ස්මාර්ට් වොච් එකක් නිසා හෙළිදරව් වුණු අභිරහස් මළසිරුරු දෙකක සුලමුල😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    ස්මාර්ට් වොච් එකක් නිසා හෙළිදරව් වුණු අභිරහස් මළසිරුරු දෙකක සුලමුල 😱| Movie Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 469

  • @InsideCinemax
    @InsideCinemax  4 หลายเดือนก่อน +87

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @gamini123disanayaka9
      @gamini123disanayaka9 4 หลายเดือนก่อน +1

      ❤❤

    • @triquetra33
      @triquetra33 4 หลายเดือนก่อน +1

      කෝ අර super natural ...ඒකට මොකද උනේ 😮

    • @sachinibopage16
      @sachinibopage16 4 หลายเดือนก่อน +1

      Animal film 1 review 1 ඕනේ ❤

    • @user-we3ey7zm1f
      @user-we3ey7zm1f 4 หลายเดือนก่อน

      😢

    • @lakshandhanjaya4486
      @lakshandhanjaya4486 2 หลายเดือนก่อน

      😑

  • @gamini123disanayaka9
    @gamini123disanayaka9 4 หลายเดือนก่อน +284

    සුපිරි චිත්‍රපටයක්.❤ඔයා නම් නියමයි.ඔයාට සස්ක්‍රබ්ලා මිලියන ගාණක් ලැබුණොත් සිනමැක්සස්ලාට ඒ තරම් සතුටක් මේ ලෝකෙ තියෙන මොනම දේකවත් නෑ. Thanks❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹

    • @iroshimasanjeewani264
      @iroshimasanjeewani264 4 หลายเดือนก่อน +3

      Attha ❤

    • @nimeshchathuranga7932
      @nimeshchathuranga7932 4 หลายเดือนก่อน +4

      Aniwa💯❤

    • @Chandi56533
      @Chandi56533 4 หลายเดือนก่อน +6

      අම්මෝ ඒ රිප්ලයි එක.....❤

    • @user-te2ym8jn8g
      @user-te2ym8jn8g 4 หลายเดือนก่อน +2

      Ow

    • @Korean_girl758
      @Korean_girl758 4 หลายเดือนก่อน +4

      ඔව් අනිවාර්යයෙන් ❤

  • @nalakapushpakumara3898
    @nalakapushpakumara3898 4 หลายเดือนก่อน +32

    වෙනදා වගේම කියන්න තියෙන්නෙ අදත් සුපිරි වැඩක් කියලා තමයි අයියගෙ වොයිස් එක පට්ට පැහැදිලි අයියගෙ ෆිල්ම් එකක් බැලුවේ නැහැ කියන්නෙ ඉතින් වේලක් බඩගින්නේ හිටියා වගේ තමයි හැමදාම ත් අපිට මේ වගේ ලස්සන ෆිල්ම්ස් ගේනවාට ඔයාට ගොඩාක් ස්තුති inside cinamax ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 4 หลายเดือนก่อน +81

    Film එකක් දැම්මෙ නැත්නම් කෑවෙ නෑ වගේ අයියෙ ...ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ....💖💕💖💕💖

    • @hanivloggerinlife
      @hanivloggerinlife 4 หลายเดือนก่อน

      Aththada

    • @samudrajeeva8946
      @samudrajeeva8946 2 หลายเดือนก่อน

      @@hanivloggerinlife අපට පෙන්නනවට ගොඩක් පින් ඔයාලට

    • @samudrajeeva8946
      @samudrajeeva8946 2 หลายเดือนก่อน +2

      @@hanivloggerinlife තැන්කුයි සර් ආයෙ ඒව තියෙනවද

  • @piyumidilhara7867
    @piyumidilhara7867 4 หลายเดือนก่อน +31

    පුදුම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් නම් ඔය කටහඩට ❤❤❤

  • @WageeshaTharushi2003
    @WageeshaTharushi2003 4 หลายเดือนก่อน +23

    කියන්න වචන නැ පුංචි තැනක් උනත් හරි සරලව පැහැදිලිව කියනවා අපිට මේ වගේ සුපිරි වීඩියෝ එකක් ගෙන්න එඩිට් එකට කොච්චර මහන්සි වෙන්න ඕනද තැන්ක් යු ඔයාට ❤👍😊

  • @ravindudilshan5816
    @ravindudilshan5816 4 หลายเดือนก่อน +14

    අලුත් එකක් එනකන් බලන් හිටියෙ..ඔයාගෙ film review නම් මරු අයියෙ😍❤️

  • @sameerasameera6642
    @sameerasameera6642 4 หลายเดือนก่อน +12

    ඔයාගෙ කට හඬ .නැතිව ba.බලමු මොකක්ද වෙන්නේ කියලා .❤❤❤❤ ජයවේවා ❤❤❤ congratulations congratulations ඔයාගෙ videos ලස්සනයි

  • @SalonThanu-xt5rb
    @SalonThanu-xt5rb 4 หลายเดือนก่อน +12

    ඔයා film එකක් දැම්මා කියන්නේ ඉතින් සුපිරියක්. නියමයි ඔය කටහඬ නම් ගහන්න වෙන කෙනෙක් නැ.

  • @sandarudilshan2739
    @sandarudilshan2739 4 หลายเดือนก่อน +18

    ෆිල්ම් එකනම් සුපිරි ❤ හැමදාම ලොකෙට පනිව්ඩයක් දෙන ෆිල්ම් ❤ අදත් ලස්සනයි අයියෙ ❤

  • @jananikannangara4901
    @jananikannangara4901 4 หลายเดือนก่อน +37

    අදත් හිත හිත ඉන්න වෙලාවෙම notification එක ආවා❤

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 4 หลายเดือนก่อน +11

    වෙනද වගේම අදත් ෆිල්ම් එක සුපිරියි. Thank you soooo much ❤😍 මන් ආසම ටයිප් එකේ ෆිල්ම් එකක් 🙏😎😊😉

  • @avyyyy.
    @avyyyy. 4 หลายเดือนก่อน +35

    හැමදාම රෑට කන ගමන් මෙකේ ෆිල්ම් එකක් බලන මම ❤️‍🩹

    • @tmjayalath3966
      @tmjayalath3966 4 หลายเดือนก่อน

      me too........ kawenneth na film ekak nathuwa

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 4 หลายเดือนก่อน +11

    අද වීඩියෝ එකත් නියමයි.❤😊ඉක්මනට ම 1M ගමු.සිනමැක්ස්ලට එතරම් සතුටක් නැතිව අැති

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 4 หลายเดือนก่อน +58

    ඔයා දැන් දවස ගානෙ මෙහෙම ෆිල්ම් අරං එන එක මගේ දවසේ රාජකාරි වලට එලතු වෙලා අයියේ ❤ඉතින් ඒ වෙනුවෙන් මට ඔයාට දෙන්න පුලුවන් එකම දේ තමයී හාර්ට් වැස්සක්.....💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @ksckumarasena
      @ksckumarasena 4 หลายเดือนก่อน

      Eya film gena eka oyage dawase rajakariwalata ekathu wenne kohomasa?

  • @DRAGONMusic-tu5rl
    @DRAGONMusic-tu5rl 4 หลายเดือนก่อน +30

    වශී බන්දනයක් කරල වගෙ අප්ප ඔයාගෙ වීඩියො බලන්න එන්නෙ 🙂 1M UP inside cinamax ❤️✨💫

  • @lapi1790
    @lapi1790 4 หลายเดือนก่อน +11

    Aiya 1ta comments aka maga ada aka niyamai tama oya ara ganna enna vidiyoo❤❤thx❤ aiya

  • @dilsaf8758
    @dilsaf8758 4 หลายเดือนก่อน +26

    මෙයා දැන් මේ ලගකදි ඉදන් දාන්නෙම කලින් බලල තියෙන ෆිල්ම්.මදැයි කන්න දේකුත් හදන් මේක බලන්න ආවා..ඔහොම කරන්නෙපා සිනෙමැක්ස් අයියෙ 😢

  • @UpekshaRajapaksha
    @UpekshaRajapaksha 4 หลายเดือนก่อน +17

    දාපු ගමන් ආවා ඔන්න... ❤..

  • @champikhimantha6922
    @champikhimantha6922 4 หลายเดือนก่อน +11

    Incide cinema තිබුන කාලෙ ඉදන් තාම නොවරදවාම බලනවා🥺❤

  • @DilshanKavindu
    @DilshanKavindu 4 หลายเดือนก่อน +13

    දාපු ගමන්ම ඔන්න බැලුවා❤

  • @hasharamadhusanka2679
    @hasharamadhusanka2679 4 หลายเดือนก่อน +11

    ඔයාගෙ ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියෙ ❤️

  • @MaiaraAshiya
    @MaiaraAshiya 4 หลายเดือนก่อน +17

    Thank you cinemax ❤ all of us are dead රිවිව් කරන්නකෝ ප්ලීස්ස්ස්ස්ස්ස් ❤❤❤❤

  • @goldenpigeonairinc.7795
    @goldenpigeonairinc.7795 4 หลายเดือนก่อน +8

    ඊළඟට English horror movie එකක් ඕනේ. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි.

  • @gayashanipoornika
    @gayashanipoornika 4 หลายเดือนก่อน +3

    ෆිල්ම් එකත් ලස්සනයි ඔයා සුපිරියටම කථාව තේරුම් කරල දෙනවා මේ මූවි එක මං කලින් බලලා තියෙනවා හැබැයි අද තමයි කථාව හොදටම තේරුණේ ❤️❤️❤️😀

  • @ntwijesinghe5363
    @ntwijesinghe5363 4 หลายเดือนก่อน +9

    ෆිල්ම් එක 👍 🎉 ඒ වගේම අයියා ඔයත් ලස්සනයි හැබැයි 🙊😍

  • @ChamithuAnuththara999
    @ChamithuAnuththara999 4 หลายเดือนก่อน +25

    ඔයානම් brand එකක් ලොක්කා දැන් ❤❤❤❤❤

  • @mashi2444
    @mashi2444 4 หลายเดือนก่อน +6

    තප්පර 30i මම කලින් මේක බලලා තියනවා.😊😊😊❤❤❤

  • @kavindhyagothmini1139
    @kavindhyagothmini1139 3 หลายเดือนก่อน +3

    අශ්වින් ගෙ මලසිරුර හම්බුන ගමන් මුලු කතාවම තේරුනා😁😁දැන් බලල බලලම හිතාගන්න පුලුවන් හැම එකකම එතනින් එහාට උන දේවල්❤

  • @shanaloka1515
    @shanaloka1515 4 หลายเดือนก่อน +8

    අයිත් කොරියන් එකක් දාන්න death's game series eka wage ❤❤❤❤❤❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 4 หลายเดือนก่อน +11

    මුව් නම් ඉතින් ඔයා තමයි ❤❤❤❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 4 หลายเดือนก่อน +4

    කටහඩ හරිම ලස්සනයි. හැමදාම එකක් හරි දාන්න හොදේ ❤❤❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 4 หลายเดือนก่อน +3

    පට්ට බ්‍රදර් thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sithmiprarthana5237
    @sithmiprarthana5237 4 หลายเดือนก่อน +18

    අනේ ඔයාට පුළුවන්ද Devil all the time ෆිල්ම් එක ගේන්න ......

  • @chithrawikkramashinhalage3052
    @chithrawikkramashinhalage3052 4 หลายเดือนก่อน +3

    සුපිරි ෆිල්ම් එකක් . අපේ රටේ සමහරක් ආයතන ඔය වගේමයි . ඒවායේ අයටත් ඔයවගේ දඩුවමක් ලැබෙනවානම්😮😮

  • @SasiLak-hi5dk
    @SasiLak-hi5dk 4 หลายเดือนก่อน +7

    නියමයි මචන් හොදට කරගෙන යන්න.good luck.

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 4 หลายเดือนก่อน +33

    Inside Cinemax කියන්නේ මගේ පවුලේ කෙනෙක් වගේ❤❤❤❤

    • @chathurinadeesha3817
      @chathurinadeesha3817 4 หลายเดือนก่อน

      Ow. Math inne ? godaka. Tikak hari ? amataka karanne film balala cinemax eke 😢

  • @IDUx_BEAT1112
    @IDUx_BEAT1112 4 หลายเดือนก่อน +7

    අම්මෝ අදනම් සුපිරියක් ❤❤ Thanks Inside Cinemax 🎉🎉

  • @mihirichethana2414
    @mihirichethana2414 4 หลายเดือนก่อน +5

    අදත් කතාව පට්ට ලස්සනයි… thank you 😊

  • @sandamalisandamali-df2hv
    @sandamalisandamali-df2hv 4 หลายเดือนก่อน

    Wow supiriyk thamai ithin☺️☺️dapu gaman balnna bari una me tikema eth onna baluwa ...hamadma wage supiri🥰❤️❤️❤️❤️❤️❤️❤️

  • @maliniitaly8860
    @maliniitaly8860 4 หลายเดือนก่อน +2

    සුපරි කතාවක් මල්ලි කතාවක් දානකල් බලන් හිටියේ ස්තුතියි මල්ලි ජයවෙිවා ❤ 😘😘

  • @bollywoodsongs8959
    @bollywoodsongs8959 4 หลายเดือนก่อน +5

    Ammo thawa ekak dala dannam supiri inside cinemax❤❤
    Oyage kata ridenne nadda ane 😢

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya3960 4 หลายเดือนก่อน +27

    මේ අයියේ ඔයාලගෙ cinemax prime චැනල් එකෙන් Tv serious එකක් දාන්නේ නැද්ද.
    දැන් ගොඩක් කල්නේ 😒💔

  • @ruchirashehan3998
    @ruchirashehan3998 4 หลายเดือนก่อน +6

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....

  • @udarikasuntha3995
    @udarikasuntha3995 4 หลายเดือนก่อน +10

    සුපිරි ♥️♥️😊

  • @madusankagomas3546
    @madusankagomas3546 4 หลายเดือนก่อน +18

    මම තමයි මුලින්ම බලන්න ගත්තේ හොදේ

  • @user-me3fq4kl8j
    @user-me3fq4kl8j 4 หลายเดือนก่อน +1

    Inside cinemax❤❤❤ onna thawath supirima ekak dala❤❤❤thanks

  • @Dinu2797
    @Dinu2797 4 หลายเดือนก่อน +1

    Notification eka awa gamn baluwa...superb review ❤

  • @lovelygirl4087
    @lovelygirl4087 4 หลายเดือนก่อน +2

    Review eka Supiri Ayye ❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 4 หลายเดือนก่อน +5

    හදවතේ channel එක❤

  • @MadushaniNisansala-py2vc
    @MadushaniNisansala-py2vc 4 หลายเดือนก่อน +4

    කිසිම ලෝභ කමක් නැතුව ලයික් එකක් දාන්නේ යු ටියුබ් චැනල් වලින් ඔයාට විතරයි අයියේ... ඒ තරම් පට්ට ඔයාගේ ෆිල්ම් පවුලේ කෙනෙක් වගේ... අනේ ප්ලීස් මට KGF ෆිල්ම් එකත් අරන් එන්නකෝ... ඒක බලන්න ආසයි එත් තෙරෙන්නේ නෑ කතාව... ❤❤

  • @nkbzvthanage
    @nkbzvthanage หลายเดือนก่อน

    අම්මෝ ... අදත් සුපිරියක් ...❤ thank you brother ❤

  • @DmAsiya
    @DmAsiya 4 หลายเดือนก่อน +7

    විඩියෝ දාන්න පරක්කුයි නේ ඉක්මනට දන්න මිට පස්සෙ 💚💚💚🥀

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 4 หลายเดือนก่อน +6

    හොල්මන් එකක් ඕනේ ...😍😍😍

  • @pasidudilshan7589
    @pasidudilshan7589 4 หลายเดือนก่อน +7

    සුපිරියක්

  • @DanikaRanowin
    @DanikaRanowin 4 หลายเดือนก่อน

    බොසා ගැම්මක් තමා ඇ දැන් හෙනට views දැන්නම් සුපිරි ❤❤ ඔහොම යම් ❤🎉

  • @user-ww1lf2dy4y
    @user-ww1lf2dy4y 3 หลายเดือนก่อน +1

    අදත් නියමයි අයියේ❤

  • @user-sb7ye3qn4u
    @user-sb7ye3qn4u 4 หลายเดือนก่อน +2

    අමාත්‍ය රාම්ලයි,කරුණා වගේ පොලිස් කාරයෝ නිසා තමයි රටක් විනාශ වෙන්නේ.සුපිරි movie එකක් අයියේ........❤රෝෂාන් අයියා english එකකුත් දානකම් බලන් ඉන්නවා.😊

  • @DisnaRanjani-ym7ml
    @DisnaRanjani-ym7ml 4 หลายเดือนก่อน +2

    Inside කියන්නේ සුපිරි තමයි ....❤️❤️❤️

  • @Apsara_Yahampath
    @Apsara_Yahampath 4 หลายเดือนก่อน +5

    Superb Aiya ❤❤ Can you review more tv series like Death's game?

  • @vihagasathsara9987
    @vihagasathsara9987 4 หลายเดือนก่อน +5

    සුපිරියක් තමා අයියේ

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 4 หลายเดือนก่อน +1

    අදත් ආසාවේන් හිටියේ අදත් අලුත් fillm එකක් බලන්න 😗💗
    Thanks inside cinemax 😌💗

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x 4 หลายเดือนก่อน +3

    Thank you best recommend 😌❤

  • @upibtheguide1943
    @upibtheguide1943 4 หลายเดือนก่อน +3

    Super review and clear voice 👍👍

  • @shavindu777
    @shavindu777 4 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ❤️‍🔥

  • @StarcGamingXD
    @StarcGamingXD 4 หลายเดือนก่อน +15

    සුපිරි🎉🎉🎉🎉

  • @oviniomethmi916
    @oviniomethmi916 4 หลายเดือนก่อน

    Adath niyamai . 1 million gahanna one .......😊😊😊

  • @DinujaRashmika
    @DinujaRashmika 4 หลายเดือนก่อน +6

    සුපිරී ❤🔥💀

  • @user-cg3ul1ec9x
    @user-cg3ul1ec9x 4 หลายเดือนก่อน +3

    ඔයාගෙ notification එකක් දකිනකොට මාරම සතුටුයි 🎉🎉🎉

  • @VishwaDanuma179
    @VishwaDanuma179 4 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් ❤️

  • @ChenKI660
    @ChenKI660 4 หลายเดือนก่อน +8

    Thank u ❤

  • @AkashMihiranga-th3kz
    @AkashMihiranga-th3kz 4 หลายเดือนก่อน +7

    සුපිරි ❤❤🎉

  • @tharangajayatath4877
    @tharangajayatath4877 4 หลายเดือนก่อน +2

    සුපිරි තමයි අද film එකත් ❤️❤️❤️

  • @muthukumara7489
    @muthukumara7489 3 หลายเดือนก่อน

    Patta ekanam❤❤

  • @Aroshfernando26
    @Aroshfernando26 4 หลายเดือนก่อน +8

    Inside cinemax kiyanne ithin Netflix paradai ඇ

  • @sheni6004
    @sheni6004 4 หลายเดือนก่อน +4

    ස්තුතියි

  • @SadhewAloka
    @SadhewAloka 4 หลายเดือนก่อน +8

    superb

  • @vishmibhagya305
    @vishmibhagya305 4 หลายเดือนก่อน +2

    අදත් මරු ❤️🥰

  • @sathnadawijayakeerthi
    @sathnadawijayakeerthi 4 หลายเดือนก่อน +8

    Film balanawa wagema thama ithin ❤❤

  • @yennna
    @yennna 4 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤✨️🤍

  • @user-im4ui2di3o
    @user-im4ui2di3o 4 หลายเดือนก่อน +2

    Super explanation channel

  • @iroshaasanka4919
    @iroshaasanka4919 2 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගේ වැඩේ නම් හරිම සුපිරියි

  • @prasadinimanthikaprasadini4910
    @prasadinimanthikaprasadini4910 2 หลายเดือนก่อน

    Oyage voice eka Nan good... Good luck...👍👍👍👍...

  • @user-vf9wf5wk9c
    @user-vf9wf5wk9c 4 หลายเดือนก่อน +1

    සුපිරි චිත්‍රපටයක්.❤

  • @-SILVERstar-
    @-SILVERstar- 4 หลายเดือนก่อน +1

    ඒක මාරයි
    කැමතිම විදිහෙ එකක්
    සාධාරණය ඉටු කරන්න ඉන්න අයගෙන් ඒක වෙන්නෙ නැත්නම් අපිම හරියට මොලේ පාවිච්චි කරල ඒ සාධාරණය ලබා ගන්න ඕන
    විජේ බොරුවට රඟපාන හොඳ කෙනෙක් කියල හිතුවෙ

  • @user-te2ym8jn8g
    @user-te2ym8jn8g 4 หลายเดือนก่อน

    Inside cinemax oya nam supiri ❤❤❤

  • @user-rt9ec5zc2i
    @user-rt9ec5zc2i 4 หลายเดือนก่อน +2

    ඔයා නම් දැන් brand එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-uq3oy7dh1i
    @user-uq3oy7dh1i 4 หลายเดือนก่อน

    Adath supiri ayye ❤

  • @SuduMahaththaya77
    @SuduMahaththaya77 4 หลายเดือนก่อน +1

    ෆට්ට සුපිරි ❤️😎🤟

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 3 หลายเดือนก่อน

    ඔන්න රොශාන් අයියෙ සබ්ස්කයිප් කරා ❤❤

  • @user-pv8ne2fo5k
    @user-pv8ne2fo5k 4 หลายเดือนก่อน +2

    නියමයි❤

  • @HasithaDilshan1996
    @HasithaDilshan1996 2 หลายเดือนก่อน

    Ekanm supirima film ekak ❤❤❤😮

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 21 วันที่ผ่านมา

    හැමදාමත් වගේ ලස්සනයි ❤

  • @user-tm1xz3pw3k
    @user-tm1xz3pw3k 4 หลายเดือนก่อน +2

    අදත් සුපර්❤️

  • @niroshagunasekaragunasekar6431
    @niroshagunasekaragunasekar6431 4 หลายเดือนก่อน +3

    සුපිරි ෆිල්ම් එකක් ❤❤❤❤

  • @githmiabeywardane6327
    @githmiabeywardane6327 4 หลายเดือนก่อน +2

    Adath superiyak ❤🎉

  • @warunianuruddika1668
    @warunianuruddika1668 2 หลายเดือนก่อน

    ලස්සනයි ane❤❤❤❤😊

  • @pradeepkumara2705
    @pradeepkumara2705 4 หลายเดือนก่อน +8

    Supiri

  • @user-ns3nh1gb1x
    @user-ns3nh1gb1x 4 หลายเดือนก่อน +1

    නියමයි 👍👍👍❤❤❤

  • @sunnasunna8934
    @sunnasunna8934 4 หลายเดือนก่อน +2

    ඔයා රටට අාදර්ශයක්❤❤❤