ජපානයේ නගෝයා ශ්‍රී කොල්ලෝ කරපු සුපිරිම බක්මහ උළෙල | NAGOYA SRI NEW YEAR FES. Official Video
ฝัง
- เผยแพร่เมื่อ 18 เม.ย. 2024
- ඔන්න ඉතින්..2024 ජපානයේ කරපු සුපිරිම අවුරුදු උත්සවයක් අරගෙන එන්න අපි අමතක කළේ නෑ.වැඩේ ලස්සනටම කළේ නගෝයා ශ්‍රී තරුණ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක.
ලංකාවෙන් කොච්චර දුර ඈතක හිටියත් අප්‍රේල් 14 සිංහල දෙමළ අලුත් අවුරුද්ද දවසෙම මුළු දවසක්ම දැනුණේ ලංකාවේ හිටියා වගේ අපේම කට්ටිය එක්ක...
Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
නිවේදිකාව අවුරුදු කුමරිය කරන්න කැමති අය ලයික් එකක් දාන්න බලන්න ❤❤❤❤🔥🔥🤟👀
අම්මෝ 😁
අපේ දේවල් දැකීම සතුටක් ❤
ගොඩක් ස්තූතියි ❤
ඇත්තෙන්ම ඔව් ❤
සතුටුම සතුටුයි බොහෝම ස්තුතියි මම ඕමාන් සිට බුදුසරණයි 🙏🏾
ලස්සන වැඩක්...ලංකාවම එකතු කළා..ඔයාලට දිගු ගමනක් යන්න ලැබේවා
ගොඩක් ස්තූතියි..
ඒකනම් ඇත්ත 😁❤️
ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කයි අයියටයි ගොඩක් ස්තූති අපිව nagoya ගෙනාවට ありがとうございます
ආදරෙයි ❤
හරිම ලස්සනට තිබෙන අවුරැදු .උස්සවය❤❤සියලුම දෙනාට තෙරැවන්සරනයි
ගොඩක් ස්තූතියි ❤
අදත් වීඩියෝ එක නියමයි අයියේ අක්කේ...👌❤️💖 නගෝයා අවුරුදු උත්සවය නියමයි ලස්සන වැඩක්...😍❤️❤️ ආයෙත් මේ වගේ ලබන අවුරුද්දෙත් තියන්න...❤️ පරිස්සමින් ඉන්න ඔයාල හැමෝමටම...😍❤️💖 ආදරෙයි ❤️💖
ගොඩක් ස්තූතියි මල්ලී🌞
සුපිරි ව්ඩක් 🤩🤩🤩... ලබුවා වූ අලුත් අවුරුද්ද, කිරියෙන්පැනියෙන්ම ඉතිරේවා 🙏🙏
එසේම වේවා❤
හරිම ලස්සනයි ඉතාලියෙ අයට වඩා ගොඩාක් ලස්සනයි ලමයි ඔක්කොම .හරිම සන්වරයි ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤
අනේ හරිම සතුටුයි. පිට රටක හිටියත් අපේකම රැකගන්න එක කොච්චර වටිනවද. තෙරුවන් සරණයි හැමෝටම.
ගොඩක් ස්තූතියි ❤
Godak mahansi wela karapu wadak. “Hithumathe japan “ me sandaha dakwu sahayogayata bohomathma sthuthi, Good job ❤
ආයෙමත් වෙනස්ම වැඩක් කරමු👏❤️
ලස්සනයි සේරටම සුබ අලුත් අවුරුද්දක් වෙවා යහපතක්ම වෙවාජයවේවා ආයු බෝවේවා❤️🌷👍🇱🇰
එසේම වේවා..! ❤
අපේකම රැකගන්න දරණ උත්සහය ගැන ආඩම්බරයි.අපේ දරුවන්ටත් ජපානෙට යන්න ලැබෙනවනම්
🙏❤️👏👏👏👏👏👏
❤
The Second place of awrudu kumari has real srilankan beauty ...❤💓😲
🌞❤️
oya band eke pad gahan pora hinda tamai mn ada matale hamoma danna dj kenkek wela inna patta porak 😍 janaka aiya 😘 maham dakiddi patta satutui anith pora ape jona aiya patta singr kank tama matale gammk dennma meka mage fist commet eka oyalata dana habay vviod ekk dapugamn man balanwa hamotama jaya 😍😍
ගොඩක් ස්තූතියි ❤
Much love sanchithyoo ❤❤
ලබන අවුරුදු වලට අපිත් එනෝ.....😁❤️😼💕
😍😍
සුභ අළුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම !!!
එසේම වේවා..! ❤
සුපිරි වැඩක්. ආතල් ගොඩයි❤️💪💯💯
2024 සුපිරිම ආතල් එක❤
Happy to see as 🇱🇰
We will come next year ❤
From Switzerland
Much ❤
නිවෙදිකාව හොඳයි අවූරුදූ කූමරියට
😁❤️
❤❤ අවුරුදු උත්සවය හරිම ලස්සනයි දෝණි වීඩියෝ එක නම් හොඳයි ලස්සනයි ❤❤
බොහොම ස්තූතියි ❤
අදත් සුපිරියක් තමා 😍💗 දෙන්නටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤🎉
Much ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා මාසුභපතනවා හරිම ලස්සනයි සිනාව පිරි ලස්සන අවුරුද්දක්
එසේම වේවා..! ❤
ලස්සන වැඩක්... අපේ කම හොදටම පේන්න තියෙනවා.. ❤❤
ගොඩක් ස්තූතියි ❤
අපි එදත් වැඩ. නැත්නම් අනිවා එනවා. ගොඩක් ලස්සනට වැඩේ කරල
මේ වගේ වැඩක් ඉතින් අවුරුද්දට එකයි😌❤️
hithumathe nangige announcing niyamai
Thank you aiya❤
Happy new year akke aiyeeee...❤❤❤❤❤❤.. video eka superb. Adarei ❤❤❤❤❤❤❤❤
Much ❤
අවුරුදු නම් අවුරුදු තව අවුරුදු 3 කින් මමත් එනමා ජපානය ට නියමයි හිතුමතේ සෙට් එකේ හිතුමතේ අවුරුදු අයියේ ඔයා නියමයි විඩියෝ කිරිල්ල අක්කේ ඔයා නියමයි නිවේදීකාව දෙන්නටම සුබ ම සුබ ආදරණීය වසරක් වේවා ❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤ ඔයාගේ හීනයත් ඉක්මනින් සැබෑවේවා..! ❤
@@HithumatheJAPAN thankyou
Wow 🤩. Event eka niyameta Organize karala thiynawa. Presenting ekath lassanai
Much ❤
You guys are doing great work always. 👏
Thank you so much …
ඒක නම් සුපිරියක් අයියේ අක්කේ❤❤❤❤❤
Much ❤
ජයවේවා ..කැමර් එක උඩ ගියේ කවුද 😀😀
තව පොඩ්ඩෙන් ඉවරයි😂
අැත්තටම සතුටුයි සැමටම තෙරැවන් සරණයි ❤❤❤
ගොඩක් ස්තූතියි
ලස්සන වැඩක් නියමයි ❤️❤️🌾☀️අනේ අක්කා අවුරුදු කුමරියෝ ඔකොටම වඩා ලස්සනයි❤️🌷🌷
Hee hee 🫣
Thank you malli❤️
ජපන් එන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ මන්.අයියේ අක්කේ ඔයාලා මේ comment එක දකිනවනම් මට උදව්වක් විදිහට හොද agent කෙනෙක් recommend කරන්නකෝ ජපන් එන්න student visa වලට මන් AL pass වෙලා jlpt exam එකට ready වෙන ගමන් ඉන්නේ❤අනේ මට උදන් කරන්නකෝ මාත් නගොයා හරි ඕසකා එන්න තමයි හිතන් ඉන්නේ🥺❤
අපිට විශ්වාසයෙන් recommend කරන්න පුළුවන් තරම් තැනක් නෑ නංගා... ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට❤️
ලස්සන හිනාව ඔය දෙන්නා බැලුන් ඩාන්ස් දැම්මෙ නැද්ද අනේ 🥲❤️
නෑනේ අනේ ❤
පවනි අක්කලත් හිටියේ මේ අවුරුදු උත්සවේද??(pawani perera)
හරිම ලස්සනයි..,❤
ඔව්😊
Oww
Math pennai kiyl balan hitiye 😒
❤️
Its nice to see Meegalla Aiya still have memories 1998/2000 Nagoya "Awrudu"
So nice😍❤️
Suba aluth awruddak wewa Labana awruddeth hamuwemu🎉
අනිවාර්යයෙන්ම හමුවෙමු ❤
අනේ හරි ශෝයි.. 😊 ඔක්කොම ලස්සනයි හැබැයි මගෙ අවුරුදු කුමාරි නං නිවේදිකාව තමයි..
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
❤❤❤
අනේ 🫣❤️
@@HithumatheJAPAN ❤️❤️❤️
ලොව පුරා සිටින අපේ අයමෙි ගෙනයන්නේ "අපේ කමයි" සතුටුයි.😅
❤
Mama inna London wala ath harima sathutui
ගොඩක් ස්තූතියි ❤
moko parakku kiyala baluwe adareyi dennatama happy new year ayiya and akkata❤
හොඳ හොඳ දේවල් එන්න ටිකක් පරක්කුවෙනවා😋❤️
Well done. Good job. ❤ from Sri Lanka.
Much ❤
Godak lasanai, Ape kama, harima Adambarai, Budusaranai
ගොඩක් ස්තූතියි ❤
June 15 16 වල sri Lankan Festival එක තියෙනවා.park එකේ නම නම් yoyogi ද කොහෙද.ඒ වගේ නමක්.
ඒකෙ vlog එකක් කොහොම හරි ගේන්න try කරන්නකො අයියෙ අක්කෙ❤❤❤
අනිවාර්යයෙන්ම try කරන්නම්😍❤️
Ape dewal dakemath satutak japane sitina oba semata subapatum api madapera digasat ❤❤
ස්තූතියි ❤
Ado patta bn❤
Thank u❤
ලස්සනට විඩියෝ එක කරල👏
Thank you❤
Eka Maru ayye ❤️🇯🇵
Much ❤
ලංකාවේ සුපිරිම කෙල්ලෝ කොල්ලෝ ටික ඉන්නේ ජපන්! ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
එසේම වේවා..! ❤
Maputhuwath dakka sathutui thanks
😍😍😍
සුබ අලුත් අවුරුද්දක් වේවා ලස්සනයි ❤❤❤❤
බොහොම ස්තූතියි ❤
හරිම ලස්සනයි..පට්ට සතුටුයි 🥰😍😍😍🤩
Thank u❤
❤❤❤❤❤ Apuruuiiii..igililaa enna hithenawa...❤❤❤❤❤❤
😍😍😍
Excellent... ♥️
Thanks a lot 😊
Akka announcing krnwa, Ayiya camera men... maruu aaa😄🖤
Hithumathe Productions 👏❤
එහෙ ඉන්න මිනිස්සු හරි සතුටින් ඉන්නවා ❤❤❤
Anee niyamai ...labana awruddeth me wge lassnta krnna shakthiya lebewa..🥰🥰❤️❤️
බොහොම ස්තූතියි...❤
@@HithumatheJAPAN 🥰
Shaaa ❤ ඊළග අවුරුද්දෙ අපි නගොයා එනවා🥺😌
කලින්ම කිව්වේ ඒකනේ එන්න කියලා 😕
Superb❤
Thank u❤️
එදා❤
Sweet memo❤
Good job, keep doing
Thank u❤
Lassana wadak 🥰
Thank u❤
Labana awrudde ekata math eno 😌❤️🩹
Much ❤
සුභ.නවවසරක්.ෙවිවා
Esema wewa❤
ආසයි දැක්කම.❤❤
මෙදා සැරේ ලෝකෙටම අවුරුදු❤❤❤❤❤
😍
Maru ane super ❤
Thank u❤
Elama ela ❤❤❤
❤
ලස්සනයි.ගෙඩක්
Thank u❤
Nice .........................
Thanku❤️
Supiri akka ayya❤
Much ❤
සුපිරි ❤😍
❤
❤️😍
😍
නියමයි
Much ❤
Nadun malli 😮😮😮
❤
❤
Labana para ekat math ennam ❤✨
Enna enna 😍
oyala denna maru aneeee 😍😍😍
Thank u anee❤
ලබන සැරේ අපිත් එනෝ 🤗🌼
නියමායි👏
aurudu kumariya nam teruwa anthimaiii e unata 🤞🤞🤞🤞🤞🤞🤞🤞
Pawani akkilth innwa 🌼
❤
Godak aya wetuna dekka🥲
😁
Akke maru mekh ❤❤
Aniwaren ma aurudde enna balanawa labana auruddata set wemu ❤
හම්බවෙමු ❤
Anee hrima lassanaii..❤❤
❤
Maru ne lankawa wagee❤❤
Owne❤
Suba aluth auruddak wewa ❤❤❤
❤
Nice 🎉
Thank u❤️
🥹❤️ one day i will be there
😍😍😍
Lassanae japan
❤
❤
❤
🔥❤
❤
Ane mn vlog aka danakan balagena hitiye
Kavi 😍
Niyamai aurudu ussawaya
Much ❤
Matath asay Japan yanna
සිහින සැබෑවේවා..! ❤
අඩො❤
🤗😍
🇯🇵❤🇱🇰
❤
❤️❤️
❤
👍🌍✈️❤️
❤
😍😍
❤