හඳුනා නොගත් පිළිස්සුණු මළසිරුරෙන් හෙළි වූ අභිරහස😱|2024 New Crime Thriller චිත්‍රපටය| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    මිනීමැරුම් 1,2.3,4 😱 | 2024 New Crime Thriller චිත්‍රපටය (IMDB 9.0) | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 492

  • @InsideCinemax
    @InsideCinemax  6 หลายเดือนก่อน +72

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @HashanDinesh-b2j
      @HashanDinesh-b2j 6 หลายเดือนก่อน +2

      මොනා පන්තිද 🙄

    • @kalpanamadushani7937
      @kalpanamadushani7937 6 หลายเดือนก่อน +2

      Super Natural දෙන්නකෝ.. කොච්චර කල් බලන් හිටියද දැන් පට්ටම ආසාවෙන් බැලුව Film Serious එකක්. අනේ ඒක ආයේ ඉක්මනට දෙන්නකෝ

  • @samadhikaushalya9942
    @samadhikaushalya9942 6 หลายเดือนก่อน +76

    හැම විඩියො එකක්ම බැලුවට අද තමා කමෙන්ට් එකක් දැම්මෙ 🥺❤️

  • @yoshanithulsya805
    @yoshanithulsya805 6 หลายเดือนก่อน +92

    අයියේ..වැරදියට හිතන්නෙපා..මේ ටිකේම අයියලා දැම්මෙ එකම වගේ movies..පොඩ්ඩක් වෙනස් විදියෙ movie එකක් දාන්න..හැමවෙලේම indian movies දාන්න එපා..horror movies korean movies දාන්න බලන්න..අයියගෙන් movies බලන්නෙ දැන් අවුරුදු 2ක විතර ඉදන්..movie එකක් දැම්ම ගමන් හැමදාම බලනවා..අයියලට පුලුවන් නම් horror movies korean movies ගේන්න..thank u for the entertainment🔥💜lot of love

    • @shevanrathnayaka1379
      @shevanrathnayaka1379 6 หลายเดือนก่อน +7

      ඇත්ත කලින් නම් වෙනස් විදියේ මූවීස් ගෙනාවා දැන් මේ එකම එක දානකොට එපාවෙනවා

    • @wihangasihilel2318
      @wihangasihilel2318 6 หลายเดือนก่อน +6

      මම ත් ඕක දැම්ම නිතරම, එයාල ඉතින් වෙනසක්න් කරන්නෑනෙ දැන් බලන එක නවත්තල දානව ඉතින්

    • @bb-dy8pv
      @bb-dy8pv 6 หลายเดือนก่อน +3

      Oe eknn atha wens krmu

    • @bb-dy8pv
      @bb-dy8pv 6 หลายเดือนก่อน +2

      Eka krmr balala epa wels thiynee

    • @damianbanks4310
      @damianbanks4310 6 หลายเดือนก่อน +3

      Ow mn kana welawata meka ahaddi ammath kiwwa ay hamadama ekama ahanne kiyala 😂

  • @maliniitaly8860
    @maliniitaly8860 6 หลายเดือนก่อน +20

    කවදාවත් අහිංසක මනුස්සයෙක් ට අපරාධයක් කරල බෙරෙන්න බැ ලස්සනයි කතාව ස්තුතියි මල්ලි ජයවෙිවා 😘😘❤

  • @dulanjanichathurika2088
    @dulanjanichathurika2088 6 หลายเดือนก่อน +106

    මීරගේ කතාව බලලා ඉවර උනා විතරයි....❤සුපිරියක් තමයි

    • @nike_yyy8796
      @nike_yyy8796 6 หลายเดือนก่อน +6

      අඩ්ඩේහ් මාත් 😂

    • @madu..s
      @madu..s 6 หลายเดือนก่อน +3

      මාත් 🖐️😅

    • @nikiniumega4948
      @nikiniumega4948 6 หลายเดือนก่อน +4

      මමත් 😁

    • @A5_Gaming
      @A5_Gaming 6 หลายเดือนก่อน +3

      ow math

    • @MalshiMingles
      @MalshiMingles 6 หลายเดือนก่อน +3

      Oww

  • @hirunidilshani1625
    @hirunidilshani1625 6 หลายเดือนก่อน +34

    අය්යගේ කටහඩින් අහගෙන ෆිල්ම් එකක් බලනවා කියන්නේ වෙනමම දෙයක්..❤ සුබ පතනවා අයියේ ❤❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 6 หลายเดือนก่อน +22

    එක ලග දවස් දෙකේම වීඩියෝ දාලා.හරිම සතුටුයි 😌♥️🌼✨️

  • @Vihanganadun-h6l
    @Vihanganadun-h6l 6 หลายเดือนก่อน +19

    පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි මගෙන් බොස්ස ❤😊

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 6 หลายเดือนก่อน +45

    අලුත්ම එකක් එනකල් හිටියේ රොශාන් අය්යාගෙ voice සුපිරියක් ❤

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 6 หลายเดือนก่อน +24

    දානකම් බලාගෙන හිටියේ අදත් සුපිරියක් ඇති❤❤❤

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 6 หลายเดือนก่อน +17

    ඔන්න notification එක ආව ගමන් ආව බලන්න.😍❤️

  • @amithprasanna1087
    @amithprasanna1087 6 หลายเดือนก่อน +9

    කොච්චර වැඩ තිබ්බත් ඔයාගේ වීඩියෝ එකක් බැලුවහම පට්ටම ගතියක් ඇඟට එන්නේ.ෆිල්ම් එකට වඩා ඔයාගේ ඉදිරිපත් කිරීම ෆිල්ම් එක විස්තර කිරීම පට්ටම ලස්සනයි ❤

  • @artinlanka1016
    @artinlanka1016 6 หลายเดือนก่อน +13

    දුකින් හිටියේ වෙලාවට මෙක දැක්කේ😢❤ thank u aiyh

  • @devindithiloka2512
    @devindithiloka2512 6 หลายเดือนก่อน +8

    ඒක ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් මම නම් බලලා තියෙනවා ඒත් ඔයාගෙ කටහඬ එක්ක ඒක වෙනමම vibe එකක් ❤🇱🇰

  • @NimeshThemindubuspicca
    @NimeshThemindubuspicca 6 หลายเดือนก่อน +9

    ඊයෙත් සුපිලියක් ගැම්මක් පහරක් 🤟😎 අදත් සුපිලියක් ගැම්මක් පහරක් 🤟😎 ගුඩ් ලක් 😁❤️😁

  • @Hezhu_boy
    @Hezhu_boy 6 หลายเดือนก่อน +32

    හැමදාම මේ වගෙ video එකක් දැම්මොත් අපි සතුටින් ❤

  • @SulakshaS-r8m
    @SulakshaS-r8m 6 หลายเดือนก่อน +15

    ඔයාගේ voice එකට ගහන තව voice එකක් නෑ❤❤❤❤❤❤මේ වගෙ එවා තව ඔනේ❤❤❤😊

  • @aroshanaaroshana5569
    @aroshanaaroshana5569 6 หลายเดือนก่อน +6

    මිනිමැරැම් විසඳන්න අමාරැ හැබැයි අන්තිමේදි විසඳන සුපිරි මිනිමැරැම් ෆිල්ම් එකක් ඔනි කොරියන් ❤😊

  • @PrincessRuwi
    @PrincessRuwi 6 หลายเดือนก่อน +7

    ෆිල්ම් එඅක් හොය හොය ඉද්දි දැක්කෙ සිනමැක්ස් 😌❤🥺 ඉක්මනටම 500kත් ගහමු අයියෙ🌝🌝💓➠

  • @Adventuretravelers2004
    @Adventuretravelers2004 6 หลายเดือนก่อน +24

    තව මේ වගේ ඒවා ඔනි අය කෝ ❤🎉 මෙව්වා බැලුවාම ෆිල්ම් එක බලන්න හිතෙන් නැ ♥️🙊

  • @anudidu6489
    @anudidu6489 6 หลายเดือนก่อน +9

    ඒ කාලේ ආසම නිලිය බාවනා..තාමත් ඒ වගේමයි.ඒ ලස්සනමයි.මගෙ computer එකෙ වෝල් පේපර් එකට දලා තිබ්බෙත් බවානයි.අතීතේ ට ගියා එයාව දැක්කාට පස්සේ❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 หลายเดือนก่อน +1

      එයා මහත් වෙලා නේද.....
      ඉස්සර නම් කෙට්ටුයිනෙ.

  • @dileepapemasinghe7747
    @dileepapemasinghe7747 6 หลายเดือนก่อน +5

    අන්න හරි මල්ලි, මටත් මේවගේ අත්ත්දැකීමක් තියෙනවා. වන්දි හම්බෞනට මැරුන ජීවිතේ ලැබෙන්නේ නෑ. ඒකේ වේදනාව තියෙන්නේ මැරුන කෙනාගේ අයට මිසක් අනිත් උන්ට නෙමේ. නීතියෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බෑ. දඩුවම් හම්බ වෙනවාමයි.

  • @sandarudilshan2739
    @sandarudilshan2739 6 หลายเดือนก่อน +6

    ඇත්තටම අදත් සුපිරි තමා ❤ අපි වෙනුවෙන් මහන්සි වෙලා ගෙන ෆිල්ම් ඇත්තටම සුපිරි ❤😊

  • @Music-o1x
    @Music-o1x 6 หลายเดือนก่อน +18

    Cinemaxලා හායී❤❤❤❤❤😊

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 6 หลายเดือนก่อน +16

    අම්මේ ඇති යන්තන් ..බලන්න දෙයක් නැතුව හිටියේ ...😁😁😁😘😘😘

  • @සෙල්ලක්කාරඩිලා-ඞ2ග
    @සෙල්ලක්කාරඩිලා-ඞ2ග 4 หลายเดือนก่อน +1

    කොච්චර අසරණ උනත් කවදාවත් අයිති නැති දෙයක් හොරකම් නොකර ඉදියානම් ඒ හැමදේම විසදගන්න තිබ්බා.. 😊

  • @yasirugamenyt3394
    @yasirugamenyt3394 6 หลายเดือนก่อน +16

    ලස්සන එවා හැමදාමත්

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 6 หลายเดือนก่อน +4

    නියමයි වරදක් කරොත් අනිවාර්යෙන් දඩුවම් විදින්නම වෙනවා තමයි ඒක තමයි ලෝක ධර්මතාවය 👍🏼👍🏼👍🏼❤❤❤🎉🎉🎉🎉

  • @MrChathuBro
    @MrChathuBro 6 หลายเดือนก่อน +5

    Supiri ayye ඉක්මනින් video thankyou 🙏

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 6 หลายเดือนก่อน +4

    අද නම් හිතන් ඉදපු විදිහටම ඉවර උනා 😌💗
    Thanks inside cinemax 😌💗

  • @Kaliyamax
    @Kaliyamax 6 หลายเดือนก่อน +13

    මෙඩිකල් රිපෝට් ඒක වෙනස් කරේ නැත්තම් විල්සන් මාට්ටු වෙන්නෑ හැබැයි

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 หลายเดือนก่อน

      විල්සන්ට මුල ඉඳන්ම ඇත්ත කියන්න තිබුණා. එයා ඉල්ලන් කාගත්තෙ.

  • @lakiya478
    @lakiya478 6 หลายเดือนก่อน +362

    හොල්මන් එකක් ඔනේ කියන අය මේ කොනට 😁

    • @slgamingworld9479
      @slgamingworld9479 6 หลายเดือนก่อน +2

      ඔව් ඒත් දෙන්නැ😣

    • @debigotnolife..
      @debigotnolife.. 6 หลายเดือนก่อน +10

      එපා plzz 😢

    • @Thushidoni
      @Thushidoni 6 หลายเดือนก่อน +4

      ඔව් ඕනි horror movie ekak 😌✌️

    • @debigotnolife..
      @debigotnolife.. 6 หลายเดือนก่อน +5

      බලලා ඇති වෙලා...😢

    • @SedasulanVideo
      @SedasulanVideo 6 หลายเดือนก่อน +2

      Math balnn kemathim holman ewa 💙😁

  • @shanikaperera3422
    @shanikaperera3422 6 หลายเดือนก่อน +3

    දෙමළ ,තෙළිඟු ,හින්දි , වගේ serious niyamai ....කියලා wadakna...❤

  • @ruchiraruwan476
    @ruchiraruwan476 6 หลายเดือนก่อน +4

    කිසිම අදහසක් නෑ... මොනා කියන්නද?...අසරණයා හැමද්දාම අසරණයි

  • @sahaniashinsani651
    @sahaniashinsani651 6 หลายเดือนก่อน +2

    මරු මරු අද ටිකක් පරක්කු උනා බලන්න😢
    කලින් බලපු film එකක් බල බල හිටියා....🎉
    එක දිගටම film දානවා thank youu.........😊cinemax❤❤❤

  • @GihaniPieris-bs4if
    @GihaniPieris-bs4if หลายเดือนก่อน

    ❤හරිම ලස්සනයි කතාව.මට දුක් දරුවෙකුත් එක්ක තනි වුන ගැහැණියක් ගෙ ඉරණම ගැන

  • @debigotnolife..
    @debigotnolife.. 6 หลายเดือนก่อน +3

    දාපු ගමන් බලන්න බැරි වුනානේ😢...ඒ වුනත් අද කතාවත් සුපිරියක්🎉❤

  • @ChavikaJayamini
    @ChavikaJayamini 6 หลายเดือนก่อน +7

    අනේ අයියේ memorist korean tv series එක දාන්නකෝ ප්ලීස්

  • @shilpanethmi2110
    @shilpanethmi2110 6 หลายเดือนก่อน +3

    අපරාධකාරයෙක්ට නීතියෙන් හෝ ස්වභාවධර්මයෙන් අනිවාර්යයෙන් දඬුවම් ලැබෙනවා 😌 ඒත්, ඒකෙන් වින්දිතයෙකුට සාධාරණයක් ඉටුවෙන්නෙ නෑ කවදාවත් 😒 තමන් ආදරේ කරන කෙනෙක් නැති උනොත් වන්දි වලින් ඒ අඩුව කවදාවත් පුරවන්න බෑ 😢

  • @SAVIYH
    @SAVIYH 6 หลายเดือนก่อน +6

    ගැම්මක් සහෝ 🙂🖐️

  • @nethmikawya-fn4lj
    @nethmikawya-fn4lj 6 หลายเดือนก่อน +5

    වැගබොන්ඩ් සීසන් 2 දෙන්නකො අයියේ😍❤️

    • @PrinthaSunil
      @PrinthaSunil 6 หลายเดือนก่อน +1

      Ane ou😢

  • @OfficialSandaruMadushan
    @OfficialSandaruMadushan 6 หลายเดือนก่อน +5

    අදත් සුපිරියි 🔥❤

  • @SandeSande-oi6ey
    @SandeSande-oi6ey 6 หลายเดือนก่อน +4

    අලුත් එකක් එනකම් බලා බලා හිටියේ..❤

  • @asiniie
    @asiniie 6 หลายเดือนก่อน +6

    හිතට එකගව නොකරන හැම වැඩක්ම කවදාවත් හරියන්නෑ

  • @dilharalakshinidil
    @dilharalakshinidil 6 หลายเดือนก่อน +28

    කො ෆිල්ම් එකක් කිය කිය බල බල ඉද්දිනෙ නොටිෆිකේශන් ආවේ❤🎉

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 6 หลายเดือนก่อน +1

    Film eka patta ❤😊🎉 Hamadamath cinemaxlata supirima supiri film genne inside Cinemax witharamaii 💖😘😍😍😍🔥🔥❤️‍🔥😌🖤😇😱🤘👍🙈

  • @yennna
    @yennna 6 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා වෙනදා වගේම ❤🍀

  • @DulaniNesakya
    @DulaniNesakya 6 หลายเดือนก่อน +4

    Wow 😌❤️ laga laga video dana eka hodai puluwan ikamanta videos danna ❤

  • @SaharaHerath
    @SaharaHerath 6 หลายเดือนก่อน +8

    අපේ පොලෝසි මාමිලා වගේ නෙවෙයි ඉන්දියාවේ පොලෝසි මාමිලා හෙණ සැකෙන් ඉන්නෙ හුම්😂😂😅

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 หลายเดือนก่อน

      Films වල විතරයි හැබැයි.....

  • @erangasenevirathna6603
    @erangasenevirathna6603 5 หลายเดือนก่อน +1

    Oya ge voice eka nam සුපිරි

  • @Hezhu_boy
    @Hezhu_boy 6 หลายเดือนก่อน +4

    ඔන්න අදත් එක🌝❤❤

  • @InokaPathmadewa
    @InokaPathmadewa 6 หลายเดือนก่อน +3

    Superb inside cinemax .❤ danakam balan hitiye .😂

  • @SITHUM346
    @SITHUM346 6 หลายเดือนก่อน +11

    මම දැන් දාම ගාතකයෙක් වෙලා 😡 ඊලගට මගේ කතාව ගෙන්න😊

  • @dewmini_0628
    @dewmini_0628 6 หลายเดือนก่อน +3

    Kammali kame iddi inside cinemax notification eka awa.adath superi ayye❤❤❤

  • @NadinaAnuhas
    @NadinaAnuhas 6 หลายเดือนก่อน +4

    අයියාගෙ ඉස්සල්ලාම කරපු චැනල් එකෙ ඉදන් ෆිල්ම් බලපු මම😮‍💨

  • @janishkajanishka4315
    @janishkajanishka4315 3 หลายเดือนก่อน

    ෆට්ට හොදේ වැඩ පැත්තකලදාල මේ බලන්නේ

  • @DinujaRashmika
    @DinujaRashmika 6 หลายเดือนก่อน +3

    පට්ට ❤🔥

  • @mystory1507
    @mystory1507 4 หลายเดือนก่อน +1

    ෆේක් චැනල් ගොඩයි.... අපි අහුවෙන්නෑ...... අපි ඔරිජිනල් සිනමැක්ස්ලා❤

  • @Nethuni001
    @Nethuni001 6 หลายเดือนก่อน +2

    ලංකාවෙත් තියෙනවද ෆොරන්සික් ටීම්

  • @ChathuDil-y5b
    @ChathuDil-y5b 6 หลายเดือนก่อน +2

    හොල්මන් එකක් තාම දුන්නේ නෑ දීලා බලන්න ආස හිතෙයි😂❤❤❤❤❤❤

  • @UK_Sinhalayo
    @UK_Sinhalayo 6 หลายเดือนก่อน +2

    Christopher Nolan ge movie ekakata review ekak me voice eken ahanna asai.. Inception/ Interstellar wage nam wada hondai.. 👊

  • @kavishkagimhana1814
    @kavishkagimhana1814 6 หลายเดือนก่อน +3

    කොච්චර උත්සහ කලත් වැඩක් නෑ කියල කියන්න එපා.. වැරදි කරල තමන්ගේ උත්සහය නිසා බේරුනු අය ජීව මානව වැඩ සිරිනවා අපේ හාමුදුරුවනේ....😂

  • @nuwanmadushankanuwan9344
    @nuwanmadushankanuwan9344 5 หลายเดือนก่อน

    අලුත් ටයිම් ට්‍රැවල් මූවි එකක් ඔන ❤️❤️

  • @SumindaPresada
    @SumindaPresada หลายเดือนก่อน

    සුපිරි ෆිලිම්බලන්න🎥🎥🎥

  • @sadewnethmina515
    @sadewnethmina515 4 หลายเดือนก่อน +1

    සුපිරි

  • @himanshinarasinghe5719
    @himanshinarasinghe5719 6 หลายเดือนก่อน

    English film එකකුත් දාමු, ගොඩක් දවසකින් දුන්නෙ නෑනේ

  • @Svikasan
    @Svikasan 6 หลายเดือนก่อน

    අයියේ පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා🥹මේක මන් ලාවට වගේ දැක්ක short video ekak , tha sadness e film eke nama , ඇත්තටම ඒ short video එකේ තිබුනෙත් ටිකක් බලන්න අමාරු එකක් zombie type වගේ මන් හරියටම දන්නේ නැහැ
    පුලුවන්නම් ඒ film review එක ගෙන්නකෝ මන් හිතනවා ඒක super ඇති කියලා දැක්ක විදියට 🥺ප්ලීස් පොඩි ඉල්ලීමක් 🙏
    The sadness restaurant scene කියලා search කරාම ටිකක් ඒ කොටස බලාගන්න පුළුවන් , ඒ කොටස නිසා තමයි සුපිරි කියලා හිතුනේ

  • @sandun7544
    @sandun7544 2 หลายเดือนก่อน

    මේකනමි සුපිරියක්❤

  • @VishwaDanuma179
    @VishwaDanuma179 6 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් ❤️

  • @anuradhajayasinghe1651
    @anuradhajayasinghe1651 6 หลายเดือนก่อน +5

    niyamai bro
    🥰🥰🥰🥰🥰🥰

  • @chandikaramesh7423
    @chandikaramesh7423 6 หลายเดือนก่อน

    වරදක් කරොත්,අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න වෙනවා 💯
    සුපිරි movie review එකක් 👌👌👌👌 අපිට හැමදාම සුපිරි movie review ගේන රොශාන් අයියා ගයේශිකා අක්කා ස්තූතියි ඔයාලා දෙන්නට 🙏
    Inside Cinemax හදවතේ channel එක ❤

  • @ImashaSandamini-j1t
    @ImashaSandamini-j1t 6 หลายเดือนก่อน

    නියමයි Inside Cinemax ❤

  • @ChanukaSupun-dk9zf
    @ChanukaSupun-dk9zf 4 หลายเดือนก่อน

    සංවේදී කතාවක්

  • @dasunivihara810
    @dasunivihara810 6 หลายเดือนก่อน

    Thriller film දාන්න අයියේ ❤

  • @Savi-q1k
    @Savi-q1k 6 หลายเดือนก่อน

    Video එකක් දාලා තියෙනවා දැක්කහම හරි සතුටුයි... 😊😊😊. Thank you අයියා, අක්කා අපිට videos ගේන්න මහන්සි වෙනවට ♥️♥️♥️♥️... දැන් නම් මේ channel එකට ඇබ්බැහි වෙලා ඉන්නේ 😌😌😊😊..

  • @esharaoshadi9062
    @esharaoshadi9062 6 หลายเดือนก่อน +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන්🥵💗

  • @HersaraLakshan
    @HersaraLakshan 6 หลายเดือนก่อน

    SOOS. 🎉🎉🎉. අැත්තටම ෆිල්ම් එක ගොඩක් හෝදයි.
    අැත්තටම ෆිල්ම් එක සුපිරිම එකක්.😮😮😮😮😮..🎉🎉🎉

  • @PrasannaMihira-sy3bw
    @PrasannaMihira-sy3bw 6 หลายเดือนก่อน

    Oyage katahada kathawa therum karana widiya harima lassanai malli.oyata suba pathanawa.

  • @Adithya-hi6is8qx6d
    @Adithya-hi6is8qx6d 6 หลายเดือนก่อน +1

    E menna adath awith mn hithuwe na keeyatawath adaha gannth ba adath maru hetath one hode ආදරෙයි cinamax

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 6 หลายเดือนก่อน

    Ekama film eka chanel dekakinma ada dala...eth ithn balanne inside cinemax❤❤❤

  • @hairtreatments4955
    @hairtreatments4955 6 หลายเดือนก่อน

    එනකල් බලන් හිටියේ අලුත් එකක්❤❤

  • @SVSŦĦN亗
    @SVSŦĦN亗 6 หลายเดือนก่อน +1

    පොලිස් කාරයො තුන් දෙනා පිච්චෙද්දි මට හිනා ගියා😂😂😅

  • @WageeshaTharushi2003
    @WageeshaTharushi2003 6 หลายเดือนก่อน

    මේ වගේ සුපිරි ෆිල්ම් හැමදාම ඕන ❤

  • @නපුරිසොනී
    @නපුරිසොනී 6 หลายเดือนก่อน

    අම්මෝ ඉතින් දැක්ක ගමන් අවේ හැමොම හොදින් නේද ලස්සනයි කට හඩ ඒල🎉🎉❤❤

  • @maduwa3780
    @maduwa3780 6 หลายเดือนก่อน +1

    ඊලගට හොල්මන් ෆිල්ම් එකක් ඕනේ ❤

  • @walisena
    @walisena 6 หลายเดือนก่อน +1

    Ek villian කියන සයිකෝ කිලර්ගේ film eke review eka ona
    Insidemax

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 6 หลายเดือนก่อน

    දැන් රෑට කෑම කන්නත් ඔයා film එකක් දානකම් බලන් ඉන්නවා... ❤

  • @VidanaPathirana-fj2du
    @VidanaPathirana-fj2du 6 หลายเดือนก่อน +4

    Onn dapu gamn awa balnn ❤️✨️

  • @chamindakumara3822
    @chamindakumara3822 6 หลายเดือนก่อน +1

    Thanks

  • @AyahFathima-hw8qt
    @AyahFathima-hw8qt 6 หลายเดือนก่อน

    Anee aiye puluwannm love story ekak dannako hamadama ekama wage ewane danne 😢❤

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 3 หลายเดือนก่อน

    වරදක් කලොත් ඒකට කොයි මොහෙතක හෝ දඩුවමි ලැබෙනවමයි... ඒක නවත්වන්න කාටවත් බැහැ

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 6 หลายเดือนก่อน

    අයියේ shaithan මූවි එක ගෙන්න කෝ......😊🎉️🎉️🎉️❤️

  • @btsuniverse235
    @btsuniverse235 6 หลายเดือนก่อน +2

    Ayye korean serial killer series ekak one please 🙏 ❤

  • @Lankawe_kollek
    @Lankawe_kollek 6 หลายเดือนก่อน

    අලුත් දාම ගාතක Film එකක් ඕන අයියේ❤️❤️

  • @sashikaatapattu9315
    @sashikaatapattu9315 6 หลายเดือนก่อน

    Supiri film ekak. Anthimata Roshan kiuwa kathawanan aththa❤❤❤ 👍👍👍

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 6 หลายเดือนก่อน

    අදත් නියමයි අයියේ👍👍👍👍❤️❤️❤️❤️

  • @NekshikaPerera
    @NekshikaPerera 6 หลายเดือนก่อน

    හිතාගන්න බැරී අවසානයක් . 👍👍❤❤

  • @Newidea445
    @Newidea445 6 หลายเดือนก่อน

    Hithe thiyena manasika pidanaya chuttak hari adu wenne oyala nisa godak pin oyalata adareyi hamadama❤

  • @lovelygirl4087
    @lovelygirl4087 6 หลายเดือนก่อน +1

    Review eka Supiri Ayye❤

  • @wethecrazy2
    @wethecrazy2 6 หลายเดือนก่อน

    Oh my god waaww 😍 lassanata dinner ekath laga thiyan inside cinemax hoyan awa kana gaman balanna . Crime thriller nisa rasa double wenw 😋