අවබෝධයට මග 65 | අකුරු කළ නොහැකි දහම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 76

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +1

    Mahakarunikayanani namaskarawewa sadu Sadu sadu. .....

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +29

    මා අවුරුදු හැටක් ලොව යමී දුකක් වේදනාවක් ඇති නම් ඒ සියල්ල විද විදවා ඇත..මා විශ්‍රාම ගත් පසුව ලොව යම් සැපයක් වේනම් ඒ සියල්ල ලෝකය පුරා ඇවිදිමින් මහ රජවරු සිටි හෝටල් වල ආහාර නවාතැන් ඇතුළු සියලුම සැප විද නැවත මේ පින්බිමට 2015 නොවැම්බර් මාසයේ පැමිණ කටුනායක ගුවන් තොටුපොලින් පැමිණි යේ බරපතල විඩාපත් බවක් හා පාලුවක් කරපින්නා ගෙන ය.......එදා පටන් මා දැඩි නිරෝධායනකට පත්විය......මුලු ජීවිතයම සැබවින් අපායක් විය.....මරණය නැතිනම් ජීවිතය අතර මා දෝලනය වෙද්දී.....මගේ පුත්‍රයා දුරකථනය ඔස්සේ ලංකාවේ හිමිනමක් බුදු වෙලා කියලා උන්වහන්සට අපමණ දොස්කියන නිසා ඒ ගැන සොයාබලා අහන ලෙසත්......කියනබන අප්පච්චිට හොදටම ගැලපෙන බව..ඔයා කියන කතා සමග ගැලපෙන බව ත්ය..... දේශනා දෙකක් අහන කොට මා සෙවූ කෙනා උන්වහන්සේ තමයි........මා සේවූ මාපැතූ මට හමුවූ එකම චූඩා මාණික්‍ය ... හසුවිය.... හමුවිය....මා නිවැරදිව නිරෝධයට පත්විය......අද මුලු ලෝකෙම නිරෝධායන යට පත්ව ඇත.... කොරෝනා වෛරසයට මා ආදරය කරමි ... නිරෝධායනය තුළ සියලු රාග ද්වේශ මෝහ නැමති වෛරස් සමග මා දියවී බොදවී යන විට ලොව සතුටු වීමට හෝ දුක්වීමට කිසිදු හේතුවක් මට නොපෙනේ නොදැනේ. අද ගෞතම බුදුන්වහන්සේ පත්වූ නිරෝධ සමාපත්තිය අද ජීවමාන වෙමින් පවතී... ඔබ වහන්සේ දෙසා වදාරන නිරෝධ සමාපත්තිය නැවත ජීවමාන වනු ඇත....මට ගුරුවරයෙක් නැති උනාට බුදු කෙනෙක් ලැබී ඇත..... එ් බුදු පියාණන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට මම නමස්කාර කරමි.......මාගේ නමස්කාරය වේවා.......සාධු....සාධු...... සාධු ......සාධු......නමාමි බුද්ධං ගුණ සාගරන්තං......

  • @kumudukumuduni6474
    @kumudukumuduni6474 4 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගෙන්.තොර මෙ ලොකෙ සත්වයාට හරි මගක් තවත් නැ සමිදුණේ ..නමාමි පාපියුම් සමිද ඔබෙ.සාදු සාදු සාදු

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +1

    Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Sadu. ...

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +6

    ඒ කරන සියලුම දේශනා ඉතාමත් වටිනා දේශනා අප හැමෝටම

  • @sangeethanjalee209
    @sangeethanjalee209 4 ปีที่แล้ว +3

    මේ දේශනාවන් ඇසෙන විට සිත තුළ පරිවර්තනය ක්, සතුටක් දැනෙන්නේ මට විතරද?

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu mahaweerayanani budundutuwemi namaskarawewa.

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼තෙරුවන් සරණයි

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +1

    භෞතික සියල්ල නිධාන් කරමු.මක්නිසාද අවශ්‍ය විටක මිනිසුන්ට ගැනීම සදහා හා කිසිවක් රැගෙන නොගිය බවට මග සලකුණු තබා නික්මෙමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු සාධු සාධු.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +5

    *මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට*

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +2

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu
    mahaweerayanani Namaskarawewa sadu Sadu sadu
    Awebodhawanna ........

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 8 หลายเดือนก่อน +1

    Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITKA AKALIKA Darmayaya Asuwoth sawoma wasanawantai ! Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +1

    Fantastique great true explanation Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +1

    Buddha wachanaya wishwayapura visiragiyseka budu saminduni. .....namamibudhung!!!..

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +5

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀සාදු සාදු සාදු අපගේ මහා මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිතර ම ධර්ම දේශනා කරනකොට පුදුම විදිහේ දේශනා කරන්නේ ඒ ඉතාමත් වැදගත් ඒව 🥀

    • @lalincostha8669
      @lalincostha8669 10 หลายเดือนก่อน +1

      Ow attamai me inne budun thamai.me deshana.

  • @gunarthanajayathilaka6076
    @gunarthanajayathilaka6076 4 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @jinendradesilva
    @jinendradesilva 4 ปีที่แล้ว +3

    ඒ මහා මුනීද්‍රයන් වහන්සේට නමස්කාර වේවා !!!!!!!

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 ปีที่แล้ว +2

    Thawa tika දවසකින් කියයි බුදු හාමුදුරුවෝ budu wela ne mama den rahath neme බුදු bawa ලැබුවා kiyai

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 3 หลายเดือนก่อน

    ❤❤❤///;;;;;;පෟතුවියට මනුෂ්‍ය වර්ගයාට මිය නොවන දහම ජීවමාන වූ වගයි";;;///;;;;;;;❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 ปีที่แล้ว +2

    Thawa mewa ahapalla subscibers la wedi වැඩියෙන්ම pahala wewa kalakanni

  • @devasilva3579
    @devasilva3579 4 ปีที่แล้ว +2

    Sadu!!! Sadu!!!sadu!!!

  • @champaratnayake7181
    @champaratnayake7181 4 ปีที่แล้ว +2

    Namaskara Wewa

  • @tharindujayarathne4735
    @tharindujayarathne4735 4 ปีที่แล้ว +2

    Sadu sadu

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 4 ปีที่แล้ว +1

    මහා මුනීද්‍රයන් වහන්සේට නමස්කාර වේවා

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +2

    Great Sermon !!! Each word has a great true meaning. As Noble say first of all if we could practically give up everything, also give up each attachment by our mind truly that will lead us to reach to be enlighten easily. Nature gives us everything what we want, when we want when we realise the truth.

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว +1

    🙏🌸🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    Our greatest leader. Listen these continue. You find best way about happy.

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌼🌸🌸🌸🌷🌷🌷🌷

  • @isharamadushanka289
    @isharamadushanka289 2 ปีที่แล้ว +1

    🙏❤

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว +1

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Italy Lecco Kasun sadu.sadu sadu 🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌧🌧🌧🌧🌨🌧🌨🌨🌨🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧

  • @malwannahewagejayanthi7051
    @malwannahewagejayanthi7051 ปีที่แล้ว +1

    🌻☘️

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 ปีที่แล้ว +1

    ✨💫⭐️💫🌟💫⭐️💫✨

  • @anushiranaraja7092
    @anushiranaraja7092 7 หลายเดือนก่อน +1

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 ปีที่แล้ว +2

    Onna wedala youtube බුදු හාමුදුරුවෝ wedapalla

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว +2

    Desanava.ma..avabohoda.karagaththa
    Oba.vahanse..suwanda.haman.sandun.gasak

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว +2

    Namaskarawevasadusadusadu

  • @AsankaGamage-d6x
    @AsankaGamage-d6x 6 หลายเดือนก่อน

    👏👏👏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +1

    Budunpahalavieatha avadivanna awasanamohothai. .......

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🌺🌷🌺
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌼🌷🌼
    සම්මා සම්බුදු සරණයි 🌻🌷🌻
    🌸 ඇත්තටම සමිදුනේ ඔබ වහන්සේ දේශනා කරන ඒ උතුම් බුද්ධ වචනය තුලින් මා තුල පවතින මමත්වය මට හොදින් පේනවා .. ඒ උතුම් වචනවල තියෙන වටිනාකම බොහෝ අගනේමය , බොහෝ අගනේමය 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว +1

    Akurumaki
    Now showings
    UMANWOOD PRESENTS
    HILARIOUS action comedy film
    Starring;The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว +2

    Siyalusathvayomemadeshanaasathwa

  • @manjujayalath9566
    @manjujayalath9566 4 ปีที่แล้ว +1

    පැහැදිලියි ධර්මය හරි පුදුමය්

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 4 ปีที่แล้ว +2

    Sadu

  • @padmanfernando3190
    @padmanfernando3190 4 ปีที่แล้ว +2

    දවසක් ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැසීමට පැමිණි එම පන්සලේ ලොකු දායකයෙක් ආවාස ගෙයි හාන්සි පුටුවකට වී හුදකලා වේ පසු වූ ස්වාමින් වහන්සේ හට ලොකු පත්තර කොළයක ඔතන ලද විශාල මුදල් පාර්සලයක් පරිත්‍යාග කළේ ය.
    එම දායකයා විසින් දුන් මුදල් පාර්සලය සියතට නොගත් ස්වාමීන් වහන්සේ, " ඔන්න ඔය ටීපෝ එක උඩින්.. ඕක.. තියන්න මහත්තයෝ යි,"කියා දායකයා හට පැවසී ය .එසේ ම දායකයා සමඟ කිසිවක් ම කතා නොකොට හාන්සි පුටුවට ම වී බලාගත් අතම බලා සිටින්නට විය. මෙසේ කිසිවක් ම නො කියා හාන්සි පුටුවට ම වී,මුනිවත රකිමින් සිටින ස්වාමීන් වහන්සේ දෙස බලමින් දෑත් පිටුපසට එක්කොට බැඳ ස්වාමීන් වහන්සේ ඉදිරිපිටින් ඉදිරියටත් නැවත හැරී පසුපසටත් නැවත හැරී ඉදිරියටත් මෙසේ දෙතුන් වතාවක් ගමන් කොට අවසානයේ නිශ්ශබ්ද ව ම වෙනත් දිශාවකට දෑස් යොමු කොට සිටින ස්වාමීන් වහන්සේ අමතා දායකයා විසින් මෙසේ පැවසී ය.
    " මම මෙච්චර ලොකු මුදල් පරිත්‍යාගයක් කරලත්, ඔබ වහන්සේ නෙවෙයි කටක් ඇරලා,මට ස්තුතියි කියලවත් කිව්වේ.
    එවිට දායකයා ඇමතූ ස්වාමීන් වහන්සේ, " මොකක්ද කිව්වේ.. ස්තුතියි.....ස්තුතියි... කියලා...?
    මම නෙවෙයි ස්තුතියි කියල කියන්න ඕනි....තමුසේ මට ඉස්තූතියි කියනවා.... තමුසෙගෙ න් මම මේ කුණු ගොඩ භාරගත්තා ටැයි"...කියා දායකයා හට පැවසීය.
    හැබැයි මේ රහතුන් වහන්සේ නම් කියන්නේ වෙන කතාවක්.හැබැයි වටේ ඉන්න අයට මේ ගැන දෙපාරක් හිතන්න වෙයි මොකද අර කතාවේ හාමුදුරුවො රහත් වෙලා නැද්ද දන්නෙත් නෑනෙ.
    අනිත් එක මේ රහතන් වහන්සේ ඔහුව උපමා කොට දක්වනවා ඔහු බැටළු රැළක් බලාගන්නා එඩේරෙකුට .
    මේ කෙලින්ම ඔහෙන් වරෝ නොකියා වහෙන් ඔරෝ කියල කියාගෙන එන්නේ උඹලා ධාර්මිකවම හරි, නැතුව හරි,අයතා විදිහට උපයා ගත් කළු සල්ලි වලින් හරි මට ධනය ඇතුළු දේපළ ඉඩ කඩම් පූජා කිරීමෙන් නුඹලාගේ දෑත් පිරිසිදු වන බව නො වේ ද .ඇත්තට ම ඒක ඒ විදියටම සිද්ධ වෙයි.මොකද වෙන භවයකට ගෙනි යන්න පුන්‍යස්කන්ද නම් මේ වගේ මිච්ඡා දාන වලින් හැදෙන එකක් නැති නිසා .
    අනිත් එක කියන්න ඕනේ බුදුවරු නම් හිඟන වෙස් ගත්තැයි කියල පොත පතක වත් කොහෙවත් සඳහන් වෙලා තිබුණයි කියලා අපි නම් අහලා නෑ.
    හැබැයි ශක්‍ර දෙයියෝ නම් සමහර අවස්ථාවල හිඟන වෙස් ගෙන මිනිසුන් ඉදිරියේ පෙනී හිටියයි කියලා නං අහලා තියෙනවා.
    හැබැයි ශක්‍ර දෙවියොත් මේ සාකච්ඡාවට සවන් දීගෙන ඇති.අන්න ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න වෙයි.
    එඬේරාගේ කන්‍යාරාමය කුත් ඔය පරිශ්‍රය තුළ පිහිටා තිබෙනවාද කියා නම් දන්නේ නැහැ.
    ඒ දිහාත් සක්‍ර දෙවියෝ විමසිල්ලෙන් ඇති.
    දෙවි පිහිටයි !

    • @w21231
      @w21231 4 ปีที่แล้ว

      Isn't that great "සක්‍ර දෙවියෝ" is checking on all that? You can relax and work on your own path.

  • @jayarathnemarasinghe9947
    @jayarathnemarasinghe9947 4 ปีที่แล้ว +1

    APE HAMUDURUWANGEN AWASARAI, NIWAN DAKINA WADA PILIWELAK NAM HITHATA AWE NE. ME DAHAMA KAGE DAHAMAKDA. KALAUTHU WADA TIKA SARALAWA APITA ONI. BUDU HAMUDURUWO KIWE MEKAI AWABODHA UNE MEKAI KIYALA PAHADILI NE. EDINEDA WADAKATAUTHU KARANA WIDIHA PAHADILIY. HITHA PIRISIDU NIKELES UTHTHAMAYEK WENA WIDIHA ?

  • @චනකමදුසංක-භ9ඵ
    @චනකමදුසංක-භ9ඵ 4 ปีที่แล้ว

    මට ගැටලුවක්
    සමන් දෙවියන් පුලුවන්ද
    බුදුවෙන්න උන්වහන්සේ
    සෝවාන් වෙලාලු යන්නෙ? ???

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 4 ปีที่แล้ว +2

    මාගේ බුදුපියානන් හෙලිකොප්ටරයෙන් වැඩියේ නැතැ BMW i8 වලින් වැඩියේ නැතැ පාද චාරිකාවෙන්ම වැඩියේ

    • @crazyxox581
      @crazyxox581 4 ปีที่แล้ว +3

      🤣🤣 omg this is 2020 u asshole .

    • @crazyxox581
      @crazyxox581 4 ปีที่แล้ว +3

      Obe budu piya painma oba soyan enakan youtube eka uninstalll karagena paduwe inna ekai tienne LOL

    • @lakmalmadusanka3524
      @lakmalmadusanka3524 4 ปีที่แล้ว +2

      අනේ මූ වගේ හරකෙක් .ඒ කාලේ හෙලිකොප්ටර් bmw තියා පාපැදියක් වත් තිබුනේ නැ .ඒ කාලෙ මිනිසුන් හුගාක් ගමන් ගියෙ පයින් .ඒ කාලෙ මේ වගෙ වහාන තිබ්බනම් ඒවා දාලා පයින් යන්න උබ හිතුවද බුදුහාමුදුරුවන්ටත් උබට වගෙ පිස්සු කියල .

  • @buddhikawijesekara6559
    @buddhikawijesekara6559 4 ปีที่แล้ว +1

    🙏🙏

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +2

    🙏🌷💐🏵️🌸🙏😇

  • @chathurawijesinghe3517
    @chathurawijesinghe3517 4 ปีที่แล้ว

    ❤❤❤

  • @nirmalls2651
    @nirmalls2651 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy ปีที่แล้ว +1

    🙏🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @antansilva7513
    @antansilva7513 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @priya83621
    @priya83621 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 6 หลายเดือนก่อน

    🙏