මීරාව මැරුවේ කවුද?-අවසන් වෙනකම්ම හිතාගන්න බැරි සුපිරිම Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    මීරාව මැරුවේ කවුද? - අවසන් වෙනකම්ම හිතාගන්න බැරි සුපිරිම Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 570

  • @InsideCinemax
    @InsideCinemax  6 หลายเดือนก่อน +87

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @PasatPasa
      @PasatPasa 6 หลายเดือนก่อน +3

      😢

    • @nishadifernando25
      @nishadifernando25 2 หลายเดือนก่อน +1

      අවසානය බලද්දි සින්දුවක් මතක් වුණා 🙈 මතුදාක කාසි නිසා කරකාර බන්දන් ඔයා

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 6 หลายเดือนก่อน +88

    ඌ මාර නරුමයෙක් නේ බං
    ඉනිස්පෙක්ට තුමාට අපගේ හදපිරි මෙව්වා එක ❤❤❤❤

  • @nimmiGunarathne
    @nimmiGunarathne 6 หลายเดือนก่อน +267

    මේ අවුරුද්දේ inside cinemax අපි subscribe මිලියනක් ගහනවා කියන අය කෝ❤

    • @A5_Gaming
      @A5_Gaming 6 หลายเดือนก่อน +3

      Aniwa😀

  • @SudarakaNilusha
    @SudarakaNilusha 6 หลายเดือนก่อน +148

    බත් කන ගමන් film review බලන අය කෝ

  • @shilpanethmi2110
    @shilpanethmi2110 6 หลายเดือนก่อน +52

    මේවා බලලා බලලා දවසක එක්කො ඩිටෙක්ටිව් කෙනෙක් වෙනවා. එහෙම නැත්තං අපරාධකාරයෙක් වෙනවා 🙈😁

  • @dilharalakshinidil
    @dilharalakshinidil 6 หลายเดือนก่อน +276

    මේක නම් පිස්සුවක්..කෝ බලන්න හැම ෆිල්ම් review එකක් ම නොවරදවා ම බලන මන් වගෙ අය ❤🎉

    • @Hathurusinha567
      @Hathurusinha567 6 หลายเดือนก่อน +5

      Hama review ekak ma balanawa e channel eka mokak unath

    • @slrninja4400
      @slrninja4400 6 หลายเดือนก่อน +7

      Ah ruu sinema eketh hitiyane😹💔

    • @ithub6479
      @ithub6479 6 หลายเดือนก่อน +5

      mn nam balannema murder ewa..

    • @ithub6479
      @ithub6479 6 หลายเดือนก่อน +3

      wadiyenma murder crime ewa dannako

    • @ImeshaMadushani-js3px
      @ImeshaMadushani-js3px 6 หลายเดือนก่อน

      🎉🎉E🎉❤🎉e❤s🎉❤🎉🎉ම් ​@@ithub6479

  • @eshanvirajith
    @eshanvirajith 6 หลายเดือนก่อน +36

    දැන්නම් ඉන්දියන් ඒවා ඇති බොසා.tv series එකක් දාන්න පොඩ්ඩක් ට්‍රයි කරන්න.අපිට ආස හිතෙයි 😊

  • @stefannethan
    @stefannethan 6 หลายเดือนก่อน +66

    අයියෙ රාට්සසන් 2 film එක තාම ඇවිත් නැද්ද.අනේ ඒක අනිවාරෙන් review කරන්නකො.ආයෙ සුපිරියක් වෙන්න ඕනි ඒක.🥺

    • @nithyasaymyanjana3085
      @nithyasaymyanjana3085 6 หลายเดือนก่อน +10

      ඒ නම මතකයි මොකක්ද ෆිල්ම් එක අර මැජික් වලින් මිනී මරණ ඝාතකය ඉන්න එකද

    • @stefannethan
      @stefannethan 6 หลายเดือนก่อน +6

      @@nithyasaymyanjana3085 අන්න හරි.ඒක තමා

    • @disadiminduli9358
      @disadiminduli9358 6 หลายเดือนก่อน +2

      Ratchasan 2 me awurudde enneth na thama shooting bagayakwath iwara na 2025 ho 2026 wei enna

  • @රාග
    @රාග 6 หลายเดือนก่อน +75

    දැන් නැතුවම බැරි chanal එකක් වෙලා ❤

  • @piyumidilhara7867
    @piyumidilhara7867 6 หลายเดือนก่อน +37

    දැන් නම් පුදුම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔය කට හඩට ❤❤❤❤❤❤❤ ඉක්මනින් 1 M යමු ❤️❤️❤️

  • @Perera638
    @Perera638 6 หลายเดือนก่อน +9

    දැන් ෆිල්ම් බලලම ඉතින් ටිකක් විතර තේරුම් ගන්න පුලුවන් ,මීරට drugs දුන්නා නම් එයාගෙ මරන පරීක්ශනෙන් ඒක අහුවෙන්න ඕනිනෙ.
    ලස්සනයි අදත් ෆිල්ම් එක ❤

  • @minidumandara4211
    @minidumandara4211 6 หลายเดือนก่อน +79

    පිස්සුවක් තමා ......inside cinemax ❤😊....දැන් නැතුවම බැරි you tube channel ekk ❤

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 6 หลายเดือนก่อน +16

    Film බැලුවට දවස් ගානකින් තමයි comment එකක් දැම්මෙ..😊..වෙනදා වගේම ඉතින් අදත් අයියයි අක්කියි අපිට ගෙනත් තියෙන්නේ සුපිරිම film එකක් කියලා දන්නවා...💕💖💕💖💕

  • @Tharanga-u4g
    @Tharanga-u4g 6 หลายเดือนก่อน +7

    පට්ටයි ආ...ලව් සීන් වගේ නෙවෙයි මේවගේ කතා තමයි මාර ගැම්මක් තියෙන්නෙ.මලයාලම් මූවි තියෙන්නෙත් ගොඩක් මේවගේනෙහ්

  • @SandeSande-oi6ey
    @SandeSande-oi6ey 6 หลายเดือนก่อน +17

    ඇත්තටම පිස්සුවක් දැන්නම් inside cinemax කියන්නේ නැතුවම බැරි චැනල් එකක්.. අදත් සුපිරියක් තමා ❤️

  • @Hezhu_boy
    @Hezhu_boy 6 หลายเดือนก่อน +24

    දෙවෙනි like එක මගෙන් 😍❤ වෙනදා වගේම සුපිරියක්

  • @NethminiRathnayaka-ic8kt
    @NethminiRathnayaka-ic8kt 6 หลายเดือนก่อน +16

    Super Natural දන්නේ ආයේ කවද්ද 🥺 එහෙම එකක් බැලුවා ද කියලවත් මතක නැ දැන්

  • @DiliniDilee
    @DiliniDilee 6 หลายเดือนก่อน +46

    අම්මෝ ෆිල්ම් එකක් දානකම් බලන් හිටියේ නොටිෆිකේශන් ආපු ගමන් ආවා❤❤

  • @Bluemusic-z6q
    @Bluemusic-z6q 6 หลายเดือนก่อน +32

    ඔයා දැන් brand එකක්.❤❤මරු මේවගේ එවා හැමදාම ඔනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Imashayasanjali
    @Imashayasanjali 6 หลายเดือนก่อน +32

    මට හිතුනා මරන්න ඇත්තෙ husband කියලා පස්සෙ නැ කියලා තෙරුනා.. පස්සෙ අයෙ ඔව් කියලා තෙරුනා 😁 ❤ සුපිරි fillm එකක් 😍🥀

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 6 หลายเดือนก่อน +4

      😂ඔව් නේ

    • @Darling-k4
      @Darling-k4 6 หลายเดือนก่อน +2

      මෙහෙම Comment දාන්නෙපා ඕයි කිසි රසයක් නැති වෙනවා මේවා බල බල ෆිල්ම් එක බලද්දි 😢💔

    • @Imashayasanjali
      @Imashayasanjali 5 หลายเดือนก่อน

      @@Darling-k4 ithin comment blnn kalin film ek blala enn 😅 mt danena de thma eyal comment krnn kiynn naththm oyt danen ek mn dala mts danens ek wena kenekt dann kiyl newei ඔයාලට හිතෙන දෙ පහලින් comment කරන් යන්න කියන්නෙ 😂

  • @Mashisathsarani2001
    @Mashisathsarani2001 6 หลายเดือนก่อน +18

    අදත් පරක්කු උනා.. ටනල් බල බල ඉවර උනේ.. දැන් ෆුල් සීරියස් එක දැන් ඉවර උනේ...☺️☺️🥀❤😘 අනේ හරි ආසාවෙන් බලනවා.❤🙇‍♀️🙇‍♀️🤦‍♀️🤦‍♀️😘❤🥀 ආදරෙයි ඉතින් ඈ

  • @sandalisewmini310
    @sandalisewmini310 6 หลายเดือนก่อน +16

    අහම්බෙන් එක වීඩියෝ එකක් දැකලා බැලුවා 🙂 දැන් මේක පිස්සුවක් වෙලා 😻

  • @ashaminduli9647
    @ashaminduli9647 6 หลายเดือนก่อน +16

    ඒ මියුසික් එක ඇහෙනටකාට මාරම ගැම්මක් දැනෙන්නේ❤❤❤❤❤❤❤❤❤

  • @dinushasandamali8761
    @dinushasandamali8761 6 หลายเดือนก่อน +13

    ඇත්තටම සුපිරි අයියේ 😊😊😊😊 මේ වගේ හොඳ Movie අපට ගේන්න 😊😊😊

  • @DinujaRashmika
    @DinujaRashmika 6 หลายเดือนก่อน +8

    නීතියට පිටින් හරි දඩුවම් දුන්න එක ගැන නම් සතුටුයි 🙂

  • @__pawani_D_Weerasinghe_
    @__pawani_D_Weerasinghe_ 6 หลายเดือนก่อน +16

    අයියෙ ලස්සනයි film එක.ඒ වගේම explain එකත් සුපිරි.තැන්කියු අයියේ ❤

  • @Snowyyyyiee
    @Snowyyyyiee 6 หลายเดือนก่อน +10

    කවදාවත් කතාව බලන අතරේ comments කියවන්න හොද නැ 😢😎
    කොහොම උනත් අදත් නියමයි ❤😊

    • @SamithaKawindi
      @SamithaKawindi 6 หลายเดือนก่อน +1

      මටත් ඒක හිතුනා 😅

  • @sunnasunna8934
    @sunnasunna8934 6 หลายเดือนก่อน +16

    අම්මෝ සුපිරිම හැම වචනයක්ම මේ විදියට පැහැදිලි කරන්න පුලුවන් එකම move review රොෂාන් විතරයි thnx bro ❤❤❤

  • @sankaabesinghe.5801
    @sankaabesinghe.5801 6 หลายเดือนก่อน +23

    මේවා බලලම දැන් පොඩි දෙයක් උනත් ඇත්තටම සැකෙන් බලන්නේ

  • @SandeepaPasidu-ft3tr
    @SandeepaPasidu-ft3tr 6 หลายเดือนก่อน +29

    මීරාට ඩ්‍රග් එකක් දාලා බීම එකක් දුන්න නම් ඇයි මරනපරීක්ශනයෙන් අහුව්නේ නැත්තේ

    • @Jeewanwiddiyarathne
      @Jeewanwiddiyarathne 4 หลายเดือนก่อน +1

      Ado eka matath hithuna

    • @raveenanimhani5764
      @raveenanimhani5764 3 หลายเดือนก่อน +1

      ඔව්...මටත් හිතුනා 😮

  • @KaushalyaRubasinghage-jl1sb
    @KaushalyaRubasinghage-jl1sb 6 หลายเดือนก่อน +9

    පව් අහිංසක පිංවන්ත කෙල්ල නේද 🥺🥺❤

  • @hiru_fashion
    @hiru_fashion 6 หลายเดือนก่อน +12

    සුපිරියක් ඉතින් මේ චැනල් එක 💪😌❤️

  • @SSbro_YouTube
    @SSbro_YouTube 6 หลายเดือนก่อน +6

    ඉස්සර මං සුපනැචුරල් මෙකෙන් බලද්දි කට්ටිය හිනා උනා කතාව බ්ලන් නැතුව මෙකෙන් අහනව කිය්ල දැන් උනුත් මෙව බලන්නෙ 😏

    • @Iroshi99
      @Iroshi99 6 หลายเดือนก่อน +1

      එකඟයි . දැන් එයාලම ඇවිල්ලා ඒ අරක පට්ට නේ බන් කියලා 🤭

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 6 หลายเดือนก่อน +12

    මෙි inside cimax චැනල් එක දැන් brand ඒකක් ❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @lovelygirl4087
    @lovelygirl4087 6 หลายเดือนก่อน +12

    නොටිෆිකේශන් එක දැක්කාම පුදුම සතුටක් එන්නෙ❤😍

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 6 หลายเดือนก่อน +33

    1.5x speed එකෙන් මේව බලන්නෙ මම විතරද. .මට normal අහනකොට ගොඩක් slow එකෙන් කතා කරනව වගේ. .

  • @MrRemi-2.0
    @MrRemi-2.0 6 หลายเดือนก่อน +8

    Ada video ekath supiri Inside Cinemax 💯

  • @LakiLiyanage
    @LakiLiyanage 6 หลายเดือนก่อน +2

    Danna inside cinemax❤❤niyamai aiya thx . Danna balana godak asai. Jaya wawa. Digatama oya vidiyata yamu❤

  • @Abiya_Editz
    @Abiya_Editz 6 หลายเดือนก่อน +5

    First like and coment eka magen❤

  • @SudarshiFernando-g5u
    @SudarshiFernando-g5u 6 หลายเดือนก่อน +3

    Hamadama lassana film genawata thanks ❤👍👍

  • @HersaraLakshan
    @HersaraLakshan 6 หลายเดือนก่อน +6

    අැත්තටම සංවේදි ෆිල්ම් එකක්..😢😢😢😢😢😢😢😢
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    SOOS

  • @A5_Gaming
    @A5_Gaming 6 หลายเดือนก่อน +9

    MEKANAM PISSUWAK BN......E WAGE EKAK HITHENNE NIYAMAI OYALA DENNATAMA JAYA AYYE AKKE

  • @SehanRatnayake
    @SehanRatnayake 6 หลายเดือนก่อน +2

    Huga dawasakin dakka supirima film ekak❤kuthuhalaya uparimayenma thibba❤odak sathutui❤hamadamath mewani film danawanam godak hodai❤thanks 😅😅❤❤🎉🎉

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 6 หลายเดือนก่อน +2

    ලස්සනයි ෆිල්ම් එක...thanks inside cinemax ❤love ❤

  • @lahiru494
    @lahiru494 2 หลายเดือนก่อน +1

    අන්තිමට කියපු වචන ටික මගේ පපුවටම වැදුනා ඉන්සයිඩ් සිනමැක්ස් ආදරේයි ❤

  • @yehansagunawardana5350
    @yehansagunawardana5350 6 หลายเดือนก่อน +3

    Hamadama wage adath supiriyk tamai 🔥😊♥️

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 6 หลายเดือนก่อน +7

    ෆිල්ම් එකක් දානකන් බල බල ඉදියේ මෙකත් සුපිරියක් තමා ඉතින් බලන්න දෙයක් නෑ inside cinemax ලගෙ ෆිල්ම් ගැන.🥰❤️❤️❤️🥰💐💐

  • @Himashiudeshika
    @Himashiudeshika 6 หลายเดือนก่อน +4

    ☕️ ekk bona gmn Bisket ekk kn gmn inside cinemaxlge film ekk blnv. Den demm ekth mru 🙈💗🤗

  • @shalomikaushika7061
    @shalomikaushika7061 6 หลายเดือนก่อน +3

    අද බලන්න ටිකක් පරක්කු වුනා 😢 ඒත් ❤ අදත් සුපිරි ම සුපිරි ❤❤❤

  • @NayomiKaushallya
    @NayomiKaushallya 2 หลายเดือนก่อน

    අදත් කන කමන් බලන්නේ.....සුපිරි අයියේ .....❤❤❤❤

  • @Sherinhenry9
    @Sherinhenry9 6 หลายเดือนก่อน +10

    Ay meyage voice ehka මෙච්චර ලස්සන 😢 අහන් inna ආස හිතෙනවා

  • @KumuduPriyanka-cs5gi
    @KumuduPriyanka-cs5gi 6 หลายเดือนก่อน +6

    මමනම් fb eketh බලලා TH-cam eketh balanawa. මන් වගේ පිස්සෝ ඉන්නවද ❤❤❤❤

    • @sawanikumara2696
      @sawanikumara2696 6 หลายเดือนก่อน +3

      Uba withrai😂

    • @diyapradeepkumar2174
      @diyapradeepkumar2174 6 หลายเดือนก่อน +2

      Nhe nhe oya witharai😅

    • @KumuduPriyanka-cs5gi
      @KumuduPriyanka-cs5gi 6 หลายเดือนก่อน +1

      එහෙමද haku ekath සුන්දර පිස්සුවක් 🤪🤪🤪🤪🤪🤪

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 6 หลายเดือนก่อน +2

    හරි ආසාවේන් බලන් හිටියේ අදත් ආසම හඩින් සුපිරි fillm එක බලන්න 😌💗
    Thanks inside cinemax 💗😌

  • @esharaoshadi9062
    @esharaoshadi9062 6 หลายเดือนก่อน +12

    අම්මො ගේනකන් බලන් හිටියෙ❤

  • @dehemikavindya1986
    @dehemikavindya1986 6 หลายเดือนก่อน +21

    බල බල හිටියෙ දාල ද කියල වීඩියො එකක්🥹

  • @mashi2444
    @mashi2444 6 หลายเดือนก่อน +1

    මේකත් මම කලින් බලලා තියනවා.ඒත් බැලුවා.😊😊😊 අයියේ ඔයාද තව දෙයක් කියන්නද පුලුවන්නම් film එකේ තව විස්තර දාන්න.ඩිරෙක්ටර්.. වගේ ඒවා පුලුවන් විතරක් ඒවත් වැදගත් වෙයි වීඩියෝ එක.❤❤❤❤❤❤

  • @SachinFranando
    @SachinFranando หลายเดือนก่อน

    චැනල් එකෙ ඔක්කොම බලලා ඉවරයි අයියේ තව අබිරහස් ෆිල්ම් ඔනෙ ඉක්මන්ට

  • @isurueranga2512
    @isurueranga2512 6 หลายเดือนก่อน +7

    අයියා ඔයාගෙ චැනල් එක නම් පිස්සුවක් වෙලා තියෙන්නේ.... ආදරෙයි ඔය දෙන්නාටම😗😍

  • @niroshmadushan6369
    @niroshmadushan6369 6 หลายเดือนก่อน +9

    මීරාව මැරුවේ පාර්ටි එකට ගිය දවසේ නම් ශිල්පාට අර හැක් කරපු 4න් එක තැග්ගක් විදියට දුන්නෙත් ඒ පාර්ටි එකට ගිහිල්ලා එන ගමන් නම්...නම්...කොහොමද අරුන් මුල ඉදන් ප්ලැන් එක දැනන් ඉදියේ...එතනදි අවුල් නේද...😁

  • @thilinabudhika3410
    @thilinabudhika3410 6 หลายเดือนก่อน +1

    Inside cinemax අදත් සුපිරියක් තමා ඉතින් thanks බ්‍රදර් සුපිරි ෆිල්ම් රිව්වු එක ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sahaniashinsani651
    @sahaniashinsani651 6 หลายเดือนก่อน +2

    දැනුයි notify එක ආවෙ දැකපු ගමන් අවා 🎉
    බලන්න කලින්ම දන්නවා ඉතින් මේකත් සුපිරියක් තමා...thank cinemax 🎉❤

  • @Nikkh.....
    @Nikkh..... 6 หลายเดือนก่อน +2

    Mn nm harim asaven inside film balanne godak thrime threlar thama kamathi evhma dnnko 💙

  • @නපුරිසොනී
    @නපුරිසොනී 6 หลายเดือนก่อน +1

    අම්මෝ ඉතින් දැක්ක ගමන් අවේ වැඩ පොඩ්ඩක් නතර කරලා 🎉🎉❤❤

  • @Dilishakawindi-li8gz
    @Dilishakawindi-li8gz 6 หลายเดือนก่อน +1

    insaide cinemax💓🍂 පිස්සුවක් තමයි ඉතිම් 💓

  • @MudithaHasantha
    @MudithaHasantha 6 หลายเดือนก่อน +3

    නියමයි අයියේ texpland එක නම් super ❤️❤️

  • @RukshiRukshi-qd4qn
    @RukshiRukshi-qd4qn 6 หลายเดือนก่อน +1

    දෙමුපියෝන්ට පින් සිද්ද වේවා!!!මේ කටහඩ ජීවමාන කලාට ❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 หลายเดือนก่อน +1

    අයියේ මේ Films download කරන්න ඔයාලාගෙ මොකක් හරි App එකක් තියෙනවාද 🤔? ඉක්මනින් මේ Films sinhala subtitles දාලා App එකක් Creat කරන්නකො 🙏❤️😒

  • @ShehanKawidu-x6g
    @ShehanKawidu-x6g 26 วันที่ผ่านมา +1

    කමෙන්ට් එකක් දෙපාරක් ටච් කරලා බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලා😂😂😂😂😂😂

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 6 หลายเดือนก่อน +2

    අයියගේ voice,explains මරු👍👍👍👍👍

  • @SachinFranando
    @SachinFranando หลายเดือนก่อน

    නියමයි හොදට කරන් යන්න 💯❕

  • @ChanulNanvidu
    @ChanulNanvidu 6 หลายเดือนก่อน +2

    Gammak ayye ❤ inside Cinemax

  • @menukamadhubashana7914
    @menukamadhubashana7914 6 หลายเดือนก่อน +1

    වැඩ ඇරිලා ඇවිල්ලා නිදාගන්න කලින් වීඩියෝ එකක් බලන මන් වගේ අය තව ඉන්නවද ... addict වෙලා වගේ දැන්නම් .. බොසා සුපිරියටම ප්ලෑන් කරලා මංකොල්ල කන සීන් වගේ ඒවත් රිවිව් කරන්නකෝ ... 😊

  • @VishwaDanuma179
    @VishwaDanuma179 6 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ❤️

  • @priyankara7936
    @priyankara7936 2 วันที่ผ่านมา

    Niyami bro ❤❤❤ thawa one

  • @Heartless__Girl28
    @Heartless__Girl28 6 หลายเดือนก่อน +4

    First comment කියලා දාලා මන් වගේ ඩිලෙට් කරපු අය ඉන්නවදී🥺😚💗

  • @sanjeewanisandamali337
    @sanjeewanisandamali337 6 หลายเดือนก่อน +1

    ❤Mama hamadama balanawa. Supiri.... 🙏🏻 ❤️

  • @sajithkumara8250
    @sajithkumara8250 6 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි

  • @HasithManjitha
    @HasithManjitha 6 หลายเดือนก่อน +2

    මේ ෆිල්ම් එකෙන් ගන්න තියෙන දේ අයියා කියපු දේ නෙවෙයි, සල්ලි වලට බලයට කෑදරකමේ ගේම් ගහපු ඕන තරම් ගේම් දිනල තියෙනවා, උන් තාමත් ජීවත් වෙනවා මේ ලංකාවට වෙලා තියෙන දේ පෙන්වා නෙ. මේ ෆිල්ම් එකෙන් ගන්න තියෙන්නේ සල්ලි සහ බලේ ඉස්සරහ මිනිස්සුන් කොච්චරක් වෙනස් වෙනවද කියන එක.

  • @waiya-783
    @waiya-783 6 หลายเดือนก่อน +1

    මම ගොඩක් කල් ඉදල මේක බලනවා අයියා සුපිරි . මම ඔයාගේ රිවීව් බලන්නේ බියර් බොන ගමන් දැනුත් ඉන්නේ තනියමබොන ගමන් ඔයාගේ මේක බලලා.. හරි ඒක නෙවෙයි සංජය මීරාට ඩ්‍රග්ස් දුන්නා නම් මරන පරීක්ෂණ වාර්තාවෙ අහු උන් නැත්තේ ඇයි එයා මැරෙන්න් කලින් මොනවා හරි ඩ්‍රග්ස් අරන් තියෙනවා කියලා එහෙම උනානම් අන්වා සංජය ඕකට අහුවෙන්න් ගොඩක් ඉඩ තියෙනවා .. මේකට තර්ක කරන්න අය ඉන්නව නාම් කමෙන් ට් කරන්න මොකද මම ඔයාගෙ රිවීව් බලලම දැන් රහස් පරීක්ෂණ සීන් වලට හුරු වෙලා ඉන්නේ ❤

  • @user-blackgirlmADHu
    @user-blackgirlmADHu 6 หลายเดือนก่อน +1

    Cinemax prime eken කොරියන් සීරියස් එකක් දෙන්නේ කවද්ද අපිට 😢

  • @HersaraLakshan
    @HersaraLakshan 6 หลายเดือนก่อน +1

    SOOS. අැත්තටම ගොඩක් හෝදයි.වගේම ලස්සනයි.
    ෆිල්ම් . එක.🎉🎉🎉🎉🎉

  • @NilmiMandakini
    @NilmiMandakini 6 หลายเดือนก่อน +2

    කන ගමන් මෙක බැලුවෙ නැති උනොත් කන එවා දිරවන්නෙත් නැ ❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 6 หลายเดือนก่อน +2

    Wow pattama supiri film ekak ❤❤❤❤❤❤

  • @dinvook3338
    @dinvook3338 6 หลายเดือนก่อน +2

    Mona unath Sanjaya handsome ne😅❤🎉lssnai ktawa

  • @dilakshishani65
    @dilakshishani65 6 หลายเดือนก่อน +2

    Ajege salli sanjayata kiyalane kiyanna oni eka kiyaune ajeta kiyala.😍😍

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 6 หลายเดือนก่อน +1

    Thank you cinemax
    Please tell me what you saw series eka genna 🙂❤

  • @Asd123-r2g
    @Asd123-r2g 6 หลายเดือนก่อน

    එක් එක් ආසාවල් නිසා ජීවිත කීයක් අහිමි වුනාද 😢 අදත් සුපිරි බ්‍රෝ ❤❤❤❤ ජයවේවා

  • @yennna
    @yennna 6 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා වෙනදා වගේම ❤️☠️

  • @kavinduprabath68
    @kavinduprabath68 6 หลายเดือนก่อน +1

    හැමදාම වගේ අදත් නියමයි ❤

  • @maxximsnewsl9975
    @maxximsnewsl9975 6 หลายเดือนก่อน +1

    Supiriyk

  • @DinuraSathruwan
    @DinuraSathruwan 6 หลายเดือนก่อน +1

    මරැ එක❤

  • @Lonickuser170
    @Lonickuser170 6 หลายเดือนก่อน +3

    great brother

  • @triquetra33
    @triquetra33 6 หลายเดือนก่อน +2

    ශිල්ප වගේ එක එකා එක්ක හැ#නෙන කුණු වේ#සියන්ගෙ අහවල් එක කුණු වෙන්න ඕනෙ 😮

  • @neththhikagunarathne2311
    @neththhikagunarathne2311 6 หลายเดือนก่อน +2

    First comment😊😊😊

  • @hana-fy7gb
    @hana-fy7gb 5 หลายเดือนก่อน

    ❤❤❤maru hodee ohomaii kiyLa ohomath Kedra wenwada nada sik❤ thamange biridath ekke buththi vindanN harine ee depala nada athchra lasshana biridak ididdii marala buththi vidinne onada

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 6 หลายเดือนก่อน

    සුපිරියක් තමයි ඉතින් හැමදාම 👍🏼👍🏼👍🏼❤❤❤❤🎉🎉🎉🎉

  • @manusath.tv.8391
    @manusath.tv.8391 6 หลายเดือนก่อน

    දැන් inside cinemax මනුසත් tv manusath tv මටත් දැන් ඇත්තටම හොඳ කරන්න බැරි පිස්සුවක් රොෂාන් මල්ලි

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 6 หลายเดือนก่อน

    Wow...............අදත් සුපිරියක්.
    ගින්දරම තමා 🔥🔥🔥🔥

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tf 6 หลายเดือนก่อน +1

    නියමයි

  • @shenu_baby
    @shenu_baby 6 หลายเดือนก่อน +2

    Film ek Dala 1 min.. fist comment ek dnn awt bari una neh😢