Ahasa Se Oba Ananthai (අහස සේ ඔබ අනන්තයි) Anjalee Herath | Dream Star Season 11 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025
  • เพลง

ความคิดเห็น • 264

  • @MaryJacinthaperera
    @MaryJacinthaperera ปีที่แล้ว +61

    ඇදූම් ලස්සනයි.❤
    අන්ජලි ලස්සනයි ❤
    ගායනය අති විශිෂ්ටයි.
    අපෙ ඩ්‍රිම්ස්ටාර් ඹයාමයි🌟🏆🎖️🥇🌟🏆🎖️🥇.🌹
    ඉතාලියේ සිට ❤❤❤❤❤❤❤

  • @anjanapanagoda.5312
    @anjanapanagoda.5312 ปีที่แล้ว +92

    නන්දා මාලිනිය කියන්නෙම භාවනාවක් ❤️ අංජලීගෙ හඬට ගැලපෙම සිංඳු මේවා...මේකත් හිට් එක්කක්ම වේවී.. සුභ පැතුම් සහෝදරී ❤️👏

    • @Gamarala-j5e
      @Gamarala-j5e ปีที่แล้ว +7

      Absolutely true...

    • @gbawijesekara1702
      @gbawijesekara1702 ปีที่แล้ว +1

      මේ හඬ අභියෝගයක් අනෙක් අයට
      ඉදිරියටම යන්න.

  • @kalyanirathnayaka9096
    @kalyanirathnayaka9096 ปีที่แล้ว +60

    පුදුම ලස්සනක් තියෙන්නේ අංජලීගේ ඉදිරිපත් කිරීම් වල❤
    විවිධ වූ ගීත වලට, තනු වලට කටහඬ,හැගීම් දැනවීම, හැසිරීම් රටාවන් හරිම ලස්සනයි. සුභ පැතුම් අංජලී ❤

  • @priyanidammika2422
    @priyanidammika2422 ปีที่แล้ว +16

    අපූර්වා , විදූශා ,හිරුශ මේයගේ කටහඩවල් ලස්සනයි හැබැයි ආසම කටහඩ තියෙන්නේ අන්ජලීට❤❤

  • @nelkasriwarnasinghe1255
    @nelkasriwarnasinghe1255 ปีที่แล้ว +35

    ඔබේ ගැඹුරු හඩ අපේ හිත්වල ගැඔුරටම කිදා බසිමින් ලැගුම් ගන්නා අපූරුව. නන්දා මාලනිය මෙන්ම යුගයක් සනිටුහන් කරන්නට හැකිවේවායි පතමි. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්. ❤👑🌟

  • @nimalkaperera7773
    @nimalkaperera7773 ปีที่แล้ว +43

    දුව ඔයා ගේ ගායනය හැමදාමත් අපේ සිත් තුළ ජීවත් වෙනවා.බුදු සරණයි ❤️❤️❤️❤️

  • @hemalisiriwardhena6104
    @hemalisiriwardhena6104 ปีที่แล้ว +34

    දැන් ඉතිං අපි ඇබ්බැහි වෙලා ඉවරයිනේ.අන්ජලී ඔබ ගයන්න .අපි හැමෝම හැමදාමත් ඔයාගෙ ගීත අහනවා .අපට සුපිරි අන්ජලී තමයි .🎉🎉🎉🎉🎉දිගටම ඔහොම යමු .❤❤❤❤❤

  • @erangamadushani1116
    @erangamadushani1116 ปีที่แล้ว +13

    නන්දා මාලනී කියන්නෙ ලංකාවෙ music industry 1ke කාටවත් මකන්න බැරි චරිතය ක්...අන්ජලී ඔයත් ඒ වගේ වෙන්න පුළුවන් කෙනෙක් , පරිස්සමෙන් හොඳ ගමනක් යන්න

  • @thilininimesha4671
    @thilininimesha4671 ปีที่แล้ว +23

    ඔයාගේ කටහඩ නම් භාවනාවක්ම තමයි. අහන්න අහන්න ආස හිතෙනවා. ලස්සන කොලු පැංචෙක් වගේ කෙලි පැංචියක්. ඒ තරම් හිතට දැනෙන කටහඩක් අහලම නෑ. සෙනසුරාදා අහපු ලස්සන වචන ටික. සතුට පිටිපස්සෙ ඉන්න හැමෝම දකින්නයි ඕන. තරුවකගෙන් අහන්න නොලැබෙන වචන ටිකක්. ඉදිරියටම යන්න සුබ පැතුම් නංගි.. .. පුංචි ඉල්ලීමක් තියනවා. ඔයාගේ කටහඩින් අහන්න ආසයි හුස්මක් තරමට දැනෙනා සිංදුව.. විවේක වෙලාවක ඒකත් කියලා දාන්නකො. ඉති‍ං අපේ පුන්චි මැනික් කැටේට ජයෙන් ජයම වේවා.. බුදුසරණයි . good luck my princes❤

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 ปีที่แล้ว +18

    අපේ පුංචි ගුවන් කිරිල්ලිට බුදු සරණයි.අංජලී ඔයාගෙ සින්දු අහනවා ඇර වෙන වැඩක් නෑ දැන්.ඉදිරියටම යන්න සුබ පතනවා

  • @miniwansri1412
    @miniwansri1412 ปีที่แล้ว +27

    ඒ හඩ නම් සිත් වසග කර ගන්නා සුළු හඩක් ❤❤❤

  • @erandidananjanee1248
    @erandidananjanee1248 ปีที่แล้ว +30

    සිංදුව දානකම් බලන් හිටියේ...trending වෙයි ..🎉. ලස්සනයි ගොඩාක් ගොඩාක් ..❤❤❤

    • @NadzDon
      @NadzDon ปีที่แล้ว +2

      Aniwa 🥰

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 ปีที่แล้ว +31

    ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා අන්ජලී ඔයාට .. 👏❤️🙏

  • @nilukawickramage1256
    @nilukawickramage1256 ปีที่แล้ว +18

    අංජලී.....ඔයා නම් භාවනාවක් වගේ ම ගීතය ගයනවා.....ඇත්තටම හරිම ලස්සනයි ගොඩක් නංගී...ඔයාට ජය පතමි

  • @kavithamarasinghe4520
    @kavithamarasinghe4520 ปีที่แล้ว +11

    අංජලී ඔයා දන්නවද,,වයස් භේදයකින් තොරව හැම කෙනෙක්ම ඔයාට වශී වෙලා ඉන්නේ,😍කා එක්ක කතා කරත් ඔයා ගැන මතක් කරනවා,කොහොමද අපේ අංජලී කෙල්ලගේ වැඩ කියනවා,ඒත් එහෙම කියන අය ඔයාව දැකලා වත් නෑ,🥰ඇත්තටම ඔයා ලොකු පිනක් කරලා තියනවා මෙච්චර මිනිස්සුන්ගේ අදරේ ලබන්න,ඔයා අනිවාර්යයෙන් වින් කරනවා,ඒ නැතත් අපේ හදවතේ ගායිකාව ඔයා ❤️

  • @kirshandeepan6653
    @kirshandeepan6653 ปีที่แล้ว +6

    අන්ජලි ඔයට තියෙන්නේ මදුර මනොහර හඩක් එනිසයි සියලු දෙනාම ඔය හඩට වසිවෙන්නෙ ඔයගෙ නිහතමානී කමට ගොඩක් අදරය කරනවා ඔය ගයනලොව ඉහලිනම ඉන්නඔන❤❤❤❤❤❤❤❤

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +3

    මේ සිංදු ව හෙව්වා හෙව්වා දැන් තමයි මට අහුවුනේ. ඔයාට ලස්සන ම ඔය ඇදුම් සැහැල්ලු නිදහස් ගායනය ට පවා එය සුදුසුයි .පහු ගිය ට්කේ විකාර ඇදුම් වලට වඩා .ඔයත් ලස්සනයි ගායනයත් ලස්සනයි .නිහතමානී තරුව අහස සේ ඔබ අනන්තයි.,,අපිට විස්වයේ ඔබ අනන්තයි.අංජ්ලී සයුර සේ ඔබ අනන්තයි ...හදවතේ ඔබ අනන්තයි .....එක පාරක් අහල තව පාරක් අහන්න ගායනා කිරීමේ හැකියාව අනන්තයි .දුට ජය නියමයි 👍පරිස්සමෙන් ඉන්න .සියලුම දෙවියන් රැක දේවා !!! ❤👌✈👸

  • @IsharaErandiMahakuburage
    @IsharaErandiMahakuburage ปีที่แล้ว +13

    අංජලී දෙවියො දීපු තැග්ගක් ඔයා🤗♥️❣️

  • @akeeebaba5912
    @akeeebaba5912 ปีที่แล้ว +4

    Aniii oyawa kohen hri දැක්කොත් මම දුවගෙන ඇවිත් බදාගන්නවා ආදරෙයී අන්ජූ මැනික ....♥️♥️♥️♥️♥️♥️♥️❤❤❤❤❤❤❤❤❤😚😚😚😚

  • @Gamarala-j5e
    @Gamarala-j5e ปีที่แล้ว +66

    Anjalee, Anjalee, Anjalee ....You have this incredible gift of making everyone truly feel. The emotions and passion you put into your performance are just overwhelming. You're not from this world!❤❤❤❤

    • @ShiranLiyanaarachchi
      @ShiranLiyanaarachchi ปีที่แล้ว +13

      I've listened to many versions of this song, and this is one of the best. No doubt, she's at a different level of singing. You're right, her expression of emotions and passion is outstanding. 🙏🙏🙏🙏

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 ปีที่แล้ว +3

    හොය හොයා බලනවා 😍අනේ මන්දා අන්ජලී ගේ රූපය තුලත් මොකක්දෝ දෙයක් තියෙනවා 🥰ඕන තරම් බලා ඉන්න පුළුවන් 🥰my dream star 👍

  • @AmashaNamaldeniya
    @AmashaNamaldeniya ปีที่แล้ว +7

    🥰🥰🥰🥰💐💐💐මම නම් ඔයාටයි, මලිත්ටයි, හිරුෂ්ටයි විතරයිකැමැති එතනිනුත් ඔයාට විතරයි කමෙන්ට් කරන්නෙත් 😘😘😘😘😘😘😘😘love you අක්කි ඔයා නම් Dream star වෙනවා මයි love you, love you, love you ❤❤❤❤❤❤❤❤❤

  • @nimaliperera7746
    @nimaliperera7746 ปีที่แล้ว +9

    Oyage ගායනා ගොඩක් ලස්සනයි duwa .oyage ඇඳුම් පැළඳුම් sanvarai.kohomath rata රකින දිරිය diyaniysk ne ape ගෞරවය oyata

  • @PriyankaPasyala
    @PriyankaPasyala ปีที่แล้ว +3

    ඇත්තටම අහගන ඉන්න ආසයි...ඔය්යගෙ හඩට තරගයක් දෙන්න වෙන හඩක් ඇති කියල මටනම් හිතෙන් නෑ...ඒ තරම් ලස්සනයි...පරිස්සමින් ඉස්සරහට යන්න...බුදු සරනයි..❤

  • @bp7064
    @bp7064 ปีที่แล้ว +22

    පුදුම හැකියාවක්, පුදුම දක්ෂකමක්, සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ශනීය රසාස්වාදයක් කොච්චර මිහිරි කටහඬක් ද, Anjalee ගේ ගීත අහන්න අහන්න ආසයි. පසු ගිය කාලයේ රියලටි වැඩසටහන් වලින් නොදැක සුපිරි තරුවක් 🌟🌟🌟🌟🌟🌟💃💃💃💃💃💃💃 පායලා.

    • @kumuduperera4714
      @kumuduperera4714 ปีที่แล้ว +1

      sahathika aththa. from Hong Kong 💕 ❤️ 💖 ♥️ 💓

    • @Gamarala-j5e
      @Gamarala-j5e ปีที่แล้ว +6

      Absolutely, hats off to Derana and all the judges for finding such a talented singer. If not for Derana, we wouldn't have discovered Anjalee. 🙏🙏🙏

    • @pusathiwijesekara2011
      @pusathiwijesekara2011 ปีที่แล้ว

      3:10 3:10

    • @sunithaperera902
      @sunithaperera902 ปีที่แล้ว

      Yes Of Course .Anjeli Is Best Singer ❤

  • @HashiiDil2001
    @HashiiDil2001 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ අක්කෙ ඇත්තටම මාරම ලස්සනයි 🥰🥰✊

  • @nilushaudayangani890
    @nilushaudayangani890 ปีที่แล้ว +7

    "අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි "♥️♥️ප්‍රේක්ෂක සිත් දිනාගත් හදවතේ ගායිකාව ,අන්ජලී හේරත් 💖කිරුළ වෙත යන්න සුබ පැතුම් !!👏👏👏👏👏🎸🎶🎻🎵🎹

  • @KamaniHerath-i6d
    @KamaniHerath-i6d ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ ඔයාට නන්දා මාලනි මහත්මියගේ ගීත හොදට ගැලපෙනවා බුදු සරණයි ඉදිරියටම යන්න

  • @nayana7924
    @nayana7924 ปีที่แล้ว +4

    අංජලී නංගි මම ඔයා අදින විදිහට හරිම ආසයි. සින්දු ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි . හැමදාමත් හදවතට ම දැනෙනවා .ඔයා සින්දුව ගායනා කරනවා. සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා. බුදු සරණයි !💗💗💗💗😍😍😍😍

  • @upe_girl
    @upe_girl ปีที่แล้ว +2

    සිතක් සුවපත් කරන්න පුළුවන් ඔසු හඩක් ♥️

  • @surangeglakmal4394
    @surangeglakmal4394 ปีที่แล้ว +2

    ගීතය කියන්නේ භාවනාවක් සේම සිත් සනසන සිත නිවන යහපත් මානසිකත්වයට අනර්ඝ ඔසුවකි ඒ වගේම මරණය වුවත් තත්පරයකට හෝ නතර කල හැකි අමුර්තයකි. අන්න ඒ තැනට අපට ගෙනා යා හැක්කේ මේ ගායිකාවට පමණි.
    අන්න ඒ අනුව ඔබත් එතැනට පැමිණියෙක් නම් එයට කෘත ගුණ සැලකීමක් ලෙස ඔබගේ මනාපය ඉදිරියටත් ලබාදෙන්න එයයි අපට කල හැකි එකම යුතුකම හා කාර්‍ය
    තෙරුවන් සරණයි

  • @UdayanthiHerath
    @UdayanthiHerath ปีที่แล้ว +3

    අහස සේ ඔබ අනන්තයි.... අංජු මැණික ඒක හරි ලස්සනයි . ආදරෙයි ගොඩාක් අපේ මැණිකට හැමදාම අපි හැමෝම ඔයත් එක්ක ❤

  • @samanpriyankara7125
    @samanpriyankara7125 ปีที่แล้ว +7

    ආසම ගායිකාවගේ ලස්සන ගීතයක්....
    ජයෙන් ජය..... අංජලී.. 👍👍❤️❤️

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +8

    මේ විශ්වයේ ඔබ අනන්තයි අන්ජලී ❤️❤️❤️❤️❤️❤️ජයවේවා දු තෙරුවන් සරණයි ඔබ‍ට ❤️❤️❤️❤️❤️

  • @NethmiKavisha-fh4ob
    @NethmiKavisha-fh4ob ปีที่แล้ว +3

    ඒ කටහඩ නම් භාවනාක්

  • @mudithaliyanage3838
    @mudithaliyanage3838 ปีที่แล้ว +6

    සැබැවින්ම ඔබ ගේ හඩ විශිෂ්ඨයි අංජලි...ඔබට සුභපැතුම්....

    • @SahanKasthuri-k7n
      @SahanKasthuri-k7n ปีที่แล้ว

      Oyala anjalita ati wisitai kiwwata nadika sir anith hamortama kiyanawa mewani ati daksa anjalita metek kiyala na

  • @ranjinikapuge8724
    @ranjinikapuge8724 ปีที่แล้ว +8

    Superb decent dress code. Looks so smart. Very mature for a young girl. It shows your class. So admirable and comforting. Same with your performance. You are a perfect example for the present younger generation to follow. My best wishes to you Anjalee. May success be with you wherever you are. Be the same always.

  • @sandyadesilva934
    @sandyadesilva934 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි මැණික 🥹 💐❤️❤️❤️❤️❤️😘

  • @AmashaNamaldeniya
    @AmashaNamaldeniya ปีที่แล้ว +6

    ඔයාගේ කට හඩ නම් පිස්සුවක් ❤❤❤❤❤❤

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පුතා ❤️
    ජයෙන් ජයමවේවා දෝනි 💝
    ආසම ගීතයක්....💝
    ඔයාගේ හඩින්.....❤️

  • @chathurangathennakoon8056
    @chathurangathennakoon8056 ปีที่แล้ว +4

    අන්ජලී කියන්නේ වෙනම brand එකක් ❤️❤️❤️

  • @DhanushkaPinnawala
    @DhanushkaPinnawala ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අංජලී...😊😊😊❤❤❤❤❤

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +1

    ඔබම.......... පමණයි.
    ඔබ........ අනන්තයි.
    සම්මා සම්බුදු සරණයි ඔබට.
    ජයෙන් ජයම වේවා...............!!!.

  • @vinokrishantha9718
    @vinokrishantha9718 ปีที่แล้ว +3

    ලස්සනයි අන්ජලී.. ❤️🥺❤️❤️

  • @nadeesamanori3482
    @nadeesamanori3482 ปีที่แล้ว +2

    Thank you නංගි මේ ගිතය ඔයාගේ හඩින් අහන්න ඕනේ කියලා මං කලින් දවසක comment kara thanks dr❤❤❤❤

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et ปีที่แล้ว +4

    සුබ පතනවා අංජලී.බුදු සරනයි.

  • @bp7064
    @bp7064 ปีที่แล้ว +4

    විශාරද නන්දා මාලනියන්ගේ සින්දු තෝරා බේරා කියන්න පුතේ. ඔයාගේ හඬ පරාසය එම ගීත වලට හොදටම ගැලපෙනවා. 💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃

  • @DiduraSankalpani
    @DiduraSankalpani ปีที่แล้ว +3

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ ලස්සන හඬක් ❤❤❤

  • @NimsaraNimsara-x8u
    @NimsaraNimsara-x8u ปีที่แล้ว +4

    First Comment😁
    harima lassanayi anjalee akkee.🙃ane oya nathnm mn dream star balanne nh😍dream star kirula ganna puluwan wenna kiyala prarthana karanawa🤩

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 ปีที่แล้ว +13

    පුදුම ලස්සනක් දුව . හදවත් කිඳා බැස යන තරම්ම , ළගන්නා විදියට ගැයුම ඉතාමත්ම ලස්සනයි . ප්‍රභාෂා දුව ඉවත් වීමේ අඩුව පුරවන්නේ ඔබයි දුව . දුවටත්, ප්‍රභාෂා දුවටත් තිබෙන්නේ , අන් තරගකරුවන්ගෙන් වෙන්වූ, සුවිශේෂී කටහඬවල්. ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රයට ඉමහත් , කර්තව්‍යයක් කරන්නට දුවට හැකියාව ලැබේවා !!! ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මවක් . 💖🌹💖🌹💖🌹

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 ปีที่แล้ว +2

    මෙ විශ්මයෙ මා දකින්නෙ ඔබව පමනයි❤❤❤❤❤❤

  • @AmaaLakal
    @AmaaLakal ปีที่แล้ว +6

    I dont have words to say my expression about anjalee and her performance best of luck anjalee ❤

  • @cfdProptrader
    @cfdProptrader ปีที่แล้ว +1

    අන්ජලී , ඔබගේ තියන පුව්ර්ශය මේ ගීතයෙන් එලියට ආවා . යුද්දයක් කරන්න එන ගැම්මක් එක .♾♾♾

  • @siyanisiyani1210
    @siyanisiyani1210 ปีที่แล้ว +3

    අංජලී සුපිරිම තරුව ඔයාගේ හඩ හරිම ලස්සනයි ❤️ ජය වේවා බුදු සරණයි ❤️♥️👌👍❤

  • @sura3525
    @sura3525 ปีที่แล้ว +2

    Omg omg omg thank you thank you අපි ආස දේ කරනවට ❤

  • @InokaDilrukshi-lk2qe
    @InokaDilrukshi-lk2qe ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි

  • @senakathushara2815
    @senakathushara2815 ปีที่แล้ว +4

    අන්ජලි .....සයුර සේ ඔබ❤අනන්තයි

  • @ramyawedage22
    @ramyawedage22 ปีที่แล้ว +1

    අංජලි, ඔයා අපිට භාවනාවක්, බුදු සරණයි. ඔයා තමයි, අපේ dream star. ජය වේවා. ❤

  • @LakiDisanayaka
    @LakiDisanayaka ปีที่แล้ว +3

    Nangi marama lassanai voice Eka .api mahawa..ape peththata me para gennama onee kirula❤❤.wish you all the best..nangi..good luck ❤❤

  • @WasanthaSenanayaka-hn6cz
    @WasanthaSenanayaka-hn6cz ปีที่แล้ว +3

    Harima lassanai anju.oyath ewagema lassanai.idiri gamanata suba pathum!!👍👍❤️❤️❤️

  • @maheshimaheshi9377
    @maheshimaheshi9377 ปีที่แล้ว +3

    පිස්සුවක් ඔයානම්❤❤ගොඩක් ලස්සනයි

  • @NadeekaNadeeka-w6v
    @NadeekaNadeeka-w6v ปีที่แล้ว +2

    ඔබ දේශයට අබිමානයක්.

  • @lovelytaste8778
    @lovelytaste8778 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි මැණිකෙ ❤❤❤❤❤❤❤❤❤

  • @rajithpriyantha7763
    @rajithpriyantha7763 ปีที่แล้ว +4

    දෙරණෙ අනාගතය❤සයූර සෙ ඔබ අනන්තයි❤

  • @hirunanayakkara1563
    @hirunanayakkara1563 ปีที่แล้ว +3

    Man sindu ahana kellk nmei me voice eka nism dn ahanwa 😍😍😍

  • @sandalidewmini9474
    @sandalidewmini9474 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මැනික ..ආදරෙයි ..wish your all the best ..❤️❤️❤️❤️

  • @nilanthikumarathunga121
    @nilanthikumarathunga121 ปีที่แล้ว +3

    අනේ මන්දා කියන්න වචන එන්නෙත් නෑ දරුවෝ.එ තරම් ලස්ස්ස්ස්ස්ස්ස්සනයි අප්පා

  • @nilminirathnayaka6920
    @nilminirathnayaka6920 ปีที่แล้ว +2

    අන්ජලී ❤️❤️❤️❤️❤️
    ඒක පට්ට අක්කියෝ 🥺❤❤

  • @SarathKumara-s2n
    @SarathKumara-s2n ปีที่แล้ว +2

    ඔයා තමයි පුතේ අපේ dream star

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුව ❤❤

  • @miurinwarnaseeli8412
    @miurinwarnaseeli8412 ปีที่แล้ว +4

    Harima lassanai anjali❤

  • @arunashayamal3513
    @arunashayamal3513 ปีที่แล้ว +3

    ඔයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි අංජලී අක්කේ ❤️❤️❤️ ඊළගට පුළුවන්නන් "සීත වන විල් පෙතේ" සිංදුව කියන්න 👍👍

  • @Prabodarasanjali-gr5uz
    @Prabodarasanjali-gr5uz ปีที่แล้ว +2

    Feel this song. Best anjalee akke. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SriyaWasanthi-f4y
    @SriyaWasanthi-f4y ปีที่แล้ว +1

    ඔයා සුපිරි

  • @nihalkodikara8739
    @nihalkodikara8739 ปีที่แล้ว +2

    I proposed you to sing this song. Thank you duwa

  • @seetafernando5954
    @seetafernando5954 ปีที่แล้ว +2

    Harima lassanai. Anjalee. Good luck for the next performance ❤❤❤❤

  • @poornimagamlath7297
    @poornimagamlath7297 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කේ..හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා 😘✨❤️😍🥺

  • @amaawanigasekara9419
    @amaawanigasekara9419 ปีที่แล้ว +4

    What an amazing performance.😮 Great job anjalee good luck for the future 🎉❤

  • @siriyanisl1593
    @siriyanisl1593 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි පරිස්සමින් තෙරුවන් සරණයි ඔයාට ❤❤❤

  • @deshabimani8248
    @deshabimani8248 ปีที่แล้ว +1

    හරිම ලස්සන කට හඩ... ක්
    Congratulations ....

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani3885 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @baghayakalpani1056
    @baghayakalpani1056 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි ❤️❤️

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld ปีที่แล้ว +2

    කටහඩක් නෙමේ භාවානාවක් ❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ ඔයාට

  • @ravindrapradeep2568
    @ravindrapradeep2568 ปีที่แล้ว +2

    Anjalee 😊😊😊😊❤❤❤❤

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 ปีที่แล้ว

    අන්ජලී ,,ඔයා අපේ රටට වාසනාවක් පුතේ,,ඔයාට බුදු සරණයි ,,ජයවෙවා,

  • @prashanthywijewardane5124
    @prashanthywijewardane5124 ปีที่แล้ว +2

    All the best anjali .love your voice .🥰🥰

  • @tamararathnayake9427
    @tamararathnayake9427 ปีที่แล้ว

    අහස සේ නුඹ අනන්තයි,ඔබ අපේ සිත් සනසවයි,දෙරණට ද ස්තුතියි ,ඔබම තමාකිරුලට හිකාරි

  • @mypushpi
    @mypushpi ปีที่แล้ว +2

    Sudden variations amazing ❤❤❤❤

  • @janakajanakabandara5554
    @janakajanakabandara5554 ปีที่แล้ว +1

    ඔබට ජය වේවා

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe9436 ปีที่แล้ว +2

    Such a mesmerizing soulful voice Anjalio.u r voice is gifted.❤❤❤❤❤

  • @inmyeye7733
    @inmyeye7733 ปีที่แล้ว +1

    Dream star 🌟 this time , keep up good luck නංගී

  • @vishakamendis7358
    @vishakamendis7358 ปีที่แล้ว +1

    බුදුසරණයි මැණික ❤❤❤❤

  • @gimhanmaxwell
    @gimhanmaxwell ปีที่แล้ว +1

    මෙහෙම හඩක්. ඒ ඇති.

  • @pradeepahangama9718
    @pradeepahangama9718 ปีที่แล้ว +1

    අංජලි❤

  • @DevikaSumanasekara
    @DevikaSumanasekara ปีที่แล้ว +2

    Harima lassni oyage voice ❤

  • @nalanifonseka1351
    @nalanifonseka1351 ปีที่แล้ว +1

    Oyage.demaupiyo.harima.wasanawanta.menika.❤❤❤❤❤❤

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි තෙරුවන් සරණයි පැටියෝ

  • @thushashanthini2249
    @thushashanthini2249 ปีที่แล้ว +1

    My favourite bts,txt,anjalee akki love you❤❤❤❤❤

  • @kasunkarunarathna3320
    @kasunkarunarathna3320 ปีที่แล้ว +1

    Love this you voice ....❤️❤️❤️💓