ඔබත් නිතරම ගෙදර කොස්සයි ඉදලයි තියන්නේ මේ විදියටද? | එහෙනම් ඔබේ මුදල් නැති වෙලා දුප්පතෙක් වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 121

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 ปีที่แล้ว +8

    බොහෝම ස්තුතියි මැනියෝ දැනුවත් කිරිම් හරිම අගෙයි 👍

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 2 ปีที่แล้ว +14

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා පුතා .
    අත අමාරුයි කිව්වා ම දුක හිතුන .
    ඔබ ඉදිරිපත් කරන වැඩ සටහන් ගොඩක් වටිනව ජීවිතය ජය ගන්න .
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว

      ගෙදර සාමයඅඩුයිමොකද කරන්නෙ

    • @dayanisilvia2540
      @dayanisilvia2540 2 ปีที่แล้ว +1

      අනෙ,අපෙ,ගෙදරට,උරුතෙල්මතුරලාදලලු,එකට,මොකදකරන්නෙ

    • @candimasamanmali9796
      @candimasamanmali9796 ปีที่แล้ว

      Muareyanna..newadaka.kamata.

  • @shyamanandani5298
    @shyamanandani5298 2 ปีที่แล้ว +4

    ස්තුති.මනියනි.ජයවේවා

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 ปีที่แล้ว +1

    ibadan suwa lebewaaiye. Jaya wewa.!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Budusarani maniyanta godak sthuthi🙏🙏

  • @nadirasepali7190
    @nadirasepali7190 2 ปีที่แล้ว +2

    godak pin maniyani mage daruwa eganimata kamathima. na eth mukuth kara ganna ba arthika apahasutha nisa

  • @anomapriyadarshani5838
    @anomapriyadarshani5838 2 ปีที่แล้ว +2

    Api mudal hamba karta eturuwak nana ai kiyala kiyannko maniyani

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 ปีที่แล้ว +2

    Deepu mudalak newatha labaganna kramayak kiyala denna maniyane godak pin.

  • @ayathmaeshadi2852
    @ayathmaeshadi2852 2 ปีที่แล้ว +1

    Suba ude sanak meniyani ode weda satahana mama baluwa mama daruwek Bala porottuwen enne kalin labenna edala natiuna Dan a auruddak Vitara namut ETA pasuwa Tama na danata dula dennek ennawa Mata mekata visadumak denna maniyani theruwan saranai

  • @kalyaniarachchi475
    @kalyaniarachchi475 2 ปีที่แล้ว +1

    Ekman suwa labewa

  • @sandusanduni6611
    @sandusanduni6611 2 ปีที่แล้ว +1

    Pradahana dora issaraha dehi gas thibbata kamak nadda maniyani

  • @mandakinimandakini6296
    @mandakinimandakini6296 2 ปีที่แล้ว +1

    Maniyani washi bandanayak kranna kiyak gannawada

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +1

    Hoda video ekak thank 🤗🤗🤗🤗

  • @nelumkothalawala607
    @nelumkothalawala607 2 ปีที่แล้ว +1

    මගේගෙදර නිරිත දිසාවේ පිටතින් වතුර මෝටරය සවි කර තිබේ අසුබද ගෙදර අසමගියි මහත්තයාගේ ගතිගුන හොද නැත සාන්තුවරයෙක් වගේ පිටතටට පෙන්වයි දිනෙන් දින පිරිහෙනවා බිරිදට නිතරම ගරහනවා ගෙදර උලුවස්ස ඉදිරිපිටම ලිද ඇත සහනයක් පතමි

  • @dilhaninanayakkara2381
    @dilhaninanayakkara2381 2 ปีที่แล้ว +1

    Ape gdra padana dorta bathrom ak penwa

  • @svranjani2355
    @svranjani2355 2 ปีที่แล้ว +1

    Godak pin maniyane

  • @nadeekasudarshani4250
    @nadeekasudarshani4250 2 ปีที่แล้ว +1

    Mage hithe loku prashnayak thinava.mata oba thumiya ekka Katha karanna one

  • @lilyscollection3499
    @lilyscollection3499 2 ปีที่แล้ว +1

    Maniyani,api hemadama mase padiya gathata dawas dekai thiyenne.naya gewanawa.mudal athin harima amarui.gedarath demapiyan athrath prashna thiyenawa .mata udau karanna meniyani,🙏

  • @GAMINGSAMIYA
    @GAMINGSAMIYA 2 ปีที่แล้ว +1

    Tanks maniyani

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 2 ปีที่แล้ว +3

    Maaniyani ඔබට බුදු saranai

  • @mahikesharaarachchi4827
    @mahikesharaarachchi4827 2 ปีที่แล้ว +1

    Ape gedara chanal 1ka good mage prashnya ape gedara pradan doratuwa idiripasa kanuwak thiyenwa eyata kumak kalayuthuda maniyo apata udau karanna

    • @samanthikumari1706
      @samanthikumari1706 2 ปีที่แล้ว

      Apa gadara salli eturwanana namadama pasha ladaroga tiyanawa mokada karanna

  • @yohansrimal7594
    @yohansrimal7594 2 ปีที่แล้ว +1

    Api inna kuli gadaraka e gadara pradana dora issaraha kanuwak panna tiyenawa ekata karanna dayak kiyanna puluwanda

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +3

    ❤❤❤ස්තුතියි මෑණියනි. ජයවේවා. 🙏🏻🙏🏻🙏🏻

    • @KumariKumari-in6gj
      @KumariKumari-in6gj 2 ปีที่แล้ว

      Maga putahta eganima bh mata ma yantaraya daganna puluwanda

  • @sandayamoragoda9673
    @sandayamoragoda9673 2 ปีที่แล้ว +1

    Mage akkage daruwo dennama harima hithuwakkaraii.phone ekemai hamawelawema amma.appachchi kiyana de ahannema naha.daruwo dennge me hithuwakkarakama nisam gedara godak pasna.visadumak nadda

  • @sanathprasantha1321
    @sanathprasantha1321 ปีที่แล้ว

    budu...saranai

  • @nuwanidunil3309
    @nuwanidunil3309 2 ปีที่แล้ว +1

    Ape gedara hema uluhassakama yata li ahuwela thiyanawa

  • @mpmanage7072
    @mpmanage7072 2 ปีที่แล้ว +1

    Kossae..edalae..tiyanawedeyakiyanna..

  • @nishanthakumara8328
    @nishanthakumara8328 2 ปีที่แล้ว +1

    Ane meniyani adata dawas 2wenawa kolaba webata yanna eth meyata yanna hitak ne meniyani

  • @rasindumadhu3598
    @rasindumadhu3598 2 ปีที่แล้ว +2

    👍කෙනෙක්ටම

  • @nirmaladeepika9141
    @nirmaladeepika9141 2 ปีที่แล้ว +1

    Yantharayak danna keyada.

  • @supunchinthaka4069
    @supunchinthaka4069 2 ปีที่แล้ว +1

    මෑණියනි ප්‍රදාන දොරට ඉදිරියෙන් කම්බි වැටක් තිබීම අසුබද

  • @dilhanibandara1956
    @dilhanibandara1956 2 ปีที่แล้ว +1

    Aththa kathawa ganiya thama hamadema palane karanne👆

  • @mangalikasenadeera9611
    @mangalikasenadeera9611 2 ปีที่แล้ว

    Mata dadala nha 47 mage prasnayaat uththarayak laba denna

  • @wshabesekara
    @wshabesekara 2 ปีที่แล้ว +2

    ගුරැ මෑනියනි ගෙදර පුධාන උළුවස්ස ඉදිරියෙන් පෝටිපෝ එකේ සිමෙන්ති කනුවක් තියෙන්න හොදද , නරකද.

  • @captan.....tiktok
    @captan.....tiktok 2 ปีที่แล้ว

    Mage 0utha egana ganna godakma kammaliy wesadumak kiyanawada

  • @LakshikaMadushani-nb8fr
    @LakshikaMadushani-nb8fr 8 หลายเดือนก่อน

    ඊසාන දිසාවෙන් වැට තියෙනවා ගෙට අඩියකට එහය්න්. එහා ගෙදර අය කුණු දන්නේ එතෙන්ට ඒක අපිට බලපානවද

  • @Zhong-and-nichlmao
    @Zhong-and-nichlmao ปีที่แล้ว

    Saraswathie yanthre mila keeyada meniyani

  • @janithapriyadarshana8859
    @janithapriyadarshana8859 2 ปีที่แล้ว

    Meniyani ape gedara pitawena dora thiyenne kema kamarayen.eya subaida.asubaida.

  • @campacampa9674
    @campacampa9674 2 ปีที่แล้ว +1

    kossa idala tabana disava kiyanna meniyani

  • @chandnikumari9976
    @chandnikumari9976 2 ปีที่แล้ว +5

    ඉඩමක් ඉක්මනින් විකුණා ගැනිමට උදව් කරන්න පුළුවන්ද

    • @panaduresarananda6455
      @panaduresarananda6455 2 ปีที่แล้ว

      මෝඩකම් කරලා තව කීයක් හරි පාඩුකරගන්නේ නැතුව,පත්තරේට දැන්වීමක් දාලා බලන්න.දන්න කියන අය මාර්ගයෙන් ඉඩම විකුණන්න තියෙනබව ප්‍රචාරය කරන්න.ඔය බොරුවලට රැවටෙන්න එපා.

  • @rathnasinghkarunapahalagad6724
    @rathnasinghkarunapahalagad6724 2 ปีที่แล้ว +4

    එ යන්ත්‍රය ගන්නේ කොහොමද

  • @sudeepaherath9454
    @sudeepaherath9454 2 ปีที่แล้ว

    Meniyani. Mata rata rekiyawak sadaha ynna godak Badai mokada kala ukke. Ekman political denna. Please. Tesarana saranai

  • @himali3204
    @himali3204 2 ปีที่แล้ว +1

    Kanuwak kiyanne weranda ekeda pahadili nane

  • @manjulaperera142
    @manjulaperera142 2 ปีที่แล้ว

    Samiyage Aniyam sabandatha navaththanne kohomada

  • @samudichootimanike5634
    @samudichootimanike5634 2 ปีที่แล้ว

    Maniyani ape pradana dorata essaraha kanuwak thiyenawa akata mokada karanne. Yataleeya giyapu aka.

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 2 ปีที่แล้ว +1

    Maniyni mage gedara loku salyak tiyenne dakunu atapatte

    • @kanthiliyanaarachchi1207
      @kanthiliyanaarachchi1207 2 ปีที่แล้ว

      Gigatama janela pahak tiyenawa akak apiarala dora vidiyata pavichchi karanawa aya hoda nadda

  • @malakalderamalakaldera6975
    @malakalderamalakaldera6975 2 ปีที่แล้ว +1

    Ape minibari eganaganna kammali

  • @lalithidunil1602
    @lalithidunil1602 2 ปีที่แล้ว

    ස්තුතිය

  • @shiyanishiyani8487
    @shiyanishiyani8487 2 ปีที่แล้ว +3

    ඉගෙන ගැනීම වැඩි දියුණු කර ගැනීමට පොඩි කෙමක් කියලා දෙන්න

    • @anushailangarathna3086
      @anushailangarathna3086 2 ปีที่แล้ว +1

      ඉගෙනීම දියුණු කරගන්න කමයක් කියලා දෙන්නකෝ

  • @wanimaline2291
    @wanimaline2291 2 ปีที่แล้ว +1

    matadaruwo.4.k.innawa.kisimadaruwak.mata.adar.naha.katakarannawatnaha.🙏

  • @nuwansenavirathna8712
    @nuwansenavirathna8712 2 ปีที่แล้ว

    Saraswatii yantrya mila kohomada

  • @samithmadusanka6873
    @samithmadusanka6873 2 ปีที่แล้ว +4

    මෑණියනී අපේ ගෙදර ඉස්සරහා කනුවක් තියෙනවා කනුව අයින් කරන්නේ නැතුව මුකුත් කරන්න බැරි වේවි. ද

  • @rangakumara4968
    @rangakumara4968 2 ปีที่แล้ว

    Ape nonata mawa penna ba...

  • @pathmapathma1214
    @pathmapathma1214 2 ปีที่แล้ว +1

    Mamath.godak.parsna.atharae.giwathwannae.

  • @priyanthawikramasingha3262
    @priyanthawikramasingha3262 2 ปีที่แล้ว +2

    අර යන්ත්‍රය ගන්න පුලුවන්ද

  • @nadeesilva3796
    @nadeesilva3796 2 ปีที่แล้ว

    නිවසේ පදාන දොරටුව ඉස්සරහෙන් ගේට්ටුව පිහිටා තිබීම වැරදිද.

  • @nilokasubashini2664
    @nilokasubashini2664 2 ปีที่แล้ว +1

    Dan ගොඩක් ගෙවල් වල සල්ලි අල්මාරි වල දාන්නේ na. Salary එක කෙළින්ම යන්නේ bank එකට
    අවශ්‍ය වේලාවට ATM ඒකෙන් තමයි ගන්නේ .

  • @pathmamalani740
    @pathmamalani740 2 ปีที่แล้ว +1

    Ehenam oya TH-cam vidio danne nathuwa duyunu wennako

  • @wasanthakumara9922
    @wasanthakumara9922 2 ปีที่แล้ว +1

    මැණියණි අපගෙ නිවසට මුදල් කොපමණ ප්‍රමාණයක් ගෙනාවට ඉතිරිය ක් නැත.එය නිවසෙ දොෂයක්ද?

    • @priyanthipriyanthi1853
      @priyanthipriyanthi1853 2 ปีที่แล้ว

      Api inna kuli niwAsakai mudal itiriyak maha magE mahathaya lada wala inna mama tama pawule nadaththu kAra.nna math wadaata yamawa dan
      Ath lada walA inna niwadu dala maniyani. Mata pili turak laba danna

  • @yamunaranjany6564
    @yamunaranjany6564 2 ปีที่แล้ว

    obatumiyaga Hamdanna kohadinnda

  • @h.dshiromi5348
    @h.dshiromi5348 2 ปีที่แล้ว +1

    අනේ මෑණියනේ අපේ ගෙදර ඔය වගේ ප්‍රශ්න ගොඩක් තීනව මගේ මහත්තයට මාව පෙන්නන බෑ ඒකට පිළිතුරක් දෙන්න

  • @manjulaperera604
    @manjulaperera604 2 ปีที่แล้ว +3

    Kossai idalai gena kiuwe nehe neda

  • @pathmamalani740
    @pathmamalani740 2 ปีที่แล้ว +1

    Minissunwa rawattanna epa.

  • @tharakasadaruwansadaruwan4559
    @tharakasadaruwansadaruwan4559 2 ปีที่แล้ว

    Maniyani ape gedara kussiye sink ekak naha , eliye hawasata walan heduwata kamak nadda

  • @manojherath5388
    @manojherath5388 2 ปีที่แล้ว

    Ko ethin kossai idalai kohomada thiyanne

  • @ruviniichamarika5792
    @ruviniichamarika5792 2 ปีที่แล้ว

    Maniyani maga daruwan 4danaku sitinawa lagakadi sita oun atara vichala asamagiyak atii Wala mahath tayath gadarin giya ai mahama una

  • @noconnection8224
    @noconnection8224 2 ปีที่แล้ว

    Mata දරුවෝ 3 denek ennawa ,ath ai danne dawasa gane api asaranai diynuwak aththema ne ,apita pitak wenna

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +2

    මම ඉන්නේ පිට රට එ ගෙවල්වල ගොඩක් අඩුයි kapu බීපු පිඟන් කෝප්ප එදා ra සෝදන එක

  • @smabeywickrama1192
    @smabeywickrama1192 2 ปีที่แล้ว

    Cossai idalai tiyena vidiya denagatta

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว

    Meniyani mata katha karanna oni,

  • @shanthilokuhettige2051
    @shanthilokuhettige2051 2 ปีที่แล้ว

    Obata thruwansaranai

  • @lalithidunil1602
    @lalithidunil1602 2 ปีที่แล้ว

    Idhul pigan gena kiypu eka aththa

  • @chandanimadhushika7838
    @chandanimadhushika7838 2 ปีที่แล้ว +1

    Ape gedara bageta hadala tiyenne.kussiyai kamarayai.kussiyata yanna dorak tiyenawa eliye idan.kussiyen pitipassata yanna tawa dorak tiyenawa.eka prashnayakda

  • @udayangasilva8779
    @udayangasilva8779 2 ปีที่แล้ว +1

    මගේ ගෙදර ප්‍රධාන දොරටුව කෙලින් ජනේලයක් තියෙනවා ඒක තිරයකින් වහල තියෙන්නේ සහ ප්‍රධාන දොර බස්නාහිට තියෙන්නේ එක කොහොමද බලපාන්නේ

  • @sarathdissanayaka5627
    @sarathdissanayaka5627 2 ปีที่แล้ว

    සරස්වති යන්ත්‍රයට කියක් යනවද?

  • @arunidilrukshi5178
    @arunidilrukshi5178 2 ปีที่แล้ว

    අපේ මහත්තයා හැමදාම රැකියාවට යනවා එ කොච්චර හම්බ කරත් ඉතුරැවක් වෙන්නැ එකට මොනාද කල යුතත්තේ අනේ පිලියමක් දෙන්න

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 2 ปีที่แล้ว +1

    Ehenam waddek kiyanda puluwan

  • @sirisandatimber9864
    @sirisandatimber9864 2 ปีที่แล้ว +2

    ඉදලයි කොස්සයි තියෙන්නේ කොහොමද ?

  • @anbumani391
    @anbumani391 2 ปีที่แล้ว +1

    Ma enne kuli geka dora ediriye aka kanuwak thiyenne

  • @ireshamadushani536
    @ireshamadushani536 2 ปีที่แล้ว

    ,ඉදල කොස්ස තියන්නේ කොතනද
    ⁣ෙ

  • @inokainoka9481
    @inokainoka9481 2 ปีที่แล้ว +2

    මෑණියනි අපෙ ගෙදර ප්‍රධාන දොර ඉදිරියේ කනුවක් තියනවා.එත් අගල් 2,3 පමන එහායින් තියෙන්නේ .එය නරකද?

    • @emoney888
      @emoney888 2 ปีที่แล้ว

      Ow ape gedarath ehemai ane

    • @Hasith640
      @Hasith640 2 ปีที่แล้ว

      හරි කෙලින් තියෙන්න හොද නෑ

  • @dipthilatha1669
    @dipthilatha1669 2 ปีที่แล้ว +1

    Lankawe thamai me serama manas gatha mama enne kuwait me gedara uluhau 8 janel 4

  • @priyanthapriyantha3554
    @priyanthapriyantha3554 2 ปีที่แล้ว

    Ane maniyo koccara salli labunath eka rupiyalak ithuru naha ekata mokada karanne obathumiyata Budusaranai

  • @kumudunishanthi4629
    @kumudunishanthi4629 2 ปีที่แล้ว

    Obatumiya කොහොමද muna gahenna

    • @yashararashmi7877
      @yashararashmi7877 2 ปีที่แล้ว

      Ane.maniyane.mage. mhathtaya gedara. Enne na. Wena ganiyek lagata yanawa monada karanna puluwan. Pin sida wenawa

  • @samanthakumara6628
    @samanthakumara6628 2 ปีที่แล้ว

    Maniyo koheda number eka danna

  • @swarnawithana351
    @swarnawithana351 2 ปีที่แล้ว

    Gama koheda

    • @priyanthapriyantha3554
      @priyanthapriyantha3554 2 ปีที่แล้ว +1

      Ane maniyi ape gedara kisima mudalak ithuru wen naha ekata mokada karanne obathumiyata Budusaranai

    • @umesharasanjalee4172
      @umesharasanjalee4172 2 ปีที่แล้ว

      Inne koheda b s

  • @sudeepaherath9454
    @sudeepaherath9454 2 ปีที่แล้ว

    Piliturak

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 ปีที่แล้ว +1

    කෝ මණියෝ.කොස්ස ඉදල.ගැන කඅවේ නැනෙ

    • @susilfernando7191
      @susilfernando7191 2 ปีที่แล้ว

      Maniyani mage putha inna විදේශ gatha wela eth kisima deyak kara gan ne mata monada mehen karanna puluwan oba thumita pin mata udaw karanna

  • @samanthapriyangani8829
    @samanthapriyangani8829 2 ปีที่แล้ว

    Mage putha igenaganna කිසිම උනන්දුවක් na me sare o/l විභාගය karanawa

    • @mallikahakmanage7610
      @mallikahakmanage7610 2 ปีที่แล้ว

      මෑණියනි.. මටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා..මගේ තාත්තා ගේ
      ගෙදර ඇතුල් වෙන තැන ම
      කණුව ක් තියෙනවා..අද මගේ
      තාත්තා ජිවතුන් අතර නෑ...
      මගේ පුතා ගේ ගෙදර ක්
      ප්‍රධාන දොරටුව පිහිටලා
      තියෙන්න විදිය හරි නෑ.
      හදහන් බලනවද මෑණියනි
      බුදුසරණ යි!!

  • @priyanthawasantha8497
    @priyanthawasantha8497 2 ปีที่แล้ว

    අනේ.මැනියේන.මම.කොයි.තාරමි.සල්ලි.හෝවත්.පවුවදට.රැපියලක්නැමම.හසලක

    • @dammikapriya2997
      @dammikapriya2997 2 ปีที่แล้ว

      Meniyani math drwya nathara karanna berida

  • @lechchamilechchami
    @lechchamilechchami ปีที่แล้ว

    L

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukamalkanthi5186
    @renukamalkanthi5186 2 ปีที่แล้ว

    2

  • @liyanagezz8883
    @liyanagezz8883 2 ปีที่แล้ว

    O

  • @pathmapathma1214
    @pathmapathma1214 2 ปีที่แล้ว +1

    Kathawa.attha.maniyani

  • @slmusic8196
    @slmusic8196 2 ปีที่แล้ว +1

    Niwase predana dora kelin niwasata ena para thibunoth subada asubada

  • @wasanthakumariwasanthakuma7687
    @wasanthakumariwasanthakuma7687 2 ปีที่แล้ว

    Mage dwa ginimata dakshi namuth shmahra welawata kammali padam karanne