Sadu Sadu. It's time for true Sinhalese to stand together and bring the truth to this world. I am so proud that we still have a few Sinhalese who are doing their best to open the eyes of those idiots who are sleeping.
mama nam pili gannawa budun upanna lankawa kiyala rata idala apu dawasaka oba tuma balanna anawa polin naruwata awama hoya ganna pluwada oba tumatata oba birdatat dirga ausa patami
Owa kiyanna epa kautu gare kadala watina de athuru dahan una wage weyi ape rate pal hora desapalana hetha merenawa kiyala kawada hari danna 225 he n ki denek dannawada kiya hitha ganna puluwan me wena dewal walin ha den dakina dewal walin obathumanam ede edan hari etha kiyanawa?
Oya kohomada, Suddo Lankawe sellipi kiyawanna danne kiyala.? Suddanta Lankawe sel lipo kiyawanna nehe. Senarath paranavitana kiyanne pal Kari wesige kariyek, Uu karere sddata pukadeemak . Oya S Paranavitana ge Malli Thamai Liberian J R ge. Unge Eka Thamai Dan CID Dig Prrasad Ranasinghe.
play.google.com/store/apps/details?id=com.nextGen.Jayarathnapathiraarachchi
මහත්තයෝ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් දෙන්ඩ පුළුවන්ද? සක්කපන්හ සූත්‍රයට අනුව ඉන්ද්‍රසාල ගුහාව රජගහ නුවර තිබිය යුතු වේ ඒ අනුව හිරිවඩුන්නත් ඉන්ද්‍රසාල ගුහාවත් තිබෙන තැන් පරස්පරයක් තිබෙනවාද.
ranasinghage 11qq14qallĺĺĺķķķ
ඉතම බුද්දිමත් කුලවත් විරොඩර මාහා පන්ඩි රුවනකි මතු බුදු බව ලබන කෙනෙකු බව පෙනෙ ඔබ දන්න කරුනු ලොක යෙ තියා ලන්කාවෙ ඉන්න ත්ක්කඩි බොරු මහා චාරය බල්ලො දන්න්ව් නත හේතුව උන් ඔක්කොම අනුන්ගෙ පොත් කොපි කර උන්‍ය. මතු බුඩු වේව මටද විස්වවිද්‍යාල 3 කදී මා ඉන්ගෙන්නගන්න ගියත් ඔබ වනි යති වරයෙක් දක නත අරිසෙන් අහුබුඩු පන්ඩිත යෙකු ජේ බී දිසනයක දන්න මගුලක් නත ඔබ තුන වඩු දෙමාපියන් බුදු වෙවා ඔබ තුමද බුදු වෙනව නියත්‍යි
ඔබතුමා විශ්වයෙ ශක්තියෙන් හා උත්තරීතර තෙරුවන් බලයෙන් ඉතාමත් ඉක්මනින්ම සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් ! දීර්ඝආයු වේවා !
සුවපත් වේවා
🙏🙏🙏සුවපත් වේවා
ඔබ තුමාට යහපතක්ම වෙවා. සරත් වීරසේකර මහත්මයා සත්තය දන්නා බව අපිටත් දැනෙනවා. හොදින් අහන්න; මෙම සිරි ලංකාව බුදු රජානන් වහන්සේලා කීදෙනෙක් උපන් පිංබිමක්ද ???. කියලා.
සියලු දෙනාම බුද්ධ ධර්මය ( බුද්ධ අාගම නෙමෙයි); අසා දැනගෙන නිවන් පුර්න කරගනිත්වා.
සියලු දෙනාටම
කියන්න බැරි තරමටම ස්තුතියි.
තෙරැවන් සරනයි.
ඔබතුමා අපේ රටට විශාල සම්පතක් . තෙරුවන් සරනයි ඔබඔබතුමාට .
හෙළයේ මහා ඇදුරානන්
දීර්ඝායුෂ ලැබේවා! නිදුක් නිරෝගි සුවය ලැබේවා.
තෙරැවන් සරණයි!
ජයවේවා ...තෙරුවන් සරණයී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ජයරත්න පතිරආරච්ච් මහත්තයා ඔබ තුමන් ට
දීර්ඝආයු ලැබේවා...පතිරාආරච්චි මහත්තයා ඔබතුමාට.තෙරුවන් සරණය.
මම දෙනියාය කොටපොළ ප්‍රදේශයේ.ඔබතුමාට මතකද.
තෙරුවන් සරනයි ඔබතුමන්ට හැමදේම සාදාරනය ඉස්ට වෙන දවසක් ලග ලගදිම එවී....ඉවසීමෙන් ඉමු...💎
මේ පාරවත් පතිරාරච්චි මහතාට/මහත්මියට වැඩට සහයකයෙක් ලැබේවා .
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🙏🙏🙏
🌻🌻🌻හෙළයේ මහ ඇදුරුතුමන්ට ඉක්මනින්ම නිදුක්, නිරෝගී , දීර්ඝායුෂම ලැබේවා !!! ඔබ තුමා සෙල්ලිපි තුලින් හෙළි කරන පරම ඇත්ත , සත්‍යය කිසිම කෙනෙකුට බොරු කළ නොහැකිය ..❤අපේ රටේ හෙළ උරුමය ඉන්දියාවට ,නේපාලයට විකුණන් කෑවේ සුද්දන් ,පුරාවිද්‍යා හොරුන් ,හෙරියන් ,සහ චිවරදාරීන් ,
පොත් පත් විකුර්ති කිරීම ජෛන නිගන්ට සාමිලා නිරුවත පෙන්නලාම ලියලා ඔප්පු කර තියෙන්නේ ...
අද අපේ රටේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ බුද්ධ පුත්‍රයන් සිටින්නේ 500 කට ආසන්න පිරිසකි ...ඉන්දියාවේ බුදුන් කියන උන් සේරම සහ පචවට්ටෝරු පොත් ලියපු පල් හොරුන් ,හෙරියන් සේරම 😎😎😎😎 අපේ රටේ බුදු රජාණන්වහන්සේලාගේ පරම හතුරෝ ,,ද්‍රෝහීයෝ ,මංකොල්ල කාරයෝ , ආනන්තරීය පාපකර්මය සිදු කර ගත්තු උදවියයි ..🙉🙉🙉🙉🙈🙈🙈🙈🙈🙈👹️👹️👹️👹️☠️☠️☠️☠️
තෙරුවන්සරණයි ඔබ තුමාට
ජයෙන් ජයම වේවා ! ලොකේ විනශය වෙන්නේ මේ හදවත නැමති මේ හෙළ දෙරණ රැකගත්තේ නැත්නම් .මුලු ළෝකයාම එකතූ වී රැකගන්න ඕනේ. මේ ළෝකේ හදවත මේ ගොඩබිමයි.🙏🙏🙏ඒත් ........🌏🙄 සම්මා සම්බුදු සරණයි!!!
ඔබතුමාට තව කොන්ද පණ තියන සිංහලයට අාදරය කරන තව දසදෙනෙක් ඒකතු වුනෙත් හැන්ගිලා තියන අපේ නියම ඉතිහාසය ඒලියට ගන්න පුලුවන්
අපි ඉන්නව
👍
මේවා බලලවත් අපේ ඉතිහාසය හදපල්ලා..අපරදේ..
තෙරුවන් සරණයි, අපෙ ඇදුරු,තුමාට.
තෙරුවන් සරණයි
ජයවේවා අපි ඔබ සමගයි .
ඔබතුමා කියන්න වටිනාම නිදානය තියෙන ස්තානය දන්නව කියල එතකොට දේශපාලුවන් ඔක්කෝම ගෙදරටම එනව සුවර්......
බුදු සරනයි ඔබතුමා
තෙරුවන් සරණයි ඔබතුමාටත්
දානකම් හිටියේ ...ජයවේවා
ජය වේවා
Dear sir, thank you for the interesting facts about our true history. I wish you good health ❤️
මහත්තයා mama ඔබතුමා godak ගරු karanawa .mama ඔබතුමා ge video clip අනිවාර්යයෙන් මිනිස්සු ta balanna shiras karanawa .mama mewa shiras කිරීමෙන් Artha තෘප්තියක් ලබනවා .mage nama lakshman weerasinghe .samma sambudu saranai .
නිරෝගි සුව
මේ වගේ උතුමන්ට රජයේ මුදල් වලින් යාන වාහන ගෙවල් සියලුම පහසුකම් ලබා දීම නේද හොඳ ......
budusaranay oba thumaata deergaayu wewaa
ඇත්ත ඔචිචර ලෝකයම දන්නා කෙනෙකුට රටෙි මිනිසුන් සලකලා තියනහැටි ඒකයි මෙතරමි දරැනුවෙලා ඉන්නහැටි එයාට හොදින් සලකන්න ඔිනෙ එයා හිරේ දැමිමෙි කවුද ඇයි මෙවැනි කෙනෙක් වෙනුවෙන් රටෙි සියලුදෙනා ඉදිරිපත් නොවුනේ එතුමාට හිරේ යන්න පුලුවන්ද අසනිපෙන් ඉන්නේ හෙන ගහන්නඔිනෙ මෙි උතුමි මිනිසාට කරන අපරාදවලට
A thamai may rata palanaya karapu ungay hapankam unta kalakanni kiyannay akai oungay darupaul walaidala hayna gahanna ona nadda un monada maya ratata karala nathi winasay mayratay inna harakta ona kannai bonnai witharai ratak onath naha agamak darmayak onath naha ithihasayak onath naha mona sakkilida mayratay innay yakunay ai maychchara pawkarayo waynnay danwath may manussayata kan dipiyaw udawkarapiyaw jathiyak widihata akathuwiyaw may kiyannay aththakmai aka piliganiyaw naththam okkama hadigawila yanawamai wiswayata abiyoga karanna akayk maykay naha aththa pawkarayo maraynnama ona onai math sapa karanawa maysapayath maykata paingahana unta wadiwa
budusaranay obathumaata
deergaayu wewaaa
Jaya wewa
Obata godak pin .apita me dewal kiyala denawata
ජය
එතුමා ආරක්ෂා කරගන්න.
මන්ත්‍රී තුමෙක් නම් ගොඩාක් උදව් කරන්න පුලුවන්
අනිවාර්යයෙන්
සත්‍ය ජයගනිවි
Obathuma jathiyata sampathak.theruwan saranai.
Thanks for the video, god bless you
සියල්ල හොදින් සිදු වෙවි
තවත් මෙවැනි වීඩියෝ දමන්න🙏🙏
නියමයි 👌 සුපිරි 👍
අාපු මන්තුිතුමා ඉදිරිපත් වෙලා මෙතුමාට මාසික වෙිතනයක් ලබා
දෙන්න කටයුතු කරන්න පුලුවන්
නේද???. ඒක රට වෙනුවෙන් කරන්න පුලුවන් ලොකු උපකාරයක්
අනිවාර්යයෙන් විය යුතු දෙයක්
ඉතා වැදගත් ..බලල වැඩක් කරන්න..
Obathuma dhanna dhaywall anagatha dharuwan wenuwen apata dhenuwath karanna
obathumaage watinaakama meratee minissunta thaamath nodeneema me ratee awaasanaawa
Obathumanlat budusrani Dewi pihitai.Niyama helayo thawama innwa mee pinbimee..kalakanni pragethi go ugathth wahallu mee pinbimen mkabeeweewa.
නැත. ඒක නොදත් බකපණ්ඩිතයන්ටත් ඒක නොදත් ජෛන මහායාන සාදුලාටත් හොර දේශපාලකයන්ටත් වත්මනෙහි ඇති ස්ථාවරය සදාකාලික නැත. තමන් කවරෙකු වුවත් නරක චේතනාවෙන් සත්යන වැනසීමෙහි පලය තමන්ගේ පරපුර වෙනුවෙන්වත් දැන් නවතා දමා සත්යසට මුහුණ දෙන්න.
සිංහළයෝ වනාහී සාමකාමී සහජීවනයට ලැදි ඉතාම ලෙන්ගතු ජාතියක් වෙති. නමුත් ඒ ජාතියට හෝ සාසනයට කිසිවෙකු කෙලින්නේ නැතිතාක් පමණි. රෙදි උස්සන් නටන ළේ කළවං පරගැති උන් සහ පරයන්ද ඉතිහාසය නොදත් දේශමාමකයන්ද දෙපාර්ශවයම දැන් වැරදි හදාගත යුතු කාළය එළඹ ඇත.
පරයා අපේ සැබෑ ඉතිහාසය දන්නේනම් ඌ අපට කෙළවා ජය ගනු ලබයි. දේශප්රේ මියා අපේ සැබෑ ඉතිහාසය දන්නේනම් පමණක් ඔහු ජාතිය දිනවයි. දිනන්නට ඇවැසි එකම සාධකය සත්යත ඉතිහාසය බව සිහිතබාගන්න
නිවැරිදියි ඔබ සදහන් කිරිම ගැන
Iwish you a good health
Sadu Sadu. It's time for true Sinhalese to stand together and bring the truth to this world.
I am so proud that we still have a few Sinhalese who are doing their best to open the eyes of those idiots who are sleeping.
ඇත්ත.තමුන්ගේ වියදමින් අනුන්ගේ හරක් බලන්න අද කාලේ බෑ....උපකාරය අත්‍යාවශ්‍ය යි.😢😢😢❤
niyami digayu weva
❤❤❤❤❤❤
අප ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමෙන් පසු අපගේ මොළය ග්‍රීන්විච් මධ්‍යන්‍ය වේලාවක පවතින බැවින් අතීතය පිළිබඳ අවබෝධයක් නොමැත.අපගේ අධ්‍යාපන ක්‍රමය එබඳු ය.
මොළ ගෙනාපු නැවක් යකෝ ඇයි මේ පකයොන්ට මේ මනුසයගෙන් වැඩක් ගන්න බැරි
කුහක කාලකන්නි නිසා සුදුස්සකුට තැන දෙන්න සූදානම් නෑ අපේ පාලකයන්
කියලා වැඩක් නෑ
🙏🙏
ඇයි මේ මූලාශ්‍ර සොයාගෙන සත්‍ය අනාවරණය නොකරන්නේ , මේ මනුස්සයා කියන්නේ මොනවාද කියලා වත් හොයාබලන්නේ නැත්තේ ඇයි , බලදාරීන් නිදිද
බලධාරීන් පිස්සෝ
උන්.NGO නඩ......
👍👍👍
🙏🙏🙏🙏🙏
Marvin silvata acharrya upadi deepu University eka jayarathne pathiarach mahatha gena dannedda
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලංකාවේ ශිෂ්ටාචාරය බිහිකලෝ සිංහළයො වෙත්, ඔවුන්ගේ වත්මන් නාමය සිංහළ නම් වේ. ඔවුනට අතීත නාම බොහෝවෙත්. හෙළ සිව්හෙළ සීහෙළ නමින් හැදින් වුයේද ඔවුන්මය. සිව් හෙළ යනු මෙසිරිලක සිව්දෙසෙහි හෙළයන් යන්නය. ලංකාව “ ලංකාව “ ලෙසින් අද හැදින්වුවත් අතීත ලංකාදීපය යනු අද ලංකාවෙහි එක් පෙදෙසක් පමණි. දීපය යනුවෙන් හදුන්වන්නේ සාමාන්ය යෙන් ජලයෙන් වටවු භුමිය වුවත් අතීත වහරෙහි ලංකාවෙහි රාජධානිද දිවයින් ලෙසින් හෙවත් දීප ලෙසින් හඳුන්වා තිබුණි. උතුරැකුරැ දිවයින, ලංකාදීපය,සිහළදීපය යන සියල්ලම ලංකාවෙහි පරිපාලන කොටස් මිස මුළු හෙළබිමම නොවේ. මේ පිළිබදව නිවැරදි අවබෝධයක් නැත්තෝ ඉතිහාසය තුල අතරමං වෙති. වැරදි නිරැක්ති දෙති. අතීත ලංකාවේ වීර හෙළයන්ට ඇතැමෙක් පරිභව කිරීමට හෝ හැදින්වීමට හෝ රැකියාව කුලය වංශය හෝ අන් ජාතීන්ගෙන් වෙනස් කොට දැක්වීමට විවිධ ගෝත්රිකක නාම ඈඳුහ.
යක්ෂ, නාග, රාක්ෂස, අසුර,දේව,සුර,කුම්භාණ්ඩ,ගාන්ධර්ව,ආදී කවර නමකින් කවර චේතනාවකින් හැඳින්වුවත් ඒ සියල්ලෝ අතීතයේ පොදු හෙළයෝමය. එක් තැනක යක්ෂයා තවත් තැනක නාගයා නමින්ම හඳුන්වා ඇත. ඔහුවම තවත් තැනක රකුසා ලෙසින් පවසා ඇත. මෙවැනි උදාහරණ එමටය. අද වත්මනෙහි සිංහළ බෞද්ධයා යනු ඒ අතීත හෙළයන්ගෙන් පැවතෙන්නන් මිස ඉන්දියානු සම්භවයක් ඇත්තන් නොවෙයි. අමන පාසැල් විෂයමාලාවෙන් හෝ කාලකණ්ණි සිනමා නිර්මාණවලින් අපව හෝ අපේ ශිෂ්ටබව භාරතයට ඈදාගන්නට හැඳුවත් අපට ඉන්දියානු සම්භවයක් හෝ උපකාරයක් කවදාවත් ලැබී නැත. උන් කර ඇත්තේ අපේ දේ සොරකම් කිරීමත් අපේ පාලකයන් හෝ උගත් සම්මත පිරිස ඇන්දවීමත් පමණි.
අතීතයේ ගොථම බුද්ධ යුගයේදී ලංකාවේ පෙළපත් ලෙසින් හෝ ගෝත්රක ලෙසින් හෝ වෙන්ව තිබු හෙළයන්ව උන්වහන්සේ විසින් එක් ජාතියක් බවට පත්කරන ලද්දේ විය. මෙයිනුත් අන්ත දෙකක අරගල කල ශඛ්යඑ කෝලිලයන් ඈදමින් උන්වහන්සේගේ උපත සිදුවුණී. ඒ සියල්ල සිදුවුයේ උන්වහන්සේගේ සාසනය මෙහි වසර දහස් ගණනක් පවත්වාගෙන යාමේ අවශ්යඒතාවය නිසාය. රාවන යුගයෙන් පසු බෙදී වෙන්වී සිටී හෙළයන් නැවත සිව්හෙළයන් හෝ සිහළයන් කරමින් එක් ජාතියක් බවට පත්කොට සසුනක වගකීම ඔවුන්ට පැවරැණි.
කාලයාගේ ඇවෑමෙන් ඉන්දියානු ආන්ද්රා් මලයාලි මලබාර් සම්භව ඇත්තන් ලංකාවට අවුත් තමන් පැරණි හෙළ ගෝත්රිවලින් එන්නන් යැයි කියමින් අපේ ජාතියට වින කටින්නට වුහ. අදද ඇතැමෙක් තමන් යක්ෂ ගෝත්රකයෙහි බව පවසමින් ආන්ද්රට අක්ෂර සහ වචන යොදා සිංහළයන්ව නොමග යවති. තවත් අය තමන් පමණක් යක්ෂ ගෝත්රියෙහි බව පවසමින් යක්ෂ ඉතිහාසයක් ගැන කතාකරති.
ජයරත්න මහත්තයො මේ රටට ශ්‍රීලංකාව යනුවෙන් භාවිතා කිරීම වැරදී නේද.. මේක සිංහලේ නේද.. ශ්‍රී ලංකාව පසුව නිර්මාණය කල නමක්නෙ.. මේක සිංහලේ කියලා කියමු..
ඔව් මේ දේශපාලකයෝ වෙනස් කරා.සුද්දෝ ත් *ceylon * කිවෙ සිංහලේ කියන එක අමරු නිසා එ අයට පහසු විදියටයි . *Ceylon and the cingalese (*book එක 1847 ලියපු එකක් .) අපි රජයෙන් ඉල්ලමු නැවත අපේ පරන නම දාන්න කියලා .
සිරි (බුදුන්)ලංකා.
@@saliyaweeerasinghe6448 ඔය අදහස මටත් නැතුවාම නොවෙයි.. නමුත් සිරිලංකාව කියලා නමක් ඉතිහාසය තුල නෑ.. ශ්‍රී ලංකාවට පස්සෙ සිරි ලංකාව හැදෙන්නෙ.. ඔය ඔක්කොටම වඩා පරනයි සිංහලේ.. මුලු ලෝකෙම අප රට හඳුනා ගත්තේ සිංහලේ නමින්.. ඒනම නැවත ලැබුනානම් හොඳයි..
💐🙏🙏🙏💐
Obathumata dirgayu wewa
🌹🌹🌹🌹🙏🙏🙏🙏
කවදත්, ඇත්ත කතා කල මිනිස්සු , සමාජය විසින් වලලා දැම්මා , ජේසු , විජේවීර, එක්නැලිගොඩ ලසන්ත වික්‍රමතුංග ,
මහත්මය ඔබට දීර්ග ආයුස ලැබේවා පර හොරමහනුන් මේ රටට සාපයක් මුන් දන්නෙ පින්බත් ගිල ගිල බොරුකියන්නෙ
it s true
ජනපති ගෝඨාභය මැතිතූමනි මොහුටත් වැඩක් බාරදෙන්න.... සිංහල අපේ ඉතිහාසය වැලලෙන්න ඉඩ දෙන්න එපා..
අද යක්ෂයො නැත. යමෙක් යකෙක් යැයි ඇඟිල්ල දික් කරයිද , නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ සියල්ල යොමුවිය යුත්තේ සිහළ බෞද්ධයාටමය. සිංහළයාගෙන් පිට තමන් යකෙක් කියාගන්නා තමන් නාගයෙක් යැයි කියාගන්නා පුද්ගලයා උත්සාහ කරන යමක් ඇත. ඒ ඔහුගේ ආන්ද්රත පෙළපත වසන් කිරීමය , සිංහළ ජාතිය බිහිකල බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමට වෙර දැරීමය, අප ශිෂ්ට වුයේ ඉන්දියාවෙන් බව පැවසීමය. ඉන්දියානු සම්භවයක් ඇත්තන්නට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්වහන්සේද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් සැපක් තවත් නැත. ඒ සැප මායාවක් වන්නේ සත්ය ඉතිහාසය තුල විමසීමෙනි ගවේශණය කිරීමෙනි. යමෙක් තමන් නියම පිරිසිදු හෙළ බෞද්ධ යකෙක් යැයි නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ සියල්ල යොමුවිය යුත්තේ සිහළ බෞද්ධයාටමය.සිංහළයා යනු බෞද්ධයෙකි..බෞද්ධයා යනු සිංහළයෙකි සිංහළයාගෙන් පිට තමන් පිරිසිදු නියම හෙළ බෞද්ධයෙකු කියාගන්නා හෝ අපේ රටට අයිතිවාසිකම් කියාගන්නා හෝ තමන් යකෙක් කියාගන්නා තමන් නාගයෙක් යැයි කියාගන්නා පුද්ගලයා උත්සාහ කරන යමක් ඇත. ඒ ඔහුගේ යුරෝපීය අරාබි හෝ ඉන්දීය පෙළපත වසන් කිරීමට උත්සාහ දැරීමය , අද යක්ෂයො නැත. යමෙක් යකෙක් යැයි ඇඟිල්ල දික් කරයිද , නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ සියල්ල යොමුවිය යුත්තේ සිහළ බෞද්ධයාටමය. සිංහළයාගෙන් පිට තමන් යකෙක් කියාගන්නා තමන් නාගයෙක් යැයි කියාගන්නා පුද්ගලයා උත්සාහ කරන යමක් ඇත. ඒ ඔහුගේ ආන්ද්රා පෙළපත වසන් කිරීමය , සිංහළ ජාතිය බිහිකල බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමට වෙර දැරීමය, අප ශිෂ්ට වුයේ ඉන්දියාවෙන් බව පැවසීමය. ඉන්දියානු සම්භවයක් ඇත්තන්නට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්වහන්සේද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් සැපක් තවත් නැත. ඒ සැප මායාවක් වන්නේ සත්යය ඉතිහාසය තුල විමසීමෙනි ගවේශණය කිරීමෙනි. යමෙක් තමන් නියම පිරිසිදු හෙළ බෞද්ධ යකෙක් යැයි නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ පාහරයන් කපාගන්නේ තමන්ගේම මිනීවලය. මුන් වාද කරන්නේ අතීතයේ හෙළයේ රචිත සියළුම ඉතිහා ග්රාන්ථ කියවා පරිශීළනය ගවේශණ නොකරය. මනු සක්විති රාජ වංශයේ රාවණ පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම සත්යක ඉතිහාසය කාටවත් වළදැමිය නොහැක.
කිසිම ස්වාධීන අධ්යරනයක් ගවේශණයක් පර්යේෂණයක් නොකර නිකරැනේ සත්ය ඉතිහාසය සොයනා උන් සහ ප්රයතික්ෂේප කරනා උන් සහ සහ තච්ජ කතා කියන පාහරයන් කපාගන්නේ තමන්ගේම මිනීවලය.
වසර ලක්ෂ ගණනක සංසාර චක්ර යේ සෑම කලෙකම පෙරැම් පුරා බුදුවන හෙළයන්ටද ඒ බුදුන්වහන්සේලාගේ සාසනය තුල නිවන් අවබෝධ කරගන්නා හෙළයන්ද ඒ සාසනය ආරක්ෂා කරන්නට දිවිපුදන අනෙක් හෙළයන්ටද මිස මේ රටෙහි සැබෑ අයිතිය කාටවත්
🙏🏽🙏🏽🙏🏽🇱🇰👍🏾
You are totally right but our country now unlucky,
ඇත්තටම ඔබතුමා කව්ද .....මට හිතුනෙ ඒක ....
Methuma wate api pawurak wage godanagemu me ape urumaya Kiyanna inna awasana minis puruka
ඔබතුමාට ඔනිදේ මේ ගොන්නු දන්නේ නෑ...... ගොන් නු හාන කාලෙට අපහු එනවා ගණන් ගන්න එපා. ඔබතුමා දිගේලි කලා ට කරන්න දෙයක් නෑ
Taruwansarni
පතිර මාමෙ ඔය ඔබ තුමා බලන්න ඇවිල්ලා අවසානයේ ගුන කතනය කෙරු මන්ත්‍රිවරයෙකු කියන කෙනාගෙ කතා විලාසයෙ වියාජ බවක් මට දැනුන
දීඝවාපිය අන්තවාදයට නෙමෙයි පවුල් සමාගමකට නම් යටවෙලා තියනව🤣🤣
Edaka hitiyath methumata path karanna thibune pura viddya komasaris thuma hetiyata den kelin enna unge mole sudda karanna?
Methuma gana api itama salakilimath wenna ona.. raka ganna udaw karanna ona..ratata tiyana maha danum sambarayak...namuth kisima agayeemakata lak wela nati bawa penawa..ekai methuma tikak asatuten kentiyen katha karanne.....mama labana satiye lankawata awith hamu wela mata kalahaki dewal karala denawa...
Me wage kenek japan ho Europe ho USA hitiyanam. Ada agamati ho janadipathi....
suddo awith ape rate hama dema wenas kala..unge ratawal walata ape tibunu dakma aran giya..unge kunu godawal apita dunna ...unta ona karana rukada hadann boru itihasayak haduwa..unge daruwo wage kalu suddo tikakakata rata deela giya..me kalu suddanta mewa danenne na...penne ne.....unta ona pata..paksha witharai..balaya witharai
නාලාගිරි ඇතා ගැන කිව්වේ නෑනේ
mama nam pili gannawa budun upanna lankawa kiyala rata idala apu dawasaka oba tuma balanna anawa polin naruwata awama hoya ganna pluwada oba tumatata oba birdatat dirga ausa patami
මොකාද කියලා බලන්න පතිර මහත්මයා ඔය දේසපාලුවා.මොන දං ගැටේකට ආවද කවුද දන්නෙ
🤔🤔
ඔය මන්ත්‍රී කවුද කියන්ඩ මම දන්නව 👈👈👈
Owa kiyanna epa kautu gare kadala watina de athuru dahan una wage weyi ape rate pal hora desapalana hetha merenawa kiyala kawada hari danna 225 he n ki denek dannawada kiya hitha ganna puluwan me wena dewal walin ha den dakina dewal walin obathumanam ede edan hari etha kiyanawa?
මෙතුමා කියන දෙ ඇත්ත වෙන්න
පුලුවන් හැබැයි රට කාපු ජාතිය
වනසපු උං පුන්බන බවක් පෙනව නේද ඒ ගැන හිතන්න වෙනවා
maga yaluwak innawa padiya kiyak danawada masakata dana gana kiyanna
Any mayratay inna unta puluwan sayth patha patha inna witharai may manussaya aurudu ganak thissay ugurakadagana athay thiyana thamungay danaya nathikaran kiyannay mokakda kiyala balapala oya kiyana than walata adala un yamalla a manussayata awasan kalayaydi wath sanasimayn maraynna idadipalla
ඇයි මේ නිදියගෙන ඉදිරිපත් කරන්නෙ
He is not well . He is not your age.
Oya kohomada, Suddo Lankawe sellipi kiyawanna danne kiyala.? Suddanta Lankawe sel lipo kiyawanna nehe. Senarath paranavitana kiyanne pal Kari wesige kariyek, Uu karere sddata pukadeemak .
Oya S Paranavitana ge Malli Thamai Liberian J R ge.
Unge Eka Thamai Dan CID Dig Prrasad Ranasinghe.
අනෙ උබෙත් පඩ ෂො ගොංපකයා තො කුණුවෙලා මැරෙන්නේ තව අවුරුදු දෙකක්.
Suddo apita purudukarapu arakku ra beema gena obathuma mokada hithanne obathuma amaddiyapa kenekkda
ජය
🙏🙏🙏🙏
🙏