රාවනා කියන්නේ යකෙක් | Jayarathna Pathiraarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 118

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 3 ปีที่แล้ว +8

    ජයරත්න පතිරාරච්චි මැතිතුමාගේ මේ හෙලිදරව්ව අගය කරමි. ඔබතුමාට ජය පතමි.

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 3 ปีที่แล้ว +16

    ජයවේවා පතිරආරච්චි මහත්තය.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 ปีที่แล้ว +11

    හෙලයේ මහා ඇදුරානේනි නිදුක් නීරෝගී දිර්ඝායු පතමි🙏🙏🙏 අප මහා රාවණා රජුගේ පිහිටයි ගොතම සමන බුදුන්රජුන් සරණයි 🙏🙏🙏.

  • @thakshilasrimali6037
    @thakshilasrimali6037 3 ปีที่แล้ว +9

    අපි ඉන්නවා ඔබ සමග ඔබට දීර්ඝායු ඇදුරුතුමනි.අපට දැනුම දෙන ඔබ පතන දෙය ඉටුවේවා.අමට අමතක අපේ ඉතිහාසේ මතක්කරදෙන ඔබට බොහෝම පිං.....

  • @dilmidismika8012
    @dilmidismika8012 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
    ජය වේවා!!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට ඇත්ත තේරුම් ගැනීමට අනාගතය ලගයි-

  • @manjulabandara1888
    @manjulabandara1888 3 ปีที่แล้ว +7

    නිරෝගී දීර්ඝායුෂ වේවා! 🙏

  • @indunilsampath4409
    @indunilsampath4409 3 ปีที่แล้ว +7

    BS..... digayu labewa obata ... siyalu deviyange Asiri labewa 🙏🙏🙏 ..niduk niroga bawaya labewa 🙏

  • @thusharagalappaththi8869
    @thusharagalappaththi8869 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි රාවණ අප්පච්චිගේ පිහිටයි 🙏🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වික්‍රමයන් කිරීමට. වීඩීයොවෙ පසුබිමින් ඇසෙන ශබ්දය හරිම අමිහිරි යි

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 ปีที่แล้ว +3

    ඔබතුමාට සියළු දෙවි පිහිටයි අාරක්ෂාවයි

  • @wijithahettiarachchi8956
    @wijithahettiarachchi8956 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට තව තවත් ලඅක් ඉතිහාසය මතුකර පෙන්වීමට ශක්තිය ධහිර්‍ය ලැබේවා!

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว +5

    ජයවේවා..sound අන්තිමයි.

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂවේවා !!!

  • @sriyanidavi890
    @sriyanidavi890 3 ปีที่แล้ว +3

    Theruwan saranai.nirogi suwaya labewa.oba thumata.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +5

    සුවපත් වේවා ......

  • @nandanakarunathilake4009
    @nandanakarunathilake4009 3 ปีที่แล้ว +7

    පතිරආරච්චි රැකගනිමු

  • @laksirisenarath877
    @laksirisenarath877 2 ปีที่แล้ว +2

    සුවපත් වෙත්වා 🙏

  • @srilanka5186
    @srilanka5186 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ජය වේවා

  • @bandaraanura4038
    @bandaraanura4038 3 ปีที่แล้ว +2

    හෙළයේ මහැදුරුතුමාට නීරොගී දීර්‍ඝායුෂ පතමි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @lalithakodikara3567
    @lalithakodikara3567 3 ปีที่แล้ว +11

    මෙම විඩියෝවට ශබ්ද පිටවීමේදී බාදාකිරීම් ඇති කරන බව පෙනේ.හඩ නැවත සකසා ඉදිරිපත් කරන්න

  • @vijithavijitha3309
    @vijithavijitha3309 2 ปีที่แล้ว +2

    සියලු දෙවිපිහිටයි

  • @hasithanuwan6295
    @hasithanuwan6295 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දීර්ඝආයු වේවා

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +1

    ඔබතුමාට සම්බුදු සරණයි

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @danudanuska5689
    @danudanuska5689 3 ปีที่แล้ว +5

    👍👍👍👍👍👍

  • @renukadissanaike879
    @renukadissanaike879 3 ปีที่แล้ว +1

    Mahathmaya , kohomada sellipi kiyawanna igana ganne. Igana ganna thenak thiyanawada?

  • @chandrikaramani7928
    @chandrikaramani7928 3 ปีที่แล้ว +4

    Obathumata diirgayuma vewa..niduk weva nirogi weva..suwapath weva ..

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +8

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @nilendu1333
      @nilendu1333 3 ปีที่แล้ว

      නඩුවක් යනවද මේ බුදුන් ඉපදුනේ ලංකාවෙ කියල ගෝතම සුමන කියල බුදු කෙනෙක් හිටිය ලංකාවෙ කියල

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      @@nilendu1333 ඇයි සාක්කි දෙන්නද

    • @nilendu1333
      @nilendu1333 3 ปีที่แล้ว

      @@පීනාගොඩවිතාන නෑ ඉතින් මේක කියවල වැඩක් නෑනෙ මේක සාක්ෂි වලින් ඔප්පු කරන්ඩ ඕන නේද ජාත්‍යන්තර සමුලුවක් කැදවල

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

      @@nilendu1333 ජාත්‍යන්තර සමුළු ඕන වෙන්නේ මේ රටේ ඉන්න පරගැති උන්ට මේ රට‍ ලෝකෙ එකම බෞද්ධ රට මහපොළොවේ ති යෙන සාක්ෂි සාධක හොඳටම ඇති පිළිගන්න උන්ට ධර්මය නොදන්න උන්ට ඕවා වැඩක් නෑ පන්සිල් රකින නිර්මාන්ස බුද්ධිමත් මිනිස්සු මේවා දන්නවා ඇමරිකාව චීනය ඉන්දියාව බ්‍රිතාන්‍ය පිළිගන්න වා බුදුන් උපන් ජම්බුද්වීපය මේ සිරි ලංකාව කියල උඹලට එපානම් පාඩුවේ අයින් වෙලා ඉන්න එකයි හොඳ මොකද මේක බුද්ධ රාජ්‍ය ඒක ස්ථාපිත වෙන්න නම් පව් කාරයෝ මේ බිමෙන් ඉවත් කරන්න ඕන 🤣🤣🤣🤣🤣🤣 ඊටපස්සේ තේරුම් ගන්න පුළුවන් වේවි ධර්මය මොකක්ද බුදුන් උපන්නේ කොහෙද කියලා 🤣🤣🤣

    • @nilendu1333
      @nilendu1333 3 ปีที่แล้ว

      @@පීනාගොඩවිතාන වෙන රට වල අය පිලිගන්නවද දැන් ඇමෙරිකාව බ්‍රිතාන්‍යය එහෙම

  • @RViraj123
    @RViraj123 3 ปีที่แล้ว +4

    මයික් එකක් ඕනේ 📢📢📢

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 2 ปีที่แล้ว +1

    Good video

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +3

    ඔව් අපි ඔක්කොම යක්කු. දැන් යක්කු නගටියව්. දල දෙක තියන උන් නොවේ නියම යක්කු.

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 ปีที่แล้ว

    Obathumath yakek obathuma ratata godak watina kenek. Obathumagen preyojana gan natthe ai? Obathuma asabya vihilu nokara tamunge watinakama terum aran rara wenuwen enna tanin nagitinna Rawana rajathuma namen.❤😊🙏

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 ปีที่แล้ว

    Oba thuma godak pau.mata harima dukai 😞

  • @DineshmadusankaDineshmadus-s4e
    @DineshmadusankaDineshmadus-s4e ปีที่แล้ว

    ❤❤❤

  • @roshanfernando5909
    @roshanfernando5909 ปีที่แล้ว

    ❤🙏❤️

  • @Sathyagaveshaka322
    @Sathyagaveshaka322 2 ปีที่แล้ว +2

    මන් අසන්නේ මෙපණයි.. රාවනා බොරුවක් නම් ලංකාවේ ගොඩක් නගර සීතාඑලිය, රාවණා ඇල්ල වැනි නම් පටබැදුනේ ඔය කියනවිදියට ඉන්දියාවේ රාමායනයට කලින්.. රාමායනය FB ,වල පටිට ගහන් දෙරණ රාවනා කියන නාට්‍ය නිසා කතාබහට ලක් උනාට ඇත්ත කතාව නම් හෙල වෙදකම රාවනා නිසා සිදුවුනා රාවනා නාමය හෙල වෙදකම එක්ක පටබැදුන නමක් ඒ ඔෟෂධ විද්‍යාව නූතන medicine කියන සංකල්පය විහිළුවක් කරනවා.. එදා අද නමින් cancer වලට කීවේ ගෙඩි වෙදකම.. ඒවා පවා අද සුව කරන්න හෙල වෙදකම සමත් මන් අහන්නේ ඒ දැනුව අද්විතීය නැත්ද ගහක කොලයක් මුලක් පොත්තක් ගෙඩියක් බලලා මෙ මේ ලෙඩ සුව කිරීමට යොදාගන්නවා කියලා අපේ රාවනා වෛද්‍ය වරයා නිගමනය කලේ කොහොමද ? ඒවා පුදුම නැත්ද ? බලන්න අද රිටිගල ඉන්න වෑල්ඩින් වෙදමහත්තයා කැල්සියම් කාබනේට් වලින් හැදුන අස්ථිය පත්තුවක් බැදලා රබර් වගේ නම්‍යශීලි කරනවා බොරුවන් ගිහින් බලන්න මරදන්කඩවල වෙදමහතා මේ සියල්ල රාවනා වෙදකම්.. ඇයි අපි ඒවා බොරු කියන්නේ.. ශිරාන් දැරණියගල මහතා අනුරාධපුර ඇතුලුනුවර කැනීමක් කලා එය ක්‍රිපු 3 එහා ගිය ඉතිහාසය එයා ඒත් කියන් නැහැ මේ රාවනාගේ නගරය කියලා..ඇයි මේ ඇයි අපි මුලා වෙන්නේ..? සොයාබලා පිලිගන්න නැතිනම් මන් ඔබට විහිලුවක්

  • @sumedhathero243
    @sumedhathero243 3 ปีที่แล้ว +2

    ❤️

  • @maduramahendra7319
    @maduramahendra7319 3 ปีที่แล้ว +2

    Me wage wadagath dewal karaddi poddak hada pilibada salakilimath wenna.api asawen balanne mewa. Niyama Itihasaya igenime pipasayen

  • @indikabulathsingha3652
    @indikabulathsingha3652 3 ปีที่แล้ว +9

    හරියට record kerapan

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว

    සම්ම්බුදු සසුන රැක ගන්නට පෙරට වඩා..
    දිරියක් දරණ උතුමන් නම් නොවෙයි කුඩා..
    කුසල් බලය ඉස්මතු කර පෙරට වඩා..
    ගමනක් ඇතේ යන්නට නම් භවුන් වඩා...
    ලෝකයෙ කිරුළ නෑ දැන් රජ කරන්නට..
    විශ්වයේ කිරුළ පැමිණෙයි සුභ මොහොතකට..
    අදහම් නසා ධර්මය පැල කරන්නට..
    දිරියක් වන්න නිරිඳුන් රාවණා හට..
    සිවුමහ හෙළයේ පෙර විස්කම් බලන්නට..
    සිරිලක් මෑණි මගෙ ලොව රජ කරන්නට..
    බෙදිලා ඉන්න මහසඝ මේ තෙරුවණට..
    රොද බැඳ ගන්න මනු සොබදම් සත්‍යයට..
    විද්‍යා දෙසුම විශ්වයෙ රජ කරයි යළි..
    තුන්ලොව සතුන්හට නිවනක් නැවත යළි..
    මේ මනු රජුන් පිළිගනු පා දහම් එළි..
    බුදූ අසිරියක් දැකගනු ලොව තුල නොඇලී..
    නැත නැත වරද ඔබ අත කිසි නම් මිතුර..
    සුපිරිදු දහම වැළලු එකමය සිදුර..
    සම්බුදු දහම දෙකඩක් කර පෑ අඳුර..
    පරදෙස් නරන් කල දේ නම් පාපතර..
    මහායාන කියලා බුදූ හිමිගේ වදන්..
    කඩකර සාරේ නිර්වාණය වහන් කරන්..
    රැවටූ හෙළයේ මිනිසුන් මේ මුලා කරන්..
    තවමත් ඇතේ ගල්වල ලියු ඒ සටහන්..
    රාවණා යුගය ගැන සොයලා බලනු සිතා..
    විශ්වයේ සිටිය ජාතිය අපි නැණින් ඉතා..
    කුමටද තර්ක කියලා ඔබ ගැටෙන සිතා..
    ලොවටම රජුන් බුදූහිමි මේ බලවතා...🌷🌷2022.11.04

  • @t.wijeratne1302
    @t.wijeratne1302 3 ปีที่แล้ว +2

    Rawana surindu pihitai!!!

    • @jayaraniperera5080
      @jayaraniperera5080 3 ปีที่แล้ว

      Buy a good mobile. That's why you can't watch it properly

  • @KumariDff-c7c
    @KumariDff-c7c 22 วันที่ผ่านมา

    Ow

  • @peopleshearttv5696
    @peopleshearttv5696 3 ปีที่แล้ว

    ඇත්ත මම යකෙක් .......

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 24 วันที่ผ่านมา

    rawanage thaththa siya kauda?

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว

    පොළොන්නරුවේ මැදිරිගිරිය දියසෙන් පුර නම හැදුනේ කෙසේද.. දියසෙන් ගැන vedio එකක් දෙන්න 🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    මෙි සාකච්ඡා ව පවත්වන මහත්තය හෝ ගමිපොල දරැවාගේ හෝ නොමිමරයක් දෙන්න අපට අසා දැනගන්න දේ බොහෝයි

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว

    ජයරත්න මහතා මන්දෝදරි ගැන Vedio එකක් දෙන්න

  • @chandrikadahanayaka7421
    @chandrikadahanayaka7421 3 ปีที่แล้ว

    Dan nm oba thumage mathe geniyana aya godak ennavs

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +1

    අපේ රාවනා රජ පරමිපරාවෙි යකෙක්වන ඔබතුමා කිසිවෙකුට බියක් නැත්තේ ඔබතුමා එයාල එවපුකෙනෙක් මෙි හෙලබිම හේදිලා යන්න නොදි රැකබලාගන්න කෙනෙක් රාජ් සෝම දේව මහත්තයත් ඉතාම කැවි එයාගෙ රාජකාරිය කරනවා නමුත් ඔබතුා රට රැකගන්න පහලවුන කෙනෙක් ඔබ වගේමයි දිඹුලාගල හාමුදුරුවෝ කිසිකෙනෙකුට බියනැ එයත් යකෙක් සුද්දෝදන රජ පරපුරේ මාලිගාව ඒ ඉඩමි කඩමි සියල්ල එතුමා බපාගත්තා වැද්සෝ කියල දරැවන් සිය දෙනෙක් මහනකරල සාසනයට ලොකු මෙහෙවරක්කලා ඒ වැද්දෝ නොවෙයිඑදා සුද්දන්ට බියේ වන වැදුන රාජවංශිකයො වෙන්නඇති

  • @visulakavinda5659
    @visulakavinda5659 2 ปีที่แล้ว

    මරුපක පුමණ

  • @kumarimallika6371
    @kumarimallika6371 3 ปีที่แล้ว

    Theruwansarni oba thumata

  • @arumugamperiyasamy5166
    @arumugamperiyasamy5166 2 ปีที่แล้ว

    රාවන කියන්නේ රාක්ෂසයෙක් යක්ෂයෙක් නොවේ

  • @hasinduchandrasena9412
    @hasinduchandrasena9412 ปีที่แล้ว

    90

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว

    රාවණා සහ රාම අතර ප්‍රශ්නය ගැනත් වීඩියෝවක් කරන්න පුළුවන් ද මහත්තයා

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 ปีที่แล้ว

    Jarawa nobi niduk nirogiwa godak kalayak jeewath wenna

  • @sulochanamadu798
    @sulochanamadu798 ปีที่แล้ว

    දේවදූතයානෙනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว

      ලොරි ඩ්‍රයිවර්

  • @niroshanamarasinghe4801
    @niroshanamarasinghe4801 ปีที่แล้ว

    ඔබ තුමා දැන් කිරිමකුළුගොල්ලේ ලෙන් ලේඛනය පිටපත් කළාද?

  • @UmayanthiHettiliyanage
    @UmayanthiHettiliyanage 13 วันที่ผ่านมา

    Rama laksham seetha samana nadayonam rawana rajathumath eyalage nadayo ethakota me okkoma yakku neda rawana yakek nam ethumage nadayonam me okkoma yakku wenna one

  • @pathiranasir.
    @pathiranasir. ปีที่แล้ว

    වඳුරෙක් වගේ ඔලුව හොල්ලන්නෙ නැතුව කතා කරන්න

  • @sahenliyanage3688
    @sahenliyanage3688 ปีที่แล้ว

    France walin Germany walin awith kalada ithin 😂

  • @nandanakarunathilake4009
    @nandanakarunathilake4009 3 ปีที่แล้ว +2

    නිවට රාජපක්ෂ ල පරයන්ය

  • @bandulakumara524
    @bandulakumara524 2 ปีที่แล้ว

    ඔය වීඩියෝව කරන මහත්තයා ඕක හරියට ඇහෙන්න දාපිය අඩා.

  • @mohamedfaizal8103
    @mohamedfaizal8103 3 ปีที่แล้ว

    පචෝරිස්😂🤣🤣🤣

    • @saronipeiris712
      @saronipeiris712 3 ปีที่แล้ว

      Nodanna deta hota noda ohe hitu bota.

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 3 ปีที่แล้ว

      @@saronipeiris712 උඹල වගේ ගොන්නුන්ට ඇත්ත 😂😂😂🤣🤣

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404 3 ปีที่แล้ว

    අනේ මේ u tube එක කරන ඹබටවත් තේරෙන්නැද්ද මේ කියන්නේ බොරු කියලා...රාවණා රජු මතු බුදු වන්නේ කෙහොමද? පසේබුදුවරයන්ට හිරිහැර කරපු කෙනෙක් නම්???? රාවණ රජුගේ විස්තර තියෙන්නේ රාවණ රාජාවලිය පුස්කොළ පොතේ නියම ඇත්ත තියෙනවා....

  • @wickramk5014
    @wickramk5014 3 ปีที่แล้ว +1

    අපි ඉන්නවා ඔබ සමග ඔබට දීර්ඝායු ඇදුරුතුමනි.අපට දැනුම දෙන ඔබ පතන දෙය ඉටුවේවා.අමට අමතක අපේ ඉතිහාසේ මතක්කරදෙන ඔබට බොහෝම පිං.....

  • @D.tofeel
    @D.tofeel 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @amanishamali9357
    @amanishamali9357 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nishaherath5590
    @nishaherath5590 3 ปีที่แล้ว +1

    🙏

  • @gayanchinthaka1446
    @gayanchinthaka1446 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏