විනිශ්චය මණ්ඩලයම අසුන් වලින් නැගිට ආචාර කළ Dream Star සුපිරි ගීත ගායනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 633

  • @venureevinodhya
    @venureevinodhya 9 หลายเดือนก่อน +89

    2024 march❤ තාම මතක් වෙලා එනවා❤

  • @wthp2213
    @wthp2213 3 ปีที่แล้ว +495

    Seasons කීයක් ආවත් මේ තරගයේ මගේ සිත් ගත් එකම ගායකයා තවමත් මේ 2021ත් සුනීර විතරමයි. ❤️🤭😌

  • @chandraciwontohomefrogrpad5904
    @chandraciwontohomefrogrpad5904 3 ปีที่แล้ว +115

    ඇහෙන්නෙම පන්ඩිත් අමර දේවයන්ගෙ හඩමයි ඇස්දෙකට කදුලුත් ආව ඇස්වහක් නම් වදින්ඩ එපා මේහඩට බුදුසරණයි

  • @nilushikakusumkumari7960
    @nilushikakusumkumari7960 7 ปีที่แล้ว +128

    සුනීර .... ඔබ ජාතියේ පිනට පහළ වු මා හැගි වස්තුවකි.දිවි මඟ සරැ වේවා...

  • @dumindakumaragama8339
    @dumindakumaragama8339 4 ปีที่แล้ว +88

    ඇත්තටම අත් විශිෂ්ඨ ගායනයක්.ඔබට බෙහෙවින්ම ස්තුතියි අපේ මනදොල පිනවීම සම්බන්ධව...

  • @දිලන්තකවිසර්
    @දිලන්තකවිසර් 7 ปีที่แล้ว +85

    කීර්ති සර් කියුව වගෙ " මට හවසක ගීතයක් අහන්න ඕන උනොත් සත්තයි අහන්නෙ ඒ ඔබේ මධුර ස්වරයයි.....

    • @buddhikaherath375
      @buddhikaherath375 3 ปีที่แล้ว +4

      ඒක කීවෙ නදීක සර් නෙවේද 🙄

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe 3 ปีที่แล้ว +4

      eka kiwwe nadeeka sir

  • @mysrilanka5041
    @mysrilanka5041 6 ปีที่แล้ว +232

    අම්මා උබව මොන තරම්නම් නැලවිලි ගී කියලා නලවන්න ඇතිද..ඒ තමා මේ ගැයුමේ රහස...

  • @dammipriya6753
    @dammipriya6753 ปีที่แล้ว +21

    මේක තමයි ගායනය...ඒ ගැන අර්ථ කථනයට වචන මදි මට... අනාගතයේ දී රසවත් ගීත ඇසෙන්න ලැබෙයි අපිට.ස්තුතිය සුනීර පුතා.

  • @vishvakavinda7990
    @vishvakavinda7990 7 ปีที่แล้ว +208

    ගොඩාක් ලස්සනයි මලේ, මුල ඉදලම ඇහුවා උබේ සින්දු, දක්ශතාවය ගැන විවාදයක් නෑ, විවාද කරන්න අපිට බුද්ධියකුත් නෑ, හැබැයි ඔනේ තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ගායනයක්, සෑහෙන්න වටිනවා..
    ඒ වටිනාකම දෙගුන තෙගුන කරන්නේ උබේ ඔය අහින්සකබවයි ලස්සන හිනාවයි, ඉදිරියේදි කොච්චර ඉස්සරහට ගියත් ඒ දෙකත් අරන් පලයන් මල්ලි , උබේ වටිනාකම තියෙන්නේ ඒ දෙකත් එක්ක උබ ඉන්නකොට. සුබ පතනවා හදවතින්ම...

    • @priyadarshaniwerakoon473
      @priyadarshaniwerakoon473 7 ปีที่แล้ว

      Eka nam aththa aniwaren harima ahinsaka nihatamani daruwek

    • @sumangadias6059
      @sumangadias6059 7 ปีที่แล้ว +12

      Vishva Kavinda
      aniva aiye mamame karan aou widiha kavadavath wenas karannha.
      anith eka thama kavadavath rellata yanneth nha

    • @priyadarshaniwerakoon473
      @priyadarshaniwerakoon473 7 ปีที่แล้ว +4

      Good malli .oya tamai me para 1weniya malli mul wadasatahane edala balanne .oya tamai Mage nam ekama weswasaya malli oya enakam edata asawen balagena innawa malli .sms ewanna Bari unath uk wala edan hamadama balanawa ea oya nisamai malli .good luck malliya oya ahinsaka nihatamani kama hamadatama teyaganna .budu saranai

    • @vishvakavinda7990
      @vishvakavinda7990 7 ปีที่แล้ว +5

      sumanga dias
      උබේ කමෙන්ට් එකෙන්ම පේනවා උබේ නිරහන්කාරකම මලයා,,,
      අනිවා ජය,
      උබ ජයගන්නවා නියතයි,
      කාටවත් ඒක නවත්වන්න බෑ,
      නවත්වන්න දෙන්නෙත් නෑ,
      නවත්වන්න දෙන්නත් එපා...
      ඒ ශක්තිය උබට තියෙනවා.
      සුභ පතනවා මල්ලියේ...

    • @maduumaduudinesh752
      @maduumaduudinesh752 7 ปีที่แล้ว +1

      Satthakinma lasshanaii

  • @upuludekumara5331
    @upuludekumara5331 3 ปีที่แล้ว +58

    අම්මගෙ ඇස් දෙකින් ගලපු සෙනෙහසේ සතුටු කඳුළු ඔබේ ජය මාවතයි. සම්මා සම්බුදු සරණයි

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි ඇත්තටම අපිට මතක් වෙනවා අමර දේව ෂූරීන්. ඵතුමට උපහාරයක් වෙන්න ඕනෑ. මේ නවක ගායකයාටත් ඉදිරියට යන්න සුභ පතනවා

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 ปีที่แล้ว +27

    ඇත්තෙන්ම මම අදයි මේ ගිතය බැලුවෙ.
    සුපිරියි.
    අවුරුදු ගනගක් ගියත් තවමත් අදවගේ,❤

    • @dharmadasadushyantha1108
      @dharmadasadushyantha1108 ปีที่แล้ว +2

      මම තවමත් නිදහස් වෙලාවට මේ දරුවගෙ ගිත අහනවා.
      හරිම රසවත්.
      කැමති, එකඟ අය ගැම්මට ලයික් එකක් දාලම ආපසු අහමුද.

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +230

    2021 අහන අය කොයි, ආඩම්බරයි පුත 💖💖

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 ปีที่แล้ว +49

    2023ත් අහනවා මතක් වෙලා ❤ඒ හඩ

  • @anjanawickrmasinghe3204
    @anjanawickrmasinghe3204 7 ปีที่แล้ว +99

    මචං, uba තමයි මේපාර dream star, බොක්කෙන් කියන්නෙ, 'කුමරියක පා සලඹ සැලුනා' සින්දුවෙ ඉදන් මේ වෙනකන් කියපු හැම සින්දුවක්ම මං ගාව තියනව, ඒවා හැමදාම අහනව, අනිවා උබ තමයි dream star, උබ අනිවා 1, හැබැයි හැමදාම ඔය වගේ සින්දුම කියල අපිව සතුටු කරහන්, රැල්ලට යන්න එපා..

    • @HappyBocce-os6je
      @HappyBocce-os6je 8 หลายเดือนก่อน

      හැමදාම mee hada විශ්වය ජයගැනීම සඳහා මග ලැබේවා. Harima සුන්දරයි
      Man බොහෝ රාත්‍රියේ මාගෙ දවසේ විඩාව හැර ගන්නේ ඔයාගෙ මධුර ගීතයක් අහල. තෙරුවන් සරණයි පුතා ඔයට. ඔයාගෙ අම්මාත් පියා වත් මතක් කරනවා.

  • @සදුනීනිසන්සලා-ඞ1ඡ
    @සදුනීනිසන්සලා-ඞ1ඡ 7 ปีที่แล้ว +24

    ලස්සනයි මල්ලියෝ අපේ හෙලයේ මහා ගාන්ධර්වයන්ගේ අඩුව පුරවන්න ඒ අනගි ගීතවලට නැවත පණ දෙන්න ඔයාට ශක්තිය ලැබේවා ...ජයවේවා මල්ලියෝ ...තෙරුවන් සරණයි

  • @apallewatta5376
    @apallewatta5376 7 ปีที่แล้ว +51

    හරීම ලස්සනයි මල්ලිය, මම හොයන්මෙ උඹ වගේ චරිත, කවදක හරි සංගීත ශේෂ්ත්‍රයට අපිට රසවිඳින්න පුලුවන් නිර්මාන කරපන්, මුදල්පස්සෙ දුවන්න එපා, අපිට සහ අනාගත පරපුරට ආදර්ශයක් දී, ජනතාව ගීත රසින් මුසපත් කරපන්, මට උඹට දෙන්න තියන එකමදේ මේ කමෙන්ට් එක විතරයි.
    ජැය වේවා,,,😍

  • @වසුසිල්වා-ඩ9ඟ
    @වසුසිල්වා-ඩ9ඟ 7 ปีที่แล้ว +8

    ඇත්ත ටම හදවත ට කාවදින්න කල ගායන යක් අපිට සංගිත පිලිබද දැනුමක් නොමැති වුනත් අපට එය විදින්නට හැකි දැනුමක් තිබෙනවා නුඹයි මෙවර දෙරන තරුව එය ඔබ සනිටුහන් කර අවසන් සුබ පතනවා ඔබගේ සියලුම දැ සාර්ථක වේවා කියා තෙරුවන් සරණයි තවත් ශක්තිය දහිරිය ලැබේවා .
    මිහිරි කටහඩෙන් මුලු මහත් ශ්‍රී ලංකාව ම දවසක පිනවීමට වාසනා ව ලැබේවා

  • @djayasirihewawasam1981
    @djayasirihewawasam1981 7 ปีที่แล้ว +25

    ගීතයකින් සමාජයට කරන මෙහෙවර ඉතා බල සම්පන්නයි.එය සමාජයමය මෙහෙවරක් බවට පත්කොට ඇති ගායනයන් අතරේ පන්ඩිත් අමරදේවයන් ඉහළම තලයේ සිටියා.ඒ ගීත මනුෂ්‍යයින් ජීවත්කරා. සුමීර පුතා ඔබගේ ගීත තෝරාගැනීම හා ඔබ දකින දිශාව ඔබේ හඬට හරියම හරි.ගීතය හරහා මනුෂ්‍යයින්ගේ සිත් සුවපත්කිරීම මහා පුණ්‍ය කර්මයක්.ඔබ ඒ හෙළයේ මහා ඝාන්ධර්වයාණන්ගේ ජීවනයේ ගීතයේ සුවය අඩු නැතිව මනුෂ්‍යයින්ගේ සිතේ සිත්තම් කිරීමට අති දක්ෂයෙක් පුතා.ඔබට ජය!

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 7 ปีที่แล้ว +126

    අමිමා සතුටු කදුලු හෙලනවා පුතා නිමි හිමි නැති සතුටක් ජයෙන් ජය පුතේ ඔබට සුබ අනාගතයක් සුබ පැතුමි

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 ปีที่แล้ว +20

    සුනීරගේ වොයිස් එකෙන් අමරදේව මාස්ටර්ගේ ගීතයක් අහද්දි ගොඩක් විදිනවා❤

  • @asankaanuruddha4053
    @asankaanuruddha4053 ปีที่แล้ว +13

    දෙරණ බිහිකළ විශිෂ්ඨ ගායකයෙක් ❤

  • @yoosuf4584
    @yoosuf4584 7 ปีที่แล้ว +37

    රාගම මල්ලී , ඔයාගේ කට හඬේ ලස්සන වගේම හොඳ හදවතකුත් තියෙන බව පෙනෙනවා කතාකරන විදිහට.කවදාවත් ඔලුව උදුම්මාගන්නේ නැතිව නියම කලා කාරයෙකු වන්න.

  • @sajith5476
    @sajith5476 7 ปีที่แล้ว +6

    අද (2017 දෙසැම්බර් 14) ඔයාගෙ මේ ගීතය ප්‍රේක්‍ෂකයින් මිලියනයක් නරඹා තිබෙනවා. සුබ පැතුම් සුනීර සහෝදරයා. ශ්‍රී ලාංකික රසිකයන් සුභාවිත ගීතය කෙතරම් ප්‍රිය කරනවාද යන්න තේරුම් ගැනීමට මෙය හොඳ උදාහරණයක්. ඔබව සිහින කිරුළ වෙත රැගෙන ගිය බුද්ධිමත් රසිකයින්ගේ බලාපොරොත්තු කිසිදා බිඳ දමන්න​ එපා.

  • @mohottegadon2810
    @mohottegadon2810 7 ปีที่แล้ว +7

    හරිම සතුටුයි මල්ලි අපිට නැතිවෙලා යන ගිත ලොව ඔබ වැනි අය පැමින එයට යලි ජිවය දෙනවානම් හැබැයි අත නොතබනු දැන් තියන ලතොනි අසික්කිත ගිි රැල්ලට එය ඔබෙ සහජ ප්රති රැපයත් විනාස කරයි ? එ්ක නිසා උසස් නිර්මාන අප අතරට ගෙන එන්න අැතොත් අඩුපාඩු හදාගෙන එවිට අපට හැකිවෙවි ලස්සන සිංදු ඔබෙ ලයාන්විත හඬින් අසන්නට ඔබට ජය

  • @ashadilrukshi686
    @ashadilrukshi686 2 ปีที่แล้ว +10

    කියපු මුල්ම දවසේත් මේක ඇහුවා😌 2022 ත් අහනවා..ඒ කටහඩ😍

  • @pabampt22
    @pabampt22 7 ปีที่แล้ว +6

    ඊර්ෂ්යාව 362 ..කැමැත්ත 7.අපූරුයි .විනිසවරු නැගිට ආචාර කරයි...හරි දේ එතන..කුහක කම අපේ හැටි
    පුතේ ඔබ අහිංසක අති දක්ෂ දරුවෙක් .අවසන් දශස ඔබෙ වේවා..! විදේශයකදි ඔබගෙ ගීත අහන්න හැකි වේවා කිරුල ලද පසු...තෙරුවන් සරණයි පුතේ...ඡයම වේවා...

  • @maricute5448
    @maricute5448 7 ปีที่แล้ว +10

    ඇස් වලට කදුලු එනවා...ඇත්තටම රසවින්දා සංගිතය..ජය වේවා ඔබට මල්ලි.

  • @upuludekumara5331
    @upuludekumara5331 3 ปีที่แล้ว +7

    ඒ ගෞරවය තමයි ඔබේ ගායනයටත් ඔබටත් ලැබුණු උතුම් වරම පුතේ. ඉතිහාසයේ මෙවන් තරග තුළ විඳින්නට ලැබුණු හොඳම උතුම්ම ගායනය. ඔබට ජයෙන් ජයම ලැබේවා. ගරු අමරදේව ශූරින්ට උතුම් ඌ නිවන් සුව ලැබේවා

  • @නිල්නෙතූ-ර1ඵ
    @නිල්නෙතූ-ර1ඵ 7 ปีที่แล้ว +1

    ඇස්වහ කටවහ දුරු වේවා ...ඔයාගේ කටහඬට තුනුරුවන්ගේ සරණයි මල්ලියෝ ...ඇත්තටම ඔයා හරිම අහිංසකයි..හරිම නිහතමානියී..හැමදාමත් නිරහංකාර පුද්ගලයෙක් විදිහට ජිවත් වෙන්න මල්ලියෝ ..ඔයාට මුලු ලෝකයාම ආදරේ කරාවි ..ගරු අමරදේවයානන්ට මුලු ලෝකයාම ආදරේ කරා වගේ...සුභ අනාගතයක් මල්ලියෝ ඔයාට ..

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 2 ปีที่แล้ว +2

    Excellent.
    ඔබට පිහිටල තිබෙන්නෙ ඉතා කලාතුරකින් පුද්ගලයෙකු ට ලැබෙන
    සහුර්ද සිත් විනිවිද යා හැකි තියුණු හඬක්.
    සුභ පතනව දිගු ගමන්ස්ක් යෑමට ..

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +4

    1980 දී මහනුවර ශාන්ත අන්තෝනි ශාලාවේ අමර ගී සර අහපු මාව අද ඒ සුන්දර අතීතයට ඔබ ගෙන ගිය පින් ඔබේ දෙමාපියනට අත්වේවා .ඔබේ ජීවිතයේ මැනික් පහන් වැට දැල්වේවා .

  • @pallegedarapremakeerthi399
    @pallegedarapremakeerthi399 6 ปีที่แล้ว +4

    හරිම සතුටුයි පුතේ.ඔබට හරියටම හරියන්නේ අමරදේවයන්ගේ සිංදු යි.අදටත් නෑසෙන අමරදේවයන්ගේ සිංදු ඕන තරම් තියෙනවා.ඒවා ගයන්න උත්සාහ කරන්න.ඔබට තෙරුවන් සරණයි.

  • @ramlanidissanayakeakkandi
    @ramlanidissanayakeakkandi 7 ปีที่แล้ว +2

    පුතේ, ඔබේ ගායනය හරිම මිහිරියි. ඔබ ගීත තෝරාගැනීමෙදී දක්වන ප්‍රඥාවන්තභාවය ඉතාමත් ප්‍රශස්තයි. මේ ලියන්නේ ඔබව දිරිමත් කිරීමටයි. ඔබගේ අහිංසකතවයත්, ගායන කුසලතාවත් අගය කරන අතර ඔබට දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය වේවා!

  • @nissankanissanka4126
    @nissankanissanka4126 7 ปีที่แล้ว +38

    හරිම මිහිරියි අමරදේව මහත්තයම තමයි ,ඔබට ජය

  • @hashinisadamali9190
    @hashinisadamali9190 7 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ.මරු ආ.ඔයාට සුභ අනාගතයක් .

  • @sadevchandrabharatha2445
    @sadevchandrabharatha2445 7 ปีที่แล้ว +14

    Great.. best singer I have ever seen on a reality stage... Wish you all the best... Don't change your track bro, we need this type of songs..

  • @dinushikamadubashini4987
    @dinushikamadubashini4987 7 ปีที่แล้ว +2

    හරිම ලස්සනට ඔයා ගායනා කළා මල්ලි.මමත් කීප වතාවක් ඇහුවා .කොච්චර ඇහුවත් මදි,ඔයා ලංකාවේ හොඳම ගායකයෝ අතරට එන්න ඕන .ඔයාට බුදු සරණයි ....

  • @thisisuseful6494
    @thisisuseful6494 7 ปีที่แล้ว +16

    ඇත්ත තමයි නදීක ගුරුගේ කිව්වා වගෙ music එකත් එයාට ගොඩක් ලොකු help 1k දුන්නා.music group 1ටත් හැමෝම ප්‍රශන්සා කරන්න ඕනි.ඔයාගෙ ගායනයත් සුපිරි..නියමයි.BEST OF LUCK!!!

  • @monaabdulla7647
    @monaabdulla7647 7 ปีที่แล้ว +17

    පුතාට දෙවි පිහිටයි! මේ අම්මා ඩුබායි සිට

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +3

    ගුරුගේ මහතානනි,
    Its a perfect comment.
    Thank you sir. 🙏

  • @dilmiamanda642
    @dilmiamanda642 3 ปีที่แล้ว +3

    මෙතෙක් බිහිවූ dream stars ලගෙන් මම ආසම ඔයාට ඒක ඉස්සරහටත් එහෙමයි

  • @sanathwilvara
    @sanathwilvara 7 ปีที่แล้ว +5

    ඊයේ දිනය 2017 දෙසැම්බර් 14 වන විට මේ ගීතය ප්‍රේක්‍ෂකයින් මිලියනයක් විසින් නරඹා තිබෙනවා. සුභාවිත ගීතය ශ්‍රී ලාංකික රසිකයින් කෙතරම් ප්‍රිය කරනවාද යන්න තහවුරු කරන කදිම අවස්ථාවක්. සුබ පැතුම් සුනීර සහෝදරයා. ඔබේ ආදරණීය රසිකයින්ගේ බලාපොරත්තු කඩ නොකර දිගු ගමනක් යන්නට ඔබට හැකි වේවා.

    • @sandiyanisenarathne6456
      @sandiyanisenarathne6456 3 ปีที่แล้ว +1

      අපගේ suneera sumanga රසික පිටුව සමඟ එක්වන ලෙස ආරාධනා කරමු
      ඔබට

  • @nihalperera2755
    @nihalperera2755 3 ปีที่แล้ว +5

    Wow thank you so much son best amazing,,, Almighty God blessings you,, 🙏❤️London Nihal, nadi, nimila, Rose, and Douglas

  • @maniake.maniakea2022
    @maniake.maniakea2022 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් .නෙතට.කදුලක්.ආවා.සහොදරයා .සුබපැතුම් ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි 💘💘💘💘💘💘💘මාසවුදිසිට

  • @අදරෙඅහසතරම්සචිනි
    @අදරෙඅහසතරම්සචිනි 7 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලියො අමරදෙව ශුරින් ගෙ කට හඩ මට ඇසෙ ඔබෙ කට හඩ තුලින් .බුදු සරනයි ජය වේවා ඉදිරියට යන්න.

  • @anjula3336
    @anjula3336 7 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි දක්ෂ කොල්ලෙක් ජය වේව මල්ලියො බුදුසරණයි ඔබට

  • @maalan.d.vidanage
    @maalan.d.vidanage 2 ปีที่แล้ว +4

    සුනීර අයියා කියන්නේ ඉතිං එකෙන්ම වැඩ්ඩෙක් ❤️🙏

  • @nayananekeni1361
    @nayananekeni1361 7 ปีที่แล้ว +3

    ඇත්තටම මාරම ලස්සනයි ඉදිරි අනාගතය සර්වප්ප්‍රරකාරයෙන්ම සාර්තක වෙීවා දරැවො

  • @sudusudu8682
    @sudusudu8682 7 ปีที่แล้ว +8

    අපිත් සුභ පතනවා මල්ලි ඔයාට දිගු ගමනකට...

  • @Lakee-421
    @Lakee-421 4 หลายเดือนก่อน +6

    කිසිම රියැලිටියක ඔයා තරම් දක්ෂ කෙනෙක් දැක්කෙ නෑ..ඇත්තමයි..අසමසමයි.. 2024දි බලන මම...❤❤

  • @tharukaasurumuni746
    @tharukaasurumuni746 6 ปีที่แล้ว +1

    බොහොම ලස්සනට අමරදේව මහත්මයාගේ ගීතය ගායනා කලා . අපේ කලාවට ඔබ වගේ අය අවශ්‍යයි.

  • @sdumanel
    @sdumanel 11 วันที่ผ่านมา +1

    හරිම ලස්සන ගායනයක් ඔබට සුබ පතමි !

  • @kemameniyo817
    @kemameniyo817 8 หลายเดือนก่อน +2

    සුනීර ඔබ මේ ගායන ලෝකෙ කුමණ ඉහල තැනක හිටියත් පුතේ, අපේ ගායන ලෝකෙ හිටිය විශිෂ්ට තම ගායකයා වූ අමරදේව ශූරීන්ගේ ගීත ගායනා කිරීම නවත්වන්න එපා. ඒ කලා කරුවා නැති අඩුව පිරවිය හැක්කේ ඔබට පමණයි.

  • @hirusadu920
    @hirusadu920 7 ปีที่แล้ว +15

    අයේ කියන්න දෙයක් නැ මෙි තමයි මෙවර dream star

  • @nayanamenike4360
    @nayanamenike4360 4 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ඨ ගායනයක් තරැණයා මම නුඹට සුබ පතනවා.!

  • @dilanikiepert5280
    @dilanikiepert5280 7 ปีที่แล้ว +1

    Sunira මල්ලි හරිම ලස්සනයි කියන්න වචන නැහැ .ඔබගේ ගායනය .සංගීතය .ඔක්කෝම Super .waw

  • @Madhawa333
    @Madhawa333 2 ปีที่แล้ว +3

    ඩ්‍රීම් ස්ටාර් එකෙන් අහපු ලස්සනම ගීතය ❤️

  • @senarathh.k.a.s8029
    @senarathh.k.a.s8029 ปีที่แล้ว +1

    Oyage gayanaya tharagayen oya dininakamma balagena hitiya.eda mata puduma sathutak danuna puthe.adatath oyage hada ahena onama mohothak mama e githayata ahunkam denawada.godak sathutui puthe.adath wasara gananakata passe oyage hada ahanna labuna.ciyalu dawiyange pihitak.sinduwa ada bawathmaks hagima wagema hadhawathath lassni puthe oyage.budu saranai

  • @chanukachanuka5015
    @chanukachanuka5015 7 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් මල්ලියේ ගොඩක් ලස්සනයි සුබ පැතුම් තවත් ඉදිරියට යන්න බුදු සරණයි මල්ලියේ

  • @dil9402
    @dil9402 7 ปีที่แล้ว +2

    harima soumya gaayanayak.. puthe oyaata jaya .. Jesu pihitai

  • @dhammikahemamali9690
    @dhammikahemamali9690 16 วันที่ผ่านมา

    ආදරණීය සුනීර පුතේ ඔයාගේ අම්ම තාත්ත හරිම පින් කරල ඇති ඔයාවගේ පුතෙක් ලබන්න. ඔයාගෙ බිරිඳ. .
    සොහොයුරිය ....ඒ අයත් මහා කුසලයක් කරල ඇති ඔයාව ලබන්න.
    පුතේ මට හරි ආසයි පුතත් එක්ක වචනයක්හරි කතා කරන්න.
    මණ විශ්‍රාමික ගුරුමාතාවක්...පුතේ ....
    මේ දිනවල පුතාගේ විවාහ උත්සවය ගීත අහනව බලනව...හරියට භාවනාවක් වගේ....අමරදේව සර් සිහිවෙනවා....ආදරණීය පුතාටත් දියණියටත් ජේසු පිහිටයි....
    නංගියවත් ආදරයෙන් රැකගන්න. ...සහෝදර බැදීම හරි උතුම් පුතේ....

  • @sihinyakijiwithesihinayaki9962
    @sihinyakijiwithesihinayaki9962 7 ปีที่แล้ว +1

    ජයෙන් ජය මගෙන් සුභ පැතුම් ඔබට තෙරුවන් සරණයි මල්ලි

  • @kusala_tv
    @kusala_tv 3 ปีที่แล้ว +3

    අගෙයි සුනීර. පින් කරලා ⁣ගොඩාක්

  • @dilakshibhagya5248
    @dilakshibhagya5248 7 ปีที่แล้ว

    lassanama lassanai ayye. oya 3 weni waten select wenakota mamath ethana hitiya. aththatama mt e qelawe hithuna ape kala lowata payapu nihathamani, Watina hadawathak thiyena tharuwak wewi kiyala. magen suba pathum.

  • @chandraraj2737
    @chandraraj2737 7 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සණයි මල්ලි සුභ පැතුම් මල්ලියෝ

  • @deshaneekularathne2207
    @deshaneekularathne2207 ปีที่แล้ว +1

    ඇත්තටම පුතේ ඔබ ගැන ආඩම්බරයි.
    ජේසු පිහිටයි !

  • @sameeralashan4164
    @sameeralashan4164 ปีที่แล้ว +1

    ලස්සනම කාලයක්.ඒ කාලේ.... අදිරජ දර්මාශෝක ඉවර වුන ගමන් මෙක♥️

  • @buddikasampath8436
    @buddikasampath8436 7 ปีที่แล้ว +11

    Malli oya best digatama Amaradawage song kiyanna best voice Malli

  • @sanjayaperera4040
    @sanjayaperera4040 5 หลายเดือนก่อน +2

    අමරදේව මාස්ටර්ගෙ කටහඩට ලංවෙන්න පුලුවන් එකම ගායකයා සුනීර සුමංග විතරයි, ඔහුට හොද තනු හා පද රචනා ලැබුනොත් ඔහු ට ලංකාවෙ නොමැකෙන නමක් තියන්න පුලුවන්

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 7 ปีที่แล้ว

    Godak lassanai malli mula idalama oyage sindu harima asavakin api ahanava idiriyatama yanda suba pathanava

  • @werangarananjaya9955
    @werangarananjaya9955 ปีที่แล้ว +2

    Man patan gaththa dawase indan vote kare මෙයට

  • @ramanifernando2881
    @ramanifernando2881 7 ปีที่แล้ว +4

    Very talented. Can listen to his voice for hours. Good luck son.

  • @migindaperera7564
    @migindaperera7564 2 ปีที่แล้ว +2

    Dream Star Season 10k බලල ඉවරයි හොදම තරුව මේ මටනම් ආදරෙයි බන්❤️❤️

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මල්ලි සුබපතනවා ඉදිරියටම යන්න

  • @isurugodakanda2730
    @isurugodakanda2730 7 ปีที่แล้ว +8

    Niyamai bro.. amaizing performance. 😍😍😍😍 Respect judges 🙇🙇🙇

  • @wonderfulrasiur4287
    @wonderfulrasiur4287 7 ปีที่แล้ว +9

    Lucky to hear Master Amaradewa’s voice through you

  • @ddhammi7349
    @ddhammi7349 8 หลายเดือนก่อน +1

    ඇත්තමයි පුතෙ....ඔයාගෙ අම්මට ක් ආශීර්වාද කරනවා.

  • @kumarislklassanai3854
    @kumarislklassanai3854 7 ปีที่แล้ว +12

    මෙවර කිරැල ඔබට ඡයඡයයි

  • @dhammijayasinghe2068
    @dhammijayasinghe2068 7 ปีที่แล้ว

    Harima lassanai putha . Mama oyage leasons eke thibuna show eke songs ahuwa . Hoda karana songs thoragena ediriyata yanna . Obata jaya niyathai . Theriyam saranai .

  • @amilaperera4207
    @amilaperera4207 7 ปีที่แล้ว

    Niyama dakshayek..supirima hakiyawak thiyenawa sahodaraya oyata..oya kawada hari aniwaren honda gaayakayek wela thamai nathara wenne...idiriyatama yanna.oya oyagema sindu karanna habai ara iraj wage salli passe gihin rate sanskruthiya winasa karana sindu gahala nannaththare yana gon badu visual walata daala views ganna hadanna epa...oyage hakiyawa ita wada godaaak lokui..eka nisa hakiyawen uparima prayojanayak ganna. Suba pathanawa sahodaraya obata...jesu pihitai...

  • @malshasashipraba1909
    @malshasashipraba1909 ปีที่แล้ว +4

    දැන් dream star nm මෙච්චර qulity ne ❤😊

  • @ruvinichathurika5058
    @ruvinichathurika5058 7 ปีที่แล้ว +2

    Lasshanai malli oye ammage as wela tiyena sathutu kadulu hamadama rakinna oyata waradin n.a. godak lasshnai bs oyata

  • @samanalisamanali45
    @samanalisamanali45 7 ปีที่แล้ว +6

    පන්ඩිත් අමරදේව මහත්තයා ගායනා කරනවා වගේ.....ලස්සනයි මල්ලි ඔයාට සුභ පැතුම් ඉදිරියටම යන්න

  • @chamithprasanga1955
    @chamithprasanga1955 7 ปีที่แล้ว +1

    patta song 1a ...ela bro....... oya lassana hinaawai lengathukamai digatama thiya ganna... aniwa me season 1e winner oya... best of luck.....

  • @hafsha12381
    @hafsha12381 7 ปีที่แล้ว

    putha OyaTa thawa thawa driya sakthiya noaduwa labewa oyage amma asana vita mage as walinuth kaduru awa mama oyage me sindu nawatha nawatha ahanawa BuDU saranay

  • @madushanidishanayaka5925
    @madushanidishanayaka5925 7 ปีที่แล้ว +2

    Waaaaaaaw kynna wachchna naa godaak lassani oyata hoda anagatayak tiyenwa. "Oyai dream star"

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 9 หลายเดือนก่อน +1

    හිස නමා ආචාර කරමි පුත නුඹ ට🙏🙏🙏🙏

  • @devindaperera3408
    @devindaperera3408 7 ปีที่แล้ว

    Patta machan.nahin adana sindu nathuwa supiri sindu tikak hadapan machan.jayen jaya

  • @thusharisagadewan760
    @thusharisagadewan760 7 ปีที่แล้ว +4

    you are great . all the best. .God bless you

  • @pawanipawani6635
    @pawanipawani6635 4 ปีที่แล้ว +3

    මාරම දක්ශයෙක් 💞💞💞💕💓💓💓

  • @අකුරුමුල්ලේරතනහිමි

    තෙරුවන් සරනයි ඔබට...

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 7 ปีที่แล้ว +1

    Teruwan saranai malliyo
    Godak lassanai godak hagumbaraiii....superrrrrrr
    Me paara oyata dream star kirula himi weva kiyala man hadawathinma suba pathanawa.
    Jaya sriiiiiiii

  • @isurudushan680
    @isurudushan680 7 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ.මරු ආ.ඔයාට සුභ අනාගතයක් ....

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    ගෝඩාක්ම ලස්සනයි පුතේ සුභ අනාගතයක් වේවා කියා මා පාර්තනා කරනවා මම කාටර් වල ඉන්නේ නීලු

  • @somafdo8632
    @somafdo8632 3 ปีที่แล้ว

    නදීක ගුරුගේ mahata nitarama vadaka මඩුල්ල agayakirima utumgunangayak

  • @razmyrock
    @razmyrock 7 ปีที่แล้ว +14

    You are just 19 and you have this unbelievable singing talent, man, if there's a question, where would I like to see you in another 10 years, ? I see pandith amaradewayan on you. Pure recording quality vocals.. good luck man!!!

  • @Preethika.322
    @Preethika.322 13 วันที่ผ่านมา +1

    2024-12-20
    තවමත් අහනව. ඒ හඩ ❤

  • @ruikavishat7868
    @ruikavishat7868 7 ปีที่แล้ว +1

    wow godak lassanai. oyata budu saranai malliyo suba anagathayak

  • @roshnifernando9509
    @roshnifernando9509 3 ปีที่แล้ว +3

    We are verry proud of you son to hear your voice we have two sons like you best wishes and god bless you 🙏🙏❤