බෝට්ටුවෙන් බාපු ගමන් මාලු ගන්න එන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 360

  • @wishwatiyubaya
    @wishwatiyubaya  ปีที่แล้ว +9

    poruthota fish market location
    maps.app.goo.gl/DahQw6yanC4vZgwY9

    • @indukawithanage6813
      @indukawithanage6813 ปีที่แล้ว +1

      ada mama giya negombo lellamata malu ganna ada malu thibbe ne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉරිදාට යන්න එපා....

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +16

    ලංකාවට ඇත්තටම ආදරේ මිනිස්සු තමයි.මේ සොරකම් නොකර තමන්ගේම දහඩිය මහන්සියෙන්,කැපවීමෙන් ජීවත් වන අහිංසක මිනිස්සු .මේ මිනිස්සුත් එක්තරා සේවයක් මේ රටට කරන්නේ.සියලුම දෙනාට තෙරුවන් සරණයි...🙏🌼🏵️🙏❤
    🦀🦐🦑🐙🦈🐡️🐠🐟🐋🐳

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @silva5355
    @silva5355 ปีที่แล้ว +28

    ❤ලංකාවට ඇත්තටම අදරෙ මිනිස්සු ,තමන්ගෙ හයියෙන් හොරකම් නොකර ජිවත් වෙන මිනිස්සු ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍 හදවතින්ම ස්තුතියි 💖

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +5

    මේ විදියට මාළු විකුනන එකේ හරි ලස්සන සාම්ප්‍රදායික හැඩයක් වටිනා කමක් දැනෙනවා ඒක ඉතිං සංචාරක ආකර්ශනයක් ඇත්තටම මම දකින්නේ එහෙම මිලත් ගොඩාක් සාදාරනයි

  • @chirathabisheak6640
    @chirathabisheak6640 ปีที่แล้ว +6

    තව මේ වගේ channel තිබ්බට හිත යන්නෙම මෙ channel එකට එච්චරයි ❤🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sujisaman7899
    @sujisaman7899 11 หลายเดือนก่อน +1

    ඔයාගේ චැනල් එක ගොඩාක් දැනුම දෙන කොයි කාටත් බලන්න පුලුවන්.. තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. දීර්ඝායූ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +3

    රට වටේම මුහුද මාළු ගනන් තෙල් ප්‍රශ්නය නිසා නුදුරේම එන මාලිමා රජයක් යටතෙ මේ ප්‍රශ්න නිරාකරණය වෙලා තෝර මාලු 1kg රුපියල් 200ට දෙන තත්වයට අනුර කුමාර දිසානායක මැතිතුමා ජනධිපති උනාම නිවැරැදි දේශපාලන කලමනාකරනය යටතෙ පත් කරන්න පුලුවන් බව ස්තීරයි.
    මේ පාර මාලිමාවට ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      එච්චර ගොඩක් දේවල් ඕනේ නෑ.....තෙල් මිල සාදාරන ගානකට දුන්නානම් ඇති......

    • @upulsanuki2521
      @upulsanuki2521 ปีที่แล้ว +1

      ජයවේවා ❤

  • @DilangaShehan-v1l
    @DilangaShehan-v1l ปีที่แล้ว +2

    ගොඩක් හොද chanel එකක් අයියේ ......මං ගොඩ දවසක ඉදන් බලන්නේ ඇත්තමයි..අද තමා ඔයාට commet එකක් දැම්මේ...good luck අයියෙ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara5223 4 วันที่ผ่านมา +1

    🎉රට ගෙනියන වැඩේට ජයවේවා 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎🐬🐬🐬🐬🐟🐟🐟🐠🐠🐠🐠🐠🐡️🐡️🐡️🐡️🐡️🐳🐳🐳🐳🐳🦈🦈🦈🦈🦈🦈🐚🐚🦀🦀🦀🦀🦀🦀🦐🦐🦐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +1

    Wow! Different content channel. Love ur video. Superb.

  • @madusankagggg7729
    @madusankagggg7729 ปีที่แล้ว +2

    කමෙට් කලෙ නැති උනාට ඔයගෙ හැම video hama ekakma balanawa අපි නොදන්න ගොඩාක් දෙවල් අපි ඉගන ගන්නවා ලොකු ගමනක් යන්න දමිත් අයියෙ හදවතින්ම සුබ පැතුම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @djmanojpathummjnsd5849
    @djmanojpathummjnsd5849 ปีที่แล้ว +1

    වෙනද වගේ අදත් මරු , හැමදාම බලනවා සුබ පැතුම් 💪❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @samodfernando3638
    @samodfernando3638 ปีที่แล้ว +1

    Oyage video okkama balala thiyenne damith ayya...asai , supiri ❤️👏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 ปีที่แล้ว +2

    සුපිරි තමයි ඉතින් හැමදාම වගේ ❤❤❤❤

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම පුදුම ආඩම්බරයක් දැනෙනව මේ සුන්දර මිනිස්සුන්ව දැක්කම..හැමපැත්තක්ම ජරා දේශපාලනයට යටවෙලා...මේ වගේ අත්දැකීම් බහුල මිනිස්සුන්ගෙන් අහල බලල තීන්දු තීරණ ගන්නවනම් කොච්චර වටිනවද? ....ස්තූතිය දමිත් ඔයාට....❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @shanprasad3304
    @shanprasad3304 ปีที่แล้ว +2

    Machan puluwan nam English subtitles dapan.. Foreign kattaiyatath balanna.. Videos nam niyamai👍👍👍 budusaranai jesu pihitai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      වීඩියෝ දෙකකට වගේ දාලා තියෙන්නේ.......ඒක කරන්න ටිකක් කාලය යනවා.......auto translations වල වැරදි තේරුම් එන්නේ.....
      මටම පරිවර්තනය කරන්න වෙනවා......

  • @prasaddilantha4252
    @prasaddilantha4252 ปีที่แล้ว +1

    Supiri thama.ela bro jaya wewa. Damiya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mind070
    @Mind070 ปีที่แล้ว +4

    My Brother I Born In Pitipana Negombo And I Just Want To Say That All Your Videos Very Educational And You Really Doing A Amazing Job To Promote Fishermen And Negombo And You Keep Bringing Very Interesting Vedios About Our Lagoon And I Really Wish You If You Can Find A Way To Activate Your English Subtitles Opstion You Can Target Many Foreign Countries Audience So Please Think About It And May GOD Help You All To Carry On And Guide Us All On Right Path To Rebuild Our Sri Lanka! 🙏 JAYAWAVA✌

  • @udarafdo8271
    @udarafdo8271 ปีที่แล้ว +2

    තොප්පුව පලෙමෙන් එහපැත්තේ වෙන්නප්පුව පැත්තෙ ධිවරයින් ගැනත් විඩියෝ එකක් ඕන 😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී කරමු.....👍

  • @princegeorge5439
    @princegeorge5439 ปีที่แล้ว +1

    Niyamai damith aiya adath godak watina video ekak Jaya wewa oyata jesu pihitai 🙏❤️❤️❤️💖💖💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +1

    සුපිරි ලස්සනයි මල්ලියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @danushprasanga8333
    @danushprasanga8333 11 หลายเดือนก่อน +1

    පට්ටම chanel එකක් ❤එච්චරයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @krishaniwarnakulasuriy
    @krishaniwarnakulasuriy 2 หลายเดือนก่อน +2

    මිනිසුන් ගේ අතේ සල්ලි නොමැති කම නොව ,මිනිසුන් මුදල් සොයන ප්‍රමාණයටම බහඬවලද මිල ඉහළ යාම නිසාවෙන් මිනිසුන් දුප්පත් වී ඇත. රු;සියයට වලංගු කාලය කදි අපි රු.දාහක් සොයන්න ,මහන්සි ඌ වෙමු.මෙන්න බොලේ රු.1000 සොයන් එද්දී bahanda වල මිලත් එම මුදලටම සම වී ඇත.
    ඉතින් මිතුරා අප කොතෙක් මුදල් සෙව්වත් සැබෑ මිල්ක් පැවතුනොත් පමණි අපට කෑ හැක්කේ😢😢😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @Nipunbobclash
    @Nipunbobclash ปีที่แล้ว +2

    සුපිරි මාලු ගන්නවනම් මෙන්න ලෙල්ලම 😊

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +1

    good luck 👌👌

  • @salaaonline906
    @salaaonline906 ปีที่แล้ว +1

    ජයවේවා 💪💪💪

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว +5

    ඔයාගේ වැඩසටහන් නියමයි අයියේ හදවතින්ම සුභ පතමි...ලංකාවේ ආව දවසක මීගමුවේ ආවොත් අනිවාර්යයෙන්ම සෙට් වෙමු...බුදු සරණයි අයියේ ..

  • @sarathsenevirathna-m2v
    @sarathsenevirathna-m2v ปีที่แล้ว +1

    very good

  • @NaviduChamodya
    @NaviduChamodya ปีที่แล้ว +2

    1kament magen mame

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @a.chathurangafernando
    @a.chathurangafernando ปีที่แล้ว +1

    Thank you brother, we really enjoy your videos 👌💛💛

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 ปีที่แล้ว +1

    ගේමක් ගහන සුපිරි මිනිස්සු

  • @kasunudara7614
    @kasunudara7614 ปีที่แล้ว +1

    ❤ lassana wedak. Digatama karagana yanna. Migamue maalu del mila ganan gena ehemath video ekak dannako.

  • @DimuthuMadhushan-rk2iq
    @DimuthuMadhushan-rk2iq ปีที่แล้ว +1

    එලම අහ් 👌

  • @sandunshya4422
    @sandunshya4422 ปีที่แล้ว +2

    සුබ දවසක් ස්තුති ඔබට ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 ปีที่แล้ว +1

    Really Amazing Video Brother Thankyou For Your Excellent Presentation 👏👍From Colombo 👈

  • @arunanishantha977
    @arunanishantha977 ปีที่แล้ว +1

    ඉස්සෝ අල්ලන වීඩියෝ එකක් ඕන..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      මේ වීඩියෝව බල්න්න 👇
      th-cam.com/video/KKEJ0SAGVYQ/w-d-xo.htmlsi=vilZfHEMWeoi1Fd0

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 ปีที่แล้ว +1

    නියමයි දම්මෝ 👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z ปีที่แล้ว +14

    පෝරේ පොඩි මුස්ලිම් කෙල්ලො සුපිරි...😊.20 පාහාල සුපිරි ලස්සන සුපිරි කෙල්ලෝ ඉන්නෝ...ලයින් කරොත් සින්හල කොල්ලෙකුට උනත් බැදගන්න පුලුවන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ස්තුතියි 💖

    • @JanithBro49
      @JanithBro49 ปีที่แล้ว +2

      ඔයා පෝරුතොටද

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z ปีที่แล้ว +2

      @@JanithBro49 අහල පහාල තමයි ඇයි

  • @wasanthakumara1495
    @wasanthakumara1495 ปีที่แล้ว +1

    Supiri malu tika dakiddi asai

  • @dimuthupunchihewage2562
    @dimuthupunchihewage2562 ปีที่แล้ว +2

    Thanks so Much brother 🙏🏾

  • @nimanthasameera7188
    @nimanthasameera7188 ปีที่แล้ว +1

    nice

  • @theekaperera7676
    @theekaperera7676 ปีที่แล้ว +7

    හොරට කිරනවා හික් වෙන්න..1Kg අරන් කවදාවත් කිලෝ එකක්නම් ගේන්න වෙන්නෙ නෑ මිගමුවෙන් උපරිම 850

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි

    • @anndevika1605
      @anndevika1605 7 หลายเดือนก่อน +2

      Kawadath meegamu lelame horata kiranne nha
      Colombo marckt eke horatai,kunu malu rawatala.denne

  • @JanithaRadishan
    @JanithaRadishan ปีที่แล้ว +2

    Maruu❤

  • @SubashMalan-f7d
    @SubashMalan-f7d 10 หลายเดือนก่อน +1

    Eka maru aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @janithrukshan4620
    @janithrukshan4620 ปีที่แล้ว +1

    Aluth video eka enkn balgena hityee

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @avishkashanthush6185
    @avishkashanthush6185 ปีที่แล้ว +1

    5commnts eka magena❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @MalindaDilshanFernando
    @MalindaDilshanFernando ปีที่แล้ว +1

    Supiri bro

  • @rumeshmadu1281
    @rumeshmadu1281 ปีที่แล้ว +4

    බාලයෝ tikak paranay wage😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මීගමුවේ මොන ලෙල්ලමකවත් මාලු පරන වෙනකම් තියෙන්නේ නෑ......දවසෙන් විකිනෙනවා ......

  • @NimeshRashan
    @NimeshRashan 7 หลายเดือนก่อน +2

    අපි කාදිනල් කුරේ නෙ අනේ

  • @mranush-fp8rg
    @mranush-fp8rg ปีที่แล้ว +1

    සුපිරි හා❤

  • @sameerasameera6642
    @sameerasameera6642 ปีที่แล้ว +2

    සුපර් ❤

  • @denuma-7050
    @denuma-7050 ปีที่แล้ว +1

    Sabapathithumage kathawanam sahathika aththa....

  • @RKFINDUWARA
    @RKFINDUWARA ปีที่แล้ว +1

    wenada wage sulochana ekka kama hadana video ekakuth one damith aiye❤ජය වේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      උත්සාහයක් ගන්නම්......👍

  • @sathishimasa1890
    @sathishimasa1890 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @lasithanavaratne6207
    @lasithanavaratne6207 ปีที่แล้ว +1

    Jayawewa

  • @priyankaperera6300
    @priyankaperera6300 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @buljaandvlogs175
    @buljaandvlogs175 ปีที่แล้ว +1

    අයියා කවද්ද down south එන්නෙ එහෙම ආවොත් ගාල්ලෙන් පටන් ගමු ❤ජය වේවා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @athdekeem
    @athdekeem ปีที่แล้ว +4

    අපිට ඉතින් මුහුදු මාලු කන්න ලැබෙම්නෙ හරි කලාතුරකින්.
    හැබැයි වැවු මාලුනම් ඕන තරම්.ලූල්ලු 1kg 350/= මෙහෙ 🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි 💖

    • @sujisaman7899
      @sujisaman7899 11 หลายเดือนก่อน +2

      කොහේද බංලූල්ලූ මාඵ 350...

    • @anndevika1605
      @anndevika1605 7 หลายเดือนก่อน

      Lee wadawana Lula malu

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว +1

    ආදරෙයි සියලු දෙනාට ❤

  • @theasiandevil1782
    @theasiandevil1782 ปีที่แล้ว +1

    Supiri aiya kenek ❤

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +2

    මාළු අස්වැන්න හොදයි.නේද? ගණන් අඩුයි නේද?මාමේ මාළු ගල් මාළු ගැන වීඩියෝ එකක් ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      උත්සාහයක් ගන්නම්.....ස්තුතියි 💖

  • @hashanmaduwantha894
    @hashanmaduwantha894 ปีที่แล้ว +1

    1 mama onna❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +4

    ලංකාවට ඇවිත් එන්න ඕනි මීගමුවේ.. සුපිරි පැත්ත 👍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Dilshanpick
    @Dilshanpick ปีที่แล้ว +1

    Supriyak damith bro❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @mervinjayadewa5333
    @mervinjayadewa5333 ปีที่แล้ว +1

    Koppara oluwak gatta 500 බේරුවල kapapu ඔළුව wage 4 witara aeti සුපිරිම tamai itin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      කොප්පරාගේ ඔලුවේ වැඩිය මස නෑනේ......ඒකයි මිල අඩු.....

    • @mervinjayadewa5333
      @mervinjayadewa5333 ปีที่แล้ว +1

      Aehemai nee

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      කොප්පරු සප්පරු තලපත් වගේ මාලුන්ගේ ඔලුවේ මස නෑ.....කට්ට විතරයි....
      ඒකයි බහුදින යාත්‍රා වල ඔලුව කපලා ඉවත් කරලා කද විතරක් ගේන්නේ......ඒවගේම ඇසුරුම් කරනයට පහසු වෙන්න.....
      ඔලුවට වටිනා කමක් දෙන්නේ නෑ ඒ මාලුන්ගේ.....

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +3

    කියන්න වචන නැහැ ඉතිං නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @wasantakumara5770
      @wasantakumara5770 ปีที่แล้ว +1

      @@wishwatiyubaya 💚💚💚

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j ปีที่แล้ว +1

    Beruwala eke vidio ekak one

  • @ganganathkaluarachchi5073
    @ganganathkaluarachchi5073 ปีที่แล้ว +1

    Api wadipura danne nathi, namuth rasa, guna malu wargayi ewa uyana widihai gana video ekak denna.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඉදිරියේදී වීඩියෝ තවත් ගේන්නම්.....මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/play/PL1vblsPUQjoYXeiGt8ijxhvD3kGFDTCly.html&si=vHPJoniMj-LgoGdx

  • @Yohanmweera
    @Yohanmweera ปีที่แล้ว +1

    See food resturnt එකක් දාමුද,අය්යෙ 😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී උත්සාහයක් ගමු....👍

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว +2

    කමෙන්ට් නොකරට මමත් ඔයාගේ විඩියෝ හැමදාමත් බලනවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @mervinjayadewa5333
    @mervinjayadewa5333 ปีที่แล้ว +2

    හාල්මැස්සන් අහළ මටත් හිනා 😅

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +1

    supiriyak 😊😊😊

  • @User75590
    @User75590 ปีที่แล้ว +1

    Kohomada poruthota enne?ude waruweda enna ona? Poruthota negombo walamada thiyenne? Thank you👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      poruthota fish market location
      maps.app.goo.gl/DahQw6yanC4vZgwY9
      උදෙ 7-12 දක්වා ඉරිදාට හැර

  • @rjvition3533
    @rjvition3533 ปีที่แล้ว +1

    ලොකේශන් එක දාන්ඩකො සහෝ❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      description එකේ තියෙනවා

  • @danushkapereera9960
    @danushkapereera9960 ปีที่แล้ว +6

    මල්ලි ලට අයියා කියාන්න එපා

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 ปีที่แล้ว +1

      Pihi para knn wei

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      පල දරන්න දරන්න ගහේ අතු පහත් වෙනවා......එහෙම උනේ නැතිනම් අත්ත කඩන් වැටෙනවා.....💖

  • @carpentryandhouspaintingwo3785
    @carpentryandhouspaintingwo3785 ปีที่แล้ว +1

    අයියෙ එක එක මාලු වර්ග ගෙදරදී කපාගන්න විදිය කියල දෙන වීඩියෝ ටිකක් දාන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      උත්සාහයක් ගමු.....👍
      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/4lFr9z0VHjc/w-d-xo.htmlsi=ky2S_J4KlqHPLoBc

  • @pavithrasandamali1175
    @pavithrasandamali1175 ปีที่แล้ว +2

    Happy birthday 🎉🎁🎂🎊🎈 and happy birthday to your birthday

    • @pavithrasandamali1175
      @pavithrasandamali1175 ปีที่แล้ว +2

      Happy birthday 🎉

    • @pavithrasandamali1175
      @pavithrasandamali1175 ปีที่แล้ว +2

      (good morning to happy birthday 🎊🎁🎈 😊i happy Birthday 🎈

    • @pavithrasandamali1175
      @pavithrasandamali1175 ปีที่แล้ว +2

      Happy birthday birthday 🥳 birthday birthday putha we hope you are well too good Luck congratulations 🎈🎊🎉 love you

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      Thank you 💖

  • @DileepPrasanna-d8t
    @DileepPrasanna-d8t ปีที่แล้ว +1

    Aiya pitata malu bisnas karanna aran yanna puluwan then gena video ekak denna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මීගමුවේ ලෙල්ලම් තුනක් තියෙනවා......කෝකට ආවත් මාලු ගන්න පුලුවන් ....තොග මිලට....ඒ ගැන කතා කර ගන්න ධීවරයින් එක්ක.....
      ස්තුතියි 👍

  • @Rovixz5678
    @Rovixz5678 ปีที่แล้ว +2

    ඔයා පට්ට නාකියානෙ එත් ඔයා තරුන කට්ටියටත් අයියා අයියා කියනවා 😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි

    • @Rovixz5678
      @Rovixz5678 ปีที่แล้ว +1

      @@wishwatiyubaya එලම

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤😮

  • @JasonFernando-e4l
    @JasonFernando-e4l ปีที่แล้ว +1

    👍❤️

  • @peonybloom5627
    @peonybloom5627 ปีที่แล้ว +1

    Oya niyamai aiye ❤
    Asai balanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @peonybloom5627
      @peonybloom5627 ปีที่แล้ว +1

      @@wishwatiyubaya 😍

  • @pathupathum5953
    @pathupathum5953 ปีที่แล้ว +1

    Machan oya ada sunday? Supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      වීඩියෝව කලේ saturday ..

  • @ThilinaDilshan-l7u
    @ThilinaDilshan-l7u ปีที่แล้ว +1

    ☝✌️👍👍👍

  • @ajanthaajantha4291
    @ajanthaajantha4291 ปีที่แล้ว +1

    Dawas kuliyata hamba karana minisunta malu 1kg kanawa kiyanne loku deyak

  • @slchenal8630
    @slchenal8630 ปีที่แล้ว +1

    වෙනස්ම leellamak genu aya vitharayi okkoma inne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්....මිනිස්සු හැමෝම මුහුදු යනවා.....ගැහැනු අය වෙලදාම් කරනවා

  • @nilangamadushan2974
    @nilangamadushan2974 ปีที่แล้ว +1

    Diwara mhathun Ghana gema api vitharai danne.eyala mhudu nogiyoth hama dama Kanna wenne tin malu thama.diwara,govimhathun rakadewa deviyane jp.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว +1

    👍👍👍❤❤❤

  • @soothingmusic3721
    @soothingmusic3721 ปีที่แล้ว +5

    වෙන රටවල දිවරයොන්ට කොච්චර පහසුකම් තියෙනවද එකට අපේ රටේ😥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඒක නම් සහතික ඇත්ත 💖

  • @snapthink4020
    @snapthink4020 ปีที่แล้ว +1

    meegamuwen pita yannema nadda aiye.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/video/3SWyL75cqHQ/w-d-xo.htmlsi=rI7JFD6kDrlxdo2s
      th-cam.com/video/4aeOw_-qdeA/w-d-xo.htmlsi=bvKcczTwYq-r30TI
      th-cam.com/video/V2IwlmZx0Ho/w-d-xo.htmlsi=wCzrLEcqpTTK7OGL
      th-cam.com/video/KB0HfjUQGBE/w-d-xo.htmlsi=NxebI3etGyJhm2aN
      th-cam.com/video/hSh2gvynp00/w-d-xo.htmlsi=DjkXFXfjTsOPeZdv
      th-cam.com/video/flZqhbZHpYs/w-d-xo.htmlsi=QxdsIprKngBGI8bn
      th-cam.com/video/vlYksx5NW44/w-d-xo.htmlsi=aB2P-I5s6g77cWUF
      th-cam.com/video/dlcc2i1ib-k/w-d-xo.htmlsi=JhusvpMm0ETMR9II
      th-cam.com/video/wMyWgkgkpvo/w-d-xo.htmlsi=D2vE1EmtRGSKA68r
      th-cam.com/video/-rexLIrg2cA/w-d-xo.htmlsi=M2j-o3JpPR9ILY_w
      th-cam.com/video/7URq1HJcjjM/w-d-xo.htmlsi=MLmuU_yu8aH8hKBD
      th-cam.com/video/rWd2pOq9EWw/w-d-xo.htmlsi=L_H3Qhd6YLnoK0ao

  • @gamingsanu6573
    @gamingsanu6573 ปีที่แล้ว +1

    Maruuuu❤❤❤❤❤

  • @mervinjayadewa5333
    @mervinjayadewa5333 ปีที่แล้ว +1

    Damit aiya බේරුවල aenna බැරිද mila godak අඩුයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      උත්සාහයක් ගන්නම්......👍

  • @udarasasmitha9735
    @udarasasmitha9735 ปีที่แล้ว +1

    අයියාගෙ දැනුම අනුව මොකක්ද රසම මාලුවා මිරිස්සට හදලා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      බලය,කෙලවල්ල,,,,,තමයි මිරිසට රසම.......මිරිස්මාලුවට,මාලු ඇඹුල්තියල් වලටත් සුපිරි.....

  • @indikadinesh5695
    @indikadinesh5695 ปีที่แล้ว +10

    ඔක්කොම හොදයි හැබැයි...කිලෝ එක නම් කවදාවත් ගන්න බෑ....ගෙනල්ලා කිරද්දි 800-850 තියෙන්නේ ...අත්දැකීමෙන් කියන්නේ...වීඩියෝ එක නියමයි...👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි 🤩

    • @ishanperera8241
      @ishanperera8241 ปีที่แล้ว +2

      කපලා සුද්ද කරද්දි අඩු වෙනවා නෙවෙයිද?

    • @indikadinesh5695
      @indikadinesh5695 ปีที่แล้ว

      @@ishanperera8241 පොඩි මාළු කපන්නේ නැතුව ගේන්නේ බොහෝ දුරට....ලොකු මාළු නම් කූරී පිටින් අරන් කපලා සුද්ද කරාම යම් බර ප්‍රමාණයක් අඩු වෙනවා.....හුරැල්ලෝ කිලෝ එකක් ගෙනල්ලා කිරලා බැළුවත් ග්‍රෑම් 150,200 අඩුයි....වෙන්නප්පුවේ ,වැල්ලේ නම් ඒ වැඩේ වෙනවා අඩුයි...

    • @pradeepchaminda1853
      @pradeepchaminda1853 ปีที่แล้ว +1

      කතාව සහතික ඇත්ත, ඔය තරාදි ඉලාස්ටික්😅😅😅

    • @WANilamani
      @WANilamani ปีที่แล้ว +2

      මුන් හොරට කිරන්නෙ

  • @vijayafernando1
    @vijayafernando1 ปีที่แล้ว +1

    if sri lanka had democracy,people would vote to buy icemaking machine or refrigeration units at cost to enable better storage

  • @ruwansilva7345
    @ruwansilva7345 ปีที่แล้ว +1

    SAMANNAYE MALU GANNA UDENMA YANNA ONEDA, ? MALU MARKET EKA THIYENA WELAWA KIYANN PULUWANDA?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      උදෙ 7- 12 දක්වා.
      ඉරිදා නිවාඩු

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mervinjayadewa5333
    @mervinjayadewa5333 ปีที่แล้ว +1

    Lenparawagei paarau gei වෙනසක් tiyenawada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      පෙනුමෙන් ලොකු වෙනසක් තියෙනවා ......ලේනාපරව දිගටියි සහ ඇගේ ලාවට නිල් කහ ඉරි තියෙනවා......ලේනෙක් වගේ......පරවා පැතලියි ගොඩක් විශාල වෙනවා......පාට අලු හුරුයි........රසෙත් වෙනසක් තියෙනවා.

    • @mervinjayadewa5333
      @mervinjayadewa5333 ปีที่แล้ว

      👍

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 ปีที่แล้ว +6

    එකක් කියන්නං තෙල් නිකන් දුන්නත් මාළු මිල නම් බස්සන්නේ නෑ ඒවා ඉතින් හින තමයි😅😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      🤩

    • @rajasinghededxeefxpeiris8131
      @rajasinghededxeefxpeiris8131 ปีที่แล้ว +1

      මේ සියවසේදී අපේ සංස්කෘතිය ට එකතු වූ වැදගත්ම අංගය ඕක තමයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි 💖

    • @dismimaheshika3770
      @dismimaheshika3770 11 หลายเดือนก่อน

      නියම😊වදන්