දරුවන් අතහැර අභ්‍යවකාශයට ගිය ගමන | interstellar 2014 Movie Review in Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2023
  • දරුවන් අතහැර අභ්‍යවකාශයට ගිය ගමන | interstellar 2014 Movie Review in Sinhala |
    🔴 Our Facebook Page - / asidisisl
    🌎 Watapita - @WatapitaVlog
    ___________________________________________________
    Unbroken 2014 • නොමරා මැරූ ඔලිම්පික් ධ...
    Fire 2020 No Escapes • ගින්දර සීතල කරපු රුසිය...
    The Pale Blue Eye • දියණියගේ දූෂකයන්ට තාත්...
    ------------------------------------------------------------------------------------
    #asidisi #filmreview #interstellar
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 29

  • @user-kn9de3dm9t
    @user-kn9de3dm9t 5 หลายเดือนก่อน +4

    Caption එක වෙනස් කලානම් හොදයි මොකද ඒක ඔය ෆිල්ම් එකට දාන්න ඊට වඩා ගොඩක් හොද caption තියෙනව ෆිල්ම් එකේ වටිනාකම නැතිකරන්න එපා 😊

  • @Luis-gy5tw
    @Luis-gy5tw 8 หลายเดือนก่อน +2

    Watapita chanel ek oyaged... e voice ekmai oi ahanne😊

  • @user-mz7zf2ey6x
    @user-mz7zf2ey6x ปีที่แล้ว +12

    ආසම film එකක් ❤️‍🔥

  • @Dark_Knight_30
    @Dark_Knight_30 7 หลายเดือนก่อน +2

    Instesteller movie එක මම බලපු වෙනස්ම විදිහෙ සුපිරි movie එකක්

  • @sasika1375
    @sasika1375 9 หลายเดือนก่อน +2

    Kalaya haraha gaman karanna be....mulu vishwayatama pawathinne ekama kala ramuwak...minisun gamankaranne veradi paraka...ahambayak una pruthuviya noterumkamata vinasa nokaramu.kalu kuharayak yanu ganathvayen vedi deyak.guruthvaya vedi ...eth ananthayan nemei...uraganna awakashaya newatha muda harinawa....api wayasata yanne eke prathipalayak vidihata...දන ආරෝපණයක් හා රින ආරෝපණයක් එකතු උනොත් තව duratath kisiwak ne.vishwayah a wage kisiwak ne..namuth දන හා රින ලෙස kotas dekak pawathinawa...api in 1 kotasak vishwaya lesa dakinawa...apata eya yatharthayak lesa denunath ananthayak una mulu vishwayama yanu sebewatama nopawathinnak....terumgenimata apahasu ethi.eth uthsaha karanna..skandayak nomethi kisiwak nometha...kada venkarath awasanayeth yamak ithuru vei kada belmata.manda electronayath yan jiviyekuta viswaya lesa awaboda vi etha...meya ithamathma geburu mathrukawak...adata ethi.budu saranai...miniseku vime pina bukthi vidinna....meyaobage ekama athmayai.

  • @osha_14
    @osha_14 ปีที่แล้ว +2

    Ado supiri film eka.mama asna subject eka.

  • @sarangasandaruwan3858
    @sarangasandaruwan3858 11 หลายเดือนก่อน

    Adooo wata pita voice eka❤

  • @Pramuditha_FF
    @Pramuditha_FF 10 หลายเดือนก่อน +1

    Patta kathawak okanam❤

  • @Pvishmith
    @Pvishmith ปีที่แล้ว +19

    භාගෙටභාගෙට තේරුනා සීන් එක ඒත් රිවීව් එක නම් ක්ලියර් මදි සගෝ ඔයිට වඩා ක්ලියර් එකට ඕනා🎉😢😢

    • @YugeethS.Wijesooriya
      @YugeethS.Wijesooriya 11 หลายเดือนก่อน +1

      Same

    • @Deshaa_R
      @Deshaa_R 9 หลายเดือนก่อน +3

      රාමුව channel එකේ බලන්න

    • @Pvishmith
      @Pvishmith 9 หลายเดือนก่อน

      @@Deshaa_R ඒකෙ තියෙනවහ මේකෙ රිවීව් එක 😅😅🤔🤔

    • @MALE3SHA_lakshan
      @MALE3SHA_lakshan 7 หลายเดือนก่อน

      boss@@Deshaa_R

  • @janithajude489
    @janithajude489 ปีที่แล้ว +4

    Video edit එක හරියන්නෙ නැති නිස බලන්නෙ නැ

  • @vinollakshan1860
    @vinollakshan1860 8 หลายเดือนก่อน

    Review ekanm madi

  • @Dark_Knight_30
    @Dark_Knight_30 7 หลายเดือนก่อน

    මම බලපු සුපිරිම film එකක්

  • @dkdila1447
    @dkdila1447 ปีที่แล้ว +2

    Supiri

  • @tharakagayan9163
    @tharakagayan9163 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @r.kmudithamahinda8202
    @r.kmudithamahinda8202 8 หลายเดือนก่อน

    ඇඩෙනවා ෆිල්ම් එක බලද්දී සුපිරි

  • @Anuhasthejan
    @Anuhasthejan 8 หลายเดือนก่อน +2

    උබත් කියෝනව අපිත් අහන් ඉන්නව.මෙලෝ දෙයක් තේරුනෙත් නෑ 🙂

  • @MALE3SHA_lakshan
    @MALE3SHA_lakshan 7 หลายเดือนก่อน

    ෆිල්ම් එක බැලුව මට නම් ඒක තේරුණා. ආසාවටම රිවිව් එක බලන්න ආවේ. මේ රිවිව් එක තේරෙන්නේ නෑ සාමාන්‍යයෙන් තේරුම් ගන්න කියල බලන කෙනෙක්ට

  • @shalinieranga2303
    @shalinieranga2303 8 หลายเดือนก่อน +1

    ඒ තාත්තගෙ කැපකිරීම අගයකරනම ඕන...

  • @chamidukawishka6592
    @chamidukawishka6592 11 หลายเดือนก่อน +1

    😵‍💫😵‍💫

  • @sumithishan9815
    @sumithishan9815 10 หลายเดือนก่อน

    Watapita katahadane

  • @LKBEATS2.0
    @LKBEATS2.0 10 หลายเดือนก่อน +1

    කිසි දෙයක් හරියට තේරුන් නෑ🙂

    • @Anuhasthejan
      @Anuhasthejan 8 หลายเดือนก่อน

      ow bn🙂

  • @user-nr1xt2wj9s
    @user-nr1xt2wj9s 7 หลายเดือนก่อน

    තේරෙන් නෑ යකෝ