Interstellar (2014) Movie Review in Sinhala by Cony (Part 01)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #srilanka #sinhala #film #review
    Sponsored By: Wondershare Recoverit
    Trusted by 5,000,000+ data recovery users since 2003;
    Rescue your deleted files, photos, videos, audios, emails, and many more.
    Restore everything to you from PC, Mac, hard drive, USB, SD card, etc.
    Free file scan and preview before recovery
    Free download Recoverit: bit.ly/36N8Hpr

ความคิดเห็น • 365

  • @isuram.979
    @isuram.979 4 ปีที่แล้ว +116

    හිතුවටතත් වඩා හොදට ම එක්ස්ප්ලෙන් කරල..මේ මහන්සියට තව ලොකු වටිනාකමක් හම්බෙන්න ඕන මෙ චැනල් එකට😥❤️

  • @prasadvimu
    @prasadvimu 4 ปีที่แล้ว +118

    ඕන තරම් ෆිල්ම් review දැකලා තියෙනව ඒත් අක්කි තරම් හොදට කවුරුත් පැහැදිලි කරන්නේ නෑ..ෆිල්ම් review නම් Cony අක්කා තමයි..💜️💜️💜️😘 Good Luck..

    • @bubbletimes3305
      @bubbletimes3305  4 ปีที่แล้ว +6

      ගොඩක් ස්තූතියි මල්ලි ☺️🤗🤗🤗🤗🤗❤️

    • @pps5702
      @pps5702 4 ปีที่แล้ว

      Annya

    • @asmuchasyoucan..
      @asmuchasyoucan.. 2 ปีที่แล้ว +1

      Eka atta😌

    • @janakakumara7708
      @janakakumara7708 ปีที่แล้ว

      akki thama hodatama kale

    • @januth_.
      @januth_. ปีที่แล้ว

      Tharindu vishwanath aiyage ekat baluvanm hodai vage 😂

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว +31

    අලුත් පාඨමාලාවක් අධ්‍යයනය කරන්න පටන් ගත්තාවගේ හැඟීමක් එනවා අක්කේ මේ review එක බලාගෙන යනකොට... බොහොම ස්තූතියි අක්කා ගොඩක් මහන්සිවෙලා කරුණු එක්රැස් කරලා මේ review එක කොටස් කොටස් වශයෙන් හරි ඉදිරිපත් කරන එක...

    • @masterchief8913
      @masterchief8913 2 ปีที่แล้ว +2

      Sub 136 thibila channel eka verified wune kohomda

    • @MJJNamalDias
      @MJJNamalDias 2 ปีที่แล้ว

      @@masterchief8913 Google එකෙන්ම අහලා කරලා දුන්නෙ මගේ G+ ක්‍රියාකාරකම් ගැන පැහැදිලා.

  • @s.d.cloudlie7210
    @s.d.cloudlie7210 4 ปีที่แล้ว +34

    TH-cam එකේ Interstellar මෙච්චර විස්තරාත්මකව පැහැදිලි කරනවා දැක්ක පලවෙනි වීඩියෝ එක, පැහැදිලි කිරීම නම් සුපිරි. මෙච්චර කලක් නොතේරුන ගොඩක් දේවල් තේරුම් ගියා. ගොඩක් ස්තුතිය් මේ වීඩියෝ එකට. දෙවනි කොටසත් ඉක්මනට ගෙන්න.

    • @bubbletimes3305
      @bubbletimes3305  4 ปีที่แล้ว +5

      ගොඩක් ස්තූතියි ❤️ 🤗🤗🤗 මේ වගේ දිරිගැන්වීම් ගොඩක් වටිනව ❤️❤️

  • @ajanthawithana9788
    @ajanthawithana9788 ปีที่แล้ว +5

    මට කවදාවත් හම්බවෙලා නැහැ මේ තරම් හොඳට film එකක් review කරනවා.ඇත්තටම මරු 👍

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 3 ปีที่แล้ว +12

    කියලා වැඩක් නැ අක්කා...මෙ review එකට නම් සම්මානයක් දෙන්න තරම් වටිනවා අක්කියො...great ❤️❤️❤️❤️

  • @akashjayalath9032
    @akashjayalath9032 3 ปีที่แล้ว +5

    මේ video හදන්න ගොඩක් මහන්සි වෙලා තියනවා. Thank you so much sis keep it up. Good luck♥️

  • @hush914
    @hush914 3 ปีที่แล้ว +6

    මේ channel එක ලගදිම් හොද තැනකට එයී....💕💕

  • @sanduned9208
    @sanduned9208 4 ปีที่แล้ว +7

    වාව් සුපිරි Review එක අක්කෙ.දෙවනි කොටසත් ඉක්මනටම ගෙන්නකෝ.movies එක ආයෙත් බලන්න හිතුනා💜.

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 ปีที่แล้ว +10

    සුපිරි .. භෞතික විද්‍යා පාඩමක් රසවත්ව ඉගෙන ගත්තවගේ...ස්තුතියි❤❤❤

  • @heshanariyawansa1548
    @heshanariyawansa1548 4 ปีที่แล้ว +8

    මේ තරම් හොද explanation එකක් මම පිටරට movie review channel එකකින් වත් දැකල නෑ. ලොකු time එකක් අරන් හරියටම explain කරනවා.thank you for that and this channel deserves more subscribers 💯🙌🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

    • @bubbletimes3305
      @bubbletimes3305  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤️ ඉදිරියේදි තවත් වටින contents ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනව. දිගටම රැදිලා ඉන්න 🤗🤗

  • @mrp.m5404
    @mrp.m5404 3 ปีที่แล้ว +4

    අම්මෝ අක්කෙ මේ film එක බලලා පට්ට පට්ට ගගා හිටියට අද තමයි film එක හරියට තේරුනේ...නියමයි අක්කෙ Keep it up...😍👍

  • @dushanthapadmakumara2171
    @dushanthapadmakumara2171 2 ปีที่แล้ว +5

    Best review ever seen.. 😍👌
    Film එක තුන් පාරක් විතර බැලුවා... ඒත් ගොඩක් ප්‍රශ්නවලට උත්තර හම්බුනේ මේ රිවීව් එකට පින් සිද්ධ වෙන්න. වැඩේ මරු. ඉස්සරහටත් මේ වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා.. ගොඩක් ස්තූතියි මේ විදියට දැනුම බෙදලා දෙන එකට.. ආයෙත් පාරක් ෆිල්ම් එක බලන්න හිතුනා. Thanks @Bubble Times ❤️
    Keep it up. 😉👌

  • @fazeenamansoor
    @fazeenamansoor 3 ปีที่แล้ว +7

    මෙච්චර ලස්සනට explan කරන්න අමාරුයි මේ Film එක... හරිම ලස්සනයි! ❤️

  • @skyline4544
    @skyline4544 4 ปีที่แล้ว +22

    මේ චිත්‍රපටය ගැන මේ තරම් හොද පැහැදිළි කිරීමක් මන් දැක්කෙම නෑ... අනෙ අක්කේ මේකේ Part 2 ඉකමනින් දෙන්න..pls..

    • @pps5702
      @pps5702 4 ปีที่แล้ว +1

      ඔවි

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +10

    ඒ කාලෙ පිස්සුවෙන් වගෙ බැලුවේ අද ආයෙ බැලුවා ආසම එක ❤🔥

  • @ujith169
    @ujith169 4 ปีที่แล้ว +13

    I can die in peace now.. thanks Cony for such a detailed review..
    Waiting for Part 2

  • @lahirurasanga5779
    @lahirurasanga5779 4 ปีที่แล้ว +8

    ගොඩක් වටිනව මොකද intersterller film එක ගොඩක් අයට තෙරුනෙ නෙ සමහර theory නොද්න්න නිස

  • @Upe2004
    @Upe2004 ปีที่แล้ว +2

    නියම පැහැදිලි කිරීමක් අක්කේ සුපිරියි ...
    දැනගන්න ආසාවෙන් බලාගෙන හිටපු දේවල් ගොඩක් සරලවම කියල දූන්නට thanks❤
    Movie review නම් අක්කා තමයි...
    Subscribe karooooo😊

  • @mr.pm.j8768
    @mr.pm.j8768 4 ปีที่แล้ว +6

    6 like eka magen. 👍
    Iye thmi oya film eka baluwe.eth wedi therumak na.eth film eka
    Supirii. ✌👌
    Oya hinda ada thwa parak blanwa.mokda dan therumak,danumak labuna oya nidida. 💪❤😊🔥🔥
    Super der. 🙏❤😊

  • @keshanranjitha3646
    @keshanranjitha3646 4 ปีที่แล้ว +6

    හරිම වැදගත්, හරිම හොද විග්‍රහයක්.. 2වන කොටස ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙමි.

    • @bubbletimes3305
      @bubbletimes3305  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ❤️❤️❤️☺️

  • @ravindutheekshana6903
    @ravindutheekshana6903 3 ปีที่แล้ว +5

    ඇත්තටම පට්ට movie review කිරීමක් ඒක මම එහෙම මීට කලින් දැකලම නෑ ඔහොම review කිරීමක්

  • @isurulakshan8147
    @isurulakshan8147 2 ปีที่แล้ว +4

    පට්ටම review එකක්.. මේක බලාගෙන යද්දි හිතුනා කොනී අක්කගෙ Dark review එකක් තිබ්බ නම් කොච්ච්‍ර හොදයිද කියල..

  • @oshadhajayasinghe8060
    @oshadhajayasinghe8060 3 ปีที่แล้ว +7

    අනාගතයේදි අනිවාර්යයෙන් වෙන්න පුළුවන් දෙයක් Interstellar movie එකේ Director ට හිතිලා මේ movie එක නිර්මාණය කළා වෙන්න පුළුවන්.😐👍💬💬

  • @rashufernando
    @rashufernando 3 ปีที่แล้ว +5

    සුපිරි රිවිව් එකක්.. හැම දෙයක් ම හොදට කියල දුන්නා...
    ස්‍තූති.!

  • @randulajayaneththi6309
    @randulajayaneththi6309 4 ปีที่แล้ว +2

    මේ වගෙ සුපිරි රිවීව් එකකට හම්බෙන ෆීඩ්බැක් දැක්කම ඇත්තටම ලන්කාවෙ මිනිස්සු ගැන දුක හිතෙනවා.ඒලෙවල් වලට සයන්ස් කරලා පාස් වෙලා හෝ වේල් වෙලා එලියට එන ටිකටවත් මේ වගේ දෙයක් ගැන හොයලා අලුත් දෙයක් ඉදිරිපත් කරන්න ආසාව තියන අය අඩු වෙලා තියන එක ගැන ඇත්තටම දුකයි.ලන්කාවෙ මිනිස්සු මොන දෙවල් ගැනද හොයන්නෙ කියලා හිතෙනවා.වීඩියො එකනම් සුපිරි කියන්න වචන නෑ.ලංකාවෙ යූ ටියුබ් එක ඇතුලෙ තියන @TechTrack show,@video katha @techi cony ගේ මේ චැනල් එක ගරු කල යුත්තාට හරියට ගරු කිරිම් ලැබෙන්නෙ නැති සුපිරි චැනල්.විඩියො එකෙන්නම් පස් පාරක් විතර බලපු ෆිල්ම් එක සුපිරියටම එක්ස්ප්ලේන් උනා.Thank you so Much Keep It up 🔥 දවසක හරිම අගය හම්බවෙයි මේ දේවල් වලට ❤️🙏 Good Luck Akke 🤩🔥

    • @bubbletimes3305
      @bubbletimes3305  4 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි මල්ලි ❤️

    • @randulajayaneththi6309
      @randulajayaneththi6309 4 ปีที่แล้ว +1

      Part 2 එකත් දැන් බලන්නෙ 😅

  • @nilupulsandarusiru4781
    @nilupulsandarusiru4781 4 ปีที่แล้ว +5

    සුපිරියි. Part 2 ත් ඉක්මනට ඕන❤️

  • @pasinduchamika
    @pasinduchamika 4 ปีที่แล้ว +3

    මේකනම් පට්ට, ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් ස්තූති.
    ඊලඟ එක එනකන් බලන් ඉන්නවා ❤️❤️

  • @Shehan_Jayasiri
    @Shehan_Jayasiri 4 ปีที่แล้ว +5

    Part 2 එකත් ඉක්මනටම ඕනී අක්කේ ❤️❤️

  • @naveenranganasamarajeewa4008
    @naveenranganasamarajeewa4008 4 ปีที่แล้ว +5

    Interstellar එකේ තිබුන අපැහැදිලි තැන් ගොඩක් හොඳට පැහැදිලි කලා අක්කා. දැන් ආයෙත් film එක බලන්න ඕන. එ පැහැදිලි කිරීමත් එක්ක film1 එක තවත් සුපිරි වේව්. Part 2 එකත් එනකම් බලාගෙන ඉන්නවා. ජය...... ❤️❤️👍👊

  • @nisalsadeepajayarathna1383
    @nisalsadeepajayarathna1383 4 ปีที่แล้ว +3

    මේ ෆිල්ම් එක ගැන තිබ්බ සුපිරිම පැහැදිලි කිරීම.සුපිරි වැඩක්.🧡🧡😍😍😍

  • @tuansujath4698
    @tuansujath4698 7 หลายเดือนก่อน

    Review එක මාරම ආකර්ෂණීයයි.... හරිම පැහැදිලියි.. අංග සම්පූර්ණයි කියලා දැනෙනවා.. අලුතෙන් ගොඩ දේවල් ඉගෙන ගත්තා...

  • @dilanpramantha2870
    @dilanpramantha2870 4 ปีที่แล้ว +1

    Thank you so much akki me video ekata❤❤❤😍😍😘👍 me wage video ekk hadanna mahansi unata thanks , me wage reviews dhigatama dhenna puluwn wenna kiyala oyata wish karanawa❤❤

  • @NC-sf5jv
    @NC-sf5jv 2 ปีที่แล้ว +1

    🥺🥺💕💕💕film review එකකුයි science පාඩමකුයි එකට..මාරම interesting 🥺🙏💕

  • @nuwanmadhusanka6873
    @nuwanmadhusanka6873 ปีที่แล้ว +1

    මේච්චර සංකිර්ණ ෆිල්ම් එකක් සුපිරියටම පැහැදිලි කරලා දුන්නට ස්තුතියි ❤

  • @thanuthashmila2070
    @thanuthashmila2070 2 ปีที่แล้ว +1

    Oyanam maru maaaaaarai.superb oya hama film ekakma supiriyata pahadili karanava.ekanam pissuvak.oyage unanduvata, thorathuru ekathukarala, therum aran saralava pahadili karana ekata mage acharaya.

  • @harsharasanjana3511
    @harsharasanjana3511 3 ปีที่แล้ว +4

    පිසික්ස් පංතියකට ගියා වගේ😍 ඔයා ඒව පැහැදිලි කරපු හැටි නං සුපිරි අක්කි😍😍

  • @exslider4547
    @exslider4547 2 ปีที่แล้ว +1

    A to z සුපිරියටම explain කරල තියෙනවා 👌♥️

  • @DamiduRandimal
    @DamiduRandimal 3 ปีที่แล้ว +2

    මන් ඔයාව හොයාගෙන අවේ 😍 මොකද ඔයා තරම් හොදට film review කරන්නේ නෑ කවුරුත්. Flash back ( 2021) මේ movei එක රිවිවු කරන්න කෝ . 4 පාරක් බැලුවා තේරෙන්නේ නෑ 😔

  • @gayeshchamoda930
    @gayeshchamoda930 4 ปีที่แล้ว +3

    එදා පොස්ට් එක දැම්ම දවසේ ඉදලා බලන් හිටියේ...❤️❤️❤️❤️

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 ปีที่แล้ว +9

    Interstellar හරියටම තේරෙන්නෙ දැන් තමා😌

  • @sanduldulsara7875
    @sanduldulsara7875 3 ปีที่แล้ว +4

    The best explanation for this movie I have seen so far.Thank you for your effort😙

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 3 ปีที่แล้ว +1

    Ammoh loku deyak akke kale oya film aka terenne nethiwa innaddi thama me review aka st une ,💪💪💪💪💪oya supiri akke

  • @snapeff2701
    @snapeff2701 3 ปีที่แล้ว +4

    🖤✔️ආසම Film ekak නොතේරුන ගොඩක් dewal theruna
    Thank

  • @KanishkaRathnayaka007
    @KanishkaRathnayaka007 4 ปีที่แล้ว +3

    Thank you very much very interesting please upload 2nd review soon as you can❤️

  • @pawanvihanga3522
    @pawanvihanga3522 4 ปีที่แล้ว +7

    රොව්ලි (කලු තට්ටය) කියනව නේ ගුරුත්වාකර්ෂණය වැඩි නිසා එහෙන් එවන තොරතුරු ගන්න විතරයි පුලුවන් ආයෙත් යවන්න බෑ කියල.....එහෙනම් කොහොමද කලින් ගිය කට්ටිය තොරතුරු එව්වෙ ග්‍රහලෝක ගැන???🤷‍♂🤷‍♂🤷‍♂

    • @brezeto4993
      @brezeto4993 3 ปีที่แล้ว

      උන් එහෙන් එවනව ආයේ අපිය යවන්න බෑ ඉතින් ඒක ඇත්‍ය්හ

  • @eshanjayasinghe276
    @eshanjayasinghe276 4 ปีที่แล้ว +3

    Cony අක්කෙ part 2 ඉක්මනට ඕනේ (2)

  • @chanakahashan9299
    @chanakahashan9299 3 ปีที่แล้ว +3

    Superb review I have ever seen for this movie. Thank you so much, go ahead!!! 👌👍❤️😘👍👌💪👌👌

  • @gihanchathuranga5362
    @gihanchathuranga5362 4 ปีที่แล้ว +2

    Review ekata thank you supirima review ekak🔥🔝🤩 this the best movie review i'v seen❤️🔥

  • @aklshanz
    @aklshanz 4 ปีที่แล้ว +6

    සුපිරියක්, තාමත් favourite එක,⚛️🌌🤍

  • @web3-talks
    @web3-talks 2 ปีที่แล้ว +3

    Review එක සුපිරී අක්කා ❤️🔥

  • @nipun.design
    @nipun.design 4 ปีที่แล้ว +3

    Wow-what a review! time isn't matter for this kind of videos : )

  • @farazathahamed8701
    @farazathahamed8701 4 ปีที่แล้ว +5

    Akki much needed review and waiting for the part 2 , You can try to explain scientific thing not only movie reviews

  • @Mirage_bc
    @Mirage_bc 3 ปีที่แล้ว +2

    Marvelous Scientific explanation and very good review

  • @lasithanisansala132
    @lasithanisansala132 4 ปีที่แล้ว +1

    Meka thamai chanal ekat adu wela thibba review eka 😗😗😗😗

  • @sudarshirathnayaka6183
    @sudarshirathnayaka6183 4 ปีที่แล้ว +1

    Woow. Thank you akki. Mek baluwe 2016 di. Eth e dws wala meke kihipa thankm clear une na. Dn thami meke e than clear une. ❤

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +2

    මං ඔය ෆිල්ම් එක දෙපාරක් බැලුවා අන්තිම ටික තේරුනේ නෑ. දැන් තමයි තේරෙන්නෙ ❤️

  • @RavinduViduranga
    @RavinduViduranga 4 ปีที่แล้ว +2

    1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව..
    2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.]
    3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව..
    4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව..
    5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව...
    6)ආදේශ මගින් අනුකලනය..
    7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි..
    👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා.

  • @nimanthabdasanayake1126
    @nimanthabdasanayake1126 4 ปีที่แล้ว +7

    Part 2 එකත් ඉක්මනින් ගේන්න අක්කෙ ☺️

  • @mastermind_dr
    @mastermind_dr 4 ปีที่แล้ว +8

    physics class එකට register වෙන්නේ කොහොමද ?😂💕💕

  • @chalindumilan9710
    @chalindumilan9710 2 ปีที่แล้ว +2

    Perfectly explained ❤

  • @planb9906
    @planb9906 4 ปีที่แล้ว +3

    Great explanation. waiting for part 2 😍😍

  • @gradskyper7259
    @gradskyper7259 3 ปีที่แล้ว

    Attatama niyamai hodata explaine karanawa all the best

  • @kaveeshafernando
    @kaveeshafernando 4 ปีที่แล้ว +6

    අනේ අක්කේ fight club film එක ගැන review එකක්
    කරන්නකෝ... 😁😁

  • @rana_boi
    @rana_boi 4 ปีที่แล้ว

    wow niyemeta kiyala dunna ewage harima lassani hodatama theruna samhara danne nethi dewal dana gatha dan aurudu 5kta vithra kalin balwe mulinma ita passe aye me lagadith baluwa ethram supiri filme ekak oya athmi hodatama wede karanwa digatama karanna ❤😍🙏

  • @MrGladstone8703
    @MrGladstone8703 4 ปีที่แล้ว +1

    meka enakam blan hitiye chanal eka patan gaththu dawase idala ❤😘✌👍😍👌

  • @danushkaranathunga2274
    @danushkaranathunga2274 2 ปีที่แล้ว +1

    මාත් බැලුවා...මං බලපු හොදම ෆිල්ම් එකක්...😘👍👌

  • @janithmadushan6632
    @janithmadushan6632 2 ปีที่แล้ว +1

    සුපිරි review එක...👌
    ඒ wam hole එක එයාලම නෙමේද (අනාගතේදී) හදලා තියෙන්නේ...🤔

  • @udithisuru9350
    @udithisuru9350 3 ปีที่แล้ว +2

    Kiyala wedak na pehedili kirima gena nam supiriiiiiiiiiii 😰❤

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Most Valuable information.Thank you. Good Luck.

  • @samodachintha
    @samodachintha 4 ปีที่แล้ว +4

    Best Sci-Fi Movie Ever,
    Thank You Akki😍

  • @pasenduabishek3858
    @pasenduabishek3858 3 ปีที่แล้ว +1

    Niyamai akka dan thama kathava niyamata tharuna....👌👌👌

  • @janithnuwan666
    @janithnuwan666 4 ปีที่แล้ว

    Niyamai 💜 thanks oyata part 02 ekath ikmanata one

  • @Seven-pu5yc
    @Seven-pu5yc 4 ปีที่แล้ว +4

    කූපර් Black hole එකට ඇදිලා අමුතු හැගීමක් දැනුනේ මට විතරද? 🔥👌😊

  • @sloutbound
    @sloutbound 4 ปีที่แล้ว +1

    supiri review ekak , ilaga kotasath ikamanata daanna

  • @gayanprasad502
    @gayanprasad502 3 ปีที่แล้ว

    මම අද ඔයාගේ චැනල් එකට සෙට් උනේ මම ටිකෙන් ටික ඇබ්බැහි වෙයි වගේ ආදරෙයි 😍😍

  • @ni_shan54
    @ni_shan54 4 ปีที่แล้ว +2

    Good explain sister keep it up 😘❤️❤😍

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +1

    විදයා මිස් කියලා දුන්න ඒවාවත් මෙච්චර හොදට තේරුන්නෑ❤️👌

  • @Kaveesha_Senarathne
    @Kaveesha_Senarathne ปีที่แล้ว

    Superb explanation keep it up🎉❤

  • @kasunavishka027
    @kasunavishka027 4 ปีที่แล้ว +1

    Explanation eka supiri.❤️

  • @dhananjayawijesena5852
    @dhananjayawijesena5852 4 ปีที่แล้ว +2

    Part 2 ඉක්මන්ට ඕන ❤❤❤

  • @MwUcyan
    @MwUcyan ปีที่แล้ว +2

    මේ film එකනම් පිස්සුවක් 💕

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z 4 ปีที่แล้ว +2

    පාර්ට් 2 ඉක්කන්ට ඕනෙ අක්කේ......💙

  • @pradeepmadhusanka3914
    @pradeepmadhusanka3914 ปีที่แล้ว

    Woow.. ලස්සනට recap එක කරනවා ❤️

    • @bubbletimes3305
      @bubbletimes3305  ปีที่แล้ว +1

      this is not a recap. Its a review. Thanks you for watching ❤️❤️❤️

  • @CWmovies
    @CWmovies ปีที่แล้ว

    akki aye movies review karannko issara idan oyage videos balanwa

    • @bubbletimes3305
      @bubbletimes3305  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරන්නම්

  • @dilaensampath8849
    @dilaensampath8849 3 ปีที่แล้ว +2

    ඕ තෑන්ක්ස් cony අක්කා, ❤️❤️❤️

  • @YaashYaaz
    @YaashYaaz 4 ปีที่แล้ว +1

    Film එක දෙපාරක් බැලුවා තේරුනේ නෑ...දැන් තේරුනා...tnx

  • @buddishapawan3877
    @buddishapawan3877 4 ปีที่แล้ว +2

    Part 2 please ❤️❤️❤️

  • @salindamadushan5701
    @salindamadushan5701 4 ปีที่แล้ว

    Niyamai thank you.. part 2 ikmnta one...
    cooper tesract eka athule inna welt murph tharunainy ,eeta passe eliyta eddiny murph wayasa.
    attama teserct 1ta wela krna de mee kalin una deykda?

  • @udanabandara8170
    @udanabandara8170 4 ปีที่แล้ว +3

    Waiting for part 2❤❤

  • @sanaruhewagamage6943
    @sanaruhewagamage6943 4 ปีที่แล้ว +4

    Awsome review 👍
    there's not a single nolan film that i didn’t understand in a single watch.
    Here's a bright idea - when you watch a movie....watch it. 😎

  • @crazydigitals1166
    @crazydigitals1166 4 ปีที่แล้ว +3

    ඇත්තටම නියමයී.... ඔයාට ජය....

  • @aryannrao501
    @aryannrao501 4 ปีที่แล้ว +1

    Hi! Hodt kara gena yanawa.. LANKAWATA ONEMA KARANA CONCEPT EKK ...
    SUBSCRIBERS LA/ VIEWS ADUI KIYLA SALENNA EPA...
    DIGATAMA EKA EKA CATEGORY WALIN MOVIES. TV-WEB SERIES GANA VEDIO KARANNA...
    GOOD LUCK😙😙❤

  • @sandunjeewaranasinghe8182
    @sandunjeewaranasinghe8182 3 ปีที่แล้ว +1

    දැනුයි ඇත්තටම හරිම තේරුම දැනගත්තේ

  • @sithumwickramanayaka2976
    @sithumwickramanayaka2976 4 ปีที่แล้ว +1

    wow niymta explain kra, part 2 th danna ikmnta

  • @sandarugunathilake3381
    @sandarugunathilake3381 4 ปีที่แล้ว +4

    සුපිරි... 🔥❤️

  • @nidesx
    @nidesx 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️ දැකපු හොදම රිවිව් එක

    • @bubbletimes3305
      @bubbletimes3305  4 ปีที่แล้ว +1

      අම්මෝ කොහෙද හිටියෙ මෙච්චර කල්

    • @nidesx
      @nidesx 4 ปีที่แล้ว +1

      @@bubbletimes3305 මුලින්ම කියන්න ඕනේ Part 02 එක ඉක්මනට ඕනේ කියලා... :) මම අක්කේ චුට්ටක් බිසී උනා...පස්සේ කියන්නම් විස්තර. මෙතන පබ්ලික් නේ... මම ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්නම්.

  • @SanjayaAmaraweera
    @SanjayaAmaraweera 4 ปีที่แล้ว +3

    Waiting for part 2

  • @milanchathuranga9530
    @milanchathuranga9530 4 ปีที่แล้ว +1

    බැලුව සුපිරිම රිවීව් එක...😍😘

  • @dineshpiyankara9657
    @dineshpiyankara9657 ปีที่แล้ว

    One of the best cony, extremely addicting