අවසන් තත්පරය වෙනකම් හිතාගන්නවත් බැරි අභිරහස් මිනීමැරුම් නඩුව😱IMDB 8.4 Movie Sinhala| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    අවසන් තත්පරය වෙනකම් හිතාගන්නවත් බැරි අභිරහස් මිනීමැරුම් නඩුව😱| Best Suspense Thriller 2023 Movie IMDB 8.4 Movie Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 478

  • @InsideCinemax
    @InsideCinemax  9 หลายเดือนก่อน +120

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @eranginirmali344
    @eranginirmali344 9 หลายเดือนก่อน +45

    මටනම් මේ වගේ අය පේන්න බෑ ...ජීවත් වෙන්න බැරි නම් වෙන්වෙනවා මිසක් මනුස්සයෙක්ගෙ ජීවිතේ උදුරගන්න කාටවත් අයිතියක් නෑ ...අනික මේවගේ හුඟක් අපරාධ හොයාගන්න බැරි තරම් සංකීර්ණ වෙන්නෙ නීතිය දන්න අය අතින් උනාමයි ..ඒ වගේ අයගෙන් පරිස්සම් වෙන්න ඕනි ඇත්තෙන්ම ....❤❤❤

    • @Chanu11972
      @Chanu11972 9 หลายเดือนก่อน +1

      oka film ekkne 😒

    • @sithijasampath6884
      @sithijasampath6884 9 หลายเดือนก่อน

      ​@@Chanu11972real life eketh mehema wenawa

    • @sahananuradha3527
      @sahananuradha3527 9 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත ❤️

    • @sahananuradha3527
      @sahananuradha3527 9 หลายเดือนก่อน

      ​@cpstatus2856 ඔව්... ඒත් පවුද්ගලික ජීවිතේ මේම වෙන්නත් පුලුවන් නේද...?

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 9 หลายเดือนก่อน +66

    අවසානය හරිම අසාධාරණයි නේ...දුෂ්ටය දිනුව එහෙනම්...හෘද ශාක්ෂිය දන්නව වුණාට ඒ විතරක් මදි නීතියෙනුත් දඬුවම් ලැබෙන්නම ඕන...කොහොම වුණත් ෆිල්ම් එක ලස්සනයි ❤

    • @chathuralasantha4986
      @chathuralasantha4986 8 หลายเดือนก่อน

      ඇත්තටම මේ ලෝකේ සාධාරනනෑ සාදාරනනම් මේ රට මෙහෙම තියෙයිද රටේ ධනය එලිපිට හොරා කන උන් තමයි අද යහතින් ආශුය උපරිමයෙන් විදින්නේ..බොරුව වංචාව පරදිනවා කියන එක අපිට බලෙන් මනසට ආගම් වලින් දාපු එකක් නැතුව අපිට එදිනෙදා පේන ඇත්ත ඒක නෙවෙයි කියලා අපිත් හොදටම දන්නවනේ

    • @shehanperera5739
      @shehanperera5739 7 หลายเดือนก่อน

      දර්ම යුද්ද film aket minimaruwawa ahu une na, akama Deweni film aket minimaruwa ganata shep wenawa ahu wenne na. A wagema me film aket Deweni aka ai, akedi Aluth police inspector kenek avit case aka balai, a kiyanne me mini maruma gana mokak hari sakkiyak ituru wela tiyei. Itin apita balan inna we awa

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 8 หลายเดือนก่อน +23

    ලගදි තමයි ඔයාගෙ චැනල් එක මට හම්බ වුනේ ..දැන් මේ එකින් එක ෆිල්ම් බලන ගමන් .ඉක්මනින් මිලියනයකට ලං වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..👍👍👍

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 9 หลายเดือนก่อน +60

    කිව්වා වගේම අන්තිම වේනකන් හිතා ගන්න බැරැව හිටියේ.. thanks inside cinemax 😌💗

  • @DunuraHansana
    @DunuraHansana 9 หลายเดือนก่อน +22

    පොලිසියෙ ඉන්න සමහරක් අය මිනිමරුවෝ.අසරණ මිනිස්සු වැරදිවලට අහු කරලා ඒ අය සතුටින් ඉන්නවා.ඇත්තටම මේ ෆිල්ම් එකෙන් ලොකු පණිවිඩයක් දෙනවා.සුපිරි movie එකක් අයියේ.........❤

  • @ashaa_boy_2006
    @ashaa_boy_2006 9 หลายเดือนก่อน +411

    ම්නිමැරමක් ගැන හොයන ෆිල්ම් එකක් මම වගේ බලාපොරොත්තු වෙන් හිට්යේ අය කෝ❤️🙂

  • @ruwaninisansala4672
    @ruwaninisansala4672 9 หลายเดือนก่อน +36

    400k Cinamaxers ඉක්මනට ගමු අයියේ.❤ ජයවේවා ✌🥰🥳

  • @sampaththushara6827
    @sampaththushara6827 5 หลายเดือนก่อน +5

    අම්මෝ සුපිරි මචෝ ඒකනම් ..ඔයා කියන විදියට තවත් සුපිරි ..ජය වේවා

  • @nimaNp6179
    @nimaNp6179 9 หลายเดือนก่อน +105

    Cinemax කියන්නෙ ඉතින් පිස්සුවක් තමා හැමදාම වීඩියෝ එකක් ඕනෙ කියන අය කෝ ❤

  • @asiniie
    @asiniie 9 หลายเดือนก่อน +64

    අනියම් සම්බන්ධ කවදාවත් සාර්ථකත්ව ඉවර උනේ නෑ ඉතිහාසයේදීත් වර්තමානයේදීත් 😊

  • @H.M.JHerath
    @H.M.JHerath 9 หลายเดือนก่อน +88

    එක්සෑම් තියෙද්දිදිත් ෆිල්ම් එක බලන්න ආපු මම 😗❤👊

  • @Dare-to-Dream-Big-593
    @Dare-to-Dream-Big-593 9 หลายเดือนก่อน +25

    එහෙම කියලා තමයි හිත හදාගන්න වෙන්නේ . එත් ඔවගේ අවසාන තියන එවා බලද්දි එ ගැනි ගන පට්ට කේන්තියක් එන්නෙ ❤😂

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 9 หลายเดือนก่อน +33

    වෙනදා වගේම අදත් film එක සුපිරි අයියෙ...korean series එක ඉක්මනටම ඕනි...❤❤❤❤

  • @MrRemi-2.0
    @MrRemi-2.0 9 หลายเดือนก่อน +67

    Super. Movie ⁣ඉක්මනට කොරියන් සිරිස් එකක් හෝ supernatural hari ඔින කියන අය කෝ 🔥🥰👊💀❤

  • @tharushibhagya652
    @tharushibhagya652 9 หลายเดือนก่อน +39

    දවසේම පන්ති ගිහින් පාඩම් කරල නිදා ගන්න ඇදට ආවම ඔක්කෝම මහන්සිය ගියා ❤❤❤

  • @NisansalaSathsarani
    @NisansalaSathsarani 9 หลายเดือนก่อน +27

    ෆිල්ම් එක බලන්න ගත්තු වෙලේ ලයික් තිබුනේ පන්සිය ගානක්... ඒත් ෆිල්ම් එකෙව් බාගයක් බලනකොට 10k ලයික් 👀... මේක නම් පිස්සුවක් ❤️‍🩹

  • @Waik-o7b
    @Waik-o7b 9 หลายเดือนก่อน +19

    ඇත්තටම පොලිස් නිලධාරීන් කියන්නේ වුනදේ නොවුනා කියන්නත් නොවුන දෙයක් වුනා කියන්නත් මාරම දක්ෂායි. කොහොම වුණත් අන්තිමට නිකරුනේ අහිංසක කොල්ලෙක් ජිවිතයෙන් සමුගත්තා. ලස්සන දුක හිතෙන ෆිල්ම් එකක්.😂😂😂😂😂😂

  • @TharakaMadusaka
    @TharakaMadusaka 9 หลายเดือนก่อน +16

    Onna palaweni කම්න්ට් එක මගෙන්❤❤❤🎉

  • @wethecrazy2
    @wethecrazy2 9 หลายเดือนก่อน +38

    ඒත් පොඩි ප්‍රශ්නයක් 😐 මේ video එකේ එක තැනක පෙන්නුවනේ අජේ මුනින් අතට වැටිලා ඉන්නවා . එතකොට රජීව්ට තේරෙන්න ඕනෙනෙ ඒක suicidal case එකක් නෙමෙයි කියල . මොකද කෙනෙක් බිමකට වැටෙනවනම් මේක පෙන්නපු විදිහට රූපා වට්ටපු පැත්තටනෙ බිමට වැටෙන්න ඕනෙ 🤨 අනේ මන්දා . එක movie එකක් බලලා තමයි මට ඒ point එක මතක් උනේ

    • @mrs.67
      @mrs.67 8 หลายเดือนก่อน +1

      ඒකනෙ, රූපා තල්ලු කරල

  • @chalanahasantha5112
    @chalanahasantha5112 9 หลายเดือนก่อน +11

    Inside cinemax ගෙ murder mistry මේ වගේ හැම ෆිල්ම් එකක්ම මං මග හරින්නෙ නැතුව බ්ලනව් .. මට හිතෙන්නෙ මේ ෆිල්ම් බලලම මට Didective කෙනෙක් හිතන විදියට හිතන්න පුලුවන් කියලා ... ❤😅😊

  • @piyumidilhara7867
    @piyumidilhara7867 9 หลายเดือนก่อน +27

    ඔයා නම් දැන් ඇබ්බැහි වීමක් වෙලා ❤

  • @chandanapremjith9984
    @chandanapremjith9984 4 หลายเดือนก่อน +2

    සුපිරිම විස්තර කිරීමක්. නියම ගලායෑමක්

  • @isharasandamali2326
    @isharasandamali2326 9 หลายเดือนก่อน +25

    හැමදාම වගේ අදත් සුපිරි❤❤

  • @abilashgeekgaming2920
    @abilashgeekgaming2920 9 หลายเดือนก่อน +8

    අජේගේ ලිංග බෙලහීන තාවය ඇත්ත.අජේගෙ යාලුවා ඒක පොලීසියටත් කිව්වා ඒත් රජීව් විශ්වාස කරේ රූපා කියපු කතාව එතකොට කතාවේ හැටියට රජීව්ට අජේගෙ යාලුවව අමතක වෙලා😮😢😂

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 9 หลายเดือนก่อน +53

    දැන් තමා බලන්න ගත්තෙ 🎉️🎉️🎉️මට නම් මගක් යනකොට තේරුන secret boyfriend රජිව් තමා කියලා
    😊

    • @dumindaalexander8033
      @dumindaalexander8033 9 หลายเดือนก่อน +5

      මටත්.. හැබැයි අර වගේ අවසානයක් වෙයි කියලා නම් හිතුනෙ නෑ. හැබැයි බාගයක් යද්දිම තේරුනා රජීවු වෙන්න ඇති රූප බදාගෙන හිටියෙ කියලා

    • @mr.s9424
      @mr.s9424 9 หลายเดือนก่อน +5

      ඇත්ත බන් මටත්😅මන් හිතුව වගේම අවසානයක් තිබුනේ😂අනේ මන්දා අපි දැන් ඩිටෙක්ටිව්ල වගේ හිතන්න පටන් අරගෙන සිද්ධීන් පුරෝකථනය කරන්නත් පුළුවන් වගේ හරියටම 😂

    • @dumindaalexander8033
      @dumindaalexander8033 9 หลายเดือนก่อน

      @@mr.s9424 සිරා ඈහ්. ඒක මටත් දැනිලා තියෙන්නෙ දැන් කාලෙක ඉඳලා. රොශාන් ෆිල්ම් එක රිවීව් කරන්න පටන් අරන් විනාඩි 5-10 යද්දි අනුමාන කරන්න පුලුවන් කවුද ඝාතකයා කියලා. වෙලා තියෙන්නෙ මොකද්ද කියලා සීන් එක හිතේ මැවෙනවා. අර කොරියන් සීරියස් වල තමා ආතල්ම...🥹❤️

    • @Savee803
      @Savee803 6 หลายเดือนก่อน

      මටත්

  • @Sanu-sp3rq
    @Sanu-sp3rq 9 หลายเดือนก่อน +21

    ඇත්තටම මාත් ආසම චැනල් එක.... එපාවෙන්නෙ නැතුව කම්මැලි නැතුව ආසාවෙන් අහන්න පුලුවන් වොයිස් එකක්... 😍

  • @dulmin_
    @dulmin_ 9 หลายเดือนก่อน +14

    ඔයා මුලින්ම "මේ film එකේ අවසානය හිතාගන්නවත් බෑ" කියපු නිසාම මට හිතුණා මේකෙ රජීව්ගෙ ප්ලෑන් එක පෙන්නද්දි ඊට පස්සෙ අන්තිමට රූපාම අජේව මරන හැටි පෙන්නයි කියල - හිතුවා වගේම end එකේ ඒකමයි පෙන්නුවේ 😂

  • @madurangilasanthika4142
    @madurangilasanthika4142 9 หลายเดือนก่อน +10

    Super. ඔයාගෙ වොයිස් එක නම් මාරම ලස්සනයි.❤❤❤

  • @lakmalsendanayaka7700
    @lakmalsendanayaka7700 9 หลายเดือนก่อน +41

    මෙකෙ අවසානය හරිම අසාදරනයි අප්පා😂😂😂😂

  • @Hewages.m973
    @Hewages.m973 9 หลายเดือนก่อน +21

    මටත් දැන් මේවා guess කරන්න පුලුවන් 😊

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน

    මම ගොඩක් ඔයා ගේ ෆිල්මි බැලුවා එත් මෙක නමි හරිම අසාදාර විදියට ඉවර උන ෆිල්මි එකක් නෙද අනේ මංදා ❤

  • @ShanikaUdayangani-jz7rl
    @ShanikaUdayangani-jz7rl 8 หลายเดือนก่อน +2

    ගොඩක්ම ලස්සනයි ...තාත්විකයි..ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්.💖💖💖

  • @anjaleesaumya4408
    @anjaleesaumya4408 9 หลายเดือนก่อน +12

    අම්මෝ සමහර ගෑනුනම් බයානකයිනේ..හැමදාම වගේ සුපිරි ෆිල්ම් එක.ආසාවෙන් බැලුවා .💖💖

  • @KalanaDilsara-f4b
    @KalanaDilsara-f4b 9 หลายเดือนก่อน +13

    අදත් සුපිරි අයියෙ

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 8 หลายเดือนก่อน +4

    අවසානය දුකයි. ඒත් ලස්සන film එකක්. සුපිරි review එකක්.

  • @blackwater5173
    @blackwater5173 3 หลายเดือนก่อน +2

    පොලිසියෙ ඉන්න සමහරක් අය මිනිමරුවෝ.අසරණ මිනිස්සු වැරදිවලට අහු කරලා ඒ අය සතුටින් ඉන්නවා.ඇත්තටම මේ ෆිල්ම් එකෙන් ලොකු පණිවිඩයක් දෙනවා.සුපිරි

  • @wethecrazy2
    @wethecrazy2 9 หลายเดือนก่อน +10

    Wowww enakan balan hitiye. Its been 2 days appah .. there was nothing to watch on youtube frr😖💔

  • @uthpalanethu5635
    @uthpalanethu5635 9 หลายเดือนก่อน +10

    ඉතින් මට රූපා කියලා හිතුනනෙ කියන්න කලින් එකි අර පොලිස්කාරයාවත් අන්දලා ඇති කියලා ෆිල්ම් බලලම එවා හරි ලේසි දැන්❤️😂💔

  • @GayanisadamaliGayani-ih5ry
    @GayanisadamaliGayani-ih5ry 8 หลายเดือนก่อน +1

    ❤️❤️👍❤️👍❤️❤️❤️❤️❤️❤️ ඕන ඔක්කොම බලාගෙන yanawooooooo. 😍😍😍😍😊😊😊😊 Metikama balana beri una

  • @sankaudaya341
    @sankaudaya341 9 หลายเดือนก่อน +14

    ඇත්තටම ඔතන වුනේ වෙන දෙයක්....😂 ඒක ඊට වඩා thrilling

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน +9

    Issara wage dan paya ganan film balana kale ithuru karaganna puluwan une inside cinemax e tharam review eke quality eka niyamai ❤❤❤❤

  • @wasanakumari5738
    @wasanakumari5738 9 หลายเดือนก่อน +12

    හැමදාමත් බලන් ඉන්නවා film එකක් දානකම්😢❤❤❤

  • @Irushi_girl_
    @Irushi_girl_ 9 หลายเดือนก่อน +17

    මම් sherlock holmes ge මල්ලී මට නම් නතින්ග් ඉතින් මේවගේ කේස් anyway ftt❤🎉 🥳

    • @DeepikaWasanthi-w1o
      @DeepikaWasanthi-w1o 9 หลายเดือนก่อน

      ශෝක් ළමෙක්නෙ 😌❤️

  • @buddhikasathsarani9153
    @buddhikasathsarani9153 9 หลายเดือนก่อน +6

    මමත් ආසම චැනෙල් එක තමා මේ..ආසාවෙන් අහන් ඉන්නේ

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 9 หลายเดือนก่อน +4

    IMDB අගය 8.4 කියලා දැක්ක ගමන් ආවෙ බලන්න ❤❤😊

  • @RashmiKaushalya-cu5mr
    @RashmiKaushalya-cu5mr 9 หลายเดือนก่อน +11

    Chesnut man series එක ගේන්නකෝ . එපිසෝඩ් 10k wge thiyenne. English ekk eka

  • @kaligumalaka8571
    @kaligumalaka8571 9 หลายเดือนก่อน +9

    මලයාලම් එකක් හෙට ඕනේ.🎉

  • @TUBEH991
    @TUBEH991 9 หลายเดือนก่อน +13

    Murder Mystery Film එකක් දානකම් බලන් ඉදියේ..❤

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 9 หลายเดือนก่อน +5

    🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️💝💝🤜🤛

  • @JdyashSooriyasingha-fm6hp
    @JdyashSooriyasingha-fm6hp 9 หลายเดือนก่อน +3

    Supiri film nam inside cinemax thamai itin dekak ne...maru film eka adath aiye.❤❤ rupa kiynne maha jara geniyak shik .😢😢ajey wage husband kenek labanna pina tiyennath oni .😢

  • @thilinabudhika3410
    @thilinabudhika3410 9 หลายเดือนก่อน +1

    නියමයි බ්‍රදර් පට්ට ෆිල්ම් එක පව් අජෙ 😥😥 ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @supunchandana9711
    @supunchandana9711 5 หลายเดือนก่อน +1

    මැරෙන්න මොහොතකට කලිං හරි ඔය ගෑනිට ඔක මතක්වෙලා අපායේ යන්න වෙනව වෙනව වෙනවම තමයි😢

  • @MalithDulshan
    @MalithDulshan 9 หลายเดือนก่อน +19

    Pattta කතාව ❤

  • @GaiyaMr
    @GaiyaMr 9 หลายเดือนก่อน +9

    සුපිරියක් අදත්♥️

  • @thiliniabesekara8702
    @thiliniabesekara8702 9 หลายเดือนก่อน +2

    A/l අස්සෙ cinemaxla දාපු vedios ඔක්කොම බැලුව 2023 batch එක කෝ 🎉😊

  • @vihagasathsara9987
    @vihagasathsara9987 9 หลายเดือนก่อน +5

    හැම දාම වගේ අදත් සුපිරියක් තමා අයියේ

  • @chamindakumara3822
    @chamindakumara3822 7 หลายเดือนก่อน +3

    Thanks

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 9 หลายเดือนก่อน +11

    ඔයාගෙ මුව් වලට දැන් ඇබ්බැහි වෙලා ❤❤❤❤

  • @prannethnamal8196
    @prannethnamal8196 9 หลายเดือนก่อน +6

    අනෙ අයියෙ පුලුවන්නම් මේ වගේ හැමදාම හොරර්,අබිරහස් ෆිල්ම්..දාන්නකො ...😢

  • @ShalaniAhinsa
    @ShalaniAhinsa 9 หลายเดือนก่อน +5

    අනේ මේ අයියෙ හැමදාම ෆිල්ම් එකක් ඕන අනේ 😒😒😒😒😒😒😒😒😒🤭

  • @THILINA-KALHARA-තිළිණ
    @THILINA-KALHARA-තිළිණ 9 หลายเดือนก่อน +14

    MAMA 1K inside cinemax ❤️❤️😘

  • @shashikajayasinghe354
    @shashikajayasinghe354 9 หลายเดือนก่อน +5

    අදත් සුපිරි අයියේ❤.....

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 9 หลายเดือนก่อน +6

    සුපිරි ෆිල්ම් එක මෙක දෙක කොටසක් එන්න ඔන ❤

  • @pradeeprathnayaka6959
    @pradeeprathnayaka6959 6 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එකේ Thumb එකට දාලා තියන movie එක මොකක්ද?

  • @SurangaLal-x6w
    @SurangaLal-x6w 9 หลายเดือนก่อน +5

    Supiriyak thama ithin ❤❤❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423 9 หลายเดือนก่อน +3

    හැමදාමත් කියනවා වගේ අදත් සුපිරි movie එකක් 👌👌👌
    Inside Cinemax ❤

  • @SadewSathsaraA
    @SadewSathsaraA หลายเดือนก่อน

    ඇබ්බැහි උන එකම චැනල් එක ❤️🥰

  • @statusidea2972
    @statusidea2972 9 หลายเดือนก่อน +8

    Korean seiris එකක් ඕනෙ ❤😊

  • @lovelygirl4087
    @lovelygirl4087 9 หลายเดือนก่อน +5

    Review eka Supiri Ayye ❤

  • @timtimtom-ve9sy
    @timtimtom-ve9sy 9 หลายเดือนก่อน +8

    පට්ට ❤️❤️

  • @MaleeshaPabasara-no1gq
    @MaleeshaPabasara-no1gq 9 หลายเดือนก่อน +4

    මරු හොදෙ😊😮

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 9 หลายเดือนก่อน +4

    පිස්සු හැදෙන story එකක් මරු !!!

  • @Zelenskywomb
    @Zelenskywomb 9 หลายเดือนก่อน +11

    ගිය සතියේ අපේ පැත්තේ වටේ ගිය ගෑනියෙක්ට පරලොවට ටිකට් එක ඇදුනා අනියම් පෙම්වතාගෙන්ම 😂😂🙏

    • @Fairy.12351
      @Fairy.12351 9 หลายเดือนก่อน +1

      E kohed Matara d

    • @Zelenskywomb
      @Zelenskywomb 9 หลายเดือนก่อน

      @@Fairy.12351 Piliyandala bn

    • @Zelenskywomb
      @Zelenskywomb 9 หลายเดือนก่อน +1

      @@bhagya753 mata kemlo na 😅

    • @pramodnadhesha9317
      @pramodnadhesha9317 9 หลายเดือนก่อน +3

      ඔවුන්ට ඕම තමා වෙන්න ඕන😂😂

    • @CDIL
      @CDIL 9 หลายเดือนก่อน

      එහෙම තමයි වෙන්න ඕන

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 9 หลายเดือนก่อน +3

    ගැම්මක් බොසා❤❤❤

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 9 หลายเดือนก่อน +8

    අනේ හැමදාම එකක් දැම්මනම් ❤

  • @cemeterypeople
    @cemeterypeople 9 หลายเดือนก่อน +1

    මේ සුපිරිය බලල හොල්මන් කතාවක් අහන්ඩ එන්ඩ❤❤🤝❤️❤️

  • @GAMINGHIRUYT9242
    @GAMINGHIRUYT9242 8 หลายเดือนก่อน +1

    ආදරය ගැන තේරූම් කරන ව්ඩියෝ එකක් 😌👍

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 9 หลายเดือนก่อน +2

    Video ek dnkn hitiye👀❤️ super ❤❤

  • @NawoThisu-pq4hi
    @NawoThisu-pq4hi 9 หลายเดือนก่อน +1

    Adath maru ayye...film eka kohoma wunth oya lassnta cupiriyta explain krna nisa marama gathi

  • @yennna
    @yennna 9 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤

  • @kaushalmalisha2544
    @kaushalmalisha2544 9 หลายเดือนก่อน +10

    සුපිරි ❤

  • @ireshamaneliresha4289
    @ireshamaneliresha4289 9 หลายเดือนก่อน +3

    Harima lassanayi .ikmanta thawa ekak genna😊😊😊

  • @bollywoodsongs8959
    @bollywoodsongs8959 9 หลายเดือนก่อน +7

    Adath supiri ayye❤❤

  • @NipunKalpa-nb5qe
    @NipunKalpa-nb5qe 5 หลายเดือนก่อน +1

    film එක සුපිරි .

  • @shempriyankara6406
    @shempriyankara6406 9 หลายเดือนก่อน +3

    Goda dawask balan hitiya 1 st coment eka danna

  • @Happy_Kitty1111
    @Happy_Kitty1111 8 หลายเดือนก่อน +1

    රූපාගෙ පෙනුම මගෙ crush එකගෙ පෙනුම වගේමයි😂බුදුඅම්මෝ ඇඟත් එක්ක හිරිවැටුනා😂අයෙ නම් පස්සෙන් යන්නැතෝ!!!!😂😂😂

  • @Gayiya65
    @Gayiya65 4 หลายเดือนก่อน +1

    අප්පෝ හැමදම මීනි මැරුම් විතර්ව්නෙ වෙනසක් කැරපන්කො බන් 🙂

  • @Its-me-D126
    @Its-me-D126 9 หลายเดือนก่อน +8

    මරු ❤❤❤❤

  • @TheekshanaDhananjaya-o7t
    @TheekshanaDhananjaya-o7t 9 หลายเดือนก่อน +10

    Mihin sir ge panthiyana aya ko 😊😊😊😊

  • @AlokaPramojanie
    @AlokaPramojanie 9 หลายเดือนก่อน +10

    ❤❤ thanks cinemax

  • @SadDil-r9y
    @SadDil-r9y 7 หลายเดือนก่อน +1

    After life film එක දෙන්නකො🥺

  • @dileemafdo5301
    @dileemafdo5301 9 หลายเดือนก่อน +1

    ඔයා ගේන සුපිරි ෆිල්ම් නම් ආයේ මරු අයියේ .ජය වේවා ❤❤

  • @pasindukanishka7504
    @pasindukanishka7504 9 หลายเดือนก่อน +1

    මොන තරම් දේපල වස්තුව තිබුනත් මොන තරමි ඉහල වැටුපක් ගන්න ප්‍රබල පෙල් රැකියාවක් කලත් ගෙදරදි එහි ගෘහ මුලික තම ස්වාමි පුරුෂයාට කීකරුවීම සියලු බිරින්දැවරුන්ගේ වගකීමක් සහ යුතුකමක් නමුත් අද සමහර බිරින්දැවරු තම රැකියාවේ ප්‍රබලත්වය සහ ඉහල වැටුප ගැන හිස උදුම්මගෙන තම ස්වාමි පුරුෂයව නොතකා තමන්ට ඕන විදිහට ජීවත්වෙනවා පවුල් අවුල්වෙන්න ප්‍රධාන හේතුවක් මේක සමහර ගැහැනු ප්‍රබල තනතුරක් ඉහල වැටුපක් ගන්නකොට දෙමව්පියෝ සහෝදර සහෝදරියොත් අමතකයි මේකට හේතුව මමත්වය සහ ස්ත්‍රීවාදය

    • @pavichama
      @pavichama 8 หลายเดือนก่อน +1

      😂😂😂

    • @piyumibandara893
      @piyumibandara893 5 หลายเดือนก่อน +2

      ඔයාටත් තියෙන්නෙ අදිමාන්‍ය තමයි 😅 හැමතැනකටම ස්ත්‍රීන්ගෙ වැරදි විතරයි පේන්නෙ 😅 අනේ මන්ද මේ සමහර පිරිමින්ගෙ මොලේ ඇලක දාල හේදුවත් මෝඩ කම අරින්න බෑ 😅

  • @VoiceOfLore-p4o
    @VoiceOfLore-p4o 9 หลายเดือนก่อน +2

    කියන්න තියෙන්න3 ම3ච්චරයි....ගෑණුන්ව විශ්වාස කරන්න එපා😂 Inside cinema 🎥 supiri....

  • @nelumfernando8994
    @nelumfernando8994 9 หลายเดือนก่อน +5

    අජේ ගැන දුකයි 😮😮😮😮. වැරදි ගෑනියෙක් පිරිමියෙක් හම්බුනොත් හැමෝගෙම ජීවිත විනාශ වෙන එක තමයි වෙන්නෙ 😢😢😢. හරි කෙනා තෝරගන්න ඕනී .

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน

      Atththatama dushta ganiyek dushta pirimiyek kasada bandinna epa

  • @isurueranga2512
    @isurueranga2512 9 หลายเดือนก่อน +5

    Lankawe wadima wegekin subscribers la wadi wena you tube channel eka😍

  • @Dulanjali26
    @Dulanjali26 2 หลายเดือนก่อน

    Thank you cinemax❤️

  • @prasangaprix2133
    @prasangaprix2133 9 หลายเดือนก่อน +3

    kathawen samajeta dena adarshaya anthima narakai!😱😱😱 me wage ewayen mole wikurthi wenawa minissunge!!!!!!!! habai review eka nam hodai :)

  • @layunilayuni-dy9wf
    @layunilayuni-dy9wf 9 หลายเดือนก่อน +3

    සුපිරි කතාවක් ❤❤