අවබෝධයට මග 64 | අව්‍යාජ බව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 73

  • @deepikakalyani798
    @deepikakalyani798 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ සම්බුදු පියානෙනී ...

  • @darshanajayakody2113
    @darshanajayakody2113 4 ปีที่แล้ว +9

    ඇත්තටම ඒ ඔබ වහන්සේගේ දහම සීතල දිය දෝතක්,කතරට මහ වැස්සක්,විඩා නිවන සිහිල් පවන් රැල්ලක් බොහෝම පින්....❤❤❤👌

    • @munaldezoysa5373
      @munaldezoysa5373 4 ปีที่แล้ว +1

      තේරැවන සරණයි ඔබ සැමට ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද සත්‍ය වශයෙන්ම අවබෝධ කරගත යුතුය අඛණ්ඩ වැඩ පිළිවෙළ ආරම්භ කළ අතර එය අද වන විට එය ඉතා හොඳ දෙයකි සත්‍ය වශයෙන්ම ඔහු විසින් කරන ලද සත්‍ය වශයෙන්ම බුද්ධ වචනය යි
      මම නිර්වාණය සාක්ෂාත් කර ගත්තා අර්හත් ය මට සහංස බුද්ධි ය සහබූදුරැස් විහි දා අැත මෙ අවදි 🙏🙏🙏බුදු වරියක් පහල වී තිබෙනවා බුදු සරණයි

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌷🌼🌷
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌼🌷🌼
    සම්මා සම්බුදු සරණයි 🌷🌼🌷🌷🌼🌷🌼🌷🌼🌷

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Sadu Sadu sadu Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. .

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +4

    ❤️🙏🙏🙏🙏🙏🥀සාදු සාදු සාදු අපගේ මහා මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🥀🥀

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +8

    අසම සම ඒ මහා මුණි වරයානන් වහන්සේ තම ශාවකයන් වහන්සේලා සමතුලිත මාර්ගයක් ඔස්සේ ගමන්කරවා.........
    සදාකාලික සුවයට පත්කිරීම උදෙසා ඉගි පලකරන උන්වහන්සේ ට අප නමස්කාර කරමු...අපගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු..... 59:08

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 3 ปีที่แล้ว

      Wedacitina disawata mage Namaskarawewa sadu Sadu sadu. .
      Hadawatha dutuwa. ........

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +6

    Great Sermon!!! Understanding the Sermon that will lead to reach to the enlighten easily.

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 2 ปีที่แล้ว

    දේශනා වලට wahal wela wage hithenawa. 💐💐💐😍

  • @menikaathapattu8819
    @menikaathapattu8819 4 ปีที่แล้ว +6

    මහා මුනින්දාායන් වහන්සේට මගේ නමස්කාරය ...ඔබ වහන්සේ මට විස්වාසයි ..එය සත්‍යයයි...

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @vamfonseka421
    @vamfonseka421 4 หลายเดือนก่อน

    Sadu sadu sadu....

  • @himaliteacher1145
    @himaliteacher1145 4 ปีที่แล้ว +3

    Mata oba wahansege dahama theruna.wishwasai.hugaak aadarei.❤❤❤❤❤😊😊😊😊

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +2

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Absolutely great true explanation The easiest practical true way to develop our mind by ourselves to reach Enlighten Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Brillint explanation to understand the easiest practical way to reach Nibbana Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 3 หลายเดือนก่อน

    පෟතුවියට ❤❤❤පහලවු සත්‍ය ධර්මය සමග එක්වෙමු❤❤❤ ඒ පරම සත්‍ය සමග පරිණත වෙමු❤❤❤සත්‍ය සමග මියයමු❤❤❤ ලොව පහලවු ගැලවුම් කරුවානන් වහන්සේ ඉතාම අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා ජලාශයත් පොල්ගොල්ලේ ජලාශ යත් සිප වැලදගන්නාවුද❤❤❤ ත්‍රී සිංහලය එක්සේසත් කරන්නාවුද ❤❤❤ සුන්දර පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට ❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +2

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 4 ปีที่แล้ว

    Saduuuu......saduuuuu........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 3 ปีที่แล้ว

    Sadusadu namaskara karami

  • @jinedradesilva1687
    @jinedradesilva1687 4 ปีที่แล้ว

    ඒ මහා මුනින්දාායන් වහන්සේට මගේ නමස්කාරය

  • @aponsu4664
    @aponsu4664 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว

    🙏🙏🙏👍🏻🌹

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    Live in now with happily

  • @sanuwapilapiti6949
    @sanuwapilapiti6949 4 ปีที่แล้ว

    namo muni , deshanawa therennetnh nathi gaanai mata nam . oba wahanse arennean saranak nah dan.

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @RKDKM
    @RKDKM 4 ปีที่แล้ว

    අවසරයි ස්වාමින් වහන්ස . මගෙ වයස 19 මම අවුරුදු 16 ඉදන් ස්වාමින් වහන්සෙගෙ දර්ශනය කෙරෙහි නැබුරු උනෙ . නමුත් මට ඒ කාලෙ ඉදන් ජිවිතෙ අරුත සෙව්වා තාමත් සොයනවා . නමුත් එම කාලෙ මම එදා දවසට පමනක් ජිවත් උනා සැම දෙයක්ම වින්දා පරිසරයෙ නාදය මිහිර .වැස්සක පවා සැගවෙච්ච ඒ අරුත මට දැනෙනවා .ඒක වෙනම දෙයක් . නමත් මාගෙ ස්වාමින් වහන්ස මාගෙ වයසත් එක්ක ඉදිරියට යද්දි මට අඩුපාඩු පෙන්න ගත්තා , මම පශ්න කරා එදා වගෙම අදත් තනියම පශ්න කරනවා මා විසින්ම . නමුත් ස්වාමින් වහන්ස මම අවුරුදු 16 දි හිටියෙ එදා දවස කැවා එදා දවස පමනක් වින්දා දැන් වෙද්දි මට අනාගතය ගැන පැලැන් කරන්න සිදුවෙලා මට කියලා මම ටාගට් එකක් දිලා තියෙනවා . කොටින්ම කිව්වොත් මම අනාගතය ගැන සිතනවා . මෙය ගිහියෙකුට සුදුසු නොවෙද මම දෙවල් වලට ආශා කරනවා නෙමෙ මට මේ ලොකෙ කිසිම දෙයකට බැදිමක් නැ කියලා මාගෙ පියා නැති උන කාලෙ ඒ කියන්නෙ අවුරුදු3 දි මට තෙරුනා . කවුරුත් විශ්වාස කරන්නෙවත් නැ පොඩි කාලෙන්ම ඒ වගෙ දෙයක් උනා කිව්වම . නමුත් ස්වාමින් වහන්ස මම අනාගතය පැලැන් කරලා මම දියුනු වෙලා මගෙ නිදහස සොයන එකෙ වැරැද්දක් ඇත්ද .නැත්තම් මම අනාගතය ගැන සිතා මාගෙ දියුනුවට කියා කර යුතුද . තෙරුනාද දන්නෙ නැ . මට වැඩියෙ මගෙ අදහස් කියන්න තෙරෙන්නෙ නැ . ඒ නිසාම මම ටිකක් තනියෙන් ජිවිතෙ ගෙවන්නෙ . යාලුවන් කියල කවුරුත් නැ ඉන්නවා එත් දැනෙන්නෙ .ඒ වෙලාවට පමනයි. මගෙ හිතෙ නලියන පශ්න වලට උත්තර දෙන්න කවුරුත් නැ තෙරුන් ගන්නෙත් නැ . මේ තනියම පශ්න කරලා අවුරුදු ගානක් දෙවල් හෙව්වා නමුත් මේ දෙය මට ලොකු පෙහෙලිකාවක් උනා . මගෙ ජිවිතෙ මම දකින පැත්තක් තියනවා . මම කිසිම දෙයකට බැදිලා නැ අඩුම තරමෙ ආගමටවත් . මට ඔනෙ සැබැ අර්තය පමනයි. මගෙ වයසෙ කාත් එක්කවත් මට පශ්න කරලා උත්තර හොයන්න බැ මාව පතික්ශෙප කරනවා හැම කෙනවා . උබ දන්න දෙයක් නැ කියලා . නමුන් ඔවුන් දන්න අර්තයවත් කියා දෙන්නෙ නැ . පශ්න කර මට පතක්ශ කර ගැනිමයි මාගෙ පුරුද්ද .මට කතා කරන්න කවුරු හරි හිටියනම් මම එවා අසා දැන ගන්නවා . මේ අවුරුදු 3 ට දාපු පලවෙනි කමෙන්ට් එක . ස්වාමින් වහන්ස ඔබ මෙය දැක්කොත් මට කෙටියෙන් හො දිර්ගව මට වටහා දෙන්න මාගෙ පශ්නයට . එහෙම නැති උනොත් දර්මයෙන් පරිපුර්න උන ගිහි ඔබගෙන් මම මෙයට උත්තරයක් පුනුපුරා බලා සිටිමි. මම ෆෙක් acc කියල හිතන්න එපා. මම පසිද්දියට ආස නැත එය මගෙ නිදහස බාදාවකි. කියන්න බොහො දේ ඇත . එතකන් මා විසින් පශ්න කර මාගෙ පශ්න වලට පිලිතුරු සොයමි .නමුත් මෙම පශ්නයට උත්තරයක් බලාපොරොත්තු වෙමි.කාගෙන් හරි. කාර්‍ය බහුල ඔබ වහන්සෙට මෙය පෙනෙවා .එපමනයි මාගෙ අදිශ්තානය .ස්තුති

    • @LFTea
      @LFTea 4 ปีที่แล้ว

      ආශ්‍රමේ ඉන්න ස්වාමීන්වහන්සේ කෙනෙක්ට ප්‍රශ්නේ දාන්න fb එකෙන්.

    • @RKDKM
      @RKDKM 4 ปีที่แล้ว

      @@LFTea facebook page link plz mage sahodaraya

  • @SumedhaManike-sp5pm
    @SumedhaManike-sp5pm 7 หลายเดือนก่อน

    36:03

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy Lecco Kasun sadu.sadu sadu. 🌋🌋🌋🌋🌋🌋🚩🚩🚩🚩🚩🚩🚩

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy Lecco Kasun sadu.sadu sadu. Si vero

  • @aponsu4664
    @aponsu4664 ปีที่แล้ว

    Can't believe my Lord

  • @niroshalakmal8502
    @niroshalakmal8502 4 ปีที่แล้ว

    🙏🙏

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว

    🙏🌸🏵️💐🌷🙏😇

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @jagathpkumara5220
    @jagathpkumara5220 4 ปีที่แล้ว +1

    Oba wahanse loku pawak karaganne anekage niwana waseema Ane manda 😢😢😢😢🤬

  • @dilrukshidilrukshi644
    @dilrukshidilrukshi644 4 ปีที่แล้ว

    Weseai satya

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว

    Mewan bana kisida asa natha.

  • @naturetouristinn3176
    @naturetouristinn3176 4 ปีที่แล้ว

    LANKAWA. RELLATA WEDAKARANA. RATAK...MAL. PUUJA. PERAHERAWAL....GAL Moodayonta. MEE. Daarshanika. Panividaya. Kohee. Theerum. Gannada......

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Viyaja aviyaja rahath
    Now showings
    Umanwood presents
    Action comedy film
    Dress codes copies form Buddhist monks
    Starring;The Terminator
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @naturetouristinn3176
    @naturetouristinn3176 4 ปีที่แล้ว

    Daarshanika. Panividayak....
    Handi. Gaane. Kiribath. Uyana.
    Nuugath. Pirisata. Meeka. Waha...
    2% KATA. Meeka. Wetahenawa....

  • @dilshanjayamanne1818
    @dilshanjayamanne1818 4 ปีที่แล้ว

    Korona walata mona hari karannako parata bahala .kalin hama detama video kara parata awilla ai me para enna nathtge

  • @chamindakumara7211
    @chamindakumara7211 4 ปีที่แล้ว +1

    මෙි මිනිහ කරන්නෙ මාකටින් .මෙි ගොන් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.මෙිකා මහන කරපු නායක හාමුදුරැවො පන්සලෙන් පැන්නුවා.අපි දකුනෙ තමයි .හොදට දන්නවා මෙි හොරා ගැන.මිනිස්සුන්ට කතාකරන්න දන්නෙ නැති මහනෙක්.පල් හොරෙක්.අහෝ!!!!!!!!!!!!නිර්මල බුදු දහමට වුන විපතක්.

    • @lahiruchamupati5943
      @lahiruchamupati5943 4 ปีที่แล้ว

      Uba wage harakek.

    • @indraniwijesinghe1446
      @indraniwijesinghe1446 4 ปีที่แล้ว

      A igiya pasu pasa may gaman karanne.muniduni mage namaskaraya wewa.kiyu de pamanamay karanne.

    • @sunildissanayake7689
      @sunildissanayake7689 4 ปีที่แล้ว

      ඔබ තුමාගේ t.p.නම්බර එක danna මහත්මා එක හරියටම දැනගන්නට

    • @RKDKM
      @RKDKM 4 ปีที่แล้ว

      ‌බුදු දහමට කිසි දෙයක් නම් සිදු වි නැත තෙරුන් ගැනිමට තරම් ඔබ මනස විවුර්ත කර නැත . ස්තුති

    • @ruwanprasad3483
      @ruwanprasad3483 4 ปีที่แล้ว

      Ape rate gon harak තේරුම් gani hbi kal yai wenna thiyena gdk dewal wela thiyei

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy ปีที่แล้ว

    🙏🙏

  • @shanikamaduwanti398
    @shanikamaduwanti398 11 หลายเดือนก่อน

    🙏🙏🙏