Hiru TV Salakuna Live | Muththaiya Muralidaran | EP 295 | 2021-07-12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2021
  • Hiru TV Salakuna Live |2021-07-12
    හිටපු ක්‍රිකට් ක්‍රීඩක - මුත්තයියා මුරලිදරන්
    Web: www.hirutv.lk
    #Muththaiyamuralidaran #muttaiya #muralidharan #HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 3.1K

  • @shanmalitha7371
    @shanmalitha7371 3 ปีที่แล้ว +536

    මුරලි හින්දා බලපු කට්ටිය මේ කොනට එන්ඩ🖤

  • @Deshan441
    @Deshan441 3 ปีที่แล้ว +547

    යකෝ මූරලි දෙමල වෙලත් හොදට සිංහලෙන් කතාව තෙරැම් කරලා දෙනවා.. අර චමූදිතයා සිංහල ඒත් මූට කතාව තෙරෙන්නේ නෑනේ ..ගොබ්බයා

    • @erangaedirimanne1315
      @erangaedirimanne1315 3 ปีที่แล้ว +5

      Gobboyo watch the full episode. Then show ur stupidity by commenting. It was a great discussion 👍

    • @hppj4195
      @hppj4195 3 ปีที่แล้ว +25

      @@sumanesuur3288 මේ eranga කියන්නේ චමුදිත ගේ කවුරුහරිද කොහෙද 😂😂 ගොඩාක් comments වලට ඔය reply එකම දාලා

    • @sheronperera1753
      @sheronperera1753 3 ปีที่แล้ว +4

      Sirawata ban

    • @forgedreamlife
      @forgedreamlife 3 ปีที่แล้ว +14

      @@erangaedirimanne1315 gobbayo.Good discussion?based on what? An ordinary journalist inside our country (basically a attention seeker) disrespecting a legend who brought fame to our country. U call that a good discussion?

    • @Janitha417
      @Janitha417 3 ปีที่แล้ว +20

      @@erangaedirimanne1315 චමුදිත, මේ උබ නේද ෆේක් අකවුන්ට් එකකින් ඇවිත් බනින්නෙ😂😂😂

  • @gihanmadushanka5121
    @gihanmadushanka5121 3 ปีที่แล้ว +302

    චමුදිත ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙනකන් හිටපන්... හරකෙක් වගෙ පනින්නෙ නැතුව ... බූරුවො...

    • @list2543
      @list2543 3 ปีที่แล้ว +4

      Ou yako muta pissu uththrayak denna denne ne.

    • @pineapplewoman3181
      @pineapplewoman3181 3 ปีที่แล้ว +1

      Ow bn mun wage ewun makabaawila yanna oneh. Mun innakan ratath iwarai.

  • @boom4961
    @boom4961 3 ปีที่แล้ว +170

    මුදලට වැහෙන කට
    බලයට ඇරෙන කට
    පොලකට නියම කට
    චමුදිතගෙ කක්ක කට

  • @aryanmafras908
    @aryanmafras908 3 ปีที่แล้ว +615

    මුරලීට චමුදිත කතා කරන විදිහ නම් සම්පූර්ණයෙන්ම වැරදී... ලෝකෙම ගරු කරන ක්‍රීඩකයෙක්ට ඔහොම කතා කරන එක නම් වැරදී...

    • @rameshchamikara
      @rameshchamikara 3 ปีที่แล้ว +13

      Na chamudita katha karapu widiye aulak na. Mokada chamuditha karanne negative marketing

    • @neoload_7795
      @neoload_7795 3 ปีที่แล้ว +5

      @@rameshchamikara EKA aththa

    • @rasangikachathurani2519
      @rasangikachathurani2519 3 ปีที่แล้ว +2

      Aththa... wradiy thamai ehma ktha krna eka...

    • @sureshnamal8183
      @sureshnamal8183 3 ปีที่แล้ว +1

      චමුදිත මොකෙක්ද

    • @shanthirasika2687
      @shanthirasika2687 3 ปีที่แล้ว

      Kauda mu eya issara 😠

  • @eshanrathnayaka4703
    @eshanrathnayaka4703 3 ปีที่แล้ว +377

    Piumi දේවාලෙකට ගිහිං ගම්මිරිස්වත් ඇඹරැවද බං 😂😂 චමූ හත්පොලේ ගාගෙන නානව නානව ඉවරයක් නෑනෙ 🤦‍♂️😂😂😂

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y 3 ปีที่แล้ว +201

    දෙමල ජනතාවනි ඔබලා කියනවා නේද අපි ඔබලාගේ ජාතියට වෙනස් කම් කරනවා කියලා .බලන්න මුළු රටම මුරලිගේ පැත්තට කතා කරේ.ඉතිං සින්හල මුස්ලිම් දෙමල කියලා නැහැ රටට ආදරෙයින්ම් අපිත් ආදරෙයි .

  • @vindysanju5016
    @vindysanju5016 3 ปีที่แล้ว +60

    "ක්‍රිකට් කියන්නෙ ජාතියක් එකතු කරපු ක්‍රීඩාවක්" yes...well said mr . murali....love it...👍👌

  • @MrLakshanhere
    @MrLakshanhere 3 ปีที่แล้ว +617

    අනුන්ගේ විනය හදන්න කලින් තමන්ගෙත් විනය හදාගන්න චමුදිත... ප්‍රොෆෙශනල්ස්ලගෙන් ප්‍රශ්න අහන්න ඉගෙනගන්න…

    • @alendon3775
      @alendon3775 3 ปีที่แล้ว +16

      පටන්ගන්න කොටම පැනලා ප්‍රශ්ණ අහන්න ගිහින් එක්කෙනෙකුට දුන්නා issue එකෙන් බයවෙලා ඉන්නේ.

    • @sureshlgm5
      @sureshlgm5 3 ปีที่แล้ว +8

      correct ... I don't think cricketing heroes should come into this line of questioning they are not in the wrong here...Chamuditha thinks no end of himself

    • @funstorysl9745
      @funstorysl9745 3 ปีที่แล้ว +6

      Wadagath widiyata katha karanna igena ganna mulin

    • @xscorpio290
      @xscorpio290 3 ปีที่แล้ว +7

      Anith eka thamai facts check karala katha karanna one interview walata kalin Chamudithaya ehema Tom Moody lankawe coach wela innakota unsuccesful kiyala kiyanawa danne naa uge yatathe thamai 5-0 gahala ayi Finaluth awe kiyala anthimata 1981 waram gaththa kiyala kiyanawa danne naa 92 thamai Murali cricket walata awe kiyala 🤦🏻‍♂️

    • @0561318953
      @0561318953 3 ปีที่แล้ว +3

      Pissa disturb karanawane

  • @tharushavimukthi4101
    @tharushavimukthi4101 3 ปีที่แล้ว +160

    කාලකන්නි මාධ්‍යවේදියෙක් දන්න මගුලකුත් නෑ හරකා වගේ බොරුවට කෑගහනවා 🤢 ලැට් කටා

    • @maheshjpmp4401
      @maheshjpmp4401 3 ปีที่แล้ว

      Lat kata newei nattamiya .uba musalaya

  • @SLHeartTv
    @SLHeartTv 3 ปีที่แล้ว +46

    මුරලිගෙ විනයත් එක්ක හැබැයි මුන් තුන්දෙනාම පට්ට චාටර් උනා. හරි සතුටුයි.

  • @unibrawahini9770
    @unibrawahini9770 3 ปีที่แล้ว +50

    චමුදිත කොන්දක් තියෙනවනක් පියුමිව ගෙන්නපන් ඔතෙන්ට බෑ උබට බෑ

  • @thunhelaya2719
    @thunhelaya2719 3 ปีที่แล้ว +363

    ගෙන්වන කෙනාගෙ වගකීම් මොනවද කියල නොදැන හච හච ගාන එක හරිම අවිනීතයි.

  • @thunhelaya2719
    @thunhelaya2719 3 ปีที่แล้ว +196

    "ක්‍රිකට් විතරක් නෙමෙයි ඕනම රැකියාවක් කරනකොට විනයක් තියෙන්න ඕනෙ"- මුරලි. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන්.

  • @sameeraindika4363
    @sameeraindika4363 3 ปีที่แล้ว +101

    චමුදිතට හොදක් කියපු කොමෙන්ට් එකක් දැක්කොත් ස්ක්‍රීන් ශොට් ගහලා අටපට්ටමට දෙන්න😁😂

  • @deeppsudusinghe6931
    @deeppsudusinghe6931 3 ปีที่แล้ว +44

    This is the time to decide Chamuditha is going to continue this program or no. Who ever is incharge for this programme, it's your duty to keep the right person for right program. Chamuditha have no discipline at all. Honestly he's good for municipality work.

  • @gsniroshan
    @gsniroshan 3 ปีที่แล้ว +206

    චමුදිතයගෙ කටට පාංකඩයක් ඔබල මහන්න එකෙක් නෑ නේ. මූ හිතන් ඉන්නේ සියල්ල දත් පකෙක් කියලා. පියුමි හන්සමාලි හොඳයි යකෝ තොට වඩා

    • @erangaedirimanne1315
      @erangaedirimanne1315 3 ปีที่แล้ว +2

      Gobbayo watch the full episode. Then show ur stupidity by commenting. It was a great discussion 👍

    • @hppj4195
      @hppj4195 3 ปีที่แล้ว +6

      @@erangaedirimanne1315 කොහෙන්ද දන්නේ නෑ great.
      ඔවට කියන්නේ discussion කියලා නෙවෙයි.

    • @serendibcass8226
      @serendibcass8226 3 ปีที่แล้ว +1

      @@erangaedirimanne1315 -What discussion? Chamuditta does not know the meaning of what a '
      discussion is.... he interrogates his Guests shamelessly....
      Anyways, Chamuditta suffers from a major attitude & an inferiority complex, respectable people & professionals from any field should not join this program ever again....it's so cringe worthy for those of us watching this to see a Cricket icon treated so shabbily by some shoddy journalists.....

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +1

      එරන්ද කියන එකා හැම එකටම මේක රිප්ලයි කරලා තියනවා.චමුදිතගේ ඥාතියෙක් වෙන්න ඇති.🤣

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      👍🤣😂

  • @chamenchathuranga2175
    @chamenchathuranga2175 3 ปีที่แล้ว +165

    මට තේරුනේ cricket වලටත් වඩා මාධ්‍යයේ විනයක් නැති කමයි....

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 3 ปีที่แล้ว +2

      මුරලි මුලින්ම කිවුවා ,😂

  • @kusalviduranga6484
    @kusalviduranga6484 3 ปีที่แล้ว +52

    බොහොම ස්තූතියි මුරලි අයියේ අපේ ටීම් එකේ පැටිකිරිය එලියට දැම්මට...🇱🇰...පුදුම සතුටුයි අපේ සිංහ පැටවු ගැන...🙂

  • @AnuruddhaMahesh
    @AnuruddhaMahesh 3 ปีที่แล้ว +28

    සිංහල කතා කරන්න අමාරැ කෙනෙක් ගෙනත් පිස්සු බලු රෑනක් වගේ බුරන්න එපා යකෝ

  • @kkair
    @kkair 3 ปีที่แล้ว +157

    පියුම් තමයි චමුදිත ගැන හරියටම කිවුවේ .

  • @nilanjayathunga2078
    @nilanjayathunga2078 3 ปีที่แล้ว +277

    Mr. මුරලි ඔයා වගේ අවංක මනුෂ්‍යත්වයෙක් මේ රටේ නෑ... ඔයාට දිර්ඝායුෂ..🙏🙏🙏❤❤❤

    • @senaviindra5022
      @senaviindra5022 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤aniwarenmaaa

  • @dumidupanditharathne5515
    @dumidupanditharathne5515 3 ปีที่แล้ว +24

    රටට මේ තරම් සේවයක් කරපු උගතෙකුට කතා කරන්න ඉගෙන ගන්න ඕනෙ. මාධ්‍ය වේදියෙකු උනත් මනුස්සයෙකුට ගරු කරන්න ඉගෙන ගෙන ඉන්න ඕනෙ

  • @visitsrilanka7964
    @visitsrilanka7964 3 ปีที่แล้ว +16

    පියුමි හරි. 😂😂එයා ඉතින් පිරිමි ගැන අපිට වඩා දන්නවනේ, අපි ඕක තේරුම් ගන්නේ නැතිව හාල් කෑල්ලක් උඩ දැම්මා. උ දැන් පොර වෙන්න ගිහින් නානවා හිටු කියලා 😂😂😂

  • @maduratube9903
    @maduratube9903 3 ปีที่แล้ว +134

    දයාබර මුරලි, මේ මෝඩ, බක පණ්ඩිත, ගොන්, තකතීරු (ඇතුළු සියලුම විශේෂන සහිතව )..... බාල නිවේදකයා වෙනුවෙන් මට සමා වෙන්න.

  • @dyukaz3822
    @dyukaz3822 3 ปีที่แล้ว +214

    මේ වගේ වැඩසටහන් චන්දන සූරියබන්ඩාර වගේ ශ්‍රේශ්ට මාධ්‍යවේදීන් මෙහෙයවන විදිහ දැක්කම චමුදිතලා මොක්කුද මන්දා.පියුමි අක්කා සීනිගම ගිහින් මිරිස් ඇබරුවද මන්දා.🤣🤣

    • @kumaridaluwathumullagamage8908
      @kumaridaluwathumullagamage8908 3 ปีที่แล้ว +1

      සිරාවට. චන්දන සූරියබණ්ඩාර කොවිඩ් කාලේ වැඩසටහනක් කලා මේ තාක් එවැනි වැඩසටහනක් මම තාම දැකලා නෑ. ඒ එක්ක බලද්දි චමුදිතයායයි උගේ වම් අත පැත්තෙන් ඉන්න හෙංචයියා මොක්කුද කියලා හිතෙනවා.💩💩💩💩

  • @sahanbandara6153
    @sahanbandara6153 3 ปีที่แล้ว +26

    මුරලි සර්ට ඔහොම කරන්න එපා චමුදිත මේ මනුශ්ශය නැත්නම් ලනකාවෙ ක්‍රිකට් නෑ

  • @amithmadhuranga6932
    @amithmadhuranga6932 3 ปีที่แล้ว +23

    අඩෝ චමුදිත...තෝ කතා කරන විදිහ අහන් ඉදලා මට Phone එක පොළොවේ ගහන්න හිතුනා...🤢🤢

  • @tiktoksrl3374
    @tiktoksrl3374 3 ปีที่แล้ว +180

    මේ චැනල් වල ratings වෙනුවෙන් ලෝක පූජිත මිනිසුන්ව මෙතනට ගෙනල්ලා නිකමොන්ව දම්මලා අපහසුතාවයකට පත් කරවන එක තරයේ හෙළාදකිනවා.

  • @kushaniramanayake2981
    @kushaniramanayake2981 3 ปีที่แล้ว +105

    යකෝ චමුදිතට වඩා මුරලි ලස්සනට සිංහල කතා කරනවා❤️❤️❤️❤️ චමුදිතයා කෑගහනවා විතරයි මෝඩ මුසලයා

    • @oshanhuawei6177
      @oshanhuawei6177 3 ปีที่แล้ว

      Me chamidithyanam nattamiyekma thamai

    • @oshanhuawei6177
      @oshanhuawei6177 3 ปีที่แล้ว

      Murali sir Oi wage pakayoth ekka kathawata yanna epa

  • @sameeraobeysekara9798
    @sameeraobeysekara9798 3 ปีที่แล้ว +23

    Break එකකින් පස්සේ මුං තුන්දෙනාගේම හුලන් බැස්සා කියලා හිතෙන්නේ මට විතරද 😌😌😌

  • @dinukamihiran2908
    @dinukamihiran2908 11 หลายเดือนก่อน +10

    Tamil මනුස්සයෙක් සිංහල කතා කරද්දි මාරම ලස්සනයි.
    එතද වෙන්නෙ නෑ.
    මොකෝ... 😍😍

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +175

    එළවළු සහ පළතුරු වෙළෙඳසැලකට අලෙවිකරන්නෙකු සහ ගෝලයෝ දෙදෙනෙක් අවශ්‍යයි😂😂😎

    • @wldfun977
      @wldfun977 3 ปีที่แล้ว +1

      Chamuditha hodai

    • @kumaridaluwathumullagamage8908
      @kumaridaluwathumullagamage8908 3 ปีที่แล้ว +2

      චමුදිතයායි උගේ ගෝලයෝ දෙන්නයි හරි යනවා වගේ වැඩේට.😀😀😆😆😁😁😂😂😅💩💩💩💩

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      🤣😂😁👍👍

    • @anusharanhoti
      @anusharanhoti 3 ปีที่แล้ว +1

      👍🤭🙈🙈😜😜😜

  • @xcreamer84
    @xcreamer84 3 ปีที่แล้ว +111

    මුරලි බොහෝම ගෞරවයනීයව කතාකරනව දැක්කා.. බලු කුක්කෝ තුන්දෙනෙක් බුරනවත් දැක්කා

    • @tharakakumara8339
      @tharakakumara8339 3 ปีที่แล้ว +2

      බිරුවට වැඩක් නැ. මුරලිගෙ කතවට උන්ට පුලුවන් කෑගහගන්න විතරයි

  • @vidurakrishantha8989
    @vidurakrishantha8989 3 ปีที่แล้ว +6

    මුරලිගේ අදහස් දැක්වීම සාරාංශ ගත කළහොත් එන්නේ මේ වගේ කරුණු ටිකක්.
    1.එදා ක්‍රිකට් සහ අද ක්‍රිකට් වෙනස් වේ.
    2. එම වෙනස්කම් වලට හේතුව ප්‍රධාන වශයෙන් ක්‍රීඩකයින්ගේ විනය, කැපවිම, දක්ෂතා , පරිපාලනය හා බැඳුණු නීති රීති,මුදල් තණ්හාව ආදිය වේ.
    3.එදා විනය කඩකිරීම් වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග අද එලෙසම ගන්න බැරිය, එයට හේතුව කාලයත් සමඟ සිදුවන සමාජයීය දේශපාලනික වටපිටාවේ සිදුවන වෙනස්කම්ය.උදාහරණයක් ලෙස එදා වරදකට දඬුවමක් දෙනවිට එයට අවනත වීමේ ස්වභාවයක් තිබුණත් අද එසේ කළහොත් මානව හිමිකම් යෑමේ ප්‍රවණතාවක් තිබේ.
    4.විනය පිරිහීම මත එකිනෙකා කුළල් කාගැනීම්, කකුලෙන් ඇදීම්, පුද්ගලික අරමුණු බහුල වී ඇති අතර එමනිසා කණ්ඩායම් හැඟීම, රට වෙනුවෙන් කරන කැපවීම බිඳවැටීම.
    5. එදා තරඟ ජයග්‍රහණ කලේ ප්‍රධාන වශයෙන් ලෝක මට්ටමේ ක්‍රීඩකයින් හතර පස් දෙනෙක් සිටි අතර ඔවුන් වටා අනෙක් ක්‍රීඩකයින් ගොනු වී කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම. නමුත් අද වන විට එවැනි ලෝක මට්ටමේ ක්‍රීඩකයින් කණ්ඩායමේ නොසිටීම.

  • @kithmini100
    @kithmini100 3 ปีที่แล้ว +16

    චමුදිත උබ පියුමිට කතා කරන විදියට මුරලිට කතා කරන්න එපා. උබේ සීමාව දැන ගනින්.

  • @hashanmadushanka8818
    @hashanmadushanka8818 3 ปีที่แล้ว +441

    මාලිංග හිටියනම් චමුදිත කනවා කෑමක්, මුරලි legend respect

    • @shanmallikarachchi2409
      @shanmallikarachchi2409 3 ปีที่แล้ว +7

      ඇයි මාලිංග ලොකු සීන් ද 🤣🤣 අනෙහ් බන් කැක්කුමට කතා කරන්නේ

    • @equinesrilanka609
      @equinesrilanka609 3 ปีที่แล้ว +6

      ඇයි ? මාලිව දන්නෙ නැද්ද ?

    • @saumyahansani4785
      @saumyahansani4785 3 ปีที่แล้ว +4

      @@shanmallikarachchi2409 kakkuma 😂😂😂

    • @sameerarajapaksha5921
      @sameerarajapaksha5921 3 ปีที่แล้ว +3

      Malinga thamai kawe cricket

    • @anuradhananayakkara7821
      @anuradhananayakkara7821 3 ปีที่แล้ว +3

      ඒකයි මාලිංගගෙයි මුරලිගෙයි වෙනස. විනය.

  • @ishanlakmal6706
    @ishanlakmal6706 3 ปีที่แล้ว +113

    චමුදිතයව පාරෙදි හම්බුනොත් ගලකින් හරි කෙලින්න හිතුනේ මට විතරද?👿

    • @tharinduramanayake4013
      @tharinduramanayake4013 3 ปีที่แล้ว

      ගලක් නෙමෙයි බෝම්බයක්

    • @shashikamadushan8008
      @shashikamadushan8008 3 ปีที่แล้ว

      අසරණ ජීවිත බ්‍ර්දර්ස්...අනුකම්පා කරමු..🤣

    • @deshanianthony554
      @deshanianthony554 3 ปีที่แล้ว

      මටත් හිතුණා

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      😁😂🤣🤣🤣

  • @janukshanravindra1732
    @janukshanravindra1732 3 หลายเดือนก่อน +2

    කී පාරක් බැලුවත් එපා වෙන්නේ නැති වීඩියෝ එකක් ❤❤

  • @srimalwijesingha6707
    @srimalwijesingha6707 3 ปีที่แล้ว +10

    ඒ කතාව.. හරිම විනිතයි... "800" හීරෝ ❤️මුරලි❤️

  • @nimadhasadeep2141
    @nimadhasadeep2141 3 ปีที่แล้ว +145

    පියුමි ඔයා තමා හොඳටම කිව්වෙ චමුදිත ගැන.
    Legend මුරලි 👏🏻❤️

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว +1

      🇮🇹🇮🇹🇮🇹🇮🇹🥇🥇🥇🥇🥇🥇🏆🏆🏆🏆🏆🏆🏆👍❤️❤️❤️🇮🇹

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 3 ปีที่แล้ว +1

      🤪🤪🤪😬😬😬පියුමු තමයි ෙහාදටම ක ෙල්😬😬😬

  • @yeshan007
    @yeshan007 3 ปีที่แล้ว +82

    චමුදිතයා අවලං විදියට ප්‍රශ්න අහනකොට ,
    මුරලි කියනවා විනය කියන එක අම්මා තාත්ත ගෙන් ඉදලා එන එකක් කියලා , 😂😂😂😂😂😂

    • @yeshan007
      @yeshan007 3 ปีที่แล้ว +3

      😂😂😂😂😂

    • @pasindupabasara258
      @pasindupabasara258 3 ปีที่แล้ว +4

      Ado eka

    • @yeshan007
      @yeshan007 3 ปีที่แล้ว +2

      @@pasindupabasara258 සිරා සිද්දි මේව 😂😂

    • @ganiduwanniarachchi
      @ganiduwanniarachchi 3 ปีที่แล้ว +2

      Cra cn🤣

    • @amashasathsarani122
      @amashasathsarani122 3 ปีที่แล้ว +5

      වැඩේ කියන්නෙ චමුදිත මෝඩයාට ඒ කියපු එකවත් තේරුණෙ නෑ😅😅😅

  • @sasikachandimal
    @sasikachandimal 3 ปีที่แล้ว +16

    නියම කතාව මුරලි අපි අදටත් අපේ තාත්තාට බයයි අපිට විනයක් තියනවා

  • @dkmr9570
    @dkmr9570 3 ปีที่แล้ว +21

    මූ කොහෙන් හොයාගනිපු එක්කෙද? කච කච ගානව මැදින් පැන පැන මුරලිට කතා කරන්න දෙන්නෙ නෑ.. අපේ මිනිස්සුත් මූව උඩ තිබ්බ වැඩී පියුමිගේ ප්‍රශ්නෙදි. අනින්න ඕන මූට ටොකු.

  • @nivahalsithuvili7497
    @nivahalsithuvili7497 3 ปีที่แล้ว +229

    මුරලි, ඔබට මුළු හදින්ම හිස නමා ආචාර කරනවා!
    චමුදිත, ඔබතුමාට අවම සදාචාරයත් නැති එක ගැන නම් හරිම කණගාටුයි. මිනිස්සු මේ වගේ වැඩ සටහන් රැ නිදිවරාගෙන බලන්නෙ ඔයාගෙ ප්‍රශ්ණ වලට වත් ඔයාගෙ වාචාල කමට වත් නොවේ. හොද ප්‍රශ්ණ ඇසීම අවශ්ය උනත් එය සදහා අනිත් පාර්ශ්වයට සාධාරණ කාලයක් දිය යුතුයි...එහෙම නැතිව ඔයා සක්කිලි පඩි අරගත්තා වගේ තප්පුලන්න ගත්තම ප්‍රයෝජනවත් සංවාදයක් වෙන්නෙ නැහැ....ටිකක් තමන්ව උලුප්පන්න හදන්නෙ නැතිව...ප්‍රශ්නය සහ උත්තරවලට මුල් තැනක් දෙන්න....
    මේ විශිෂ්ට පුද්ගලයාගෙන් ඉගෙන ගත යුතු දැ බොහෝයි...අසා දැන උගත් යුතු දැ එමටයි....ඔයා පියුමිට නොදෙවෙනි වෙන්න ගිය එකෙන් උනේ ඒ අනගි අවස්තාව අහිමි වීමයි....
    බුද්ධියට ඉඩ දෙමු.... අපිට ඕනෑ තරම් වචාලයෝ ඉන්නවා අපේ රටේ...ඔයා තවත් එකෙක් වෙන්න එපා....

    • @Maa-hs5li
      @Maa-hs5li 3 ปีที่แล้ว +5

      සිරාවට කිසිම ගරු සරුවක් නැතුව කතා කරන විලාසේ..අප්පිරියා උනා චමුදිතව..හිතෙනවා පියුමි කිව්ව එක හරි කියලා..😢😢

    • @anushafonseka8727
      @anushafonseka8727 3 ปีที่แล้ว +1

      Attama ow. Chamuditha danne na eka eka person ekka katha karanne kohomada kiyala. Eya politiciansla ekka discussion ekak yanwa wage methanadi discussion eka geniyanne

    • @udayadissanayake8452
      @udayadissanayake8452 3 ปีที่แล้ว +3

      චමුදිත Players ල ගෙ විනය කතා කරන්නේ… මෙයාට විනයක් තියෙනවද? Unprofessional bloody idiot @chamiditha…

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +1

      සිරාවට පියුමි කිව්ව හරි

  • @prasangawedage9155
    @prasangawedage9155 3 ปีที่แล้ว +521

    චමුදිතය දැන් හිතාගෙන ඉන්නේ.. උ තමයි පොර කියලා.. ඉස්සරලා හිතපන් උබ කාටද කථා කරන්නේ කියලා. 👎😡

    • @thilakaratne6810
      @thilakaratne6810 3 ปีที่แล้ว +16

      he is infront of a greatest legend and a icon in the game of cricket.

    • @user-pz1ou1lk1r
      @user-pz1ou1lk1r 3 ปีที่แล้ว +3

      Ou ban

    • @moshinthaheshan3650
      @moshinthaheshan3650 3 ปีที่แล้ว +6

      Anivas loku seen ake inne

    • @prasangawedage9155
      @prasangawedage9155 3 ปีที่แล้ว +16

      @@moshinthaheshan3650 ඕකා උඩ ගියේ පියුමි ගේ සීන් එකෙන්.

    • @erangaasiri2787
      @erangaasiri2787 3 ปีที่แล้ว +8

      Pissu ballek Madyawediyek unama ohoma thamai.......🤠

  • @samithdileepa8885
    @samithdileepa8885 3 ปีที่แล้ว +33

    වැඩි දවසක් නැතුව චමුදිත හිරු එකෙනුත් එලියට දායි කියල හිතෙන්නෙ නැද්ද?

    • @slmusicdose6987
      @slmusicdose6987 3 ปีที่แล้ว

      U kalin mokeda bn hitiye?

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว

      රංගනයාට පිංසිද්ධ වෙන්න තමයි ඌ හිරු එකට ආවේ.දැං රටටම ඉන්න එකම මාධ්‍යවේදියා ඌ විතරයි කියලා හිතන් ඉන්නේ.🤣

  • @shayamapriyadsrshani9587
    @shayamapriyadsrshani9587 3 ปีที่แล้ว +33

    චන්දන සූරිය බන්ඩාර...හරේන්ද්‍ර..අනේ එයාලා respecr 🙏🙏🙏

  • @devindudeshan4710
    @devindudeshan4710 3 ปีที่แล้ว +147

    මී හරකා දැන ගනින් රටට කීර්තියක් ගෙනාපු මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න 😡 වේසා ගෑනී වගේ කෑ ගහන්නේ. ක්‍රිකට් ආගමක් කර ගත්ත උන් ඉන්නේ අපේ රටේ එක හැමදාම තියෙනවා 🇱🇰 ආදරෙයි මුරලි අයියේ ❤️🇱🇰 බුදු සරණයි 🙏

    • @karunkapuwak1770
      @karunkapuwak1770 3 ปีที่แล้ว +1

      වෙස ගැනි කවුද ම් ම්ම් ම්ම් මතකත නැ හ අහ පියුමි

  • @keerthirajapakshe8231
    @keerthirajapakshe8231 3 ปีที่แล้ว +135

    චමුදිත පුංචි කාලේ අපයෝජනයට ලක්වෙච්ච් දරුවෙක්, මම හිතන්නේ. තවමත් ප්‍රමාද නෑ, මානසික ප්‍රතිකාරයකට යොමුවීමට.

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +2

      චමුදිකයා මේක දැක්කොත් වහ කනවා

    • @senadb1976
      @senadb1976 3 ปีที่แล้ว +1

      අපයෝජනයට කෙසේ වෙතත් මේ මනුස්සය කුඩා කාලයේ සමාජ ආර්ථික සමාජීය හෝ වෙනත් පවුල් පසුබිමක් මත ඇතිවූ හේතුවකින් පිඩනයට පතු කෙනෙක් . කොටින්මේම සමාජයෙන් හෝ පුඑල් හරි කොන්වූ අත්දැකීමක් සහිත අයෙක් ...කොටින්ම දුර්වල පෞර්ෂයක්, ඔහු මේ කැමරාව ඉරියේ මුදා හරින්නේ ඒ සමාජ වෛරය . කැමරාව සහ මාධ්‍ය යන කරුණ ඉස්සරහට දාල එක පිටිපස්සේ ඔහුගේ දුර්ආවල පෞර්ෂයට ආවරණයක් අරගෙන තමන් ඉදිරියේ සිටින පුද්ගලයාගේ සමාජ මට්ටම, තාතිරම, පසුබිම, රාජකාරි ස්වභාවය නොබලා පිස්සෙක්වගේ හෝ ආරුඪ වූ ස්වරුපයක් මන්ද මානසිකත්වයක් මෝහි කටයුතු කරනවා . සහ ගැලරියට අවශ්‍ය පිළිතුරු ඒ අයගෙන් බලාපොරොත්තුවෙනවා . ඒ පිළිතුරු නොලැබුන විට මවාගෙන සතෙක් වගේ බුරා පනින්නේ ඒ නිසා . කිසියම් ආකාරයකට රැකියාවෙන් ලැබුන ආවරණය ඉස්සරහට දාල තමන්ට සාපේක්ෂව ඉහල සමාජ වෘතිය තලවල ඉන්න අයවලුන් ප්‍රසිද්දියේ හෑල්ලුවට දාන්න..... අවසානයේ කියන්නේ අපි අහනේ මහජනතාවගේ ප්‍රශ්න කියල .... මොහුගේ මුකරි කම හැර යමක් නෑ... මොකද ඔය නම කියාගන්න මාධ්‍ය වේදීන් අපි දකිනවා ............

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      @@CDIL 😂😁🤣👍

  • @madushanchandrarathna365
    @madushanchandrarathna365 3 ปีที่แล้ว +16

    මුරලි කියන දේ අපිට තෙරේනවා.. මේ මාධ්‍යවේදීන්ට පැහැදිලි නෑ නේ,, බොරැවට ආයේ ඒකම අහනවා..

  • @jegathees013e
    @jegathees013e 3 ปีที่แล้ว +12

    මුරලි කියන එක සීයට සීයක් ඇත්ත බං එයා එක්ස්පීරියන්ස් player අපි පිළිගන්ඩ ඕන ,🥰🥰🥰

  • @dasunudayanga125
    @dasunudayanga125 3 ปีที่แล้ว +141

    මාලිංගය හිටියනං ඔතන චමුදිතයගෙ පරම්පරාවටම අමතල දත් ටිකත් අතට දීලයි ගෙදර යන්නනෙ😅😂😂

  • @raveenvihanga7407
    @raveenvihanga7407 3 ปีที่แล้ว +148

    world class legendary cricketer💪❤️💯 vs stupid Journalist🤣

    • @kothai123
      @kothai123 3 ปีที่แล้ว +4

      Spin wizard vs. moda harak

    • @user-qp3pn1wo8o
      @user-qp3pn1wo8o 3 ปีที่แล้ว

      Just cricketer. Thats all. but he dont know. Enything in out of cricket. Pissek

    • @pasindunanayakkara278
      @pasindunanayakkara278 3 ปีที่แล้ว

      Sirawata moda wesek mu

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +12

    පියුමිගෙන් උඩ ගිය චමු මුරලිගෙන් කානුවකට වැටි චාආආආආ.....මූ විය 😂😂

  • @RashmikaRatnayake
    @RashmikaRatnayake 3 ปีที่แล้ว +10

    මුරලිදරන් කියන්නේ ලෝක පූජිත ක්‍ර්රීඩකයෙක් වගේම මේ රටේ සංහිඳියාවේ සළකුනක්. එවැනි කෙනෙක්ව මෙහෙම ප්‍රශ්න කරන එක ඉතාම නින්දිතයි......දුකයි ඇත්තෙන්ම

  • @akalankadisanayake8249
    @akalankadisanayake8249 3 ปีที่แล้ว +130

    පියුමි හංසමාලි මැතිණියනි... අපට සමාවෙන්න. ඔබ හරි

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 3 ปีที่แล้ว +84

    අර Cricket board එකේ හොරු ගෙන්නලා ඔහොම අහපන් කො පුළුවන් නම්....Hiru tv ලැජ්ජා නැද්ද උබලට මුරලි වගේ කෙනෙක්ට මෙහෙම කතා කරන්න .....තොපිට පියුමි කිව්ව කතාව ඇත්ත ..💩💩💩💩🤮

    • @kumaridaluwathumullagamage8908
      @kumaridaluwathumullagamage8908 3 ปีที่แล้ว +1

      චමුදිතයා ඌ කරන්නේ සල්ලි වලට කොන්ත්‍රාත් එකක්😂😂😅🤣🤣😁😁😁😆😀😀 මුං වගේ උන් එක්ක බලද්දි මුරලිලා දෙව්වරු වගේ.😍😍😍😍

  • @rohanapushpakumara9515
    @rohanapushpakumara9515 3 ปีที่แล้ว +6

    මුරලි කියන්නේ ලෝකෙම දන ගස්සපු ලෝකෙ පුජිත සින්හයෙක්

  • @shayamapriyadsrshani9587
    @shayamapriyadsrshani9587 3 ปีที่แล้ว +13

    මුරලි කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්..❤❤

  • @asankahannadige82
    @asankahannadige82 3 ปีที่แล้ว +100

    පුලුවන් නං ඔය ඉස්සරහා ශීට් එකට පියුමි ගෙන්නපන් කොන්දක් තියෙනවා නම් ...බෑ....කවදාවත්ම බෑ....උබව හක්කෙ තියලා සෙම අරියි ඒකි

  • @nirasharathnayakaofficial6776
    @nirasharathnayakaofficial6776 3 ปีที่แล้ว +38

    මුත්තයියා මුරලිදරන් මැතිතුමනි ඔබ අපට අභිමානවත් මිනිසෙක්. ලැට් කටක් හිමි මානසික රෝගියෙකුට බෑ ඔබේ වටිනාකම අහිමි කරන්න

  • @s.rajapaksha3566
    @s.rajapaksha3566 3 ปีที่แล้ว +16

    Hiru චාටර් වෙනවා මෙහෙම ගියොත්.ලෝක පූජිත මනුස්සයෙක්ට කතා කරන විදිය.කට වක්කඩේ වගේ..🐃🐃🐃🐃🐃🐃

  • @roshanaraliya3351
    @roshanaraliya3351 3 ปีที่แล้ว +15

    මුරලිදරන් වාගෙ කෙනෙක්ට ඔහොම කාතා වෙරඩි hiru TV ගොන් කම ලොකෙටමා පෙන්නෙනාවා

  • @heraNbUdDHikA
    @heraNbUdDHikA 3 ปีที่แล้ว +56

    ඕයි චමුදිත, ඔතෙන්ට වෙනද එන තුප්පැහියොන්ගෙන් ප්‍රශ්න අහන විදියට, ඒ tone එකෙන් මුරලි වගේ කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න එපා. මුරලි කියන්නෙ ලංකාවේ හැම කෙනෙක් ම ආදරය කරන චරිතයක්.

  • @Roshdarsrilanka
    @Roshdarsrilanka 3 ปีที่แล้ว +146

    මූලග්ගින්නට බෙහෙතක් ගැන ඇඩ් එකක් දානවා චමුදිතයා කතා කරද්දිම🤣🤣

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +12

    මුරළි❤❤❤තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .......🌹🌹🌹අපේ Legendට...❤❤❤

  • @surangaherath6186
    @surangaherath6186 3 ปีที่แล้ว +10

    පියුම් කිවුවේ ඇත්ත මාලු විකුනන්න ඔනි එකෙක් ටිව් ප්‍රෝගැම් කරාම ඔහොම වේනවා 😂

  • @janakasilva6474
    @janakasilva6474 3 ปีที่แล้ว +37

    මට තේරුණේ මේ සාකච්ඡාවේදී ඇත්ත කථා කලොත් කාටත් ඒ පුද්ගලයා ව වට්ටන්න බැරි බවයි. Respect murali!

  • @cricbeat7848
    @cricbeat7848 3 ปีที่แล้ว +122

    චමුදිත උබ වගේ මෝඩ මූසලයෙක් , හිරු මේ ගොබ්බයා විතරද ඉන්නෙ වැඩසටහනකට දාන්න
    ගොන් ප්‍රශ්න විතරයි

  • @IamLahiruW
    @IamLahiruW 3 ปีที่แล้ว +11

    They should have given some respect to Mr. Muralidaran when asking questions, This is not the way so-called "Journalists" should ask questions. They are humiliating him. Not acceptable at all.

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 3 ปีที่แล้ว +9

    ආදරෙයි මුරලි මුදල් සත පහක් නොගෙන ක්‍රිකට් වලට මේ කරන විශිෂ්ඨ සේවාවට.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @techlucky749
    @techlucky749 3 ปีที่แล้ว +64

    මුරලි වෙනුවට මාලිංග ඉන්න තිබුනෙ... එහෙනම් චමුදිත කන් දෙකේ ඇගිලි ගහගෙන... නැත්නම් බෝලයක් වගේ උඩින් යනවා😂😂😂

  • @Jay-rk7wo
    @Jay-rk7wo 3 ปีที่แล้ว +81

    මුන් යකෝ කොට්ටපොර ගහන වගේ ක්‍රීඩකයෙක් interview කරන්න නම් හොඳයි.
    මුරලි වගේ legend කෙනෙක්ට කිසිම ගරුත්වයක්වත් නෑ මුන්ගෙ

    • @erangaedirimanne1315
      @erangaedirimanne1315 3 ปีที่แล้ว +1

      Gobbayo watch the full episode. Then show ur stupidity by commenting. It was a great discussion 👍

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r 3 ปีที่แล้ว +11

    තනි සිංහයෙක් ලග හිවලුන් තුන්දෙනාම දණ ගහලා.. වැඩ්ඩෝ ලග උබලෑ මාධ්‍ය පදිරි බන්..

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว +3

    අවුරැද්දකින් ආයි බලනවා.මේ රට උඩට ක්‍රිකට් වලින් උස්සල තියපු විරයො මේ❤❤හැමදාමත් ඔයාලා ජිවත් වෙන්නෙ හදවතෙ.ලෙජන්ඩ්ලා රිටයර් වෙන්නෙ නැ එයාලා සුන්දර මතකයන්.ස්තුතියි මුරලි ඔබගෙ අවංක උත්සහයට

  • @hashananuruddha
    @hashananuruddha 3 ปีที่แล้ว +119

    මුරලිව interview කරන්න යන්තම් වත් cricket දන්න කෙනෙක් හොයා ගන්න් බැරි උනාද. ගම කාපු දේශපාලකයො interview කරනව වගේ ලේසි නෑ මුරලි වගේ legend කෙනෙක් interview කරන එක

    • @amilanilushika
      @amilanilushika 3 ปีที่แล้ว +3

      Murali is a World Class Personality and a world accepted legend....that’s why.

  • @TravelwithBENJA
    @TravelwithBENJA 3 ปีที่แล้ว +47

    මුලින්ම ස්තූතියි හිරුට මුරලිව සළකුණට ගෙනාවට.
    නමුත් චමුදිත හැම වෙලේම හදන්නෙ "මම පොරක්" කියලා පෙන්වන්න.
    තමන් බලාපොරොත්තු වන උත්තර දෙන්න නෙමේ මුරලි ඉන්නෙ.
    මුරලි කියන්නෙ ක්‍රිකට් ලෝක පූජිතයෙක්. ශ්‍රී ලoකාවෙ නම ලෝකයේ බබළවපු චරිතයෙක්.
    දේශපාලකයෙක්ගෙන් ප්‍රශ්ණ අහනවා වගේ ප්‍රශ්ණ කරේ.

  • @nimeshMalshan342
    @nimeshMalshan342 3 ปีที่แล้ว +17

    ලෝක පූජිත ක්‍රීඩකයෙක්ට ගරු කරල කතා කරන්න ඉගෙන ගනින් චමුදිත බූරුවො...

  • @looserspeech3247
    @looserspeech3247 3 ปีที่แล้ว +18

    යකෝ මුරලි ගත්ත හැට්‍රික් එක.....😂😂

  • @ashen1031
    @ashen1031 3 ปีที่แล้ว +408

    අරවින්ද හිටියනම් චමුදිතට bat එකෙන් පුකට ගහලා එලවන්නේ. වාචාල මාධ්‍යවේසියෙක්!

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 3 ปีที่แล้ว +3

      Bat eken uge hakara katata gahanna ona. Oka prasna Ahanawa uththara denakota madata panala pissu ballek wage keg ahanawa.

    • @paganizondav16
      @paganizondav16 3 ปีที่แล้ว +2

      jayasooriya හිටියනම්

    • @jikkimadda
      @jikkimadda 3 ปีที่แล้ว +1

      හි හි හි හි😂😂😂😂😂 the best comment ever

    • @nabishacamball4411
      @nabishacamball4411 3 ปีที่แล้ว

      අම්බොහ් එකහ් 😂 සුපිරිම කොමෙන්ට් එක 😂

    • @nalindaanuranga7196
      @nalindaanuranga7196 3 ปีที่แล้ว

      Nodakin chamuditha waha kapan.balapan comments minissunge.awankawa samawa ganin muraligen.e minissu diha kelin balannawath umbalata aithiyak ne ponnayo.

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 3 ปีที่แล้ว +200

    මුරලි කතා කරනවා අහන්නත් ආසයි. ❤️❤️
    අර ගොන් තඩියට මුරලි කියන එක තේරෙන්නෑ...
    පියුමි කියපු එක හරි. බලන් ගියාම.
    විනය නැත්තම් මොන ජොබ් එකවත් කරන්න බෑ කියලා. මුරලි පුන පුනා කියනවා.

    • @chinthah.c.l9253
      @chinthah.c.l9253 3 ปีที่แล้ว +1

      ❤❤❤❤👍👍

    • @songmusicprabash1856
      @songmusicprabash1856 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මේ වගේ ගොන් මාධ්‍ය වේදීන් රටට කීර්තිනාමය ලෝකෙට ගෙනියපු සන්නාමය කට අගෞරවය කරනවා පච හිරු

    • @erangaedirimanne1315
      @erangaedirimanne1315 3 ปีที่แล้ว +2

      Gobbayo watch the full episode. Then show ur stupidity by commenting. It was a great discussion 👍

    • @subscribeme2063
      @subscribeme2063 3 ปีที่แล้ว +1

      😄😄😄Paw appa

    • @Moments93-
      @Moments93- 3 ปีที่แล้ว +1

      @@erangaedirimanne1315 yeah It could be a great discussion because of Murali..but it was not because of stupid chamudithaya

  • @kmthisara5967
    @kmthisara5967 3 ปีที่แล้ว +17

    ගොන් පකයෙක්නෙ චමුදිත කියන්නෙ..sorry පියුමි ඔයා හරි

  • @LYRICSLK91
    @LYRICSLK91 3 ปีที่แล้ว +6

    මුරලි ඔබ අපී ආදරේ කරන ක්‍රිඩකයෙක්... ඒක තිබුනම හොදටම ඇති .. ආදරෙයි 🥰🥰🥰🥰

  • @yeshan007
    @yeshan007 3 ปีที่แล้ว +210

    චමුදිතයා ගෙ හැසිරීම හරියට පොලේ බඩු විකුණනවා වගේ 😂😂😂😂

    • @ry-hw2fj
      @ry-hw2fj 3 ปีที่แล้ว +8

      Eththa ban....maalu karaya....piumige kathaa eththa thamai

    • @PradeepKumara-ii4qg
      @PradeepKumara-ii4qg 3 ปีที่แล้ว

      චමුදිත නියමට වැඩ සටහන කරනවා

    • @PradeepKumara-ii4qg
      @PradeepKumara-ii4qg 3 ปีที่แล้ว

      Sure උබ පියුමිගේ පහස විදින බඩු කාරයෙක් හරි නේ

    • @isurumadushanka7780
      @isurumadushanka7780 3 ปีที่แล้ว

      Sira bn.😂😂

    • @Janitha417
      @Janitha417 3 ปีที่แล้ว

      @@PradeepKumara-ii4qg 😂😂😂😂😂

  • @sisithaperera9170
    @sisithaperera9170 3 ปีที่แล้ว +64

    චමුදිත උබට තෙරුම් ගන්න බැරි දේවල් කතා නොකර ඉදපං . නිකං කෑගහල ගොන් කම පෙන්නන්න එපා .

    • @maheshjpmp4401
      @maheshjpmp4401 3 ปีที่แล้ว

      Ai piyumita hukanna hithunada

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว

      @@maheshjpmp4401 උඹට චමුදිතගේ කටට ගන්න හිතුනද..

  • @sj197919
    @sj197919 3 ปีที่แล้ว +6

    Murali is a such a humble person. Lot to learn from you

  • @lathikasandamali2957
    @lathikasandamali2957 3 ปีที่แล้ว +12

    මුරලි කියපු දෙවල් හරි..විනය තියෙන්න ඔනෙ ක්‍රිඩකයන්ගෙ .අද ක්‍රිකට් කන්ඩායමයි පාර්ලිමේන්තුවයි දෙකම එයි...

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 3 ปีที่แล้ว +107

    මුරලි කියන්නෙ ක්‍රිඩකයෙක් නෙමයි බ්‍රැන්ඩ් එකක් ආදරෙයි මුරලි හැමදාමත්❤️❤️

  • @prasheen3656
    @prasheen3656 3 ปีที่แล้ว +108

    චමුදිත වාග් විලාශය නම් නින්දිතයි. ඔහොම කතා කරාට කමක් නෑ දේශපාලුවෙක්ට

    • @wishwanath777
      @wishwanath777 3 ปีที่แล้ว

      Ow buruwek chamudhitha

    • @neoload_7795
      @neoload_7795 3 ปีที่แล้ว

      ekAnam aththa....

    • @chandanapradeep9535
      @chandanapradeep9535 3 ปีที่แล้ว +1

      ඌ පොර න්‍යායෙන් ඌ ඉන්නේ..ගොන් ගෝතයා

  • @hiranbandaramarambe8880
    @hiranbandaramarambe8880 3 ปีที่แล้ว +25

    චමුදිත කනගාටුදායක හැසිරීක් ඔබගේ මුරලි වගේ ලෝක පූජිත ක්‍රීඩකයෙක් අපරාදෙ ආවේ මේවාගේ වැඩසටහනකට ආවේ ....

    • @naveenkarunarathna2669
      @naveenkarunarathna2669 3 ปีที่แล้ว

      Ane cahamudita pakayo,tho dannawada oya minihage watinakama,thota notherunata mulu loketama terenawa,mulu lokema dannawa.umba oya kare rtama loketa parahana wadak pako.loka pujithayanta garu karala katha karanna igena ganin.oya wage programe karanna prema keerthilage vedio balpn,

  • @wowworld7401
    @wowworld7401 3 ปีที่แล้ว +10

    චමුදිත ඔයා මුරලිට cricket උගන්වනවද 😂 තෝ වගේ මෝඩ මූසල හිපාටුවෙක්

  • @tonyfernando3210
    @tonyfernando3210 3 ปีที่แล้ว +20

    මට තියෙන ප්‍රශ්නය ! මේ වගේ වැඩසටහන් වලට, රටට අතිවිශිෂ්ට සේවයක් කල පුද්ගලයන් පැමිණිවිට ඒ පුද්ගලයාට හිමිවන අවම ගෞරවයවත් දෙන්න මේ මාධ්‍යය ආයතනය දන්නේ නැද්ද?
    හරිම දුකයි .

    • @premonline2653
      @premonline2653 3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම මහත්තයෝ ඔබ නිවරදි

  • @wimaljbandara3239
    @wimaljbandara3239 3 ปีที่แล้ว +6

    මාද්‍ය කාරයොන්ට අවශ්‍ය ඒඅයගේ අදහස උත්තරේ හැටියට ගැනීම මිස ප්‍රශ්නෙට උත්තරේ නෙවයි
    අපි ඒ අයට මාද්‍ය ගනිකාවො කියමු

  • @janithglaksan5235
    @janithglaksan5235 3 ปีที่แล้ว +7

    පියුමි හරි බලද්දි 😂😂😂😂 චමුදිතට වඩා හොදයි මාළුකාරයා

  • @neils3481
    @neils3481 3 ปีที่แล้ว +67

    විනයක් නැතිව ජොබ් එකක් කරන්න බෑ කියලා චමුදිත අදම ඔප්පු කලා..😂😂

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 3 ปีที่แล้ว +173

    චමුදිද තෝ නම් බල්ලෙක්. වෙන රට වල මේ මනුස්සයා ගැන ෆිල්ම් ඩොකියුමෙන්ට්‍රීස් හදනවා. තොපිලා මේ මනුස්සයෝ ගෙන්නලා අපහසුතාවයට පත් කරනවා.

    • @arshadnizam729
      @arshadnizam729 3 ปีที่แล้ว +7

      Eyage ara biography ekath kare naththe Sri Lankan nisa a rate minissu accept kale Nah ithin ehama kenekuta thamai meya me vidhihata salakanne 👾

    • @amaroozz
      @amaroozz 3 ปีที่แล้ว +4

      Excellent comment 👏👏👏

    • @naduntharakaamarasinghe
      @naduntharakaamarasinghe 3 ปีที่แล้ว +7

      පියුමි අක්කේ සමාවෙන්න දහස්වාරයක්.😅😅

    • @krishana3894
      @krishana3894 3 ปีที่แล้ว +2

      Sira

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 3 ปีที่แล้ว +8

    මාලිංග ආවා නම් interview එක විනාඩි 15 දමල ගහල යනව පොර.

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 3 ปีที่แล้ว +9

    මෝඩ පහේ චැනල් වල මෝඩ පහේ මාද්‍යවේදියෝ
    අන්සබ්ස්ක්‍රයිබ් කරා දැන් 😡🥵

  • @chulakasenarathne190
    @chulakasenarathne190 3 ปีที่แล้ว +59

    විනයක් නැත්තම් මුකුත් කරන්න බැහැ.
    උදා - චමුදිත😂