickrama2129
    @chameesamarawickrama2129 8 หลายเดือนก่อน

    මාරම ලස්සන කතාවක්

  • @chameesamarawickrama2129
    @chameesamarawickrama2129 8 หลายเดือนก่อน

    ලස්සන වැඩක් ලක්මාල් ගජනායක ගේ

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 8 หลายเดือนก่อน

    0:18 0:19 0:19 0:19 0:19 0:19

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @samanthakumara1020
    @samanthakumara1020 8 หลายเดือนก่อน

    ලස්සන කතාවක්

  • @classictelevision2304
    @classictelevision2304 8 หลายเดือนก่อน

    😍😍❤

  • @GossipsriLanka744
    @GossipsriLanka744 8 หลายเดือนก่อน

    ලස්සන වැඩක්,ජය වේවා සෙට් එකටම 😍😍👍❤

  • @SaraSara-lg2hs
    @SaraSara-lg2hs 8 หลายเดือนก่อน

    නයෝමී ඉන්නවා කියන්නේ ඉතින් බලන්නම වෙනවා,,,❤❤❤❤❤👍👍👍

    • @gajayatv8563
      @gajayatv8563 8 หลายเดือนก่อน

      දිගටම දානවා බලන්න

  • @janakasirinanda2258
    @janakasirinanda2258 8 หลายเดือนก่อน

    එලම🔥

  • @dineshrukmal1886
    @dineshrukmal1886 8 หลายเดือนก่อน

    👍

  • @amilakodithuwakku1273
    @amilakodithuwakku1273 8 หลายเดือนก่อน

    ගඡයා... ඇක්ටින් නියමයි ..සිංදුවත් ලස්සනයි..

    • @gajayatv8563
      @gajayatv8563 8 หลายเดือนก่อน

      ස්තුතියි

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 8 หลายเดือนก่อน

    ❤❤❤ සුබපැතුම් ❤❤❤

    • @gajayatv8563
      @gajayatv8563 8 หลายเดือนก่อน

      ස්තුතියි සර්

  • @cheflalithwithartcookery8844
    @cheflalithwithartcookery8844 8 หลายเดือนก่อน

    😍😍😍

  • @chamindudeshan1354
    @chamindudeshan1354 9 หลายเดือนก่อน

    Kohomda oyalwa contact kra ganne

    • @gajayatv8563
      @gajayatv8563 8 หลายเดือนก่อน

      නැණ පහන පදනම fb page එක බලන්න

    • @ChithakaSura-cr8dz
      @ChithakaSura-cr8dz 8 หลายเดือนก่อน

      ඇයගේ ඉක්මනටම හිස කෙස වර්ධනය වෙන්න ඕන ඔබතුමාට පුළුවන් නම් ඇය ඔය යොමු කරන්න අප්පච්චිගේ සුව මෙහෙය කියලා තියෙනවා අනුරාධපුරේ youtube එක බලලා ඒකට යවන්න එතනින් ඇයට තියෙන්නේ මොකක්ද කැන්සර් එකක්ද අනිවාර්යයෙන්ම ඇයට සුවය ලැබෙනවා. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

    • @ChithakaSura-cr8dz
      @ChithakaSura-cr8dz 8 หลายเดือนก่อน

      ඔබතුමා ඇත්තටම කියන්න වචන නෑ මොන විදිහේ මනුෂ්‍යත්වයක් තියෙන මනුස්සයෙක්ද කියලා ජාති ජාතිත් පින් සිද්ධ වෙනවා මුදල් නෙමෙයි හම්බ කරන්න ඕන යන තැනකට තමයි හම්බ කරන්න ඕන නමුත් අපිට ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි මේ කරන ක්‍රියාව ඔබතුමාට ජාති ජාතිත් ඔබතුමාගේ පවුලේ අයටත් මේ පින් බලයෙන් සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .b,s සහෝදරයා

  • @gajayatv8563
    @gajayatv8563 9 หลายเดือนก่อน

    ජනවාරි මස 05 දින සිට මෙම ටෙලි නාට්‍යය gajaya TV ඔස්සේද නැරඹිය හැකිය..

  • @lalithlankika1611
    @lalithlankika1611 9 หลายเดือนก่อน

    Good brother ❤️❤️ ❤

  • @MadushankaGamage-vi4tf
    @MadushankaGamage-vi4tf 11 หลายเดือนก่อน

    ❤😅

  • @hewagekanthi5466
    @hewagekanthi5466 ปีที่แล้ว

    ලස්සනයි

  • @suddisuddi9724
    @suddisuddi9724 ปีที่แล้ว

    විග් හදන මහන්සිය නැතිව යනවා අහද්දි❤මේ පිනම ඇති ජිවිතේ සියලු දුක් කරදර පහව යන්නට❤නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙන්නටම❤

  • @surangaedirisingha7106
    @surangaedirisingha7106 ปีที่แล้ว

    😘😘😘😘😘🙌🙌🙌💪💪💪

  • @Happy_Land_11.11
    @Happy_Land_11.11 ปีที่แล้ว

    කොන්ඩ එඩිවන්න ඕන විදිහ කියන්න පුලුවන්ද? අවම දිග කොච්චරද ? ගොතලද එවන්න ඕන ? එවන්න ඕන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ?

    • @gajayatv8563
      @gajayatv8563 ปีที่แล้ว

      එ්ගැන වීඩියෝ එකක් කරන්නම්..

  • @dimuthdahanayake8
    @dimuthdahanayake8 ปีที่แล้ว

    Godak pin ❤❤

  • @ireshadamayanthi7993
    @ireshadamayanthi7993 ปีที่แล้ว

    Great work... 😍

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna ปีที่แล้ว

    ඔයාල එයාලට සල්ලි වලටද මේව් විකුණන්නෙ

    • @gajayatv8563
      @gajayatv8563 ปีที่แล้ว

      නැහැ.. මම පිලිකා රෝගීන්ට නොමිලේ තමයි දෙන්නෙ..

  • @ireshadamayanthi7993
    @ireshadamayanthi7993 ปีที่แล้ว

    දක්ශ බබෙක්.... ❤❤❤

  • @ireshadamayanthi7993
    @ireshadamayanthi7993 ปีที่แล้ว

    ඒ වොයිස් එක👌👌