අවබෝධයට මග - 48 | අකුරු කළ නොහැකි බුද්ධ වචනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2019
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
    / umandawa
    උමංදාව මහා වෙහෙර සිව් වසරක් තුළ මිහිපිට නිමවුණු අද්විතීය බෞද්ධ උරුමයකි. මෙය ගොඩනැගී අවසන් වන විට දකුණු ආසියාවේ මහා බොදු උරුමයන්ගෙන් එකකි. බෞද්ධ දර්ශණය, සිංහල බෞද්ධ සංස්කෘතිය, සොබා සෞන්දර්යය හා බෞද්ධ කලා ශිල්ප එකට එකතු වූ සුසංයෝගයකි. ඒ උතුම් ඓතිහාසික නිර්මාණයට ඔබගේ දහදිය සුවඳ එකතු කරන්න..
    පහත පෝරමය පුරවා අපවෙත එවන්න.
    forms.gle/2VrSCq6e7Zax8EBw7
    තෙරුවන් සරණයි!

ความคิดเห็น • 82

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය රැගෙන මනුලොව පහල වුන උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว +5

    මාගේ බුදුරජාණන්වහන්සේ ඔබවහන්සේ මේ ලෝකෙට සත්‍යය අරගෙන ඇවිත් සෑම මනුෂ්‍යයෙකුටම අසන්න පුළුවන් විදිහට මේ නවීන ලොකෙ ඉක්මනින් සත්‍යයේ පණිවිඩය සෑම මනුෂ්‍යයෙකුටම අහන්ඩ සැලැස්සූ ඔබ වහන්සේට මේ ලෝකෙ ඇති සියලු සැප සම්පත් භුක්ති විදීමට සොබාදහම විසින් ඒ සියල්ල මෙහෙයවනු ඇත.

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 ปีที่แล้ว

    හිතට වද නොදී නිවන් දකින්න. හිස් වු හිතම මාර්ගය කියයි. නිදහසේ සතුටින් සිටීමමයි විපස්සනාව. ඒ මහා මුණින්ද්‍රයාණන්වහන්සේට නමස්කාර වේවා.!!!

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +1

    මහනුවර වැඩිය ඒ. භාග්‍යවතුන් වහන්සේ අපට දුන්න හිස් පොත මැරෙන තුරු කියවන පොත ..ලොව පරමාදර්ශිය පොත්වහන්සේ බව දැනේ........හැගේ.........හිස් පොතක් අතටදී අප හිස්කල ඒ මහා වීරයන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා සාධු ......සාධු ....සාධු...... තෙරුවන් සරණයි......

  • @malidunuwila5661
    @malidunuwila5661 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගෙ දුක නියු මුනිඳුන්ගේ ආශිර්වාද යේn සියලු දුක් විඳින සත්වයා සුව පත් වේවා. හරි ධර්මය වැටහී සසරින් එතෙර වීමට වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว

    මිනිසුන් දුකින් මුදන්නට විශ්වයට සොබාදහම ජිවමාන කරවු මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ🙏🙏🙏❤ සසනෙ සැමදා ජිවමාන වෙවා සියලු ලොවැසියන්ගෙ සිත් සතන් නිවාලන්න ජිවමාන බුදුන්ගෙ සුමිහිරියි මදුර මනොහර දහම් නාදය ලොවසියලු මිනිස්සුන්ගෙ දෙසවන් වල රැවුපිලි රැවුදෙවා උන්ලග බුදුන් ජිවමාන වෙවා සියලු ලොවැසියන්ට ජිවමාන බුදුන්ගෙ දර්ශනය දකින්නට කුසලය මතුවෙවා එමාගෙ ප්‍රර්තනාවයි ❤️

  • @saumohamad1667
    @saumohamad1667 4 ปีที่แล้ว +1

    සාදු සාදු ඔබ වහන්සේ දෙශණා කර සියල්ලම හොදින් අවබෝද උනා නොදන්නා දෙවල් ගොඩක් මගෙ හිතට පැහැදුනා බුදුදාහම ගැන

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว

    මාගේ නමස්කාරය මාහා මුනින්ද්‍රයාන් වහන්ස 🙏🌹❤️

  • @rohanawijelal4717
    @rohanawijelal4717 4 ปีที่แล้ว +1

    මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +2

    *මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට*

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා !
    උතුම් භාග්‍යයවතුන් වහන්සේට ...
    සම්මා සම්බුදු සරණයි !
    ඇත්තටම මේ ජීවිතය කුමක් ද ? මේ උතුම් බුද්ධ වචනය සහ ජීවිතවල පවතින , බොහෝ වෙනස්කම් වෙනමම දැනෙන්නට පටන් ගන්නවා .. ඉතා තද සිත් මෘදු භාවයකටත් , මෘදු සිත් තද භාවයකටත් හැරෙන බව වැටහෙනවා .. ඒ වචන හරිම ආකර්ෂණීයයි.... ඒ ආකර්ෂණීය භාවය මට වචනවලින් ලියන්න තේරෙන්නේ නැහ ..🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼..

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපගේ මහා මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏🙏🥀🥀🥀

  • @chandanibandula9014
    @chandanibandula9014 2 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namamibudhung namaskarawewa budupiyanani sadu Sadu sadu..
    Srawenayawuwa Mohothethula budun wedacitie Newathuna than a.

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว

    Ma sewu ruwa mage guruwaraya bawa denuna.ma nethi bawa denuna.magen galawe amaraneeya nirwanaya kumakdeyi denuna.obawahanseta mage namaskaraya wewa Thathagatha Budu himiyani ,Sadu !Sadu !Sadu !🌹🌹🌹💖🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Buduhimiyani Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Great precious true meaning to understand the truth Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 3 ปีที่แล้ว

    මනස සුවපත් විය...

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Great precious true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 29 วันที่ผ่านมา

    What an amazing achievement! Most Ven Sir .

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu mahaweerayanani sadu Sadu. ......

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว

    Namaskara wewa 'Samanthabadra Swamin wahansa'.☀️🌻🌼🎉🌹

  • @sachithraviraj5682
    @sachithraviraj5682 4 ปีที่แล้ว

    Budu himiyane ashcharayai obe deshanawa.mama Oba wahanse sarana yami

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว

    Samadamath jeewithabodaya labena oba wahanseta mage namaskaraya wewa

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 11 วันที่ผ่านมา

    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @kumudunichandraleka697
    @kumudunichandraleka697 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🌼 🌼 🌼 🌼 🙏 🙏 🙏 🌼 🌼 🌼 🙏 🙏 🙏 🌼 🌼 🌼

  • @hishaniuthpala2545
    @hishaniuthpala2545 ปีที่แล้ว

    🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @udanigooneratne4341
    @udanigooneratne4341 4 ปีที่แล้ว

    Great 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌷

  • @premanidesica5928
    @premanidesica5928 2 ปีที่แล้ว

    Very good

  • @kaluarachchi717
    @kaluarachchi717 11 หลายเดือนก่อน

    🙏🌸🙏

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @luckydesilva6733
    @luckydesilva6733 4 ปีที่แล้ว

    Thank you so so much for each video sermons. I am soo grateful as I look forward to hear and deepen my practice of 'ATha/Natha & Middle Path'. Each time, I listen to Ape Swaamini's sermons, each word assist me to let go 'Mentally'. Every word makes sense, except some of the Pali/Sanskrit terms. On the whole the more I listen, the more everything makes sense.
    Love and respect Lakshmi .

    • @kwpmangalika4978
      @kwpmangalika4978 ปีที่แล้ว

      Namaskarawewa maha muneendrayan wahansa

  • @suranjia3451
    @suranjia3451 4 ปีที่แล้ว +2

    මරු කතරට දිය බින්දක් .....🙏🙏🙏

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว

    Great Sermon. Excellent explanation to understand the reality of the life that lead to understand the truth.

  • @samanwaduge67
    @samanwaduge67 ปีที่แล้ว

    "සාධු...සාධු...බුදුහිමි නමදින්නේ...!"

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว

    Dasadahaswarak Srawanayakarami.....MAHAKARUNIKAYANAI NAMAMI.

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 ปีที่แล้ว

    🙏🙏🌸🌸🙏🙏

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว +4

    මනුෂ්‍යයෙකුට අවශ්‍ය එකම දෙයයි දරාගැනීමේ ශක්තිය කිසිම කෙනෙකුට චෝදනා නොකර එයයි මෛත්‍රී භාවනාව.

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 4 หลายเดือนก่อน

    ❤🙏

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @sanjeevaparakrama2495
    @sanjeevaparakrama2495 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว +4

    පොත හිස් කරගන්ඩ කියන්නේ මේ ලෝකෙට ඇති ආශාව මානසිකව අතහැරීමයි තමන්ගේ ජීවිතේ තුළ තමන් තමන්ට සෑහීමකට පත්විය යුතුයි තමන්ගෙ හැඟීම් දැනීම් ආශාවන් කිසිම කෙනෙකුට කරදරයක් නැතිව විදිමට තමන් විඳිය යුතුයි සෑම විටකදීම තමන්ගේ ජීවිතේ වෙන ප්‍රශ්න වලට තමන්ට ඇඟිල්ල දික්කර ගන්න පුළුවන් විය යුතුයි.

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว

    🙏🙏🌸🏵️💐🏵️🌸🌷🙏

  • @slsandablackwhite7182
    @slsandablackwhite7182 4 ปีที่แล้ว

    🌎🌎🌎

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🥀🥀🥀🥀

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว +2

    පොතපතේ දැනුමට පයින් ගහන්න පුළුවන් මනුෂ්‍යයෙක් වියයුතුයි. මානසික ශක්තිමත් වීම කරුණාව දයාව ප්‍රේමය එයයි ජීවිතේ සදාකාලික ආත්මයක් උරුම කරගැනීමට.

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว +4

    සෑම මනුෂ්‍යයෙක්ම සිතීමේ ශක්තිය වර්ධනය කරගත යුතුයි මොකද ජීවිතේ වෙන සෑම ප්‍රශ්නයක්ම මධ්‍යස්තව තමන්ගේ ජීවිතේ ආත්ම ශක්තිය තමන්ගේ ගමන කිසිම කෙනෙකුට බලපෑමක් කරන්න බැරි විදිහට තමන් මානසිකව ශක්තිමත් විය යුතුයි

  • @rochellestephani3367
    @rochellestephani3367 4 ปีที่แล้ว

    🙂🌷🌷🌷🌷🌷

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 ปีที่แล้ว

    Maga namas karaya wawa

  • @kumariarunika2785
    @kumariarunika2785 หลายเดือนก่อน

    එව බලව

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    😊💔💔

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Given a hama mohothakma Sarpayatahasuweeatha

  • @shihanudaya2788
    @shihanudaya2788 2 ปีที่แล้ว

    Oba රහත් thamai 100%1000 aththa kiyana hema dama

  • @sathishchandradesilva69
    @sathishchandradesilva69 11 หลายเดือนก่อน

    BuduSarni

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว +3

    මනුෂ්‍යයෙක් ගේ ඇතුළේ ඇති මානසික මිත්‍යාදෘෂ්ටික සිතුවිලි ජාති භේද කුල මල පාට බේද සල්ලි කාරයෝ දුප්පත් මනුෂ්‍යයා උගත් නූගත් ආගම් භේද සියල්ල මේ ලෝකේ ජිවත් වෙන සෑම මනුෂ්‍යයෙක්ම එකම පවුලක ජාතියක් ඒ මනුස්ස ජාතිය. මානසිකව කිසිම භේදයක් නැතුව ජීවිතය සෑම දෙයකටම මුහුණ දීමට ආත්ම ශක්තිය තමන් තුළ ඇති කර ගත යුතුයි.

  • @tiron5700
    @tiron5700 4 ปีที่แล้ว +1

    අතීත අනාගත නැති මනුෂ්‍යයා වර්තමානයේ සතුටින් ජීවත් වෙයි මොකද ජීවිතේ මරණය පිළිඅරගෙන ජීවත්වෙන මනුෂ්‍යයෙක් ලෙස සොබා දහම දන්නවා.

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Maha munindraya wenna vedios keeyaka ragapanna onada aybowan.
    Dannathi hinda ahanne aybowan.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 ปีที่แล้ว

    th-cam.com/video/a1GJeSCOvWg/w-d-xo.html&app=desktop
    Mahā Atta Kathāwa | අපේ කාලයේ හෙළ අටුවාව | සාධු ! සාධු ! සාධු !
    මේ පින්වන්ත කොල්ළ ගේ " මොළය" අපේ උගත් චිවරධාරින්ට නැත.

  • @Naturebond490
    @Naturebond490 2 ปีที่แล้ว

    Stop playing advtc

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @njaymax
    @njaymax 4 ปีที่แล้ว

    🙏

  • @chethiyawijerathna6135
    @chethiyawijerathna6135 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 4 หลายเดือนก่อน

    ❤🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 4 หลายเดือนก่อน

    ❤🙏