🚂 M11 is new engine 🚂 M11 is Anuradhapura to Colombo Fort is at 23:10:00, which is Night Mail (Night Mail Train - 4090 ) in this day 27.06.2023 🚂 That two train are going colombo Fort
Yako new engine break une kelaniyedi condemed bridge ekak uda , Uba kiyana race duwanna be minissu Tika gage thamai inna wenne. Okak polgahawela ha ambepussath athara set unoth hithanna puluwan. Mokada Ambepussa ha polgahawela athara thamai train delay gap eka allanna puluwan ek thenak
මාරම සතුටක් හිතේ තියෙන්නෙ. මන් මාරම ආස වහානේ train eka. කියන්න වචන නෑ සුපිරියක් ❤❤❤
😊😊✌ අනිවාර්යයෙන්ම එක ජිවිතේ කොටසක් දැන්
😊❤😮
@ThusharaSampath-rh1kg 🤗🤗🫡
යාලුවන්ටත් බලන්න share කරන්න
sira
මේ ඵන්ජින් හදපු, හිතපු මොල වලට බුදුසරණයි අති දක්ෂ කාර්මික මොල
එකේන්ම ❤️
අනිවාර්යයෙන්ම 🫡🫡🫡🚅
🫡🫡🫡
අනිවාර්යයෙන්ම
Thanks for your efforts, I am a train enthusiast. Love it.
Thank you your comment ❤️❤️🚅
🖤🖤
යාල් දේවියි රජරට රැජිනයි....යාල් දේවිට වඩා රජරට රැජිනගේ තියෙන තනි එන්ජිමේ කැපෑසිටිය ගොඩාක් වැඩියි...
නෑ මේ night male එකයි පුත්තලම ගල්කිස්ස බන්ගේයි .
Night male එකේ එක එන්ජිමක් කැඩිලා තියෙන්නේ එකයි ඔය දෙකක් යන්නේ
Video කරපු හදවතට බුදු සරණයි
තෙරුවන් සරණයි
🫡🫡🫡🫡
Wow, never have seen something like this on youtube before. Amazing video !
Thank you your comment 🤗🤗
🙂🙂🙂
Superb excellent effort keep it up.
Thank you 🫡🚅
🫡🫡🫡🫡
Captured nicely
Thank you sir ❤️🚂
Thank you 🫰🙂
ඇත්ත ටම m11trin enjn එක fatta m8 සුපිරි 💙💎💎 ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👍👍👍👍👍
ඔව් මේහෙම දකිනකොට පට්ට ❤️🔥
Shaa ress එක මරු 💙💙loku m දෙන්නෙක්
🔥❤️ ඔව් එදා ගිය හැමොටම මාර හැපි 🤗
M11 එක මාර powerful . කැඩිච්ච m11 එකයි බර වැඩි ICF compartment 12 කුත් එක්ක යකා වගේ අදිනවා ඉන්දියන් උනාට . 😊 පාලම පරන නිසා slow කලේ. My fav m11 and m2❤
🫡🫡😁 ඔව් ඔව් එහෙම තමා වුනේ
ඇත්තටම අගෙයි මචං ... හැබැයි පොඩි දෙයක්... train දෙක ලං වෙනකොට cam එක පරිස්සම් කර ගනින් පුතො මේක ලංකාව... අද්දැකීමෙන් කියන්නෙ⚠️️
ස්තුති .
එකනම් ඇත්ත පරිස්සමෙන් යන්න ඔනේ සුවර් නෑ අපේ උන්ව .
🫡🫡🫡
කැලණි පාළම හොදට තිබ්බොත් m11 m10 ට තියායි සුපිරි ලීඩ් එකක්
😁😁😁 එකනම් ඇත්ත
😁😁😁
Ai පාලම අවුල්ද
@madushandremsvlogs ඔව් ටිකක් පරනයිනේ
Best memories of my life 😢
Are you in that train in this day 🤗
සුපිරියි ස්තුතියි 🙏
❤️ ස්තුති
Thank you
Wow ❤❤❤❤❤❤
🚅🚅🚅😃
❤❤❤❤ සුපිරි සුපිරි
😉😉🖤
Oya chanux bro ge course ek krd ek kohomad ?
මං එක කරලා නෑ තවම කරන්න බලා පොරොත්තුවත් තීයේ යාලු 🙋
Maru video eka 🎉🎉
එක තමා එදානම් සුපිරි අත් දැකිමක් අපිටනම් 🤗🤗🤗❤️
From where yo where this trains and times please 🙏
This train is The last train from Anuradhapura to Colombo Fort is at 23:10:00, which is Night Mail (Night Mail Train - 4090 )
6:05
That guy was thinking about grabbing onto to the passing train?
Yes , 😃😃
මරු රේස් එක ලොකුම දෙන්නෙක්.
🤗🤗🤗 එකනේ හැමදාම නෑ හැමතැනම නෑ 😋
අඩෝ එඩේරමුල්ලෙ අද්දන ඇදිල්ල
😁😁😁🚂🚂 එක නේ . එයා හැමදාම ඔහොම තමා ඔතනදි
M8 එන්ජින් එකට වඩා M11 එන්ජින් එක power වැඩී නේද..? M11 3000 hp වගේ වෙනවනේ..?
ඔව් M11 තමා දැනට ලංකාවේ තියන power එක වැඩිම එන්ජිම
Na bro calss m9 hp3600@@nidahaseyathra484
ඔව් ඔව් ඔය මාස 8කට කලින් එ ගැන දන්නේ නැතුව දාපු කමේන්ට් එකක්
මේ කොහෙ කොහෙ දුවන කොච්චි ද..
අපෙ පැති වලනම් තනි පීල්ලනි තියෙන්නේ මෙ වගෙ රෙස් බලන්න වෙන්නැ එ නිස 😥
කහා පාට එක කංකසංතුරේ සිට කොළඹ කොටුව.
නිල් එක පුත්තලම සිට ගල්කිස්ස දක්වා
මේ ඇවිත් රාගම ඉදලා කොළඹ කොටුව වේනකන් හරියේ යාලු . මෙ පැත්තේ ඔයවගේ බලන්න පුලුවන් උදේ වරුවේ ✌✌✌
Yaldewi neda@@nidahaseyathra484
කෝච්චිය ඉස්සර හා video කරා නම් තමයි හරි 👍
🫡 එහෙම යන්න දෙන්නේ නෑ මහත්තයො
🚅🫡🫡 හිතා ගන්න බෑ ඉතින්
Meka මුලින්ම කරේ asiri sameera aiya❤️❤️
🤗 මොකක්ද
@@nidahaseyathra484 oyata issrahen asiri aiyath video kara train lovers eya thama😄🥰
🤗🤗❤️ ආ එහෙමද් මං දකිනවා හැමදාම විඩියො කරනවා කෙනෙක් ඉස්සරහා දොරේ ඉදන් 🚂🚂
@@nidahaseyathra484 mamth bange thama yanne kamathi nam ape whatapp group ekata enna Ptm line eke innawada oya
🥰
කදානේ මං
I love treins
😊😊 Thank you
M11 eka yellow panadure idan matarata yanawa thani engine eka mewage speed yane niyama video eka
🫡🫡 ඔව් ඔව් එ ඇවිත් ෆවුසි කොච්චිය . මේක අනුරාධපුර ඉදලා එනඑකක් 😊😊😊
Vdo krpu eka❤❤❤❤❤
🤗🤗🙋 Thank you
Ahanna e engine wlaa sound eka 😮😮😮😮
ආසයි නේ 😊😊🫡
patta
❤️🤗🚂 ස්තුති යාලුවා 🙋
හුණුපිටිය සිට දෙමටගොඩ
මරු බ්න්😮
🙆🙆😁 එක වේනම අතල් එකක් යාලු . ගිහින් බලන්න ආස හිතේයි
🫡🫡🫡🙆
ඔව් නේ ❤❤❤
Jaya wewa
thank you
🫡🫡🫡🫡
Ohomaa yan
😁😁😁🫡
❤❤
@user-qt3wm1dr9i 🫡🫡🫡🫡
Tarin කියන්නේ physics godak❤❤❤❤
😃😃 අනිවාර්යයෙන්ම
Canadian engin. Is the best
🚂🚂🚂❤️ yes . Thank you
Supuri video ekak.
ස්තුති 🙋🙋❤️
M11 is a new engine type sent to Sri Lanka right? Is the M11 the Yal Devi(KKS)?
2) WHy both trains go on same direction?🤔
🚂 M11 is new engine
🚂 M11 is Anuradhapura to Colombo Fort is at 23:10:00, which is Night Mail (Night Mail Train - 4090 ) in this day 27.06.2023
🚂 That two train are going colombo Fort
Bro oya enna video aka thiyenawa mn laga 🤝
අඩේ එහේමද 🤗🤗🤗
වයසට ගියත් කොහොමද වැඩ
🤗🤗🚂
සුපිරි ශොට් එකක් ...
🤗🤗🤗 එක තමා
Sirawata
@@saumyedileep768 ස්තුති ❤️🤗
Chilaw express eki mutukumari dabalat express eka dapu kale mara race giye api train eke giya hinda dannawa ( 2012)
🙂🙂😁
🙆🙆 මමත් අවුරුදු ගානක් යනවා
මමත් ඕනේ තරම් ඔයවගේ කෝච්චි රේස් ගිහින් තියෙනවා
🤗🤗🤗 එත් මේ වගේ එකක් බලන්න වේන්නේ කලා තුරකින් 😁
මේ අපේ ගෙවල් පැත්තෙ
🤗🤗🤗 කොහෙද ඔයා 🙋
❤❤❤එකනමලස්සන.❤❤❤
Thank you
ස්තුති
😇😇😇
🤗🤗🚂
M11 කියන්නෙ night mail train එක නෙවෙයි ඒක කොළඹ කන්කසන්තුරෙ දුවන යාල්දේවී කෝච්චිය
රෑට එන නිසා night mail කියන්නේ මිස්
Ragamata awama race eka iwarai ape banget arala damma sure he is our hero senaka sir
🫡🫡😁 ඔව් ඔව්
🫡🫡🫡🫡
M8 kiyana canda brand ,haiya control speed atin danata lankava tiyana supirima engine ,M11 indiyan speed aka vadi ath control aka saha dariya hahi bara pramanaya aduy akay venasa ,
🫡🫡🫡 thank you
Yako new engine break une kelaniyedi condemed bridge ekak uda , Uba kiyana race duwanna be minissu Tika gage thamai inna wenne. Okak polgahawela ha ambepussath athara set unoth hithanna puluwan. Mokada Ambepussa ha polgahawela athara thamai train delay gap eka allanna puluwan ek thenak
🫡🫡🫡 ඔව් ඔව් ඔයා හරි
Ekak madiwata tawa engimak adagena yako ginkansenda mewwa denna wada pennana lassana ape bange senaka mahattaya innadata denawa rambukkana express ekata game eka man harima asi mehema race walata
😁 ඔව් ඔව්
🙆🙆🙆
පට්ට නේද
පුත්තලමේ ඉදලා ගල්කිස්ස යන බංගේ නේද මේ 🙂🙂
ඔව් ඔව් මේ බංගේ දෙයියො තමා අපේ 😁😁😁🫡
ඔය කෝච්චි පෙට්ටිවලට තියන ප්‍රශ්නෙ නිසාද එන්ජින් 2k දාල දුවන්නෙ
නෑ එක එන්ජින් එකක් කැඩිලා එකයි , ඇදගෙන යන්නේ ඉස්සරහ තියන එකේන්
Bange hamadama race thamai
එත් අදනම් පොල්ල තිබ්බා උදේ 🥲🥲
❤❤❤❤
🤗❤️🚂🚂🚂 Thank you
කොහෙද බං රේස් එකක් යන්නෙ ඔය යන්නෙ ටයිමින් වලට M11එක එන්නෙ හරි ට්‍රැක් එකෙ ඒ කියන්නෙ කොලඹට එන කොට ඒක තමයි බාවිතා කරන්නෙ උබ ආවෙ M8එක බාවිතා කරන්නෙ කොලඹ ඉදන් යනකොට අර පාලම ගාව ,M 11 එක නැවැත්තුවෙ ඒකට සිග්නල් නැති නිසා උබලා ආවෙ ඊලග එක ආවොත් එන්නෙ කොලඹ ඉදන් එන එක වීඩියෝ එක කරන කොල්ලා ආපු ට්‍රැක් එකෙ ඒකයි M8 එකට සිග්නල් දීල තිබුනෙ ඔතන රේස් එකක් නෙවෙයි තිබුනෙ ටයිමින් එකෙ ප්‍රශ්නයක් දැන් තේරුනාද හැබැයි මේ වීඩියෝ එක ලස්සනයි ගොඩක් මහන්සි වෙලා තියෙනවා නමුත් රේස් එකක් කියන්න එපා කෝච්චි රේස් යන්නෙ නෑ ටයිමින් නැතිවුනොත් ඉස්සරහින් එන එකේ ඩෝං
😊😊✌ ස්තුති යාලුවා ඔයාගේ අදහස් වලට . අපි ඉතින් ඔහොම යනකොට කියන්නේ රෙස් යනවා කියලා තමා ඉතින් 😁. මොනා වුනත් එදා එ ගැම්ම කවදාවත් ලගා ගන්න බෑ . ✌❤️
අනිවාර්යයෙන් ඔයා නෙවෙයි මම හිටියත් එහෙම තමා නමුත් බස් වගේ කොච්චි එකෙක් යනවා කියලා අනිකත් යන්න ගියොත් කොහොම වෙයිද සෑප කනේ නේ මමත් ආසම ඕච්චියට තමයි
@sampathdilruwan824 ❤️😁😁✌
Hm eka nam atha.
@OshadhaBasnayaka-j9o 🫡🫡🫡
M11 kiyanne supiriyak.lankawe parawal hodata tibbanan eka yakek
🤗🤗🤗🚅 ඔව් එක මරු
ආතල් වැඩෙ හැබැයි
🤗❤️❤️
😄😙😻😎
🤗🤗🤗🚂
කොහොමද M11 එක අල්ලපු හැටි.යකෙක් කියන්නේ නිකන් යෑ ♥️
😁😁😁 එකනේ
M8 එක නැවැත්තුවට පස්සෙනෙ බං
@@Rastha_Kolla ඔයා කියන්නෙ M8 ඔයිට වඩා යනව කියලද ?
@@sanuthdulsara6541 M11 අද්දනවා බං සුපිරියට
මම කිව්වෙ මේ රේස් එකේ අරක ඉස්සර කලේ නැවැත්තුවට පස්සෙ
@@Rastha_Kolla ආ.කොහොමත් m11 ට සිගන්ලුත් දෙනවනෙ.බංගෙ ගියත් ඉස්සරලා M11 එක කොටුවට දාල තමයි M8 එක එවන්නෙ
අපේ පැත්තෙත් ඇවිත් එඩේරමුල්ල
😋 එකනේ එකනේ
😁😁😁🫡🫡🫡 සුපිරි සුපිරි සුපිරි
🫡🫡🫡
Ane ane
😁😁😁🫡
m11 dekak set karalada duwanne
එකක් කැඩිලා එක ඇදගෙන යන්නේ ඔය
wowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww
🔥🔥🔥🔥
ඇයි ඒ m11 එන්ජින් දෙකක් එකට සෙට් කරලා තියෙන්නේ
එකක් කැඩිලා ඇදගෙන යන්නේ ඔය
👍👍👍
🚂❤️❤️🚂
ගොඩාක් වෙලාවට මේ බංගදෙනිය එකට තමයි රේස් සෙට් වෙන්නේ මොකද ඒකට හේතුව , මේ ප්‍රදාන මාර්ගයද,
ඔව් මේ ප්‍රදාන මාර්ගය .
ගොඩක් වේලාවට මේකට සේට් වේන්නේ සෙංකඩගල මැණික නුවර මාතර යන එක
th-cam.com/video/m11oddCX0O0/w-d-xo.html මේ තව රේස් එකක්
@@nidahaseyathra484 💐💐💐
@@nidahaseyathra484 සෙන්කඩගල නුවර කොලබ සියනෑ කුමාරි බෙලිඅත්ත මහනුවර
🙂🙂 ඔව් ඔව්
පාලමට එකපාර එන්ජින් වල බර ටොන් 380ක් විතර වැටුන නේද..😮
😁 එක තමා දැන් හදන්න අරගෙන තියෙන්නේ නේද පාලම ටික ටික හදයි
පාලම් 2ක්
ඔව්
Ton 380 ??😅😅
300ට ආසන්න ප්‍රමාණයක් 🤗
M8
🤗🚂🤓
එම් 11 ඇයි එන්ජින් දෙකක් එකට අමුනන් යන්නේ?
එකක් කැඩිලා ඇදගෙන යන්නේ ඔය
M11 pissuwak neda , marama powerful wage
🫡🫡🫡 අනිවාර්යයෙන්ම යාලුවා . යකේක් එකනම්
Othna mokut amutu ekk na bn ragamai kotuwai athre kohomtth outline dl ekm pttat express ywnw max 64 signal den htiyt duwnw.. ntuw train private bus wge duwnna
🙂🙂🙂
🫡🫡🫡🫡
Power set speed e unata engine valata vada s8 pava vegen ynva ovata vada
ඔව් එක ඇත්ත
Sri Lanka 60 km/h 🖕🖕🖕🖕🤣🤣🤣🤣
Indian 160 km/h 😍😍😍💪💪💪👌👌👌👌
😊
🫡🫡🫡
😁😁😁
ප්‍රයිවට් බස් එලවපු දෙන්නෙක්ට කෝච්චි දෙකක් එලවන්න දුන්නහම ඔහොම තමයි😂
😁😁😁 සොක් නේද
කදානේ නේද
ඔව් 🙋🙋
ඔව් නේද
@user-qt3wm1dr9i 🫡🫡🫡
Ai engine dekak
එකක් කැඩිලා ඇදගෙන යනවා ඔය
ගොඩාක් වෙලාවට මේ බංගදෙනිය එකට තමයි රේස් සෙට් වෙන්නේ මොකද ඒකට හේතුව , මේ ප්‍රදාන මාර්ගයද,
ඔව් මේයට ඉස්සර ඉදලා රෙස් යැමක් තමා තියෙන්නේ කදානේන් පස්සේ රාගම පාස් කරාම 😁😁
❤
🤗🚂🚂
❤❤❤❤
🚅🚅🫡🫡