උතුම් කඨින චීවර පෙරහර - මහමෙව්නාව අසපුව නුවර එළිය mahamevnawa nuwara eliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @UpekshaNilmini-yc2ce
    @UpekshaNilmini-yc2ce 3 วันที่ผ่านมา +8

    මෙම පින් මා විසින් සිදු කල පින් කමක් සේ සිතා සතුටු සිතින් මෙම පින් අනුමෝදන් වෙමි.. සාදු සාදු සාදු....

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සතුටු සිතින් අනුමෝදන් වෙමි!!! සාදු ..සාදු ...සාදු ....ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @AjithSampath-l1r
    @AjithSampath-l1r 2 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු.හරිම ලස්සනයි හරිම චාම්.මේ පින දැක බලා සතුටු වුණ පිනෙන්ම මාද මේ පින්කමට අනුමෝදන් වේවා.උතුම් වූ කඨින චීවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @mawanawadugekanthi3804
    @mawanawadugekanthi3804 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ඒ ලස්සන කටින පින්කම මමත් සතුටින් අනුමොදන් වෙනවා සාදු සාදු සාදු

  • @ChandaniRanathunga-nm3ks
    @ChandaniRanathunga-nm3ks 3 วันที่ผ่านมา +5

    🙏🙏🙏සතුටු සිතින් අනුමෝදන් වෙමි. 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පුන්‍යාණුමෝදනා පුුර්වකව මෙි උතුම් කඨින පූජා පිංකමෙන් රැස් වෙන්නා වූ සියලුම පින් මාගේ දෑතින්ම මාගේ ශ්‍රමයෙන්ම කළ උතුම් පින්කමක් සේ සිතා සතුටින් අනුමෝදන් වෙමි 🌹 සාදු සාදු සාදු 🙏🙏🙏අනුමෝදාමී 🙏🙏🙏සියලුම දෙනාටම බොහොම පින් උතුම් තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @shiranikusumalatha709
    @shiranikusumalatha709 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ 🙏 උදාර වූ පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @KavishkaNimsara-r4e
    @KavishkaNimsara-r4e 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏

  • @kushanthisadalika3955
    @kushanthisadalika3955 2 วันที่ผ่านมา +3

    සතුටින් අනුමෝදන් වෙමි. ලස්සන පිංකමක්. ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය මෙවැනි පිංකටයුතු කිරීමට අපට අවස්ථාව සලසාදීම ගැන.. 🙏

  • @MadushaniPramodya
    @MadushaniPramodya 2 วันที่ผ่านมา +2

    සතුටින් අනුමෝදන් වෙමි.පිංකම සහය උන දැක බලා අනුමෝදන් වෙන සියලු දෙනාට නිවන කරා යෑමට මේ කධින පිංකම හේතුවේවා🙏🌺

  • @ayesh.3308
    @ayesh.3308 11 ชั่วโมงที่ผ่านมา +1

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏

  • @WarHero-sk4fs
    @WarHero-sk4fs 3 วันที่ผ่านมา +2

    මෙවැනි උතුම් කටින පිං කමක🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 කියා මා අනුමෝදන් වෙමි.

  • @ShelaDayawansa
    @ShelaDayawansa 3 วันที่ผ่านมา +1

    Theruwan saranai 🙏 දුරක සිට දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🪷🪷🪷

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka5767 3 วันที่ผ่านมา +1

    Sadu sadu sadu ... anumodami🙏🙏🙏

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 2 วันที่ผ่านมา +1

    Saadhu ..saadhu ..saadhu ..🙏🙏🙏

  • @sachinthajayaweera8831
    @sachinthajayaweera8831 3 วันที่ผ่านมา +1

    Sadu Sadu sadu🙏🙏🙏

  • @nadidesilva9786
    @nadidesilva9786 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranjithcamila8048
    @suranjithcamila8048 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @Rajapaksha234
    @Rajapaksha234 3 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදු

  • @Lakshan-b3y
    @Lakshan-b3y วันที่ผ่านมา +1

    🙏

  • @AnujaShamaleeWaduthanthri
    @AnujaShamaleeWaduthanthri 3 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු..දැන් බලා සතුටු සිතින් පිං අනුමෝදන් කර ගත්තා..

  • @Paragatha
    @Paragatha 2 วันที่ผ่านมา +1

    එදා :- චතුරාර්ය සත්‍යය අවබෝධයට ධර්ම දේශනා.....
    අද :- ආටක නාටකත්
    (සීතල යන්නද දන්නෑ.)
    ඔය අපි පැහැදුන මහමෙව්නාව නොවේ.

    • @dimikanilanthi9439
      @dimikanilanthi9439 2 วันที่ผ่านมา

      th-cam.com/users/liveelNt8mGFDTw?si=zexeMuV6P73qiwZP