How do Sri Lankan train changes track

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2022
  • Today I am showing 'How do Sri Lankan train track change'. This is Badulla railway station and Sri Lankan old train.

ความคิดเห็น • 262

  • @SamithaSumedha
    @SamithaSumedha ปีที่แล้ว +9

    මේකෙ අඩුපාඩුවක් තියෙනව වීඩියෝ එකේ.... මේකට කියන්නෙ ටර්න් ටේබල් එකක් කියල.... මේක ඇත්තටම අවශ්‍ය වෙන්නෙ සමහර එන්ජින් වලට..... සමහර එන්ජින් වල දිග පැත්ත කොට පැත්ත කියල කොටස් දෙකක් තියනව මේ පේන එන්ජින් එක වගේ ඒකට කියන්නෙ short head සහ long head කියලයි short head කියන්නේ කොට පැත්ත long head කියන්නේ දිග පැත්ත.... අවශ්‍යතාවය වෙන්නේ දුම්රිය පදවන ඉංජිනේරුවරයාට (ඔවු ඔවු කෝච්චියක engine driver කෙනෙක්ට කියන හරිම නම තමයි locomotive engineer කියන එක) යනකොට සහ එනකොට දුම්රිය මාර්ගය හොඳට පේන එක.... ඒත් දිග පැත්ත ඉස්සරහට තියෙනව නම් දුම්රිය මාර්ගය හරියට පේන්නෙ නැහැ ඉංජිනේරුවරයාට.... ඒක නිසා කොට පැත්ත සෑම විටම ඉස්සරහට හැරවෙන්න ඕන අන්න ඒක නිසා තමයි මේ turntable එක කියන උපකරණය පාවිච්චි වෙන්නේ විශේෂයෙන්ම බදුලු මාර්ගයේ වගේ දුෂ්කර මාර්ගයක පාර හොඳින් පේන්න ඕන නිසා තමයි මේ turn table එකක් පාවිච්චි කරන්නේ කොට පැත්ත ඉස්සරහට ගන්න..... මේ තොරතුරත් ඔය ඔය video එකේ තිබුන නම් වටිනව....

    • @dulminisandunika5233
      @dulminisandunika5233 ปีที่แล้ว +2

      පැහැදිලි හැදින්වීමක්,,,දැනුයි දැනගත්තෙ 😃💖

    • @SamithaSumedha
      @SamithaSumedha ปีที่แล้ว +1

      @@dulminisandunika5233 බොහොමත්ම ස්තුතියි මේ තොරතුරු නිවැරදී!!!

    • @rajakarunalalitha2852
      @rajakarunalalitha2852 ปีที่แล้ว

      Thank you very much for your detailed reply

    • @SamithaSumedha
      @SamithaSumedha ปีที่แล้ว

      @@rajakarunalalitha2852 the pleasure is all mine....

  • @sunshaing1232
    @sunshaing1232 ปีที่แล้ว +27

    දැකලම නෑ.මට හරීම ගැටලුවක් තිබුනා මේක කොහොමද කරන්නේ කියලා. වටිනවා වීඩියෝ එක....👍👍👍👍

  • @w.chalanaravihara7547
    @w.chalanaravihara7547 ปีที่แล้ว +69

    අඩෝ මන් හිතුවේ ඒක මැශින් එකක් ආදාරයෙන් කැරකෙනවා කියලා අරූ නම් දුටුගැමුනු රජතුමා ගාව හිටපු එකෙක් වෙන්න ඕන 😁

    • @user-rj5lx7pz3t
      @user-rj5lx7pz3t ปีที่แล้ว +7

      සරල භෞතික විද්‍යා න්‍යායයක් එතන තියෙන්නෙ මචං. අපිට උනත් ඒක කරකවන්න පුලුවන්.....

    • @sajanmanuja692
      @sajanmanuja692 ปีที่แล้ว +2

      @@user-rj5lx7pz3t ow eka aththa

    • @sololion3114
      @sololion3114 ปีที่แล้ว +2

      @@user-rj5lx7pz3t බල ඝූර්ණය

    • @samandiwanigasekara1118
      @samandiwanigasekara1118 ปีที่แล้ว +2

      @@user-rj5lx7pz3t yep its true

  • @shashazikku6726
    @shashazikku6726 ปีที่แล้ว +23

    අද තමා දැක්කේ,,, සුපිරි 👌👍

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 ปีที่แล้ว +5

    Thanks...මෙහෙම හරි දැක්කෙ අද..

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว +12

    කොච්චර බැලුවත් කොච්චර ගියත් එපාවෙන්නේ නැති දෙයක් තමයි කෝචිචිය

    • @akilasuchinth5966
      @akilasuchinth5966 ปีที่แล้ว +1

      ඔයාට ඕන නම් මට කියන්න මගේ ලග තව වීඩියෝ තියෙනවා

    • @akilasuchinth5966
      @akilasuchinth5966 ปีที่แล้ว +1

      මොකද මේකත් මගේ ෆෝන් එකෙන් වීඩියෝ කරපු එකක්

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e ปีที่แล้ว +1

      Ow 🤝💖🤝

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e ปีที่แล้ว +1

      @@akilasuchinth5966 🤝🤝🤝

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว +3

    බණ්ඩාරවෙලත් එකක් තියෙනවා, නානුඔයෙත් එකක් තියෙනව. මගේ පියා 1975 බදුල්ලෙ හිටිය සහන දුම්රියස්ථානාධිපතිවරයා ඒකාලෙ බදුල්ලෙ හිටිය ධාවනාගාර ෆෝමන්වරයා ඉතාම දක්ෂයෙක්.ඔහුගේ නම මට මතක විදිහට නවරත්නම්. ඔහු මගේ හොද හිතවතෙක්

  • @jagathkumara9901
    @jagathkumara9901 ปีที่แล้ว +8

    හයියෝ මම දැනට අවුරුදු විස්සකට කලින් දැක්කෙත් අතින් කරකවනවා තාමත් එහෙමයි,මේකට මෝටරයක් හයිකර ගත්තනම් අර සේවකයො දෙන්නා ඕනෙත් නෑ Driverටම කිසිම මහන්සියක් නැතුව හරව ගන්න තිබුනා,අපේ රට දියුනු වෙන්න හිතලවත් නෑ කියන එකට මේවා තමයි හොඳම සාක්ෂි.

    • @lakshanchamika9492
      @lakshanchamika9492 หลายเดือนก่อน

      දැන් ඕවට මෝටර් හයි කරන්න පිස්සුද බන් දැන් තියන කෝච්චිවල එන්ජින් ඔහොම කරකවන්න දෙයක් නෑ දැන් ඕවයින් සමහරක් පාවිච්කි කරන්නෙත් නෑ අපේ දුම්රිය පද්දතිය දියුනුවෙලා පොඩ්ඩක්විතර හැබැයි තවමත් පරන කෝච්චි කීපයක් දුවනො සමහර මාර්ගවල ඒකයි සමහර තැන්වල ඕක තවම ක්‍රියාත්මක වෙන්නෙ

  • @sigarambharathi
    @sigarambharathi ปีที่แล้ว +2

    This is amazing than power sets. Greetings from Sri Lanka.

  • @user-rv4fn8fk9b
    @user-rv4fn8fk9b หลายเดือนก่อน

    I have heard about this because my uncle father was an engine driver, but have never seen. Thank you

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +17

    ඔය ඉන්ජින් දෙපැත්තටම යන්න පුලුවන් කියලා මම හිතුවේ හරවන්න ඕන නෑ කියලා😎😋

    • @Bravo-King
      @Bravo-King ปีที่แล้ว +1

      මේ එන්ජිම දෙපැත්තටම යන්න පුළුවන් එත් එක පැත්තක් (යාන්ත්‍රික කොටස) දිග වැඩි නිසා ළඟ සහ රියදුරු අසුනට විරුද්ධ පැත්ත හොඳින් පෙනෙන්නේ නෑ, එක නිසා දුර ගමන් යනකොට වඩා හොඳින් පෙනෙන්න රියදුරු කොටස ඉස්සරහට හරවා ගන්නවා

    • @--AS--
      @--AS-- ปีที่แล้ว

      Depeththata ynna puluwn

    • @upulshantha4524
      @upulshantha4524 ปีที่แล้ว

      මේ එන්ජිම හරවන එකක් තියෙන්නෙ අලුත්ගම දුම්රිය ස්තානයෙ

  • @pamsaparamadu5522
    @pamsaparamadu5522 ปีที่แล้ว +10

    How many transport ministers came and went since 1948. Had anyone done to improve this. The British who introduced this and the India which started at the same time like Sri Lanka has improved tremendously. May God bless those 2 youth who are labouring to get thousands of commuters to their destination in time.

    • @jama.6998
      @jama.6998 ปีที่แล้ว

      You are right, it is very old and outdated way.

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +8

    Thnks you so much ...අද තමයි දැක්කේ wow nice

  • @itrainodyssey
    @itrainodyssey ปีที่แล้ว +2

    Excellent. Superb.

  • @weeragoda8641
    @weeragoda8641 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් හිතුවොත් ලංකාවෙ කොල්ලන්ට බැරිදෙයක් නැ වෙලා තියෙන්නෙ දක්සයන්ට අත දෙන්ට කවුරැත් නැති එකයි නැවතත් මෙ හෙළ දිපෙ ගොඩ ගන්ටනමි රාවනා රජු හරි දුටු ගැමුනු රජු හරි එන්ට ඹිනෙ එතකොට තමයි මෙ දක්ස්ස යන්ට රටෙ තැනක් තියෙන්නෙ පිටින් කිසිම දෙයක් ගේන්ට ඹිනෙ නැ අපෙ එවුන් ටික නැගිටිටල දියුනු කරල ගත්තනමි මුලු ලෝකෙටම නෙලන්ට පුලුවන් හොරැ කොමිස් කාරයො හින්දයි බැරි සුපිරි වැඩක් නුබලාට ජය

    • @madtankcrew4117
      @madtankcrew4117 ปีที่แล้ว +1

      ඕවා ඔක්කොම සුද්දො හදපුවා බන් 🙄

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      ape ewun suddo hadala deepu kochchiwala sapata gihin untama baninawa suddo rail paarawal tika daala dunne natnam apata ekath naha suddo mee daapu rail paarawal tika api wiyadam karala daanna giyanam me rate kanna nathiwa minissu asaranaeenawa dan balanna rail paarawal thiya waahana walata gahanna indana gannawath baruwa ne api inne

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      @@w.kdissanayake3230 ඒ පීලි නෙමෙයි ගොනො දැන් තියෙන්නෙ .මොකද උන් අපිට ආදරේට හදපුව නෙමෙයි ඕවා 🤭

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Oyaata wada hondata mama dannawa suddo ekaale daapu peeli dan naha kiyala ewa gewunama aluth ewa danawa anika mama peeli gana meke sadahankarala nahane mekath dana gannawa suddo daapu peeli dan nathiunata paara thiyenawa anika mekath dana gannawa mamath dumriya departhamenthuwata sambanda kenek

    • @lakshanchamika9492
      @lakshanchamika9492 หลายเดือนก่อน

      ​@@w.kdissanayake3230මචන් ඔය පාරවල් හැදුවෙත් ලන්කාවෙ උන්ම තමා ඕකෙ ප්ලෑන් කරපු එකයි අමුද්‍රව්‍ය ගෙනාපු එකයි තමයි සුද්දො කරේ

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +2

    ඇත්තමයි අද තමයි දෙක්කේ.👌👌👌

  • @malikakala3934
    @malikakala3934 ปีที่แล้ว +3

    නියමයිනේද👍👍👍👍

  • @rohandilina5727
    @rohandilina5727 ปีที่แล้ว +2

    අදමයි.දැක්කේ..ස්තූතී.

  • @indhu358
    @indhu358 ปีที่แล้ว

    අදමයි කෝච්චිය හරවනවා දැක්කෙ ..
    බොහොම ස්තූතියි ඔබට ..👍👍❤️

  • @hutan7002
    @hutan7002 ปีที่แล้ว +4

    මාත් ඕතන එන්ජිමක් හරවන්න සෙට් උනා එකදවසක් මගෙ යාලුවෙක් එක්ක

  • @aubakkarrasak383
    @aubakkarrasak383 ปีที่แล้ว +1

    Niyamai thank you 👍👍👍💕💕💕

  • @neranjanmadusanka3470
    @neranjanmadusanka3470 ปีที่แล้ว +1

    Wow 👍👍👍👍👍👍👍

  • @chanakafernondo4070
    @chanakafernondo4070 ปีที่แล้ว +1

    Ela අක්කෙ

  • @hotboonaja196
    @hotboonaja196 ปีที่แล้ว

    සුපිරි

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 ปีที่แล้ว +5

    මාතලෙත් තියෙනවා.

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +3

    දැක්කමයි.👍නියමයි.

  • @nisha1675
    @nisha1675 ปีที่แล้ว +1

    අපි ඊයෙ ත්‍රිකුණාමලේ යනගමන් ගල් ඔය ස්ටේශන් එකේදි හරවනවා බලන්න ගියා පෙර පාසලේ ළමයි අරන්.එන්ජින් එක හරවලා ගියාට පස්සෙ ළමයින්වත් නග්ගලා වටයක් කැරකුවා.

  • @anushageekiyanage98
    @anushageekiyanage98 ปีที่แล้ว

    Hodak watina video ekak. Kawadaawath dakala na. Godak pin obathumalata

  • @vishvanathwickramesooriya6812
    @vishvanathwickramesooriya6812 ปีที่แล้ว

    These Hitachi Engines were brought here by Mr Cornel Perera who was the pioneer of the Supermarket concept here in SL .

  • @SRILANKATRAINTV
    @SRILANKATRAINTV ปีที่แล้ว +8

    👍👍👍👍👍👍

  • @NEST10SD
    @NEST10SD ปีที่แล้ว

    Thank you

  • @ridmidulanjalee38
    @ridmidulanjalee38 ปีที่แล้ว

    Thank u somuch

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว

    Wow🔥🔥🔥🔥 thank you somuch

  • @nilminikumarinarangodadawa5197
    @nilminikumarinarangodadawa5197 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබට

  • @tech5053
    @tech5053 ปีที่แล้ว

    Thanks 🙏

  • @film4305
    @film4305 ปีที่แล้ว +2

    ඕකෙ තමා අපි හැමදාම යන්නෙ ඉන්ජිම🤔

  • @InSL_
    @InSL_ ปีที่แล้ว +2

  • @ranjanwakista8917
    @ranjanwakista8917 ปีที่แล้ว +8

    ඇයි දරුවනේ කොළඹ මාලිගාකන්දේ, රත්මලානේ දුම්රිය අංගනේ 😊😊.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Its not maligakanda maligawaththa is the correct

  • @NEONGFX-fs1ro
    @NEONGFX-fs1ro ปีที่แล้ว +3

    පොඩිකාලෙ දැකලා තියේ දැන් අමතකයි

  • @RNPgroup
    @RNPgroup ปีที่แล้ว +8

    අපේ තාත්තාත් badulla railway station eke thamai

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      thaththa monawa karana kenekda

    • @nilanthiwijemanna9791
      @nilanthiwijemanna9791 ปีที่แล้ว

      Badulle koheda..

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Mage piya ekdahas nawasiya haththa pahe badulle hitiya sahana dumriya sthanadhipathiwarya

    • @tamelearnbook
      @tamelearnbook ปีที่แล้ว +1

      @@w.kdissanayake3230 😍

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Sahana dumriya sthanadhipathiwaraya kiyanne yam dumriya sthanayaka badulle sita rambukkana dakwa yam dumriya sthanadhipathiwarayek niwadu gath wita ohuge rajakari aawaranaya karana niladhariya

  • @film4305
    @film4305 ปีที่แล้ว +2

    නුවරත් තියෙ ඔහොම😊👈

  • @herth.5833
    @herth.5833 ปีที่แล้ว

    Thanks

  • @sridhara-4226
    @sridhara-4226 ปีที่แล้ว +12

    ධර්මයට ලැදි ඔබ එන්න..
    ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏
    තෙරුවන් සරණයි.....!

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya ปีที่แล้ว +1

    කෝච්චියේ දෙපැත්තෙම engine තියෙනවනම් ඇයි පැත්ත මාරු කරන්නෙ. බොන්න ඕන ප්‍රශ්නයක්

  • @chalaniprabodika6152
    @chalaniprabodika6152 ปีที่แล้ว +1

    Rohan ayya 🥰

  • @sajithkulathunga558
    @sajithkulathunga558 ปีที่แล้ว +1

    👍

  • @RaVi-vy8mn
    @RaVi-vy8mn ปีที่แล้ว +1

    ❤️❤️

  • @agasela65
    @agasela65 ปีที่แล้ว

    Kandy also available

  • @dropkoki6027
    @dropkoki6027 ปีที่แล้ว +2

    අපේ ගෙවල් ලග..💓💓

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Oya inne mailagasthanneda aapith ekdahas nawasiya haththapahe mailagasthannee hitiye

    • @nnnnnnnnnnnn9640
      @nnnnnnnnnnnn9640 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣 Apith me laga thama......

    • @dropkoki6027
      @dropkoki6027 ปีที่แล้ว

      ඉන්න ඉතින් කවුද අල්ලන් හිටියෙ.😒

  • @dushansandeepa8944
    @dushansandeepa8944 ปีที่แล้ว

    Rohana ayya❤️

  • @shamlaramya4886
    @shamlaramya4886 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍👍

  • @suduiri2117
    @suduiri2117 ปีที่แล้ว

    ,👍

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 ปีที่แล้ว

    I have seen Margadana turn table

  • @sithumchathuranga2727
    @sithumchathuranga2727 ปีที่แล้ว +2

    ගාල්ලෙත් එකක් තියෙනව 😛 මම දකිනව හරවන්ව✊🤜

    • @rithu_sanu_nethu6466
      @rithu_sanu_nethu6466 ปีที่แล้ว

      Galle na

    • @sithumchathuranga2727
      @sithumchathuranga2727 ปีที่แล้ว

      @@rithu_sanu_nethu6466 අනෙ බං ගාල්ලෙ අනිත් පැත්තෙ තියෙන්නෙ උබ දන්න මගුලක් තියේද😂

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 ปีที่แล้ว

    Galle wala, thiyenawa. Jesu pihitai udau wena hamotama

  • @COMMANDO_bodybuilder_SL
    @COMMANDO_bodybuilder_SL ปีที่แล้ว +1

    නානුඔය Stedhan eke oka harawana thana gawa ape ගෙදර thiyenne 😁

  • @sandunisanduni8132
    @sandunisanduni8132 ปีที่แล้ว

    Me aiya ape gmne bn...mn ad thma dnne meya staion ake wed kyl

  • @praneethpiuminda722
    @praneethpiuminda722 ปีที่แล้ว +1

    බදුල්ල

  • @pradeepprasanna1693
    @pradeepprasanna1693 ปีที่แล้ว

    Thank u

  • @disnikadisnika6774
    @disnikadisnika6774 ปีที่แล้ว

    ,👍👍👍👍

  • @nuwansampath3274
    @nuwansampath3274 ปีที่แล้ว

    Palaweni wathawata thamai dakke.thanks

  • @janathkeshaka1821
    @janathkeshaka1821 ปีที่แล้ว +3

    අර හරවන කෙනාට මොනතරම් අමාරු ඇද්ද ,, මාතර එක දැන් පොකුනක් වෙලා 🤧🤧

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว +1

      Oba hithuwa neda meka harawanna amaruyi kiyala meka hodata nireekshanaya karala balanna depaththe idala madata kramak kramayen hada karala mada kendragatha karala thiyenne onema barak kendragatha kalama karakawanna apahasu naha

    • @kavindabandara4149
      @kavindabandara4149 ปีที่แล้ว

      ඒම අමාරුවක් නෑ බන් 😅😅ලොකු බරක් නෑ ඕකේ

  • @yumeofficial1432
    @yumeofficial1432 ปีที่แล้ว

    💜️💜️💜️💜️💜️

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว

    මීට කලින් ද¿ක තියෙනව බුදු සරනයි සියලු දෙවු රකිව

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +6

    ඔයාට වැරදිලා මහනුවරත් තියෙනවා මරදානෙත් තියෙනවා 😂😂

  • @hemachamini6074
    @hemachamini6074 ปีที่แล้ว +2

    1895 thama wada pudumaiy neda? Ada thama danne kochchiya harawana hati. Minissu dennek depaththen idanne jak karala harawanne eka maraiyne. Godak sthuthiy mewa kiyala denawata.

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +2

    අනුරාධ පුරේත් තියෙනවා මහවත් තියෙනවා මමනමි දැකලා තියෙනවා හාද.

  • @kamalhusein6688
    @kamalhusein6688 ปีที่แล้ว

    Ai ithim piti passen yanna barida power set eka wage meka thani engine eka unath

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e ปีที่แล้ว +1

    🤝🤝🤝🤝😎😎😎😎🙏

  • @kavikaradedunna6063
    @kavikaradedunna6063 ปีที่แล้ว

    Dakke ada.😳

  • @anurangagamage9579
    @anurangagamage9579 ปีที่แล้ว

    අපොයි මීට කලින් ඕන තරම් දැකලා තියනවා. අටපට්ටමේ මාසෙට සැරයක් පෙන්වනවා.

  • @lalithasoka2624
    @lalithasoka2624 ปีที่แล้ว

    ගාල්ලෙ අපිට නම් මේක සාමාන්‍ය දර්ශනයක්.

    • @chutta7829
      @chutta7829 ปีที่แล้ว

      අන්න ඒකයි ගාල්ලෙ දකිනව 😌අපිත්😌

  • @nimeshkavinda5654
    @nimeshkavinda5654 ปีที่แล้ว +1

    Maho tiyanawaa

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 ปีที่แล้ว

    Nanuoya thiyanawa

  • @hilmynizar
    @hilmynizar ปีที่แล้ว

    ඔව් දැකලා තියෙනවා ගම්පොල

  • @dgaberathna4985
    @dgaberathna4985 ปีที่แล้ว +1

    අදතමාදැක්කෙ

  • @asankalakmal8758
    @asankalakmal8758 ปีที่แล้ว +4

    අතින් තල්ලු කරන්නේ කොහොමද බන්..🤔🤔

    • @NEST10SD
      @NEST10SD ปีที่แล้ว +7

      අඩු බලයකින් වැඩි ඝූර්ණයක් .භෞතික විද්‍යා සංකල්පයක් ඒක

  • @natheekawasananatheeka5376
    @natheekawasananatheeka5376 ปีที่แล้ว

    Puttalameth thiyanawa❤️❤️❤️❤️❤️

  • @anuhasadisha7748
    @anuhasadisha7748 ปีที่แล้ว

    මේ සිරිසුමන ඉස්කොලෙ ට්‍රිප් එකක්ට ගිහින් ගත්ත වීඩියෝ එකද

  • @chamilkagallage455
    @chamilkagallage455 ปีที่แล้ว +6

    මාතර නෑ යකෝ ගාල්ලේ තියෙන්නේ . හරියට දැනගෙන කියපල්ලා

    • @eshanadulaj3079
      @eshanadulaj3079 ปีที่แล้ว

      Tiyenava bn

    • @SRILANKATRAINTV
      @SRILANKATRAINTV ปีที่แล้ว +1

      මාතර තිබ්බා ඉස්සර දැන් නෑ එක

    • @gossiplankaworld
      @gossiplankaworld  ปีที่แล้ว +1

      matara thiyanava. but weda karanne na

    • @SRILANKATRAINTV
      @SRILANKATRAINTV ปีที่แล้ว +1

      @@gossiplankaworld හ්ම් ඉස්සර තිබ්බ එක දැන් වැඩ නෑ

  • @kamalguruge9709
    @kamalguruge9709 ปีที่แล้ว +1

    mage engine eka harawanna baane ohoma

  • @danushasilva6747
    @danushasilva6747 ปีที่แล้ว

    Mama dakala tiyenava ,Galle.

  • @hithuwakkarasuduchuti8415
    @hithuwakkarasuduchuti8415 ปีที่แล้ว

    Ada තමයි dakke

  • @mugunthaningram3331
    @mugunthaningram3331 ปีที่แล้ว

    Gampola thiyanawa

  • @nilanthaedirisooriya6101
    @nilanthaedirisooriya6101 ปีที่แล้ว +2

    Polgahawela තියෙනවා

  • @mithilakeshara8689
    @mithilakeshara8689 ปีที่แล้ว

    Ahala thibunata dakke ada

  • @ashanmadushanka4265
    @ashanmadushanka4265 ปีที่แล้ว

    අලව්වෙ නැද්ද.. අලව්වෙත් තිබ්බනම් ශෝක්..

  • @dkjokergamingsl3239
    @dkjokergamingsl3239 ปีที่แล้ว

    Mn othana dakala thiyenawa

  • @TharinduDaham
    @TharinduDaham ปีที่แล้ว +1

    Madawachchiya වෙනස් විදියට හරවන්නේ

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t ปีที่แล้ว

    ගාල්ල ස්ටේශන් එකට ගියත් බලාගන්න පුලුවන්

  • @mayakaduwagepubudusampath9197
    @mayakaduwagepubudusampath9197 ปีที่แล้ว

    මෙක මන් දැක්කෙ 6 වසර ඉද්දි අයෙ දැක්කා මෙ විඩියො එකම

  • @niluparajapaksha7133
    @niluparajapaksha7133 ปีที่แล้ว

    Ada thamai dakke

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว

    විදුලි කෝච්චියක් මේ කපේට ලංකාවේ දකින්න නැතිවෙයි වගේ

  • @tharusha561
    @tharusha561 หลายเดือนก่อน

    ගල් යුගයේ රටවල්වලට මැණික් තමා 😂😂

  • @sweetprincess5231
    @sweetprincess5231 ปีที่แล้ว

    Thama kochchiyaka gihin neti ahinsaka mama😔

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Oba koheda inne mama obata badulle gihin apahu enna ticket aran dennam dumriya departhamenthuwa thma mage hadawatha

  • @isharabasnayaka1094
    @isharabasnayaka1094 ปีที่แล้ว

    ape gr eha paththe

  • @dilinisamaraweera6137
    @dilinisamaraweera6137 ปีที่แล้ว +1

    Dematagodath thiyenawa.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Dematagodata saha margaya awasanawena sama dumriya sthanayakatama meka awsshyayi

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว

    Chilaw walath thiyenawa

  • @familydoctor504
    @familydoctor504 ปีที่แล้ว

    Kandy walath thiyenawa

  • @tharindupabasara105
    @tharindupabasara105 ปีที่แล้ว +1

    ගාල්ලෙ ත් තීනව්