යුද හමුදාවට හිසරදයක් වු 23mm හා 30mm අවි. [PEDAL GUNS]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 92

  • @musicdude6939
    @musicdude6939 3 ปีที่แล้ว +78

    සිරියාවෙ අයිසිස් කාරයො ලගත් මේවා තිබ්බා කැබ් පිටිපස්සෙ හයි කරගෙන. උන්ට සෑහෙන කාලෙකට කලින් නෙ කොටි ලග මෙවා තිබිලා තියෙන්නෙ. අපේ හමුදාවෙ පහරදීම ඇත්තටම විස්මයජනකයි. ලොව නිර්බීතම හමුදාවන් අතුරින් එකක්. කර්ඩිෂ් හමුදාව නොහොත් පෙෂ්මර්ගා එකත් ඒ හා සමානයි. පොඩි පහසුකම් මැද චිත්ත ධහිරියෙන යුද වැදුනු අබීත සෙබලුන්. Hats off SL army as well as Peshmerga!

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว +2

      Me කොටින්ට kohenda bn mewa

    • @AIUNIX
      @AIUNIX 9 หลายเดือนก่อน +2

      @@supunranaweera284 pit rt wl wlin (india,america,switzerland,british,canada and more)

    • @sahan6996
      @sahan6996 หลายเดือนก่อน

      mewa 1990 gan wl idl thibbe

  • @skspriyadarshana
    @skspriyadarshana 3 ปีที่แล้ว +47

    ප්‍රවෘත්ති කිව්වත් හමුදාවේ කොල්ලොන්ට ගැම්මක් එන විදිහට කියපු... විරුවා Amal Samantha 😍💪🔥

  • @mask726
    @mask726 3 ปีที่แล้ว +77

    මේ දේවල් ගැන දිගටම විඩියෝ ඕනේ නැත් නම් මිනිස්සුන්ට මෙවා මතක නැති වෙනවා නේ

  • @nilanthikamanike1186
    @nilanthikamanike1186 3 ปีที่แล้ว +15

    අනේ මේ හැම රණවිරුවක්‌ටම
    බුදුසරණයි 🙏

  • @anilabeywickrama1083
    @anilabeywickrama1083 3 ปีที่แล้ว +71

    උන්ගේ ඒවයින් උන්ටම ගහන කොට තියෙන ගැම්ම 💪

    • @SonalDilmith281
      @SonalDilmith281 2 ปีที่แล้ว +1

      හම්මේ කියල වැඩක් නෑ

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +9

    ආයෙත් කොටි ආවත් අපි ගහනව කුඩු වෙන්න......සින්හල දෙමළ මුස්ලිම් සේරම මේ රටේ ඉන්න ඕනේ❤️☸️🕉️❤️❤️❤️❤️❤️

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว +15

    ගජබා රෙජිමේන්තුව💪🙏🙏

  • @iidentifyasaa-10warthogbrr10
    @iidentifyasaa-10warthogbrr10 ปีที่แล้ว +5

    මාතෘකාවෙන් පිටයි ඒත්,
    සල්ලි තියන රටක්ද
    දුප්පත්ම රටක්ද
    සාමය තියන රටක්ද
    කාන්තාරෙද
    කැලෑවද
    කලපුවක්ද
    යුද්ධයක ඇතුලෙම ඉන්න රටක්ද අදාල නැතුව හැම තැනම එකම විදියට ප්‍රශ්නයක් නැතුව භාවිතා කරනව මම දැක්ක එකම වාහනේ Toyota, mitsubishi කැබ් විතරයි. පට්ට reliable ඒ අතින්.

  • @musicwithchamee8039
    @musicwithchamee8039 3 ปีที่แล้ว +25

    ලංකාවේ යුද්දයක් තිබ්බ කියල දැන් පොඩි උන් දනෙවත් නෑ මේවවත් බලල තේරැම් ගනියි කියල හිතනව රට තිබ්බ තත්වෙ ඒ කාලෙ

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 3 ปีที่แล้ว

      ඔවු අනිවාර්යයෙන්.මටත් යුද්දේ ඉවර වෙන්කොට අවුරුදු 9yi...මේ විඩියෝ වලින් තමයි එ දේවල් හොයන්නේ

    • @MNOmaths
      @MNOmaths ปีที่แล้ว +1

      මේ යුද්ධය ඉවර වෙද්දි මට අවුරුදු 3 යි
      🇱🇰🇱🇰🙏🙏

  • @sithmaniwitigala1271
    @sithmaniwitigala1271 3 ปีที่แล้ว +8

    ගැම්මක් තමා ඉතින් 😍😍

  • @nisalabandara5360
    @nisalabandara5360 2 ปีที่แล้ว +8

    ජය වේවා ...🇱🇰❣️🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +3

    අමල් අයියේ මේවගේ එවා තව දාන්න බලන්න අනිවාර්යයෙන් අපි බලනවා මේ අලුත් සමාජයට මේවා බලන්නත් එක්ක . දැනට ඉන්න අයට මේවා අමතක වෙනවා ඉබේම උන්ට ගහන එවත් දාන්න ජයවේවා තෙරුවන් සරණයි

  • @gihansenura9703
    @gihansenura9703 3 ปีที่แล้ว +34

    අපේ army එකේ හැකියාව නිසා තමා ඔය ආයුද අහුවුනේ 👊❤️❤️

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +7

    ගැම්ම බොලව් ☠☠☠🦁🦁🦁👊👊👊

  • @megelrathnaarunaalokaindra6000
    @megelrathnaarunaalokaindra6000 3 ปีที่แล้ว +10

    Good my brother 🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🙂👍👍👍❗❗❗

  • @ravionline5702
    @ravionline5702 3 ปีที่แล้ว +10

    කමල් ගුණරත්න සර් වැඩක් කරලා නැ කිවිවොත් මේ පෙන්නපන්..

  • @hiranthachamara1762
    @hiranthachamara1762 2 ปีที่แล้ว +5

    සාමවාදින් මානම හිමිකම් බල්ලෝ, ජිනීවා කාරයො එකතුවෙලා කොටින්ට අවි ආයුධ ලබාදුන්නා,

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +1

    ගැම්මක්.👍🔥

  • @samankumara7732
    @samankumara7732 3 ปีที่แล้ว +13

    කොහොමද සිංහයන් ගේ මොරාල් එක 💪 අමල් අයියේ මාවිල්ආරු සිට නන්දිකඩාල් කලපුව දක්වා ඔයාගෙ වීඩියෝ මම බලලා තියෙනවා සමන් කුමාර රාමවික්‍රම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන ඉතිං අයියේ ඔයලගෙ කැපවීම වෙහෙස මහන්සිය නිසා අපි යුද්ධයේ බිහිසුණු ක්‍රියාන්විත අපිට දැක ගන්න ලැබුණා සියලුම රණවිරුවන් ඇතුළු ඔයාලට තවත් රට වෙනුවෙන් කැප වීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🏼 අයියේ තව අලුත් වීඩියෝ තියෙනවා නම් දාන්න බලන්න ආසයි ❤️👈 බුදු සරණයි සියළුම දෙනාට 🙏🏼🙏🏼🙏🏼

    • @eduetube9685
      @eduetube9685 3 ปีที่แล้ว

      ඒ ඇයි bn සමන් කුමාර රට පාවල දුන්නා කියලා කියන්නේ 😥

    • @paypal5876
      @paypal5876 3 ปีที่แล้ว

      @@eduetube9685 ඔව්

    • @eduetube9685
      @eduetube9685 3 ปีที่แล้ว

      @@paypal5876 කොහෙද දැන් මිනිහා ඉන්නේ 😥

    • @paypal5876
      @paypal5876 3 ปีที่แล้ว

      @@eduetube9685 ඒක හමුදාවට විරුද්ධව සාක්ෂි දීලා තිබ්බෙ බල්ලා

  • @MadurasinghaWijekoon
    @MadurasinghaWijekoon 17 วันที่ผ่านมา

    ඕව දෙවෙනි ලෝක යුද්ධ කාලෙ පාවිච්චි කරපුවා දැන් ගුවන් යානා බිම හෙලන්න ඕවට බෑ ඒත් ඕවගෙන් උන් අපේ හමුදාවට ලොකු හානියක් කරා

  • @romeshbanda1952
    @romeshbanda1952 7 หลายเดือนก่อน

    මගෙ අප්පච්චි ගජබා.. 10GR W1 අදිකාරි.. 2008 විශ්‍රාම W1. ❤

  • @maxkasun998
    @maxkasun998 3 ปีที่แล้ว

    ගැම්මක් තමා ඒකනම්

  • @akilamadupawan1960
    @akilamadupawan1960 3 ปีที่แล้ว +22

    Unlike දාලා තියෙන්නේ කොටි d 😑

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +4

    එතකොට කවුද එයාලට මෙ අවි
    දීලා තියෙන්නේ

  • @dhana43
    @dhana43 3 ปีที่แล้ว +5

    ආඩම්බරයි෴ 💐❤️

  • @Sarithsandeepa2006
    @Sarithsandeepa2006 3 ปีที่แล้ว +4

    Supiri

  • @sanjumadushan9126
    @sanjumadushan9126 3 ปีที่แล้ว +10

    නිරෝ ගේ විඩියෝ මුකුත් නැද්ද අයියේ

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +3

      මගෙ ලඟ නෑ

  • @indikakumara9450
    @indikakumara9450 3 ปีที่แล้ว

    Sanjeewa
    එල
    💪

  • @umaniilanthi3732
    @umaniilanthi3732 3 ปีที่แล้ว +1

    ela

  • @sanathdivakara9008
    @sanathdivakara9008 3 ปีที่แล้ว +2

    ✊🌏

  • @Saibuddy1
    @Saibuddy1 6 หลายเดือนก่อน

    Jai hind

  • @prtech7805
    @prtech7805 ปีที่แล้ว +1

    In sri Lanka Anti Air craft MG is Magic

  • @kavishkagimhana5182
    @kavishkagimhana5182 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @yasasfernando8195
    @yasasfernando8195 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @Sarithsandeepa2006
    @Sarithsandeepa2006 3 ปีที่แล้ว +4

    Second comment

  • @pamoodprabashwara9351
    @pamoodprabashwara9351 3 ปีที่แล้ว +2

    Parana mathakayan kawadawath amathaka wenne na 👍

  • @loosiri
    @loosiri 3 ปีที่แล้ว +25

    රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළූ විදෙස් රටවල ආධාර නොලැබුනානම් මේ තරම් දියුණු අවි උන්ට ලැබුනේ කෙසේද ? ජිනීවා යන උදවිය මේ වීඩියෝ අරගෙන යන්නේ නැත්තේ ඇයි ?

    • @solusnostre7399
      @solusnostre7399 2 ปีที่แล้ว +3

      Un thamai owa dennath aththe. 'Rebels' kiyane munta batahira ratawal kiyanne. Unta thiyaddi witharai 'Terrorist' la. Podi ratawal wala inne 'Rebels' la.

    • @risindisandaru-hp1zz
      @risindisandaru-hp1zz ปีที่แล้ว +2

      @@solusnostre7399 ekagai

  • @erandabandara9757
    @erandabandara9757 ปีที่แล้ว +4

    ZPU - 2 weapons

  • @w.bandara6128
    @w.bandara6128 7 หลายเดือนก่อน

    අමල් ගුණරත්නට මුහුමනින් පල්ලෙහාට එන්න බැරි වුණා අනෙක් කට්ටිය විශේෂයෙන් සහ වෙන්න සිල්වා charge ගාල්ලගේ ජගත් ඩයස් ප්‍රසන්න සිල් ලා වගේ හමුදා නායකයෝ කොට ඉවර කරාට පස්සේ ඔන්න කමක් ආවා ඉස්සරහට ඒ අය කමල් තනතුරුවල වෙනුවෙන් දුෂ්ඨයා වුණා සවේ ඉඳලා කැමති වුණේ නෑ ජනතාවට පාර එල්ල කරන්න

  • @pasindudineth3288
    @pasindudineth3288 3 ปีที่แล้ว

    💪♥️💪

  • @dineshwedagedara
    @dineshwedagedara 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️

  • @nandawathinandawathi5332
    @nandawathinandawathi5332 ปีที่แล้ว

    MAMA 2009 HITIYE BIYAGAMA SOON AKE ITIN API DAN TAMA Ma vidiyo dAkinne, a dawas wala kana bath katawath hariyata kawe ne 😭😭😭

  • @rohithaasanka2440
    @rohithaasanka2440 3 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @janakarajapksha5470
    @janakarajapksha5470 ปีที่แล้ว +1

    Me awiya 23 mm newei 14.5mm awiyak

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 ปีที่แล้ว +2

    Unlike කරපු උන් කවුරැ වෙන්ඩ ඇත්ද

  • @surangaranaweera3034
    @surangaranaweera3034 หลายเดือนก่อน

    මුලතිව් කෑම් ් එකෙන් ගත්ත එව

  • @slkanchana6047
    @slkanchana6047 2 ปีที่แล้ว +2

    අහිංසක දෙමල ජනතාව ( මරු හැබැයි ) දෙමලු චුතවෙවා

  • @kddk937
    @kddk937 3 ปีที่แล้ว +5

    five zero gun කියන්නෙත් මේකටම ද

    • @funkynawa8181
      @funkynawa8181 3 ปีที่แล้ว +3

      Nh bro..5.0 kiynne navy boat wla thina gun wlata..12.7 kiyalath ekata kiyanwa

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +5

      නෑ. මේක ඊට ලොකුයි

    • @yurendrarathnayake88
      @yurendrarathnayake88 3 ปีที่แล้ว +3

      14.5mm & 30mm..

  • @K.Rangana
    @K.Rangana 3 ปีที่แล้ว +5

    පුදුකුඩුඉරිප්පු හොස්පිටල් එක හරියෙ ඒව නැද්ද

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +7

      ඇත

    • @K.Rangana
      @K.Rangana 3 ปีที่แล้ว +2

      @@amalsamantha okkoma danna.

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว +1

      Tiyenava avit balanna

  • @taqahmobile1167
    @taqahmobile1167 3 ปีที่แล้ว

    oya kotinge bodiy dannako amal aiye

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +1

    2023/0406balana mama

  • @sandithnadawa9254
    @sandithnadawa9254 3 ปีที่แล้ว

    Dan oya avi valata mokada karanne

  • @janapriyayai1845
    @janapriyayai1845 3 ปีที่แล้ว +2

    2021

  • @chandramohanthiviya1234
    @chandramohanthiviya1234 3 ปีที่แล้ว

    We. Are.going. Wrong. Path. Way.

  • @therubikbrowsforexlivesign6654
    @therubikbrowsforexlivesign6654 3 ปีที่แล้ว +1

    Live dead bodies dannako

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 7 หลายเดือนก่อน

    ඔක අල්ල ගන්න ගිහින් ෙකාල්ලෝ කි ෙදනෙක් මැරෙන් ඇති

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 ปีที่แล้ว

    Kotingen allagattha aayuda Boko Haram la athata giye kohoma da???

  • @lokubandaragajanayakamudiy3838
    @lokubandaragajanayakamudiy3838 3 ปีที่แล้ว +1

    Keri gotata wada prabhakaran kiynne great minihek horek newei

    • @chanudsandil9258
      @chanudsandil9258 3 ปีที่แล้ว +4

      Meneeemaruvekne kario prbakran

    • @EdasahaAda
      @EdasahaAda 3 ปีที่แล้ว +5

      Labba thama tho mayim gamaka hitiyanam great praba thova pethi gahala 🤣🤣

    • @travelingsupply718
      @travelingsupply718 3 ปีที่แล้ว +8

      මෝඩයෙක් වගේ හැම එකටම දේශපාලනේ ගාව ගන්න එපා බූරුවෝ. තොට ප්‍රශ්නයක් වෙලා තියෙන ආර්ථික තත්ත්වය ගත්තත් උබ හොඳයි කියන ත්‍රස්ථවාදීයා ඇති කරපු යුද්ධය නිසා රටට උන පාඩුව USD බිලියන 200කට වැඩී. ඒ මුදල ආසන්න වශයෙන් මුහුද ගොඩ කරලා හදන වරාය නගරය වගේ නගර 170ක් විතර හදන්න යන මුදලටත් වඩා වැඩිය. සේරටම වඩා උබ හොඳයි කියන ත්‍රස්ථවාදීයා තිරිසන් මිනීමරුවෙක්. ඒ නිසා ඌව පෙන්නලා එක එකාට වඩා හොඳයි කියන්න තරම් සක්කිලියෙක් වෙන්න එපා. දේශපාලනික ප්‍රශ්න දේශපාලනිකව විසදගනින්. රටේ බහුතරයකට පවතින පාලනය ගැන විවේචන තියෙනවා. ඒවා දේශපාලනිකව විසදා ගන්න ඕනි. එහෙම නැතුව රට වෙනුවෙන් කල යුද්ධයට අපහාස කරලා, දේශපාලනේ නිසා තිරිසන් මිනීමරුවෙක් හොඳයි කියලා බූරුවෙක් වගේ හැසිරෙන්න එපා.

    • @captainbluemccoy223
      @captainbluemccoy223 2 ปีที่แล้ว

      Ow ube ammata hunkanna great miniha 😂