Ane aththe s w se dane ganenam keuwe katha,,dan enne godak menissu oya vedihai dane denne,,sadddawe theyenne janepriye kamete,,obe wahanse keyane katha sahatheke aththe,newene hoyanne kalen adume thateme dane puja karene vedihe egene ganne eke,obe wa sete bome pen
සාදු සාදු සාදු ඔබ වහන්සෙට දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ ස්වාමීන්වහන්සේට පින් අත් පත් වේවා නිදුක් නීරෝගී🙏🙏🙏 සුවය ද අත් පත් වේවා අමා මහා නිවන් සුවය ද අත් වේවා සාදු සාදු සාදු ❤🙏🙏🙏🙏🙏
Sadu sadu sadu බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් ඌ nirwaana අවබෝධය ලැබේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🌹🌹🙏🙏🥰🥰
අද සමාජේ ගුන යහපත්කම් නැති උන්ට ටොක්කක් ඇනලා ජීවත් වෙන්න ඕන විදිය කියලා දෙන්න පුලුවනුත් ස්වාමීන් වහන්සෙලට විතරයි... බුදු බනත් අහලා, මේ ඔවදනුත් පිලිගන්න. අපි හැමෝම සිල්වත් බවේ උපරිමේද ඉන්නේ... තමන්ට එපානම් ඕන අය අහයි... ස්වාමින් වහන්සේලා ට බැනලා පවු පුරවාගන්න එපා...
අපෙ හාමුදුරුවනේ , කවුරු මොන දේවල් කියල තිබ්බත්,
හාමුදුරුවනේ බණ කියන්න ..
කවුරුත් අනුකරණය කරන්න යන්න එපා...හොඳට පත පොත ඇසුරු කරන්න ..ත්‍රිපිටකය හදාරන්න.....
බන කියන්නෙ ගීත විචාරයක් නෙමේනෙ....අනික මේ මුඛරිකම හොඳයි...ඒත් කෝ බණ.....ඉතාම ගෞරවයෙන් හා අදෙරයෙන් මේ ටික ලීවෙ..සමාවෙන්න හිත රිදුණ නම්..
තෙරැවන් ..සරණයි .ස්වාමින් .වාහන්සේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
තේරුම් ගන්න පුළුවන් සුපිරි ඇත්ත
බුද්ධ දර්ශනය සර්වකාලීනයි
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ .
Teruwan saranai ape hamuduruwata
හාමුදුරුවනේ මේ දුක්කිත සසරින් එතෙර වන්න උතුම් ශ්‍රී සද්ධර්මය දේසනා කරන්න අපිව මේ සසරින් ගොඩගන්න මේ බණ හොදයි බණ අහලා හිනාවෙන අයට
ඒකනම් ඇත්ත
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
මේ හාමුදුරුවෝ කියන බන අහන්න බැරි අය පාඩුවේ යන්න දැක්කේ නෑ වගේ අපහාස කරන්න එපා 🙏🙏🙏
තම තම නැණ පමණින් තමා
කාගම හාමුදුරුවෝ ලගින්වත් තියන්න බෑ
මෙ වගේබන ගමෙ ගොඩෙ හන්දියෙ කඩෙ ලග ලිද ලග දොල ලග හොදට ඇහෙනවා
ඇත්ත ගැනුත් ඔහොම නැ
Ane hitto
මහන්සි වෙලා මන්ඩපේ හැදුව සෙට් එකට බන අහපු අය බනින්න ඇති හොඳට 😂😂😂
තෙරුවන් සරණයි අපේ
හාමුදුරුවනේ
සමාජයක් පිරිහෙන්නෙ ජමාජයෙ වරදින්නෙමෙ පාලකයින්ගෙ සහ ආගමික නායකයින්ගෙ දුර්ගුණ නිසයි ඉස්සරවෙලා හැදෙන්න ඕනි උනුයි
සාදු🙏සාදු🙏සාදු🙏 🌹
Saduu..... Saduu... Saduu.......
උතුම් ශ්‍රී සද්ධර්මය අකාලිකයි..
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏
ස්වාමින් වහන්ස.. දැන් සමාජයට අවශ්‍ය කාලීන බණද , කෙලෙස් නසා, සසර දුකෙන් එතෙර වෙන්න පුළුවන් නිර්මල බුදුදහමද ? කාගම හිමි වගේම ඔබ වහන්සේත් තාවකාලිකව මිනිස්සුන්ට විනෝදය සැපයීමෙන් , දෙපාර්ශවයටම සෙතක් නැහැ..... නිර්මල බුදුදහම අසා දැනගෙන , අපේ මිනිස්සුන්ටත් , ඒ උතුම් ධර්මය කියා දෙන්න...
ඇත්ත තිත්තයි නේද අද සමාජයට බණ කියල වැඩක් නෑ
Lloo
තව කෙනෙක් අනුකරණය කරල ජනප්‍රිය වෙන්න බැහැ
ඔබ හරි කාලින බන කියල දෙයක් නැහැ ආකාලිකයි බුද්ද දර්මය මොකද බුදු දහමෙ කියන්නෙ සිත හැදෙන හැටි සිතෙන් නිදහස් වෙන මාර්ගය
අනේ මගුල.ඔය කියන උන්වත් ඉවන් යන්න වැඩ කරන්නෑ.කරන්න ඕනි බලු වැඩ ඔක්කොම කරනව.දරුවො පාරෙ යන්නෙ හෙලුවෙන්.නය්ට් ක්ලබ් ගානේ.
ඒත් නිවන් යන්න බණ අහනව.😅
මේ හාමුදුරුවෝ කියන්නේ අද සමාජේ තියන ඒවානේ වැරද්දක් නැනේ
@@nilanticandasekara6289 වැරැද්දක් නැති වෙන්න පුළුවන්, නිවැරදි නිර්මල බුදුදහමේ වටිනාකම ගැන සුළු අවබෝධයක් හරි නැති කෙනෙකුට...ස්වාමින් වහන්සේ කෙනෙක්‌ට සාසනය වෙනුවෙන් කරන්න පුළුවන් වැදගත් දේවල් එමටයි... අනුන්ගේ වැරදි ගැන කථා කරනවට වැඩිය...
🌷🌷🌷🙏🙏🙏 theruwan saranai oba wahanseata hamuduruwane 🙏🙏🙏🌷🌷🌷
හාන්දුරුවො ආතල් නෙ දෙන්නෙ ..... මේවා ධර්ම දේශනා නෙවෙයි ...... කාලීන සාකච්ඡා .... හාමුදුරුවෝ කටට එන මොනවහරි කියනව, අහං ඉන්න ගොන් හැත්තත් ඔහේ ඉන්නව...... කාගම උන්නාන්සෙත් ඔච්චර තමයි...... උපාසක අම්මලගෙ ශ්‍රද්ධාව රෙද්ද පල්ලෙ බේරෙනව දෙන marketing පාරට.
කෙනෙක් දෙයක් අහන්නෙ දන්නැති දේ දැන ගන්න අහංකාර උත්තර බලාපොරොත්තුවෙන් නෙවෙයි නේද? වාග් සංවරය බිංදුවයි නේද. ඕපදුප දේශනාවක්....
Oba wahanse kahagama sirinanda ape hamuduruwane kopiyak wenna epa ape hamuduruwane
සාදු සාදු
සාදු සාදු සාදු
හාමුදුරුවනේ සමා වෙන්න.... සංගීතකට යන්නේ නටන්න....... පන්සලකට යන්නේ බුදුන් වදින්න.... ඒ වගේ ගායකයෝ ගෙන්නන්න හොද නැ... Ekai aula
Nedakin buruwa sangetheta yanne natanna. Ubala wage gone buruwanta mewa there ne ne
ප්ක්
බස් වල යනකොට අප්පිරියයි (ලංගම නොවෙි)
Anehamuduruwanemageniwasa nombaraya desiya ekolaha be mtat danayata idk denna teruwan saranai 16:10
meuwadana utib karayantaa mogall
Supiri bana niyama Sri mukha desanawak Mike eka dige niwan yanna puluwan.
Theruwan saranae ape hamuduruwane saadu saadu saadu
බණත් අපි අතරින් දුරස්වන ලකුණු ..
කැටවල හේමාලෝල හාමුදුරුවොත් මේ බණ ටික කියනවා අහලා තියනවා එ බණම මෙ හිමි නමම කියනව නෙ😢
Meya kopi ghanne
Kalina Bana kiyla deyak buddagame tiyanawada...ay niwan yanna Bana deshana karanne naththe....
Sadu Sadu Sadu
මේ බණ ද ඇත්තටම.
කමෙන්ට් එකක් දාන්න ආවෙ ආයෙ අමුතුවෙන් කමෙන්ට් කරන්න දෙයක් නෑ නේ
භගවතො ධමිමො අකාලිකො.84000ක්ධර්මස් කන්ධය මුලික ධර්මයට මුල්තැන දෙන්න.කාලීන ධර්මය අරිථයම නොගලපෙ
ඔව් එහෙමයි..මේ රටේ ඉන්නේ කාලක්නි හැත්තක්..පරයෝ.
Oba wahanse hariyatama kiyanawa aththa kathawa nodanna moda minissu baninawa oba wahanseta
කාලීන බණ ?
එතකොට බුදුරජාණන් වහන්සේ දෙසුවෙ අකාලික දහමක් නෙවෙයිද ?
අනුශාසනා වෙනයි , ධර්ම දේශනා වෙනයි.
මේ අනුශාසනාවක් කාලීන.
ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේගේ,ඒව අකාලිකයි 🙏
මෙි චීවරයක් දාගෙන ධර්මය විකෘති කරන අයව වර්ජනය කල යුතුය..
Aha ganilla meeharak wage commute karanne nathiwa. Me thama minissunta therenna kiyana widiya.
Kagama hamuduruwoama tamai taruwan sarani apa hamuduruani
පච න්ශ්පාදනය කරන අපායට යන්න පෙරැම් පුරන ගන ගිඩියෙක්
මෙහෙමයි ඉතින් හැමෝම මහන වෙලා නෑනේ ගිහි ජීවිතයක් ගත කරනකොට ඔහොම දේවල් කරනවා මත්පැන් චුට්ටක් බොනවා
සිංදුවක් අහනවා
පොඩ්ඩක් නටනවා
අනික ඉතින් සංගීත සංදර්ශනයක් බලන්න ගියාම සිංදුවෙ අර්ථය ගැන හිත හිතා ඉන්නේ නෑ මියුසික් එක විතරයි ඕන ඕවා ඉතින් ගිහි ජීවිතේ හැටි ඕවා බණ වලට කියලා වැඩක් තියෙද හරිනම් බණ කියන්න ඕන හාමුදුරුවරුන්ටමයි ඉස්සර බුදු හිමියන් වැඩිපුර බණ දෙසුවෙ තමන්ගේ භික්ෂූ පිරිසට නමුත් අද එහෙම බණ දේශනා කරන්නෙ නෑ ගිහියො නම් හරි කියමුකො සිවුරු දාගෙන හාමුදුරුවරු කරන දේවල් අන්න ඒවත් කාලීන ධර්ම දේශනා වලට ඇතුලත් කරගත්තා නම් හොඳයි
Taman karana dewal taman karai
ආගමක් නැති එකෙක්
එහෙනම් හාමුදුරුවෝ නිවනට කියන්නකො බන
අම්මෙ මාර දුකක් විඳින්නේ නොකා නොබී පව් අප්ප ඔහොම බොරු කියන්න එපා බණට
Sadu sadu
Mawa.banada
..bududahama.awsan.kalaya
Bana kiyana de mokadda kiyalawath uba dannawada kiyapanko ehenam
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Budu saranai 🙏🙏🙏
දා ඉඳන් සිංහලයගේ පුරැදද්ද එාකක් කපා උඩට එන එකයි,,ඒක ගිහි පැවිදි දෙපැත්තටම පොදුයි..කාගම හාමුදුරුවෝ කොපි කලාට සම කරන්න බෑ ..
🙏🙏🙏🙏
සද්ධර්ම ය කෝ
ධර්මය කාලීන නෑ ධර්මය අකාලිකයි.භාග්‍යවතුන්වහන්සේමයි එය දේශනා කරල තියෙන්නෙ
Ma හාමුදුරුවෝ gama kohada
Mewa banda? Budu rajanan wahanse deshana kapu darmaya tikak kochchara watinawada
රැල්ලට යන අනුකරණ 😂😂
හාමුදුරුවෝ දැක්කාද හමුදාවෙන් දූශණය කලා කියලා,
හාමුදුරුවෝ dakke.ne. ඒකට සම්බන්ධ හමුදා නිලධාරීන් ta හිර dදඬුවම් ලැබුණා . හිර ගෙදර පණුවන් දළ මැරිලා ගියා .
වගකීමෙන් දේශනා කරන්න, ඔබ වහන්සේත් කල්පනා කරලා බලන්න පංචසීලෙන් කීයක් රකිනවාද කියලා
හාමුදුරුවෝ පංචශීලය නෙවෙයිනෙ සමාදන් වෙලා ඉන්නෙ
පිරිහුන සමාජයට ධර්ම කරුණු වලින් දෙසනා වල් කරනවා විනා කාලින සුපස්ටාර්ලාගෙන් ලාමක සින්දු රසවිදිනවා වගෙම තමයි ඔය ඉන්නෙත් කාලින සුපර්ස්ටාර් ලා
ගොයම කපල එහි ඇති සෑම දෙයක්ම නිවසට ගෙනනවාද තේරුම් ගන්නා තේරුම් ගනී
❤❤❤
🙏🙏🙏🙏🙏🙏
මොනවද කාලීන බණ කියන්නේ....බුදු දහමේ එහෙම බන වර්ගයක් නැහැ නේ.
mewa bana newey. hariyata kalal bana wage
🙏🙏🙏🙏🙏🙏🙏
Ane aththe s w se dane ganenam keuwe katha,,dan enne godak menissu oya vedihai dane denne,,sadddawe theyenne janepriye kamete,,obe wahanse keyane katha sahatheke aththe,newene hoyanne kalen adume thateme dane puja karene vedihe egene ganne eke,obe wa sete bome pen
🙏🏻🙏🏻🙏🏻
Monadaa ban meee
🎉
Mol amaruwa hedunama oya wage banai කියන්නේ budu දහම පිරිහීමට ena කාලය
කාලීන බණ කියල දෙයක් බුදු දහමේ නැහැ
ඕපදූප ,ආතල් කතා වලට සමහරු කියන්නෙ කාලීන බණ ලු
Hamuduru.wana..essara.wala..kath.karnn..egan.gnna😊😊hamurunmawwakath.karnna..hodata 10:01 😮😮😅😊 10:01 10:01
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Yes
Hm
..
Me suwamin wahansege phone nambar ekak thiyenawanam kiyannna
අපේ හමුදුරැවෙන්ගෙ සමිබද කරන්න පුලුවන් 4න් නමිබර්එක 1ක් ගන්න පුලුවන්ද විදියක් කියන්න
බණ මුවාවෙන් ආතල් දෙන්නෙ මේ..
කාගම හිමි කරපු විනාසයක්
Ai monada uwunwahase kare
Saadu saadu saadu
M no hariyan nee
Darma desanava lassana karanna kayvaru gahanna epa. Aparade kale . Anika anukaranay karanna yannath epa. Eka hodata kapila penava.
Me wedibana.
ඔවි අපේ මුල් පරමිපරාව නේ..
budunge dahama deesanaa karana puthdtha puthrayan wahanseela bihiweewaa. mewa budubana newee.
Kagama hamuduruvo laginvath thiyanda ba kagama hamuduruvo adaganda epa e banata gahanda banak na
ආනේ ස්වාමිණි මුන්ට බණ කිවිවාට ඔය ගොන් හැත්ත හදාගන්න බැහැ උගුරෙ ලේ වතුර වෙිනකල් ඔබවහාන්සේ කැගහලා බණ කිවිවාත් හැමදාම සිල් ගන්නවා නැද්දාමිමා ගෙදර ආවාම පුතා බැදලා ඉන්න ගැනිට නිතරම බනිනවා ඔරවනවා පුතාට බොරැ කෙලාමි කියලා පවුල් ජිවිත විනාශ කරන ආමිමාන්ංඩිලා ඉන්න රටක ආපි ඉන්නෙ
Pisso mahana karanna thahanam neda
Theruwansaranai
Aladín
Passek bn kiyanawa dekkam hom wenawa sasane ninase
Copi karath samakala noheka