උපන්දින දාම ඝාතකයා 2024 New - අති සුපිරිම ඝනයේ අංක 1 Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    උපන්දින දාම ඝාතකයා 2024 New - අති සුපිරිම ඝනයේ අංක 1 Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 678

  • @InsideCinemax
    @InsideCinemax  4 หลายเดือนก่อน +130

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @dilinirodrigo8329
    @dilinirodrigo8329 4 หลายเดือนก่อน +55

    වෙන අයගෙ review channel බලන්න හිතෙන්නෙ ම නැහැ අයියා ගෙ කටහඩ විතරයි සෙට් වෙන්නෙ අනෙ මන්දා ❤

  • @user-qs7ne2vf8q
    @user-qs7ne2vf8q 4 หลายเดือนก่อน +143

    Inside cinemax🔥❤️ ලට සම්මානයක් හම්බවෙන්නම ඕන සුපිරිම channel එකක්

    • @disnakumari825
      @disnakumari825 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @MrRemi-2.0
    @MrRemi-2.0 4 หลายเดือนก่อน +455

    දාම ඝාතක සිරස් එකක් ⁣දානකමි බලාගෙන ⁣ඉන්න අය කෝ . අපි වෙනුවෙන් video හදන්න මෙි වෙන මහන්සියට Respect ❤💯👀💬💪

    • @user-rj3pu5ud1m
      @user-rj3pu5ud1m 4 หลายเดือนก่อน +6

      ❤මෙක බලද්දී මට තේරෙන්නේ Mt එහෙම් ekek

    • @user-hr9nl2mp8g
      @user-hr9nl2mp8g 4 หลายเดือนก่อน +5

      ඔව් අනේ memorist korean tv series එක දාන්නකෝ

    • @user-nayakarathna
      @user-nayakarathna 4 หลายเดือนก่อน +4

      Tv සිරියස් එපා film මරු

    • @gaminibandara3640
      @gaminibandara3640 4 หลายเดือนก่อน +2

      ලංකාවේ වෙන ඒවා බලලා මදි වෙලාද

    • @anuradhiyehansa3545
      @anuradhiyehansa3545 4 หลายเดือนก่อน +1

      මමත් ehema karala beluwa maru 👌

  • @KmmGurusinghe-oy1qs
    @KmmGurusinghe-oy1qs 4 หลายเดือนก่อน +58

    බලාගෙන යනකොට මේකේ ඉන්නේ සයිකෝ දාමඝාතක සෙට් එකක්නේ😂මාත් ඒ අතරින් කෙනෙක් 😊

  • @lakshansenarathna740
    @lakshansenarathna740 4 หลายเดือนก่อน +28

    අසාධාරණයට ලක්වුන කෙනෙක්ට තමන්ට වුන අසාදාරණයට පවතින නීති ක්‍රමයෙන් සාධාරණයක් ඉෂ්ට උනේ නැති වුනාම තමන් විසින්ම ඒ අයට දඬුවම් කරන එක සාධාරණයි ...
    ඒ කොහොම වුනත් ස්වභාවධර්මය කවදාම හරි දවසක ඒ කෙනාට සාධාරණය ඉෂ්ට කරනවා ....

  • @f01sall88
    @f01sall88 4 หลายเดือนก่อน +146

    500K වලට තව 33k යි. ඉක්මනට ඒ 33k ලැබෙන්න කියල කියන අය like කරන් යන්න . Anyway අදත් video එක සුපිරි ❤️🙂🎉🥳 💯💯

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 4 หลายเดือนก่อน +41

    Inside cinemax වීඩියෝ බලලා නැද්ද how sad බලලා නෑ...ස්ස්ස්ස් oooh එක පාරක් බලන්න ස්ස්ස් හ්ම්ම් ඒ වොයිස් එක ඒ ෆිල්ම් ස්ස්ස් ආස හිතෙයි 😂❤

  • @shan5966
    @shan5966 4 หลายเดือนก่อน +114

    ඇයි දෙයියනේ පරක්කු මෙච්චර...අහලා බලන්න Inside cinamax ආස හිතෙයි...❤️❤️❤️ පිස්සුම Voice එකක් කියන අය Like එකක් ඔනා😍😘

    • @madhushanipathirana67
      @madhushanipathirana67 4 หลายเดือนก่อน +1

      Nipun oya 😮

    • @Btstk263
      @Btstk263 4 หลายเดือนก่อน

      Ow aye 😂😂​@@madhushanipathirana67

    • @shan5966
      @shan5966 4 หลายเดือนก่อน +1

      @@madhushanipathirana67 Nipun🙄

  • @AchiniMadubashini-tl4kl
    @AchiniMadubashini-tl4kl 4 หลายเดือนก่อน +30

    Film එක බලන්න කලින්ම coment කරනව මන්..ඔයාල දාන ඔක්කොම film පට්ට කියල දන්නවනෙ.. මේ වගේ ලස්සන සුපිරි film දෙනවට thnk u inside cinemax..❤

  • @gihaninemeshika657
    @gihaninemeshika657 4 หลายเดือนก่อน +56

    ෆිල්ම් එකක් දාලා තියනවා දැක්කම මාර සතුටක් එන්නෙ ❤❤❤

  • @ruwansrilal84
    @ruwansrilal84 4 หลายเดือนก่อน +29

    (ඔයාලට හිතාගන්න පුලුවන්ද මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ) අහන්න කැමතිම වචන ටිකක්❤❤❤❤

  • @user-ft2tt4iz2b
    @user-ft2tt4iz2b 4 หลายเดือนก่อน +24

    Dapu gaman baluwe Lassani Adath😍❤👍👍

  • @ashenmadusanka6143
    @ashenmadusanka6143 4 หลายเดือนก่อน +40

    Notification එකක් එනකං බලන් හිටියේ.නියමයි ඔයාගේ වැඩේ ❤❤❤

  • @ishu5084
    @ishu5084 4 หลายเดือนก่อน +82

    දවසට එකක් ගානෙ දෙන්න පුලුවන් ද🌷
    අහිම්සක ඉල්ලීමක් 😢

    • @DinushaDissanayake-hm3pe
      @DinushaDissanayake-hm3pe 4 หลายเดือนก่อน +6

      දවස ට එක ගානේ දෙන්න අමාරුයි මල්ලි.ඒ නිසානෙ යකඩෝ පරක්කු vidio එක upload karanna ❤❤❤

    • @SriLankanStuff
      @SriLankanStuff 4 หลายเดือนก่อน +2

      Dawasa gaane film balala eka therum aran ewa script krla edit gahala voice krla hamadema karanna puluwan kiyala hithanawada hamadama?

    • @niroshanjayasantha7047
      @niroshanjayasantha7047 4 หลายเดือนก่อน

      ❤❤❤😊

  • @user-gp8ux8cy8j
    @user-gp8ux8cy8j 4 หลายเดือนก่อน +10

    අම්මෝ මාරයි ඒක නම්..පිස්සුවක් දැන් නම් Inside Cinemax 😍😍😍❤️

  • @SadhuUdeshi
    @SadhuUdeshi 4 หลายเดือนก่อน +55

    වටලප්පම් කන ගමන් උනු උනු ෆිල්ම් එකක්...❤🥲

  • @UthumImesh-vq3rs
    @UthumImesh-vq3rs 4 หลายเดือนก่อน +10

    මේකේ දෙවෙනි එකත් ආවාම ඒකෙ රිවීවු එහකුත් අනිවාරෙන් ඕනෙ❤

  • @tharivlogs1755
    @tharivlogs1755 4 หลายเดือนก่อน +14

    මේක නම් පට්ටම film එකක් අන්තිම වෙනකන් කුතුහලය උපරිමයෙන් තිබුණා 😱😃👍👌 එතකොට ඇලෙක්සැන්ඩර් කියන විදියට එයාගෙ දුව කියන්නෙ ඔස්ලාගෙ දුවටමද 😳😃🤔 මේ film එකේ Part 2 අවොත් ඉක්මනින්ම ඔයාම review කරන්න ආසාවෙන් ඉන්නවා ඒකත් බලන්න 🥰👍❤️

    • @oshanmadushantha
      @oshanmadushantha 3 หลายเดือนก่อน +1

      Porage duwa wenne kohmd

    • @tharivlogs1755
      @tharivlogs1755 3 หลายเดือนก่อน

      @@oshanmadushantha නෑ එයාගෙ දුව හදා ගන්න අරන්ද දන්නෙ නෑනෙ ඒකයි එහෙම කිව්වෙ 🤔

  • @Asma-queen13
    @Asma-queen13 4 หลายเดือนก่อน +9

    Parentsla krna wrdi lamaita wdinwa kyna eka atta,ath Pau lamai itin..eylatath families tibba..wrdi krpu ayta guilty feel ekak deela eylma mrena widihta krnm hodai kyla hitenwa..Mona unt supiri ktwa😍

  • @shanudinasha6036
    @shanudinasha6036 4 หลายเดือนก่อน +61

    4 පාරක් TH-cam ඇවිල්ල බලල ගියේ film එකක් දාලද කියල
    😍

    • @sameerabro850
      @sameerabro850 4 หลายเดือนก่อน +2

      මාත් එහෙමයි

    • @anandadethabadage2794
      @anandadethabadage2794 4 หลายเดือนก่อน

      Me too

    • @sithminim
      @sithminim 4 หลายเดือนก่อน

      how saaad'
      ]
      ]

    • @OshadaHeshan-ms6tv
      @OshadaHeshan-ms6tv 4 หลายเดือนก่อน

      ​@@sithminimකරල බලන්න ආස හිතෙයි

  • @jayanipremarathne6677
    @jayanipremarathne6677 4 หลายเดือนก่อน +46

    Flower of evil කොරියන් දාම ඝාතක සීරීස් එක දාන්නකො 😢❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 4 หลายเดือนก่อน +10

    Athi yantham vi ekak dala 😮❤ mechchr wela kalpana kra ai ada vi naththe kiyl super film ekak wage adath balamuko😊❤❤❤❤

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 4 หลายเดือนก่อน +12

    අපි නෑනෙ පලවෙනියා වෙන්න දගලන්නෙ 😁 දන්නවා ඒක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් කියල 😂 inside cinemax ම්ම්ම්ම් අහන්න අහන්න ආසයි 🤤

  • @user-do8qs7dw1y
    @user-do8qs7dw1y 4 หลายเดือนก่อน +63

    කොලිටිය 360 දාලා ස්පීඩ් එක 1.5× දාලා ඉයර් ෆෝන් ගහන් ඇදට වෙලා වීඩියෝ එක බලන මම...😁🤭 එම අය තව ඉන්නෝද...🥺😁

    • @Alone_traveler274
      @Alone_traveler274 4 หลายเดือนก่อน +5

      2x දාල බලන මම 😇

    • @isurusadaruwan6449
      @isurusadaruwan6449 4 หลายเดือนก่อน

      අඩෝ මාත් බන් 🙂👍

    • @Mahen29
      @Mahen29 4 หลายเดือนก่อน

      Aththa

    • @user-do8qs7dw1y
      @user-do8qs7dw1y 4 หลายเดือนก่อน

      @@Alone_traveler274 සුපිලියක් 😁

    • @user-do8qs7dw1y
      @user-do8qs7dw1y 4 หลายเดือนก่อน

      @@isurusadaruwan6449 සුපිලියක් 😁

  • @debigotnolife..
    @debigotnolife.. 4 หลายเดือนก่อน +12

    සුපිරි film එකක්..Notification එකක් ආපු ගමන් ආවා❤😊

  • @Mr.Pahana_Official
    @Mr.Pahana_Official 4 หลายเดือนก่อน +20

    හොය හොය හිටිය film එකක්ම හම්බුනා thanks අයියේ ඔයාගේ video එකක් බල බල ඉද්දිමයි මේක හම්මබුනේ thanks iyee නියම film එක ❤❤❤

  • @Sithu00499
    @Sithu00499 4 หลายเดือนก่อน +19

    අදත් සුපිරි 😌❤️ තැන්ක් යූ අයියාටයි අක්කාටයි දෙන්නටම 😍❤

  • @anlyng7147
    @anlyng7147 4 หลายเดือนก่อน +44

    Flower of evil
    පිස්සු හැදෙන ඒ වගේම මාර සංවේදී කොරියන් ඩ්‍රාමා එක
    කැමතිනම් අයියා මෙකේ රිවීව් එක ගේන්න❤❤❤❤❤❤

    • @SDX7_999
      @SDX7_999 28 วันที่ผ่านมา

      Ow

  • @user-nj1ou6lf5v
    @user-nj1ou6lf5v 4 หลายเดือนก่อน +20

    අම්මෝ වීඩියෝ එනකන් බලං හිටියේ❤❤❤❤❤❤

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 4 หลายเดือนก่อน +42

    සුපිරි ම Time Travel Movie එකක් ඕන අයියෙ ඉක්මනටම 🥺❤️

  • @DTSuga420
    @DTSuga420 4 หลายเดือนก่อน +33

    ඊලග මූවි එකත් දාමගතන එකක් වෙනවනම් මරු

  • @waruni_iresha
    @waruni_iresha 2 หลายเดือนก่อน +2

    වෙනස්ම කතාවක්...ස්තුතියි Inside Cinemax
    ඔස්ලර්ට මිය ගිය බිරිද දරුව ගැන දුක තුනී වෙන්න කාර්‍යබහුල වෙන්න කියල ඩොක්ට කියනකොටම දැනුන ඒ වගේ සිද්ධියක් වෙන්න පුලුවන් කියන එක.
    👌

  • @Madu682
    @Madu682 4 หลายเดือนก่อน +59

    මගේ මහන්සිය නිවන චැනල් එක❤️

  • @user-pj1xr2mq6k
    @user-pj1xr2mq6k 4 หลายเดือนก่อน +17

    ලංකාවේ අංක 1කෙ film review channel එක..inside cinemax ❤❤❤❤

  • @VinuVicky211
    @VinuVicky211 4 หลายเดือนก่อน +22

    ඔන්න දාපු ගමන් ආවා 😍

  • @tharindumadushandk430
    @tharindumadushandk430 4 หลายเดือนก่อน +16

    දැන් ඇබිබැහිවෙලා ඉන්නේ happy birthday

  • @user-nh3pm5jt5q
    @user-nh3pm5jt5q 3 หลายเดือนก่อน +5

    මරැ මරැ කතාව අන්තිම ටික ටනාම් හිත අැදිලා යනවා

  • @Sathi_bus_kingdom
    @Sathi_bus_kingdom 4 หลายเดือนก่อน +13

    Video ekak danakan kanneth nathuwa balan inna tharamata inside cinemax kiyana brand eka hadawathata wadila thiyenne❤😊

  • @charithanuwan1383
    @charithanuwan1383 4 หลายเดือนก่อน +10

    වෙනදටනම් බැනලා කමෙන්ට් දාන්නෙ අදනම් සුපිරි කියලා තමයි කියන්න තියෙන්නෙ ❤

  • @ChanukaDeshan-pk7ii
    @ChanukaDeshan-pk7ii 4 หลายเดือนก่อน +50

    මරු.😁ඔක්කොම බලලා අහුවෙන්නෙ නැති වෙන දාමඝාතකයෙක් වෙයි මාව😂.එහෙම උනොත් සාක්ශි වලට මෙ කමෙන්ට් එක තියාගන්න😂💔

    • @Lochana.
      @Lochana. 4 หลายเดือนก่อน +2

      Ss එකක් ගහගත්තට කමක් නැද්ද 😂

    • @AyodyaRandeniye
      @AyodyaRandeniye 4 หลายเดือนก่อน +2

      ආන්නෙකය් ❤😂

    • @user-oo2ly8bx4g
      @user-oo2ly8bx4g 4 หลายเดือนก่อน +2

      මාත් එහෙම වෙයිද දන් නෑ 😂

    • @user-my1ns3mx5q
      @user-my1ns3mx5q 4 หลายเดือนก่อน

      Man enam screen shot aran thiyagannam .😊 mawa maranna epa saksi dunna kiyala oyane kiwwe 😂

    • @SaDBoyM66
      @SaDBoyM66 4 หลายเดือนก่อน

      Sirwtm bn 😂😂

  • @sanaabro8273
    @sanaabro8273 4 หลายเดือนก่อน +12

    Inside cinemaxලගෙ film reviews බලන් නැද්ද?🫠 බලන් නෑ!!!🤨 How saad...🤧 එක පාරක් බලන්න..😏 ආස හිතෙයි..🤗😅❤❤

  • @user-cg8ev4rl7r
    @user-cg8ev4rl7r 4 หลายเดือนก่อน +11

    Dawasata film 2 ona dannam inside cinamax pissu hasila inne dannm ❤

  • @piyumidilhara7867
    @piyumidilhara7867 4 หลายเดือนก่อน +26

    ඔන් ආවා නොටිෆිකේශන් එක දැකපු ගමන්ම ❤❤❤❤❤❤❤

  • @MallikaBandara-ky8ri
    @MallikaBandara-ky8ri 4 หลายเดือนก่อน +11

    Mama thama palaveniya❤supiri😊

  • @nehasathnadi3710
    @nehasathnadi3710 4 หลายเดือนก่อน +6

    Dama gathaka movie ekak enakam asawen maga balan adiye
    Thank you❤
    Aththatama ada kathawa godak lassanai mama asama suspense thriiler movies walata
    Aththatama ayya kathawa kiyana vidihath godak lassanai

  • @mrgeeyasl2085
    @mrgeeyasl2085 4 หลายเดือนก่อน +10

    අයියේ D-Block කියන movie එකේ review එකක් ඕනි එකේ අමුතුම vibe එකක් තියෙන්නේ 👀 ගම්වලට එන ග්‍රීස් යක්කු වගේ අමුතුම විදිහේ එකක්. Plz review එකක් oniiiiii ❤️

    • @Vfernando00000
      @Vfernando00000 4 หลายเดือนก่อน +2

      අර girls හොස්ටල් එකේ seen එක නේද

    • @mrgeeyasl2085
      @mrgeeyasl2085 4 หลายเดือนก่อน +1

      Ou bn එක තමා

  • @user-tq6xp2wu4m
    @user-tq6xp2wu4m 4 หลายเดือนก่อน +15

    දාපු ගමන් ආවා❤

  • @aseniiie
    @aseniiie 4 หลายเดือนก่อน +12

    අවසානේ වෙනකන් හිතාගන්න බෑ කිව්වට අපි නම් මැදදිම හිතාගන්නවා කවුද අපරාදකාරයා කවුද කියලා echcharaat mekat addicted

  • @ksaman688
    @ksaman688 4 หลายเดือนก่อน +14

    උබේ වොයිස් එක නිසා තමා බන්.ආසවෙන් බලන්නෙ.

  • @nirmani2430
    @nirmani2430 4 หลายเดือนก่อน +12

    Ammoo balagena hitiyeee🤩🤩

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 4 หลายเดือนก่อน +17

    Sri lanka's number 1 movie explanation channel... INSIDE CINEMAX 🥰💖💕💖💕💖

  • @dilujasemindi6975
    @dilujasemindi6975 4 หลายเดือนก่อน +11

    ඔන්න අපිත් ආවා,

  • @PethumAnjula
    @PethumAnjula 4 หลายเดือนก่อน +16

    පලවෙනි කමෙන්ට් එක 😊😊

  • @tharindudewpura
    @tharindudewpura 4 หลายเดือนก่อน +5

    Ammo adath සුපිරියක්
    Welldone brdh ❤❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 4 หลายเดือนก่อน +8

    හැමදාම උදේ, හවස ඇවිත් අලුතින් videos තියෙනවද බලන එක ඇත්ත 😒 ඒත්, ඉතිං බලනවා වගේ නෙවෙයිනේ videos හදන එක 😌 අපිට උපරිම රසවින්දනයක් ලබාදෙන්න ඔයාලා වෙන මහන්සියට ඔයාලා දෙන්නටම ගොඩාක් ස්තූතියි!!! ආදරෙයි ❤❤❤

  • @savory_corner_
    @savory_corner_ 4 หลายเดือนก่อน +12

    ❤❤❤❤අදත් නියමයි ❤

  • @nadeeshanichathurika4458
    @nadeeshanichathurika4458 4 หลายเดือนก่อน +12

    Notification ekak එනකල් balan hitiye ❤

  • @user-hr9nl2mp8g
    @user-hr9nl2mp8g 4 หลายเดือนก่อน +8

    අනේ අයියේ memorist korean tv series එක දාන්නකෝ ප්ලීස්

  • @user-gs3yn8xt4y
    @user-gs3yn8xt4y 4 หลายเดือนก่อน +3

    Aiye dama gathana siriyas akak danakal balagena hitiye godakk asaven❤❤❤ api venuven vena me mahansiyata oyala dennata adarei hemadama ❤❤❤

  • @stephen1k_7
    @stephen1k_7 4 หลายเดือนก่อน +9

    දාම ඝාතක නැතුව හොල්මන් එකක් දෙන්නකෝ අයියේ ❤❤

  • @rasikakumari6330
    @rasikakumari6330 4 หลายเดือนก่อน +20

    පලවෙනි comment 1 මගෙන් like 100k ඕනි

  • @malaperera5105
    @malaperera5105 3 หลายเดือนก่อน +1

    ලස්සන වෙනස්ම ආකාරයේ කතාවක් සමාජයට වැදගත් පනිවිඩයක් ලබා දෙන කතාවක් සුභ පැතුම්

  • @himalidayani1222
    @himalidayani1222 4 หลายเดือนก่อน +11

    Mn thamai mulinm awe😊😊😊😊

  • @DTSuga420
    @DTSuga420 4 หลายเดือนก่อน +15

    ඔයාට පිල්ම් එකක් හදන්න අදහසක් නැද්ද..... හැදුවොත් ලන්කාවෙන් මේ වෙනකම් ආපු හොදම ෆිල්ම් එක වෙය්

  • @amithprasanna1087
    @amithprasanna1087 4 หลายเดือนก่อน +1

    Adath balanawa friend ❤️❤️❤️ adanam biyar gahanne 😅 සුපිරි ane adath man kemathi yaluwa oyalage vidio walata .oyadennata ජය වේවා ❤️❤️🤜🤛👍🤝

  • @Hezhu_boy
    @Hezhu_boy 4 หลายเดือนก่อน +10

    මරු බොසා ❤

  • @Des_han
    @Des_han 4 หลายเดือนก่อน +10

    වචනෙන් කියා ගන්න බැරි තරම් වටින වැඩක් කරන සුපිරි චරිතයක් අයියෙ ඔයා ජයෙන් ජය 🎉 good luck ❤

  • @kalpanapannegama4935
    @kalpanapannegama4935 4 หลายเดือนก่อน +2

    කතාවක් දානකම් බලාගෙන හිටියෙ ඊයේ ඉදන්ම ❤️😍super voice, super movie review and super movie 🤟🫶💖keep it up Inside Cinemax🌟🌟

  • @NadeeshaKumari-bx5dk
    @NadeeshaKumari-bx5dk 3 หลายเดือนก่อน +1

    ඔයාගේ ෆිල්ම් ඔක්කොම බලනවා..ගොඩක් ආසාවෙන් බලන්නේ.ඔලුව අවුල් වෙලා ඉන්න හැමවෙලාවකම ඔයාගේ වීඩියෝ එකක් බලනවා ඒක හිතට සතුටක් මටනම්..❤😊

  • @DTSuga420
    @DTSuga420 4 หลายเดือนก่อน +10

    love u incide cinamax ❤

  • @short_MLBK
    @short_MLBK 4 หลายเดือนก่อน +6

    මම කැමති ෆිල්ම් ටිකක් තියනවා. පුලුවන්ද දෙන්න.
    Ashiq2
    Sanam theri kasam
    Andhadun
    And time travel movie

    • @shardocat2
      @shardocat2 4 หลายเดือนก่อน

      Ee hlo ewa hemadama tv eke yna kathane..eka hinda oya ewa blnna tv eke

  • @SadhewAloka
    @SadhewAloka 4 หลายเดือนก่อน +9

    captain miller ekath oni ❤❤

  • @samadhisandareka9347
    @samadhisandareka9347 4 หลายเดือนก่อน +6

    1st comment ek palaweni wathawt mage...😊

  • @dilakshishani65
    @dilakshishani65 4 หลายเดือนก่อน +4

    Hamadama ithin awasane hithaganna bari ewa thama genne❤.

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 4 หลายเดือนก่อน +1

    හැමදාම සුපිරියක් තමයි ඔයාලා අපිට දෙන්නෙ 👍🏼👍🏼👍🏼. අවසන් වෙනකම් මුකුත්ම හිතාගන්න බැරිඋනා කුතුහලය විතරයි තිබ්බේ ❤❤❤

  • @Malshaandtharuka93
    @Malshaandtharuka93 4 หลายเดือนก่อน +1

    Supiri film eka ayye ❤
    Inside cinemax adarei ❤❤❤😍💙

  • @maliniitaly8860
    @maliniitaly8860 4 หลายเดือนก่อน +2

    අදත් සුපිරි කතාවක් මල්ලි ලස්සනයි ස්තුතියි ජයවෙිවා ❤ 😘😘

  • @user-xz6zh2hh8b
    @user-xz6zh2hh8b 4 หลายเดือนก่อน +3

    lassani supiri muvi akak tawat lassana muvi akak ona gammak 😍🤩😘

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 4 หลายเดือนก่อน +5

    ඒක් නම් සුපිරියි අයියේ...

  • @user-yt8sm1wl3i
    @user-yt8sm1wl3i 4 หลายเดือนก่อน +2

    වෙන චැනල් වල මෙයිට වඩා සුපිරි ඒවා දුන්නත් මට බලන්න හිතෙන්නෑ බලන්න ගන්නවා විනාඩි පහකට වඩා බලන්නෑ,මේ කටහඩට ඇබ්බැහි වෙලා❤❤❤❤කතාව මොකක් උනත් එක හුස්මට බලනවා ඒ තරම් අහන් ඉන්න ආසයි,(මම සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නෑ ඒත් අද හිතුනා මෙච්චර වටින හඩකට එහෙමවත් එකක් නොකරොත් හොඅද නෑ කියල ❤❤❤❤ ආදරෙයි

  • @user-dq9ge5wd5l
    @user-dq9ge5wd5l 4 หลายเดือนก่อน

    Ammo supiri ramadan nisa ballanna bari wei kiyala hithuwe eath puluwan welawe bala gaththa thank oyata ❤❤❤❤❤❤❤

  • @PRADEEPKUMARAGOMAS2726
    @PRADEEPKUMARAGOMAS2726 4 หลายเดือนก่อน +2

    Super inside cinamax superrrrrrrrrrrr.

  • @sandageshashinimaheshika9733
    @sandageshashinimaheshika9733 4 หลายเดือนก่อน +2

    Inside cinamaxlzgen ekkenek damagathakayek unothnm policeyata bohoma amaruwei minimaruwa hoyagnna😅😅😅 eka karanna amaruwedak newei krnna bari wedak❤😂

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 4 หลายเดือนก่อน +15

    දාපු ගමන් බලන්නයි යන්නේ ❤❤

  • @nethunerhu3467
    @nethunerhu3467 2 วันที่ผ่านมา

    දෙවනි කොටස දෙනවද ඉක්මනට යාලු මෙ ෆිල්මි පලවෙනි කොටස ඉතාමත් ලස්සනයි ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @sandunmaduwantha5149
    @sandunmaduwantha5149 4 หลายเดือนก่อน +2

    අයියේ ඔයාගෙ වැඩ හරිම පිලිවෙලට කරනවා❤❤❤

  • @user-ol8vv4ys1j
    @user-ol8vv4ys1j 4 หลายเดือนก่อน +1

    දැක්ක ගමන් අවේ ඒල ඒල ලස්සනයි හොඩක් තවත් මේ වගේ දේවල් ඔනේ🎉🎉❤❤

  • @user-pe1yz6zb9t
    @user-pe1yz6zb9t 4 หลายเดือนก่อน +3

    eka patta ooi

  • @Pasindu-gn9iw
    @Pasindu-gn9iw 4 หลายเดือนก่อน +1

    inside cinemax Oyalanm supiri!!!!!❤❤❤

  • @user-nw9io1px8l
    @user-nw9io1px8l 4 หลายเดือนก่อน +3

    අයියේ පොඩි දෙයක් එකතු කරන්නම් movie review එක ඉවර වෙනකන් movie name එක, year එක එහෙම display කරන්න විඩියෝ එක අතුලේ කෙහෙන්හො.. thanks. ආදරෙයි දෙන්නටම ❤

  • @joeldsaparamadu7966
    @joeldsaparamadu7966 4 หลายเดือนก่อน +1

    Quality content machan. Good luck and keep it up

  • @ksaman688
    @ksaman688 4 หลายเดือนก่อน +4

    සුපිරියක් 👍👍

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 4 หลายเดือนก่อน +4

    Niyama kathawa❤❤

  • @lovelygirl4087
    @lovelygirl4087 4 หลายเดือนก่อน +2

    Review eka Supiri Ayye ❤

  • @dineshsadaruwan2341
    @dineshsadaruwan2341 3 หลายเดือนก่อน

    දිගටම මේ වගේ සුපිරියක් කරන්න ... ගැම්මක් .බුදු සරණයි ❤💕

  • @vihagasathsara9987
    @vihagasathsara9987 4 หลายเดือนก่อน +4

    සුපිරියක් තමා අයියේ

  • @Adithya-hi6is8qx6d
    @Adithya-hi6is8qx6d 4 หลายเดือนก่อน +2

    Amboo anakam hitiye ada eka nm supriri tnx cinamax

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති ඔයාලගෙ මහන්සියට ❤❤❤❤

  • @user-dd6pv9eg7r
    @user-dd6pv9eg7r 4 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් ❤❤❤