ජපන් ජාතිකයන් පවා එන පාවිච්චි කරපු බඩු තියෙන කඩේ | 2nd street reuse shop | LIFE IN JAPAN 🇯🇵
ฝัง
- เผยแพร่เมื่อ 31 ต.ค. 2023
- ජපන් ජාතිකයන් පවා එන පාවිච්චි කරපු බඩු තියෙන කඩේ | 2nd street reuse shop | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)
ජපානයේ සිට ඕනම දෙයක් ඉක්මනින් ලංකාවට යවන්න ලංකාවෙන් මෙහෙට ගන්න Motif Express අපිට කතා කරන්න, ඔයාලට අවශ්‍ය සහය ලබා දෙන්න අපි ලෑස්තියි, ජපානේ විතරක් නෙමේ ලෝකේ ඕනම රටක ඕනම තැනක ඉන්න කෙනෙක්ට අපේ සේවාව ලබාගන්න පුලුවන් +94 78 43 49 439 (Call Or Whats App)
Meke pin karanna comment aka
Laptop lankawe genawa ganna puluwand
@@pmW5867puluwan....
Door to door service ekakda
ඔව් air cargo door to door සර්විස් එකක්
Great videos. Keep up the good work!
Thanks, you too!☺️
Lassanai video eka.thank you
Oyage video balanna man hari asai.. Harima saralawa hamadema kiyanawa.. Parissamin inna.. 🌸🌸
Baladdi asayi vedio.. Ikmnta japan enna hithenawa.. Thank you mehema vedio pennanwata... 💕💕💕
Thank you so much🥰😊❤️
නියමයි ❤❤❤
විඩියෝ එක ලස්සනයි 👍
♥️☺️
ඔයාගෙ වීඩියෝ හරි සරලයි. බලන් ඉන්න ආසයි.. ❤
Thank you so much♥️☺️
Ow samahara Ayala ge ewa sobana wadi 😢
keep it up akke❤
Thank you so much❤
Akkage video hmdm blnv,niyamai pahadiliyi😊❤
Thank you nangi😊😊❤
Thank you so much for your explanation ❤
You're welcome 😊
අනෙක් වීඩියෝ වගේම හොඳයි.
great informative video. keep doing new ones. God Bless You.
Good video ❤
බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන
😊😊😊😊
Maka.lankawada.japanwslada.tiyanna.natthan.kolabada.tiyanna
ඉතාම වැදගත් කාර්‍යයක් සහ පැහැදිලි කිරීමක්. I appreciate your explanation sister ♥️♥️♥️
As a sri lankan
ස්තූතියි ඔබේ අදහසට ☺️
Thanks 👍❤😊
Oyg voice ,,aththtm maru ... clear akka ☺️☺️
Thank you☺️♥️
❤ලස්සනයි විඩීයෝ එක 😊
Thank you ❤️😊
ස්තුති ඔබට ❤❤❤
ලස්සනයි හැමදාම වගේ...බුදුසරනයි ඔයාට...❤️❤️
Thank you so much😊❤
ඇත්තටම හරිම වටිනවා අක්කෙ මම ත් ජපන් එනවා thank you අක්කෙ ඔයමෙ කරන උදව්වට
❤️🥰
❤❤❤thank you akki
ජපානෙ ගිහින් එපාට්මන්ට් එකක්වත් නැතුව ගියපු ගමන් ගනන් අඩු කඩේට ගිහින් පොඩි ලමයින්ට තියෙන රෝද 3නේ බයිසිකලයක් අරන් ඊට පස්සෙ මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ගෙදර ඇදේ ඉදන් මේක බලන තාම පාස්පෝට් එකවත් හදල නැති මොන්ගල් වෙලා ඉන්න මම - දැන් මන් mk
Great thanks
Thawa video ekk genna me wage ❤❤❤❤❤❤❤🎉
Harii....😊❤
Oya harima lassanai
ඔයාගෙ වීඩියෝ බලද්දි ජපානෙ ඉන්නව වගේමයි දැනෙන්නෙ....❤❤❤ මරු අක්කෙ...❤❤❤❤
Thank youu☺️
Aththak ❤
Lassnai....❤
Thank you😊
❤
ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මම 😊❤ ශෝයි ඔයාගෙ වීඩියෝස් හොදට explain කරනවා අක්කි ඔයා 🥰
Thank you❤😊
❤
Paduy😊
මේ කියන මිල ගණන් දිහා බලනකොට Brand new අරගන්න එක ගොඩාක් වාසියි, වගකීමත් එක්ක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්, මේ කරන්නේ වෙළඳ දැන්වීමක් , මගේ අදහස මම දැම්මා,
🤣🤣🤣 me japane😅
ආ... ඇත්තද? එහෙනං අදාලම නෑ....
ありがと👍️
❤❤
Lankawata ewnakota loku ganak waya wenaeada nangi ❤
👍👍👍👍👍
අඩේ ගිටාරුත් තියෙනවනෙ❤❤
Akke use karapuwa gaththoth godak kal use karanna puluwanda apita ❤️
1 කමන්ට් එක මගෙන්❤
😊❤
ලාභයි
❤❤❤️
Gomi. Gomi shopping
Elaa
❤❤❤❤❤❤
Japan 2nd eke allocation eka share karannako pls.
Good
❤❤❤
❤❤❤
adum fiton krlaa gnn puluwnda akki
👍👍👍👍
apita salli na miss bohoma amaruven jeevath venne
වශියක් කරාද අනේ ඔයා. ඔයාගෙ වීඩියෝ එනකල් බලන් ඉන්නව දැන්. මේ වීඩියෝ බලන්න ආස හිතෙනව❤❤
😁
Thank youuuu😊❤️
Use kiwwata thanikarama brand new wage❤
Ekanee😊
😀😀😀🤝♥️
Mis mage lag kulu badu tiyenwa.mat japan wala supermarkets tikk set karala dennko please
matath podi deyak gennaganna thiyenawa ekata udaukaranna kauruth innawada?
ගොඩක් හොදයි thank බබෝ
😊😊😊
Hi Jay ❤..nice to meet you..oyage videos mama lagadi dakke..subscribe kera okay ..lassani oya..washing machine mara labai ne ane..barida ekak ewanna😮okay bye❤
Oya lassnai kannadi 2t amtu look ekek tynne
Very nice video ❤❤❤😂😂😂😂🎉😢
Thanks 😅
ලංකාව ගැන ඇත්තටම දුකයි මේව දකිද්දි අක්කෙ......
Akke japanaye ganu ayata gewana padiya primi ayata gewana padiyata wada aduida
😊💞💞💞💞💞💞😘💟
Godak pahadilie chanel eka
😊😊😊😊😊
Super bike 🏍 gana video akak karanna barida
Shop akakata gihin
Hithumathe japan chanel eke thibba.
ඔය බඩු ලංකාවට එවන්න පුළුවන් ද, කොහොමද order එකක් දාන්නේ
Akki ssw visa walin ena kenek apu dawasema apartment ekak ganne kohomada kiyanna puluwanda
ඔය ඇඳුම් විතරයි පෙන්වන්නේ.ඔයාගේ ඒවා නැවත බලන්නේ නෑ.මේ කමෙන්ට් එක ඔයාට ශක්තියක් වේවා.ඔයා ගොඩක් ලස්සනයි.ස්තූතියි
මේ වීඩියෝව සකසලා තියෙන්නේ ජපානයේ අද්‍යපානය සදහා අලුතෙන් පැමිණෙන අයට, ඉදිරියේදි ශීත කාලය සදහා අවශ්‍ය ඇදුම් සහ නවාතැන් ගන්න ස්ථානයට අවශ්‍ය දේවල් වල මිල ගනන් ගැන අදහසක් දැන ගන්න පමනයි. මොකද ඒ අය ආපු ගමන් ඒවා ගැන දන්නේ නැති නිසා. එහෙම නැතුව මේ වීඩියෝව සාප්පු සවාරි යන. වෙනුවෙන් හදපු එකක් නෙමේ.
@@Daysofchathujay❤
Mehemayi me chanal eka godak wadagathwa karan yana ekak meken kiyanne student ena ayata salli nathi nisa aduwata badu ganna puluwan kiyana eka therum aran hithanna oyage comment eken. mama hithanawa oyata me gana therenna athi kiyala
Pissu yakek ub bluwe nati unata balanna minissu innwa, bn 😂
@@anushaudayarathna5563ow ane eka pissek
ජපන් එන්න සම්පූර්ණ වියදම ඔයාට කීයක් ගියාද???
වාහන ගැන වීඩියෝ එකක් ගේන්නකෝ...
Idiriyedi try karannan harida☺️
where is this shop....?location eke address eka danna dear
දුව ඔයා university ද ? එ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන් ද. Maths කල කෙනෙක්ට japan වල හොද universities විස්තර. English වලින් පුලුවන් ද. Japanese උවමනාද
මම මගේ ඉස්කෝලේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා, මේක බලන්න
th-cam.com/video/1HqIlDBX9Ek/w-d-xo.html
Hard off and wonder rex paththe yanna
Apo mewa labai kiwuwata patta ganan ne eeta wadiya pawichchi karapuwa. Kohomath meka lankawane ona kunu godak vikunanne ginigananwalata.
Pavichchi karapu බඩු unath ගනකමට තියෙනවා කියන්නෙ shoi
Mata gitar ekak gennagannoni kohomada eka karanne🙏🙏🙏
Yen price walinda okkoma thiyenne
13:59
どもありがと
❤❤❤❤❤❤❤
Akka japan giye kohomada kiynnko
Arigato ! 💛.. Me hitiya kaale ekka Japane minissu gana mokada hithanne.. Scl , Job eka overall ??
ජප්පො කියන්නෙ නීති අකුරටම බලන ජාතියක්. ලංකාවෙ වගේ එහෙන් මෙහෙන් වැඩ කරලා ඉන්න බෑ. ඉවසීමෙන් ඉන්න වෙනවා. ආචාර කරන්නත් ඔනේ, ඒගොල්ලො කරනවා වගේම. ජොබ් එක කරද්දි නීති පිලිපැදගෙන නීට් එකටම ඉන්න ඕනෙ. එහෙම ඉද්දි මෙයාලා එක්ක ඉන්න ලේසියි.
ස්කෝලෙ වුනත් එකම විදිය තමයි. ☺️
@@Daysofchathujay මගෙ අයියයි අක්කයි ඉන්නෙත් නගෝයා වල.. එයාලත් කියන්නෙ ඕකම තමයි 😄.. 👍
Japan walata visa ganne kohomada
December weddi gifu walata enaawa. Thank you soo much❤️
Enna enna😊😊❤
すみません。姉さん この品物買った後で大きい品物をどうやって持って来ますか。
Akke oya kade japane koheda? Hama plathema oya wage kada thiyenwd?
Ow ow
@@Daysofchathujay akki thank you... oya busy athine. Mata reply kalata godak sthuthiy. Mama oyage loku fan kenek😃💜🤭
Math japn awith inne akki student visa.. october awe ..thnq oyta ❤ oyge videos wtinawa
apita thamai thawama enna bari une
Hondaine ehenan....♥️♥️☺️
Please kiyannako kochchara money giyada kiyala
Akke winter eka iwara wenne mona mase wageda?
Winter eka February wage weddi iwarai. Eth May month eka wage wenakan podda podda siithala thiyenawa....
මේක කොහෙද තියෙන්නෙ කියන්නකො
1000w ඇමිප් තියෙනවාද
Mek kohed thiyenne
කොහෙද
Ane aththata lankawa wage higana ratak lankawa kasala godak
කොහෙද තියෙන්නෙ
Akke second hand phone ehema gevana ganna puluwanda?
ඔයා කියන්නේ ගෙවන්න ගන්න එකද ගෙන්න ගන්න එකද???
අනේ giutar ganan පෙන්නුවේ nane😔😔😔😔
Akka japan walata student awella university senmon newei daigakko gana podak kiyanna ko ewageth language school wagema apartment denawada apita karanna puluwan degree ehema ikmanata genna akki video eka mama October enna inne oyata puluwan nam 😢
Daigaku kiyanne university ekatama thamai. Apartment denawada kiyala poddak e university eken ahala balanna. Man hithanne denawa athi.
Oya karanna kemathi degree eka thiyana university ekak thoraganna meheta awama.... eka eka university thiyanwane
Akki api adum Aran ena Eva da Lesi ohen Ganna ekada
Mahaa godak aran enne nethuwa, onama andun tika genna. Awata asse mehenuth aye ganna puluwan neh....
Salli wediyen thiyenawa nan beheth aran enna wedipura. Paspanguwa ehema.
@@Daysofchathujay thanks akki
Lankave. nedda me vage badu ganna. thanak
ගෙදරට ගෙනල්ලා දෙනවාda
කොහොමද aka karaganna keyala keyanna පුළුවන්da
Oya nb eka call karanna
@@Daysofchathujay
Mama අහන්නෙ laba කඩේ බඩු ගෙදරට ගෙනත් දෙනවාda keyala.
ශොප් එකේ නම මොකක්ද පුතා
Akke mulinma japan wlta ewith apartment ekak hoyaganna pluvnm lesima hrima widiha mokakda kiynnako
Vedio ekak dala athi balanna
Koheda thiyenne kiyannako