මිනිත්තු දෙකෙන් අලුත්ම කකුලක් මැවෙන හැටි.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මිනිත්තු දෙකෙන් අලුත්ම කකුලක් මැවෙන හැටි.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    දෙව් සුව දේශයේ අළුත්ම වීඩියෝව මෙන්න.. දැන්ම බලන්න.. අදම subscribe කරන්න..
    • නිරෝගි වෙන්නට විශ්වය ද...
    ------------------------------------------------------------------------------------------------------
    දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
    / @dewsuwadeshay
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona #lowofattraction #lowofatraction #lowofattractionastroligy #akarshankaniyam
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

ความคิดเห็น • 299

  • @dumindabandara8124
    @dumindabandara8124 วันที่ผ่านมา +7

    දීගොඩ කුමාර මහත්තයට කරන්න බැරි දෙයක් නෑ කියලා දැන ගත්තේ 2020 දී,ඔබතුමාට දැවන්ත සුව මෙහෙය ඉක්මනින් පවත්වන්න අවසර හිමි වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 วันที่ผ่านมา +5

    සිත් සුවයේදි ඔබතුමාගේ සුන්දර මුහුණ දැක ගැනීමට කරදරයක් නැතුව මව්බිමට එන්න විශ්වයේ උපකාරය ලබේවා!🙏🙏🙏

  • @kasunthimirajayawardana7437
    @kasunthimirajayawardana7437 วันที่ผ่านมา +17

    පියාණෙනි ඔබ තුමා රෝගීන් සුවපත් කරනවා දකින සෑම විටම මගේ දෙනෙතට කදුලක් එනවා.. මාව ඹබ තුමා සුව කලා මට මතක් වෙනවා.. ඔබ තුමාට පින් සිදු වන්න අද මම මගේ පුංචි දරු දෙදෙනා සහ මහත්තයා සමග සතුටින් ජීවත් වෙනවා..ඔබ තුමාටත් ශ්‍රී මහා භද්‍ර කාලි මෑණියන්ටත් ශ්‍රි මහා විශ්ණු දෙවියන්ටත් සෑමවිටම නොඅඩුව ආදරය දුන් සුදු අම්මාටත් ස්තූතියි. පින් සිදු වේවා..❤️

    • @dumindabandara8124
      @dumindabandara8124 วันที่ผ่านมา +1

      ඔයා ගොඩක් වාසනාවන්තයි.ඔබතුමියගේ සියලුම කටයුතු සාර්ථක වේවා!

    • @Chandrakanthi_Kodikara
      @Chandrakanthi_Kodikara วันที่ผ่านมา

      සුවපත් වෙිවා සියලුම දෙනාටම නිදුක් නිරේගි වෙිවා ​@@dumindabandara8124

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 20 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනි ඇත්තටම සන්තෝසයි දකිනකොට මටත් තියෙන හැම ලෙඩක්ම මං හොඳ කරගන්නවා මේ වැඩසටහන් වලින් මගේ ගුරුපියාණන්ගේ වීඩියෝ බලලා

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.... ගුරුපියාණනි මෑණියනි ඔබදෙපළටම දීර්ගායු වේවා 🌹🌹🌹🌹

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd วันที่ผ่านมา +1

    දෙවිපියාණනිඔබතුමාට.නීරෝගී.සුවයත්දීර්ගායුවේවා.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 วันที่ผ่านมา +5

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!මාගේ අතට මීහරකා ඇනීමෙන්'අතේ තිබූ විශාල තුවාලය කිසිම ප්‍රතිකාරයක්' නොකරම සිත් සුවය වැඩසටහනසහභාගි දිනය අපගේ ගුරු පියාණන් දුටු සැනින් කල ආශීර්වාදයෙන් ශුවපත්උනා.
    ..

  • @thilakalatha3706
    @thilakalatha3706 20 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏 සාදු සාදු සාදු දී ගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ශක්තිය බලයෙන් රෝගී වී සිටින සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @chamathkagimhana2014
    @chamathkagimhana2014 วันที่ผ่านมา +5

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤

  • @kumarichandralatha2751
    @kumarichandralatha2751 วันที่ผ่านมา +3

    ඔබතුමාගෙ ආදරණීය සුවපත් කිරීම මහා හාස්කමක්. ප්‍රාතිහාර්යක් . දැකීමත් සතුටක්.

  • @peraraperara639
    @peraraperara639 วันที่ผ่านมา +4

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් මහත්මිය ටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙව් සුව පවුලේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර දවසක් උදා වේවා බොහෝම පින් ස්තුති ගුරු පියානනි

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 วันที่ผ่านมา +5

    දීගොඩ කුමාර මහත්මයානනි,ඔබතුමාටත් ලෝකවාසී සියලූම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 วันที่ผ่านมา +2

    ඔබතුමා ඇතුලු සියලු ලෝක සත්වයෝම තෙරුවන් ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා .
    යහපතක්ම වේවා .

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 วันที่ผ่านมา +2

    🙏🙏🙏
    💐🌹🌻🌸🌷🌺🏵️🌼🥀💮
    දෙව්පියානනි ....මා හදවතින්ම ඔබවහන්සේ කියාදෙන මාර්ගයේ ගමන් කරමින් සිටිමි.
    ඔබවහන්සේ සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්යය මන්ඩලයට අප්‍රමාන පිංඅනුමෝදන් කරමි.
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....
    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි ......
    සියළුම දෙවියෝද මේ පිං අනුමෝදන් වෙත්වා
    🙏🙏🙏

  • @sdabare1939
    @sdabare1939 วันที่ผ่านมา +1

    අපගේ ගුරුපියාණන්ටත් මෑණියන්ටත් දෙව්සුව දේශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 💐💐💐💐💐🌹🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 วันที่ผ่านมา +2

    පින්වත් ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා ආශ්චර්යමත් ලෙඩ සුවපත් කරමින් මෙහි කරන්නාවූ කර්තව්‍යයට දෙව්සුව දේශයට අධිපති ආශ්චර්යමත් දේපියාණනේ දීර්ඝායුම වේවා මාගේ ගුරු පියාණන්ට ශක්තිය ධෛර්යය නිරෝගිකම මේ විශ්වයේ පවතිවා පිට රටක ඉන්න ගුරුපියාණන්ගේ දෙපා නැමද සමස්කාර කරන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm วันที่ผ่านมา +1

    ආදරනීය ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙවි සුව දේසයේ සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @JanakaChathuranga-j3z
    @JanakaChathuranga-j3z วันที่ผ่านมา +1

    සතුටුයි සුවයෙන් සිටින අය දැකීම ඔබ තුමාට බොහෝ පින්
    ඉමාලි උදේශිකා

  • @chandanihemamala9256
    @chandanihemamala9256 วันที่ผ่านมา +3

    පින්වත් ගුරු පියානෙනි ඔබ තුමාට ස්තූතිය වේවා 🙏 නොදන්නා දෙ.කියා දෙමින් හිමිදිරියේ සිටම අපව සුවපත් කලා ඔබ තුමාට පින්.ස්තූතිය වේවා 🙏 තෙරුවන් සරනයි devipihitai!!!!🙏🌹🌹🌹🌹❤️

  • @geethagunasekara4278
    @geethagunasekara4278 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 නමස්කාර වේවා ගුරු පියාණනි කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandaniwijesuriya2560
    @nandaniwijesuriya2560 วันที่ผ่านมา +2

    සැමොගෙම ගර්බාශයෙ ඉදිමුම් සුවපත් වේවා

  • @SeethaKumari-j6t
    @SeethaKumari-j6t วันที่ผ่านมา +2

    අනන්ත වූ බුදු ගුණ දම් ගුණ සඝ ගුණ බලයෙන් ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!!💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @IroshaniMuthumala-c2r
    @IroshaniMuthumala-c2r วันที่ผ่านมา +1

    දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි

  • @niluka-s6v
    @niluka-s6v วันที่ผ่านมา +1

    ගුරු පියාණන් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..

  • @ramyawasantha6167
    @ramyawasantha6167 วันที่ผ่านมา +1

    ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් ,අනුග්‍රාහක ආශිර්වාදය ලබාදුන් සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි 🙏🙏🙏

  • @pathumprabath8450
    @pathumprabath8450 วันที่ผ่านมา +1

    ආදරණීය ගුරුපියානන්ට ත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🌷🌷🌷🙏

  • @A.C.Aranayaka
    @A.C.Aranayaka วันที่ผ่านมา +2

    අපි හරිම වාසනාවන්තයි. මේ වගේ මිරකල් අහන්න පුලුවන් වීම සතුටකි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි .

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 วันที่ผ่านมา +1

    තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතිය කුමාර දෙවියන්ට විශ්වයේ ආශිර්වාදය මගේ ඇස්වල සුද ඉවත් වේවා අත් දෙකම සුවපත්ම වේවා විශ්ව මාතාවට ස්තූතියි කුමාර දෙවියන්ට ස්තූතියි

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f วันที่ผ่านมา +2

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!සුදු අම්මා❤❤🎉🎉 ඇතුලු සියලු දෙනාටම ❤🎉යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏

  • @anyone3101
    @anyone3101 วันที่ผ่านมา +1

    ගුරුපියානණි තව බනින්න ඇත්තටම එතකොට තමයි හරියටම ඇතුලාන්තයට වදින්නේ. මම මේ අසූචි වලෙන් ගොඩ යන්න විශාල උත්සාහයක් දරනවා අනේකවාරයක් ස්තූතියි ගුරුපියානණි වලෙන් ගොඩට එන්න මග කියලා දෙනවාට මාගේ නමස්කාරය වේවා ගුරුපියානණ්ට 🙏🙏🙏🙏🙏🙏 මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය සැපයූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @kumududisanayake4683
    @kumududisanayake4683 วันที่ผ่านมา +1

    අනේ සාදු...සාදු...සාදු...
    ඔබතුමා ට දීර්ගායුශ වේවා!!🙏🙏❤❤❤

  • @RamanieSilva
    @RamanieSilva วันที่ผ่านมา +1

    අපේ ගුරු උතුමන් වහන්සේ ට සුදු අම්ම ට සහ දෙව් සුව සේවා සැමට නිදුක් නීරෝගිමත් සුවපත් බව සහ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 วันที่ผ่านมา +1

    Apge dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 วันที่ผ่านมา +1

    මගේදරැවාගේ ඇක්ස්ඩන්වෙලා කකුල සුවපත් වෙිවා දිගොඩ කුමාර මුනිදුන්ට ආශිර්වාදය තුළින් කකුල සුවපත් වේවා කුමාර මුනිදුන්ට ස්තුතියි නිදුක් නිරෝගි දිර්ඍයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤දෙවි පිහිටයි

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx วันที่ผ่านมา +1

    සාදු 🙏සාදු...🙏සාදු..🙏 ගුරු දෙවි පියානනි 🙏🙏🙏❤❤🎉🎉නමස්කාර වේවා.දෙවි පියානන්ගේ දිව්‍යමය උතුම් ප්‍රතිහාර්යෙන් එම රෝගියා සුවපත් වීම දකින විට දැනුන සතුට කියා නිම කරන්න බැහැ.🙏🙏🙏❤අපේ ගුරු පියානන් ගැන බොහොම සතුටුයි.මමත් නිර්මාන්ශි වි ඔබතුමා යන ගමනේ යනව තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏 ♥️🌹☘️☘️☘️☘️☘️☘️

  • @shironisamarakoon-lj2be
    @shironisamarakoon-lj2be วันที่ผ่านมา +2

    සත් පියුම් මතින් ⁣නොවැඩියාට,කුරුසයේ තබා ඇනනොගැසුවාට පියාණනි ඔබ නම් මෙි ලක් දෙරනේ පිනකට පහල වු බුදු පියාණන් හෝ ජේසුස් වහන්සේ ම වෙියැයි මට සිතේ .ඉතින් සුවද හමන මල් කුමාර ගුරු පියාණන් ගේ දෙපා මුල තබා පුදකරන්නමි මා නිතිපතා හද පිරි බැතියෙන්.එන්නෙමි මා ඔබ තුමා සහ ආදරණීය සුදු අම්මා ගේ් සත් දහම පිටුපස සැමදා නිරතුරුවම .ගුරු පියාණනි මාගේ වචන ගැලපිම වැරැදි නමි මට සමාව දෙන්න .විශ්ව මාතාව ට ස්තුති වේවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ට තෙරුවන් සරණ වේවා

  • @samithanishan4093
    @samithanishan4093 วันที่ผ่านมา +1

    ගුරු දේව උත්තම
    දනන් සිත් සැනහූ..
    ඔබේ ශක්තිය විශ්වයේ විසිරී..
    පිබිදේවි නව පියුම්..❤❤

  • @renukaperera2460
    @renukaperera2460 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 วันที่ผ่านมา +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ මේ වෙහෙසකර ජිවිතය අපතේ නොයේවා ❤ ලෝකයම සිටින සියලුම දෙනාගේම ❤ ඇස් ඇරේවා ❤ කන් වලට ඇසේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹 සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා 😌

  • @chandraskg5927
    @chandraskg5927 19 ชั่วโมงที่ผ่านมา

    පිට රටක. හිටියත්. අපේ ගුරු දෙව් සමගයි. හැමදාම උදේට වැඩට යන්නේ. ඔබ තුමාගේ. අසිර්වාදයෙන් 🙏🙏. දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 วันที่ผ่านมา +2

    ❤❤ පියා නණි ඔබ තුමාගෙ ආශිර්වාද ඉතාමත් ආදරෙන් පිලිගන්නවා ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe วันที่ผ่านมา +1

    ගුරු පියාණන් , සුදු අම්මා , දෙව්සුව කාර්‍ය්මණ්ඩලය ඇතුළුව දෙව්සුව පවුලේ සියලු ම දෙනාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ..... 😍😍😍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 วันที่ผ่านมา +2

    අදනම් හදවත ම බලා ශ් ට් වුනා වගේ හදවත කී රි ගැහෙන ව
    දේ ශ න හැම දාම අනව
    හෙට වෙද්දී වත් මම 🌞 හා වෙන්න පුළුවන් වෙව!
    ජයවේවා! දෙවු සුව සේවා ව ට
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
    නමස්කාර වෙව ගුරු පියාණනි සුදු අම්මා!❤

  • @greytauluwaduge666
    @greytauluwaduge666 วันที่ผ่านมา

    විජිත් ප්‍රසන්න ස්වාමියාගේ කකුලේත් හදවතේත් ඇති සියළුම අපහසුතාවයන් දුරු වී ඔහු ඉක්මනින් සුවපත් වේවා!!!!

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 วันที่ผ่านมา +1

    දිව්‍යමය ප්‍රේමයෙන් පිරි දෙවි පියාණන් ගේ දිව්‍යමය ප්‍රාතිහාර්යෙන් එම තරුණයා සුව වීම දකින විට ඇතිවූයේ ඉමහත් සතුටක් . මෙවන් උතුම් දෙවි පියාණන් කෙනෙක් ලැබූ අපි ඉතා වාසනාවන්තයෝ වෙමු . අනුග්‍රහය දැක්වූ මැතිණිය නිදුක් නීරෝගී වේවා . සියලු පැතුම් ඉටු වේවා . දෙවි පියාණන් , සුදු අම්මා , කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සැම නිදුක් නීරෝගී වේවා . සියලු යහපත උදාවේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! 🙏🙏🙏

  • @pubududhananjaya536
    @pubududhananjaya536 วันที่ผ่านมา +1

    විශ්වමය ප්‍රීතිය, ප්‍රේමය, සාමය ලොව සැම තැන පැතිරේවා ! 🙏🌼 අග්බෝ ඇත් රජු නිරෝගී, සුවපත් වේවා ! 🙏🙏🦣☸️

  • @champikadeepangani1785
    @champikadeepangani1785 วันที่ผ่านมา +1

    වැඩසටහන ට දායකත්වය දක්වන අයට ත් පවුලේ සැමටත් නිරෝගි සුවලැබෙවා..ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ම ලැබේවා . වටිනා දේශනා ව දේශනා කරන ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන න් වලට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani วันที่ผ่านมา +1

    ආදරනිය ගුරැපියානන්ට දිර්ඝයුෂ ලොකු ස්තුතියි පියානනි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️

  • @wasanthiganga2735
    @wasanthiganga2735 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි 🙏🙏🙏ඔබතුමාට සියලු සත්වයෝ සුවපත් වේවා 🌷🙏🙏

  • @IreshaIresha-g6s
    @IreshaIresha-g6s วันที่ผ่านมา +1

    ගුරු පියාණන්ගේ දේශනා අසමින් ඒවා ක්‍රියාත්මක කිරිමට මා සැමවිටම අදිටන් කරමි ගුරු පියාණන්ට අපව දැනුවත් කරනවාට බොහොම පිං...! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...!

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ගුරු පියාණනි අපේ සුදු අම්මා ට ත් දෙව් සුව දේශයේ සියලු දෙනාට ත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 วันที่ผ่านมา +1

    ❤❤❤ 🙏🙏🙏 අපිත් ආශිර්වාද කරනවා එතුමියට සහ ඒ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැඛේවා ❤❤❤දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද සූදු අම්ම සහ සියලුම දෙනාට යහපතක්ම වේවා ගුරු පියණන්ට දීර්ඝායුෂ ලැඛේවා ❤❤❤ සොරගුණෙ හල්දුම්මුල්ල

  • @komalravat404
    @komalravat404 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ ආදරණීය ගුරු පියාණන්ට, සහ සුදු අම්මාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, මාගේ නමස්කාරය වේවා,, සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤❤❤

  • @AsankaMahesh-df5yz
    @AsankaMahesh-df5yz วันที่ผ่านมา +1

    ගුරු පියාණෙනි ඔබ බොහෝදෙනා සුව කරනවා දකිනවා.ඔබතුමාටත් මේ වීස්වයටත් සුදු අම්මාටත් අනෙක වාරයක් ස්තූතියි.දුරස්ථ සුව මෙහහෙයෙන් මාද සුවපත් වේවා. මා හටත් ඇවිදීමට හැකියාව ලැබේවා.ඔබ තුමාව සියැසින් දැක ගත හැකි වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @renuka243
    @renuka243 วันที่ผ่านมา +1

    අනෙ සාදු සාදු සාදු 🙏🙏🙏🌷 විශ්වයෙ ආශිර්වාදය පියානනි ඔබගෙ ආශිර්වාදයෙන් සුවය ලැබු එ පුතා ටත් තෙරුවන් සරණියි දෙවි පිහිටයි හරිම සතුටක් ලැබුවා දෙවියන්ට ස්තුතියි වෙවා 🙏🌷

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 14 ชั่วโมงที่ผ่านมา

    මෙම ආදරණීය සුවපත් කිරීම !!මුළු ලෝකයටම සමානව මෛත්‍රී කිරීමකි!මැතිතුමනි !නිබ්බාන සුවයෙන් සැනසේවා !!!

  • @sirimasirima5665
    @sirimasirima5665 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට නමස්කාරය වේවා ස්තුතියි ❤❤❤❤

  • @I.T.Pathinayake
    @I.T.Pathinayake วันที่ผ่านมา +1

    🌎♥️🥰💚🙏තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියාණනි බොහොම ස්තූතියි බොහොම පිං දෙව් සුව දේශයේ සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා !!!!!

  • @lalithakwt6082
    @lalithakwt6082 วันที่ผ่านมา +1

    මේ වටිනා සේවය ලබාගෙන එතුමාගේ ගමනට අපි සුබ පතමු අපිටත් සුභ කරගමු ආදරණීය ගුරු පියාට සියලු දෙවි රැකවරණයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg วันที่ผ่านมา +1

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා එසේම වේවා! අනුග්‍රහය ලබාදුන් සැමගේ සියලු බලාපොරොත්තු සපල වේවා එසේම වේවා!!!

  • @JayaGamage633
    @JayaGamage633 วันที่ผ่านมา +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    සුවදායක සැන්දෑවක් වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට
    ඉතාම ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට. සත්‍යයමයි. සිත් සුවයට
    යනවිට. තියෙන සියළු වේදනා. දෙව් පියාණන් දොරෙන්. එනවිට මොහොතින්. නැති වෙනවා. ඒ වගේම
    ඉතා ලස්සන ප්‍රභාශ්වර අලෝකයකින් එළියක් වැටෙනවා. එය ස්‍යතයක් මයි ඔබතුමා. අපේ. රටට පහල වුන ඍෂිවරයන්මයි. චිරාත් කාලයක් ආයු වර්ධනය වේවා
    මිහිමත ජීවමාන දෙවිදුන් ඔබමයි
    ලොව සියළු සත්වයන්ටම කරුණාව මෛත්‍රිය ප්‍රේමය ආදරය. මුළු හදවතින්ම දෙන අපේ ගුරු දෙවිදුන්ට
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    ආයුෂ බෝහෝ වේවා ❤❤❤❤❤❤

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je วันที่ผ่านมา +1

    දෙව් පියාණනී , ඔබ වහන්සේ ටිකක් සැරෙන්වුනත් අපට ලබාදුන්නාවු දිව්‍යමය පාඩමට බොහොම පින් . ස්තුතිවේවා . අප සියළු දෙනාගේම යහපත උදෙසා අපව මේ බියකරු සසරින් එතෙර කරවීමට දෙව් පියාණනී ඔබ වහන්සේ දරන්නාවූ ප්‍රයත්නයට මම අනේක වාරයක් නැවතත් ස්තුතිකරමි . නමස්කාර කරමි . දෙව් පියාණන්ට දීර්ඝායුෂ ලබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️

  • @Latah-lo8tm
    @Latah-lo8tm วันที่ผ่านมา +1

    නමස්කාර වේවා ගුරු පියාණනි 🙏🙏🙏ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @Chamari-u8n
    @Chamari-u8n วันที่ผ่านมา +1

    මෙසෙ ලෙඩුන් සුවපත් කරන ඔබතුමාට බුදුබව ලෙබෙවා.

  • @kanthigamage2728
    @kanthigamage2728 วันที่ผ่านมา

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මා සමඟ සියලුම දෙනාගේ රෝග සුව පත්වේවා

  • @l.pperera5959
    @l.pperera5959 19 ชั่วโมงที่ผ่านมา

    🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි සුව පත් කිරීම දැකීමෙන් ඉමහත් සතුටට පතවුනෙමි ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f วันที่ผ่านมา +1

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉🙏🙏මතු බුද්දතයට පත්වෙන වෙනවාමයි මට ඉර හද සෙ විශ්වාසයි තිරාච් කලයක් සද්ධහම බැබලෙවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!

  • @shamanirupa4380
    @shamanirupa4380 วันที่ผ่านมา +1

    Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 20 ชั่วโมงที่ผ่านมา

    අපේ ගුරු පියාණන්ටදීර්ඝ ආයුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthiKumari-z7f
    @JayanthiKumari-z7f วันที่ผ่านมา

    ගුරු පියාණන් රොගි අය සුවපත් කරන වා දකින ව්ට කදූලක් එන වාමය්.සාදු සාදු සාදු .

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 วันที่ผ่านมา +1

    තෙරුවන් .සරණයි දෙව්පිහිටයි දිර්‍ර්ඝායුෂ ලැබේවා .පියානණි

  • @sisiraninandika6223
    @sisiraninandika6223 วันที่ผ่านมา +2

    ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @dilrukshi1235
    @dilrukshi1235 วันที่ผ่านมา +1

    ගොඩාක් සතුටුයි බො⁣හොම පින් තෙරැවන් සරනයි ගුරු දෙවි පියානන් ටත් පින්වත් සුදු අම්මාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanihettiarachchi-jw8bu
    @ranjanihettiarachchi-jw8bu วันที่ผ่านมา +1

    Taruwan sarani dawephiti obatumata සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @indrakumari1093
    @indrakumari1093 วันที่ผ่านมา +1

    විටෙක කේන්තියෙන් කතාකලත් අකිශය නිවුනු හදවතක් ඇති ඔබවහන්සේගේ ඇසුර අපට ඉමහත් සැනසිල්ලක්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @SulalithaLakshmiHithgodage
      @SulalithaLakshmiHithgodage 17 ชั่วโมงที่ผ่านมา

      ඔබතුමා කියන කතාව ඇත්ත මම හැමදාම akagaei obasamaga අදහස් වලට ඔබතුමා ඇතුලු දෙනාටම දිගාසිරි වෙත්වා thruwan sarani ...

  • @Kamal-o4h
    @Kamal-o4h 21 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේශීයව කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ට දෙව් සේවා පවුලේ හැමෝටම නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @RamaniGeeganage
    @RamaniGeeganage วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 ජය වේවා ! දෙව් සුව ඥාතීනි ඔබ සැමට

  • @chandanik88
    @chandanik88 18 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමන්ට සුවපත් බව බලාපොරොත්තු වන සියළු දෙනාම සුවපත් කරන්නට අවශ්‍ය දිව්‍යමය අධ්‍යාත්මික ශක්තිය බලය තව තවත් වර්ධනය වේවා !!! සියළු දෙනාම සුවපත් වේවා !!!

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa วันที่ผ่านมา +1

    මම ඔබ පෙන්වන මාර්ගයේ එනවා. නමස්කාර වේවා !...

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero วันที่ผ่านมา

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 วันที่ผ่านมา +1

    පියාණනී ඔබතුමාගේ දිව්‍යමය ශක්තියෙන් අද මම කිසිම බෙහෙතක් නොගෙන 2019 ඉදල ඔබතුමාව එකසැරයක් දැකලා පුදුම විදියට වෙනසක් උන මගේ ජිවිතය හරිම සතුටින් ලස්සන ගමනක් යනවා ඔබතුමා සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ ඔබතුමාට තෙරුවන් සරණයි දේ පිහිටයි දිවි දේවතුන් වහන්සේලාගේ ආශිර්වාදය තව තව ඔබතුමාට ලැබේවා🎉🎉🎉

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!🙏🙏🙏

  • @chandrapemamannakkara8266
    @chandrapemamannakkara8266 18 ชั่วโมงที่ผ่านมา

    මගෙ කකුල සුව උනා වගෙ තමයි මට දැනුනෙ ඔබ තුමගෙ මෙ විශ්මිත් හකියාව සහා ඔබ තුමගෙ අදරනිය දෙසනා තමයි ඔබ තුමා පසු පස එන්නට හෙතුව වුයෙ ඔබතුමාට මග පෙන්නන ශ්‍රි මහා ව්ශ්ව දෙවිදුන්ටත් ශ්‍රි මහා බද්ද්‍රකලි මැනියන්ටත් ප්‍රාර්තනා කරන්නාවු බුද්දත්වයත් නිර්වනයත් අවබොද වෙවා ගුරුතමනි ඔබතුමා පතන නිවන අවබොධ විමට මෙ කුසල් හෙතු වෙවා දෙව්සුව දෙසයේ සියලු දෙනාටමත් මෙබවයෙදිම උතුම් නිවන අවබොධ වෙවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි🎉🎉🎉🎉🎉,,,,,,

  • @LakeeshaSandarenu1998
    @LakeeshaSandarenu1998 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී 🙏

  • @RanjanieVithana
    @RanjanieVithana วันที่ผ่านมา

    පුදුමයි දෙවි පියාණනි. ඔබ තුමාගේ විෂ්මිත සුවපත් කිරීම ගැන. මේ දෙවිසුව දේශයේ සියළුම දෙනාටම ඔබ තුමාගේ ආශිර්වාදය ලැබේවා!🙏🙏🙏තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx วันที่ผ่านมา

    ✋🙏✋🪷✋🪷දෙවි.පිහිට වේවා...
    ඔබ තුමාට ..සුදු,,
    අම්මට,,🪷✋🪷✋
    කාරක ..මන්ඩලේ
    🎉🎉🎉🎉🎉🎉🎉
    සියලු,,, දෙනාට,,,🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @PadminiThilaka
    @PadminiThilaka วันที่ผ่านมา +1

    Obathumage desanai ma මෙතරම් sakthimath kale theruwan saranai dew පිහිටයි

  • @thissawijesekara8690
    @thissawijesekara8690 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත්

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි මෙවැනි අදහාගත නොහැකි ආශ්චර්යමත් සිදුවීම් දැකබලා ගැනීමට මුලු ලෝකයටම වාසනාව උදාඋනා.තවත් මෙවැනි ආශ්චර්යමත් සිදුවීම් දැකබලා ගැනීමට මුලු ලෝකයටම වාසනාව උදා වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටදීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @lllperera9095
    @lllperera9095 วันที่ผ่านมา

    ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි .ඔබතුමා අවබෝධ කළ සත් දහම අපට අවබෝධ කරදීමට දරණ වෑයමට අපගේ හදපිරි ප්‍රනාමය පුදන්නෙමු. අපද සත් දහම අනුව ක්‍රියා කරනවා. ඔබතුමා අපේ ආධ්‍යාත්මික නායකයා පමණක් නෙවෙයි මේ ලෝකයේ සිටින එකම ආධ්‍යාත්මික උත්තමයාය. රටේ නායකයින්ගේ පාලකයින්ගේ ඇස් ඇරී ඔබතුමාට අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි සිතන්නෙමු. සැමට සත් දහම අවබෝධ වේවා .තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @SusilaPriyani
    @SusilaPriyani วันที่ผ่านมา

    ගුරු පියානෙනි හරියට හරි අපේ අයට ඔහොම තමයි කියන්න ඕන. දේශනාව අහනවා. පිලිවෙත කඩනවා. තමන් තමාවම රවටා ගන්නවා බෙහොමයක් අය. ඔබ තුමාගේ දිව්‍යම දෙනෙතට කමටහන් ගත් අය පෙනෙනවා සහතිකවම. ඒ අය වෙනුවෙන් අනුකම්පාවෙන් අපට දිගටම දේශනා කරනු මැනයි පියානෙනි. ඔබ කුමා හිකන විදියට 10 දෙනෙකු හෝ හරි මගට එයි. ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්ය මන්ඩලයටත් තෙරුවන් සරනයි. ප්‍රීතිය සුවය සැපයම අත්වේවා. ❤🙏🙏🙏💐💐💐💐

  • @nadeewalisundara
    @nadeewalisundara วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියනනි ❤❤❤🎉🎉🎉🎉🎉😊

  • @gkappagoda698
    @gkappagoda698 วันที่ผ่านมา +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi วันที่ผ่านมา

    නමස්කාරය වේවා පියාණනි මැණියනේ ඔබ දෙපලට❤

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 21 ชั่วโมงที่ผ่านมา

    දීඝායුවේවා කුමාර මහත්මයාණෙනි ❤❤🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 วันที่ผ่านมา

    දෙවි පියානනි ඔබතුමාගේ දිව්‍යමය අශිර්වාඩයෙන් මා පීඩා විදින වම් උකුල් අස්තියේ සිට පාදාන්තය දක්වා ඇති තද වේදනාව නැතිවී ඇවිදීමට හැකියාව ලැබේවා ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාට ප්‍රාර්ථනය බෝදියකින් නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @ShiyalathaJayasuriya
    @ShiyalathaJayasuriya 22 ชั่วโมงที่ผ่านมา

    කුමාර මහතාට තුනූරැවන්ගේම පිහීටයි. පුතාගෙ නහරගැට ගැසි තියනවා. එකපාරක් ඔප්රෙෂන් කරා. නැවත ගැටගැසී තියනවා.මහත්තයගෙ නෙත ගැටේවා. තෙරැවන් සරනයි.