🔴 කඨින චීවරය වැඩමවීම - පොල්ගහවෙල මහමෙව්නාව අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය..🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 2 วันที่ผ่านมา +13

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු උතුම් කඨින චීවර පූජාව ඉතාමත් සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි සාදු සාදු සාදු..🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷🙏🙏🙏

  • @ThiliniSakunthala-uf5yh
    @ThiliniSakunthala-uf5yh 2 วันที่ผ่านมา +9

    මම දැකපු ලස්සනම කඨින පිංකම , සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏

  • @faisu3217
    @faisu3217 9 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏 දැකපු ...උතුමි පිං කම මම ඉතා ගෙෘරවයෙන්..අනුමෝදන් වෙිමි 🙏🙏🙏🙏🙏🙏

  • @nadeekaranasinghe7883
    @nadeekaranasinghe7883 12 ชั่วโมงที่ผ่านมา

    මේ ජීවිතේ දැක්ක සොඳුරු ම කඨින පිංකම . මේ සියලුම පූජාවන් මගෙ ශාස්තෲන් වහන්සේ උදෙසා නොවේද .සාදු සාදු ! මෙයට දායක වූ සැමට සත් පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !

  • @wasala2744
    @wasala2744 2 วันที่ผ่านมา +8

    සාදු ..සාදු ..සාදු ...
    නමෝබුද්ධාය 🙏🙏🙏
    ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි ...
    සාදු ..සාදු ..සාදු ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවනට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ...
    පින්වන්ත ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවන නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ..සාදු ..සාදු ...

    • @PhChandralatha
      @PhChandralatha วันที่ผ่านมา

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @THerath361
    @THerath361 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය! උතුම් කාඨින පුජා පිංකම සාදු සාදු සාදු අනුමෝදන් වෙමි🙏🙏🙏

  • @warnakumara2201
    @warnakumara2201 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු....!!!🙏🙏🙏
    ඉතා සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙමි....!
    නමෝ බුද්ධාය....! 🙏🌺🙏

  • @HiranthiMenaka
    @HiranthiMenaka 12 ชั่วโมงที่ผ่านมา

    ලස්සනම කඨින පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙමි..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dsthilakarathna9784
    @dsthilakarathna9784 4 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි

  • @JayanthiFonseka
    @JayanthiFonseka วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු උතුම් පින් ක්ම්මම්.අනුමෝදන් වේම් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 2 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු
    පින්වත් ගුරු දෙවියන් වු ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    මහමෙව්නාවාසි මාගේ සියලු ගුරු දෙවිවරුන් ට නමස්කාර වේවා
    පින්වත් සියලු දෙනා ට නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා
    තෙරුවන් සරනයි නමෝ බුද්දාය !!!!!!

  • @UtharaBope
    @UtharaBope 2 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු මන් උදේ රුවන්වැලිසෑය තේවාව ඇහෙද්දී සුදුසු කටින චීවර පුජා පුජා වේවා කියලා හිතින් අතගැසුවා,සාදු සාදු සාදු !!
    සතර අපායෙන් මිදීමට මේ පින් හේතු වේවා !!
    බොහොම පින් උතුම් සන්ගරත්නයට නමස්කාර වේවා !!💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @AmandiAdithya-l1r
    @AmandiAdithya-l1r วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු🙏🤍

  • @inoshahettige5314
    @inoshahettige5314 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏ඉතා සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @SumuduNirasha
    @SumuduNirasha 16 ชั่วโมงที่ผ่านมา

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු කඨින චීවර පූජාවට

  • @suneetharanasinghe1017
    @suneetharanasinghe1017 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏 මාද සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏

  • @malikaliyange9587
    @malikaliyange9587 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මේ උතුම් කඨින චීවර පූජාව දුර බැහැර සිට මාද දැක බලා ඉතා සතුටින් මාද සිය දැතින් කරා සේ අනුමෝදන් වනවා සාදු සාදු සාදු 🙏🙏👏

  • @ThilakshiMadusha-n5c
    @ThilakshiMadusha-n5c 2 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි...මේ මහමෙව්නාසපුවේ....සුගන්ධ කුටිය..ඒ සියලුම තැන්...මලින් සකසා...ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්...මලක් සකසා...මායම් පිනක් කර ගත්තා සේද...ඒ සියලුම පින්..චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන.සසර ගමන කෙටි කර ගැනීමට.හේතු වාසනාව වේවා🙏🙏🙏🙏

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 23 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සන පින්කමක්

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo 13 ชั่วโมงที่ผ่านมา

    නමො බුද්ධාය.සතුටු. සිතින්. පින්අනුමෝදන්.වෙවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneetharanasinghe1017
    @suneetharanasinghe1017 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු 🙏 නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏

  • @BandarawelaFans
    @BandarawelaFans วันที่ผ่านมา +4

    මෙතරම් පිලිවෙලක් සහ මෙතරම් ආශ්චර්යයක් කඨීන පිංකමක දැකීමට ලැබීමත් අප ලද භාග්‍යක්මයි🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @HemaHettiarachchi-q8t
    @HemaHettiarachchi-q8t วันที่ผ่านมา

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි .

  • @pasinduudarachathurangagur1363
    @pasinduudarachathurangagur1363 2 วันที่ผ่านมา +6

    ගොඩක් පින් ශ්‍රද්ධා රූපවාහිනියට . උතුම් කටින පූජාව දැක අනුමෝදන් වෙනවා. මම කටාර් සිට

  • @ireshanuwarapaksha
    @ireshanuwarapaksha วันที่ผ่านมา

    හදපුරා සතුටින් මේ මහා පින්කම අනුමෝදන් වෙමි... සාදු....සාදු.....සාදු....

  • @gamlakshagedevikashamalees3087
    @gamlakshagedevikashamalees3087 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dharmawijesekera3871
    @dharmawijesekera3871 14 ชั่วโมงที่ผ่านมา

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @SomaMuhandiram-cm3nb
    @SomaMuhandiram-cm3nb 2 วันที่ผ่านมา +1

    මම දැකපු ලස්සනම කටින පිංකම තෙරුවන් සරණි

  • @lanipatrina2775
    @lanipatrina2775 วันที่ผ่านมา

    සාදූ… සාදූ… සාදූ… !!! උතුම් වූ කඨින චීවරය වැඩම කිරීමේ මහා මංගල්‍යය සාදූ… සාදූ… සාදූ… කියා සතුටින් අනුමෝදන් වෙමි ..සාදූ… සාදූ… සාදූ… !!!🙏💐🙏💐🙏💐

  • @rukmalihg7186
    @rukmalihg7186 14 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai balanna asai sadu sadu sadu

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.🙏🙏🙏🌼🌼🌼

  • @namilaperera3528
    @namilaperera3528 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මේ උතුම් මහත් එල මහානිශංස ලැබෙන පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි

  • @Kumari555-f2w
    @Kumari555-f2w 2 วันที่ผ่านมา +1

    Namo budhdhaya ...
    Sathutu sithin dakabalaa anumodhan wemi ....
    Sadu sadu sadu
    🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @amadoraaramaya3326
    @amadoraaramaya3326 2 วันที่ผ่านมา +1

    සියලු ලෝ වැසියන්ගේ මෙබදු අසිරිමත් ආමිස පූජා ,ප්‍රතිපත්ති පූජා ,සියල්ලම ලැබීම ට සුදුසු වූ හෙයින් මාගේ තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං නම් වන සේක ...🙏🙏🙏💐💐💐
    ධර්ම රත්නය ස්වාක්ඛාත වන සේක .🙏🙏🙏💐💐💐
    ශ්‍රාවක සග රුවන සුපටිපන්න වන සේක.🙏🙏🙏💐💐💐

  • @indikalakmal1122
    @indikalakmal1122 15 ชั่วโมงที่ผ่านมา

    මෙවන් කඨින පිoකමක් දකින්නට ලැබීමත් මාගේ ඇස් පිoකර් ඇත. මෙම කඨින පිoකම මා සතුටු සිතින් අනුමෝදන් කරමි...... අනුමෝදම් වේවා !

  • @nandikarowel7823
    @nandikarowel7823 วันที่ผ่านมา

    හරීම ශ්‍රද්ධාවෙන් යුතුව එ උත්තම පුන්‍ය කර්මයට අපගේ නමස්කාරය වේවා... දුර සිට දැක බලා සතුටු සිතින්අනුමෝදන් වෙමි වෙමි. 🙏💐🌹🙏💐🌹🙏💐🌹🙏💐🌹

  • @neroshadaawood2798
    @neroshadaawood2798 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නමෝ බුද්දාය එ උතුම් කටින පිංකම මටත් අනුමොදම් වේවා සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @PriyankaRoshini-l3h
    @PriyankaRoshini-l3h วันที่ผ่านมา

    නමොබූද්ධාය තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ

  • @k.a.saththanayaka8459
    @k.a.saththanayaka8459 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samakumare-y3j
    @Samakumare-y3j 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SB-sx4vf
    @SB-sx4vf 2 วันที่ผ่านมา

    සාදු🙏✨️ සාදු🙏✨️ සාදු🙏✨️

  • @jayaweerajard6569
    @jayaweerajard6569 วันที่ผ่านมา

    සාදු සාදු අනුමෝදාමි. පුදුම ලස්සන සිත පහන් කරන පින්කමක්.

  • @malarajapaksha5694
    @malarajapaksha5694 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🌼🌼🌼

  • @chandrakanthi1849
    @chandrakanthi1849 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු
    ජීවිතයේ .. පුදුම විදියට සැලසුම් කිරිමක් කිසිම තැනක අඩුවක් නෑ.. සර්ව සම්පූර්ණ පිංකමක්..
    දුටු අලංකාරම කඨින පිංකමක්.. මමද දැක බලා ඉතාමත් සතුටු සිතින් අනුමොදන් වෙම්....
    තෙරුවන් සරණයි

  • @thakshilamaduwanthi6931
    @thakshilamaduwanthi6931 2 วันที่ผ่านมา

    Sadu sadu sadu . Daka bala සතුටු සිතින් අනුමෝදන් වෙමි .

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 2 วันที่ผ่านมา

    නමෝබුද්දාය ! තෙරුවන්සරනයි !!! 🙏🙏🙏

  • @SeatSeatsss
    @SeatSeatsss 2 วันที่ผ่านมา +1

    Sadu sadu sadu utum chaturarya. Satya awabodaweewa🙏🙏🙏

  • @LakshithaBandara-g2y
    @LakshithaBandara-g2y 2 วันที่ผ่านมา

    සාදු,,සාදු,සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @KusumJayasinghe-z8b
    @KusumJayasinghe-z8b 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏e maha pinkama deka bala anumodan una🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඉතාම සතුටින් අනුමෝදන් වෙනවා

  • @sabeethaherath9826
    @sabeethaherath9826 2 วันที่ผ่านมา

    සාධු සාධු සාධු.සතුටු සිතින් අනුමෝදන් වෙමි.🙏🙏🙏🙏

  • @poshckaa5656
    @poshckaa5656 วันที่ผ่านมา

    Dura setah anumodam wemi sadu sadu saduuu

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 2 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dushanmendis4408
    @dushanmendis4408 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 วันที่ผ่านมา

    සාදු .සාදු .සාදු .අනුමොදන් .වෙිමි

  • @MalanivikramgeVikramge
    @MalanivikramgeVikramge 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මම ද අනුමොදන් වෙමී සාදු සාදු සාදු

  • @teshanteshan
    @teshanteshan วันที่ผ่านมา

    Sad sad sad satuen anumodanwame❤❤❤

  • @NisansalaMadu-fe5cx
    @NisansalaMadu-fe5cx 2 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ මම දුටු ලස්සන ම කටිනපින්කම මම මගෙ නෙතින් දැක ගත්තා.❤❤

  • @madhupeiris1541
    @madhupeiris1541 2 วันที่ผ่านมา

    Satutu sithin anumodan wemi sadu sadu sadu 🙏🙏🙏

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 วันที่ผ่านมา

    Theruwansarani 🙏🙏🙏🌹🙏

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 2 วันที่ผ่านมา

    සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 2 วันที่ผ่านมา

    සාදු ...සාදු... සාදු... සතුටින් අනුමෝදන් වෙනවා....!

  • @chandanimagollagedara6084
    @chandanimagollagedara6084 2 วันที่ผ่านมา

    සාධු.සාධු.සාධු.🙏🙏🙏..නමෝබුද්ධාය.

  • @WimalaDassanayake-hu8yv
    @WimalaDassanayake-hu8yv วันที่ผ่านมา

    🙏🙏🙏👍

  • @Niranjalee-pi5px
    @Niranjalee-pi5px 2 วันที่ผ่านมา

    🙏🙏🙏Sathutu setin pin anomodan karmi🌹🌹🌹🌺🌺🌺

  • @samanthashirani9376
    @samanthashirani9376 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏💐💐💐💐💐

  • @sisirachandrakumara3473
    @sisirachandrakumara3473 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnomaHemamali
    @AnomaHemamali วันที่ผ่านมา

    Sadu ..,.sadu.... Sadu......

  • @PathiRana-jv3qw
    @PathiRana-jv3qw 2 วันที่ผ่านมา

    Sadu🙏 sadu🙏 sadu🙏 anumodan wemi🙏🙏🙏🙏🙏🙏

  • @1chandralatha
    @1chandralatha 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @LesinduSampatha
    @LesinduSampatha 15 ชั่วโมงที่ผ่านมา

    නමෝ බුද්ධාය!!!! මට දැන ගන්න පුලුවන්ද සුරියවැව මහමෙව්නාව භාවනා අසපුවේ කඨින පූජෝත්සවය කවද්ද තියෙන්නෙ කියල

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 2 วันที่ผ่านมา

    Sudu sudu sudu goodk pian🌻🌻🌻💮💮💮💮🌺🌺🌺🌺💐💐💐💐🎆🎆🎆🌷🌷🌷

  • @naturegirl2547
    @naturegirl2547 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🌼🌼

  • @nisansalaedirisuriya3598
    @nisansalaedirisuriya3598 2 วันที่ผ่านมา

    SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼 NAMOBUDDAY SATHUSITHIN ANUMODAN WEME SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🙏🏼🙏🏼🙏🏼🌺🙏🏼🙏🏼🙏🏼

  • @nironiro6950
    @nironiro6950 2 วันที่ผ่านมา

    sadu..sadu. sadu 🎉🎉🎉🎉🎉🎉

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265 11 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @subhashini4140
    @subhashini4140 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 2 วันที่ผ่านมา

    Namo buddaya

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 วันที่ผ่านมา

    Sadhu!Sadhu! Sadhu! Sathutin Anumodan wemi!

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 2 วันที่ผ่านมา

    Mamath me. Uthum. Pina. Anumodam Wemi Sadu Sadu. Sadu namo buddaya

  • @SheelaTennakoon
    @SheelaTennakoon วันที่ผ่านมา

    Sadu sadu sadu mama me Pina anumodan wemi 42:53

  • @hsd4596
    @hsd4596 2 วันที่ผ่านมา

    🙏🙏🙏namo buddhaya

  • @NethminiNidusha
    @NethminiNidusha 2 วันที่ผ่านมา

    Sadu........ Sadu..... Sadu......

  • @AjithKumara-n1p
    @AjithKumara-n1p 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 2 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 วันที่ผ่านมา

    Math dekka lassanama katina pinkama meka

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 2 วันที่ผ่านมา

    🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏 sadu sadu sadu

  • @SanthalathaMahawa
    @SanthalathaMahawa 2 วันที่ผ่านมา

    සාදු සාදු මමත් අනුමොදම් වෙනවා

  • @ShelaDayawansa
    @ShelaDayawansa 2 วันที่ผ่านมา

    🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷

  • @BhanukaBhanuka-rm5bu
    @BhanukaBhanuka-rm5bu 2 วันที่ผ่านมา

    Ko.lokossvamiinvhnsa.anibakna.naytaav.

  • @IreshaThilakarathna94
    @IreshaThilakarathna94 2 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය උතුම් කාඨින පුජා පිංකම සාදු සාදු සාදු අනුමෝදන් වෙමි🙏🙏🙏

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @kanthiweerasingha2135
    @kanthiweerasingha2135 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි.!!!🙏🙏🙏🌺🌷🌻🪷🪻💐🇱🇰

  • @HemaHettiarachchi-q8t
    @HemaHettiarachchi-q8t วันที่ผ่านมา

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි.

  • @ThilakLokuhewa
    @ThilakLokuhewa 2 วันที่ผ่านมา

    සාධු සාධු සාධු ...🙏🙏🙏