අති සුපිරිම ඝනයේ කුතුහලය උපරිම අංක 1 Suspense Thriller චිත්‍රපටය😱| 400K Special | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    අති සුපිරිම ඝනයේ කුතුහලය උපරිම අංක 1 Suspense Thriller චිත්‍රපටය😱| 400K Special | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 1K

  • @InsideCinemax
    @InsideCinemax  8 หลายเดือนก่อน +158

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @Rashkolla
      @Rashkolla 8 หลายเดือนก่อน +6

      Congratulations ayiya 400 k ❤

    • @kithminaauchithya5134
      @kithminaauchithya5134 8 หลายเดือนก่อน +1

      my congratulation from you for 400k subscribers

    • @sheelaherat338
      @sheelaherat338 8 หลายเดือนก่อน

      😊😊

    • @TharinduHarshana-xt4oh
      @TharinduHarshana-xt4oh 8 หลายเดือนก่อน +1

      English film krnne ndda aiya

    • @Manoja-r9g
      @Manoja-r9g 5 หลายเดือนก่อน +1

      Ekanam hoday weradi karana ayata tharathirama mokakda uwamana ne

  • @anushaanusha2723
    @anushaanusha2723 8 หลายเดือนก่อน +132

    ඇත්තටම දැන්නම් ඇබ්බැහි වෙලා ඔයාගෙ කතා වලට නෙවෙයි ඔයාගෙ කටහඩට..ඇත්තටම සුපිරි..❤❤

  • @janithcham1221
    @janithcham1221 8 หลายเดือนก่อน +138

    පොලිසිය ත් එක්ක පට්ට කේන්තියකින් ඉන්නෙ . ඒ හින්දා අද කතාව මරු..❤❤

  • @WenuOfficial-x1b
    @WenuOfficial-x1b 8 หลายเดือนก่อน +168

    අනිවාරෙන්ම ඒ දඩුවම සුදුසුයි මගෙනම් අදහස එකයි❤️🥰හැමදාම වගෙ ආදත් සුපිරියක් ආදරෙයු❤️🥰😘

    • @RamyaKumariHewa
      @RamyaKumariHewa 8 หลายเดือนก่อน +3

      Aththatama sudusui dan thamai mea wage werayan bihi wenna Ona

    • @WenuOfficial-x1b
      @WenuOfficial-x1b 8 หลายเดือนก่อน +2

      @@RamyaKumariHewa Anivah Akkiyoooo❤️

    • @UshanOfficial
      @UshanOfficial 8 หลายเดือนก่อน +2

      මගෙත් අදහස ඒකමයි..

    • @WenuOfficial-x1b
      @WenuOfficial-x1b 8 หลายเดือนก่อน +2

      @@UshanOfficial Yep❤️❤️🥰🥰😘😘

    • @sdmusic..3673
      @sdmusic..3673 6 หลายเดือนก่อน +2

      මමත් එකගයි

  • @diludilu7366
    @diludilu7366 8 หลายเดือนก่อน +66

    නිතරම කමෙන්ට්ස් දාන්නෙ නැති උනත් හැම ෆිල්ම් එකක්ම හරි ආසාවෙන් බලනව.ලස්සනයි.congratulations 🎉

  • @muthubhagi6509
    @muthubhagi6509 8 หลายเดือนก่อน +134

    සමහර විට ලංකාවෙත් ඉස්සරහට මෙහෙම වෙන්න බැරි නෑ ...පොලිසිය කරන අසාදාරන වැඩ නිසා...😢😂

    • @YESCOLOMBO7
      @YESCOLOMBO7 6 หลายเดือนก่อน +4

      Manooo loka wala jiwath wenna epa..meka film ekak..😂😂😂😂😂😂😂😂😂

    • @samithmaduranga8452
      @samithmaduranga8452 6 หลายเดือนก่อน +2

      Noted...අපි ඔයාගෙ විස්තර හොයාගන්නම්

    • @muthubhagi6509
      @muthubhagi6509 6 หลายเดือนก่อน

      @@samithmaduranga8452 ටිකක් අමාරු වෙයි හැබැයි 😂

    • @supunchandana9711
      @supunchandana9711 5 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන් ඒ පිස්සා මම වියහැකි😅😅 ඇයි යකෝ හැමදාම මොකක්හරි මගුලකට ලියනව.😢

    • @NethiliLizara
      @NethiliLizara 5 หลายเดือนก่อน +1

      අනේ හුකහන්

  • @Kaweebbh.
    @Kaweebbh. 8 หลายเดือนก่อน +228

    400k නෙවෙයි 1 million Subscribers ආවත් කමක් නැති channel එකක් මේක 🤩♥️
    Congratulations 400k Subscribers 🎉❤🤗🥰

    • @moditharasanjana8096
      @moditharasanjana8096 8 หลายเดือนก่อน +8

      සිරා කතාව

    • @Kaweebbh.
      @Kaweebbh. 8 หลายเดือนก่อน +1

      @@moditharasanjana8096 😍😍

    • @madushikagunathilaka2628
      @madushikagunathilaka2628 8 หลายเดือนก่อน +6

      eka hari

    • @UdaraLanka2007
      @UdaraLanka2007 8 หลายเดือนก่อน +3

      reply ek nm nondi aa. 1milion aniwaren ghnn one kiyl danna thibbe.

    • @PradeepRanjan-x2l
      @PradeepRanjan-x2l 8 หลายเดือนก่อน +1

      Hmm❤

  • @SewwandiSerasinghe-s3j
    @SewwandiSerasinghe-s3j 8 หลายเดือนก่อน +79

    කොච්චර රිවීව් කරන අය හිටියත් inside cinemax තමා සුපිරිම ෆිල්ම් දෙන්නේ සහ අපි ආසම චැනල් එක

    • @SewwandiSerasinghe-s3j
      @SewwandiSerasinghe-s3j 6 หลายเดือนก่อน

      @@hashanmadushanka3021 ඒ චැනල් එකත් අහනවා ඒකත් නියමයි

  • @indikalakmal76
    @indikalakmal76 8 หลายเดือนก่อน +172

    මාත් පොලිස් නිලදාරියෙක්... එකෙන්ම ඒ වගේ දඩුවමක් සාදාරනයි....

    • @nilanthi22nila93
      @nilanthi22nila93 7 หลายเดือนก่อน +20

      එහෙනම් ඔයා අවංක නීතිගරුක පොලිස් නිළදාරියෙක්....

    • @GayaniChandrika-n1l
      @GayaniChandrika-n1l 5 หลายเดือนก่อน +11

      ඒක ඇත්ත

    • @drkxalvinff2208
      @drkxalvinff2208 5 หลายเดือนก่อน +5

      එහෙමද 😂😂

    • @Taukapan
      @Taukapan 5 หลายเดือนก่อน +7

      අනේ ඉන්දික 🤭

    • @AlPhA-GhOsT3
      @AlPhA-GhOsT3 5 หลายเดือนก่อน +1

      ​@@drkxalvinff2208පරේ පයර් ගගහා හිටපන් ගොන් පොඩි එකා...😂😂😂😂

  • @navoobroo6235
    @navoobroo6235 8 หลายเดือนก่อน +55

    නීතිය කාටත් පොදුයි ඒත් පලිගැනීම ඊට වඩා දරුණුයි ❤

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 8 หลายเดือนก่อน +42

    අනිවාර්යයෙන්ම මේවගේ පොලිස් නිලධාරීන්ට මෙහෙම තමයි වෙන්න ඕන....අදත් ලස්සනයි ෆිල්ම් එක....

  • @ceylontruckers8428
    @ceylontruckers8428 8 หลายเดือนก่อน +44

    සුපිරිම ෆිල්ම් එකක් ❤😮 මන් ඉස්සර නම් ඉන්දියන් ෆිල්ම් වලටපොඩ්ඩක් වත් කැමති නෑ. හැබැයි මේ වගේ review බැලුවම තමා තේරෙන්නෙ film එකේ අන්තර්ගත වෙන කතාව කොච්චර සුපිරි ද කියල. ඇත්තටම ලංකාවේ films industry එක ගැන පට්ට කලකිරීමක් ඇතිවෙන්නෙ මේ වගේ ෆිල්ම් බැලුවම. එක්කො රජ කාලෙ කතා, නැත්තම් මෙලෝ රහක් නැති love story, නැත්තම් අපිම කුචිකාවගෙන හිනා වෙන්න ඔනි comedy move, නැත්තම් බොරුවට ගහගන්න කාඩ්බෝඩ් වීරයෝ ඉන්න film, එහෙම නැත්තම් අදටත් ජෝතිපාලගෙ සින්දුවක් දාලා බගෙට ඇදගෙන නටන film 😂( ආ නැද්ද අදටත් රංජන් film එකක් කලොත් ජෝතිපාලගෙ සිදුවක් දාල කෙල්ලොවට කරන් නටන් නැද්ද 🥴) ලංකාවේ film industry එක මෙලෝම රහක් නෑ 😖. Out of box හිතල මේ වගේ ෆිල්ම් එකක් කරන්න පුලුවන් එකෙක් ලංකාවේ ඉන්නව කියල මන් නම් හිතන්නෑ.

    • @cricketfever798
      @cricketfever798 8 หลายเดือนก่อน +4

      ඉන්දියාවේ සිනමාව ඉස්සර වගේ නෙමේ සෑහෙන්න වෙනස් දැන්. විවිධ භාෂා වලින් අනික. දමිල තෙලුඟු මලයාලම් කන්නඩ හින්දි පන්ජාබි බෙංගාලි වගේ ගොඩාකින් සිනමාව දුවන්නේ. අපි උන්ට බැන බැන පස්සට යනවා. උන් පතරංග ජනගහනයක් තිබිලත් ලෝකෙ වේගයෙන්ම දියූණුවෙන ආර්තිකය සහිත රටත් වෙලා. හැමදේකම දැන් උන්. ඉස්සර යන්න හිතෙන්නෑ එහේ, දැන් ගිහින් ආවොත් ආයේ යන්නේ කවදාද කියලා හිතන්නේ😂සිනමාව නිසා උන්ගේ රටට විදේශ රටවලින් වසරකට බිලියන 50ක ආදායමක් එනවා. ලෝකෙ වෙනස් වෙනවා හැබැයි අපි පස්සට යනවා

    • @sachinthaniranga5136
      @sachinthaniranga5136 8 หลายเดือนก่อน +2

      මේක sherlock holmes Kathaawak thiyanawa mee wagema

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 8 หลายเดือนก่อน +16

    වැරැද්දක් කරොත් ඒ කෙනාට අනිවාරෙන්ම දඩුවමක් දෙන්නම ඕනෙ.අහිංසක අයව රිද්දන්න කාටවත්ම බැහැ.ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් අයියේ.ඒ වගේම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් උනා...🌺💛

  • @DinushaDissanayake-hm3pe
    @DinushaDissanayake-hm3pe 8 หลายเดือนก่อน +57

    Congratulations 400k.❤❤❤❤
    මචන් මම කිව්වනේ,උබට කලින් Channel එකත් එක්ක පැටලෙන්න එපා,උබට තරගයක් නෑ ඌ එක්ක කියල .
    පේනවනේ ඌ තාම උබ අයින් උන දවසෙ ඉදලා 50K Subscribe ගන්න බැරි උනා.උබ බලාගන ඉද්දි ඉසාරහට යනවා.කවදාවත් කුනුහරප film දාලා upgrade උනේ නෑ.
    Quality Film හැමදාමත් දුන්නෙ අපිට.කවදාවත් නොබැලුව film එකක් නෑ උබගෙ.
    සුබ පැතුම් ,ආදරෙයි ❤❤❤❤❤

    • @ManoriRajapasha-cl6mo
      @ManoriRajapasha-cl6mo 8 หลายเดือนก่อน +2

      Ehema kiyanna epa Patan gathu than Ata garu Karan Ona Mulino bellwether eka ne

    • @DinushaDissanayake-hm3pe
      @DinushaDissanayake-hm3pe 8 หลายเดือนก่อน +4

      @@ManoriRajapasha-cl6mo මන් කිව්වෙ දෙන්නා කාලයක් විශාල කරදරයක් වෙන තරමට වාග් ප්‍රහාර වලට පෙලබුනානෙ.ඒ ගැන කිව්වෙ.Quality තැනට quality මිනිස්සු එකතුවෙනවා❤❤❤❤

  • @SadhuUdeshi
    @SadhuUdeshi 8 หลายเดือนก่อน +45

    අනේ අයියේ..🥲❤ congratulations 400k.. මාරම සතුටුයි මටනම්...🥺♥️

  • @Nethmikavee2033
    @Nethmikavee2033 8 หลายเดือนก่อน +35

    Film Eka Maru Kiyana Aya Ma paththata
    👇
    👍 LIKE 10❤️💕😘and comment ❤
    👍👍👍👍👍👍👍👍😊

  • @lahirudilshan3087
    @lahirudilshan3087 8 หลายเดือนก่อน +39

    Supiri 🔥♥️ මෙව්වා තමයි Film.
    බෙන්ජමින් වගේ මිනිස්සු වැඩී වැඩියෙන් මේ දකුණු ආසියාවේ ඉපදෙවා.
    අහිංසක මිනිස්සුන් ව නොමරා,
    ඔය වගේ වෙස පොලිස් බල්ලෝ න් ව , ඔයිට වඩා දරුණු විදිහට මරන්න ඕනේ 👍.

    • @akashshavinda
      @akashshavinda หลายเดือนก่อน

      ammho ow aaa..oyanm nimata e tika kiwwa.👌🤜

  • @Pathumprabath-x4t
    @Pathumprabath-x4t 8 หลายเดือนก่อน +43

    මගෙ බිස්නස් වැටිල ගොඩක් දුකින් ජීවිතය එපා වෙලා ඉන්නෙ නමුත් දුක නැති වෙලා යන්නම inside cimamax බැලුවා thanks ayya 400k congratulation ❤🎉 and good luck

    • @rohanasitha6400
      @rohanasitha6400 8 หลายเดือนก่อน +11

      Ikmanen business Weda sarthaka wewa

    • @hasithanipun7722
      @hasithanipun7722 8 หลายเดือนก่อน +6

      Ikmnta ube bisnas hriynna oni

    • @ourdream4348
      @ourdream4348 8 หลายเดือนก่อน +10

      වැටෙන්න එපා,බිස්නස් කියන්නෙ ඔහොම තමා,කඩන් වැටෙනව ආයෙ හරියනව ඕව වැඩිය හිතන්න එපා,අද තමා හොදම දවස කියල හිතල වැඩ ආයෙ වැරදුන තැන මොකක්ද කියල හොදට හිතල පටන් ගන්න්න්,අනිවාර්යයෙන් ආයෙ ඉක්මනින් සාර්ථක වෙයි

  • @esarawijesiri1425
    @esarawijesiri1425 8 หลายเดือนก่อน +46

    Congratulations 400k for inside Cinemax. digatama karagena yamu. we will meet again.☺

  • @NishanChathuranga-nl5dl
    @NishanChathuranga-nl5dl 8 หลายเดือนก่อน +15

    බෙන්ජමින්. වගෙ මිනිස්සු ශ්‍රිලංකාවෙත් බිහිවේවා

  • @ThileshaNimali
    @ThileshaNimali 8 หลายเดือนก่อน +18

    අවංකව ම මම ගොඩක් reviewers ලගේ වීඩියෝස් බලල තියෙනවා නමුත් මම පුදුම තරම් ආස film reviewer තමා Roshan aiya Congratulations for your big achievement ❤ forever Inside cinemaxer❤😊

  • @gagulneranjana7853
    @gagulneranjana7853 8 หลายเดือนก่อน +10

    තෑන්ක්ස් අයියේ. මං කාලෙකට කලින් ඔයාගෙන් මේ ෆිල්ම් එක ඉල්ලුවා. ගොඩාක් කමෙන්ට් දාලා. අද මට පට්ට සතුටුයි. ජයවේවා අයියේ❤️👊

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 8 หลายเดือนก่อน +8

    ඇත්තටම අයියගේ වොයිස් එක ඇහුවෙ inside cinema එකෙන්.....එත් වෙනමම ගමනක් යන්න පටන් ගත්ත ම ඔයාව විස්වාස කරලා එකතු උන ලක්ශ 4ක් දැනට ඉන්නවා.මේ ලක්ශ ම ඔයාගෙ කටහඩට, ඔයාට ආදරේ කරන අය..එ ප්‍රමාණය දිනෙන් දින ඉහල ගිහින් 1M වෙන එක තමා හැමොගෙම ප්‍රාර්ථනාව..ආසාව...දිනෙන් දිනම තව තව තවත් ප්‍රේක්ෂකයෝ වැඩි වෙන්න ඔනි කියලා හදවතින් ම සුබ පතනවා.....❤❤❤❤❤😊😊😊😊 ප.ලි.. හැමදාම උනුවතුර බොන්න ඔනි....සෙම හදාගෙන කටහඩ සවුත්තු කරගන්න එහෙම බැ හොදෙ....😋😋😋😋

  • @NishadiniNishadini
    @NishadiniNishadini 8 หลายเดือนก่อน +15

    Congratulations aaah..😍❤
    Cinemax prime amathaka karannath epa ayye,akkage udawwath ekka ekath aye karagena yamu..❤❤

  • @imashasewwandi2593
    @imashasewwandi2593 8 หลายเดือนก่อน +6

    අයියා මේ චැනල් එකෙන් විතරක් වීඩීයෝ දාන්න පටන් ගත්තට පස්සෙ සබ්ස්ක්‍රයිබර්ස්ලා ටික ටික වැඩි වෙද්දි ඇත්තටම මම සතුටු උනා❤️ congratulations 🥰

  • @madhufernando4280
    @madhufernando4280 8 หลายเดือนก่อน +16

    Congratulations 💐💐
    අනිවාර්යයෙන්ම ඒ දඩුවම් සුදුසුයි. ලංකාවෙ පගා හොරුන්ටත් ගැලපෙනවා

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 8 หลายเดือนก่อน +30

    400k congratulations inside cinemax 😌❤
    Film එකත් සුපිරියක් අයියා..
    Thanks inside cinemax 😌💗

  • @akashthiwanka4523
    @akashthiwanka4523 6 หลายเดือนก่อน +3

    ඒ වගේ ජරා පොලිස් කාරයන්ට ඒ දඩුවම දෙන්න ඕනේ හොද පොලිස් නිරදරියොත් ඉන්නවා ඔය වගේ උන්ට ඔය දේ කරන්න ඕනේ 😒😒😒

  • @gmkanchanachathurangi6585
    @gmkanchanachathurangi6585 8 หลายเดือนก่อน +16

    මේක මම බලපු සුපිරිම film එක...😊😊😊 good luck ❤❤❤❤ Inside Cinemax ❤❤❤❤....සුපිරියටම කරනවා....I love You❤❤

  • @kithminaauchithya5134
    @kithminaauchithya5134 8 หลายเดือนก่อน +8

    විඩියෝ එකනම් පට්ටයි... නමුත් චැනල් එක නම් ඊටත් වඩා පට්ටයි......ඒ අතරින් කටහඩ ඊටත් වඩා පට්ටයි.... 400k සබ්ස්ක්‍රයිබ් වලට මගේ උනුසුම් සුබ පැතුම්.....

  • @pradeepkumara7685
    @pradeepkumara7685 6 หลายเดือนก่อน +3

    Film එක මරු 👍 ඒක තවත් රසවත් වෙන්නේ වෙන්නේ ඔයා ඉදිරිපත් කරන විදියටයි. ඔයා කරන වැඩේ හොඳයි, සුපිරි 👍👍👍 ඊළඟට පොලිසිය ගැන කිව්වොත් ඉතිං ලංකාවේ ඉන්න උනුත් සීයට 99ක්‌ ම ඔය වගේ තමයි. මම දකින විදිහට ඒ වගේ උන්ගේ අවසානය film එකේ විදියට වෙන්න ඕනී.

  • @asankagunarathna6385
    @asankagunarathna6385 8 หลายเดือนก่อน +22

    Cinemax review බලලා දැන් full movies බලන්න කම්මැලි... ඔයාගේ කටහඩත් එක්ක ඇහෙන review එකට ඇබ්බැහි වෙලාද මන්දා 🤔🤔😊😊💖

  • @Dagaralla
    @Dagaralla 8 หลายเดือนก่อน +46

    Congratulations for 400k Cinemax 💗

  • @Manobeat-nq9bt
    @Manobeat-nq9bt 8 หลายเดือนก่อน +16

    සුපිරියක්.. ❤️😚 ඔයාගෙ ෆිල්ම් ඔක්කොම බලල ඉවරයි ඉක්මන්ට දාන්නෝ 😁❤️

  • @DilshanBEATZ
    @DilshanBEATZ 8 หลายเดือนก่อน +12

    මේ යන විදියට ගියොත් තා මාස 15කින් විතර Golden play button ගේන්න පුළුවන් ❤️🙂

  • @video-gz5cy
    @video-gz5cy 8 หลายเดือนก่อน +12

    අනිත් චැනල් එකෙන් video දන්නේ නැත්තේ ඇයි අයියා අනේදන්නකො හොද tv සිරියස් එකක්❤❤❤❤

  • @piyumidilhara7867
    @piyumidilhara7867 8 หลายเดือนก่อน +12

    කොයි වෙලේද නිටිෆිකේශන් එක එන්නෙ කියල බලන් හිටියේ ආදරෙයි ඉතින් හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤

  • @sandarudilshan2739
    @sandarudilshan2739 8 หลายเดือนก่อน +16

    අදත් නම් පහරක් තමා ❤ හැමදාම වගෙ එකම ෆිල්ම් එක දෙපරක් තුන්පරක් බලනවා දැන් ❤

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 8 หลายเดือนก่อน +4

    මං නම් කියන්නෙ පගාව අරගෙන මේ වගේ කැත වැඩ කරන පොලිස් නිලධාරීන්ට ඔහොම වෙන්න ඕනි... බෙන්ජමින්ගෙ අතේ වැරැද්දක් නැහැ එයා කරේ එයාගෙ අක්කටයි තාත්තටයි කරපු දේට පලිය ගත්තු එක විතරයි...දාම ගාතන film නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...❤❤❤❤

  • @BackGSTboy
    @BackGSTboy 8 หลายเดือนก่อน +6

    පට්ට පට්ට. Inside cinamax අයියේ. සුබ පැතුම් අයියාට. මන් දැක්ක පට්ටම Channel එකක් ඔයාගේ channel එක. මම පැය 3න් බලද්දිත් 19K views ගැම්මක් තමා. දිගටම ලස්සනට වැඩේ කරන් යමු

  • @SajiiMadhavee
    @SajiiMadhavee 8 หลายเดือนก่อน +12

    Wooww ♥️🥺😌 පලිගැනීම සාධාරණයි♥️🙏

  • @CHAMA782
    @CHAMA782 8 หลายเดือนก่อน +15

    ඔයාගෙ Voice එක ඇහුවත් ඇති ඒක සුපිරියක් ❤

  • @usar-sachi
    @usar-sachi 8 หลายเดือนก่อน +10

    Cinemax කියන්නේම බ්‍රෑන්ඩ් එකක් පිස්සුවෙන් වගේ වීඩියෝ බලන එකම චැනල් එක..😊

  • @LahiruUdayanga-r1g
    @LahiruUdayanga-r1g 8 หลายเดือนก่อน +6

    Wena chanal ekak me film eka revew kara eth inside cinemax thamai hodatama karnne 😊 ❤❤

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 7 หลายเดือนก่อน +2

    ෆිල්ම් රිවීව් නම් inside cinemax සුපිරි ඔයලා දෙන්නාගේ ෆිල්ම් නම්.ඒ පොලිස් නිලධාරීන්ට ලැබුන දඩුවම සාධාරණයි.😪❤️❤️❤️❤️❤️

  • @sewminipurnima1202
    @sewminipurnima1202 8 หลายเดือนก่อน +250

    Film එකක් දානකල් බලාගෙන හිටපු අය කො 😊❤

    • @Sasmitha7109
      @Sasmitha7109 8 หลายเดือนก่อน +7

      Korean ekken egge 4to ekk profile picture ekkta dalai tiyenne ay😑 mtnam penna ba Korean un

    • @yasithudayanga7039
      @yasithudayanga7039 8 หลายเดือนก่อน +4

      🙋‍♂️

    • @ThariduStudio
      @ThariduStudio 8 หลายเดือนก่อน +5

      Innavooo😊😊😊

    • @falcongamer4483
      @falcongamer4483 8 หลายเดือนก่อน +3

      Ekenma❤

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 8 หลายเดือนก่อน +2

      ❤️✊

  • @maheshchathuranga-xu9rx
    @maheshchathuranga-xu9rx 8 หลายเดือนก่อน +5

    ඔයගේ වීඩියෝ බලන්නේ මං ගෙදරින් බැනුම් අහගෙන .කවදහරි උබත් මීනිමරුවෙක් වෙලා තමයි නවතින්නේ කියලා බනින්නේ.
    (රහස් පරීක්ෂකයෙක් වෙන්න හිතගෙන ඉන්න අහිංසක මම.)

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 8 หลายเดือนก่อน +11

    ගොඩක් ලස්සනයි .ආසාවෙන් බැලුවා.thanks cinemax🎉🎉❤❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 8 หลายเดือนก่อน +36

    400K subscribers ..Congratulations inside Cinemax🔥❤️ family

  • @anandasofunny9594
    @anandasofunny9594 8 หลายเดือนก่อน +22

    400k subscribers...❤ congratulations inside cinemax family 🎉

  • @ravindumalinga5432
    @ravindumalinga5432 6 หลายเดือนก่อน +3

    එකෙන්ම එකගයි 🤘🤘

  • @nirmaladilsani6874
    @nirmaladilsani6874 8 หลายเดือนก่อน +6

    Congratulations ayee. ❤️ මට ගොඩක් සතුටුයි. මන් ආසම චැනල් එක. 🥰

  • @devindithiloka2512
    @devindithiloka2512 8 หลายเดือนก่อน +8

    සිනමැක්ස් ලවර්ස්ලා ලක්ශ 4යිලු අනේ සුභ පතනවා අයියෙ ඔයාගෙ මහන්සියෙ ප්‍රතිඵල තමයි ❤

  • @sandaruamalka9717
    @sandaruamalka9717 8 หลายเดือนก่อน +6

    අනේ congratulations අයියේ අපි ඉක්මනින් 1M ගහමු අපි හැමදාම ඔයත් එක්ක ❤❤❤❤ ආදරෙයි ❤

  • @VishwaDanuma179
    @VishwaDanuma179 8 หลายเดือนก่อน +10

    400K subscribe congratulations 🥺❤️ අදත් සුපිරියක් ❤️

  • @ashaudeni4478
    @ashaudeni4478 8 หลายเดือนก่อน +6

    Mama balapu supirima thiriller film ekak me wage thawath film oni inside cinemax ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slmalindha700
    @slmalindha700 8 หลายเดือนก่อน +7

    Congratulations 400k Subscribers 🎉. ගැම්මක් තමා ඉතින්

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 8 หลายเดือนก่อน +3

    ලංකාවට මේ වගේම එකෙක් දෙන්නෙක් නැහැනේ.. හිටියනම් මරු.. එහෙනම් ෆුල් සප් එකක් දෙනවා ඌට

  • @ChathurikaJayasingha-vb7dn
    @ChathurikaJayasingha-vb7dn 4 หลายเดือนก่อน +2

    අනිවර්යෙන්ම ඒ වගේ පගාව අරන් අහිංස්ක මිනිසුන්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කාරණාවට

  • @chandranmurali-h6t
    @chandranmurali-h6t 8 หลายเดือนก่อน +3

    ගොඩක් දවසකි බලන්න බැරි උනා වැඩත් එක්ක,,🥺දැන්නම් වැඩ අඩුයි,,බලන්න බැරි උන හැම එකක්ම බලලා ඉවර කරන්න පුලුවන්,,❤😍

  • @nethunerhu3467
    @nethunerhu3467 2 หลายเดือนก่อน +1

    හොද වැඩෙ එම තමයි පොලිස් කාරයෝ මරන්න ඔනෙ ❤ ඔයාගේ අැම ෆිල්මි එකක්ම මම බලනවා හොදෙ ස්තුයි ❤❤❤❤❤❤❤

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 8 หลายเดือนก่อน +8

    පොලිස් ගැන නම් කතා කරලා වැඩක් නෑ ..ෆිල්ම් එක නම් සුපිරි

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 8 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයී..හැමදාම කමෙන්ට් කරේ නැති වුනාට වීඩියොස් බලනවා❤️❤️❤️

  • @DKVOICE599
    @DKVOICE599 8 หลายเดือนก่อน +8

    මේ comment එක දකින අය මේ ෆිල්ම් එක බලන අය ලයික් එකක් දගෙන යන්න 🥺✋❤

  • @SarangaWijerathna
    @SarangaWijerathna 8 หลายเดือนก่อน +2

    කොවිඩ් කාලේ තම මේක බැලුවේ මුලින්ම, ආපහු ආපහු කීප පාරක් බලපු සුපිරිම එකක් තමා මේ ෆිල්ම් එක. මේවගේ එකක් ලංකාවේ තව අවුරුදු 50 වත් හැදෙන එකක් නැ

  • @alokavishvamali1748
    @alokavishvamali1748 8 หลายเดือนก่อน +3

    තව තව බෙන්ජමින්ලා පහල වේවා, පොලිස් බල්ලන්ගේ සාපය නිමා කිරිමට.. 👌🙏

  • @sewwandidilshani3374
    @sewwandidilshani3374 2 หลายเดือนก่อน +1

    Eka vidio ekak balala eka digatama oyalage vidio balanna abbahi wela.good luck.loku unanduwak ati wenwa mewa balanna.good.❤❤

  • @pasidesign2611
    @pasidesign2611 8 หลายเดือนก่อน +3

    හදවත් ලක්ෂ 4ක් එකතු වෙන්න තරම් Inside cinemax පට්ට චැනල් එකක්... Congratulation 😍😍😍😍😍😍😍😍

  • @nimaNp6179
    @nimaNp6179 8 หลายเดือนก่อน +18

    congratulations 400k ❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 8 หลายเดือนก่อน +3

    Congratulations 400k subscribes dan hamadam wage film dana eka godak amaru wadak thamai eth e mahansiyata aniwaren ikmanin 1M subscribe ganna puluwan ❤❤❤

  • @TIGER_3145
    @TIGER_3145 8 หลายเดือนก่อน +11

    Video එකේ විනාඩි ගාන අඩු කරමුද ? 😊😂 ඇයි දන්නවද ගෙදර කට්ටිය බයිනවා පැය ගානක් pohen එකේ එල්ලිලා කියලා 😂😂😂😂 විහිලුවක් කරේ දිගටම කරගන යමු ජයෙන් ජය ❤❤❤❤❤🎉

  • @AAWARJANA
    @AAWARJANA 8 หลายเดือนก่อน +10

    Congratulations for 400 k and superb review

  • @sanju27-k1z
    @sanju27-k1z 8 หลายเดือนก่อน +12

    පොලිස්කාරයො මරණ දිහා සතුටින් බලන් හිටපු මම😍

  • @Dj_RaNa_JeY
    @Dj_RaNa_JeY 8 หลายเดือนก่อน +7

    400k subscribe වලට Congratulations 💗

  • @chanmimitchel1972
    @chanmimitchel1972 3 หลายเดือนก่อน +1

    වැරද්ද්ට හවුල් නොවුනු පොලිස් නිළධාරීන්ව මරපු එක නම් අසාධාරයි.
    අනිත් එක පළිගන්න ගියපු එකෙන් වුනේ තමන්ගෙම ආදරණීය කෙනෙක්ව අහිමි වුන එක විතරයි 🥺🥺

  • @diliniperera-l1m
    @diliniperera-l1m 8 หลายเดือนก่อน +3

    Congratulations 400k subscribers ❤❤❤ inside cinemax❤❤❤ adereii🤩🤩🤩ammoo patta happy 😁

  • @GamingKavindu-dd9mf
    @GamingKavindu-dd9mf 8 หลายเดือนก่อน +10

    400k 🎉🎉🎉🎉 adath ft ayiya❤❤❤❤❤

  • @JournalwithChathu
    @JournalwithChathu 8 หลายเดือนก่อน +8

    Congratulations for 400K subscribers ❤️🎉. තව තවත් ඉදිරියටම යන්න ශක්තිය, ධෛර්යය ලැබේවා! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🤗❤️🙏 . ජය වේවා! inside cinemax ❤️💐.

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 8 หลายเดือนก่อน +7

    400k subscribers🤩🤩🤩 congratulations Inside cinemax ❤❤❤

  • @tharushisathsarani5419
    @tharushisathsarani5419 8 หลายเดือนก่อน +5

    ඒක නම් සුපිරියක්ම තමයි 😍❤️

  • @chamithishan625
    @chamithishan625 3 หลายเดือนก่อน +1

    අයියා දාපු ගමන් Film බලන්න ඉන්න සෙට් එක කො❤

  • @ireshadilrukshi2923
    @ireshadilrukshi2923 8 หลายเดือนก่อน +11

    අදත් සුපිරියක් ❤❤❤😊😊

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS 6 หลายเดือนก่อน +1

    වැරදි කරලා බේරැනත් හෘද සාක්ෂියේන් බේරගන්න කාටවත්ම බෑ අවසානයේ කරපු හැමදේටම තනියම විදවන්න වෙනවා එ වෙලාවට කාටවත්ම බේරගන්න ලැබෙන්නේ නෑ☸️☠️👿🤢🤮😱💀👹🫀👁👁👤

  • @JanudhiCPerera
    @JanudhiCPerera 8 หลายเดือนก่อน +5

    Congrats for your 400k subscriptions ❤️

  • @Peshika424
    @Peshika424 8 หลายเดือนก่อน +1

    400k සුබ පැතුම්🎉 1M ගන්න ලැබෙන්න ඕනෙ hithata dukak danunath sathutak danunath mn karanne me channel ekata yana eka...manasata maarama nidahasak danenawa

  • @slboy-2
    @slboy-2 8 หลายเดือนก่อน +6

    Film එක මුල ඉදන් බලලත් අනිතිමේ දී රෙබිකව මතක නැති මම😂

  • @prasannakumara3327
    @prasannakumara3327 7 หลายเดือนก่อน +1

    Oya dhaduwama thama police karayanta galapenne.... 👍🏿👍🏿

  • @sahananuradha3527
    @sahananuradha3527 8 หลายเดือนก่อน +6

    ආසම එව්වා තමා රොශාන් අයිය අරන් එන මර්ඩර් මිස්ට්‍රි ෆිල්ම්ස් ❤️😌

  • @nimshadedunu3851
    @nimshadedunu3851 6 หลายเดือนก่อน +2

    Balanna kalin සුපිරි kiyana mama 😊

  • @kasungayashanperera
    @kasungayashanperera 8 หลายเดือนก่อน +4

    එකට තමා කියන්නේ දිට්ධම්මවේදනීය කර්මය කියලා. හොඳ වැඩේ . අපේ ලංකාවේ පොලිසියේ උන්ටයි , දේශපාලුවන්ටයිත් වෙන්න ඕනේ ඕක තමා .

    • @travelwithlanka3200
      @travelwithlanka3200 8 หลายเดือนก่อน

      අද පුත්තලමේ බුරුවා ඉවරයි 😂

  • @thakshilasemini8929
    @thakshilasemini8929 6 หลายเดือนก่อน +1

    Aniwaryenma .niyama film ekak thank you 👍

  • @dinushinayanamini1976
    @dinushinayanamini1976 8 หลายเดือนก่อน +5

    400k subscribers. Congratulation ayya🎉🎉❤❤❤

  • @tharushalakshan-nk1uf
    @tharushalakshan-nk1uf 8 หลายเดือนก่อน +1

    Supiri aiye mahansiye prathipala hodata film revew krna lankawe hodama chanel eka...❤️

  • @Buddhinishavi
    @Buddhinishavi 8 หลายเดือนก่อน +6

    Congratulations Roshan ayyh & akkh ❤🎉

  • @maliniitaly8860
    @maliniitaly8860 8 หลายเดือนก่อน +1

    Full supar supar supar exslnt පගාව කන හැම පොලිසියේ උන්ට හොද වැඩෙ ලංකාවෙ ඉන්න අයටත් මෙිව හොද පාඩම් පගාකන අයට ස්තුතියි මල්ලි ජයවෙිවා ❤ 😘😘

  • @vihnganethsara5417
    @vihnganethsara5417 8 หลายเดือนก่อน +8

    Congratulations for 400k❤❤

  • @sllivebeat
    @sllivebeat 7 หลายเดือนก่อน +1

    ලංකාවටත් මේවගේ එකෙක් ඕනෙ 😌🤌

  • @adheelivevlog
    @adheelivevlog 8 หลายเดือนก่อน +10

    Tv series ekk denna aye patan gttanam hari 🎉❤

  • @TIKKAYT
    @TIKKAYT 8 หลายเดือนก่อน +1

    Ado ube vedo maru bn rahasparikshaka vedo ekak dapanko🥰

  • @ZakiboyTiktok073
    @ZakiboyTiktok073 8 หลายเดือนก่อน +3

    Congratulations 400K Subscribe 😍