කිළිනොච්චියේ හමුදා බල බිඳින්නට ආ ත්‍රස්තයින් හරවා යැවූ ප්‍රතිප්‍රහාරය | LTTE Attacks Kilinochchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2022
  • වන්නියේ දකුණු දෙසින් ඉදිරියට පැමිණෙමින් සිටි ජයසිකුරු සේනාවන් හා ගැටෙනවා වෙනුවට හමුදාවටත්, එල්ටීටීඊයටත් අතිශයින් වැදගත් වූ කිළිනොච්චිය අල්ලා ගැනීමේ අරමුණෙන් 1998 පෙබරවාරි මස 1 වනදා රාත්‍රියේ දැවැන්ත ප්‍රහාරයක් එල්ටීටීඊය විසින් එල්ල කරනු ලැබුවා. දින ගණනාවක් පුරා සටන් පැවති නමුත් අප්‍රතිහත ධෛර්‍යයෙන් සටන් වැදුන 54 වන සේනාංකයේ භටපිරිස් විසින් එම ප්‍රහාර මාළාව සාර්ථකව මැඩපවත්වනු ලැබුවේ ත්‍රස්තයින්ට දරුණු හානි අත්කර දෙමින්. තුන් වැනි ඊළාම් යුද්ධය තුළ එල්ටීටීයට අත්වූ පරාජයන් අතළොස්සක් අතර ඉදිරියෙන්ම සටහන් වන කිළිනොච්චියේ මාරාන්තික සටන පිළිඹඳවයි මෙම වීඩියෝවෙන් ව්සිතර කෙරෙන්නේ.
    #srilanka #army #insight
    මූලාශ්‍ර:
    රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
    ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
    මරණය මැදින් මුලතිව් සිට - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ
    Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
    Situation Report on 8th February 1998 - "Credibility crisis hits forces’ gains" by Iqbal Athas (www.sundaytime...)
    Video Courtesy:
    Associated Press (AP)
    Eelam View
    Aljazeera
    Sri Lanka Rupavahini Corporation (SLRC)
    Independent Television Network (ITN)
    Sri Lanka Army
    Sri Lanka Navy
    Sri Lanka Air Force
    AFP
    Image Courtesy:
    Sri Lanka Army Media
    Sri Lanka Navy Media
    Sri Lanka Air Force Media
    Mr. Harshan Abeysooriya
    Mr. Prasanna Weerakkody
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundt...
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Music: Action Hero - Jingle Punks (No Copyright Music)
    • Action Hero - Jingle P...
    -
    -
    Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
    • Tribal War Council - D...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramati...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-th...
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: www.twinmusicom...
    Artist: www.twinmusicom...
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: • Remember The Heroes by...
    Artist: audionautix.com/
    -
    -
    Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -

ความคิดเห็น • 71

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +13

    ලංකාවෙ යූටියුබ් චැනල් කරන සියලු දෙනාගෙන් ඉල්ලන්නෙ මේ නාලිකාව අද්‍යයනය කරන්න .මෙම නැණස නාලිකාව ඔබේ ඉලක්කය ලෙස තබාගෙන ඩේට, කාලය වැයකරගෙන ඔබේ චැනලය නරඹන ප්‍රේක්ෂකයාට උපරිම සාධාරණය කර ගුණාත්මක දෙයක් ලබාදෙන්න. නැණස good work.
    තව තවත් ගුණාත්මක දේ කරන්න ශක්තිය ධෛර්යය පතනවා

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමට

  • @chandimakekulandalavithana2639
    @chandimakekulandalavithana2639 4 หลายเดือนก่อน +2

    තවමත් මතකයි ඒ දවස්...ජිවිතයත් මරණයත් අතර ගෙවුන...අද විශ්‍රාම උනත් ..

  • @sachi.KT5098
    @sachi.KT5098 ปีที่แล้ว +5

    WOW ! Animation ලස්සනයි.හොද clear idea එකක් ගන්න පුලුවන් ඒ වගේ දාද්දි. ❤❤❤

  • @kavehgangh7525
    @kavehgangh7525 ปีที่แล้ว +7

    බලාපොතුවෙන් හිටපු කතාවක් .🥰❤️ ඉර හද යට ෆිල්ම් එකේ කිලිනොච්චි බැටල් එක ගැන කියවෙනවා .

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +6

    අර අන්තිමට කියපු කතාවනම් සහතික ඇත්ත. එම ප්‍රහාරයේදි අබාදයට ලක්වුනු විරැවන්ට නීරොගී සුවය ලැබේවා .මිය ගිය සියලුම රණ විරැවන් හට නිවන් සුවය ලැබේවා . මිලේච්ච ගහාතකයා නාන්දිකඩාල් වේනක් දක්කලා නදිකාඩාල වලදි ගතනය කල සියලුම සිංහ පැටවුන්ට ජතියේ ප්‍රනාමය..

  • @sunithnandanasiri8345
    @sunithnandanasiri8345 ปีที่แล้ว +3

    මෙම ප්‍රහාරයට මමද මුහුන දුන්න අයෙකි.අද ආභාදිතව සිටී. නිවරදිවිය යුතු තැන් ඇත.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      චිරං ජයතු විරුවාණෙනි

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว

      කියන්ඩකෝ ඔබේ අත්දැකීම් හා තොරතුරු

    • @lasanthisadareka1550
      @lasanthisadareka1550 หลายเดือนก่อน

      Ane oya w. Premasiri aduranawada eya mage bappa

    • @lasanthisadareka1550
      @lasanthisadareka1550 หลายเดือนก่อน

      Sinha rejimenthuwr

  • @sameeraindika3499
    @sameeraindika3499 ปีที่แล้ว +4

    පව් අපේ කොල්ලෝ

  • @manujayasilva1491
    @manujayasilva1491 ปีที่แล้ว +2

    Oya niyamai aiye ❤️❤️ me wage thawa video one kiyana aya koo

  • @thejanjayasiri1090
    @thejanjayasiri1090 ปีที่แล้ว +2

    ඇත්ත කතාව

  • @kavinduashen6820
    @kavinduashen6820 ปีที่แล้ว +3

    පුලුවන් නම් බුද්දි අන්ශ මෙහෙයුම් ,CID,TID එකෙන් LTTE එකට විරුද්ධව කරපු බුද්දි මෙහෙයුම් ගැනත් හොයල දාන්න😏☠️

  • @tikitiki4281
    @tikitiki4281 ปีที่แล้ว +5

    උන් ගහන විඩියො තියේනන් දාන්න කෝ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Ehema Danna ba bodies thiyena nisa report wenawa

  • @sujen008
    @sujen008 10 หลายเดือนก่อน

    Would you mind put English subtitles
    You will get more views

  • @trainingsailor4699
    @trainingsailor4699 ปีที่แล้ว +1

    Very well done we are watching every video. Perfect 👍 what about video about Sarath fonseka’s battle history

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      Thank you for your commending remarks. We are mentioning about FM SF in the instances where he was involved. So far, his contribution has been mentioned in ත්‍රිවිධ බලය and ජානක පෙරේරා - සරත් ෆොන්සේකා

    • @trainingsailor4699
      @trainingsailor4699 ปีที่แล้ว

      I watched them thank you 💪🏼

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 ปีที่แล้ว +3

    දිගු දුර මෙහෙයුමක් ගැන විඩියො එකක්

  • @denethmicreations692
    @denethmicreations692 ปีที่แล้ว +1

    2009 january 30,31 FEB 01 දවස් වල මුලතිව් සිද්දියත් ගේන්න video එකක්

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +6

    එක පකෙයෙක්වත් කියන්ඩ එපා මේ සක්කිලි දෙමලු හොදයි කියල .අනික තමයි අපි මුන්ට අනුකම්පා කරාට මුන් එක කැරීයෙක්වත් අපිට අනුකම්පාවක් කරන්නේ නැත . මුන් එක පකෙයෙක්වත් ප්‍ර්‍රබාකරන් බලෙන් අරන් ගියේ නැත . එහෙම අරන් ගියානම් මුන් කොහොම හරි ඇවිත් හමුදාවට බාර වෙන්ඩ තිබුනනෙ.දන්න නිසයි කියන්නෙ . මායිම් ගම් වල අපේ අහින්සක මිනිස්සුන් අමු අමුවෙ කපල මරල දම්මෙ. එතකොට මුන්ගෙ අනුකම්පාව කොහෙද තිබ්බෙ. සක්කිලි බල්ලො .

    • @user-vx8hf4jp8z
      @user-vx8hf4jp8z ปีที่แล้ว +3

      ඔබගේ අදහස 1000% ක් නිවැරදියි. 👍

  • @sanathpriyantha3675
    @sanathpriyantha3675 ปีที่แล้ว +5

    ඔයාල දැම්මෙ නැනේ විජය කුමාරතුංග මහත්මයා ltte එක සමග කල සාකච්චා ගැන

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Perfect 👍

  • @madhawaperera5804
    @madhawaperera5804 ปีที่แล้ว

    Mewani wedasatahan kireema gena oyata Thanks karanawa. Ara 50 Nidahas uthsaweta charles pamineema niwata kamak lesa salakanna epa. British Colony eken api nidahas wune ape weera kriya hinda newe. 2 World war eken passe UK France Dutch ratawal walata Colony atharinna wuna UN eke policy eka matha. Nathiwa api English lawa gahala panniwe na. Owunhen naraka dewal wuna wagema honda dewaluth wuna. Ape transportation wala Train eka api thamath duwanne sudda hadapu paarawal wala. Denata Nidahasa labila awurudu 74 wela thama 100 Km rail paarak hadaganna bari rate. Karamantha diyunu karaganna bariwuna rate praudathwaya katha karanna Deena manasikathwaya gena katha karanna nam kattiya innawa.

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 ปีที่แล้ว +6

    තාම වහල් මානසිකත්වය නැති වෙලා නෑ... අර කොන්ද පණ නැති අමුතු ඇටේ මහ එකා රැජිනගේ මළ ගෙදර ගියේ 🥴

  • @axis4117
    @axis4117 ปีที่แล้ว

    Yeah

  • @shaleensaranga3385
    @shaleensaranga3385 ปีที่แล้ว

    ජානක පෙරේරා සර් මෙහෙයවපු වැලිඔය,සටන ගැන එකක් කරන්න

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      මෙන්න link එක : th-cam.com/video/jsTuMS9B9qU/w-d-xo.html

  • @RC-ff
    @RC-ff ปีที่แล้ว

  • @sschamara
    @sschamara 9 หลายเดือนก่อน

    අද ගොන් අරගල කරන කුඩු කාරයින් එදා හිටියේ ඇඳන් යට,,

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว

    Niyamai

    • @Davidlog805
      @Davidlog805 ปีที่แล้ว

      link ekak thiyanawa ewannada ltte unge website ekak

  • @prasadhemantha7757
    @prasadhemantha7757 ปีที่แล้ว +1

    Niyamai Amal . LTTE karapu aparada idiri paramparawata dakinna thiyenna ona

  • @prasannasampathgems9465
    @prasannasampathgems9465 ปีที่แล้ว +1

    නිවේදනය හොදයි

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx ปีที่แล้ว

    Mage loku mamath Athurudahan une killinocchi paranthan walata gahapu welawe 1998.09.28.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අප ඔහුට නිවන් සුව පතමු

  • @axis4117
    @axis4117 ปีที่แล้ว

    First views

  • @lasanthisadareka1550
    @lasanthisadareka1550 หลายเดือนก่อน

    Mage bappa hitiye awi gabadawa barawa eyath me satenedi nathi una

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน

      අප ඔහුට නිවන් සුව පතමු ❤️🙏

  • @ss-tg4rr
    @ss-tg4rr ปีที่แล้ว

    I idiripath karana rataawa patta

  • @basaappaappa5795
    @basaappaappa5795 ปีที่แล้ว +1

    Love you Tamil tigers 😍🤗

  • @chamindasampath1854
    @chamindasampath1854 12 วันที่ผ่านมา

    ජරා ත්‍රස්තවාදීන් 🤮🤮🤮🤮

  • @IruthayarajRajtl
    @IruthayarajRajtl ปีที่แล้ว

    மாவீரர்கள் புலிகள்

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 ปีที่แล้ว

    Hitiya unit kiyanna

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      තොරතුරු නැහැ

  • @asithabandara1617
    @asithabandara1617 ปีที่แล้ว

    🔥👍🦁

  • @yohanshenusha3660
    @yohanshenusha3660 ปีที่แล้ว

    Ada parakkui

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura3401 ปีที่แล้ว +1

    රජ පවුලට බනින්න එපා බන්😂

  • @sunithnandanasiri8345
    @sunithnandanasiri8345 ปีที่แล้ว +1

    1998.09.26 අලුයම 0145 පමන එල්ලවූ LTTE ප්‍රහාරයෙන් පසු කිළිනොච්චිය අතහැර පරන්තන් දක්වා හමුදාව පසුබැසීම සම්බන්දව දාන්න මියගිය රනවිරුවන්ට නිවන්සුව ලැබේවා

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Mage loku mamath ethana hitiya

  • @shiranthabasnayaka8433
    @shiranthabasnayaka8433 ปีที่แล้ว

    සුපිරි හූත්තෝ

  • @Mr.Tharindu
    @Mr.Tharindu ปีที่แล้ว

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny ปีที่แล้ว

    ❤️❤️❤️

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว

    ❤❤❤