Suba davasak mallieya! Wow! 😂 Unicorn.....manaram, kadavasam hasthiya ge rangana vilasayata anuvama, paddi.......paddieee... lathavakata honda vala karakavmin , nalavamin soduru liyak luhu banda yana atharama... Kamara karanayath ekkama.... oyage hara bara kathava nam harima akarshaneeyayi.....!!! chamath karayi.........!!!😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Padamata lunu ambul thiyala hadapu rathu pol sambole vaage vadan pela gas vana akaraya harima rasavath mallie...😂😂😂 Thanks for the lovely presentations of Unicorn elephant.😅😅😅😅 Sri-Lanka mathava dineva....! Lassana vana sampatha raka ganeemata, soba dahama ta adaraya karana..... Ugath,diyunu mansak athi oba vaage duu puthun Lanka Maaniyan ta bihi veva!!!!!😅❤❤❤❤❤❤❤❤❤❤❤ Sundara vana pethe rangum rangamin, vav thavule sisil diye pihinamin..... sihin manda nale pahasain gatha,sitha suvapath kara ganimin, sana sena..... Gira, malithi, batithi, koho kurulu, mee masi vana bamaruni..... ran van ran dilisena paata; paata piya path athi samanaluni..... Soba daham Maniyan vana Svargaye Maaniyan ta mahimaya, gavuraaya saha ush prasansaava Puda karathva!!!❤
ලස්සනම ලස්සන ඇත් රජෙක් . උස මහත පාට කිසි අඩුපාඩුවක් නෑ. අනිත් දලක් තිබුනනම් . මොනවා උනත් ඇත් රජුනේ ඔබට දේවාරක්ෂාව ලැබෙන්න ඕනේ.
ඔව් අනිත් දළෙත් තිබුනනම් ලස්සනම ඇතෙක් වෙනව. බොහොමත්ම ස්තූතියි 🙏
Ane ou.. me para chandeta Sajiya mona billa ganida danne nehene... me para thani dalayek illuwoth neh.
@@pathumswild ayi ath Raja ge anek dalayata mokada une? Athun thani dalayak athuva epadenavada? Balanna lassana..... dakum kalu kalu patata kiri sudu dala 2kma thibuna nam harima thejanvitha Devindunge ahinsaka mavillak. Nidahase jeevath venna pahasukam Sri-Lanka Rajaya visinma salasa diya yuthukamai. Dusta minisagen me akarshaneeya mavili araksha kireema api hamoma uthsaaha vantha viya yuthuyi. Ovun ge vargaya elanga parapuratath laba diya yuthukamai aseemitha senehasin...
අම්මෝ හරිම ලස්සන දර්ශනයක් තේජාන්විත ගමන සිත් ගන්නා සුළු වර්ණ මේ හැම දෙයක්ම එක්කර සොබා දහම නිර්මාණය කරපු මේ 💎 එක දළයක් නැතුව ගිය එක හරිම අපරාධයක් ඉතින් මෙයාට ගැලපෙන ලස්සන මනමාලියක් ලැබේවා කියලා ප්රාර්ථනා කරමි 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😢😢
ඔව් අනිත් දළෙත් තිබුනනම් ලස්සනම ඇතෙක්. බොහොමත්ම ස්තූතියි ❤️🙏
HBO Hulu ft CT no
In see@@pathumswild
අනේ එයාගේ ලස්සන තද කලුපාට උස මහතයි හරිම ගාමිබීරයි මාරම ලස්සනයි පැද්දි පැද්දි යන ගමන ඔයා ලස්සනට කැමරා කාචයට හසුකර ගෙන තියෙනවා ආසයි දැක්කම මේ සතුන් ආරක්ෂා කර ගැනීම කාගෙත් යුතුකමක් මේ දසුන් අපේ දෑස් මානයට ගෙනාවට ඔයාට ගොඩක් ස්තුතියි
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
යුනිකෝන් ගමන සිංහගෙ වගේ.❤❤❤❤❤
ඔව් නේ ❤️😍
හරිම ලස්සන සුන්දර දුර්ලභ දසුනක් .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ඇත් රජුනී .නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! ❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘🙏🙏🙏🙏
❤️😍🙏
එයාගෙ පෙනුම , පාට , ගමන හරි ම ලස්සනයි ❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
ඉතාම ලස්සන දර්ශන පෙළක් අප හමුවට ගෙනාවාට ගොඩාක් ස්තූතියි. අපේ යුනිකෝන් පුතා හරිම ගාම්පීර ලෙස , පැද්දෙමින් යන ගමන දැක්කහම හරිම සතුටුයි. ආස හිතෙනවා. වාහන මේ සතුන්ට ළගටම ගොස් බාධා කිරීම මා තරයේම ප්රතික්ෂේප කරනවා. ඈත සිට බැලීම තමයි සුදුසු. ඒ අය ගේ රාජධානියේ නිදහසේ සැරිසැරීමට සැලැස්වීම අප කාගෙත් යුතුකමකි.
Sahathika aththa..... vana sathun ta paadu ve enna nodee
Vaahana un sameepata padava gena avith ahinsaka sathun asala gaal kireema ovunge pudgalika nidahasata mahath tharjanayaki?😮😮😮
මෙි ලස්සන විඩියෝව අපට දකින්න සලසපු ඔයාටත් ගොඩාක් පිං ,ගොඩාක් ස්තුතියි .යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! උතුම් තුරැනුවනේ අශිර්වාදය ලැබෙිවා !!! ❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
❤❤❤❤🙏🙏🙏🌹🌹🌹
අනේ මෙයාගේ ලස්සන ගාම්බිරත්වය හරිම ආඩම්බරය්ගි අබේ රටට බලන්න එයාලේ උස හරිම ලස්සනයි මෙයාලව පරිස්සම් කල යුතුයි ඔයාට සියලු දෙවියන්ගේම රැකවරනය ලැබේවා. ❤❤❤❤❤❤❤
❤️😍🙏
අවංකවම බොහොම ස්තූතියි 🙏 හරිම ලස්සන වීඩියෝ එකක්. යුනිකෝන් ඇතාගේ ලඟට වෙලා බලන් හිටියා වගේ. කැලේට යන්න බැරි උනා කියලා අපි දුක් වෙන්න ඕන නෑ කැලේට ගිහින් බැලුවටත් වඩා විස්තරානුකූලව යුනිකෝන් ඇතාගේ ජීවන රටාවේ කොටසක් එයාගේ ලස්සන මේ හැමදේම මේ වීඩියෝ එකෙන් දැක ගත්තා. යුනිකෝන් ඇත් රජුට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබටත් බොහොම ස්තූතියි 🙏💓💓💓💓🐘💓💓💓💓
බොහොමත්ම ස්තූතියි ඔයාටත් ❤️🙏
හරිම ලස්සන ඇත් රජෙක් .යුනිකොන් ඇතා.උස මහත ගමිබිරත්වය හරි හරියට .හරිම ලස්සනයි .තේජවන්තයි.❤❤😘😘🤗🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏🙏
❤️😍🙏
හරිම ගාම්භීර ගමන ලස්සනයි 👍❤❤
එයාගේ පාටත් ලස්සනයි
ඔව් නේ. බොහොමත්ම ස්තූතියි ❤️🙏
හරිම ලස්සන වීඩ්යෝ එකක්. ගොඩක් පිං පැතුම්. මගේ මැනික් කැට ටිකට බුදුසරණයි. දෙව් පිහිටයි❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
මාරම ලස්සන ඇතෙක්.පාට,ගමන පුදුම ලස්සනක්.නෑවම තවත් ලස්සනයි.තනි දලයක් වුනත් එතන තියෙන්නෙ වෙනස්ම ලස්සනක්.මේව දකින්නට සලසනවට ඔයාට ස්තුතියි.
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
ලස්සන තේජාන්විත ගමන.. ඒ ගමන්ම කුණු ගොඩ දැක්කම සුන්දරත්වයට ඉහලින් හිත් වේදනාව.ඔබට ස්තුතියි ! මේ සම්පත් අපි රැකගන්න මේ ක්රමය වෙනස් කරන්නම ඕන.
අනිවාර්යෙන්ම ❤️ බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
Lassana menikak. Siyalu devi pihitai❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
ලස්සන විඩියො එකක් ,ඈත ඉදන් පැද්දි පැද්දි එනවා හරිම ලස්සනයි ,,තෙරුවන් සරනින් ආරක්ෂා වෙවා🙏🙏🙏අපිට කරන්න පුලුවන් උදව්ව ප්රාර්ථනාව විතරයි එයාලගෙ අයිතින් හැකි ඉක්මනට පෙම්වතියක් ලැබෙවා කියලා ප්රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏 🙏 🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Lassana gaambeera atek.meweni video gena oba tumata godaak stuti
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
Ath gamana kiyanne eka thamai lassanai
බොහොමත්ම ස්තූතියි ❤️🙏
හරිම ලස්සන වීඩියෝ එකක් ..යුනිකෝන්ගේ ලස්සන 🐘❣️
බොහොමත්ම ස්තූතියි ❤️🙏
හරිම ලස්සන තේජව න්ත කොල්ලෙක්.. දල 2 ම තිබ්බා නම් හරිම අපූරු ලස්සන ක් තියේවි.. කොහොම උනත් පරිස්සමින් ඉදින් පුතේ.... මේ දසුන් අපේ නෙත් මානයට ගෙනා ඔබටත් ස්තුතියි... 🙏
ඔව් එහෙම උනානම් ඉන්න ලස්සනම ඇතෙක්. බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
පට්ට ලස්සනයි ❤❤❤❤
අනේ ආසයි මෙයාගෙ ඇත්ගමනට.මගෙ සුදු මැනික බුදුසරණයි අම්මී .
❤️😍🙏
හරිම ගරු ගාම්භීර කමට යන ලස්සන අපූරුයි.
බොහොමත්ම ස්තූතියි ❤️🙏
වාව් එයා නම්❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Parisaraya Thawath lassana wela Me Ahinsakayo❤🐘❤🐘❤🐘❤ nisa.Unicorn Manikata ❤🐘❤️ Ikmanain Gelapena Manamaliyak Lebewa🙏.💐🥰
❤️🙏
Marama lassanai gamana❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
සු.....පිරි මචං ❤🤜🤛❤️
ගොඩක් ස්තූතියි Brother ❤️🙏
පටිිට 👍👌
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Very beautiful.❤❤❤
Thank you so much ❤️🙏
Nice video thanks
Thank you so much ❤️🙏
කන්නෙත් නැතුව ගැණු ළමයි හොයනවා වාගේ.අපේ කොල්ලා .😀😀❤😘😘🤗🤗🐘🐘🐘
ඒ කාලෙට එයාල එහෙම තමයි 😍
❤❤❤
Beautiful Thank you so much.
Thank you so much you too ❤️🙏
Nil pata waturai lassanai❤
❤️🙏
So beautiful ❤❤
Thanks Pathum.
Thank you so much aiye ❤️🙏
Harima lassanai. ❤❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Meyage gamana maara lassanai godak loku ekkenaek❤
ඔව් හොඳ සද්ධන්තයෙක් එයා. බොහොමත්ම ස්තූතියි ❤️🙏
Aiya yanoya pathte puluwannak video ekak genna a pathte agbo wagama athek innawa nada gajabhau kiyala.marama lassana athek
ඔව් ඒ පැත්තෙත් යන්න හිතාගෙන ඉන්නෙ මල්ලි ඉස්සරහට. ඔව් ගජබාහු ඉන්නව තවත් ලොකු ලස්සන ඇත්තු ගොඩක් ඉන්නව එහෙ. ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏
❤❤❤❤❤❤Dirgayu mage sudu mahaththaya unicorn ❤❤❤❤❤❤❤❤ath rajuni
❤️😍🙏
Thank U dear 😘
May God bless 🙌 u and your team
May God protect u and your team
My prayers on your way
Blessings 🙌 from Bahrain 🇧🇭
Thank you so much you too ❤️🙏
@@pathumswild U welcome my dear brothers
Stay blessed 🙌 and healthy
තේජාන්විත ඇත් රජු යුනිකෝන්ට සහ ලොකු කුඩා අලි ඇතුන් සියලුම දෙනාට නිදුක් නීරෝගීභාවයම ලැබේවා දීර්ඝායු වේවා ... තෙරුවන් සරණයි ඇත් රජුනි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🐘🙏🙏 මේ වීඩියෝව අප හට නරඹන්නට අවස්ථාව ලබා දුන් ඔබටත් ස්තූතියි 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
Unikorn mama asama Sthek ghambira penumai paddena lathawai
. Habai seen ekanam kalin dakala thiyenawa.❤❤❤❤❤
ඔව් මම මේ වීඩියෝ ටික කලිනුත් දාල තිබ්බෙනෙ. බොහොමත්ම ස්තූතියි ❤️🙏
හොඳ මනමාලියක් ලැබේවා.
❤️🙏
බලන්නකො ගමනෙ හැඩ !
ඒකනෙ ❤️😍 බොහොමත්ම ස්තූතියි ❤️🙏
හස්ති චරියාවන් පිළිබඳ අපව දැණුවත් කළ ඔබට, යහපතක්ම වේවා!!!
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Such a valuable video ❤
Thank you so much ❤️🙏
ඇතා ටසියලු ආරක්ෂා ව ලැබේ වා❤❤❤
❤️🙏
ලස්සනයි
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Ayya viedio ekak dankm aththatm hri asawen blan inne api❤❤
ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏
Ai tani dalak tiyanna samarak ayatat ❤
සමහර අයගෙ පොඩි කාලෙ වැවෙන්නෙ එක දළයයි. දනිත් දළේ වැවෙන්නෙ නෑ.සමහර අයනම් දළ කඩාගන්නව. ඒ කඩාගන්න ඒව ආයෙ වැවෙනව ඒ උනත්.මෙයාගෙත් එක දළයයි වැවෙන්නෙ.
Niyamai❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Gham beera penumak thiyena lassana eth rajayek eyawakohoma hari parissam karamu❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම. බොහොමත්ම ස්තූතියි ❤️🙏
Keep on keeping on!! Lassanai Unicon........
Thank you so much ❤️🙏
Good job 👍
Thank you so much ❤️🙏
Suba davasak mallieya! Wow!
😂 Unicorn.....manaram, kadavasam hasthiya ge rangana vilasayata anuvama, paddi.......paddieee... lathavakata honda vala karakavmin , nalavamin soduru liyak luhu banda yana atharama...
Kamara karanayath ekkama.... oyage hara bara kathava nam harima akarshaneeyayi.....!!! chamath karayi.........!!!😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Padamata lunu ambul thiyala hadapu rathu pol sambole vaage vadan pela gas vana akaraya harima rasavath mallie...😂😂😂
Thanks for the lovely presentations of Unicorn elephant.😅😅😅😅
Sri-Lanka mathava dineva....!
Lassana vana sampatha raka ganeemata, soba dahama ta adaraya karana.....
Ugath,diyunu mansak athi oba vaage duu puthun Lanka Maaniyan ta bihi veva!!!!!😅❤❤❤❤❤❤❤❤❤❤❤
Sundara vana pethe rangum rangamin, vav thavule sisil diye pihinamin..... sihin manda nale pahasain gatha,sitha suvapath kara ganimin, sana sena.....
Gira, malithi, batithi, koho kurulu, mee masi vana bamaruni..... ran van ran dilisena paata; paata piya path athi samanaluni.....
Soba daham Maniyan vana
Svargaye Maaniyan ta mahimaya, gavuraaya saha ush prasansaava
Puda karathva!!!❤
බොහොමත්ම ස්තුතියි අක්කෙ දිගටම වීඩියෝ බලන එකටයි මේ විදිහට කරන අගය කිරීම් වලටයි. ❤️😍🙏
Beautiful Elephant
Thank you so much ❤️🙏
එයානම් මාර ලස්සනයි.අනිත් දළෙත් තිබ්බ නම් කොහොමද
ඔව් ඒ දළත් තිබ්බනම් ලස්සනම ඇතෙක්. බොහොමත්ම ස්තූතියි ❤️🙏
Wow! Unicorn! Hari hadayi!!! Yasai... yasayi.... oyage danga karakm. Kohomada laid gamana.. hari handsome boy! Unicorn 😅😅😅😂🎉🎉🎉
❤️😍🙏
අනෙ.කරනු.කලා.අසනීපයෙන්.මට.එයාලා.දැක්කාම. හිත.පිරෙනවා.පැතු.ම්.මල්ලි..ඔයාට.හොඩැක්.පින්.අපිට.ලස්සන. දෙවල්.ගෙනත්.දෙනවට
බොහොමත්ම ස්තූතියි ඔයාටත් ❤️🙏
Ana lasana❤
අම්මෝහ් යුනිකෝන් ❤
Thank you malli ❤️🙏
අනික දලෙත් තියෙනවා නම් කාවන්තිස්ස ඇතාට වගේ පෙනෙයි
ඔව් එහෙම උන්නනම් ලස්සනම ඇතෙක් ❤️
ගමන නම් පුදුම ලස්සනයි සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා ❤❤❤❤🐘🐘🐘🐘
බොහොමත්ම ස්තූතියි ❤️🙏
❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බොහොමත්ම ස්තූතියි ❤️🙏
මෙ දවස් වල කවුඩුල්ලෙ අලි ඉන්නවාද ? වැව පිරිල නැද්ද?
තවම කවුඩුල්ලෙ මින්නේරියෙ අලි නෑ මම හිතන්නෙ මල්ලි.වතුර අඩුවෙලා නැතිව ඇති වැව් වල. මේ ගිය අවුරුද්දෙ ගත්ත වීඩියෝවක්.
@@pathumswild ❤️
Unicorn එයාගෙ ලස්සන කනකුත් ඉරාගන ඉන්නෙ
ඔව් ඔව් 😜❤️
මහසෙන් වගේ නේද? ❤
අනිත් දළෙත් තිබ්බනම් කිට්ටුවෙන් යන පෙනුමක් තියෙනව.
අනේ මේ කොල්ලට කෙල්ලෙක් හම්බවේවා ඉක්මනින්ම.
මාත් ඔයාට එකතුවෙනවා ,,අනිවාර්යයෙන් එසෙම සිද්ද වෙවා🙏🙏🙏 ,,,
❤️😍
❤️🙏
අනේ එයාගෙ ගමන.රකින්න ඕනෙ කෙනෙක්
අනිවාර්යයෙන්ම. බොහොමත්ම ස්තූතියි ❤️🙏
මිනිස්සුන්ට දත් ඉන්දවන්න තාක්ෂණය දියුණු කාලේ මෙයාටත් අනෙක් දළ ඉන්දවන්න බැරිද?එහෙම වුණොත් මෙයා තවත් ලස්සන වේවි.සැබෑ ම ඇත් ගමන.සැබෑ ම ඇත් බැල්ම.සුඛීභවතු.චිරං ජීවතු යුනිකෝන්.
මෙයාලට දළ ඉන්දවන්න තියා දළ දෙකම තියෙන ඇතෙක්වත් තුවාල වෙලා වැටුනොත් නැටිටුවන්නවත් පහසුකමක් අපේ රටේ නෑ ස්වාමීන් වහන්ස 😥🙏
Ethakota a aththu nida gana nagitinne kohomada
යුනිකෝන් කොල්ලෝ ලස්සනට පද්ද පද්ද තාලෙට කෙල්ලෝ හොය හොය ඉන්න නෙවෙයි ඉදිරියට එන්නේ කවුරු කවුරුත් පරෙස්සම් වෙන්න ඕන කාලේ හොඳද? බලන්නකෝ එයාල ජීප් වල ඉන්න අයටවත් කරදරයක් කරන්නේ නෑනෙ. එයාලට වෙෙරකරන එක පව්. ❤❤❤❤❤❤❤❤❤❤❤
😥❤️🙏
හරිම තේජාන්විතයි. ඔයාට බූදූ සරණයි යූනිකෝන්
❤️🙏
❤️💚❤️
බොහොමත්ම ස්තූතියි ❤️🙏
🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
SUPIRI AIYE
Thank you so much malli ❤️🙏
පාලකයින්ට මෙි සමිපත රැකගන්න සිත් ඇති වෙිවා
❤️🙏
Hope Unicorn & other eligible males get girls ❤❤❤
He must have found a female.Thank you so much ❤️🙏
එයගෙ දළ දෙකම තිබුනානම් කියන්න වචන නැ එයගෙ ලස්සන ගැන
ඔව් ලස්සනම ඇතෙක් එහෙනම් ❤️🙏
1st
Thank you so much ❤️🙏
❤❤❤😊😊
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Safari wahanawalin ownge nidahasata bada karanawa
ඔව් යම් බාධාවක් වෙනව තමයි. ඒ උනත් ඒ මඟින් රටට විදේශ විනිමය විශාල ප්රමාණයක් එනව වගේම මොවුන්ගැන අවදානයත් වැඩියෙන් යොමුවෙන නිසා මොවුන්ගේ ජීවිත සුරක්ෂිත වීමත් සිදුවෙනව එක අතකින්.
Ane achara lassana parisarayaka ara wage kunu godak dakkama godak duka hithuna..☹️
😥😥
Ana pow ekmanata Ali kallak hamba wanna ona
❤️😍🙏
beautiful king
😢🎉
බොහොමත්ම ස්තූතියි ❤️🙏
දැනට ගියපු පැති වලින් විශාලම ගෑනු සත්තු ඉන්න රංචු ඉන්න පැත්ත මොකද්ද? ඒ පැති වල ඉන්න ඇත්තු මොකුන්ද? කාවන්තිස්ස වගේ එවුන් ඉන්නවද
කවුඩුල්ල මින්නේරිය දෙකේ තමා වැඩිම අලි රංචු දැක්කෙ.ඊටපස්සෙ කලාවැව. ඒ හැම පැත්තකම මේ වගේ ලොකු ඇත්තු ඉන්නව කීපදෙනෙක්ම.
@@pathumswildබොහොම ස්තූතියි ඔබ කරන සේවයට. පුළුවන්නම් කුණු කන videos youtube සහ facebook දාන්න.. අඩුම ගානෙ එතකොට රටේ සහ පිටරට ඉන්න මිනිස්සු දැනුවත් වෙලා කුණු ප්රතිචක්රිකරණය කරන්න විසදුමක් සොයන්න බලයි. නැත්නම් අපේ ඇත් ජාන ගෙනියන පුන්චි ඇත් පැටව් පොලිතින් කාලම මැරෙයි..
❤
Thank you so much ❤️🙏
🇱🇰🇨🇦🐘❤️😊😍🤗🥰💯👌👍🐘🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
අනේ අග්බෝ ගැන විස්තරයක් දෙන්නකෝ
අග්බෝ ගැන වීඩියෝවක් දැම්ම මම සතින්2 කට වගේ කලින්. ඊට පස්සෙනම් යන්න බැරිවුනා එයාව බලන්න.
කඟවේනා
❤️😍🙏
Pabasara vimuthi
❤️
මහසෙන් ඇතා හොදින්ද
එයා හොඳින් කියලයි ආරංචිය ❤️🙏
මෙයා දිගම්පතහ කුනු වලටත් එනවා
ඔව් එතනටත් එනව ඇති. කලින් වැඩිපුරම හිටියෙ මින්නෙරියෙ කුණුවලේ.
අනේ මේ සතුන් කුණුවලින් බේරාගනිමු. මේ සම්පතේ වටිනාකම නොදන්නා පාලකයොන්ට උවමනාවක් නෑ. සංචාරකයින්ගෙන් සල්ලි හොයාගන්න වත් මේවා වලක්වන්න ඕන නේද?@@pathumswild
Ai eya madakalaya gewanawada eyatama wenama ගැහැණු ළමයෙක් innawada e කියන්නේ එයට පුරුදු
ඔව් ගොඩක් වෙලාවට එහෙම වෙනවා. මෙයාගෙ මද හැදෙන කාලෙටම සරු බවට පත්වෙනව ඇතිනෙ එයාලත්.
@@pathumswild thanks oya hama welawema uttara එවනවා ikmanata
@@priyadarshanidabare-jl6ec පුළුවන් හැම වෙලාවකම මම කමෙන්ට් වලට රිප්ලයි දාන්න උත්සාහ කරනව කොහොමහරි. 😊
❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
❤❤😊😊
බොහොමත්ම ස්තූතියි ❤️🙏
❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
❤❤