🔴 ටැටූ දුලාන් කියන්න හදන වසන්ත ඝාතනය ගැන රහස් ප්‍රකාශය - ක්ලබ් වසන්ත ඝාතනයේ අලුත්ම තොරතුරු මෙන්න -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024 #clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya #ක්ලබ්වසන්ත #surendrawasanthaperera
    ටැටූ දුලාන් කියන්න හදන වසන්ත ඝාතනය ගැන රහස් ප්‍රකාශය - ක්ලබ් වසන්ත ඝාතනයේ අලුත්ම තොරතුරු මෙන්න -
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #clubwasantha
    #clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya #ක්ලබ්වසන්ත #surendrawasanthaperera
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 308

  • @Sachini-w7f
    @Sachini-w7f 3 หลายเดือนก่อน +46

    ට්‍රැක් ලන්තේ හුරතල් දවසක් 🌝❤️

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 3 หลายเดือนก่อน +75

    එක සැරයක් පාතාලෙ උන්ට ඕන විදියට මූ නැටුවා දැන් පොලිසියට ඕන විදියට නටවනවා ..😂😂 මූ ගොන් නාම්බෙක්😂
    පොලීසිය කියපු දේවල් මූ කට පාඩමින් කියෝනවා😂
    අමතක ඒවා පොලීසිය මතක් කරනවා😂😂
    Track ලන්තේ මරු drama ඕයි 😂😂😂😂😂

    • @Anushambi
      @Anushambi 3 หลายเดือนก่อน

      ඉතින් මු පොලිසියට ඕනේ විදියට නටන්න ඕනෙද... ඕනේ ගොනෙක්ට තේරෙනවා නේ.. මු මේ වගේ එකකට ඒ මිනිහට එන්න කියන්නේ ගේමක් නිසා කියලා

  • @viranchanura3834
    @viranchanura3834 3 หลายเดือนก่อน +24

    ඇයි මේක මාද්‍යයට පෙන්නන්නේ පොලීසිය..මොකක් හරි ගේමක් කියල සාදාරණ සැකයක් ඇතිවෙනවා

  • @henrytissera1929
    @henrytissera1929 3 หลายเดือนก่อน +6

    අසා සිට ඔබ සැමට ස්තුතියි !

  • @jayaminisupuni8732
    @jayaminisupuni8732 3 หลายเดือนก่อน +32

    පොලිසියට අවශ්‍ය රංගනය ටැටුවා රඟ දක්වනවා😂😂😂

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 3 หลายเดือนก่อน +19

    ඒ අස්සේ කවුදෝ රහසිං කියනවා රහසක්ලු කියන්නේ 😂😂😂

  • @slalu.3604
    @slalu.3604 3 หลายเดือนก่อน +7

    ඔක්කොම විස්තර හොයාගෙන. වෙඩි තියපුන් හොයාගෙන නැහැ තවම. 😂

  • @sadu8641
    @sadu8641 3 หลายเดือนก่อน +31

    මුනවල් වහන් යනව.😅😅😂😂😂ගමෙ පොල් ගෙඩියක් අැහිදපු එකෙක් ඉදියෙත් එක හොරා.මුන පෙන්නම් යනව ජිවිත 2 මරපු මිනි මරැවොන්ගෙ මුන වහන් යනව

  • @YashindaBandaraDissanayake
    @YashindaBandaraDissanayake 3 หลายเดือนก่อน +6

    පොලිසියට කරන පාපොච්චාරණ උසාවියෙන්වත් පිලිගන්නේ නැතිකොට ඒ පාපොච්චාරණය මාධ්‍ය හරහා ජනතාවට පෙන්වීම විහිලුවක් වේ

  • @thejathathsarani
    @thejathathsarani 3 หลายเดือนก่อน +82

    මේ රගපෑමම තමා එදත් රටේ බෝම්බ පුපුරවලා කරේ😊

    • @worldvlog-ch3re
      @worldvlog-ch3re 3 หลายเดือนก่อน

      hariyata haru okunge wada mewa

    • @senapathi606
      @senapathi606 3 หลายเดือนก่อน +1

      😊

    • @anushkamadushanka5506
      @anushkamadushanka5506 3 หลายเดือนก่อน +1

      මදූස් සුපිරි

  • @roshandissanayaka1521
    @roshandissanayaka1521 3 หลายเดือนก่อน +13

    චන්දෙ ලන් වෙනකොට සහරානුත් ආයෙත් නැගිටලා එනවා අනිවාර්යෙන් ම

  • @bluesky1042
    @bluesky1042 3 หลายเดือนก่อน +38

    රහස් ප්‍රකාශ රුපවාහිනීයෙන් ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න 😂😂

    • @ThakshiR.T.M.Rajapaksha
      @ThakshiR.T.M.Rajapaksha 3 หลายเดือนก่อน

      Ouwo ellun gas yawanna oni marapu euwo hoyagena wada didi maranna onin kalakanni.pau lassanata jeewath wena paul

    • @boo9523
      @boo9523 3 หลายเดือนก่อน

      මුට නීති ආධාරයක් නැතිව මෙහෙම කැමරා ඉස්සරහ කතාකරන්න ඇරීම ලෝකයේ පිලිගත් පොලිසියේ සදාචාරය සහ සාරධර්ම වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව මගේ අදහස.
      ඇමෙරිකාවෙ එහෙම නම් අත්අඩංගුවට ගන්නකොටම කියනව.
      After placing the suspect under arrest, the officer will say something similar to, *“You have the right to remain silent. Anything you say can and will be used against you in a court of law. You have a right to an attorney. If you cannot afford an attorney, one will be appointed for you.”*
      Fifth Amendment of the USA Constitution - Miranda Rights
      තේරුම
      සැකකරු අත්අඩංගුවට ගත් විගසම නිලධාරියා මෙම ප්‍රකාශය කල යුතුය.
      නිහඬව සිටීමට ඔබට අයිතියක් ඇත. ඔබ පවසන ඕනෑම දෙයක් උසාවියකදී ඔබට විරුද්ධව භාවිතා කළ හැකිය. ඔබට නීතිඥයෙකුට අයිතියක් ඇත. ඔබට නීතිඥයෙකු ලබා ගත නොහැකි නම්, ඔබ වෙනුවෙන් කෙනෙකු පත් කරනු ලැබේ.
      If you are not read your rights, the court may throw out anything said in the interrogation. A violation of Miranda rights should result in the evidence obtained being deemed inadmissible. What are known as Miranda rights come from a historic 1966 United States Supreme Court case called Miranda v. Arizona
      තේරුම
      ඔබ ඔබේ අයිතිවාසිකම් කියවා නොමැති නම්, උසාවිය ප්‍රශ්න කිරීමේදී පවසන ඕනෑම දෙයක් ඉවත දැමිය හැකිය. මිරැන්ඩා අයිතීන් උල්ලංඝනය කිරීම මගින් ලබාගත් සාක්ෂි පිළිගත නොහැකි යැයි සලකනු ලැබිය යුතුය. මිරැන්ඩා අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලබන්නේ 1966 එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ මිරැන්ඩා එදිරිව ඇරිසෝනා නම් වූ ඓතිහාසික නඩුවකිනි.
      මේව දාල තියන්නෙ මේ වගේ මෝඩ වැරදිකරුවන් ඉල්ලං කෑම වැලැක්වීමට. ඔ්න කෙනෙක් අත්අඩංගුවට පත් වෙනකොට කලබල වෙලා තමන්න අවාසිදායක දේවල් වමාරන එක වලක්වන්න.
      ඒකට අපේ පොලිසිය.. ල... ං... කා.... වේ..... අපෙ පොලිසිය....!!!!!!!
      මෝඩ වැරදිකරුවන් ඉල්ලං කෑම වැලැක්වීමට පොලිසියට සදාචාරාත්මක වගකීමක් තිබේ.මාද්‍යයට සහ ජනතාවටද ඒවෙනුවෙන් පෙනී සිටීමට වගකීමක් තිබේ...

    • @boo9523
      @boo9523 3 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ.. ලැජ්ජාවෙ බෑ ඔ්යි...

  • @superman8380
    @superman8380 3 หลายเดือนก่อน +3

    ලොකෙ පලවෙනි වතාවට පාපොච්චාරනයක් ප්‍රසිද්ධ මාද්‍ය නාලිකාවකින් පෙන්නපු.පාට්ට නාට්‍යයක් 😂😂😂😂

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 3 หลายเดือนก่อน +41

    කෝ නිදහසේ ඉගෙන ගෙන කෝඩ් බෝට් ඇඳන් අනේ හොරු මංකොල්ල කාරයෝ වෙනුවෙන් පෙනී හිටින කැත

    • @මාෂල්සුසිරිපාල
      @මාෂල්සුසිරිපාල 3 หลายเดือนก่อน +2

      ඕනිම කෙනෙක් ට ලෝයර් කෙනෙක් ගෙ සර්විස් එක ගන්න පුළුවන්.

    • @pdlakshmi8760
      @pdlakshmi8760 3 หลายเดือนก่อน

      ​@@මාෂල්සුසිරිපාල😅😅😮😅😅😮

    • @rk3337
      @rk3337 3 หลายเดือนก่อน

      ඒකට තමයි කියන්නේ නීතිය විසින්ම නීතිය අවනීතිය කරනවා කියලා සල්ලි වලට හැමදේම බං

  • @pradeepafernando7801
    @pradeepafernando7801 3 หลายเดือนก่อน +7

    ඉස්කෝලේ උදේ රැස්වීමේ පලවෙනි පාරට කරන කතාවක් වගේනේ මේ පාපොච්චාරණය

  • @chinthakasuranga9878
    @chinthakasuranga9878 3 หลายเดือนก่อน +31

    රහසක්ලු බලන අය කාටවත් කියන්න එපා

  • @PriyanthaSudath-yd1gu
    @PriyanthaSudath-yd1gu 3 หลายเดือนก่อน +37

    මේ වගේ රහස් ප්‍රකාශ ඉදිරියටත් බලාපොරොත්තුවන්න

  • @_chi_ra_
    @_chi_ra_ 3 หลายเดือนก่อน +2

    රහස් ප්‍රකාශනයට මොකටද ඉතින් මාධ්‍ය ගෙන්නුවෙ🙂

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 3 หลายเดือนก่อน +3

    කංජිපානිය කලින් හිරේට ගත්ත නේද .ඌව කවුද යකෝ රට ඇරියෙ.
    මේවගෙ අපරාධ කාරයින්ට අනිවාර්යයෙන් මරණ දඩුවම් දියයුතුයි .

  • @Thimiragkd
    @Thimiragkd 3 หลายเดือนก่อน +3

    😂😂😂😂 වැඩේ ශෙප් වෙලා යයි වගේ...උසාවියෙන් ම සෙට එක නිදොස්කොට නිදහස් කරයි තව ටික දාවාකින්😂😂😂

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 3 หลายเดือนก่อน +49

    නොදකින් මේ නීතිඥ නීතිඥවරු........මේ රටේ දුෂණ වංචාවලට ප්‍රධාන අනුබල දෙන්නම මුන් කියලා මට විතරද හිතෙන්නේ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน +6

      නීතිය තමයි ඔහොම කරන්න බෑ කියන එක.උබ කැමති ද ඔහොම ප්‍රශ්න කරලා ප්‍රසිද්ධ කරනවාට. මෙ රටෙ නීතිය කියලා එකක් තියෙනවා ඒක පොලීසියට ඕන විදියට නටවන්න බෑ

    • @darmasenanilupul8493
      @darmasenanilupul8493 3 หลายเดือนก่อน

      සමිපුර්ණ ඇත්ත ❤

    • @IrajAdithya
      @IrajAdithya 3 หลายเดือนก่อน +4

      ​@@beragalawindchillcottage1699ඔව් එහෙම සම්පූර්ණ වැරදි කරු වෙනකම් එහෙම ප්‍රසිද්ධ කරන එක සධචාර විරෝධී

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 3 หลายเดือนก่อน

      ඔවුන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන්...

    • @cartoonvibez-s7f
      @cartoonvibez-s7f 3 หลายเดือนก่อน

      ඖ ලොකු කේස්වලට කතාකරන ලෝයර්ස්ලට ඔස්ට්‍රේලියාවේන් ගෙයක් දෙනවා ඔයාලා දැනන් හිටියද?

  • @Jayasanka-g6f
    @Jayasanka-g6f 3 หลายเดือนก่อน +2

    🎉අරුගෙ වැරැද්දක් නැ බලන් ගියාම ඌ මොඩයි හැබැයි,උ එහෙම දෙයක් දන්නවනම් උගෙ ගැනු දරුවන්ව ඔතනට එක්කන් එයිද?

  • @shashkzn6433
    @shashkzn6433 3 หลายเดือนก่อน +12

    මේ ඔක්කෝම නාට්‍යයක් විතරයි, මුන් හදන්නේ කන්ජිපාන ඉම්‍.රාන් බේරන්න. මුන් ඔක්කෝම බයයි ඌට 😂 ඌ නං රියල් වැඩ්ඩෙක්

  • @NalindaNuwan
    @NalindaNuwan 3 หลายเดือนก่อน +33

    ටැටූ මල්ලිගේ වරදක් නැහැ වගේ.

  • @MangalikaAirangani
    @MangalikaAirangani 3 หลายเดือนก่อน +5

    මේ කොල්ලා නිදහස් උනත් ඌටත් දෙවියන්ගේ පිහිට තමයි

  • @TheVnv23
    @TheVnv23 3 หลายเดือนก่อน +3

    රහස් ප්‍රකාශයක්නම් මොකෝ මේ මීඩියා එකෙන් මුළු ලෝකෙටම දෙන්නෙ 🤔

  • @Pushpapushpa-ti1id
    @Pushpapushpa-ti1id 3 หลายเดือนก่อน +2

    මුන්ගේ මුණවල් වහන්නේ මොකටද මන්දා මුන් මුළු රටම දකින්න ඕන..

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 3 หลายเดือนก่อน +10

    කොහෙද ඉතිං රටේ අපරාධ ඉවර කරන්නෙ මෙහෙම ලෝයස්ලා එක්ක..😥

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 3 หลายเดือนก่อน +9

    ඔක්කොම පාතාලයේ ඩුබායි වල අපි විසිටි වීසා එකක් අරන් ජොබ් එකකට යද්දී තමයි උපන් ඇදුමෙ ඉදන්ම අහන්නේ.ලකේ පංකාවේ නීතිය

    • @englishforsrilanka2535
      @englishforsrilanka2535 3 หลายเดือนก่อน

      That's the UAE law. The Sri Lankan authorities have nothing to do with the UAE visa process.

  • @kanishkalakmal
    @kanishkalakmal 3 หลายเดือนก่อน +4

    😂😂 ප්‍රසිද්ධ රහස් කියන්නේ මෙන්න මේවට... 😂😂

  • @rk3337
    @rk3337 3 หลายเดือนก่อน +2

    නීතිය විසින්ම නිතිය අවනීතිය වෙනවා.මොන අපරාධයක් කරත් ඊට කලින් උන්ව බේරගන්න නිතිය සුදානමින් ඉන්නවා..

  • @supunmadusanka6315
    @supunmadusanka6315 3 หลายเดือนก่อน +4

    රටේ නීතිය බල්ලට ගිහින් නඩු අහන්නෙ මීඩියා එක ඉස්සරහ..පොලිසියෙ උන්ට නඩු දාන්න ඕන යකෝ මේවට

  • @DhanukaNisal
    @DhanukaNisal 3 หลายเดือนก่อน +11

    රහසින් කියපු හින්දා අැහුනේ නැහැ😂😂😂😂

  • @sanduniwindya5144
    @sanduniwindya5144 3 หลายเดือนก่อน +20

    ටැටූ මල්ලි නිකන් වනිදු වගේ පෙන්නේ මට විතරද 😶

    • @beba5138
      @beba5138 3 หลายเดือนก่อน +3

      වනිදු ගෙ පිප්පිය වගේ

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 3 หลายเดือนก่อน

      වනිදුගෙත් එක්ක සංසන්දනය කරන්න එපා බන් අපතයන්ව අනික ව්නිදුට පච්ච කොටල මිදල් හම්බකරන්න තරම් අහේනියක් නැහැ.

  • @Shashika613
    @Shashika613 3 หลายเดือนก่อน +31

    ඌ වැරදි නෑ බ්න් ඌ මෝඩයෙක් 😂😂😂

    • @TheVnv23
      @TheVnv23 3 หลายเดือนก่อน +3

      ඒකනෙ.. ඌ දන්නවනම් මෙහෙම එකක් උගේ නංගි, ගෑනි, දරැවත් ඔතනට එක්ක එයිද. උගේ නංගිටත් තාමත් අසාධ්‍යලු.

    • @Shashika613
      @Shashika613 3 หลายเดือนก่อน +2

      @@TheVnv23
      මේක ගහපු එකා සුපිරියට ප්ලෑන් කරපු මාස්ටර් ප්ලෑන් එකක් ආන්ඩුවෙම වැඩක්ද දන්නෙත් නෑ 😅🤣

  • @Lasibaba1223
    @Lasibaba1223 3 หลายเดือนก่อน +22

    රෙදි ඉල්ලේ...😊 රෙදි වලින් වහන් යන්නේ ...මොකුත් කියලා වැඩක් නෑ මේවාට

  • @dineshmaddumage506
    @dineshmaddumage506 3 หลายเดือนก่อน +1

    Yakooo... ME... BALLO. ඔක්කොම....... එල්ලුම්ගස්. යවන්න. ඕනේ... kaaalakanni...😢😢😮😮😮😮😮😮😮😮😮😮😢😢😢😮😮😮😮

  • @lakminidedunu9
    @lakminidedunu9 3 หลายเดือนก่อน +1

    මුන්ව වහගෙන ගෙනියන්නේ ඇයි ඇස් වහ කට වහ වදියි කියලද පොලිසියත් හොඳට රඟපානවා 😂😂😂

  • @ireshaDissanayaka-z4z
    @ireshaDissanayaka-z4z 3 หลายเดือนก่อน +1

    රහස් ප්‍රකාශයක්නම් ඇයි මෙහෙම සමාජමාද්‍යට දාන්නෙ 😑හැමෝම රහස රකින්න හොදේ...😮හරි හරි ඉතිං අපි කාටවත් කියන්නෙ නැ මේ හොදේ😂

  • @mahisha1151
    @mahisha1151 3 หลายเดือนก่อน +1

    පොඩි ලමයෙක්ගෙන් දෙවරක් චක්කරේ අහනව වගේ,මේ පාපුච්චාරනය 😂

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 3 หลายเดือนก่อน +12

    කියපු බනත් නැ හම්බුන සල්ලිත් නැ අන්තිමට වෙඩි කාලා වලේ😂

  • @tharakadewappriya4507
    @tharakadewappriya4507 3 หลายเดือนก่อน +3

    පොලිසියේ කරන පපොච්චාරනය කරන එවා කවුද පිලිගන්නේ😂😂

  • @cryptoupload3406
    @cryptoupload3406 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ම මේ සියලුම පොලිස් ලොක්කෝ සොක්කෝ මෙතන ඉන්න සේරම ගෙදර යවන්න ඕනි ...මුන් හින්දා තමයි මිනීමැරුම් වැඩි වෙන්නේ

  • @bashiniirukshala9712
    @bashiniirukshala9712 3 หลายเดือนก่อน +12

    හොද රහස් ප්‍රකාශ 😂

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 3 หลายเดือนก่อน +2

    පුදුම පොලිසියක් ශ්‍රී ලංකා පොලිසිය සියල්ල අන්තිමේදී පොලිස්පති දේශපන්දුගේ යුක්තිය මෙහෙයුම වගේ තමයි මාධ්‍ය සංදර්ශන විතරයි කවද හරි දවසක අපට දකින්න ලැබෙන්නේ ඉතුරු වෙන්නේ

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 3 หลายเดือนก่อน +3

    සීරුවෙන් සිටින් පහසුවෙන් සිටින් 😂😂😂😂

  • @kksirisena1420
    @kksirisena1420 3 หลายเดือนก่อน +8

    මන්ට ටැටු නෙමේ හරකුන්ට වගේ හංඅඩු ගහන්න ඕනෙ හදුනගන්න පළුවන් වෙන්ඩ. .

  • @sankajayarathna165
    @sankajayarathna165 3 หลายเดือนก่อน +11

    මුන් වෙනුවෙන් පෙනි සිටින ලෝයර්ලාට, ලොයර්ලා කියන එකක් අවනම්බුයි...නොදකින්

    • @darmasenanilupul8493
      @darmasenanilupul8493 3 หลายเดือนก่อน

      සම්පුර්ණ ඇත්ත…

    • @මාෂල්සුසිරිපාල
      @මාෂල්සුසිරිපාල 3 หลายเดือนก่อน

      ඕනිම කෙනෙක් ට ලෝයර් කෙනෙක් ගෙ සර්විස් එක ගන්න අයිතිය තියෙනවා

    • @1996d
      @1996d 3 หลายเดือนก่อน

      ​​@@මාෂල්සුසිරිපාලහා.. උන්ට මිනීමරන්නත් අයිතිය තියෙනවද? 😂😂? ?

    • @මාෂල්සුසිරිපාල
      @මාෂල්සුසිරිපාල 3 หลายเดือนก่อน +2

      @@1996d ලෝයර් පෙනී හිටින්නෙ සැකකරුවකු වෙනුවෙන් මිසක් අපරාදකාරයෙක් වෙනුවෙන් නෙමෙයි.සැකකරුවකු අපරාදකාරයෙක් ද නැද්ද කියන එක තිරනය කරන්නෙ උසාවිය.
      සේයාව මරලා දාපු වෙලේ මුලින්ම අත්අඩංගුවට ගත්ත කොල්ලා පස්සෙ නිවැරැදි කාරයා උනා. ලෝයර් ඒ කොල්ල ස්ත්‍ර්‍රි දූෂණය ක සැකකාරයෙක් කියලා ඉදිරිපත් නොවී හිටිය නම් මොකද වෙන්නේ
      බූරුවෙක් වෙන්න එපා

    • @heshannanayakkara965
      @heshannanayakkara965 3 หลายเดือนก่อน

      උබ නම් ගොනෙක් බන්...ලෝයර් කෙනෙක් නැතුව උබ ගිහින් කතා කරන්නද හරකෝ?😂😂😂

  • @flight8830
    @flight8830 3 หลายเดือนก่อน +4

    if the shop owner planned this why did he add CCTV in his shop?? something is wrong here. The police know this

  • @thejagamage7517
    @thejagamage7517 3 หลายเดือนก่อน +1

    ඇයි මේ අපරාධ කරුවන් වෙනුවෙන් නීතිඥ වරු පෙනී සිටින්නේ, අරාබියේ වගේ blood to blood නීතිය අපේ රට ට දැන් ඕන වෙයි වගේ

  • @KrishalaGaligamuwa
    @KrishalaGaligamuwa 3 หลายเดือนก่อน +1

    මහෙමයී උඹලා බැලුම් ගල බලපල්ලාඅ ඇත්ත දැනගන්න හැකිවෙයි

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he 3 หลายเดือนก่อน

    පොලීසියත් රගපානවා
    හිරු එක ඔක්කොටම වඩා රගපානවා
    පාලකයො කොහමත් රගපානවා
    අහින්සක මිනිස්සු මේවා බල බල හැමදාම රැවටෙනව 😅

  • @chamarasandaru6438
    @chamarasandaru6438 3 หลายเดือนก่อน +1

    පොලිසිය නම් රටටම සාපයක්

  • @Rsb-bm9sy
    @Rsb-bm9sy 3 หลายเดือนก่อน +1

    මීඩියයි පොලීසියෙනුයි තමයි පාතාලය හදන්නෙ.මුට නමකුත් දාලා ටැටූ දුලාන් කියලා.මූ හිරේ ඉදන් ආවයින් පස්සෙ චරිතයක් කරන්නනේ මේ ද්ගලන්නේ😅😅

  • @shashii99
    @shashii99 3 หลายเดือนก่อน +4

    රහස් කියන්නේ ඔහොමද ඉතිම් 🥲

  • @NalinThusara-u7l
    @NalinThusara-u7l 3 หลายเดือนก่อน +3

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති

  • @moviesforever8805
    @moviesforever8805 3 หลายเดือนก่อน +19

    Tattoo මල්ලි අමු ගවයා. ඌ මේකට සම්බ්න්ද නෑ. උගේ අම්මා තාත්තා ඇතුලේ හිටියේ. Wife ට වෙඩි වැදුනා. එයා ICU එකේ. පෙනහලුවක් ඉවත් කරලා. 😢

    • @ruwanimadushani2122
      @ruwanimadushani2122 3 หลายเดือนก่อน

      වයිෆ්ට නෙවේ සහෝදරියක්..😅

    • @Anushambi
      @Anushambi 3 หลายเดือนก่อน +3

      මු ඔක්කොටම හපන් අමු ගාවයා

    • @moviesforever8805
      @moviesforever8805 3 หลายเดือนก่อน +4

      @@ruwanimadushani2122 wife තමා.

    • @RenukaSudarshani-pd4uv
      @RenukaSudarshani-pd4uv 3 หลายเดือนก่อน +2

      Wife ta thama Amaru tatuge, tatu mekata sambanda ne,Paule okkoma athule inne, CCTV dalath mehema karaida,anianda.

    • @Jayasanka-g6f
      @Jayasanka-g6f 3 หลายเดือนก่อน

      ​@@ruwanimadushani2122wife ට වෙඩි වැදිලා තියෙන්නෙ

  • @AmalEranga-yt3xv
    @AmalEranga-yt3xv 3 หลายเดือนก่อน +2

    මරු රහස් ප්‍රකාශය 😅😅😅😅😅

  • @ChaminiDesilva-qf9ef
    @ChaminiDesilva-qf9ef 3 หลายเดือนก่อน +17

    රහස් ප්‍රකාශ වෙන්නෙ කොහොමද බන් රටටම පේන්න නිව්ස් වල කිව්වම.අනේ තොපේ රහස් 😂

  • @Iroshiperera-r9g
    @Iroshiperera-r9g 3 หลายเดือนก่อน +4

    වෙඩි තියන උන්ගේ මූණු වහන්නේ ඇයි අදුරගනී කියලද 😂😂😂

    • @shadydudu9431
      @shadydudu9431 3 หลายเดือนก่อน

      නැ අනේ.. පාපතරයන්ට කවුැහරි වෙඩිතිබිබොත් කියලා 🧐

  • @jeewakabandara5658
    @jeewakabandara5658 3 หลายเดือนก่อน

    මෙවැනි ප්‍රකාශ මාධ්‍යට මුදාහැරීමෙන් ඉදිරි විමර්ශන වලට බාධාවක් නැද්ද ඇත්තට

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 3 หลายเดือนก่อน

    යකො මරැ මාර ප්‍රකාශන.ලබාගැනිමක් CNN BBC විතරයි අඩු😅😅😅😅😅

  • @dilubandara5758
    @dilubandara5758 3 หลายเดือนก่อน +1

    ලංකාවේ නීතිය වෙනස් විය යුතු කාලයයි ....

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 3 หลายเดือนก่อน +22

    මුන්ගේ පැත්තට කතා කරන ලොයර්ලත් ඉන්නව නේ

    • @chmindawm4413
      @chmindawm4413 3 หลายเดือนก่อน +6

      guth kanawa okun salli walata

    • @මාෂල්සුසිරිපාල
      @මාෂල්සුසිරිපාල 3 หลายเดือนก่อน +3

      ඕනි කෙනෙක් ට ලෝයර් කෙනෙක් ගෙ සහය ගන්න පුළුවන් උසාවියෙ දි

  • @itsb2619
    @itsb2619 3 หลายเดือนก่อน +6

    අපි රැවටුනා පොලිස් හරි😮 ඔක්කොම විසදුනා😊

  • @නිශාසිරිවර්ධන
    @නිශාසිරිවර්ධන 3 หลายเดือนก่อน

    දේශබන්ධු මහත්තයාගෙන් ඔයිට වඩා දෙයක් බලාපෙරොත්තු වෙන්න බෑ...😂

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 3 หลายเดือนก่อน +1

    ඇයි තාම වසන්ත මහතාගේ දේහය දකින්නට නැත්තේ

  • @darshanajayathilake9550
    @darshanajayathilake9550 3 หลายเดือนก่อน

    මේක රහස්‍ය වෙන්නේ කොහොමද බන්. පොලිස්පතිගේ රහස්‍ය ප්‍රදේශයත් පෙන්නලා තමය් නවතින්නේ හිරු එකෙන්

  • @samthemana2731
    @samthemana2731 3 หลายเดือนก่อน

    පොලිසිය මහේස්ත්‍රාත්ගෙන් පැය 48 ප්‍රශ්න කරන්න ඉල්ලා. 😂😂😂 ටැටු මල්ලිව වටකරගෙන තව විඩීයෝ ටිකක් ගන්න වෙන්න ඇති. 😂😂😂 මොන රටේද කට උත්තර හෝ පොලිස් පුශ්ණ කිරිම මාධ්‍යයට දාන්නේ? පුදුම ආතල් දෙන්නේ. 😂😂😂

  • @PradeepWedagedara
    @PradeepWedagedara 3 หลายเดือนก่อน

    අම්මෝ ඒක මාර wihiluwa😅😅😅

  • @anujadayarathne5753
    @anujadayarathne5753 3 หลายเดือนก่อน

    මචං ඇඩ්මින්.... මේකේ title එක වෙනස් කරහං මචං... මේකේ තියෙන්නේ රහස් ප්‍රකාශය කියලානේ... කෝ බං ඒකේ රහසක් නෑනේ media ඔක්කොම ඉස්සරහනේ ඒක කියන්නේ

  • @niroshalwis7525
    @niroshalwis7525 3 หลายเดือนก่อน +1

    ප්‍රසන්න බ්‍රක්මන 😂😂😂 කියලා වැඩක් නෑ 😂😂😂😂🤣🤣

  • @lahirufernando9459
    @lahirufernando9459 3 หลายเดือนก่อน +1

    ඕකුන්ගේ පුකවල් ලෙවකන ප නීතිඥයොන්ට දෙන්න ඕනෙ ඕකුන්ගේ ගූත් කාපන් කියලා...ගේරීබල්ලෝ...

  • @cryptoupload3406
    @cryptoupload3406 3 หลายเดือนก่อน

    චමුදිත කරපු වීඩියෝ එක බලපල්ලා එතකොට තේරෙයි කොමෙන්ට් කරපු සේරටම වැඩේ

  • @DilshBrainz
    @DilshBrainz 3 หลายเดือนก่อน

    ටැටූ කොල්ල පව්

  • @ggjj5518
    @ggjj5518 3 หลายเดือนก่อน +3

    මේ ලෝවෙලයි ඉල්ලන්න මේවා ආරක්ෂා කරන්න එපා. ආරක්ෂා කරන්න එපා. මොකක්ද මේ කරන බලු වැඩේ? ලංකාව හදන්න පුළුවන් ඔය විදියට තෙරුවන් සරණයි පොලිසිය ඉල්ලන දේ පොලිසිය හරින්න පොලිසරයයි හාමියකටයි ඉව තියෙනවා පොලිසියට යාමයකටයි ඉවත් තියෙන්නේ දෙන්න කරන්න පුළුවන් පොලිසියට අවම කර විතරයිතෙරුවන් සරණයි

  • @MadurangaSD-dq8ft
    @MadurangaSD-dq8ft 3 หลายเดือนก่อน +2

    කාලා නිදාගත්තනං හොද නැද්ද

  • @ggjj5518
    @ggjj5518 3 หลายเดือนก่อน

    මෛත්‍රාත්තුමනීයෙන් මහත් රජතුමනි මේ මොකද ලියුමකින් සංස්කෘතිය ප්‍රකාශ ගන්න බැරිද එතන පොඩි අවිශ්වාසයක් තියෙනවා එනිසා පරිස්සමෙන් පරිස්සමෙන් සියලු දේ යන්න පිහිට

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 3 หลายเดือนก่อน

    මුගේ අවසානය මොනා උනත් පව් මූ 😂😂😂අමුම අමු මෝඩයෙක්..අනිවාර්යයෙන්ම මෙතන මහ එකෙක් සම්බන්දයි ..අමුතුම ඩ්‍රාමා එකක් 😂😂😂😂

  • @Thimiragkd
    @Thimiragkd 3 หลายเดือนก่อน

    අහක ඉන්න ගම් කබරයන්ට නිම් හදන්නෙත් මධ්‍ය හරහම තමා..දැන් මූ ටැටූ දුලාන්..😂😂😂😂

  • @ggjj5518
    @ggjj5518 3 หลายเดือนก่อน +1

    හාමියකින් අයින් වුනා නම් විශ්‍රාම ගියා නං තමන්ගේ පාඩුවේ පැන්ෂන් එකක් හරි මොකක් හරි හම්බෙනවා නේද ඒක නැත්නම් මොකක් හරි ටිකට් ටිකක් හරි විකුණලා පාරේ හිඟා කෑවත් ඉවරයිනේ අපි උදව් කරනවා අපේ ප්‍රියාන් විසින් හරි උදව් කරනවා අපේ උදව් කරනවා මේක හිටියොත් අපි අනිවාර්යෙන් උදව් කරනවා එහෙම කරන්නත් පුළුවන් තැන ඇයි මේ වගේ දේවල් කරන්නේ ආමේන් එකේ නමකන්න එපා එපා. පොලිසිය නම කන්න එපා

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 หลายเดือนก่อน

    ටැටූ එක්කාගෙ වරදක් පේන්න්න නෑ බන්.. නැත්තන් ඌ උගේ නංගී ලමයි අමාරුවේ දාන්නෙ නෑ බන්.. මූ අමු ගොනා...😂😂😂😂😂😂😂😂

  • @chocosl
    @chocosl 3 หลายเดือนก่อน +1

    එතකොට එඅය කොම්පියුටර් ගෙම් ගහලා නැද්ද?🤭🤭🤣

  • @Raptergaming2
    @Raptergaming2 3 หลายเดือนก่อน

    අඩේ.....රහස් ප්‍රකාශේ😂😂😂😂

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 3 หลายเดือนก่อน

    ටටුව අමු ගවයෙක් මු දන්නේ නා මෙහෙම කරුමයක් වෙනවා කියලා ටටුවගේ ප්ලානක් නම් උගේ ගානිත් වෙඩි කය්ද මුව ගොනාට අන්දලා ගෙම ගහල තියෙන්නේ

  • @kanisahaka2917
    @kanisahaka2917 3 หลายเดือนก่อน +1

    මුගෙ කතාවෙන්ම තෙරෙනවා මු බලපිටිය පැත්තෙ කියලා නොදකින් මු ඇඩුවෙ හැටි බුදු අයියෙ කිය කිය කාගෙ උනත් මනුස්ස ජිවිතයක් නැති කරන්න පුළුවන් මුත් දෙව්දත්තර කෙනෙක්ද කාලකන්නිය සමාජ මතෙ කොහොම උනත් අහිංසක දරුවොන්ට තාත්තෙ හොද සැමියෙක් නැති උනා .

  • @shamaliperera3050
    @shamaliperera3050 3 หลายเดือนก่อน

    තෝගේ ගෑනිට කෙලලා ගියත් සැකකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවද කලුකෝට්කාරයා.

  • @sujithmadushanka1819
    @sujithmadushanka1819 3 หลายเดือนก่อน

    Track ලන්තයේ අපේ ඈයෝ වෙනුවෙන් මේ ලස්සන script එක... aneee deiyanee ubala hithan inne thama me rate inne gawayo kiyalada bolaw... government eke script liyana ekkena dannm retire unanm hari.... bye bye😂😂😂😂😂😂

  • @KsJayaweera345
    @KsJayaweera345 3 หลายเดือนก่อน +5

    තව ටික දවසකින් කියයි මූවත් මරල කියල

  • @dineshamadumali1189
    @dineshamadumali1189 3 หลายเดือนก่อน

    ටැටු මල්ලි බබාද කියලා කල්පනා කරන්නේ මං

  • @craftanddraft630
    @craftanddraft630 3 หลายเดือนก่อน

    උසාවියත් ඉතිං මාර....

  • @RisadiVIhansa
    @RisadiVIhansa 2 วันที่ผ่านมา

    8:36

  • @thejathathsarani
    @thejathathsarani 3 หลายเดือนก่อน +4

    Tatoo kolla ඕක කලා නම් එයාගෙ නන්ගිවත් ඔත්න වෙඩි කන්න එවයිඩ.😊අනික වසන්ත කියන මනුස්සයා මිනිස්සුන්ට ගොඩක් උඩව් කරන කෙනෙක් බව එයාගෙ vedio වලින්ම පේනවා.

    • @moviesforever8805
      @moviesforever8805 3 หลายเดือนก่อน +1

      එයා wife . Icu එකේ.

  • @VindyaPremachandra
    @VindyaPremachandra 3 หลายเดือนก่อน

    මුන්ව හෙළුවෙන් එක්කන් යන්න ඕනී. මෙච්චර අපරාදයක් කරලත්..උගෙන් ප්‍රශ්න අහන්න ඕනි ඕපන් ඒක වෙලාවේ හදපු ලුණු මිරිස මුණේ ගගනී

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 3 หลายเดือนก่อน

    අද ප්‍රභාකරන් හිටියා නම් මුන් වගේ එවුන් මුදල් වලට පාවා දෙනවා ලෑස්ති වෙයන් මීලගට උබ

  • @bamunuarachchigekanchana9495
    @bamunuarachchigekanchana9495 3 หลายเดือนก่อน

    ඔවුන් මලාට කමක් නෑ මොකක්ද රටට කරල තියන සේවය,,හසලක ගාමිනි අභීත රණවිරුවා රටට කරපු සේවය,දහස් ගානක් සහෝදර සොල්දාදුවන් තම ජීවිතය පූජාකර කරපු සේවයට මාධ්‍ය මෙතරම් ප්‍රචාරයක් ලබා දුන්නාද,,,සියළුම පාතාල නායකයන් නිර්මානය කිරීමේ වගකීම පොලිසිය භාර ගත යුතුයි,,පාතාල නායකයන් දවසින් දෙකෙන් බිහිවන්නේ නැත,ඕනෑම ගමක,නගරයක,චන්ඩින් ලෙස නීති විරෝධී ක්‍රම මගින් මුදල් සොයන,, සාමාන්‍ය මිනිසුන්ගේ පැවැත්මට තර්ජනයක් වන පුද්ගලයන් මුල් අවදියේම නියපොත්තෙන් මෙල්ල කරගැනීමට ,නීතය සාමය වෙනුවෙන් සිටින පොලිසියට හැකිවිය යුතුය,,,නමුත් මෙයට පාදඩ දේශපාලනය බාධාවක් ලෙස පෙනී යයි,,

  • @MadurangaSD-dq8ft
    @MadurangaSD-dq8ft 3 หลายเดือนก่อน +1

    ඔතන ලොක්කො වැඩී

  • @anomamadushani6921
    @anomamadushani6921 3 หลายเดือนก่อน

    ආයුධ බලන්න අරන් යන්න ඔය ඔක්කොම 😮

  • @shanukaroshan3628
    @shanukaroshan3628 3 หลายเดือนก่อน

    මරු අතුරුගිරිය පොලිසීය 😂😂😂

  • @saumya119
    @saumya119 3 หลายเดือนก่อน

    රෙදි ඇදන්ද බන් මුන් voice cut දෙන්නෙ. කාලකන්නි. සල්ලි වලට ඕන එකෙක්ට පෙනී ඉන්නො.