mah etha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • පිරිමි අලි එකට සිටින විට ගැටුම් නිර්මාණය වන බව අප අසා ඇත. නමුත් තම ප්‍රදේශයෙ සැරිසරන විශාලම හස්ථියා වන කාවන්තිස්ස ඇතාට තවත් පිරිමි අලි දෙදෙනෙකු නිතර ආරක්ෂාව සපයයි

ความคิดเห็น • 101

  • @Utubenil
    @Utubenil ปีที่แล้ว +13

    හරිම ලස්සනයි. අතීතයේ මේ වැව සම්පූර්ණයෙන් මේ අලි ඇතුන්ගෙ වෙන්න ඇති.හරීම නිදහසේ කිසිම කලබලයකින් තොරව වතුර බීල එයාල යනහැටි. මේ පසුපසින් ඇති කැලය ට මේ වැව සම්බන්ධ වෙලැ තියෙන්න ඇති.මිනිස්සු හීන් සැරේ පොඩ්ඩ පොඩ්ඩ අල්ලගෙන කැලේ එලි කරල අන්තිමට වැවත් අල්ලගෙන ඉඩම් අල්ලගෙන මේ සතුන්ට උගුල් අටවල වෙඩි තියල මරල දානවා.අලිඇතුන් විතරක් නෙමෙයි මුවෝ වල් ඌරො කොටි මොනරු ගෝන්නු හැමෝම මරනවා.

  • @madushankamadushanka5999
    @madushankamadushanka5999 ปีที่แล้ว +8

    මෙයාත් එක්ක හැමදාම මෙ අලිදෙන්න ඉන්නවා....❤ අැත්තටම මෙයාව අාරක්ෂා කරනවා වෙන්න පුලුවන් මෙයා සත්දන්ත කුලයේ අැත්රාජයෙක් මෙවා වැඩිය පුසිද්ද කරන්න එපා මොකද තිරිසන් මිනිසුන් මෙ සතුන්ට හිරිහැර කරනවා වැඩියි... මෙි අපේ රටෙි සමිපත්...🙏🙏🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +11

    කොච්චර ලස්සන ද බලන්න මෙි පරිසරයටයි මෙි සතුන්⁣ටයි ආදරය කරන්න පුරුදුවන්න මිනිසුනෙ. මෙි සතුන් විනාශ කරන අයට දෙවියන් දඩුවමි දෙත්වා සැමදාම ආයෙත් නොකරන්න.ආදරෙයි❤❤❤❤❤ ඇත් අලි පරපුරටම

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      ස්තුතියි

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි එයා...❤❤

  • @nethuidunil9398
    @nethuidunil9398 ปีที่แล้ว +12

    හරිම සුන්දර දසුනක්,,ඔබට ස්තුතියි ❤️‍ අපේ නෙත් අද්දරට මේවා රැගෙන එනවට,,

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว +1

      ස්තුතියි මෙය නැරබු ඔබට

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +11

    ලස්සනයි ,ඇත්තටම ලස්සනයි .දුර්ලභ සුන්දර දසුනක් .මහා ඇත් රජුට සියලුම අලි ඇතුන් ආරාක්ෂා දෙනවා.මෙි සුන්දර වාටිනා සමිපත සුරකීමු !!! රැක ගනිමු .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහසට

  • @samanmali2303
    @samanmali2303 ปีที่แล้ว +10

    ඇත ඉදලා හෙමින් හෙමින් එනවා පෙනකොට මට පෙනුණේ කරඩුව අරන් ඇතෙක් ගාම්බිර විදිහට එනවා වාගෙ ,හරිම ලස්සනයි ආපු විදිහ,දෙපැත්තේ දැල ගියා වගෙ ,මිනිසුනෙ මෙ ලස්සන මොන හිතකින්ද නැති කරන්නෙ ,අපිට කොච්චර ලස්සන උනත් හිතක් පපුවක් නැති දෙපාසත්තුන්ට උබව වටින්නෙ නැහැ පැටියො ,නරුම මිනිසුන්ගෙ ඇස නොගැසෙවා ,

  • @laiamyirmichelsa
    @laiamyirmichelsa ปีที่แล้ว +7

    මේ ඇතව ආරක්ෂා කිරීම වගකීමක් ඇති පුද්ගල මහතුරන්ගේ වගකීමක්
    තෙරුවන් සරණයි

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว +8

    සතුන් ගේ වාස භූමි අහිමි කරනවා නම් ඒ අහීංසක. සත්තු කොහේ යන්නද නපුරු මිනිසුන් ඔහුන් මරා දමන අයට සොබාදහම මාතාවට පෙනේවා මේ අපරාධ

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අසරන ජිවිත නිදහසේ ගෙවන්න එයාලට අයිතිය අපිට වඩා තියෙන බව මිනිසා තේරරමි ගන්නේ කවදද 😴 හැකි සැම දෙනාම එකතැ වෙලා මෙි ජිවිත සැනසිමෙන් ගෙවන්න ඉඩ ලබා දෙමු 😘🐘❤️

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena ปีที่แล้ว +5

    බොහොම හොඳ දැනුවත් කිරීමක්. ආදර්ශමත් වීඩියෝවක්.

  • @aselasikurajapathi2015
    @aselasikurajapathi2015 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටින සේවාවක් මේ වීඩීයෝවෙන් වෙනවා.. මේ සතුන් ආරක්ශාකරගැනීම රජය වගේම සාමාන්‍ය ජනතාව වන අපගේද වගකීමක් වෙනව.බොහොම ස්තූතියි.. 🙏💖

  • @rashmikashaminda5708
    @rashmikashaminda5708 ปีที่แล้ว +2

    ඇත්තටම ගෝඩාක් ලස්සනයි ඇත් රජුට ආරක්සිත අලි දෙන්න මේයලාගෙ නිදහස අනිවාරෙන්ම් දිය යුතුයි

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +1

    අ ෙන් පවි ෙමි අහිංසක සතුන්ට නිදහසත් නැ කන්න ෙබාන්නත් නැ පවි ෙමවැනි විඩි ෙයා් රැ ෙගන එන ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි සැමටම බුදු සරණයි

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 ปีที่แล้ว +4

    වටිනාම වටිනා කථාවක් මිනිස්සු ආරක්ෂාව දෙන්නෙ කිසිම වටිනාකමක් නැති අයට මිනිසුනට වැඩිය අලි ඇතුන්ට මොලය තියෙනව

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      අදහසට ස්තුතියි

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +13

    මිනිස්සුන්ට කලින් නේ ඔය සත්තු ඔය ගම්මාන වල ජිවත් උනේ

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    මෙයාලාව ආදරයෙන් රැකගන්න ඕනි කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නැති මැනික් ටිකක්

  • @oshanbandara8742
    @oshanbandara8742 ปีที่แล้ว +2

    Parissamen. Manika...❤

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว +1

    Cochchara lassana sundara dasunakda melassana parisaraya araksha karanna mesaddanthayata aadarayakaranna minisune me saddanthaya vitharak newei anik ali atgunuth parissam karanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajanthachulani7689
    @ajanthachulani7689 ปีที่แล้ว +4

    අනේ එයාලට නිදහසේ ඉන්න දෙන්න 🙏🙏

  • @shandrashandra7763
    @shandrashandra7763 ปีที่แล้ว +7

    අනේ පවු මෙයලට දැන් නිදහස නැහැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි video එකට හරිම ලස්සනයි ඇත්තටම් ❤️❤️🙏🙏

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 11 หลายเดือนก่อน

    හරිම වටිනවා ඔබට බොහොම ස්තුතියි !🤔😯🇨🇦🇱🇰💯❤️🤗😍👌😊👍🙏

  • @layanalranathunga4576
    @layanalranathunga4576 10 หลายเดือนก่อน

    Minißsunta wada me sathun watinawa.🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว +2

    මිනිසා කියන තිරිසනා හැමදාම ජිවත් වෙන්න හිතාගෙන ඉන්නේ,
    අහිංසක සත්තුන්ගේ නිජබිම , ජිවත අහිමි කරමින් ඒ සත්වයින්ගෙ නිදහසත් අහිමි කරන මිනිසුන් අපි කවුරුත් හැමදාම ජිවත් වෙන්නේ නැති බව තෙරුන් අරන් මේ සත්ත්වයින් ගෙ අයිතිය ලබා දෙන්න,

  • @AaKkkao-r6g
    @AaKkkao-r6g 11 หลายเดือนก่อน

    ❤❤❤❤budusarani

  • @kanjanaattapattu8537
    @kanjanaattapattu8537 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Manaram dasunak obata godak sthuthi

    • @ALIPAARA
      @ALIPAARA  11 หลายเดือนก่อน +1

      Sthuthi Obata

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +1

    It’s amazing to watch. Thanks a lot

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 ปีที่แล้ว +1

    Meyawath marayida danne na appo😮😮 ane meya gana awadanayen inna❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +1

    Alinge wananthara minissun allagena daruwanta munupuranta param parawata akkara ganan eli karanakota kale iwarai mewa nawaththanna one sathunta inna ida denna one ali parapura rakinna one me ape sampatha

  • @Wimalawathi-o5b
    @Wimalawathi-o5b ปีที่แล้ว

    Thunuruwane pihitai

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 ปีที่แล้ว

    Thakyou so much fof giving this v.d.o describing the scene with your attractive voice..we enjoyed it becouse elephants are the soul of our nation..❤❤❤

  • @thisaaloch7895
    @thisaaloch7895 ปีที่แล้ว +2

    ගල්ගමුවෙ චන්ඩි , තව දකුණු දලේ තියෙන ඇතෙක් මැදිකරන් කාවන්තිස්ස ඉන්න ලස්සනම photos එකක් අරන් තිබුනා

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว

    Budusarañi dalada samidu pihitai aht rajuna paukara minisungan parissamin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md ปีที่แล้ว +1

    Me athawath araksha karaganna wada piliwelak nathida .videowa lassanai .sthuthiy

  • @shanidesilva4506
    @shanidesilva4506 ปีที่แล้ว +1

    Araksha wewa siyalu ali athun❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 ปีที่แล้ว +5

    අනේ දැං මේක දැකලා එයාටත් වෙඩි තියයිද 😢😢😢😢

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      විඩියො එක දැකලා කොච්⁣චියෙ හැප්පෙයිද

    • @shamaranaveera9857
      @shamaranaveera9857 ปีที่แล้ว

      @@ALIPAARA එහෙම නෙමේ වැරදියට තේරැම් අරන් දැන් අලි ඇත්න්ට කරන දේවල් දැක්කම බය හිතෙනවා ඒකයි කීවේ
      මොකක්ද කෝච්චි කතාව 😲

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว

    හරිම ලස්සන වැදගත් වීඩියෝ එකක්.

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +4

    සියබලන්ගමුවෙ මහ ඇතා මැරුනා, මැරෙන්න සැලසුම් කරාද?ලොරි තට්ටුව කඩාගෙන වැටුන එක තාමත් පුදුමයි. එදා එයාගේ දළ
    කපාගෙන කොහෙද අරන් ගියෙ කියල පෙන්නන්න පුළුවන් නම් හොඳයි.

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      මම හිරේ යන්න කැමති නෑ ඇත්ත ගොඩක් අය දන්නවා.

    • @aminirwana6325
      @aminirwana6325 ปีที่แล้ว

      ​@@ALIPAARAකවදා හරි කොහොම හරි එළි කරන්න.

  • @WildObserver-sg8kp
    @WildObserver-sg8kp 11 หลายเดือนก่อน

    Good job 👍🙏🙏

  • @southcitypharmacysumith7110
    @southcitypharmacysumith7110 ปีที่แล้ว +1

    WOW

  • @arpnlakmali1213
    @arpnlakmali1213 ปีที่แล้ว

    Adarei api oyalata ane napurak nowewaa ❤❤❤❤ parissamin enna wastuuu ❤❤❤

  • @achalaamalka3089
    @achalaamalka3089 7 หลายเดือนก่อน

    ❤❤

  • @jayathungadp6078
    @jayathungadp6078 ปีที่แล้ว

    Hodaa vidio ekak....obatumage utsahayata godaak stutiii....

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💕

  • @mangalikabandara2281
    @mangalikabandara2281 ปีที่แล้ว

    8:44 It's amazing to see these giants having a great company of each other. They are truly friends. Always protect Kawantissa and waiting to fulfil his needs. I think one elephant is Raghu. I don't know the name of the other elephant. They are teaching a lesson for humans by showing the greatest companionship and love. Get content what you get humans.

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤ath rajek ❤❤❤❤

  • @athulaPradeep-m7s
    @athulaPradeep-m7s ปีที่แล้ว +1

    Dakin nethi ekama hodai aiye dakkoth meyatath vena katinawa manu satha. Oyath good lack

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      Dumriyata kiyanna para paniddi happanna epa kiyala

    • @athulaPradeep-m7s
      @athulaPradeep-m7s ปีที่แล้ว

      Na ethanata dannawa kewa guwan palamak

  • @neelwasantha1774
    @neelwasantha1774 ปีที่แล้ว

    Great work super video

  • @anomamalkanthi6480
    @anomamalkanthi6480 ปีที่แล้ว +1

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 10 หลายเดือนก่อน

    Athek monataram adambarada daladeka tama e abimanaya rakadeewa oyalawa

  • @potgrizzlie2776
    @potgrizzlie2776 ปีที่แล้ว +2

    මොන තරම් ලස්සන දර්ශනය ක් ද ,මිනිසුනෙ මෙ වටිනා අලි ඇත් රජුන් ට කිසිදු හානියක් කරන්න එපා .බුදු රජුන් ගෙ දන්ත දාතුන් වහන්සේ ඇරෙන්න ඉලගට ආරක්ෂාව ලැබේන්නෙ ඇත් රජුන් ගෙ දල වලට .

  • @JoyantiSl
    @JoyantiSl ปีที่แล้ว +1

    ❤❤❤❤🙏🙏🙏

  • @JoyantiSl
    @JoyantiSl ปีที่แล้ว

    Me hama sathekma araksha wewa

  • @nuwanpriyankara5205
    @nuwanpriyankara5205 ปีที่แล้ว

    ❤❤❤

  • @dilanchamara4837
    @dilanchamara4837 ปีที่แล้ว

    Bs thundenatama meyalawaa rekaganna

  • @nethuidunil9398
    @nethuidunil9398 ปีที่แล้ว +1

    එයාල එරෙනව මඩේ

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +2

    නරැමයන්ට.ඔය.දැක්කත්.ඇති

  • @dilshanpriyanga
    @dilshanpriyanga ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx ปีที่แล้ว

    manwa parajawen tirisahn sattu ahinsaki darunu ma kalkanniya manussaya minissu kiyana aka tahmi mulu lokenma venasa karanne kalkanni mulu lokema kanwa venasa karanwa boanna gahanwa misiyala gahanwa mini maranwa horakam karanwa padda kam serma karanwa anivena kodivena karanwa akekek karagena anikat marenwa pawkammma karanwa ane me dasuna ahta harima sanipaii oabta pin aneka warayk

  • @asankathilakarathne2551
    @asankathilakarathne2551 ปีที่แล้ว +2

    කවද්ද මේ ඇතාගේ දල දෙක විකුනගන්න පුලුවන් වෙන්නේ. දේශපාලන නරුමයින් සහ උන්ගේ හෙන්චයියෝ උදේ හවස හිතන්නේ ඕක විතරයි

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      නෑ එහෙම නෙවෙයි කාලකන්නි මිනිස්සු ටික රවට්ටන්න ගුරුකමකට ගෙනියන්නෙ කොහොමද කියලා හිතන්නෙ උන්

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 ปีที่แล้ว

    Alinta alinge bumiya dila a sathunge bumiya allagena inna minissuain karanna...

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      Ow eka aniwaryen kalauthui

  • @yohan-amaradasa.
    @yohan-amaradasa. ปีที่แล้ว

    Wana jiwi ekata kiwwa nan hari aliya lost.

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 2 หลายเดือนก่อน

    මේ සතුන් ඕනවට වඩා, උළුප්පා ජීවිත අනතුරට ලක්‌ කරන්න එපා, පස්සේ අපිට හරි වේදනයි කාලකන්නි මිනිහෙක් මේ සතුන් මරල දැම්ම ම

  • @randikak.arachchi5549
    @randikak.arachchi5549 ปีที่แล้ว

    Me saththu gehen danna oona paresara amathiyage gedara edata uta therum yawe... pin pade aran kaka hetiyata..monataram dukak me menessu nesa saththu wedenawada saththu nesa menessu wedenawada keyala...

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +2

    ඉස්සර ඔය ප්‍රශ්න මුකුත් තිබුනෙ ne. අලියා ජිවත් වෙන තෙන අලියා ජිවත් උනා.මිනිස්සුන් ජිවත් වෙන තෙන මිනිස්සු ජිවත් උනා. දන් අලින් ගෙ තෙන් මිනිස්සුන්ට දිලා චන්ද වලට. මිනිස්සුන් ගෙ අදික තන්හාව නිසා අද එ අහින්සකයන් ටහ් ඉන්න හිටින්න,කන්න දෙයක් නති වෙලා. ඉස්සර ඔවයි හිටියෙ අලි විතරයි .

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      ඔව් එකගයි

  • @janakijanz4421
    @janakijanz4421 ปีที่แล้ว +1

    ඔව්වගේ ව්ස්තර දෙන්න එපා මේවා දෙපා සතුන් ව්නාස කරලා දාන්නෙ සත්තුන්ට අන්තවයි...

  • @rajarathnagunawardhana4236
    @rajarathnagunawardhana4236 ปีที่แล้ว

    ඇත්.රජෙක්.

  • @priyankaraudumullage4819
    @priyankaraudumullage4819 11 หลายเดือนก่อน

    me sathawanam araksa karanna..eka jathika awashayathawak.

  • @dayasdayas1517
    @dayasdayas1517 ปีที่แล้ว

    Hi

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 ปีที่แล้ว +1

    ✨✨🎇🎇🎇🎇🎇✨🎇🎁🎁🎗🎗🎟🎟🎫🎊🎊🎊🎋🎍🎎🎏🎎🎍🎋🎊🎉Bohoma stuti obata meyani dasun apata penyanayata... a yagema puluyannam me sattu araksha karannath katautu karanna🎊🎊🎉🎈🎟🎗🎁🎀🎆🎆🎇🎁🎈🎖🏆🎍🏅🥇🎏🎍🏅🎋🎊🎖🎉🎫🎗🎇🎀

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට අලින් රැක ගැනිමට නම් අපි මිනිසුන්ට වන අලි පිළිබද යහපත් ආකල්ප ඇති කලයුතුයි

  • @kapilayoshan1354
    @kapilayoshan1354 ปีที่แล้ว

    Mayala mahama panwana eka mayalage arakshawata hoda madi neda

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว

      මැරුනට පස්සේ.පෙන්නන්න තියා ගන්නද කියන්නේ, මහ වුන්ගෙ හිතවතුන් මේ පැතිවල ඉඩම් අරන් ඒවගෙ අගල් කපලා විදුලි වැටවල් ගහලා අලින්ට යන එන මන් නැති කරපුවා පෙන්නෙ නෑ නේද. උන් හක්කපටස් තියෙන ඒවා අහලා නෑ නේද

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 ปีที่แล้ว +1

    ඔයාගේ ජාතක කතාව කියනකොට දිගටම කියෝගෙන යන්ඩ නතර කරන්ඩ එපා ඔයා ප්‍රමාද වෙනකොට අපිට කතාව අහන්න අප්පිරියයි ඉක්මනට ඉක්මනට කියෝගෙන යන්ඩ

    • @ALIPAARA
      @ALIPAARA  ปีที่แล้ว +4

      Soud eka off karala balanna ahanna beri nam ehemath berinam nobala inna aulak nee uwamanawak thiyena kenek balai

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 10 หลายเดือนก่อน

    මෙ වගෙ ඇත්තු තව ඇති හැන්ගිලා ඉන්න එක හොදයි

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 ปีที่แล้ว

    Meya inna thanak kiyannna epa

  • @namalpriyadewa9038
    @namalpriyadewa9038 ปีที่แล้ว

    Umbe ammata polimak dapan pakaya salli hoyanna ohom wenna epa ballo