ජලය ආ විධිය | Lotus Pond Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පොළොන්නරුව නෙළුම් පොකුණ, පොළොන්නරුව ආලහන පිරිවෙණ සංකීර්ණයේ පිහිටා ඇත. මෙය පොළොවමත පිහිටා ඇති ශෙලමය පොකුණකි. ශෛලමය පොකුණෙ හි වැදගත්කම වන්නේ නෙළුම් මලක ආකාරයෙන් පිහිටා තිබීමයි. මෙම පොකුණ ඉතා කුඩා වූ ශිලා පොකුණකි. මෙම පොකුණ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සකස් කර ඇති බවට විශ්වාස කෙරේ. විශ්කම්භය අඩි 24. 9 ක වටකුරු කුහරයට නැවුණු මල් පෙති ආකාරයෙන් යුක්ත වන අතර මෙහි ගැඹුර අඩි 4යි අඟල් 6ක් වේ. වූ මෙම පොකුණ තනිකරම කළු ගලින් නිර්මිතව ඇත. මෙම පොකුණ සම්පූර්ණයෙන් ගත්කල පෙති 8 ක් පහල මට්ටමේ සිට ඉහලට පඩිපෙල් ආකාරයෙන් තට්ටු පහකට විහිදේ.
    Nelum Pokuna (Lotus Pond) is an ancient pond which is situated on Thivanka Pilimage Road in Polonnaruwa. The pond gets its name due to its shape which resembles a blooming lotus flower. It is a small pond compared to the other larger sized ponds situated in the ancient city of Polonnaruwa and is built using stones.
    The fine cut granite is in the excellent formation and an absolute delight to the modern-day tourist. The atmosphere of garden-like surroundings with its ancient.

ความคิดเห็น • 38

  • @rohanfernando679
    @rohanfernando679 9 หลายเดือนก่อน +11

    සියලු දෙනාටම බොහොම ස්තුතියි මේ කරන විශිෂ්ට කර්තව්‍යයට

  • @Beautyseen805
    @Beautyseen805 9 หลายเดือนก่อน +10

    මම කැමතිම වැදගත් චැනල් එකක් ❤❤️👏

  • @hajithprasanna
    @hajithprasanna 9 หลายเดือนก่อน +13

    අපේ මුතුන්මිත්තන්ගේ විශිෂ්ඨ හෙළ තාක්ෂණයෙන් බිඳක් අපවෙත ලබා දෙන ඔබදෙපලට අපගේ ප්‍රණාමය. පුරාවිද්‍යා නිලධාරීන්ට මේවායේ වටිනාකම තේරෙන අයුරු නෙලුම් පොකුණෙ පෙති තැන්වල දමා ගොස් ඇති අයුරින්ම පෙනෙයි. වෙනත් රටක මෙවන් දේ දැකීමට තිබුණා නම් ඒවා මොන තරම් අපුරුවට සංරක්ෂණය කරණවා පමණක් නොව ලොවට හඬ නගා පවසනවා නොඅනුමාණය. අහෝ අපේ ජනතා මුදලින් වැටුප් ලබන පුරාවිද්‍ය නිලධාරීන් නිසි සේවය නොකර වැටුප් ලබා ගැනීම ජනතා මුදල් සොරකම් කිර්‍ර්මක් බව නොවැටහේද?

  • @skolesuresha5233
    @skolesuresha5233 9 หลายเดือนก่อน +10

    හෙළ තාක්ෂණයේ අපූර්වත්වය ස්තූතියි ඔබතුමාට

  • @tbpriyankara
    @tbpriyankara 9 หลายเดือนก่อน +6

    අපි දවසක පොලොන්නරුව එදා වගේම හදනවා, මට විස්වායි.

  • @subhashi962
    @subhashi962 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤බොහොම වටිනවා ඔබතුමන්ලාගේ මේ සේවය

  • @nowtube.244
    @nowtube.244 9 หลายเดือนก่อน +1

    සැඟවුණු සත්‍ය හෙළ ඉතිහාසය නැවත සාමාජගත කිරීමට ඔබට ශක්තිය ලැබේවා!.🙏❤️❤️❤️👍

  • @upalipmp4926
    @upalipmp4926 9 หลายเดือนก่อน +1

    දැනුම ලබා දෙන එකට බොහොම ස්තූතියි

  • @Dhananjayadilxzy
    @Dhananjayadilxzy 9 หลายเดือนก่อน +2

    වැදගත් වීඩියෝවක් .බොහොම ස්තූතියි

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 9 หลายเดือนก่อน +2

    අැත්තටම ඔබ මේවා පෙන්වනකම් දැනන් හිටියේ නෑ නෙලුම් පොකුණු 8 ක් තියෙන බව.

  • @nimsara9214
    @nimsara9214 9 หลายเดือนก่อน +2

    ꧁බුදු සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලෙඩ 😘🌹⃟̩̩̩̥ꦿ
    දුක්බිය ۝⃟̥̩̩̩̥̩̥͚̮💍දුරුවේවා 😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁දම් සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සිල් 😘🌹⃟̩̩̩̥ꦿ
    සුවඳම۝⃟̥̩̩̩̥̩̥͚̮💍පැතිරේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁සඝ සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සැම 😘🌹⃟̩̩̩̥ꦿ
    සිත්මල්۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සුවවේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁තුන් සරණින්😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලොව😘🌹⃟̩̩̩̥ꦿ
    සැමදෙන۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුරැකේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ━━━━━━━━━━━━━━━━━
    ✥---------✥සුබ දවසක්🌹⃟̩̩̩̥ꦿ࿓
    මගේ🌹⃟̩̩̩̥ꦿ࿓මිතුරන්❤️⃟✦⃝̮̮̮̯̯̯😌
    ۝⃟̥̩̩̩̥̩̥͚̮❤😘සැමට࿔🦋⃝❉⃟࿔ꦿ۝⃟̥̩̩̩̥̩̥͚̮
    ❃◆━━━◆සා✍️◆━━━◆❃

  • @wageeshakumara4891
    @wageeshakumara4891 8 หลายเดือนก่อน

    එතකොට මට දැනගන්න ඕනා සිදුහත් කුමරුගේ රම්‍ය සුරම්‍ය මාළිගා තුන

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 9 หลายเดือนก่อน

    Very convincing hypothesis. Thank you Prasad.

  • @gppremaratne6911
    @gppremaratne6911 9 หลายเดือนก่อน +1

    සංචාරක කර්මාන්තය දියුණුකරන්න නම්. මේවා ප්‍රතිසංස්කරණය කර ප්‍රචාරය කරන්න ලොවට.

  • @Wijayamuni
    @Wijayamuni 8 หลายเดือนก่อน

    පොකුනේ කොටස් මෙච්චර ඇතට විසිරිලා තියෙනනේ මොකද ??

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 8 หลายเดือนก่อน

    අපිට ඇත්ත ඉතිහාසය දුන්නා පරණවිතාන .....සුද්දන්ගේ ඇත්ත අවශ්‍යථාව ඉටු කරපු ....ඔවුන්ගේ හොදම ඒ ජන්තයා..........
    අපේ පුරාවස්තු ට පරණවිතාන බයවුනා.....ඒව මතුවෙන්නේ වහල දැම්මා .....ඇත්ත මතුවෙනවා ....ඔහු කියපු බොරැ .....ගලපන්න බැරි සාක්ෂ්‍ය වසන්කරා.... ......වටිනා පුරාවස්තු අතුරැදහන් කරන්න පුලුවන් නම් ඔහු ඒකත් කරනවා .....අවසානයේ පීඩනය ඉවසාගත නොහැකිව මානසික ලෙඩෙක් උනා ....බොරැ ඈත්ත කරන්න බෑරි පීඩනයෙන් ඔහු හිටියෙ ...ඔහු එවන් ලෙඩෙක් කියලා තහවුරැ උවත් ...ඔහු කියන දේ පිලිගත යුතු තත්වයක් තිබුනා ......අපි තවම පිස්සුව පස්සෙ යනවා

  • @Sanjubro-k3s
    @Sanjubro-k3s 9 หลายเดือนก่อน

    ඇත්ත ...තිවංක පිලිම ගේ වටා පොකුණු තියෙන්නෙ ට්කක් දුරින් හැබැයි

  • @sandushnawanjana
    @sandushnawanjana 8 หลายเดือนก่อน

    ඉදිරියටම යමු ❤👍

  • @dangerous1504
    @dangerous1504 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 9 หลายเดือนก่อน +1

    Thanks Mahaththyo

  • @CrisSudes
    @CrisSudes 8 หลายเดือนก่อน

    7:57 පොකුණේ ඇයි මේ විදියට කෑලි.විසිරිලා තියෙන්නේ

    • @prasadku
      @prasadku  8 หลายเดือนก่อน

      එක පුරවිද්යාවෙන් නඩත්තු කරන්න , අලුතෙන් සිමෙන්ති දාලා හයි කරන්න තිබුන තැනින් එහාට අයින් කරලා තියෙන්නේ

  • @kavindajayakody9902
    @kavindajayakody9902 9 หลายเดือนก่อน +2

    👍

  • @eskinnalin9684
    @eskinnalin9684 9 หลายเดือนก่อน

    Budusaranai 🌍🙏

  • @godakandachaminda8332
    @godakandachaminda8332 8 หลายเดือนก่อน

    👍👍👍

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 9 หลายเดือนก่อน +1

    Great

  • @PrasadKumara-d6z
    @PrasadKumara-d6z หลายเดือนก่อน

    ලෝකයම උඩුයටිකුරුවන විශ්මිත නිර්මාණ අපට පෙන්වීම ගැන ඔබතුමාට තුති❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 9 หลายเดือนก่อน +2

    💐💐💐🙏🙏🙏❤️🙏🙏🙏💐💐💐

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AziSamah
    @AziSamah 8 หลายเดือนก่อน

    අපේ රට මොන තරම් ලස්සනයි ද?

  • @brisl9506
    @brisl9506 8 หลายเดือนก่อน

    How to get a copy of this paper?

  • @dkulatunga1148
    @dkulatunga1148 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ranjankumara2320
    @ranjankumara2320 9 หลายเดือนก่อน

    පුදුමෙනුත් පුදුමයි...

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 8 หลายเดือนก่อน

    ඔහු බෞද්ධ දර්ශන සාක්ෂි යටපත් කලා ....වසන්ඛලා......ඔහු කතෝලිකයක්.....එනිසා සුද්දෝ හැමදේටම ඔහුව තෝර ගත්තා....මන්ද ඔහු සුද්දට අවශ්‍ය දේ කරන නීසා

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน

    පහුගිය කාලයේ ඔබ කිව්වා හරි නේපාලයේ එක සල්ගසක්වත් නැහැ නේපාල ජාතිකයන් අපි සමග ඉන්නවා ඔවුන් කියනවා ඔය මල් ඔවුන්ගේ රටට ආවේණික පුස්පයක් නොවන බව

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏