Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 228 | 09th February 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 228 | 09th February 2025
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Sriyantha Prasad Rathnayaka
    Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
    Music Director : Chathurangana De Silva
    Script Writer : Niduk Madushika
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

ความคิดเห็น • 148

  • @KjTre-ux3fy
    @KjTre-ux3fy 16 ชั่วโมงที่ผ่านมา +38

    අනේ නාරද පව් රන්දි එයාට ආරේ කියන්න දහම් ගැන හත්න්න එපා ඔයාල නේන හොදට ගැලපෙනව නාරද අවංකයි❤❤❤

  • @bg2195
    @bg2195 17 ชั่วโมงที่ผ่านมา +91

    නාරද පව් අනේ රන්දිට මොනා වෙලද මන්ද ,නාරදයි❤❤ රන්දිවයි එකතු කරන්න

  • @SachiniGimhani-y1s
    @SachiniGimhani-y1s 17 ชั่วโมงที่ผ่านมา +69

    නාරදගේ අවංක ආදරේ ලබන්න රනදිට පින නැද්ද මන්ද 😢
    නාරද අඩද්දි දුකයි අනේ😢❤
    හැබැයි nurse බනිද්දි නම් නාරද ඉදපු හැටි මරු ගල්ගුඩ්ඩා වගේ😂
    නාරදගෙ acting මරු❤

    • @upekshaanuradhi6699
      @upekshaanuradhi6699 16 ชั่วโมงที่ผ่านมา +7

      Randitath danenawa ati narada koitaram adareda kiyala

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 ชั่วโมงที่ผ่านมา +4

      උ එකිට ආදරේනම් කරන්න ඔන හොදට හැදෙන එක.එහෙම නැතිව නැතිවෙන එක නොවෙයි බන්

  • @Charithindeepa
    @Charithindeepa 16 ชั่วโมงที่ผ่านมา +33

    කලින් දහම් ව රන්දි එක්ක දැක්කුවා..😂දැන් වර්ශාව අරෝශ එක්ක දක්කනවා😂තොපේ මේ එක තැන පල් වෙන විකාර ටෙලි බලන අපිටත් පිස්සු.නෙදකින් ඩිරෙක්ටර්😂

    • @AnomaPriyangani-s3t
      @AnomaPriyangani-s3t 15 ชั่วโมงที่ผ่านมา +2

      Aththatama😂

    • @IreshaThilakarathna94
      @IreshaThilakarathna94 7 ชั่วโมงที่ผ่านมา

      ඉතින් උබ නොබල හිටපම් 😂😂

  • @Mr.kanna_di
    @Mr.kanna_di 8 ชั่วโมงที่ผ่านมา +9

    එකම එක පුංචි ගෑනු ලමයෙක්ට පුලුවන්‍ සමහර කොල්ලොන්ගෙ ජීවීත හරි ලස්සනට පාට කරන්න❤

  • @JanithaDisanayaka-ym5yk
    @JanithaDisanayaka-ym5yk 17 ชั่วโมงที่ผ่านมา +66

    අනේ නාරද පව්නෙ.රන්දවයි නාරදවයි එකතු කරන්න කාලෙ දැන් හරි.කතාවට උනත් පිරිමි කඳුළු බර වැඩී.මෙච්චර ආදරේ නාරදට ඇයිද මන්දා රන්දි මෙච්චර අකමැති.මේ කතාවෙ ඉන්න ෂෝක්ම කොල්ලා නාරදනෙ.❤

    • @upekshaanuradhi6699
      @upekshaanuradhi6699 16 ชั่วโมงที่ผ่านมา +4

      Hmm narada danagaththama nangi nirangai adare karanawa kiyala e dennawa ekathu karai aniwaryen randi adare karai aye binuragen karadara unoth narada beraganiwi

    • @fai3379
      @fai3379 7 ชั่วโมงที่ผ่านมา

      එහෙනම් ඔයා ත් නාරද වගෙ බොන ඔහෙ කාලකන්නියෙක්
      ජිවත් වෙන කෙනෙක් වෙන්න ඇති.
      ඒක නේ නාරද ශෝක් ම කොල්ල කියන්නෙ ආදරෙ කියලා බේද්දකෙක් ,රස්සාවක් හරි,මොකක් හෝ හොඳ දෙයක් කරලා දියුනු වෙන්න මොකක් හරි කරන්න ආස කෙනෙක් ව තමා බදින්න ආස
      2 ගැනියෙක් කියන්නෙ එයාගෙ සහකාරිය ම්ස අම්මා නෙමෙ එයා ඉන්නෙ ජිව්තෙ එකට යන්න ම්ස උගෙ වද ව්ද ඉන්න නෙමෙ
      3 නාරද ට රන්දි සැර වෙන්නෙ එයා හදාගන්න නාරද තේරුම් ගන්න
      නාරද රන්දි ට ආදරෙ නම් එයා වෙනස් වෙන් ඕන
      ඒ නිසා රන්දි කියන්නෙ බොන්න එපා කියලා හැබැයි එයා ආදරෙ කරන්න ඕන ඒක එයා නැවැත්තුවා ට පස්සෙ එහෙම නැති ව ආදරෙ සම්බන්ධය පටන් ගත්තා ට පස්සෙ නවති කියලා හදාගන්න හිතුවොත් ඒක වෙන් නැ අන්තිමේ එයා හිතනවා
      බැදල අන්තිමේ වෙන්නෙ ජිව්තෙම කාලකන්නි වෙන එක.

    • @fai3379
      @fai3379 7 ชั่วโมงที่ผ่านมา

      අනික නියම පිරිම් යෙක් නම් දියුණු වෙන්න කදුලු බර වැඩ් මෙතන ව්ක්ට්ම් කාඩ් play කරන්න නැති ව
      මොකක් හරි සම්බන්ධයක් ගැනියෙක් ට වදයක් නම්
      එයාව දාලා එයාට තියෙනවා අදට දියුනු වෙන්න ආස කොල්ලො එක්ක ඉන්න කෙල්ලො ඉන්නවා
      හැබැයි ඒ කොල්ලා කරදර කියලා කරනානම්
      ඌ පෝසත් නම් ඉන්න ආස මොන කෙල්ල ද
      එහෙම ඉන්නවනම් එ ය නැත්නම් තමන් ට මුකුත් බැ හිතන අය,බැදලා නම්
      සමාජෙ ය වෙන් උනොත් මොනා කියා ව්ද කියලා

  • @Kumari-m3v
    @Kumari-m3v 17 ชั่วโมงที่ผ่านมา +51

    රන්දී නාරද එකතු කරන්න කතාව ලස්සනයි එතකොට ❤

  • @rangaart1364
    @rangaart1364 16 ชั่วโมงที่ผ่านมา +27

    නාරද පිස්සුවෙන් වගේ රන්දිට ආදරේ කරද්දී,
    රන්දි ඔය වෙනස් කම් කරන්නේ නාරදව හොද මිනිහෙක් කරන්න.❤️‍🔥

    • @upekshaanuradhi6699
      @upekshaanuradhi6699 16 ชั่วโมงที่ผ่านมา +5

      Matath hitenawa narada bonne natuwa hodin jeewath wei daham la ekkath yalu wewi randith adare karai aniwaryenma randita naradawa heenenuth penawane ekiyanne hite konaka hari naradawa mathak wenawane

    • @fai3379
      @fai3379 7 ชั่วโมงที่ผ่านมา

      😍😍😍😍

  • @roshikakumari-b6t
    @roshikakumari-b6t 10 ชั่วโมงที่ผ่านมา +33

    රන්දියි❤ නාරදවයි එකතුකරන්න❤❤❤❤❤❤. නාරද පවු😢😢😢😢😢😢😢

  • @rmc3567
    @rmc3567 16 ชั่วโมงที่ผ่านมา +28

    අවංකවම ආදරෙ කරන කෙනාට හැමදාම උරුම උනේ දුකමයි.මාත් ආදරෙ නිසා පට්ට විදිහට විදවනව.😢😢

  • @asithathushan9487
    @asithathushan9487 13 ชั่วโมงที่ผ่านมา +13

    රන්දි ඒ කියපු විදියට නාරදට කැමති වෙනවමයි. අනිවාර්යයෙන්

  • @nadeemazmi1687
    @nadeemazmi1687 13 ชั่วโมงที่ผ่านมา +26

    වර්ෂව නම් අප්ප්‍රියයි කෙලින් තීරනයක් ගන්න බැ මහාලොකු ටිච දහම්ට තියෙන්නේ ඔය හෝන්තුව අත් ඇරලා දාන්න

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 4 ชั่วโมงที่ผ่านมา +1

      අධ්‍යක්ෂ දෙන චරිතයට අනුව රගපානවා මිසක් එයාට ඔිනා විධියට රගපාන්න බැහැනේ ඒ ටිකවත් නොතේරෙන පොඩි එවුන් ටිකක් නාට්‍ය බලන්නේ කියලා හිතෙනවා

  • @MadushaniNisansala-k8x
    @MadushaniNisansala-k8x 16 ชั่วโมงที่ผ่านมา +44

    දාලා යනකොට කවුරුහරි දිහා අයේ හැරිලා බලන්නේ ආදරේ අය..❤❤

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 15 ชั่วโมงที่ผ่านมา +1

      Bambuwa 😅

    • @MadushaniNisansala-k8x
      @MadushaniNisansala-k8x 10 ชั่วโมงที่ผ่านมา +1

      @@DkNanayakkara-ji7ll අනිවා එහෙනනම් ඔයාට ආදරේ කරන කෙනෙක් නැතුව ඇති..🥲

    • @RaniRani-ov9di
      @RaniRani-ov9di 8 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම අනේ ❤

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @Oshi_Gurl
    @Oshi_Gurl 18 ชั่วโมงที่ผ่านมา +52

    නාරද ❤ රන්දි

  • @nuwandikaMalshani
    @nuwandikaMalshani 16 ชั่วโมงที่ผ่านมา +17

    රන්දි ❤නාරදට ආදරයි ❤

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka 18 ชั่วโมงที่ผ่านมา +49

    මොනවා උනාත් නාරද පවු😢

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 ชั่วโมงที่ผ่านมา +11

    එපා වෙලානම් යකෝ නිවඩු දැම්මේ නැ කියල කියන්න තිබුනානේ.

  • @Iresha-p8x
    @Iresha-p8x 13 ชั่วโมงที่ผ่านมา +7

    යන්න හෙතු දාහක් ඇති ඔබගෙන් වෙන්නවීලා 😢😢😢😢

  • @IreshaThilakarathna94
    @IreshaThilakarathna94 7 ชั่วโมงที่ผ่านมา +4

    අද අවසාන කොටස තමා ආතල් 😂😂වර්ශා 😂😂 රන්දි නාරද එකතුවෙන්නැ ඔකෙ රන්දි කෙලින් කියනව වර්ශා කටෙ එකයි බඩෙ එකයි තියන් ඉන්නෙ නාකි වර්ශා 😂

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr 17 ชั่วโมงที่ผ่านมา +22

    නාරදයි රන්දියි ඉක්මනින් ආදරෙන් ලන් කරන්න කියලා ඉල්ලනවා

  • @nishadijeewanthi2154
    @nishadijeewanthi2154 15 ชั่วโมงที่ผ่านมา +14

    අනේ පවු නාරද ...රන්දිට ඇයි නාරදගේ ආදරේ තෙරුම් ගන්න බැරි...? නාරද, රන්දි ඉක්මනින් එකතු කරන්න... ❤❤❤

    • @fai3379
      @fai3379 7 ชั่วโมงที่ผ่านมา

      එයාට තෙරෙනවා හැබැයි එකපාර ආදරෙ කරොත් එයාගෙ බොන එක නවත්වන් නැ දැන් නාරද ඒවා නවත්වාව් ට්ක ට්ක හොඳ වේව්.

  • @nishanthirajapaksha1723
    @nishanthirajapaksha1723 2 ชั่วโมงที่ผ่านมา +1

    නාරද පව් අනේ රන්දියි ❤ නාරදයි එකතු කරන්න ❤❤

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw 13 ชั่วโมงที่ผ่านมา +7

    රංදි ආදරේ කරයි ඉස්සරහට නාරදට

  • @Nethukisinethma
    @Nethukisinethma 17 ชั่วโมงที่ผ่านมา +13

    දහම්❤වර්ශා,රන්දි❤නාරද තමා කෝමත් අන්තිමට😌රන්දි දැම්ම නාරදට කැමැත්ත දෙන්නෙත් නෑ,දහම් ට ටීචගෙ අම්මල කැමති වෙන්නෙත් නෑ දැම්ම.මොකද ඉතින් කතාව ඇදගන්නත් ඕනි නෙ😅

    • @IreshaThilakarathna94
      @IreshaThilakarathna94 7 ชั่วโมงที่ผ่านมา

      නාරදවයි වර්ශා අරෝශ අවෙ කතාව අදින්න එකතු වෙන්නෙ දහම් රන්දි❤ මොඩකම තොපෙ😂 කතාව හරියට බලපිය ඇයි උබ ඩිරෙක්ටර්ද😂 උබට ඔනෙ විදිය වෙන්න රන්දි කෙලින් කියනව වර්ශා ට පණ නැ පණ නැති ගෑනු හොද වැඩෙ අද අන්තිම කොටසෙ දහම් එක ජොඩු දාන්න හිතුවබායි වර්ශා 😂😂

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 17 ชั่วโมงที่ผ่านมา +11

    අරෝශලාට සල්ලි නැති නිසානෙ වර්ශව බදින්න ප්ලෑන් කරේ.දැන් උන් සල්ලි කාරයො වෙලානෙ 😂

  • @Charith-n7k
    @Charith-n7k 19 ชั่วโมงที่ผ่านมา +14

    දහම් වර්ශා දෙන්නා සෙට් වෙන්න කලින් උන් දෙන්නා ගෙ ආදරේ මරු.ඒ දෙන්නා නිසා කතාව බැලුවෙත්.දැන් දෙන්නා ගෙම චරිත වලට කොන්දක් නෑ.

  • @MaliM-b5g
    @MaliM-b5g 15 ชั่วโมงที่ผ่านมา +8

    . නාරද පවි

  • @KjTre-ux3fy
    @KjTre-ux3fy 16 ชั่วโมงที่ผ่านมา +7

    මේ අරැශ ඇබලෙක් වගේ

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 13 ชั่วโมงที่ผ่านมา +4

    රන්දි ඔයාමට ආදරය කරනවා කවද හරි නාරද හරි අනිවාර්යෙන්ම ඒක වෙනව❤😍

  • @RedmiRedmi-w2m
    @RedmiRedmi-w2m 16 ชั่วโมงที่ผ่านมา +5

    දහම්ගේ ගොවිතැන් හැමදාම එකම ගාන

  • @VivoVivo-ly8sz
    @VivoVivo-ly8sz 17 ชั่วโมงที่ผ่านมา +20

    කහද කඩේ සෙට් ඒකනම් කිසිම තේරුමක් නෑ කතාවට කහදේ හැමදාම අඩා ගත්තු ගමන් එයාල හොදයි අර ආටක නාටක වගේ ජෝක් කතා වලට😁😂

    • @twentyabc2751
      @twentyabc2751 16 ชั่วโมงที่ผ่านมา +2

      මම නම් skip ඒ කොටස් අප්පිරියයි ලමයාගෙ චරිතෙත් කනව

    • @VivoVivo-ly8sz
      @VivoVivo-ly8sz 6 ชั่วโมงที่ผ่านมา

      @@twentyabc2751 ළමයා හොදයි එයා අව්ලක් නෑ

  • @පොඩි
    @පොඩි 8 ชั่วโมงที่ผ่านมา +1

    Naradage acting supar. ❤❤❤❤❤❤❤

  • @SuneethaMalkanthi-zd6dj
    @SuneethaMalkanthi-zd6dj 6 ชั่วโมงที่ผ่านมา +3

    මගේ නැන්ද තමයි හෙදිය විදිහට ඉන්නේ නම චමිලා

  • @rmc3567
    @rmc3567 16 ชั่วโมงที่ผ่านมา +8

    ආදරේ කරන අය අහංකාර කමින් උඩගු වෙනකොට අපිට තියෙන්නෙ පෝන් එක දිහා බල බලා ඉන්නයි නාරද.

  • @beetahettiarachchi5131
    @beetahettiarachchi5131 16 ชั่วโมงที่ผ่านมา +6

    වර්ෂ මහ කැත වැඩේ කරන්නේ😌

  • @chandanirenukamendis1793
    @chandanirenukamendis1793 10 ชั่วโมงที่ผ่านมา +2

    නාරද රන්දි❤❤

  • @Charithindeepa
    @Charithindeepa 17 ชั่วโมงที่ผ่านมา +12

    මේකිට ඕනි ඉතින් කෙල්ලෙක් ඉන්න කොල්ලගෙම ගිහින් එල්ලෙන්ඩ,පව් නාරදයා

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 3 ชั่วโมงที่ผ่านมา +1

    රන්දි අවසානෙට නාරදව බදියි පව් නාරද නිකන් විනාස වෙලා මේ ලංකාවේ ඔය වගේ චරිත කොයි තරන් ඇද්ද........

  • @Samanmli-sh7vm
    @Samanmli-sh7vm 14 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නමි එපා වෙනවා මෙ අරොස් වදයක් කතාව බලන්න අසනැ😢😢

  • @DimashiKarunarathne-p6y
    @DimashiKarunarathne-p6y 16 ชั่วโมงที่ผ่านมา +5

    Harshage song eka tama maru. Hita kadagena yanawa. Maarama adare hitenawa❤

  • @nelumkumari5303
    @nelumkumari5303 3 ชั่วโมงที่ผ่านมา

    රංදි අපිට ආදරය කරන කෙනෙකුට ආදරය කරන්න නිකම් බොරුවට දහම්ගෙ පස්සේ යන්නේ දහම් ආදරය කරන්නේ නැ

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 ชั่วโมงที่ผ่านมา

    මේ හැම කථා වකම ආදරේ කරන අයට වෙන කුහක යෙක් ගෙනවා මුන්ට පිස්සු එයලගේ ජිවිත කථා ව තමයි හිතේ තියන් ලියන්නේ අපි ආසයි දහම් වර්ෂා එකතු වෙන්වට රන්දී නාරද එකතු වෙන වට ❤❤❤

  • @IreshaThilakarathna94
    @IreshaThilakarathna94 7 ชั่วโมงที่ผ่านมา +2

    මෙකෙ රන්දි නාරදඑකතු කරන්න හදන එඋන්ට ඇඩෙනව කියලා කිව්වා අපි අහුවෙ නැ උබල වගෙ උන් තමා අනුන්ගෙකුණු හොය හොය අවුස්සනෙ දැන් උණ හොද ඇති😂😂

  • @NiroshaKumari-z9n
    @NiroshaKumari-z9n 16 ชั่วโมงที่ผ่านมา +7

    අපෝ වර්ශා එපා වෙනවා පන නැහැ දහම් අත්හැරලා අරෝශ් එක්කම ඉන්න අරින්න පනනති චරිතයක් රන්දි සේරම මූනට කියනව

    • @champanayana8243
      @champanayana8243 15 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි

  • @ivonlalita9395
    @ivonlalita9395 13 ชั่วโมงที่ผ่านมา +2

    Warshata konda pana naha kollo 2 ha ha kiyanawa onna dakta e wunata teacher😂😂😂😂

  • @YtY-j1q
    @YtY-j1q 11 ชั่วโมงที่ผ่านมา +3

    Nodaken
    Mi..gon
    Warasa

  • @miurangichathurika4272
    @miurangichathurika4272 16 ชั่วโมงที่ผ่านมา +4

    Daham ❤ warsha nisay kathawa baluwe,, dan eyalage kotasak dannewath na,,e denna wen karanna epa,,

    • @الالعن
      @الالعن 14 ชั่วโมงที่ผ่านมา

      A little bit and you are not ready yet but I will let you get to the vb and non so I have a good time to get 🎉🎉🎉❤❤❤😊😮😢😂❤

    • @NalakaJayarathna-id7cw
      @NalakaJayarathna-id7cw 6 ชั่วโมงที่ผ่านมา

      Mula edalama balanavada

  • @priyamara6694
    @priyamara6694 3 ชั่วโมงที่ผ่านมา

    Oya ethin magene❤❤❤

  • @hemakumari1024
    @hemakumari1024 15 ชั่วโมงที่ผ่านมา +4

    Warsage kata ne ane muta apahu yanda kiwanam 😂

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 15 ชั่วโมงที่ผ่านมา +6

    Naradai randiwai ekathu karanna nalada paw😢

  • @NadeekaPriyadarshani-e3h
    @NadeekaPriyadarshani-e3h 6 ชั่วโมงที่ผ่านมา

    අරෝෂ මහ‍ඇනයක් එපා වෙනො රන්දි නාරදට කැමති වෙන්න පව්❤❤❤❤

  • @Phone-gb3oq
    @Phone-gb3oq 5 ชั่วโมงที่ผ่านมา +1

    Warashata kelinma kiyanna puluwam ne mona magulakda me ☹️☹️☹️☹️

  • @raniqween1009
    @raniqween1009 9 ชั่วโมงที่ผ่านมา

    නාරද දුක් වෙන්න එපා රංදි නාරදට ආදරෙයි ඔය බනින්නෙ ආදරෙ නාරද පවු😢

  • @pradilapradipa3522
    @pradilapradipa3522 16 ชั่วโมงที่ผ่านมา +4

    ලස්සන කතාව මම හරි කැමතියි රන්දිට ❤️❤️🇴🇲🇴🇲🇴🇲🇴🇲

  • @sameera-gtr-y9k
    @sameera-gtr-y9k 17 ชั่วโมงที่ผ่านมา +9

    රන්දි නාරදට කෙලින්ම කීව එක හොදයි ඌ එක්කනම් යලුවෙන්නෙ නෑ කියල 😂

  • @sameera-gtr-y9k
    @sameera-gtr-y9k 17 ชั่วโมงที่ผ่านมา +16

    අරෝෂ්නම් සුපිරි 😅 වර්ෂව අරන් යන එකමයි හොද දහම්ටයි රන්දිටයි ගමේ පාඩුවේ ඉන්න දීල

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 15 ชั่วโมงที่ผ่านมา +2

      ඒකෙන්ම.❤❤

    • @sameera-gtr-y9k
      @sameera-gtr-y9k 6 ชั่วโมงที่ผ่านมา

      @@pradeepsandaruwan9507💪

    • @DiniliTharushika
      @DiniliTharushika 6 ชั่วโมงที่ผ่านมา

      එකනම් ඇත්ත

  • @Kumari-m3v
    @Kumari-m3v 17 ชั่วโมงที่ผ่านมา +3

    පවු නාරද

  • @nilukakumari9218
    @nilukakumari9218 16 ชั่วโมงที่ผ่านมา +3

    වරස විකරයක් කලින් කඅතා කරන්න බරි මොන විකරයකද

  • @AsAs-oc3px
    @AsAs-oc3px 17 ชั่วโมงที่ผ่านมา +5

    වර්ෂට වෙන වැඩක් නැ අරුෂ්එක්ක යනවා එනවා අමිමට බොරුවට කැ ගහනව හොදවැඩෙි දහමිට අනේ රංදියි නාරදයි එකුතු කරන්න ඩිරෙක්ට

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 15 ชั่วโมงที่ผ่านมา +3

    මේකෙ ඉන්න ඔවුන්ට පුදුම අමාරුවක්නේ තියෙන්නේ.නාරද යට සෙට් කරන්න රන්දිව.අනේ වර්ෂ ගියේ එකමයි හොඳ.බායිවර්ෂා.😂😂🙋

    • @IreshaThilakarathna94
      @IreshaThilakarathna94 7 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත❤ වර්ශා 😂

  • @dilkathushani2054
    @dilkathushani2054 7 ชั่วโมงที่ผ่านมา

    අනේ රන්දි ඔය ටිකම ඔයත් හිතන්න.දහම්ට හැමදාම ඔයා නංගි විතරයි.දහම්ටත් තනියම හිටියත් නොබැද පාඩුවේ ඉන්න දෙන්න

  • @nimalshantha340
    @nimalshantha340 16 ชั่วโมงที่ผ่านมา +3

    narada.paw

  • @shiranigalappththi5890
    @shiranigalappththi5890 15 นาทีที่ผ่านมา

    රංදිට තියෙන කටෙි හයිය වර්ෂට නැහැ එහෙටමෙහෙට වැනෙනව ගෑනු කමට ලැජ්ජයි.

  • @Kasunperera-ez3yl
    @Kasunperera-ez3yl 17 ชั่วโมงที่ผ่านมา +2

    ❤Umesha sankalpani Udugama ගේ කිහිල්ල ගදයි ලගින්වත් යන්න බැ කිහිල්ලේ ගද එනවා පොඩිඩ ලගින් ගියත් ඇති ගද එන්න මට නමි ගද ඇවිල්ලා තියනවා ❤

    • @hashankavinda5714
      @hashankavinda5714 17 ชั่วโมงที่ผ่านมา

      Kawru ganada ban me kiwanee😅

    • @Kasunperera-ez3yl
      @Kasunperera-ez3yl 2 ชั่วโมงที่ผ่านมา +1

      කවුරැ ගැන වුනත් කතාව ඇත්ත නේ කියන්නේ​@@hashankavinda5714

  • @sarakudma9448
    @sarakudma9448 15 ชั่วโมงที่ผ่านมา +2

    💖💖💖💖💖💖💕💕💕🇰🇼🇱🇰

  • @SadaliKawya
    @SadaliKawya 4 ชั่วโมงที่ผ่านมา

    අනේ පවු නාරද😢

  • @RaniFernando55.225
    @RaniFernando55.225 14 ชั่วโมงที่ผ่านมา +1

    අරුෂ්. කථා. කරාම
    වර්ෂා. යනවා. අනේ. මන්දා
    ඉතින්.

  • @ChiliniMadhushika-m9p
    @ChiliniMadhushika-m9p 17 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @PuspakumaraPk
    @PuspakumaraPk 9 ชั่วโมงที่ผ่านมา +1

    මෙ වර්සා.වෙසි බොරැ.කරන්නේ මෙ බැල්ලි සැබැ ජිවිතෙත් කොල්ලෝ 6 දෙනෙක් අසරන කලා.මෙකිගේ අමිිමාත් වටෙි යනවා

    • @prasangiama6739
      @prasangiama6739 5 ชั่วโมงที่ผ่านมา

      ඔයාගෙ නෑදෑයො වෙනවද නැත් නම් ඔයාටත් බූට් තිබ්බද..කොහොමද ඔච්චර විස්තර හොයා ගත්තෙ

  • @IreshaThilakarathna94
    @IreshaThilakarathna94 7 ชั่วโมงที่ผ่านมา

    නාරද වර්ශා අරෝශ අවෙ කතාවට දහම් රන්දි❤ එකතු කරන්න අද කොටසින් වර්ශා ට තිබ්බ කැහිල්ල අඩුවෙයි වර්ශා ෆැන්ස්😂😂

  • @Nimanthanithya-j7p
    @Nimanthanithya-j7p 15 ชั่วโมงที่ผ่านมา +3

    Daham Warsha wen karana epa

  • @tharushidiwyanjali4399
    @tharushidiwyanjali4399 17 ชั่วโมงที่ผ่านมา +5

    Ane Narada paw. Randi boruwata Daham ganama hitha hitha innako 😢

  • @SalamSalm-m6l
    @SalamSalm-m6l 15 ชั่วโมงที่ผ่านมา

    🌹🌹🌹🌹🌹

  • @viramisankalpana1263
    @viramisankalpana1263 17 ชั่วโมงที่ผ่านมา +4

    Narada adaddi matath aduna paw

  • @DammikaDammika-sx3nz
    @DammikaDammika-sx3nz 8 ชั่วโมงที่ผ่านมา

    බෑන.තාත්ත.වගෙ.තාත්තා .බෑන.වගෙ

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 3 ชั่วโมงที่ผ่านมา

    කට ඇරල කියන්න පුලුවන්නෙ අරූසට කැමති නෑ කියල

  • @milindasenaratna1334
    @milindasenaratna1334 13 ชั่วโมงที่ผ่านมา +5

    දහම්, රන්දි එකතු කලොත් නම් මරු.👍

  • @Hhurghh-rt5ze
    @Hhurghh-rt5ze 4 ชั่วโมงที่ผ่านมา

    වර්ෂා ඔයාට මොකද කෙලින් තීරණයක් ගන්න බැරි ධරණී එකේ ඔහොම නැහැ ඔයා පව් දහම් කෙලින් කතා කරන්න මම කැමති නැහැ අරුස්ට මොකද අනේ වැනෙනෙ

  • @ChathuPremarathna
    @ChathuPremarathna 4 ชั่วโมงที่ผ่านมา

    Dan dhamtai warshatai😮mokada wenne ane mnda

  • @PadmaNarangoda-vl1kv
    @PadmaNarangoda-vl1kv 6 ชั่วโมงที่ผ่านมา

    වරශනම් දැන් එපා වෙලා, අප්පිරියයි,මහ අම්මන්ඩිට ආරෝශ කුඩ්ඩ බැදගත්තනම් හරි,නාරදනම් පව්,වැඩකටම නැති කතා

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 16 ชั่วโมงที่ผ่านมา +2

    නාරද ge amna marilada ද putawa බලන්න enna barida oya ganita

  • @NimeshaDD
    @NimeshaDD 5 ชั่วโมงที่ผ่านมา

    වර්ශට මොනා වෙලාද මගුල මේ...

  • @jayaniSandeepani-h9t
    @jayaniSandeepani-h9t 4 ชั่วโมงที่ผ่านมา

    Randiwai naradawai akathu karanna plzzz kathawa ai balanne a denna hinda

  • @lukamario5943
    @lukamario5943 16 ชั่วโมงที่ผ่านมา +3

    ආපෝ වර්ශාට බැරිද අරූව වාත කරලා එලවා ගන්න..😂 බොරු සෝබන කතානේ..

  • @MMALakmali
    @MMALakmali 17 ชั่วโมงที่ผ่านมา +4

    Naradata randiwa set wei wage

  • @YGTCreation
    @YGTCreation 16 ชั่วโมงที่ผ่านมา +2

    නාරද නර්ස්ට සෙට් කරානං හරි අනේ එහෙම කරන්න😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @Sudeera-m7g
    @Sudeera-m7g 2 ชั่วโมงที่ผ่านมา

    Arosha peththakata karamu kathawen

  • @DiniliTharushika
    @DiniliTharushika 5 ชั่วโมงที่ผ่านมา

    වර්ෂාට කොන්ද පන නැ

  • @rasikapadminigunasinghe
    @rasikapadminigunasinghe 18 ชั่วโมงที่ผ่านมา +2

    R 0:00 0:00

  • @DiniliTharushika
    @DiniliTharushika 6 ชั่วโมงที่ผ่านมา

    විකාර කතා😂😂 බලන අපිට ගහන්න ඔනෙ

  • @gayaniKulutunga
    @gayaniKulutunga 5 นาทีที่ผ่านมา

    හාමුදුරුනමක්කකතාකරන්නවත්දන්නැහැහ❤❤

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 14 ชั่วโมงที่ผ่านมา +2

    Okkomat hari me rohan hamatissema නහය allanawai..kolaer eka allanawai onawata වැඩි .

  • @NimalPerera-hm9ys
    @NimalPerera-hm9ys 16 ชั่วโมงที่ผ่านมา +1

    Warsa.wasiyak

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 20 ชั่วโมงที่ผ่านมา +32

    I'm waiting for salena nuwan from saudi 🇸🇦 ❤❤❤❤🎉🎉🎉

    • @WeMol
      @WeMol 16 ชั่วโมงที่ผ่านมา +15

      Linta basiya harima lovely

    • @mohamedazharmohamedazhar3276
      @mohamedazharmohamedazhar3276 16 ชั่วโมงที่ผ่านมา +1

      😂​@@WeMol

    • @SumithSumith-h9j
      @SumithSumith-h9j 15 ชั่วโมงที่ผ่านมา +1

      Saudi

  • @ShanakaSampath-hm3lq
    @ShanakaSampath-hm3lq 16 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢

  • @NiranjalaSabthamali
    @NiranjalaSabthamali 8 ชั่วโมงที่ผ่านมา

    Random puduma lokukamakne thiyanna

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 8 ชั่วโมงที่ผ่านมา

    වර්ෂා එක හිතක් නැහැ කෙලින්ම කියන්න බැරි ඇයි නාරද හන්දි එකතු කරන්න

  • @Phone-gb3oq
    @Phone-gb3oq 6 ชั่วโมงที่ผ่านมา +1

    Dannam athi neda me kathawa onawata wada adinawa wadi issara thibuna lassana na warsha dahamgen ath karanawa ewagema randi kemethith na naradata😒😒😒😒😒

  • @sriyanibah2324
    @sriyanibah2324 15 ชั่วโมงที่ผ่านมา +1

    Nodakin.warxagi kinda pana.naa.capala gani.cikwetarak

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 16 ชั่วโมงที่ผ่านมา +1

    Capala.kallo.kocara.ennawada