අවසන් තත්පරය වෙනකම්ම හිතාගන්නවත් බැරි අති සුපිරිම ඝනයේ කොරියන් දාම ඝාතක චිත්‍රපටය😱| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    අවසන් තත්පරය වෙනකම්ම හිතාගන්නවත් බැරි අති සුපිරිම ඝනයේ කොරියන් දාම ඝාතක චිත්‍රපටය😱| Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 957

  • @InsideCinemax
    @InsideCinemax  5 หลายเดือนก่อน +142

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @dasunkasun4638
      @dasunkasun4638 5 หลายเดือนก่อน +2

      චාම කොම්පුයුටස් කොහෙද තියෙන්නෙ ලොකෙශන් එක,,

    • @theekshanalakminda-cm3yp
      @theekshanalakminda-cm3yp 5 หลายเดือนก่อน +1

      I saw the devil movie එකත් ගේන්නකෝ

    • @denithdunusinghe293
      @denithdunusinghe293 5 หลายเดือนก่อน +1

      God father film eka dennako

  • @madushikaheshani7536
    @madushikaheshani7536 5 หลายเดือนก่อน +186

    කොරියන් දාම ඝාතක ෆිල්ම් නම් සුපිරි 💜

    • @Dilshan-d2w
      @Dilshan-d2w 5 หลายเดือนก่อน +2

      😊 මමත් එකගයි

    • @sevinprasanna-c2f
      @sevinprasanna-c2f 5 หลายเดือนก่อน

      Aththama thama ❤❤❤❤😮😮😮

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 5 หลายเดือนก่อน +188

    When roshan ayya said
    "ඇග කිලිපොලා යන අවසානයක් තියෙන/අවසානයේ හැමෝම ශොක් වෙන/අවසන් තප්පරය වෙනකන්ම හිතාගන්න බැරිවෙන/අවසානයේ හැමෝගෙම ඇස්වලට කදුලක් එක්කරන ෆිල්ම් එකක්"
    I felt it❤️🙏🥺

    • @PiyumiHerath-jh9sn
      @PiyumiHerath-jh9sn 5 หลายเดือนก่อน +8

      🥺❤️

    • @oshadheealwis6533
      @oshadheealwis6533 5 หลายเดือนก่อน +7

      ඇයි අවසානයේ ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ අවසානයක් තියන කතාවක් කියන එකත් නියමයි.

    • @achaladharmawardhana9169
      @achaladharmawardhana9169 5 หลายเดือนก่อน +4

      💯

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 5 หลายเดือนก่อน +2

      ඔව් ඒ වචන ටික මතකයේ දෝංකාර දෙනවා වගේ මටත් දැනෙනවා ඒ තරම්ම Inside Cinemax එකට රොශාන් අයියාගෙ කටහඬට ඇබ්බැහි වෙලා 😍😁👌👍❤️

  • @TheekshanaDhananjaya-o7t
    @TheekshanaDhananjaya-o7t 5 หลายเดือนก่อน +64

    මෙ කරනදේ මේ මතකනැති මන් වගෙ අය තව සිටිද 😂😂😂

  • @priyankawikramasinghe6728
    @priyankawikramasinghe6728 5 หลายเดือนก่อน +58

    අයියගෙ explanation එක next level නිසා film එක හොදටම feel වෙනවා 😊
    අයියගෙ කට හඩට වශියක් වත් කරාද
    ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ😊

  • @dilharalakshinidil
    @dilharalakshinidil 5 หลายเดือนก่อน +591

    ආවා ආවා ෆිල්ම් හෝල් එකට ආවා..කෝ බලන්න හැමදාම සෙට් වෙන අය ❤🎉

    • @mrrodrigo8560
      @mrrodrigo8560 5 หลายเดือนก่อน +24

      ජිවිතේ ට ෆිලිම් හොල් එකට ගිහින් නෑ නේද

    • @arielstatus6845
      @arielstatus6845 5 หลายเดือนก่อน +9

      ඔයා hiru star live එකෙත් comment කරනwa නේද ??

    • @Fenzyyy____2000
      @Fenzyyy____2000 5 หลายเดือนก่อน +4

      අනේ ඉතින් 😂

    • @SamanKumara-um9vl
      @SamanKumara-um9vl 5 หลายเดือนก่อน +3

      Api❤

    • @TheekshanaDhananjaya-o7t
      @TheekshanaDhananjaya-o7t 5 หลายเดือนก่อน +8

      පිස්සු නැත්තන් ශෝක්

  • @pradeepadilhani1086
    @pradeepadilhani1086 5 หลายเดือนก่อน +71

    එනකම් බලන් හිටියෙ අදත් සුපිරි👍❤️

  • @Marisipala.
    @Marisipala. 5 หลายเดือนก่อน +149

    අදත් මුලින්ම අපි සෙට් එක මේ කොනට

  • @Sandaru_Wickramarathna
    @Sandaru_Wickramarathna 5 หลายเดือนก่อน +90

    Time travel එකක් ඉක්මනට ඕනි😢

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 5 หลายเดือนก่อน +36

    මේක බැලුවද මන්දා😢😢😢ඔව් මේක බැලුවා...අයියා ගේ කටහඩින් ම ඇහුවා 😊😊😊🎉🎉🎉

    • @whitedevil-dt3ei
      @whitedevil-dt3ei 5 หลายเดือนก่อน

      Puka dunna uba ita passe uba

    • @ThoshanJayaranga
      @ThoshanJayaranga 2 หลายเดือนก่อน

      Dowload kale mokende mchn

  • @hirunitharuka2002
    @hirunitharuka2002 5 หลายเดือนก่อน +23

    ඔච්චර දාම ගාතක film දාන්න එපො😚❤️ ලංකාවෙත් දාමක රැල්ලක් හැදෙයි හොදෙ මෙව්වා බලලා😅😅😅😅

    • @WipulaSiri
      @WipulaSiri 2 หลายเดือนก่อน

      Ow ow

  • @PrasadMalinga
    @PrasadMalinga 5 หลายเดือนก่อน +29

    දාම ගාතකයෝ දෙන්නෙගෙ ගැටුමක්
    වගෙ නෙ හෙට ඉතිහාසය හලො දැන් මෙක
    නලුවට😅👍❤️

    • @heshanimadushika5355
      @heshanimadushika5355 5 หลายเดือนก่อน +9

      Padam karapan putho Ithihasaya amarui , naththam heta paper eke liyai, dhama gathakayo dennek gaha Gaththa kiyala😂😂😂😂😂😂😂

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 5 หลายเดือนก่อน +20

    මම යහලුවන් හැමෝටම කිවුවනෙ ඔයා ගැන එයාලත් එක්කම තමයි ෆිල්ම් බලනවනේ ඔයාට සිතුම් පැතුම් ඉටු වේවා මම ඔයාට ගොඩක් ආදරේ මම විහංග

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 5 หลายเดือนก่อน +22

    අම්මෝ film එකක් දානකන් ඉවසිල්ලක් නැතුව ඉදියේ.inside cinemax එකේන් විතරක් රිවීව් බලන නිසා film එකක් දානකන්ම බලන්න ඉන්නෝ ඉතින්.අදත් වෙනදා වගේම බලන්න කලින්ම කියන්න පුළුවන් සුපිරියක් රෝශාන් අයියාගේ voice එකෙන් ගෙන ඔන මගුලක් බලනෝ ඒ තරම් ඇබ්බැහියක් 😚❤️❤️❤️❤️

  • @ganganimunasinghe2840
    @ganganimunasinghe2840 5 หลายเดือนก่อน +36

    ඇත්තමයි චුටි බබා නිසා දාපු ගමන් බලන්නනම් බැ. ඒත් පුංච් පැටියා නිදා ගත්ත ගමන් එන්නේ Film එක බලන්න. ඔන්න film බල බල ඉන්නවා කියලා බනින්න නම් එපා. ගොඩක් වැඩකරලා නිදි මරගන ඉද්දි මෙ වගේ වෙනසක් ගොඩක් වටිනවා. Thanks මල්ලි, නංගි ❤❤❤❤❤❤❤❤❤❤

    • @malikasewwandi6918
      @malikasewwandi6918 5 หลายเดือนก่อน +1

      මමත්...❤❤

    • @ganganimunasinghe2840
      @ganganimunasinghe2840 5 หลายเดือนก่อน

      @@malikasewwandi6918 ඔව් නේද නිදි මතට එහෙම ගොඩක් හොඳයි. හැබැයි කිරි දිදිනම් බලන් නැ මං මෙ වගේ Film බබා නිදා ගත්තම විතරමයි බලන්නේ.

    • @dilujasemindi6975
      @dilujasemindi6975 5 หลายเดือนก่อน +3

      ඇත්තටම ඔව්... මටත් බබාලා තුන් දෙනෙක් ඉන්නවා... ඒත් දවසේ මහන්සිය නිවෙනව මල්ලි ඔයගෙ වොයිස් එකට,, තෑන්ක්‍ස්

    • @shehaniwendaslot7785
      @shehaniwendaslot7785 5 หลายเดือนก่อน +1

      මමත්..

    • @sandunikasewwandi2350
      @sandunikasewwandi2350 5 หลายเดือนก่อน +1

      මාත්

  • @BoozzBooss
    @BoozzBooss 5 หลายเดือนก่อน +12

    මම හැමදම බලන්නේ inside cinamax ලගෙ ෆිල්ම් විතරය් ඒව බැලුවාම ආස හිතෙනවා මමත් කවදහරි දාම ඝාත්කයෙක් වෙය්ද දන්නෑ

  • @devindithiloka2512
    @devindithiloka2512 5 หลายเดือนก่อน +36

    පැටලිවිලි මුල ඉඳන් ගොඩයි ඒත් ලෙහුනම මාරම ලස්සනයි 😊

  • @M.M.R_2002
    @M.M.R_2002 5 หลายเดือนก่อน +19

    දාම ඝාතකයෙක් වෙන්න ඕනි හැම සුදුසුකමක් තීයෙනවා මට දැං 🙈

  • @greenteltab6825
    @greenteltab6825 5 หลายเดือนก่อน +20

    1 පැයකට views 6900 ක් විතර ඒ තරම් inside cinemax සුපිරි❤

  • @SumedhaGunarathna-sh2xo
    @SumedhaGunarathna-sh2xo 5 หลายเดือนก่อน +15

    රොෂාන් කොල්ලෝ නියමයි මේ වගේ කොරියන් එකක් දුන්නට 🙏🙏❤️❤️💞

    • @Kumara-m6c
      @Kumara-m6c 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandaliMunasinghe
    @SandaliMunasinghe 5 หลายเดือนก่อน +7

    "Bidam" දැකල පොඩි කාලේ mathak වුණු සෙට් එක කෝ (ජන හිතකාමී රැජින එකේ)

  • @NethuLavany
    @NethuLavany 5 หลายเดือนก่อน +47

    වීඩියො එක ප්ලෙ වෙන්න දාල ඇස් පියන් අහන එක වෙනම ෆීලින් එකක්🙂❤️ ලස්සනයි වොයිස් එක අදත් ආවා නොටිෆි දැක්ක ගමන් ❤️

    • @nithyasaymyanjana3085
      @nithyasaymyanjana3085 5 หลายเดือนก่อน +2

      අඩෝ සිරාවක් මාත් ඒමයි අහන්නෙ දැන් රෑ දොළහට විස්සයි වෙලාව

    • @sureshmadumal2371
      @sureshmadumal2371 5 หลายเดือนก่อน +2

      Adeeh math ehemay welawakata😮😮😮😢

  • @drkxalvinff2208
    @drkxalvinff2208 5 หลายเดือนก่อน +47

    ලයික් එපා මට බලමු අසුර් වගෙ කතාවලට ආස අය කො 👉👈

  • @greenteltab6825
    @greenteltab6825 5 หลายเดือนก่อน +17

    Inside cinemax ඔයාලා හැමදාම මහන්සි වෙලා movies review කරනවා..❤ respect 😊

  • @madushadisanayaka6392
    @madushadisanayaka6392 5 หลายเดือนก่อน +12

    යකෝ...තොරන් පෙන්නලා කනට ගැහුවා වගේ...😮😮

    • @Jesvofficial1
      @Jesvofficial1 5 หลายเดือนก่อน +2

      ඒකනෙ 😮😮

  • @SonuDarmasiri
    @SonuDarmasiri 5 หลายเดือนก่อน +68

    Notification ආව ගමන් එන inside cinemax එකට addict වෙල ඉන්න අය මේ පැත්තට ❤️🥲

    • @user-reality168
      @user-reality168 5 หลายเดือนก่อน +2

      Echarnm amaruwk na

  • @kpopstudio9153
    @kpopstudio9153 5 หลายเดือนก่อน +10

    හැම දාමත් වගේ සුපිරියක් අයියේ. ආදරෙයි පැලෙන්ඩ.

  • @H.C.DilrukshiHakmanage
    @H.C.DilrukshiHakmanage 5 หลายเดือนก่อน +21

    මට හිතෙන්නේ මේ තරම් අාසාවෙන් මම film hall එකේ film බලන්නෙත් නෑ😂😂😂😂😂😂 LOVE YOU INCIDE CINAMAX ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vipulavip6094
    @vipulavip6094 5 หลายเดือนก่อน +35

    අවා අවා වරේල්ලා වරේල්ලා ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Waik-o7b
    @Waik-o7b 5 หลายเดือนก่อน +5

    ඔළුවත් එක්ක අවූල් වුණා කතාව බලලා. ඇත්තටම මේ වගේ අය මේ සමාජයේ ඉන්න පුළුවන් ද. අනේ මන්දා කරකලා අත් හැරියා වගේ මට නම්. කොහොම නමුත් සුපිරි ෆිල්ම් එකක්

  • @MAHEESHA89
    @MAHEESHA89 5 หลายเดือนก่อน +72

    දාන හැම Film එකක්ම බලන අය මේ කොනට 🖤🙌

    • @sajee7326
      @sajee7326 5 หลายเดือนก่อน

      මේවා බලලා මටත් දැන් සයිකො...😂😂😂

    • @SayuniSenarathne
      @SayuniSenarathne 5 หลายเดือนก่อน

      ඇත්ත තමයි 💪

    • @Binura.Imalsha
      @Binura.Imalsha 5 หลายเดือนก่อน

      Billa ponya

  • @JJK451
    @JJK451 5 หลายเดือนก่อน +8

    Shop for killers කොරියන් tv series එක දාන්න පුලුවන් ද ...වෙන චැනල් එකකින් ඒක දාලා අහගෙන ඉන්දෙද්දි නින්ද යනවා කිසිම ගැම්මක් නෑ...ඔයාලට ඒක දාන්න පුලුවන් නම් නියමයි 👍

  • @SudeshMaduranga-fy1fg
    @SudeshMaduranga-fy1fg 5 หลายเดือนก่อน +26

    දාල විනාඩි 4යි ...ආවා මං 💗💗

  • @kaweeshachandrasiri9499
    @kaweeshachandrasiri9499 5 หลายเดือนก่อน +7

    බලාගෙන ඉන්නෙ වීඩියෝ එකක් දානකම්❤😊
    ඉක්මනින් තව ෆිල්ම් එකක් ගේන්න ❤
    මේකත් සුපිරියක්❤❤❤

  • @GamingSOLO-c8r
    @GamingSOLO-c8r 5 หลายเดือนก่อน +30

    ඕලෙවල් තියාගෙන මේක බලන කට්ටියට ගව්රවයෙන් බුදු සරනයි 😂 ආයි ෆිල්ම් එකනං සුපිරියි තෑන්ක්ස් සිනමැක්ස් ❤😊
    Supar nachural 🤧😩

  • @Fanwin
    @Fanwin 5 หลายเดือนก่อน +16

    notification එක දැක්ක ගමන්ම ආවේ 😅❤ෆිල්ම් එකක් දානකම් බලන් හිටියේ ❤🥰

  • @DTSuga420
    @DTSuga420 5 หลายเดือนก่อน +13

    ඔය බියන්සෝ කියපු නම ඔයා රිවීව් කරපු වෙන පිල්ම් එකකත් තිබ්බා වගෙ මතකයි

    • @Isurindi-s7r
      @Isurindi-s7r 5 หลายเดือนก่อน +1

      ow meka nm pennapu ekak kalin me channel eka

  • @Mysterious_org
    @Mysterious_org 3 หลายเดือนก่อน +1

    පොල්ලකින් ඔලුවට ගැහුවා වගේ තමා😅
    Super bro

  • @dehelgamuwa6434
    @dehelgamuwa6434 5 หลายเดือนก่อน +9

    Cinemax prime එකෙත් ඉක්මනට වැඩ පටන් ගන්න. 🥰

  • @winujanimeth
    @winujanimeth 5 หลายเดือนก่อน +4

    අයියයි අක්කයි ගේන ෆිල්ම් නම් මරුම මරූ , තම්නේල් එක දැක්ක ගමන්ම කුතුහලෙ කියන එක සුපිරියටම තියෙනවා ෆිල්ම එක ඉවර වෙනකන්ම❤🎉🎉

  • @DTSuga420
    @DTSuga420 5 หลายเดือนก่อน +16

    අන්තිමට වෙච්ච එක හිතාගන්නත් බැ

  • @nethmihansika5974
    @nethmihansika5974 5 หลายเดือนก่อน +6

    හැමදාම බලන්නෙ අයියා දාන මූවිස් තමා ♥️

  • @waruni_iresha
    @waruni_iresha 5 หลายเดือนก่อน +3

    මුලින්ම හිතට සැකයක් ආව මේ වගේ end එකක් වෙයි කියල ...ස්තුතියි Inside Cinemax

  • @chandikaramesh7423
    @chandikaramesh7423 5 หลายเดือนก่อน +5

    ආයේ ඉතින් කොරියන් movie සුපිරි 👌👌👌👌 🔥🔥🔥 තවත් කොරියන් movie review එකක් ඕනේ ඕනේ ඕනෙමයි😊
    ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏
    Inside Cinemax හදවතේ channel එක ❤❤❤❤❤

  • @lakminimas6810
    @lakminimas6810 5 หลายเดือนก่อน +10

    ඇත්තටම ඉන්දියාවෙ ෆිල්ම් වලට වඩා මේවා හොඳයි

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 5 หลายเดือนก่อน +28

    දැක්ක ගමන් ආවෝ...😁🥰🥰🥰

  • @nalikasudarshani1023
    @nalikasudarshani1023 5 หลายเดือนก่อน +7

    ආවා.ආවා...❤️❤️ආදරෙයි...inside cinemax...🥰🥰

  • @shalomikaushika7061
    @shalomikaushika7061 5 หลายเดือนก่อน +7

    වෙනදා වගේම අදත් සුපිරි ❤❤😊

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 5 หลายเดือนก่อน +3

    මේක කලින් දැම්මා නේද.. හොදට මතකයි ඔයාගේ කටහඩින්ම ඇහුවා 😊😊😊

  • @sithara469
    @sithara469 5 หลายเดือนก่อน +5

    ශා කොරියන් එකක් ❤දාල සුපිරියක් තමා ලස්සන ඩිටෙක්ටිව් කෙනෙක් ඉන්න එකක් හොයල දෙන්නකො ඉන්සයිඩ් ෆෑන්ස්ලනෙ පවුනෙ ආදරේනෙ ❤❤😄

  • @asankaindunil8882
    @asankaindunil8882 5 หลายเดือนก่อน +2

    නිකම් inna වේලාවට මාත් චමා චමා කියනවා 😂😂😂😂 අදත් පට්ට ලස්සනයි ❤❤❤❤❤

  • @dinusewmini2003
    @dinusewmini2003 5 หลายเดือนก่อน +11

    අදත් සුපිරියක් ❤️

  • @Dhanuwa_short_music
    @Dhanuwa_short_music 5 หลายเดือนก่อน +3

    හැමදාම ගැම්මට ලයික් කරලා එකක් වත් මිස් නොකර ඇබ්බැහි වෙලා වගේ බලන මම 😊❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 5 หลายเดือนก่อน +3

    කොහෙන්ද අප්පේ මෙවගේ සුපිරිම සුපිරි ෆිල්ම් හොයා ගන්නේ මරු බ්‍රදර් සුපිරි thanks inside cinemax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NethmiTharushika-gj9kk
    @NethmiTharushika-gj9kk 5 หลายเดือนก่อน +7

    අදත් සුපිරියක් වෙයි කියල හිතනවා❤❤

  • @VidurangaSanjeewa
    @VidurangaSanjeewa 5 หลายเดือนก่อน +8

    අම්මො ගොඩක් දවස් try කල පලවෙනි comment එක දාන්න

  • @APEL_Gaming.
    @APEL_Gaming. 4 หลายเดือนก่อน +2

    Memories of murder කියලා ෆිල්ම් එකකුත් තියෙයි korean එකක් ඒකත් සුපිරි එකක්

  • @dilsiperera15
    @dilsiperera15 5 หลายเดือนก่อน +7

    යකඩෝ දාපු ගමන් කමෙන්ට් එකක් දාන්න ආව මදැ මුලින්ම.අසූ ගානක් කමෙන්ට් විනාඩියට

  • @Geethasamanmali477
    @Geethasamanmali477 22 วันที่ผ่านมา

    අයියගෙ කටහඩත් එක්ක අහද්දි නම් සුපිරි ❤

  • @TheekshanaDamith-fw8mz
    @TheekshanaDamith-fw8mz 5 หลายเดือนก่อน +14

    ගැම්මක්

  • @greenteltab6825
    @greenteltab6825 5 หลายเดือนก่อน +2

    වෙනදා වගේ අදත් ඉතින් සුපිරියක් තමා 💪

  • @WHITEEDITZ-o1b
    @WHITEEDITZ-o1b 5 หลายเดือนก่อน +30

    O.l හෙට ඉතිහාසය තියන් බලන උන් ඉන්නවද

    • @ishanisarika
      @ishanisarika 5 หลายเดือนก่อน +1

      Yasi

    • @hcfunmemes7483
      @hcfunmemes7483 5 หลายเดือนก่อน +1

      bohoma agei bohoma agei 😂😂

    • @WHITEEDITZ-o1b
      @WHITEEDITZ-o1b 5 หลายเดือนก่อน

      පව් අපි

    • @tharushiprabodya8348
      @tharushiprabodya8348 5 หลายเดือนก่อน +1

      ඔව් ඉන්නව සින්හල ලියල කරකැවිල හැදිල වගෙ හිටියෙ ඉතිහාසය ත් පාඩම් කරල relax ekee බලන්න ෆිල්ම් එකකුත් තියෙනවා කියල දැක්ක්ම 😂❤ ම්

    • @apekshasamanmaleeperera6405
      @apekshasamanmaleeperera6405 5 หลายเดือนก่อน

      යසයි යසයි 😂 ගුඩ් ලක් ❤️

  • @yennna
    @yennna 5 หลายเดือนก่อน +3

    වෙනදා වගේම සුපිරියක් තමා ඉතින් 🥲❤️‍🩹

  • @dilakshiwattegedara
    @dilakshiwattegedara 5 หลายเดือนก่อน +7

    Me film eka inside cinamax eken denakan balagena hitiyeee 😍❤️

  • @Rithmi802
    @Rithmi802 5 หลายเดือนก่อน +7

    එනකම් බලන් හිටියේ 😊❤ thanks

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 5 หลายเดือนก่อน +4

    අන්තිමට පැහැදිලි කරලා දිපු නිසා ගොඩ 😁💗
    Thanks inside cinemax 😌💗

  • @chamilarajapakshe7999
    @chamilarajapakshe7999 16 ชั่วโมงที่ผ่านมา

    හැමදාම වගේ සුපිරියක් ම තමා.🔥🔥තවත් මේ වගේ korean එකක් ඕනී❤❤

  • @Sadu-bb4sh
    @Sadu-bb4sh 5 หลายเดือนก่อน +6

    අද නම් පරක්කු නොවී ආවෝ ......🎉😊 අදත් සුපිරි කියලා දන්නෝ.....✨️
    korean movie එකක් බලන්න ගොඩක් ආසවෙන් හිටියේ thank cinemax ❤

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb 5 หลายเดือนก่อน +10

    පළවෙනියටම බලනවා කියන්නේ හීනයක් ඒ තරම් දානකම් බලන් ඉන්නේ කට්ටිය ❤😂

  • @nipunmax-m3r
    @nipunmax-m3r 5 หลายเดือนก่อน +8

    ගොඩක් වෙලා බලන් හිටිය​ා film එකක් එන කම්

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 5 หลายเดือนก่อน +2

    Aththatama kiyanna wachana na ❤ 😍 Hamadamath cinemaxlata supirima supiri film genne inside Cinemax witharamaii ❤️❤️❤️❤️ 🎉 Sri Lankan number 1 best channel ekak thamai inside Cinemax channel eka 🖤 my most favorite channel eka 🖤 supiriyata ma ❤️ cinemaxlata explain karanawa films eka super ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍💯💟

  • @Asrm-lx7do
    @Asrm-lx7do 5 หลายเดือนก่อน +3

    කතාව මගක් යනකොටම තේරුනා මින්තේජු නෙවෙයි දාම ගාතකයා කියලා😮

  • @hiruniamanda7425
    @hiruniamanda7425 5 หลายเดือนก่อน +6

    බල්ලව මරපු ගෑනිව නම් මැරැව එක හරිම වැඩේ ❤නියමයි

  • @ps_nightmare
    @ps_nightmare 5 หลายเดือนก่อน +8

    හෙට විභාගේ තියන් insaide cinamx බලන මට තෙරුවන් සරණයි😪

  • @niroshinini3961
    @niroshinini3961 5 หลายเดือนก่อน +4

    Ye ye yee koriyan elluwa dunna yeee supiri aiya ❤❤❤

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 5 หลายเดือนก่อน +1

    මඟ හැර ගන්න තියා හිතන්නෙවත් නැ😊❤ දැන් තමයි බලන්න වෙලාවක් ලැබුනේ ලස්සනඇති thanks inside cinemax ❤

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 5 หลายเดือนก่อน +3

    නියමයිනේ... නිදාගන්න ඇදට පැන්නා විතරයි...🙃👍

  • @Nawidunethusara
    @Nawidunethusara 5 หลายเดือนก่อน +1

    නියමයි අයියේ...මාරම ලස්සනට review කරනවා...කතාවත් පට්ට ලස්සනයි...💜✨🥰

  • @Sathi_bus_kingdom
    @Sathi_bus_kingdom 5 หลายเดือนก่อน +7

    ෆිල්ම් එක බලන ගමන් බොන්න උනු කිරි කෝපි මගෙන්❤😂🎉

  • @maliniitaly8860
    @maliniitaly8860 5 หลายเดือนก่อน +2

    ස්තුතියි මල්ලි සුපිරි ම කතාවක් ජයවෙිවා ඔයාලා දෙන්කටම 😘😘❤❤

  • @milindaruwan7314
    @milindaruwan7314 5 หลายเดือนก่อน +10

    අදත් අති සුපිරියක් තමයි❤❤❤❤

  • @sajitheranga6379
    @sajitheranga6379 5 หลายเดือนก่อน

    අති සුපිරි දාමගාතන ෆිල්ම් එකක්.සුපිරියට හඩකවලා තියනවා තේරේන විදියට👍👍

  • @VNnishu-w8v
    @VNnishu-w8v 5 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් අයියෙ ❤

  • @steave143
    @steave143 5 หลายเดือนก่อน +1

    මියුන්සුගේ දුවට මොකද උනේ එතකොට?😢😢😢😢😢😢 අනේ පව් ලස්සන කෙල්ල 😢😢😢😢

  • @PiyumiHerath-jh9sn
    @PiyumiHerath-jh9sn 5 หลายเดือนก่อน +4

    අතිශය ප්‍රථම වතාවට යූ ටියුබ් චැනල් එකකට ඇබ්බැහි උනාමයි 😫❤️.....උදාරෙන්ම උදාරයි🤭❤️😒😚

  • @ruwinigamage7197
    @ruwinigamage7197 5 หลายเดือนก่อน +1

    බලන්නත් කලින් ලයික් එකක් දැම්මා 👍👍👍 සුපිරි කතා හැමදාම ඒකයි❤️

  • @pubudukumara4106
    @pubudukumara4106 5 หลายเดือนก่อน +12

    මේ film එක බලපුවාම අපිටත් ට්‍රැක් පනිනවා 😅

  • @isharasandamali2326
    @isharasandamali2326 5 หลายเดือนก่อน +1

    මං ආසම කොරියන් ෆිල්ම් වලට ආදරෙයි සිනෙමැක්ස්❤❤❤❤

  • @nalinlakmal2857
    @nalinlakmal2857 5 หลายเดือนก่อน +7

    ලංකාවෙි movie explan කරන චැනල්වලින් දිනකට වැඩිම subscribe ගන්න චැනල් එක මෙික. මම ඊයේ බැලුවා 526 K . අද 527 K. මෙි විදිහට මම චැනල් ගොඩක Daily බලනවා subscribe වැඩිවෙන විදිහ. මෙි යන විදිහට ගියොත් 1M වැඩි ඈතක නොවෙයි බ්‍රදර් ❤❤❤

  • @ChavikaJayamini
    @ChavikaJayamini 5 หลายเดือนก่อน +5

    අනේ අයියේ memorist korean tv series එක දාන්නකෝ ප්ලීස් 😢

  • @Straykidsarmy783
    @Straykidsarmy783 5 หลายเดือนก่อน +2

    ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බෙ ෆිල්ම් එක බලන්න කියලා ...ඒත් කම්මැලි නිසා බැලුවෙ නෑ .... රිවීව් එකම බලන එක හැම අතින්ම හොඳයි කියලා හිතුනා .........ඒක නම් සුපිරියක් තමා 🌚❤💜️👍

  • @SadhuUdeshi
    @SadhuUdeshi 5 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක්

  • @wasuladamayanthi2546
    @wasuladamayanthi2546 4 หลายเดือนก่อน

    මං දැන් මේ ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා හැමදාම 2 ක් බලනවා සුපිරිටි

  • @Ruwi_vlogs
    @Ruwi_vlogs 5 หลายเดือนก่อน +5

    සුපිරියක්❤

  • @yuna..5915
    @yuna..5915 5 หลายเดือนก่อน +1

    මන් අයියලගෙ පරනම fan කෙනෙක්...අයියේ මේ review එකත් මරු....මට request එකක් තියෙනවා.. Exhuma 2024 korean horror film එකේ explanation එකක් ගේන්නකෝ....❤...

  • @AnuraSanjeewa-i5e
    @AnuraSanjeewa-i5e 5 หลายเดือนก่อน +3

    Notification eka apu gaman balanna awa hamadama wage supiriyata athi ❤️🥰

  • @mdushanperera
    @mdushanperera 5 หลายเดือนก่อน +2

    🥰 ආදරෙයි film dewanawata asa voice ekak ekai mchchra lv

  • @AhiSew-gr8nz
    @AhiSew-gr8nz 5 หลายเดือนก่อน +3

    අද ටිකක් පරක්කු උනා 🥺💗🫶 ඒත් බලන්න ආවා දැන්

  • @Shamshi_417
    @Shamshi_417 5 หลายเดือนก่อน +3

    එතකොට මින්තේජු ගේ ඔලුවෙ කෑල්ලක් නැති එකත් බියෝන්සුගේ හිතේ තිබ්බ එකක්ද 😐

  • @hasidudilshan1047
    @hasidudilshan1047 5 หลายเดือนก่อน +2

    සුපිරි❤