රටම ඇවිළුණු විජයදාසගේ කතාව නොසිතූ තැනකට තල්ලුවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankanews.com/
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 124

  • @thanujathirimanne7100
    @thanujathirimanne7100 4 วันที่ผ่านมา +49

    පත්වෙන සෑම ආන්ඩුවකම ගොට්ට අල්ලමින් ඇමතිකම් ගත්ත මේ හොර සක්කිලි රාජපක්ෂ යාගෙ සියලු නීති අන්ශයට අදාල තනතුරු ගැලවිය යුතුයි ........!!!

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 3 วันที่ผ่านมา +34

    ඇත්ත thakkadi විජෙදාස බල්ලා හිර ගෙඩර යවන්න ඔනෙ

    • @dilanHewage
      @dilanHewage 3 วันที่ผ่านมา

      එකට npp චන්දෙ දිපන්

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 3 วันที่ผ่านมา +28

    රන්ජන්ට දුන්න දඩුවමමූට නැද්ද

    • @dilanHewage
      @dilanHewage 3 วันที่ผ่านมา

      එක දෙන්න බලය ඔන නිවැරැදි මිනිස්සුන්ට

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 4 วันที่ผ่านมา +24

    අධ්කරණය හෑල්ලු කොට වෙනත් දේශපාලන යටි මගඩියකට රට ගෙනයයිදැයි සැකයක් උපදියි

    • @niroshikagayani2224
      @niroshikagayani2224 3 วันที่ผ่านมา +1

      ඒ සැකය අපිටත් ආවා🤔🤔🤔

    • @amodpriyadarshika5453
      @amodpriyadarshika5453 3 วันที่ผ่านมา

      යකෝ අදිකරනේ විනිසුරුවන් පත්කරන්නේ රටේජනාදිපදි උනාට ඒවිනිසුරුවන් වොදට නිතිය ඉගනගන විබාග පාස්කරලා තමා විනුසුරුවෝ වෙන්නේ ඒඅයට අනිවාරයෙ ඒරැකියාව ලැබෙන්න ඕනේ ඒක රටේජනාදිපති දුනාකියලා ජනාධිපතිට මුට්ටිය අල්ලන්න ඕනේකියලා කොහේවත් ලියලාතියෙනවාද මෝඩතර්ක ගේන එපා රටෙජනතාව ගොනාට අන්දන්න එපා

  • @lovetoka
    @lovetoka 3 วันที่ผ่านมา +15

    මිනිස්සු නීතිය හමුවට යන්නෙ නොයා බැරි කමට​.. ගියොත් තියෙන සබ්බ සකලමනාවම ඉවරයි.... සාධාරණය ඉෂ්ඨවෙන්නෙ හොඳ නීතිඥයෙක් ඇල්ලුවොත් විතරයි... නඩු කල් යන එක​... අවුරුදු 10 ප,15 ගියත් ඉවරයක් නැති නඩු...

  • @myasapala3399
    @myasapala3399 3 วันที่ผ่านมา +8

    අනික මේ සොම්බියා ජනතාව පත්කරාද මැති ඇමතිවරැ පටිට හොරැ මිණීමරැවෝ කුඩු කාරයෝකප්පම් කාරයෝ මංකොල්ල කාරයෝ මුන්ට කවුද නීති හදන්න බලය දුන්නේ වහාම ජනතා පජාතන්තවාදි චන්දේ තියපියවි ජනතා බලය එවිට කියාවට ගේන්න පුලුවන් ජනතා ඉවසීම නැතිවුනොත් වෙන දේ හිතාගන්න බැරිවේවි

  • @SR-dz1ed
    @SR-dz1ed 3 วันที่ผ่านมา +6

    ඩිල්දාසව අදාල තැනට යොමුකිරීම ඉක්මන් කල යුතුය.

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 3 วันที่ผ่านมา +4

    වරදී කිරීමට එරෙහිව ඔබ තුමා ගත් පියවර යහපත්ය.

  • @priyantha0
    @priyantha0 3 วันที่ผ่านมา +6

    මේ පිම්පි විජේඩාස හිරේ නොදැමීමේ වරදට විනිසුරු වරුන්ටත් හොද වැඩේ. යකෝ දැං වත් ඔය පාර්ලිමේන්තු හරක් ගාලේ එකා එකා හිරේ යවපල්ලා.

    • @dilanHewage
      @dilanHewage 3 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 3 วันที่ผ่านมา +13

    හොර...ඩිල්දාස...විස්කි....හොරා

  • @nimalnaulla6189
    @nimalnaulla6189 3 วันที่ผ่านมา +4

    අධිකරණය විවේචනය කරල තමන්ට සහ ලොක්කාට ඕන ආකාරයට තීන්දු ගන්නත්, පාර්ලිමේන්තු තීරණ, අනපනත් වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අනාගතයේ තීන්දු දුන්විට ඒවා නොසලකා කටයුතු කරන්නත් තමයි දෙන්න ලෑස්තිවන්නෙ.

  • @gygpp57-4
    @gygpp57-4 3 วันที่ผ่านมา +5

    රාඡපක්ෂගේ පුකේ ඇගිල් ගහගන හිටියේ නේද ඒදවස් වල. කෝ රාජපක්ෂ හොර file? මු ගිල්ලද?

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 3 วันที่ผ่านมา +3

    ඊළඟ මැතිවරණයකදී මේ වගේ ඩීල් දාසලා ගෙදර තියන්න ජනතාවට මොළය පෑදේවා

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 3 วันที่ผ่านมา +2

    කතාව ඇත්ත ❤❤❤❤❤

  • @sunithpathirana4039
    @sunithpathirana4039 3 วันที่ผ่านมา +7

    උසාවිය නිහඬයි

  • @jsyanthapem3836
    @jsyanthapem3836 3 วันที่ผ่านมา +10

    ජනප්‍රිය වෙන්න කරපු දෙයක් දැන් හැමෝම විජේදාස ගැන කතා කරන්න පටන් අරගෙන සේරම අමතක වෙනවා

    • @dilanHewage
      @dilanHewage 3 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @shashikasampath544
    @shashikasampath544 3 วันที่ผ่านมา +8

    අධිකරණය වෙනයි නීතිවේදීන් වෙනයි...නිතිවේදින් විවෙචනය කරා කියලා කොහොමද අධිකරණයට අපහාසයක් වෙන්නේ...දුශිත නිලධාරී නිතීවේදින් කරන අක්‍රමිකතා වලට අධිකරණය ගාවගෙන උන් හදන්නේ උන්ගේ වැරදි වහාගන්න..එක තමයි අධිකරණයට කරන ලොකුම අගෞරවය...

  • @athulajayasooriya4846
    @athulajayasooriya4846 3 วันที่ผ่านมา +10

    මූට අර ගිල්ටි පක්ෂයේ තහනම දීර්ඝ කළ නිසා මූ පලි ගන්නව

  • @kiththa504
    @kiththa504 3 วันที่ผ่านมา +8

    කොහෙද ඉන්නේ අපක්ෂපාතී විනිසුරුවො.ලංකාවෙ නොවෙයි

  • @starlitnews
    @starlitnews 3 วันที่ผ่านมา +6

    I strongly believe that Gon Wije needs to be held accountable and serve time in jail for his actions.

  • @mohamedmohideenfaiz7169
    @mohamedmohideenfaiz7169 3 วันที่ผ่านมา +4

    Hon. Isuru Nettikumara Magistrate of Galle is one of the top class magistrates in Sri Lanka.

  • @janakaIndika-pc8xw
    @janakaIndika-pc8xw 3 วันที่ผ่านมา +8

    උඹලගේ සිස්ටම් එක හරියන්නෙ නැහැ උඹල කියන විදියට රජයක් නැහැ රටේ එක් එක අයට ඕන විදියට වැඩ වෙන්නේ උඹලා කියන විදියට

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 3 วันที่ผ่านมา +4

    බලන්න අප්පා මේ ජරා දාස කොච්චර
    පහත් ද කියලා . ලයිට් ගත්තුවයි වතුර ගත්තුවයි මොනවද මේ අපේ
    රටේ මොකෙක්ද මු මම ගොවියෙක්
    මට තෙරෙනවා වැරදි වැඩක් කරන්නේ කියලා .

  • @buhumiputra.641
    @buhumiputra.641 3 วันที่ผ่านมา +5

    දුම්රිය ෙදපාර්තෙම්න්තුෙව් ටෙන්ඩර් පෙට්ටිය ද එසේමය.

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 3 วันที่ผ่านมา +3

    තෝ මොන නීතිඥ යෙක් ද පවතින පාලකයන් ගේ ගැහැණු න්ගෙ ජංගි ලෙවකන අපතයෙක් 😅😅😅😅

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v 3 วันที่ผ่านมา +3

    ඉතින් මේකා ඩීල් දාසව හිරේ දාන්න .රන්ජන් ව දැම්මේ . නානසාර දැම්මේ . ඩීල් දාසගෙ විස්කි කෝ.?

  • @wijayalalperera2668
    @wijayalalperera2668 3 วันที่ผ่านมา +1

    දන්නැති දේවල් වලට අලගු තියන්න හොඳනැත . පාඩුවේ ඉමු. මැතිවරණය පැවැත්වෙනු ඇත . එදාට ඡන්දය පාවිච්චි කර අපේ මතය කියමු.

  • @MitchelLanka-sx8fb
    @MitchelLanka-sx8fb 3 วันที่ผ่านมา +5

    Well done
    Honorable justice thanks truth never die fight for it respect u sir

  • @janpeiris1376
    @janpeiris1376 วันที่ผ่านมา

    මුළු ලංකාවම ආර්ථික බංකොලොත් කරපූහොරැ කන්ඩායම එකතු වෙලා පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳිමින් අධිකරණ නියෝග වලට බලපෑම් කරනවා ඒ හින්දාම මෙම තක්කඩි හොර කන්ඩායම් අනිවාර්යයෙන්ම පන්නලා දාමූ මාලිමාව ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් 69% ජයග්‍රහණය සාමකාමීව සමරමු 🙏🙏🙏🙏

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 3 วันที่ผ่านมา +1

    Niws...නියම woice.....

  • @indikanakandala7291
    @indikanakandala7291 3 วันที่ผ่านมา +1

    Weldone Minister Wijayadasa💪

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 3 วันที่ผ่านมา +2

    If judiciary doesn't act on this then there is serious breach of the existing mechanism.

  • @UdayasiriHerath
    @UdayasiriHerath 3 วันที่ผ่านมา +1

    අමාත්‍යවරයා ඇත්ත තමා කියන්නෙ ඔයිට වඩා දේවල් වෙනවා උසාවි ඇතුලෙ.එවිවා ඒ ඒ කටිටිය බැලන්ස් කරගන්නවා ජනතාවට සගවා.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 3 วันที่ผ่านมา +1

    Truth is bitter

  • @samanjayaratne9332
    @samanjayaratne9332 3 วันที่ผ่านมา +3

    Para balla Wijedasa muwa siragatha Kala yuthuyi🎉🎉🎉

  • @SanjeewaKumara-f2k
    @SanjeewaKumara-f2k 3 วันที่ผ่านมา +2

    ලිසින් නඩු වලටත් 😂ඔහොම ව්ගේ

  • @gangaappuwa7795
    @gangaappuwa7795 3 วันที่ผ่านมา +3

    Kisima sadaranayak nathi nithiya thiyenne ape maubime vitharai pau kalakanni hatta rata kanawa malimawata jayaweva api Kamati Anurage thirana walata eyath boru karoth janathawa dannawa karanna ona deyak balamu apita visvasai malimawa budusaranai 🙏❤️

  • @NawaMax
    @NawaMax 3 วันที่ผ่านมา

    නීති කටයුත්තක් පටන් ගන්න පූළුවන් නම් ඉතින් තීන්දුව තව අවුරුදු 5 කින් ලැබුනත් ඇති.

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 3 วันที่ผ่านมา

    අදිකරනයට අපහාස කල වරදට මූව හිරේ යැවිය යුතුයි

  • @asoka3465
    @asoka3465 2 วันที่ผ่านมา

    ව්ජෙදාස parliament එකෙ ඉදගෙන ඉන්නෙ මොලෙ උඩද කොහෙද

  • @isuru2816
    @isuru2816 3 วันที่ผ่านมา +1

    උඹ නිවැරදි නම් විජේදාස ඔය කතාව පාර්ලිමේන්තු වෙන් එලියට ඇවිත් කියන්න.උඹගෙ බොරු අහලා අපිට එපා වෙලා...

  • @anandathero552
    @anandathero552 3 วันที่ผ่านมา +2

    Next Election go home

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 2 วันที่ผ่านมา

    අධිකරනයේ ඉනනේ රහතුන් හා සාන්තුවරුද??

  • @w.bandara6128
    @w.bandara6128 วันที่ผ่านมา

    මුන්ගේ උවමනා වට කටයුතු කලා කිසිම දෙයක් නෑ ඔව් අපේ රටේ නීතිය දුර්වලයි නීතිය හරියට තිබුනානම් රටටම කෙලවපු රාජපක්ෂ ලා කොහොමද එලියේ මූත් ඇතුලේ ඉන්න ඕනෙ එකෙක් අපේ දූශිත නොවන එකෙක් කියපිය

  • @MitchelLanka-sx8fb
    @MitchelLanka-sx8fb 3 วันที่ผ่านมา +1

    Well done honorable justice fight for our nation he is victims of haven guard take him to the custody please

  • @uppam
    @uppam 3 วันที่ผ่านมา +3

    කවුරැ කරත් වැරදි දේ පෙන්වලා දුන්නම එකටත් බැන බැන කොමෙන්ට්ස් දාන බුරැ හැත්තක් ඉන්නවනෙ. .😠😠😠

    • @jayanthaam2075
      @jayanthaam2075 3 วันที่ผ่านมา

      Parliment eken eliyata avith oka kiyanna kiyapan wahal PAKO

    • @kumardheva-2144
      @kumardheva-2144 3 วันที่ผ่านมา

      Wijeda danno danithi

    • @uppam
      @uppam 3 วันที่ผ่านมา

      @@kumardheva-2144 අංගුලිමාල වුනත් කමක් නැහැ රහත් වෙලා බණ කියනවනම් කියන බණ තේරැම් ගනින්.😜😜😜

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms 3 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @srilankaelle
    @srilankaelle วันที่ผ่านมา

    දැන් ඔක්කොටම මොන්ගල්....

  • @shiraneefernando870
    @shiraneefernando870 3 วันที่ผ่านมา

    Serves him right! He doesn't know what his limits are. Dreaming to be a President!!. Ño future government should take him to this Ministry or to the Cabinet.

  • @janpeiris1376
    @janpeiris1376 2 วันที่ผ่านมา

    අධිකරණ නියෝග වලට බිය වූ මන්ත්‍රී කණ්ඩායම බොරැ බෙගල් ඇද බායි

  • @kumaranathunga9857
    @kumaranathunga9857 3 วันที่ผ่านมา +2

    මේ දෙසපාලු දඩ බත්බැල යා මේ විදිහට අදිකරනය යට අපහාස කිරිම තුලින් නීතිය හෑල්ලුවට ලක් කරයි.මූට උපරිමයෙන් දඩුවම් ලබාදීමට කට යුතු කල යුතුමයි .මුව වසර 200 සිර ගත කල යුතුමයි 💪💪💪

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 วันที่ผ่านมา

    හරියටම බැලුවනං කෙටුවෙ කෙහෙල් ගහකටද කියල ?

  • @dayarathnakarawita
    @dayarathnakarawita 3 วันที่ผ่านมา

    ඔය ඇමති මෙච්චර කල් පාර්ලිමේන්තුවේ.ඉදගෙන කලේ හොරු රකින එක නෙමෙයිද?දැන් චංදෙ ලග නිසා බෝසත් වෙන්න හදනව මෙවර ජනතාව ඔහු ගැන බලා ගනීවි.

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 3 วันที่ผ่านมา

    Malimawata Jayawewa

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 2 วันที่ผ่านมา

    එහෙට මෙහෙට පැන පැන හැමදාම ඇමති කම් කරපු තක්කඩි .උන් ඔක්කෝම මේ පාර එලවමු .මාලිමාවට එක්වෙමු .අපි ගොනාට අන්දවපු කාලෙ අවසන් කරමු.

  • @herbsface7715
    @herbsface7715 3 วันที่ผ่านมา +1

    Samaharak vinisuruwaru wenna puluwan..
    Eyala job ekata awata passe upapu DeWal seuwanam hari

  • @nirmalfernando2829
    @nirmalfernando2829 3 ชั่วโมงที่ผ่านมา

    කොන්දේසිවිරහිතව ආරක්ෂා කරන ගමං අපක්ෂපාතී පරීක්ෂණයකුත් කරනවලු..
    හරි හරි තේරැණා.. ඕයි.!
    මේක ලංකාව බං..😅😊

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 3 วันที่ผ่านมา

    Isn't this a simple thing in Colombo?. Perhaps I myself must have been paying for water and electricity used by some others from the day it was constructed forty years ago. But the funny thing in this blessed land is that some people may have attempted to show me 'vesak siri' using my own power. I am trying to get this investigated.

  • @arun2002
    @arun2002 3 วันที่ผ่านมา

    Wisky lokka

  • @thilakasiriranasinghe8618
    @thilakasiriranasinghe8618 3 วันที่ผ่านมา

    තවත් මෙ ගෙමිිිබා තනතුරැ දරන්නෙ කොහොමද.පන්නන්න ඔනි .

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 วันที่ผ่านมา

    අදිකරන ඇමැතිතුමා ගේ කතාකරන්නෙ

  • @user-jo7re5ln1h
    @user-jo7re5ln1h 2 วันที่ผ่านมา

    TODAY THIS PERSON IS TRYING TO PLAY ANOTHER DIRTY GAME, PROVING THAT ALL THE rajapaksha's are the same greedy to be in this parliament. Period NPP WILL FOR SURE PROVE IT ALL. PERIOD

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 วันที่ผ่านมา +1

    2024 අගෝස්තු වෙනකොට මාලිමා චන්ද සීයට දහයට බහිනවා ..බොරුද බලන්න

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 วันที่ผ่านมา

      මේව දකින කොට වැඩිවෙනව
      දූශිත පක්ශ දෙකක් මාරුවෙන් මාරුවට රට වලපල්ලට දාල
      අදි කරනයටත් අපහස කරනව

    • @asoka3465
      @asoka3465 2 วันที่ผ่านมา

      6934මල්ලි හිනයක් දාකලාද කොහෙද අපෙ අහන අහන reletions ලා කියන්නෙ මාලිමාවට
      දෙනවා කියලා .

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 3 วันที่ผ่านมา

    විජේදාස චූටි බබා
    හොරා

  • @lalanigamage8666
    @lalanigamage8666 3 วันที่ผ่านมา

    Yana eka korahath bidagena yanawa

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 3 วันที่ผ่านมา

    He is a DEAL man . After all he is a Rajapaksa from Hambantota.

  • @DIYcreations.744
    @DIYcreations.744 วันที่ผ่านมา

    Okata ona decision dei ballo....kalakanni...

  • @mohammadanas4739
    @mohammadanas4739 2 วันที่ผ่านมา

    Pohattui UNP srilanka nidahas pakhsaya srilanka wa BANGALOTH kara hamaarai

  • @kapdesilva1776
    @kapdesilva1776 3 วันที่ผ่านมา

    ඩිල්දාසයා

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 3 วันที่ผ่านมา

    😂😂😂

  • @MadhavaAmarawickrama-oz3iu
    @MadhavaAmarawickrama-oz3iu 19 ชั่วโมงที่ผ่านมา

    Wijedasa Rajapaksae petikiriya apita wedak nehe. Mey kiyana karana gena wivechanaya karanna

  • @bimalkalan
    @bimalkalan วันที่ผ่านมา

    😂

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 3 วันที่ผ่านมา

    Oya. Nadukarainge. Account. Ekata. Kochara. Waradi. Karuwangen. Salli. Watenawada.

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 8 ชั่วโมงที่ผ่านมา

    මු අපිටද කියන්නේ. මේකනේ යකෝ අධිකරණ ඇමති. ඔය කියන කතා ඇත්ත නම් එළියේ මාධ්‍ය සාකච්චා වක් තියලා කියන්න පුලුවන්ද ඔය ටික. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පච කෙලිනවා. එළියේදී කියන්න බයයි

  • @StSharena
    @StSharena 3 วันที่ผ่านมา

    Okkotama wadi mu thadi horek muta nadu danna one

  • @samankodippili7720
    @samankodippili7720 3 วันที่ผ่านมา

    මුං සේරම හොරැ

  • @nimalfernando9917
    @nimalfernando9917 3 วันที่ผ่านมา

    මූ දේශපාලන ගණිකාවක්නේ.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 3 วันที่ผ่านมา

    ADIKARANAYA DUSHITHA DA NEDDA???

  • @kingslypathirana2659
    @kingslypathirana2659 3 วันที่ผ่านมา

    Adikarane venisuru warun kade noya kelin theendu theerana nodeema thamange karrya kelin karanna .kadeyanakota ekak nethi data thawa ekak .hondama de theendu min ediriyata sadarana as denna .desa palanayata yayath nowei

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 3 วันที่ผ่านมา

    Api Nodani Adekarana Emathi Dani Boruwak Kiyayda siduwena Dewalgena Amana Rate

  • @YominYoshitha-fu4vl
    @YominYoshitha-fu4vl 3 วันที่ผ่านมา

    Low ekak nati ratak

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 3 วันที่ผ่านมา

    මන්ද බුද්ධික කාලකන්නි මෝඩයන් ගේ ආදරණීය බලාපොරොත්තුව ජාතික ගව බලවේගය ❤❤❤❤😂😂😂😂

  • @nayanaadikari4454
    @nayanaadikari4454 3 วันที่ผ่านมา

    Puluwaninam marana danduwama kriyathmaka karapan.nikan uda balagena kela gahanne nethiwa.

  • @kumardheva-2144
    @kumardheva-2144 3 วันที่ผ่านมา

    Sbawadahamin danduwam labeni atha

  • @ranjanperera3322
    @ranjanperera3322 3 วันที่ผ่านมา

    Oya deel eka weradunu henda

  • @smithwanniarachchismithwan6800
    @smithwanniarachchismithwan6800 3 วันที่ผ่านมา

    Medill. Dhasathamaimeratata. Methanata. Wettuwe. R. P. Naduwalinbeerala. Ranilmahaththa.anduwemonam.
    Amathikamakwathgannenehakiyala.dhan
    Ratama..
    Anndanawa.kalakanni..

  • @skyphone8133
    @skyphone8133 4 วันที่ผ่านมา +4

    මාලිමාව කියාගත් නිතිඤ බුරැවන් ජනතාවගේ පරමාධිපත්‍යබලය සහිත ආයතනයක් ලෙස හැදින්වුවද අධිකරණ විනිසුරැවන් කවදාද ජනතාවගේ කැමැත්ත ගත්තේ කියා මේ ගොංනුන්ගෙන් ඇසිය යුතුය.
    අධිකරණ විනිසුරැවන්ගේ පත්වීම් බලධාරියා වනුයේ රටේ විධායක ජනාධිපති වන අතර ඒ පත්විම් බලධාරියාට වගකිමට විනිසුරු බැදී ඇත්තේය.
    ඒ අනුව විනිශ්චයකරැවන් සම්බන්ධයෙන් ජනතාවට වගකිවයුත්තේය ජනාධිපතිවරයා වන අතර නිති හා පණත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවට වගකිවයුත්තේය.
    ලෝක නිතිය හා පජාත්තන්තවාදි නිති රාමුව තුල අධිකරණ විනිසුරුවරැ යනු ජනතාව විසින් පත්කල විධායක ජනාධිපති හා නිති සැකසිය හැකි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තිවරැන්ගේ බලතල හා අධිකරණය කාර්යය කිරිමට යොදවා සිටින සේවකයින් මිස ඉන් ඔබ්බට ඔවුන්ගේ ඇති වැදගත්කමක් නැත්තේය. විනිසුරුවරැ වගකිව යුත්තේ රටේ නායකයා වු ජනාධිපතිවරයාට වන අතර ජනාධිපතිවරයා ජනතාවට වගකිවයුත්තේය. ඒ අනුව විනිශ්චයකරු කරන වැරදි වලටද හා ඔවුන්ට එම වැරදිවැඩ කරන්නට දී නීකන් බලා සිටි ජනාධිපතිවරයාට ඊට වන්දි වසයෙන් ජනතාව ඡන්දයෙන් වෙනත් ජනාධිපති කෙනෙකු නායකයා ලෙස තෝරා ගන්නේ නිකන් ඕලුව උදුම්මාගෙන සිටීන විනිසුරුවරැන්ගේ ගොං මානය බිද දැමිමට නව ඡනාධිපතිවරයාට හැකියැව ඇතැයි බලාපොරොත්තු තබාය.
    ලංකාවට සමාන නිති පද්දතියක් ඇති ඉන්දියාවේ මුස්ලිම් එක මහජන නියෝජිතයෙක් පත්වෙන්නේ නෑ හින්දු මිසක් වෙන හෑට දොකක් භාෂා කථාකරන මිනිසුන් සිටියද ඒ කිසීම භාෂාවක් පිලීගන්නේ නෑ රජයේ භාෂාව ලෙස ලංකාවේනම් උසාවි ගිහින් කාන්තා නියෝජනය 25% හැදුවා වගේ මුස්ලිම් නියොජනයක් හදන්න උසාවි ගිහින් අල්ලපු ගෙදර ජන්දයක්වත් නොලබන විනිසුරැවන් ලවා අතිශේෂ්ඨ මහජන නියෝජිතයන්ට අධිකරණ බලය පෙන්නන්න ඇවිත් යුක්තිය සාධාර්ණත්වය කියාගෙන ඉන්දියාවේ නම් ලංකාවේ උසාවි වගේ විකාර කියිමට උසාවියට ඉඩතියන්නේ නෑ. උසාවිය යම් නියොගයක් උත්තරීතර පාර්ලිමේන්තුවට හෝ උත්තරීතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට කලානම් පහුවදාම පාර්ලිමේන්තුව රැස්වි ඉප්දියානු ආණ්ඩුක්‍රම වයවස්ථාවම හරි වෙනස්කර එයම උසාවි නියොගයට පාදකවු වගන්ති ටිකම වෙනස්කර අකා මකා දමන්නේ යලින් උසාවීයට ඒ වගේ ලණුව කඩාගත් ගොං හරකෙක් වගේ වැඩ කිරිමට නොහැකි වන ලෙසය.
    අපේ අණ්ඩුකම වියවස්ථාව විසි ගනනින් සංශොධනය වන විට ඉන්දීය ආණ්ඩුක්‍රම වයවස්ථාවම සියගනනින් සංශොදනය උවද කිසිවෙකු කියන්නේ නෑත ඉන්දියාවට නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් අවශය බව.
    අධිකරණය මහජන චන්දයෙන් පත් නොවු පිරිසකගෙන් සමන්විත බැවින් හැම විටම පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරෑන්ගේ උත්තරීතර හාවයට විනිසුරැන්ට අහලකටලත් කිසිවිටක ලගාවිය නෝහැකිය නිකන් රෑගුවට

    • @AmJayarathna-qo8ie
      @AmJayarathna-qo8ie 3 วันที่ผ่านมา

      පක තමයි ජානදිපතිත් එවලා තියෙන්නේ ජනතාව ගොනෝ
      බලය ජනතාවගේ ඒකනේ 6900000
      හොරු දෙන්නම ජනතාව පැන්නුවේ .

    • @skyphone8133
      @skyphone8133 3 วันที่ผ่านมา +1

      මාලිමාව කියාගත් ජනතා විමුක්ති පෙරමුනේ තස්ථවාදීන්ට තේරෙන්නේ නැ ජනතාවගේ පාරමාධිපත්ය බලතල ගෑන කෙහෙල්මල් විප්ලව කියමින් ජනතාව වලපල්ලට යවනවා වගේ ගොං වැඩ කල ලේනින් වැනි හරක් බිහිකිරිම තමා ජනතා විමුක්ති පෙරමුනේ උත්සහය.
      අරගල කර ගෝඨාභය ගෙදර යැවුවේ ජනතාවගේ පරමාධිපත්‍යය බලතල වලට පයින්ගසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ හා දොමල තස්ථවාදීන්ගේ ඕනෑකමට රැවටුන නුගත් කොල්ලෝ කෙල්ලෝ ටිකක් නිස වුවද ඒ කාලකන්නින් බේරැනේ ගෝඨාභය රාජපක්ෂගේ හොදකම හා අහිංසා ගුණධර්ම නිසා මිස ජනතාවගේ පරමාධිපත්‍යය බලතල වසර පහකට ජනාධීපතිට පැවරැ පසු ඒයට එරේහිවන ඕනෑම කෙනෙක් මරා දැමිමට බලය පාවිච්චි කිරිමට ගොඨාභය රාජපක්ෂඨ හැකය.
      ඒහේත් ගොඨාභය එය නොකිරිම හමුවේ උඩගුවී ඇත්තේ මාලිමාව වටා හා සමගි ජන බලවේගය වටා සිටීන නපුංජකයන් මිස සැබැ පරමාධිපත්‍යය බලතල හිමි අතිමසත් බහුතර ජනතාව නොවන බව පැහැදිලිව ඇත්තේ හැට නම ලක්ෂයකින් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කල නිසාය..

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 3 วันที่ผ่านมา

      It is sutable to enact legislation in paliament to prevent the
      power of the acting president to reject the recommendations of constitution council.

    • @asoka3465
      @asoka3465 2 วันที่ผ่านมา

      Dkyphone බන කියන්නෙ මොලෙ උඩ ඉදගෙනද අපෙ ගෙදර චන්ද 7 ක් 6900000 අයිතිය.අපි නම් දන් කාගේවත් කන්නාඩ් දාල ලොකය දිහා නොබලා අප තිරනය කලෙ
      මාලිමාවට ගෙදර සෙරම චන්දය දෙන්න .

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 วันที่ผ่านมา

    Wijeadasa kiyanne desapalanika ganikevaka

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 3 วันที่ผ่านมา

    Wijeydasata janathipathi ushnaya ghala.

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 3 วันที่ผ่านมา

    Ranil janathipathi thumani meya Mithree samaga ekkawwela janathipathiwenta heena dakinanawa.wahama meyage emethikama ahosikaranna.obathumage wedapiliwelata haniyak kala hekiy.

  • @arun2002
    @arun2002 3 วันที่ผ่านมา

    Thopi budiyagenada inne pko Wijedasa kariya

  • @user-qv2nt3uk1g
    @user-qv2nt3uk1g 3 วันที่ผ่านมา

    Vinasa karle Viparitha Buddi!😂😅

  • @kalingaruwan6180
    @kalingaruwan6180 2 วันที่ผ่านมา

    පිස්සු දාසයා. චන්දෙට දින ලන්වෙනකොට හොර සක්කිලි පිස්සු වැටිල ඉන්නේ. උන්ගේ සැප ජීවිතේ අවසන් කාලය ගතවෙන නිසා වියරු වැටිල ඉන්නේ. හිතට එන හැමදේම කියනවා

    • @asoka3465
      @asoka3465 2 วันที่ผ่านมา

      ව්.දාසට නම් මොලෙ ට්කක් මොන්ගල්ද කොහෙද .ඔය 🚹 ආට
      නොමැති දිව තමන්ගේ වාසියට ඔන පත්තකට හරවා හරවා පිටිපස්සට කතා කරයි ඔන තරම් .

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 3 วันที่ผ่านมา

    "DEALDASA" AWADI WELA 😂😂 THAWA DEAL EKAKATA ,👕👖👔 NEE🤣🤣

  • @arun2002
    @arun2002 3 วันที่ผ่านมา

    Ko muta neethiya amathiya thagek wela den pari kakaya

  • @mohamedanwer5310
    @mohamedanwer5310 3 วันที่ผ่านมา

    Maykaa maha horak

  • @kumarapasanniluka2988
    @kumarapasanniluka2988 3 วันที่ผ่านมา

    Me wesige putha hama gahala maranna oni ara mahinda kiyana kaalakanni paahsraya genapu wesige puthala thamai muuth