අවබෝධයට මග 67 | සොබාදහමේ සැඟවුණු රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 99

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว +3

    මාගෙ ජිවමාන මෛත්‍රිසමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ උතුම් බුදුහිමියණි මුලුවිශ්වයෙ සක්විති රජ්ජුරුවො නිවනෙ බුදුරජානො විශ්වයෙ සත්‍ය පනිවිඩය රැගෙන මෙලොවට වැඩමකල උතුම් බුදුහිමියණි නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ සත්‍යයෙ ප්‍රතිමුර්තුයයි ඔබවහන්සෙ සොබාදහමෙ ආශිර්වාද ලද්දා උන්වහන්සේය නිර්වානයෙ බරකරුවා ඔබවහන්සෙය මෙ විශ්වයෙ සියලු බුදුවරු අවබොද කල යම් දහමක් තිබෙද දර්ශනයක් තිබෙද එය අවබොද කල උතුම් සමන්තභද්‍ර බුදුන්වහන්සේ උන්වහන්සේට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකිරිමට සොබාදහම අවසර ඇති විශ්වයෙ ජිවමාන බුදුන්වහන්සේ .................................................සම්ප්‍රදායෙ නිගන්ටයො ලග නිවන නැ උන් පොත් අස්සෙ නිවන හොයන්නෙ පොතෙන් නිවනවත් ජිවමාන බුදුන්වහන්සේවත් දකින්න බැ සැබැබුදුන් දකින්න තමන්ගෙ හිතෙ තියෙන කුනු සුද්ද කර ගත යුතුයු එ කුනු සුද්දකරන දෙසනාව තමයි ජිවමාන මෛත්‍රිසමන්තභද්‍ර බුදුන්වහන්සේ දෙසනා කරන්නෙ උන්වහන්සේගේ දෙසනව සිහියෙන් අහල වඩල සසරින් එතර වෙයල්ලා උන්වහන්සේ ජිවමාන කලෙ විතරයි නිවන ජිවමාන උන්වහන්සේ මෙලොකෙන් ගියාට පස්සෙ නිර්වාන මාර්ගය වැහෙනව මිනිසුන් වටහා ගත යුතුයි ලැබුනු අවස්තාවේන් ප්‍රයොජන ගන්න මුලුලොවැසියන්ටම මාගෙ ජිවමාන මෛත්‍රි සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️කුසල් මදි අයට කුසල් වැඩෙවා එ මාගෙ ප්‍රාර්ථනාවයි

  • @wilfredbandula2176
    @wilfredbandula2176 2 ปีที่แล้ว +2

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +2

    මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌷🌼🌷
    මගේ නමස්කාරය වේවා භාග්‍යයවත් මහා මුණිදුන් වහන්සේට 🌺🌷🌺
    සම්මා සම්බුදු සරණයි 🌹🌷🌹
    මැරෙන මිනිසුන්ට , කිසි බයක් නැතිව මරණය වැලද ගන්න පුළුවන් විදිහට කරන වටිනා දේශනාවක් .. වගේම එදිනෙදා ජීවිතයට මුහුණ දෙන අපිට ප්‍රශ්න ගැටලුවලට මුහුණ දියහැකි ජීවන චාරිකාවක් ද ඒ ඇතුළත ගොතා , සියල්ල සමබරව ගෙනියන්න පුළුවන් ඉතා ගාම්භීර වූත් , ඉතා ලිහිල් වූත් මාර්ගයක් උන් වහන්සේ දේශනා කරනවා ... බොහෝ වෙලාවට අපිට නොතේරෙන්නේ තවත් අපිලග පවතින මමත්වය නිසයි 💐🌷💐
    පෙර නොඇසූ දහමක් අපිට ඇහෙනවා 🌼🌼🌼
    සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @athulathmudaligedonchanaka8332
    @athulathmudaligedonchanaka8332 ปีที่แล้ว +2

    Namaskara wewa samindaneni....

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @කොහොබපොලපන්සල
    @කොහොබපොලපන්සල 2 ปีที่แล้ว +1

    අහනවනම් අහන්ඩ මෙන්න බන නම් බන නියම බුදු බන....🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 මහානාම හාමුදුරුවෝ

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +4

    අපගේ ම හා මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏🙏

  • @kwpmangalika4978
    @kwpmangalika4978 2 ปีที่แล้ว

    Sathyayak mi obawahansege desanawa namaskarawewa dwipadoththamayan wahansa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +6

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa budumaniysni namaskarawewa sadu Sadu sadu.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Namaskarawewa mahaweerayanani Namaskarawewa sadu Sadu
    Siyalusathwyinhata awzbodhaviya sadu Sadu sadu. ....

  • @dklakshman7839
    @dklakshman7839 4 ปีที่แล้ว +1

    Sadu,sadu,sadu

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Brilliant true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @hiroshanbandara9619
    @hiroshanbandara9619 4 ปีที่แล้ว +2

    ධර්මය මෙච්චර ලස්සනට පැහැදිලී කරන්නේ කොමද කියලා හිතා ගන්නවත් බැහැ

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +8

    අසමසම වූ දේශනා ප්‍රාතිහාර්ය

  • @vamfonseka421
    @vamfonseka421 หลายเดือนก่อน

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya ma wewa....

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +5

    ස්වභාව දහමේ රහස නොව
    තමාතුල ඇති රහස සොයාගැනීම ,එවිට මේ
    සියල්ල ආශිර්වාදයක් ලෙසම
    ස්වභාව දහමේ දියකරන්නට වේමය.
    අමාශාන්ති 🔑

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +3

    Absolutely true great Sermon. If we could follow each word according to our conscience honestly that will lead us to be enlighten easily.

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน

    තමා තුලම ඇති රහස සොයාගන්න . දහම අසා නිවන් මග ට පිවිසෙන්න. නුවනැතියන් ට පමනයි මේ දහම .

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว

    Mahakarunikayanai Mahaweerayanani Mahamunindrayanani Mage
    Namaskarawewa SADU SADU SADU. AYUBOHOWEWA BUDUSAMINDUNI AYUBOHOWEWA.

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    Wonderful habits. Great services like a God. Happy. Great services. 🥉🥉🥉🥉🥉🥉🥉🥉🥉🥉🥉

  • @Musiclovers-e7l
    @Musiclovers-e7l 3 หลายเดือนก่อน +1

    මන් තනියෙන් ඔපරෙසන් කරගන්නම් මට කියල දෙන්ට.මට අත්මය දන් දෙන්ට බැ .එත් මන් ඔබෙ බන අහන්නම්.මට ඇති පමනින් ඔබෙ දර්ම වැඩ වලට උදවු කරන්නම්.මට කල හැක්කෙ එපමනයි.

  • @pesalalaknath9300
    @pesalalaknath9300 4 ปีที่แล้ว +2

    Great Speech...Truly Peaceful 😘😘

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +1

    බොහෝ වෙලාවට මුන් වහන්සේ දේශනා කරන දහම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මධ්‍යස්ථව ජීවත්වෙන මිනිසුන්ට පමණි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    සාදු සාදු සාදු 🌻🌻🌻

    • @hashugama533
      @hashugama533 4 ปีที่แล้ว

      Mama hithannee mahaa saapayakata hasuuna misisekutai meeka theerennee....tc bs

  • @tharangigamage5164
    @tharangigamage5164 4 ปีที่แล้ว +1

    saaaduu saaaduuuuu saaaaduuuuuu 🙏

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu..pinwath.muniduni..mage.uthum.namaskaraya.oba.wahanseta

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว +1

    මනෝ විස්ලේසකයෙක් වගේ.❤️

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Absolutely powerful true explanation Mahamunindrayanan wansa Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว

    මල් සරා බැල්ම හෙලා
    මගේ හිතට කොදුරනවා...🙏💞🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +1

    මගේ රැකියාව කවුදෝ පැහැර ගත්තා . ක්‍රමයෙන් ඉතිරි සියල්ල උන්වහන්සේ මා ඉදිරිපිටදීම එකට ගොඩ ගසා ගිනි තබා විනාශ කරනු ලැබුවේය....උන්වහන්සේ මාගේ ගැලවුම් කරුවා නන් වහන්සේ නොව මාගේ ඝාතකයානන් වහන්සේ ය..මා උන්වහන්සේට කුමක් කරන්නද?... හතරගාතෙන් බිම දිගාවී වන්දනා නොකර.. නමාමි බුද්ධං ගුනසාගරං තං....සාධු ...සාධු ..සාධු ... සාධු....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Fantastique precious true meaning to understand the truth Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 ปีที่แล้ว

    අයින්වෙන්න කොයිතරම් උත්සාහ කලත් හින්සා කිරීම්වලින් බේරෙන්න නොහැකි උනේ ඇයිදැයි තේරුම් ගත්තේ මේ දේශනාවෙන්, ඒ දුක් පීඩාවන් බිහිසුණු උනත් කවදාවත් කාගෙන්වත් පලිගන්න නොහිතන හිතට දුක වැඩියෙන් තේරෙනවා, දැනෙනවා

  • @jinendradesilva
    @jinendradesilva 4 ปีที่แล้ว

    maha munindrayan wahanseta namaskarawewa

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว

    🙏🌸🙏

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @AsankaGamage-d6x
    @AsankaGamage-d6x 5 หลายเดือนก่อน

    👏👏👏

  • @isharamadushanka289
    @isharamadushanka289 2 ปีที่แล้ว

    ❤🙏

  • @mallikawekadapola5921
    @mallikawekadapola5921 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @rinslythennakoon8786
    @rinslythennakoon8786 4 ปีที่แล้ว +1

    It is true..
    Mind makes all calamities....🙏🙏🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 2 ปีที่แล้ว

    🙏🙏🙏❤💫💯🌞

  • @janakawasan7708
    @janakawasan7708 4 ปีที่แล้ว

    ඉස්තුතියි..

  • @bandulasirivithanage909
    @bandulasirivithanage909 4 ปีที่แล้ว

    jivithe niyama maga penwana obawahanseta mage namaskaraya wewa!!!!

  • @nadunudana2019
    @nadunudana2019 4 ปีที่แล้ว

    Sadu sadu..practical phylosophy.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว +1

    මට එය භොදින් වැටහොනවා. භරියටම හරි දේශණාව. මාරයාට දැන් නමි බය නෑ.

  • @externalpharmacyexaminatio3552
    @externalpharmacyexaminatio3552 4 ปีที่แล้ว +2

    I lived with a devil. So can i go this path

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy Lecco Kasun sadu.sadu 🌧🌧🌨🌧🌧🌧🌧🌨🌨🌨🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩⛅⛅⛅⛅⛅⛅⛅⛅⛅🌦🌦🌦🌦🌦🌦🌦🌦🌦🌦🌦

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy Lecco Kasun sadu.sadu sadu.

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 3 ปีที่แล้ว

    😁
    Amazing #Signature

  • @rohanjayasekara7470
    @rohanjayasekara7470 4 ปีที่แล้ว

    Umma

  • @sanuwapilapiti6949
    @sanuwapilapiti6949 4 ปีที่แล้ว

    namo bhagawate samantabadraya namah

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +1

    🙏🌸🏵️💐🌷🙏😇

  • @hasitharupasinghe5930
    @hasitharupasinghe5930 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld 17 วันที่ผ่านมา

    🐦🐦🐦

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +1

    ඒ නිවාඩුව දැන් අපට ලැබී ගෙන එන්නේ

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 4 ปีที่แล้ว +1

    Shalya karmaya kragana liyuma athsan kranna laasthi

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว

    අප තුල ඇති භයානක සංසාරය නැමති පිලිකාව පෙන්වාදී ශල්‍යකර්මයක් මගින් ඒ පිලිකාව ඉවත් කර මරණය ගාථනය කර ඒ මොහොතේ නැවත උත්ථානයට පත් කරන මග දේශනා කරන.....මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා....සාධු ....සාධු ......සාධු ......සාධු..... නමාමි බුද්ධං ගුණ සෘගරන්තං......

  • @nirmaleeliyanage8634
    @nirmaleeliyanage8634 4 ปีที่แล้ว

    Shaakya puthrayaaneni . Oba wahanseta aneka waarayakk pinn. sansaren athera weemata apata maga penweema pilibadawa.

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld 17 วันที่ผ่านมา

    Mage namas karayavewa

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @gihandilmuthu512
    @gihandilmuthu512 4 ปีที่แล้ว +1

    100,000 Subscribers
    🙏🙏🙏🌞👍🌈🥧🎁🔴🌺🌺

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Rahath Rahasa
    Now showings
    Umanwood presents
    HILARIOUS action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 4 ปีที่แล้ว

    Sadu

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy Lecco Kasun allora grazie. 🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩

  • @ranganathilakarathna8634
    @ranganathilakarathna8634 4 ปีที่แล้ว

    2

  • @rameshmeewalaarachchi5607
    @rameshmeewalaarachchi5607 4 ปีที่แล้ว +1

    තරහ අවසර... මම ඔබ වහන්සේ ගේ දේශනා දිගටම ඇහුව.. හැමදාම පවසන්නේ මාර්ගය මම දන්නවා , නොයෙකුත් උපමා, ආද්ශ, වැල් වටාරම් පමණි ....සාහිත්‍ය කතා උපමා.. බර වචන , සහ නොයෙකුත් දේවල් .. නමුත් කවද්ද ඔබවහන්සේ හිත හදාගන්න දෙයක් කියන්නෙ ?අතිශයෝක්තියෙන් තොර. ???

    • @griefjuly
      @griefjuly 4 ปีที่แล้ว

      දැන් මෙයා දෙසන්නේ සද්ධර්මය කියනවනේ. කෝ එතකොට ත්‍රිපිටකය ආශ්‍රයෙන් පැහැදිලි කිරීම්. මෙයා මේ නිරයට පාර කපා ගන්නෙ. ගොබ්බ සෙට් එකකුත් පව් අනුමෝදන් වෙවී පොරගේ පස්සෙ යනවා, තත්ත්වය සෝචනීයයි.

    • @priyanthadebegama9033
      @priyanthadebegama9033 4 ปีที่แล้ว +3

      මුල් දෙසනා අහන්න.

    • @rameshmeewalaarachchi5607
      @rameshmeewalaarachchi5607 4 ปีที่แล้ว

      Priyantha Debegama උන්වහන්සේ පිටදූවෙ නමින් සිට්න කාලයේ පවා මම අනුගාමිකයෙක්.. දේශනා ඇහුවා..ඇත්තෙන්ම පිටරට දේශනා වල කියනව හිත හදාගන්න දේවල් .. ..

    • @griefjuly
      @griefjuly 4 ปีที่แล้ว

      @@Shortatshot5028 අපි තනියෙන් පරම සත්‍යය සොයන්න, එක්කො බුදු වෙන්න ඕනි. එක්කො පසේ බුදු වෙන්න ඕනි. මොනවද ඔයා කියවන්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපිට 84000 ක ධර්ම ස්කන්ධයක් වදාරලා ප්‍රතිපදාවක් පෙන්නුවෙ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ විදියට වහාම භව ගින්දර නිවා ගන්න. මේ සමන්ත බඩ්ඩ කියන බොසා මොනවද ඒ ප්‍රතිපදාවේ හරියට කරන්නෙ. කුඹුරු කොටනවා. වචනයේ ඇති සංවරයක් නෑ. ඒත් රහත්ලු. හැබැයි දශ අකුසල කර්ම රැස් කරන්න කියලා තමා ගොන් රැලට උගන්වන්නෙ.

    • @griefjuly
      @griefjuly 4 ปีที่แล้ว

      @@Shortatshot5028 ඔබගෙන් ප්‍රශ්නක් අහන්නම්. ඒකට උත්තර දෙන්න. දැන් අපි දැඩි මිත්‍යා දෘශ්ඨික ලබ්දිකයෙක්ට පරිභව කලාම අපා ගත වෙනවද, එලෙස විවේචනය කිරීමේ මගේ චේතනාව යෙදෙන්නේ ඔහුට රැවටී ඉන්න අයට මොලේ පාදා දීමට නම් මම අපා ගත වෙනවද. පරුෂ වචනය නිරා ගාමී අකුසලයක් තමා. ඒත් ඉහත කාරනා උඩ.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu

  • @mohomedfazil2037
    @mohomedfazil2037 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyanijayantha1992
    @ramyanijayantha1992 7 หลายเดือนก่อน

    ❤🙏💐

  • @tmaxpndt9851
    @tmaxpndt9851 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😇

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy ปีที่แล้ว

    🙏🙏

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @AsankaGamage-d6x
    @AsankaGamage-d6x 6 หลายเดือนก่อน

  • @radhikadevendra3665
    @radhikadevendra3665 4 ปีที่แล้ว

    🙏🙏🙏