බැනුම් අහපු සංගක්කාර ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ හැටි - Asidisi season 03 by Asanka Hadirampela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2023
  • "The first non-British president of the MCC, Kumar Sangakkara", what would be more than sufficient to define the greatest test batsman ever produced by Sri Lanka. Though in the beginning, young Kumar Sangakkara had a few hiccups, from where he fought back and rose to be one of cricket’s greatest. This is his story. Asidisi season 03 is proud to dedicate its 2nd episode to the Sri Lankan great, Kumar Sangakkara.
    Subscribe to the Channel - thepapare.com/yt-subscribe
    Like ThePapare.com on Facebook - thepapare.com/facebook
    Follow on Twitter - thepapare.com/twitter
    Follow on Instagram - thepapare.com/instagram
    Follow on TikTok - www.thepapare.com/tiktok
    #asidisiseason3 #sangakkara #srilankacricket #LKA #Sports #ThePapare
  • กีฬา

ความคิดเห็น • 360

  • @nishaniranasinghe1756
    @nishaniranasinghe1756 ปีที่แล้ว +50

    ඇත්තෙන්ම රදලයන්ගේ cricket වල අවසාන පුරුක ඔහු තමයි..මම දැකපු විශිෂ්ඨම personality එක තිබ්බේ සංඟාට...

  • @poorna1855
    @poorna1855 ปีที่แล้ว +83

    අපිත් එක්ක පොඩිකාලෙ ක්‍රිකට් බලපු අක්ක කෙනෙක් හිටිය එයා වැඩියෙන්ම ඒකාලෙ කැමති අරවින්දට අපි කැමති ජයසූරියට,, අපිට පස්සෙතමයි තේරුනේ එයාට මොනතරම් ක්‍රිකට් ගැන දැනීමක් තිබුනද කියල ඒකාලෙ අපිත් සන්ගාට කැමති නෑ මොකද එයා ආවොත් කලූ කැපෙනෙ නිසා හැබැයි ඒ අක්ක කිව්වා සන්ගක්කාර කියන්නේ සුපිරි කොල්ලෙක් කියල එයා ඒදවස්වලම සන්ගට කැමතී ,,හැමෝටම ක්‍රිකට් කියවගන් න බෑ ඒකට මනා බුද්දියක් අවශ්‍යයි.

  • @sathya-100
    @sathya-100 8 หลายเดือนก่อน +42

    මේ වගේ ඇගයීමක් ඩිල්ෂාන් ටත් අවශ්‍යයි.මෙතෙක් ලංකාවේ බිහිවු විශිෂ්ඨතම ක්‍රිඩකයා තිලකරත්න ඩිල්ෂාන් ❤

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @spider7665
      @spider7665 5 วันที่ผ่านมา

      Wishishtathama thun iriyaw kreedakaya hari arambaka pithukaruwa hari kiwwa nm hari, eth Jayasuriya th innawa

  • @sahanpasindu3262
    @sahanpasindu3262 ปีที่แล้ว +99

    සංගාගෙ cricket life story ඒක movie එකක් විදිහට ආවනම් super hit එකක් වෙනවා. ඒක ගොඩක් ක්‍රිඩකයන්ට වගේම ප්‍රේශකයන්ටත් වැදගත් වෙයි. ❤❤

  • @dulajpiyathissa8046
    @dulajpiyathissa8046 ปีที่แล้ว +28

    සංගා කියන්නෙ පුරාවෘත්තයක් ❤

  • @anuradasusantha1297
    @anuradasusantha1297 ปีที่แล้ว +181

    සංගා එදාත් අදත් හෙටත් මගේ විරයා ❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +49

    ඔහු නිහතමානීයි. ඔහු අනඟිභවනීයයි. ඔහුගේ මෙම දක්ෂ ක්‍රීඩා රටාව නිසා ලෝකයක් ආදරය කරන චරිතයක් බවට පත් වුනා. ඔහු ගැන හදවතින්ම අගය කරනවා. ආදරෙයි සංගා මහතාණෙනි! ❤️🙏

  • @anupama7746
    @anupama7746 ปีที่แล้ว +66

    හදිරගේ කියවීම විශිෂ්ඨයි🖤

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 ปีที่แล้ว +15

    සංගාගෙ කවර් ඩ්‍රයිව් එක...😍😍😍😍අම්මෝ පිස්සුවක්...❤️❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +131

    ඔහුගේ මහත්මාගතිය.....අතිවිශිෂ්ටයි...ඇත්තටම 2015 ඉන්දීය සංචාරයේ දී අයින් වෙනකොට ඇඬුණා....proud of you as a kandyan and sri lankan....

  • @jsjshdhdjdshsjak6097
    @jsjshdhdjdshsjak6097 ปีที่แล้ว +19

    සංග කියන්නෙ ලෝකෙ හොදම පිතිකරුව හොදම කඩුලු රකින්න.❤️

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +17

    අපරාදෙ කලින් සමුගත්තේ ඒ ගැන ගොඩාක් දුකයි හැමදාමත් ආදරෙයි සංගා 💗💗💗💗💗

  • @newsinga3055
    @newsinga3055 ปีที่แล้ว +39

    ලොව බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම පිතිකරුවා සහා පන්දු යවන්නා ලංකාවෙන් 🇱🇰🔥 මුරලි සංගා

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว +1

      dennama nuwara eth dan nam awl neda, mamath trinitian.

    • @thiwankamindada9235
      @thiwankamindada9235 7 หลายเดือนก่อน

      greatest batsman arawinda silwa bro

  • @nuwansampath4533
    @nuwansampath4533 ปีที่แล้ว +14

    සංග තම ආසම මන් දැන් ඔහු නැති එක පට්ට දුකක් මම නිවසෙ ඉද්දි සංගක්කාර අයියා හැම අවුරුද්දෙම දන දුන්න හොගක් පිං අයියා 💕💕

  • @user-wn5re5wn2w
    @user-wn5re5wn2w ปีที่แล้ว +17

    සංගා ❤❤ ඒ සමු ගැනීම පුදුම දුකක් ඉතුරැ කරා

  • @shamalka82
    @shamalka82 ปีที่แล้ว +13

    සංගා ගැන කරපු හොඳම විග්‍රහය

  • @thisalmarasinghe6028
    @thisalmarasinghe6028 ปีที่แล้ว +71

    ගෑනි මොන කීවත්, ගොඩක් අයට වගේ කිසිම born talent එකක් නැතුව තමන්ගේ කැපවීම උනන්දුව නිසා මෙ තැනට ආවා, ඒක 2000 එනකොට හිටියා තැනයි අද ඉන්න තැනයි බැලුවාම ඕන කෙනකුට තරනවා ,cricket වලින් එහාට ගිය personality එක, knowledge එකත් එක්ක අද සුද්දන්ට වත් හැරෙන බෑ, ඒක තමයි ඇත්ත,

    • @sasmithadewmith4065
      @sasmithadewmith4065 ปีที่แล้ว +7

      උගත්කමයි දක්ෂතාවයි නිහතමානී ගුණයයි මහත්මා ගුණයයි...ඔක්කොම එකතැනක

    • @braveheart5696
      @braveheart5696 ปีที่แล้ว +1

      Moda katha kiyanda epa halo. Miniha gey wife kiwwe eyage personal belief system eka gana. Eka samanai boudayek thamange belief system eka anuwa bodhi pujawak karala, karapu pujawa nisa yamak labuna kiyala hithana eka. Lankawe inna gothrikayonta oka therun ganda baruwa Sanga saha wife wa maran kanda haduwa "born again" kiya kiya walali walali. Anith eka - born talent kiyala ekak naha. Samahara ayage "inborn" skills and talents thiyenda puluwan - hand eye coordination wage. Ema nisa egollonta cricket wage sport ekak gathoth skills develop karanda anith ayata wada pahasui. Example ekak - Aravinda /Sanath wage aya. Sanga ge skills thibba habai ara denna tharan naha. Man keruwe skills develop keruwa Hard work thulin, ewagema eyage mental focus/strength ekai, concentration ekai lokey elite level eke thibbe. Ekai eyage Success eke rahasa. Eka nisa nikan nodanna dewal kiyala minissunta apahasa nokara hitiyoth hondai! Peace ✌️

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว

      ​​​​@@braveheart5696 yehali kynna heduwe ekada danne.. Samahara wita eyata kynna awashya wenna aththe eka.. Namuth one kenekta penawa eya kwwe nm eka newei kyl.. Samahara wita eya communicate karaddi wechcha awlak wennethi. Thawa thawa gon add wagkuth eya demmane. Ara mokadda police station eke hitiya kawda manussayekwa deyyo beraganna kwwai kyl..😂😂
      Ilagata katholika kenek newei bawudda kenek hari hithanawa nm mn mee match eke score kale mn thibba bodhi pujawak nisa kyl eka eyage modakama. Ee wage dekin thiyenne mn mema deyak kalama mata meka hodin karaganna puluwan wei kyn eka thula siduwana wishwasaya wedi diyunu wimak witharai.. Ee haraha ape confident eka wedi wims thulin apita ee dee hodata karaganna puluwan wenna ida thynw.. Eth ehema wenne oya hari mn hari pray karapu nisawath, bodhi puujawak krl match ekata giyapu nisawath neweine..

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว

      ​​@@braveheart5696 Ehema nm pray krl bodhi pooja thyl exam yana hemoma pass wenna epai. Ehema wenne nene.. padam krl exam hodata krn, neththan practice krl hodata play krn eka thamai score krnne.. Samahara welawta api kochchara padam kalath exam fail wei kyn bhaya enawane. Ehema welata hugak aya pray krnw. Pansal yanawa. Ehema krnne ehema kalama exam pass wena nisa newei. Ehema kalama thamanta confident ekak enawa deyyo hari mn diha balai (chuttak laamakai neda😅) kyl. Eken wenne confidence wedi wena eka..

  • @pubuduneranjan957
    @pubuduneranjan957 ปีที่แล้ว +25

    අවුරුදු ගාණක් බලන් හිටපු එකක්❤️

  • @sw1138
    @sw1138 ปีที่แล้ว +11

    Most runs in international cricket .(1)Tendulkar =34000+( 2)Sanga =28000+ (Test+ odi+ t20) 2nd most double centuries in test cricket (11). (Bradman 12) ,Highest test batting average in 10000 runs club (57)( sachin 53) .2nd most half centuries (150+ fifties) 4th place in most centuries in international cricket (Test+ odi +t20). Only batsman to score 4 consecutive centuries in odis and 4 consecutive 150+ scores in test cricket. Fastest batsman to score 9000 ,10000,11000,120000 runs in test cricket. Many more records with many more gentlemen qualities .Admit or not he is the greatest after Tendulkar and Bradman along with kallis and pointing👏

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 ปีที่แล้ว +61

    2008-2015 වෙනකම්ම match එක්ක opening wicket එක කලින් ගියා කියල කිසිම අව්ලක් දැනුනෙ නෑ මොකද අපේ team එකේ ලේසියෙන් out වෙන් නැති එකෙක් 1 down ඉන්නෙ කියල දන්න නිසා,ඒ තරම්ම ස්ථාවර ක්‍රීඩකයෙක්.wicketkeeping නැවැත්තුවට පස්සේ test match 85 ක් පුරාවට batting avarage එක 66.8ක්! ඒ ළඟටවත් එන්න තාම ලංකාවේ එක batsman කෙනෙක්ට බැරිවෙලා තියනවා.

    • @worldlife4742
      @worldlife4742 ปีที่แล้ว +2

      Ow 💯

    • @sasmithadewmith4065
      @sasmithadewmith4065 ปีที่แล้ว +3

      දැන් ඉන්න ලොන්තයෙක්ට ඒ කන්ෆිඩන්ස් ටැලන්ට් අහලකටවත් එන්න බෑ..සංගා වර්ල්ඩ් ක්ලාස් බැට්ස්මන් කෙනෙක්..අපේ රටේ ආයෙ මේ වගෙ මනුස්සයෙක් බිහිවෙයිද කියලත් සැකයි

    • @dimuthusameera
      @dimuthusameera 10 หลายเดือนก่อน

      @@sasmithadewmith4065 දැන් අංක 3 ගහන්නෙ ත‍් ඒ වගේ කෙනෙක් නේ 😆

  • @nadeekeherath6062
    @nadeekeherath6062 ปีที่แล้ว +50

    සංගක්කාර කියන්නේ කවදාවත් රිප්ලේස් කරන්න බැරි කෙනෙක්❤️

  • @ranjanslbestsong8675
    @ranjanslbestsong8675 ปีที่แล้ว +11

    මාතලේ කොල්ලෙක් ආඩම්බරයි❤️

  • @Isuru_Udana
    @Isuru_Udana ปีที่แล้ว +11

    මගේ ක්‍රිකට් වීරයා 🥺♥️

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว +23

    ඇහැට කදුලුත් එනවා 😢❤

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ปีที่แล้ว +27

    අද කාලෙ මේවගෙ උගත් බුද්දිමත් ක්‍රීඩකයෝ team එකෙ නැති එක ලොකු අඩුවක් ඒවගේම කැපවීම.ලන්කාවෙ ගොඩක් ක්‍රීඩකයෝ එක දවසක් 50ක් ගැහුවොත් අනිත් දවසෙ බින්දුවයි.හැබැයි සන්ගගෙ ඒ අඩුව මම match බලපු කාලේ දැක්කෙ නෑ.

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +12

    සංගා මගේ ක්‍රිකට් ලෝකේ පුරාවෘතය ❤

  • @chamilmax2042
    @chamilmax2042 ปีที่แล้ว +13

    කියන්න දෙයක් නෑ
    සංගක්කාර කියන්නේ වීරයෙක්

  • @amilaarabayalage4313
    @amilaarabayalage4313 9 หลายเดือนก่อน +17

    2004 /2005 කියන්නෙ මට සංගව පේන්නම බැරි උන කාලයක්. එනවා අව්ට් වෙනවා යනවා. පස්සෙ ලංකාව් cricket gentlemen කෙනෙක් බිහි උනානම් ඒ සංගා විතරයි අදටත්.

    • @AaaSugath
      @AaaSugath 2 หลายเดือนก่อน

      සංගා ක්‍රිකට් වලට හොදටම ඉන්වෝල් වෙන්ඩ ගත්තේ 2004 අවුරුද්දේ ඉදන්

  • @chuttachuttegaming1687
    @chuttachuttegaming1687 ปีที่แล้ว +23

    මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා ❤❤❤

  • @niwatch5193
    @niwatch5193 11 หลายเดือนก่อน +11

    ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණය හා දැනුම අතින් විශිෂ්ඨ ක්‍රීඩකයෙක් "අපේ රටේ කුමාර සංගක්කාර"✌✌✌👍👍👍💪💪💪

  • @udanthakalugalla4903
    @udanthakalugalla4903 ปีที่แล้ว +8

    ස්තූතියි හදිරා අයියේ.....❤

  • @mahanamamahanama5163
    @mahanamamahanama5163 ปีที่แล้ว +8

    හදිරගේ හරි හරියට ඉදිරිපත් කීරිම අතිවිශීෂ්ඨයි👌👌👍

  • @traveling_srilanka730
    @traveling_srilanka730 ปีที่แล้ว +14

    එදා අද කියලා වෙනසක් නෑ සංගා කියන්නේ මගේ හිතේ අදටත් බැබලෙන එකම ක්‍රීකට් තරුව ආදරේයි සංගා😍❤️ SL LEGEND 🇱🇰

  • @theekshanaanandian5234
    @theekshanaanandian5234 ปีที่แล้ว +14

    සංගා කියන්නේ විශ්ව කෝෂයක් 🖤💥😏

  • @sathixmadushan5993
    @sathixmadushan5993 ปีที่แล้ว +20

    වැටීම් වලින් තොර ජයග්‍රහණ නැත. ❣️

  • @aveeperera8058
    @aveeperera8058 5 หลายเดือนก่อน +4

    මගේ ප්‍රියතම ක්‍රීඩා හා මහත්මා පෞරුෂය Mr. Kumara Sangagkara ❤🎉

  • @imaginefigure8267
    @imaginefigure8267 ปีที่แล้ว +9

    ක්‍රිකට් ලෝකේ මගේ වීරයා ❤ සංගා 🏏

  • @kalanakavinda6956
    @kalanakavinda6956 ปีที่แล้ว +16

    අහම්බෙන් හම්බුන වැදගත් වැඩසටහනක් ❤

  • @chamathpadmakumara3852
    @chamathpadmakumara3852 ปีที่แล้ว +4

    මේ Explanation එක පට්ට ❤️ ඒ මහන්සියට Respect 😍 එදත් අද සංගා කියන්නේ පොරක් 😌

  • @sahanfanclub
    @sahanfanclub ปีที่แล้ว +11

    My lover cricketer සංගා❤️🔥

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +26

    ශ්‍රෙෂ්ඨයෙක්...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රි ලංකාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ඔහුයි..

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 ปีที่แล้ว +5

      ඔහු පුරාවෘත්තයක් එහෙත් මේ සියල්ලටම වඩා අරවින්ද සිල්වා ඔහුයි පුරාවෘත්තය ලංකාවෙ

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว +2

      @@sahirupriyashandesilva7458 සහජ ශ්‍රේෂ්ඨයෙක්...

    • @sitharadilshan3730
      @sitharadilshan3730 ปีที่แล้ว

      @@sahirupriyashandesilva7458 ලංකාවේ අරවින්ද උනාට සංගක්කාර ලෝකේයෙ පුරාවෘත්තය .....

    • @ShenYash
      @ShenYash ปีที่แล้ว

      ​@@sahirupriyashandesilva7458 අරවින්දට පසු සහජ දක්ෂතා වැඩිම ක්‍රීඩකයා මහේල . මහේලටත් එහා ගිය දක්ෂතාවයක් තියෙන ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් . කැපවීමත් තියෙනවා නම් සමුගෙන යන දවසට ලෝක ක්‍රිකට් වල පුරාවෘත්තයක්

    • @chiasmata8625
      @chiasmata8625 ปีที่แล้ว +1

      @@sandaruwijekoon2204 wadi wacana danne nathuwa nikn inna 😂

  • @izuslife
    @izuslife ปีที่แล้ว +20

    මේ වගේ වැඩසටහන් තවත් ගෙන එන්න ❤

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ปีที่แล้ว +9

    මන් දැකපු ලස්සනම පාරවල් තියෙන පිතිකරුවා❤️❤️

  • @Sithijaonline
    @Sithijaonline ปีที่แล้ว +12

    ක්‍රිකට් ලෝකේ මගේ වීරයා❤️👍

  • @chirarhdeneth7971
    @chirarhdeneth7971 ปีที่แล้ว +52

    ඔහුගේ මානසික ශක්තිය මහාත්මා ගතිය ක්‍රීඩාශීලීත්වය නිසා ඔහු ක්‍රිකට් ලොව සුපිරි මහත්මයෙක්

  • @ranganapathmasiri4600
    @ranganapathmasiri4600 ปีที่แล้ว +4

    මගේ ආසම ක්‍රීඩකයා සංගා

  • @sumuduharshana1759
    @sumuduharshana1759 ปีที่แล้ว +4

    ආයේ මේ වගේ අය නැති වෙයි බන්...❤️👑

  • @sanjujunior-jy5rp
    @sanjujunior-jy5rp ปีที่แล้ว +10

    T20 ලෝක කුසලනාය දිනා දෙන අවසාන මහා තරගයෙ අර්ද ශතක ගැනත් කිවුවා නම් මරු😊

  • @PamudithaLeo
    @PamudithaLeo ปีที่แล้ว +17

    The best Asi Disi program ever. He is a symbol of all time of greatness of Our county. Thank you, Sanga for all these memories and the Sri Lankan role model for the world.

  • @yasirushalitha9817
    @yasirushalitha9817 ปีที่แล้ว +11

    කවදාවත් වෙනස් නොවන ආදරය ❤

  • @mohamadroomy2803
    @mohamadroomy2803 ปีที่แล้ว +11

    Ayye me wage weddek apita aaye enne nehe ❤❤❤🇱🇰🇱🇰

  • @amilamadushan1847
    @amilamadushan1847 ปีที่แล้ว +13

    World class performance Kumara sangakkara❤🇱🇰❤

  • @damnit2533
    @damnit2533 ปีที่แล้ว +10

    Asidisi here we go again ❤️🇱🇰

  • @akashbro3916
    @akashbro3916 8 หลายเดือนก่อน +4

    දැන් ආයේ world cricket වල president 😎🧠💪😏

  • @keshikamadushanka5017
    @keshikamadushanka5017 8 หลายเดือนก่อน +3

    2015 දී සංගක්කාර මහත්මයා ගියාට පස්සෙ ක්‍රිකට් පිස්සුව හොඳ උනා.... තේරෙන කාලෙ ඉඳන් 2015 වෙනකම් 95% තරඟ මගේ මතකයේ තියනවා... ඒත් සංගක්කාර ගියාට පස්සෙ ක්‍රිකට් බැලුවෙම නැති තරම්.

  • @chamindubandara850
    @chamindubandara850 ปีที่แล้ว +6

    most dedicated player in srilanka cricket ??❤ one of finest player of the world 💚 and Asanka sir oyage big fan kenek 💚😙

  • @hiranfonseka741
    @hiranfonseka741 ปีที่แล้ว +13

    Legend forever ❤️

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +29

    වර්තමානෙනම් කලුට වඩා සංගා දක්ෂයෙක් වෙලා ඉවරයි ❤️

    • @pathumnimni1123
      @pathumnimni1123 ปีที่แล้ว +3

      කලුගෙ තැන නැති වුණා මෙයා නිසා.. ඒක කලුගේ අදක්ෂකම නෙමේ.. කලූ හිටියා නම් එයත් මේ වගේම දක්ෂතා පෙන්නයි❤

    • @chamothchamoth8593
      @chamothchamoth8593 ปีที่แล้ว +9

      @@pathumnimni1123 කලු හැමදාම ක්‍රිකට් ගහන්නෙත් නෑ සංගා හැමදාම ක්‍රිකට් ගහන්නෙත් නෑ.තමන් ගහන කාලෙ ඇතුලත තමන්ගෙ performance පෙන්නන්න ඕනේ.කලු අදක්ෂයෙක් කියලා නෙමෙයි කියන්නේ.

  • @LevelupMathSLwithRohan
    @LevelupMathSLwithRohan ปีที่แล้ว +49

    පලවෙනි විකට් එක ගියාම පොඩි චූන් එකක් තිබ්බ ඊලගට එන්නෙ සංගා නිසා ❤

    • @sasmithadewmith4065
      @sasmithadewmith4065 ปีที่แล้ว +6

      ඉස්සර පෙරහැරවල් යන්නෑනෙ බං..ඕපන් එක බිංදුවට ගියත් කොතනකම හරි ලොකු පාට්නශිප් එකක් බිල්ඩ් වෙනව..සංගල මහේලල වගෙ කන්ෆිඩන්ස් මිනිස්සු දැන් නෑ..දැන් ඉන්නෙ ලොන්තයො

    • @allinone_707
      @allinone_707 10 หลายเดือนก่อน

      Another kid in the house.. lol

    • @keshikamadushanka5017
      @keshikamadushanka5017 8 หลายเดือนก่อน

      ඒක එච්චර හොඳ සිතුවිල්ලක් නෙවෙයි.. හැබැයි සිරාවට මමත් බලන් ඉන්නෙ සංගක්කාර ග්‍රවුන්ඩ් එකට එනකම් තමා 😁

  • @Nisul-Nethviru
    @Nisul-Nethviru ปีที่แล้ว +7

    Best batsman and best keeper ❤❤

  • @maheshdesilva84
    @maheshdesilva84 ปีที่แล้ว +8

    God sangakkara 💖🏏 cricket walta adare krana hama kenek tama ohu god kenek 💖🏏

  • @shaleensaranga3385
    @shaleensaranga3385 ปีที่แล้ว +2

    එදත් අදත් අපි ආස කඩුළු රකින්නා කළුවිතාරණ.❤

  • @vishansanjana6123
    @vishansanjana6123 ปีที่แล้ว +3

    ඒ කවර් ඩුයිව් එක ආයි දකින්න නෑනෙ අදටත් ආසම කිූඩකයා

  • @maliboyy96
    @maliboyy96 ปีที่แล้ว +7

    My Favorite Gentleman Cricketer ♥️

  • @luckylakmal5832
    @luckylakmal5832 ปีที่แล้ว +6

    අපේ යුගයේ අවසන් පුරුක..ලස්සනට ඉවරකලා හදිරා... ටෝන් එක නැතුව මැසේජ් එක ගන්න තරම් නිහතමානී උනොත්...තව පුරුක් හැදෙයි

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 ปีที่แล้ว +6

    2003 ලෝක කුඝලාන තරගාවලිය මතක්වෙනකොට දුක හිතෙනව. එ්කෙදි කලු ව කැපුවෙ එ් කාලෙ හිටපු කාලකන්නි ක්රිඩා අැමතිය. එහෙම නොවුන නම් අවඝාන මහා තරගෙට එන්නෙ ලංකාවයි ඉන්දියාවයි. අපිට දිනන්නත් තිබුන. ඝංගක්කාරට දොඝ් කියල වැඩකුත් නෑ. වැරැද්ද කලේ කාලකන්නි දේශපාලුවයි,ක්රිකට් පාලක මන්ඩලයයි,තේරිම් කමිටුවයි. ඝංගක්කාර ඉතා හොද වුනත් එ් මැච් එක කෑව. එ් වෙනකොට ඝංගක්කාර ටෙුන් වෙලා මදි.😪😥

  • @sathsaraalex1577
    @sathsaraalex1577 ปีที่แล้ว +11

    Me documentary ek english walinut genwanm loku watinakamak thiyeii ❤

  • @sandaruwijesinghe5843
    @sandaruwijesinghe5843 ปีที่แล้ว +4

    Quality contents... Hats off thepapare❤️✨

  • @acmfrishana6739
    @acmfrishana6739 ปีที่แล้ว +2

    Sanga without cricket like as a heart without body...miss my hero ..sanga

  • @sureshdilshan6373
    @sureshdilshan6373 3 วันที่ผ่านมา

    Ever legend..❤❤ අඩෝ මං හීනෙනුත් දකිනව බන් සන්ගව.Love u Sanga.😊

  • @edwardarthurwindus3174
    @edwardarthurwindus3174 ปีที่แล้ว +2

    This shows the class of Sanga. Always among the best. Also in the ICC hall of Fame.

  • @boommiusic9065
    @boommiusic9065 ปีที่แล้ว +6

    Sanga in the best for ever ❤️

  • @ammu5270
    @ammu5270 ปีที่แล้ว +4

    My All-time favourite cover driver❤

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 ปีที่แล้ว +2

    Super video එකක් ...
    හොඳ presentation එකක් ..
    👍👍👍

  • @achinthanadun4197
    @achinthanadun4197 ปีที่แล้ว +5

    Srilankan master 💀❤

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 ปีที่แล้ว +1

    මාරම ලස්සනට ඔයා presentation එක ඉදිරිපත් කරනවා ...❤️❤️

  • @user-ev9wz8wt2p
    @user-ev9wz8wt2p 6 หลายเดือนก่อน +2

    I ❤sanga and cricket is my life

  • @lahiruamarasinghe9876
    @lahiruamarasinghe9876 ปีที่แล้ว +2

    ගොඩක් හොද video එකක්👍

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +2

    සුපිරියක් Sangakkara

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +5

    The living legend sanga ❤🙏

  • @rasithvidusara5868
    @rasithvidusara5868 ปีที่แล้ว +2

    ආසම ක්‍රීඩකයා🥰

  • @hasithasampath7689
    @hasithasampath7689 ปีที่แล้ว +3

    Asi disi asanka eka supiriyak❤✌✌💪💪

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 ปีที่แล้ว +3

    All true
    Thank you for letting our younger fans know

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 ปีที่แล้ว +3

    No pain
    No gain
    Respect sanga ❤️❤️❤️

  • @samudithachathuranga5485
    @samudithachathuranga5485 ปีที่แล้ว +2

    What a valuable documentary about Mr.Sangakkara. I inspire by this.😊

  • @surangasampath993
    @surangasampath993 ปีที่แล้ว +3

    ආදරෙයි සංගා. එ වගෙ ඩඉඋ ගහන්න තාම කෙනෙක් නැ.

  • @sachinthakahawewithana7192
    @sachinthakahawewithana7192 ปีที่แล้ว

    Thank you for the valuable video❤

  • @travelnature4280
    @travelnature4280 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එකක්

  • @jayashansaranga9525
    @jayashansaranga9525 ปีที่แล้ว +2

    හදවතට දැනෙන්න විඩියො එකෙ කතාකරනව. රෙස්පෙක්ට්

  • @wihangasihilel2318
    @wihangasihilel2318 11 หลายเดือนก่อน +3

    හැමෝම බනින නම් කියන් මෙන්ඩටත් දවසක මෙහෙම වෙන්න තිබ්බනම්

  • @geeshanayeshana7971
    @geeshanayeshana7971 ปีที่แล้ว +2

    Absolutely stunning it was like a film please do more all the very best .

  • @HuaweiY-kq2yq
    @HuaweiY-kq2yq ปีที่แล้ว +2

    තුන් වෙනි පාරට මේක අහන්නෙ

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +1

    සතුටුයි බුදුසරණයි ❤️❤️❤️

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 9 หลายเดือนก่อน +2

    Sanga ගෙ natual actions වෙන අයට ගන්න බෑ ඒක උපතින් ආපු හැකියාවක් cover drive පාර එහෙම 🩸

  • @shamaljayawardana968
    @shamaljayawardana968 ปีที่แล้ว +3

    සංගා ❤❤

  • @dalu888
    @dalu888 ปีที่แล้ว +1

    මරු හදිර

  • @raviduwijayasingha5577
    @raviduwijayasingha5577 ปีที่แล้ว +2

    ආදරණීය සංගා❤️

  • @samithawijesekara
    @samithawijesekara ปีที่แล้ว +2

    Sri lankan cricket legend ❤🔥😍 Sanga

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +1

    පට්ට පොරක්...❤

  • @manojfernando8467
    @manojfernando8467 ปีที่แล้ว +2

    Adarei sanga ❤️abimanayak🇱🇰loketa.