Mama Oyath Ekka Eka Dawasaka ( මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච ) Denuwan Kaushaka New Song 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2022
  • #hithakthibuna
    ඔයා ආසම Ringingtone එක කරගන්න ❤️
    Hutch -369290035
    072 | 369290035
    Dialog - 8711324812
    Mobitel - 74752671
    TikTok Link - vt.tiktok.com/ZSRdP3Ssh/?k=1
    Artist - Denuwan Kaushaka
    Lyrics - Sathyajith Lakmal ‪@sathyajith_lakmal‬
    Music & Melody - Denuwan Kaushaka
    Violin - Sudarshana Akalanka
    Production - Onad Music
  • เพลง

ความคิดเห็น • 6K

  • @Denuwankaushaka
    @Denuwankaushaka  11 หลายเดือนก่อน +342

    ආසම රිඟින්ටෝන් එක කරගන්න
    Dialog - 8711324812
    Hutch - 369290035
    Etiselat - 369290035

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 ปีที่แล้ว +9769

    අර පංතියක කොල්ලෙක් මේක කියනවා දැකලා ආපු කට්ටිය කෝ ✌️

  • @DKFans
    @DKFans 2 ปีที่แล้ว +3043

    ගීතය Trending අතරට ගෙනාපු මගේ කොල්ලො කෙල්ලො සෙට් එකටම ආදරෙයි ❤❤❤❤

    • @Ricky-v8g
      @Ricky-v8g 2 ปีที่แล้ว +21

      ඇත්තටම oyage voice eka pissuwak....wedding ekata suba pathanawa.oyage song album ekak thiyenawa 😍😅

    • @shamilasandeepani2751
      @shamilasandeepani2751 2 ปีที่แล้ว +11

      අපිත් ආදරෙයි අයියෙ ❤️ දිගටම ඔහොම ලස්සන song ගේන්න... ආසයි ඔයාගෙ covers අහන්න.. ජය වේවා දෙනුවන් අයියෙ..❤️❤️

    • @keshan8692
      @keshan8692 2 ปีที่แล้ว +34

      මෙි වචන ටික දාල සිංදුවක් කරන්න කෝ plzzz..🙏🙏
      ඔබ හමුවූනු අන්තිම දවස..
      හැගුනා ඔබ නොකී කතාව..
      මා අත් හැර යන දවස ලග ලග..
      ඔබම නේද මා වෙිත ආවේ..
      හරි අහිංසකව මට ආදරේයි කියන්නේ..
      කෙලෙසද ඔබ එලෙ⁣ස කරන්නේ..
      ඔබෙ ලය තුල මට නැතිද අද සෙනෙහෙ..
      වෙින කෙකුහට ආදරෙයි කියන්නේ..
      මතකද ඔබ දිවුරුම් දුන්නා..
      මා අත් හැර නොයෙන වග මට...
      ඒ ලස්සන මතක සටහන...
      අද අමිහිරි මතකයක් මාහට..

    • @adithyanethmini7742
      @adithyanethmini7742 2 ปีที่แล้ว +4

      හදවතට දැනෙන කටහඬක්💞

    • @anuradadilshan2542
      @anuradadilshan2542 2 ปีที่แล้ว +6

      ලස්සනෛ වොයිස් එක

  • @shaniwasanasaniwasana
    @shaniwasanasaniwasana ปีที่แล้ว +284

    හරිම සතුටුයි අපේ කොල්ලෙක් දැන් මෙහෙම සිංදු කියනවා දැක්කම❤❤❤❤ බදුරලියෙන් බිහි උන⁣ හොදම පලවෙනි ගායකයා ආඩම්බරයි අපිට

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 11 หลายเดือนก่อน +49

    ඇස් වහක් නම් වදින්න එපා මාරම ලස්සනයි කටහඩ 👌🥰 ඉන්න ඔක්කොම දෙවියන්ගෙ පිහිට ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +2

      Thank you 🥰🥰🥰

  • @sithmidewmini303
    @sithmidewmini303 ปีที่แล้ว +4446

    අර class එකක boy කෙනෙක් කියන සිංදුව අහලා මේ සිංදුව හොයපු මං වගේ අය ඉන්නවද...සිංදුව නම් මාර ලස්සනයි..😍😍😍😍😍

  • @pabagunathilaka3319
    @pabagunathilaka3319 ปีที่แล้ว +862

    අදමයි ඇහුවෙ.කොහොම මග ඇරුනද මන්දා..ICT class එකේ මල්ලි කෙනෙක්ගෙ video එකක් බලලා හොයාගෙන ආවේ ❤❤ මේ වචන, කටහඬ, music හැමදේම මාරම හැඟීමක් දෙන්නේ..wish you all the very best brother ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  ปีที่แล้ว +30

      💗

    • @asangidilrukshi9286
      @asangidilrukshi9286 ปีที่แล้ว +2

      😁

    • @Chutidoni2028
      @Chutidoni2028 ปีที่แล้ว +3

      @@asangidilrukshi9286 ඔයා ගාව ඒ අයියගෙ නම්බර් එක තියෙනවද

    • @Chutidoni2028
      @Chutidoni2028 ปีที่แล้ว +3

      @@asangidilrukshi9286 ක්ලාස් එකෙ කිව්වේ

    • @asangidilrukshi9286
      @asangidilrukshi9286 ปีที่แล้ว +2

      @@Chutidoni2028 නෑ නංගි

  • @apsaraPanchani-pk7vg
    @apsaraPanchani-pk7vg ปีที่แล้ว +232

    මටනම් ඒ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඔයාලටත් එහෙමද යාලුවනේ ......❤️❤️❤️

  • @ishanigoonarathne3386
    @ishanigoonarathne3386 ปีที่แล้ว +54

    ඇස් දෙක වහගෙන පොඩ්ඩක් අහගෙන හිටියා, කටහඩ ඇත්තටම භාවනාවක් වගේ... ඔයාගේ පිනට ලැබුන කටහඩක් ❤❤❤

  • @Nipun543
    @Nipun543 ปีที่แล้ว +173

    ඒ පන්තියෙ සින්දු කියපු කොල්ලගෙයි දෙනුවන්ගෙයි කටහඩට ආස අය කෝ ඒ voice දෙකම එක වගේ 😇

    • @binuriohansha-uw4ph
      @binuriohansha-uw4ph 9 หลายเดือนก่อน

      😘😘😘ou math harima asa sinduwak

  • @bhagyarodrigo7415
    @bhagyarodrigo7415 ปีที่แล้ว +1601

    කිව්වට තරහ වෙන්න එපා..🙏අර මල්ලිගේ කට හඬ වෙනසක් නැතිව මේ සින්දුවෙන් ඇහෙනවා ❤️

  • @Sinna-SL
    @Sinna-SL 7 หลายเดือนก่อน +7

    අපේ අතීතය යළි කැන්දන්නට සමත් ගීතයක්! 🥺🥰 එක දිගට පස් පාරක් විතර ඇහුවා දැන්.❤❤

  • @ruhiwarsha6536
    @ruhiwarsha6536 ปีที่แล้ว +828

    ආසම කටහඬක් තියන ලංකාවේ ආසම ගායකයෙක්.🇱🇰🇯🇵

  • @Denuwankaushaka
    @Denuwankaushaka  2 ปีที่แล้ว +627

    මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච ..පෙම් හිතක් තිබුනා මුලු හදවත දැහැ ගත්ත...සත්‍යජිත් ලක්මාල් අයියා ලියපු මගේ මම Music / Melody කරපු මගේ අලුත්ම ගීතයේ ඕඩියෝ එක අහන බලන Comment කරන මගෙ සෙට් එකට ආදරෙයි පැලෙන්න ❤🔥
    -Denuwan Kaushaka

    • @praneethsampath6026
      @praneethsampath6026 2 ปีที่แล้ว +7

      දෙනුවන් අයියා❤️❤️

    • @Dilu_Nihara
      @Dilu_Nihara 2 ปีที่แล้ว +7

      අනිවාරෙන් අයියේ....ඔයාගේ කටහඬ භාවනාවක්... රෑට එළියට වෙලා අහස දිහා බලන් ඔයාගේ සින්දුවක් අහද්දි ඒ දැනෙන සැනසීම කියාගන්න බෑ.වෙනමම ලෝකෙකට යනවා වගේ..තනිකමට අහන්න කියාපු කටහඬ..ඇස්වහක් කටවහක් වඳින්න එපා අයියටයි අක්කටයි දෙන්නටම..❤️..පින් ඔයාල දෙන්නටම😊 🥰 සතුටින් ඉන්න ඕනි දෙන්නම හැම ආත්මෙකම... ❤️

    • @kanishkamadusanka6116
      @kanishkamadusanka6116 2 ปีที่แล้ว +2

      ❤️

    • @DIARY-pc5fh
      @DIARY-pc5fh 2 ปีที่แล้ว +2

      Bokka meka mn gattata kamak nadda🤕🤕🤕.lassani anith ayata balanna ekka dannada math😀

    • @DIARY-pc5fh
      @DIARY-pc5fh 2 ปีที่แล้ว +3

      මටත් උදව්වක් ඔනේ🙂😭😭😭

  • @Ishuwa718
    @Ishuwa718 ปีที่แล้ว +16

    ඇත්තටම ලගදී ආපූ අඩන සිංදු වගේ නෙවෙයි සහෝදරයා මේක වෙනස්.... බුදු සරණයී පරිස්සමෙන් වැඩ කරගෙන යන්න ❤️❤️❤️

  • @roshelprimashika7024
    @roshelprimashika7024 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අයියේ සිංදු ව . හරිම මීහිරි voice එකක්. 👍💗

  • @vajiraxxx1
    @vajiraxxx1 ปีที่แล้ว +614

    අර class එකේ මල්ලි කෙනෙක් කියනවා අහන් ඉදලා තමයි original එක හොයන් ඇවිත් ඇහුවේ. දෙන්නම එක වගේ කියනවා. All the best දෙන්නටම.

  • @isurumanodya6155
    @isurumanodya6155 ปีที่แล้ว +184

    අර මල්ලිගෙ කටහඩම තමානේ ඇහෙන්නෙ . සින්දුවනම් තනිකරම භාවනාවක් .😍

    • @user-zb9ry6fc9j
      @user-zb9ry6fc9j ปีที่แล้ว

      ඇත්තෙන්ම ඔව්❤

  • @user-bw9vy6sp3e
    @user-bw9vy6sp3e 12 วันที่ผ่านมา

    Lyrics එකත් දැන්මා නම් ශෝක්.මාර ලස්සන පද පේලි ටික ඔයාගෙ වොයිස් එකට මාරම මැච්.ලස්සනයි අන්ජු.🥰

  • @upekshani9478
    @upekshani9478 ปีที่แล้ว +14

    හිතක් තිබුනා ❤️
    ඔබ ලබන්නට 🤝
    අපිට අපි ආදරේ කල 💑
    මතක අතරේ දෙනෙනවා මට
    ඔබ ලබන්නට බ බව
    මම හොයපු මවපු හීන පොඩ්කර 💔🌍
    දියකර හරිනවා කදුලු විලසට............... 🍃🌍❤️

  • @nuwanfernando9976
    @nuwanfernando9976 ปีที่แล้ว +940

    පංතියේ කියන සින්දුව අහලා මෙ සින්දුව හොයගෙන ආපු අය කො බලන්න

  • @kelumsulakshana7216
    @kelumsulakshana7216 ปีที่แล้ว +720

    Clz එකෙ කොල්ලගෙ එක බලල මේක හොයන් ආපු අය කො 💚

    • @anushikapiyumanthi9698
      @anushikapiyumanthi9698 ปีที่แล้ว +4

      🙋

    • @Sachi222
      @Sachi222 ปีที่แล้ว +2

      🖐️🖐️

    • @sadatharu8643
      @sadatharu8643 ปีที่แล้ว +2

      Menna mehe🤚

    • @Denuwankaushaka
      @Denuwankaushaka  ปีที่แล้ว +8

      ❤️

    • @sadatharu8643
      @sadatharu8643 ปีที่แล้ว +1

      @@Denuwankaushakapattama lassanai ane sya wathawakata wwdiya ehuwa kiyala nima karanna ba lasdanaaa thanks oyata

  • @Sandaru-jc5pc
    @Sandaru-jc5pc 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි සින්දුටික ❤❤❤❤සිත කොහෙද අතරමං වෙනවා .. බුදුසරණයි .!!

  • @chekamilanimilani1588
    @chekamilanimilani1588 ปีที่แล้ว +7

    ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා 🔥🔥

  • @samanpriya-gm9lq
    @samanpriya-gm9lq ปีที่แล้ว +45

    මම නම් මේ සින්දුව අහන්න ආවේ class එකක අයියා කෙනෙක් කියනවා දැකලා..... original එකයි ඒකයි දෙකම එක වගේ... දෙන්නටම සුභ අනාගතයක්....... 😍♥️♥️

    • @nethsarakaveesha7107
      @nethsarakaveesha7107 ปีที่แล้ว

      Goddak lassanai

    • @udeni-ie6op
      @udeni-ie6op ปีที่แล้ว

      Gffdudt6t656igt6thtgyy5t5r4t6t554f33gxfs0ghhhvjjguifycxhtthugfgghffvfgffffmmmmmmmmmmmmmkkjygfgfh..nnmmnmmmnfgh

  • @Denuwankaushaka
    @Denuwankaushaka  ปีที่แล้ว +370

    ඔයා ආසම Ringingtone එක කරගන්න ❤️
    Hutch -369290035
    072 | 369290035
    Dialog -Soon
    Mobitel - Soon

  • @SampathJayasekara-ph9st
    @SampathJayasekara-ph9st 3 หลายเดือนก่อน

    මේ සින්දුවම අහගෙන ඉන්න හිතෙනවා දවසෙම...... ඔයාට ජය වෙවා අයියේ ❤❤ බුදු සරණයි

  • @madushi2930
    @madushi2930 ปีที่แล้ว +3

    අනේ 🥺 ලස්සන සිංදුවක් මම ආසයි.හැමදාම අහනවා.ජීවිතෙ ගැන ලස්සන අරුතක්.ඇත්තමයි ජීවිතේ 😢 විදවනවා

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +63

    පන්තියක ලමයෙක් කියනවා දැකලා බලන්න ආවේ .කොහොම මග හැරුණද මන්ද .මාරම ලස්සනයි .♥️♥️

  • @nadeeshahettiarachchi2608
    @nadeeshahettiarachchi2608 ปีที่แล้ว +118

    ක්ලාස් එකේ ලමය කියපු සිංදුව අහල අවේ .ඔයා ලස්සනට කියනව හදවතටම කතා කරන්න පුලුවන් හැගීම් බර සුංදර ගායකයෙක් ❤❤️අර ලමයත් ලස්සනට කිවුව

  • @lasithaminith8584
    @lasithaminith8584 ปีที่แล้ว +10

    මේ සිංදුව නිතරම පිස්සු වෙන් වගේ අහන අය කො

  • @jungelkitchen9497
    @jungelkitchen9497 ปีที่แล้ว +1

    සින්දුවේ ෆීලිං ආයෙ කියලා වැඩක් නෑ මාරයි ඒක ආදරෙයි good luck.❤️❤️❤️❤️❤️

  • @meznah1782
    @meznah1782 ปีที่แล้ว +405

    හිතක් තිබුනා...🌹
    ඔබ ලබන්නට..🌹
    අපිට අපි ආදරේ කල..🌹
    මතක අතරේ දැනේනවා මට🌹
    ඔබ ලබන්නට බැරි බව..🌹
    මම හොයපු මවපු හීන පොඩි කර...🌹
    දිය කර හරිනවා කදුලු විලසට...🌹
    මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච..🌹
    පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහැ ගත්ත...🌹
    වෙන හිතක් ලගට කොහොමත් බෑ ලංවෙන්න 🌹
    පිදු ආදරේම හැමදාකම සුරකින්න....🌹
    මම හොයපු මවපු හීන පොඩි කර..🌹
    දිය කර හරිනවා කදුලු විලසට...🌹
    හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න....🌹
    අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න🌹
    තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න🌹
    මේ ජීවිතයම විදවන්නට ඉඩ දෙන්න...🌹
    මම හොයපු මවපු හීන පොඩි කර ....🌹
    දිය කර හරිනවා කදුලු විලසට....🌹
    හිතක් තිබුනා..//🌹
    💔🥺

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 ปีที่แล้ว +80

    දෙවියෝ දිපු ලස්සනයි කටහඬක්..ඉස්සරහටත් මේ වගේම ලස්සන සිංදු බලාපොරොත්තු වෙනවා ❤

  • @DIlANU-dh4tb
    @DIlANU-dh4tb 8 หลายเดือนก่อน +1

    😢😢😢....හරිම ලස්සනයි ....❤❤❤❤....හදවත පිච්චෙනවා...😢...මේ සින්දුව අහනකොට 😢😢😢❤❤❤❤❤

  • @nilusha359
    @nilusha359 ปีที่แล้ว +7

    Supirima voice ekak denuwan kaushka❤❤

  • @saduninimalsa9527
    @saduninimalsa9527 ปีที่แล้ว +134

    Clz එකේ කොල්ලාගේ කට හඩත් මේ වගේමයි කියලා හිතුනේ මට විතරයිද 😞😞😞 මොනා උනත් මේ සිංදුව දැන් හිතේ තියන සුපිරිම සිංදුවක් ❤️‍🔥

    • @Denuwankaushaka
      @Denuwankaushaka  ปีที่แล้ว +4

      ❤️

    • @saduninimalsa9527
      @saduninimalsa9527 ปีที่แล้ว +1

      @@Denuwankaushaka ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @_Ajanthakumari_
      @_Ajanthakumari_ ปีที่แล้ว +2

      හ්ම්ම් ඔව් මේ සින්දුව අහද්දී හිතට මාර නිදහසක් දැනෙන්නෙ😍😍😍🥰

    • @nishadimenaka7330
      @nishadimenaka7330 ปีที่แล้ว

      👍👍👍👍❤️❤️❤️❤️

    • @Pabasara-iu6wl
      @Pabasara-iu6wl ปีที่แล้ว

      Vcdfssrwho

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 ปีที่แล้ว +265

    අර කොල්ලා ගැන දෙනුවන් අයියට මොකද හිතෙන්නේ ආඩම්බරයි නේද? ඔයාගේ සින්දුවෙන් ජනප්‍රිය උන එක ගැන "දෙනුවන් කව්ශක "කියන්නේ හිත හොද රටට අවශ්‍යම ගායකයෙක් ඔබටත් ජය වේවා සහෝදරයා ඔයාගේ සින්දුව නොතිබෙන්න අර class එකෙ කියපු කොල්ලා ජනප්‍රිය වෙන්න වෙන්නේ නෑ ඒ සහෝදරයගේ අනාගතයටත් ජය❤️❤️

  • @kushalyamadurangi1284
    @kushalyamadurangi1284 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි ❤🥰😍

  • @hashieshaa6072
    @hashieshaa6072 ปีที่แล้ว +1

    Heart touching❤ "මම හොයපු මවපු හීන පොඩි කර දිය කර හරිනවා කදුලු විලසට"

  • @sachinimalsha7418
    @sachinimalsha7418 ปีที่แล้ว +109

    අර පන්තියේ boy කියනවා දැකලා මේක හොයා ගෙන ආපු අය කො ..............🥰🥰🥰🥰🥰🥰🥰🥰 මාරම ලස්සන song ekak ✌️✌️🎀

  • @amashikavindya30
    @amashikavindya30 ปีที่แล้ว +45

    Cls එකේ බෝයි කියන එකයි මේකෙයි වෙනසක් නැහැ වගේ දැනෙනවා...මාරම ලස්සනයි❤️

  • @kusumhema6743
    @kusumhema6743 ปีที่แล้ว +3

    එෆෙයා එක නතර වෙලා අඩ අඩා ඉද්දි යාළුවා ඇවිල්ලා මගෙ අතක් අල්ලන් ඔය සිංදුව කියලා තමයි මගෙ එදා දවසම අඩලා මැලවිලා තිබ්බ මූණට හිනාවක් ගෙනාවේ...❤️.........
    සිංදුවත් ලස්සනයි...කට හඩත් ලස්සනයි.....

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +9

    ❤❤❤❤ super Lovely Songs ❤❤❤

    • @wanigasekaraasanka731
      @wanigasekaraasanka731 ปีที่แล้ว

      ❤❤❤❤😂😂🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😮😮

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน

      🥰

  • @poornachandika7276
    @poornachandika7276 2 ปีที่แล้ว +11

    මරු අයියේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කි පරක් නම් ඇහුවාද මරම කටහඩක් අයියේ 😙😙 ඔයා ලන්කාවේ හොදම ගයකයා වෙන්න ඔනේ දවසක

  • @umayangani8042
    @umayangani8042 ปีที่แล้ว +119

    ක්ලාස් එකේ ත්‍රෙන්ඩින් උන එකට ආසම අය කෝ...දෙනුවන් නුත් ලස්සනයි මේක කියද්දි ආසම කට්ටිය කො..❤

  • @savidupriyankara3742
    @savidupriyankara3742 ปีที่แล้ว +3

    Lassanai ayye congratulations oyage vada valata💓💓💓

  • @ManoriJayasundara-mx7ir
    @ManoriJayasundara-mx7ir 6 หลายเดือนก่อน

    ඇත්තමයි ගොඩක් ලස්සනයි.තනිකම දැනෙනා වෙලාවට මං මේක අහනවා.ලස්සනම හඩක්.ඔයාට බුදු සරණයි .

    • @Denuwankaushaka
      @Denuwankaushaka  5 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +250

    Voice 100
    Music 100
    Lyrics 100
    දෙනුවන් අයියගේ සිංදුවක් හින්දමයි ඇහුවේ,,කට හඬ ඒ තරම් භාවනාවක්...බුදු සරණයි 🙏☸️ ❤️‍🔥💛🌷

  • @sandalipalliyaguru4265
    @sandalipalliyaguru4265 ปีที่แล้ว +93

    ඉඩ ලැබුනු හැම වෙලාවකම අහන සිංදුවක්, කියාගන්න බැරි හැගිමක් ❤️😢.ලස්සන කටහඩක් 😍

  • @rukshanudeshitha3104
    @rukshanudeshitha3104 7 หลายเดือนก่อน +1

    Supeiri aiyaa adarei ❤🎉

  • @wageeshanisansi618
    @wageeshanisansi618 ปีที่แล้ว

    මන් නම් මේක ඒ කාලේ ඉදන්ම අහන සිංදුවක්.හිතට වදින ලස්සනම කටහඩක්..ඒ ගැන කියන්න වචන නෑ..මාරම ලස්සනයි.ඉස්සරහටත් මේ වගේ සින්දු වැඩි වැඩියෙන් කරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤❤❤

  • @Anagilk
    @Anagilk ปีที่แล้ว +127

    ICT කොල්ලා ගොඩ ගිය සින්දුව සුපිරියක් 😍

    • @Denuwankaushaka
      @Denuwankaushaka  ปีที่แล้ว +5

      💗

    • @Wow-k3k
      @Wow-k3k ปีที่แล้ว +1

      ගුලි කාද බන්

    • @ruwankumar5138
      @ruwankumar5138 ปีที่แล้ว +1

      E kolla goda giye denuwan nisa thamai.,Mt nm original eka lassanai..

  • @SupunRanasinghe
    @SupunRanasinghe 2 ปีที่แล้ว +300

    මම හොයපු මවපු හීන පොඩි කර...
    දිය කර හරිනවා කදුලු විලසට...🥀🖤
    ඒකත් මරු❤
    ජය වේවා මගෙ අයියේ❤️සරස්වති මෑණියන්ගේ පිහිටයි🙏

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +7

    සුබ පැතුම් මල්ලි ❤️👌

  • @sangeethsangeeth5077
    @sangeethsangeeth5077 ปีที่แล้ว +2

    සුපිරියක් 👍❤ අයියේ

  • @superchallengers6242
    @superchallengers6242 2 ปีที่แล้ว +68

    හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න..
    අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න..
    තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න..
    මේ ජීවිතයම විදවන්නට ඉඩදෙන්න..
    Lyrics ,voice nam kiyala wadak na ...puduma widihata hadawathata danuna lyrics නම්.. Trending ගේමු

    • @sathyajith_lakmal
      @sathyajith_lakmal 2 ปีที่แล้ว +1

      ස්තූතියි..ඔබට..
      සත්‍යජිත් ලක්මාල්

    • @Denuwankaushaka
      @Denuwankaushaka  ปีที่แล้ว

      💗

  • @chamindaudyakumarachamiya381
    @chamindaudyakumarachamiya381 ปีที่แล้ว +48

    මේකනම් පිස්සුවම් මාර විදියට දැනෙන ගිතයක් කොච්චර ඇහුවත් තවත් පරක් අහන්න හිතෙනවා ❤

  • @user-tn2qt8pm7x
    @user-tn2qt8pm7x ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නැහැ හරිම ලස්සනයි ❤️හැමදාම තව මේ වගේ ලස්සන සින්දු ගොඩක් අරන් එන්න සුභ පතනවා ඔයාට බුදුසරණයි මල්ලියෝ හැමදාම අපි එක්ක ඉන්න ❤️🌹

  • @slautoplay
    @slautoplay 8 หลายเดือนก่อน +1

    ලස්සනයි . ආදරෙයි ❤

  • @TharuDew
    @TharuDew ปีที่แล้ว +103

    අර මල්ලි මේ සිංදුව කියනවා අහලා ආවේ 🥰❤️
    ලස්සනයි 🖤✨️

  • @sagarafans5883
    @sagarafans5883 2 ปีที่แล้ว +22

    දවසින් දවස මේකා සිංදු දානවනෙ යකො එල එල සුපිරියක් ළග ඉන්න පැතුවාට සොන් එක ඕනි බං ජුඩ් අයියාගෙ

  • @ashen555
    @ashen555 ปีที่แล้ว +4

    එල එල එල එල එල👌👌👌👌👌👌

  • @thusharadarmappriya5594
    @thusharadarmappriya5594 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඔයාගෙ සිංදු ..❤❤ මම ආසම කරන ගායකයෙක්..ඔයා 👌👌😍😍

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +81

    ICT class එකේ පිරිමි ළමයා, දෙනුවන් අයියට ලැබුණ ආශිර්වාදයක්..අපි වගේ ඔයාගේ සින්දු හැමදාම අහපු අය අතරට තව පිරිසක් ඔයා වටේ අලුතින් එකතු වෙන්න ඇති ඒ boy නිසා😍😍👍👍

    • @amaliyanage7928
      @amaliyanage7928 ปีที่แล้ว +1

      Aniwarenma❤.. math ehema thama😜

  • @spgboy2502
    @spgboy2502 2 ปีที่แล้ว +64

    ඉලන්ග හිට් ර්ක තමයි අනිවරේන් .මෙක 😍.
    දෙනුවන් කවුශක හදවතේ ගයකයා ♦️♥️♦️
    Trending අල්ලමු එහෙනම් 😝✔

    • @kvvideos1498
      @kvvideos1498 2 ปีที่แล้ว +2

      Yas✌✌✌

    • @malithisakunthala5365
      @malithisakunthala5365 ปีที่แล้ว

      මරු සින්දුව 👌 නියමයි අයියේ ❤️❤️👌

    • @Denuwankaushaka
      @Denuwankaushaka  ปีที่แล้ว

      Thank you 💗

  • @tharindudmalshanr9059
    @tharindudmalshanr9059 ปีที่แล้ว +1

    මගේ අසම සින්දුව. සුපිරියක් ❤

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +11

    එයා තමයි කිව්වෙ අහන්න කියල.💔.අද එයා නෑ මන් තාමත් අහනවා❤️ ..එයත් අහනවා ඇති 😍😍
    මතක අතරේ දැනෙනවා මට ඔබ ලබන්නට බැරි බව.....

  • @sudarshanasudarshana6305
    @sudarshanasudarshana6305 ปีที่แล้ว +31

    වෙන හිතක් ලගට කොහොමත් බෑ ලන් වෙන්න....
    පිදු ආදරේම හැමදාකම සුරකින්න....😊
    මම හොයපු මවපු හීන පොඩි කර ...
    දිය කර හරිනවා කදුලු විලසට....💗😊

  • @nominimadhumadhavi4693
    @nominimadhumadhavi4693 ปีที่แล้ว +21

    හිත නිවන්න වගේම දවන්න පුළුවන් ලෙන්ගතු හඬක්...😍..Good luck ..මල්ලි

  • @sahanvima6022
    @sahanvima6022 ปีที่แล้ว +1

    Aluth ekk hinda ahla baluwe සුපිරි 💖💖💖

  • @madhavimenaka2290
    @madhavimenaka2290 ปีที่แล้ว +3

    ලස්සන සිංදුවක්

  • @imashashehani45
    @imashashehani45 ปีที่แล้ว +17

    ලස්සන කට හඩක් මතක අතර අතරමන් වෙනවා එ හඩට ❣️💗සුභ අනාගතයක් අයියේ ,සතුටින් පරිස්සමින් ඉන්න💗💗💗💗

  • @namalwanigasinha8953
    @namalwanigasinha8953 ปีที่แล้ว +15

    සමහර සිංදු තියෙනවා..ඇත්තටම පපුවට මාර වේදනාවක් ගෙන දෙන.ඒ සිංදු අහන්න අහන්න වේදනාවක් මෙන්ම මිහිරියාවක් ගෙන දෙනවා...ආදරණීය පෙම්වතුන් කවදාවත් වෙන් වෙන්නෙ නෑ හදවතින්...

  • @ShanakaNimal-fv9gr
    @ShanakaNimal-fv9gr 8 หลายเดือนก่อน

    ඇත්තටම හිතට වදින සින්දුවක් කොයි තරම් මහන්සි වෙලා හිටියත් ඒ කටහඩ ඇහෙනකොට කිසිම මහන්සියක් දැනෙන්නෙ නැ.ලංකාවෙ මං ආසම ගායකයෙක්.❤️❤️

  • @madushadilhani9206
    @madushadilhani9206 6 หลายเดือนก่อน +1

    අම්මෝ හොයලා හොයලා සිංදුව හම්බ උනා❤❤........

    • @Denuwankaushaka
      @Denuwankaushaka  5 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +24

    විඳින්නට පුඵවන් අපූරු වචන... අලුත් පරපුර මෙි තැනට හැදෙනවනම් එ්ක තමා වටිනාම දේ ❤

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +28

    ටික් ටොක් එකෙ ඇහෙන්නෙම මේ සිංදුව ඒ මල්ලයත් මේ වාගේම ලස්සනට කියනවා ❤❤❤

  • @user-rg9of3bh7l
    @user-rg9of3bh7l 11 หลายเดือนก่อน

    😢harima lassanayi.. katahada hari lassanayi. Dn mage fav song ekk Meka thamayi itin...

  • @MuthuNethu-uc5js
    @MuthuNethu-uc5js 8 หลายเดือนก่อน

    Dhenuwan..oyage song okkoma harima lassanata gaayanaa karanawa..aasayi dawasaka oyaawa dakinna..❤❤❤❤ mama hamadaama oyaage geetha ahanawa..mage jeewitheta hugak lagayi oyaa gaayanaa karapu godak geetha..oyata oyage aramunata yanna siyalu shakthiya dayiriya labewa 🙏man hadawathinma prarthana karanawa..☺️👍👩‍👦

    • @Denuwankaushaka
      @Denuwankaushaka  5 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @chanchala2398
    @chanchala2398 ปีที่แล้ว +8

    අර class එකේ මල්ලි කියනවා අහලා සිංදුව හොයාගත්තෙ.මාරම ලස්සනයි.ගොඩක් අය ඒ මල්ලිගෙ වොයිස් එකට වශි වෙලා මෙි සිංදුව හොයන්න ඇවිත් තියෙන්නෙ 😘😘😘😘

  • @shalikalansakara355
    @shalikalansakara355 2 ปีที่แล้ว +36

    මෙච්චර කටහඩකට ඇබ්බැහි උනාමද කොහෙද ♥️☺️😥

  • @user-iq1pz1lh5s
    @user-iq1pz1lh5s ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අයියේ song aka ❤

  • @ajithpushpakumara9789
    @ajithpushpakumara9789 ปีที่แล้ว

    අනෙ මන්දා.කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ .මාරම ලස්සනයි 👍

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial 2 ปีที่แล้ว +29

    මම හොයපු මවපු හීන පොඩිකර
    දියකර හරිනව කඳුළු විලසට 🥺❤️
    ඒ වචන 🥺❤️
    දෙනුවන් අයිය කොහොමත් හදවතේ ගායකයා 😌❤️
    ඔයා පොඩි කාලෙ කියපු ( 2016 )
    මේ හිතම රිදවාලා, ඒ වගේ ම ඒ අවුරුද්දෙම ඔයා ලියපු , කියපු මියදෙන්නෑ ආදරේ එකටත් පැලෙන්න ආදරෙයි 🥺❤️
    කොහොමත් මගෙ ජීවිතය ම වෙලා තියෙන්නේ ඔයාගෙ "පාලු මගෙ හිත" 🥺❤️
    ඒ තැන කිසිම සිංදුවකට ලැබෙන්නේ නෑ 🥺❤️
    ආදරෙයි හොඳේ 🥰❤️

  • @dilu1489
    @dilu1489 ปีที่แล้ว +102

    යාලුවෙක්ගේ කීමකට ඇවිල්ලා ඇහුවේ දැන් නම් ඇබ්බැහි වෙලා 😔🖤👌

  • @SSumedha
    @SSumedha ปีที่แล้ว +3

    ලස්සනයි ❤

  • @achinisamudrika7734
    @achinisamudrika7734 13 วันที่ผ่านมา

    දෙනුවන් අයියාගෙ කටහඬ ඇත්තමයි කියන්න වචන මදි❤

  • @Allinone-op9yj
    @Allinone-op9yj ปีที่แล้ว +8

    අර කොල්ලා කියනකම් මෙහෙම සින්දුවක් තියෙනවා කියලාවත් දන්නෙ නැති set එක කෝ

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 ปีที่แล้ว +165

    හැම සිංදුවක් වගේම මේකත් ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤️❤️ supper voice 🎤🎤🎤

    • @madushan1999
      @madushan1999 2 ปีที่แล้ว +2

      Niyamai aiya 😘😘😘 hitata waduna hodee

    • @Mnjrajeewa
      @Mnjrajeewa ปีที่แล้ว +2

      th-cam.com/video/26wiAX12SBQ/w-d-xo.html korean cover ekk balala subscribe parak denna

    • @pcworldwidecargoksa2518
      @pcworldwidecargoksa2518 ปีที่แล้ว +1

      ඇත්තටම ලස්සනයි.අපි ඔයාගේ හැම song ekakma අහනවා .බලනවා.මේ song එකත් හරිම ලස්සනයි

    • @Denuwankaushaka
      @Denuwankaushaka  ปีที่แล้ว +4

      Thank you 💗

    • @asikalakmali7790
      @asikalakmali7790 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍

  • @gayanihansamali2612
    @gayanihansamali2612 ปีที่แล้ว +2

    Kochchara Ehuwath Epa Wenne... 🥰🥰🥰

  • @SRILAND2
    @SRILAND2 8 หลายเดือนก่อน

    E voice එකත් සිංදුවත් Wow M50 වත් යන්න ඔින සිංදුවක් ❤ සුබ පතනවා 🙏

    • @Denuwankaushaka
      @Denuwankaushaka  5 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @nadildinulaka-yj6ph
    @nadildinulaka-yj6ph ปีที่แล้ว +12

    හිතට වැදුන සුපිරිම සින්දුවක් මචන්.wel done.මේ වගේම එක්ක ආයේ ඕනි

  • @sajithashrinath
    @sajithashrinath ปีที่แล้ว +8

    හරිම ආදරණීයයි වචන ටික.. හොඳ ගමනක් යන්න ශක්තිය වාසනාව ලැබේවා.. ජය වේවා 👍

  • @lakkannaayoddya
    @lakkannaayoddya ปีที่แล้ว +2

    Maru song eka❤️

  • @user-dp5iz1dl4l
    @user-dp5iz1dl4l 11 หลายเดือนก่อน +4

    100 වතාවක් අහාපු අය ඉන්නවාද 🎉🎉🎉

  • @dinudinu1856
    @dinudinu1856 ปีที่แล้ว +8

    වෙන හිතක් ලගට කොහොමත් බෑ ලංවෙන්න
    පිදු ආදරේම හැමදාකම සුරකින්න
    මම හොයපු මවපු හීන පොඩිකර දිය කර හරිනවා කදුළු විලසට😭
    Voice eka super ❤️

  • @dilshaniayodya7390
    @dilshaniayodya7390 ปีที่แล้ว +9

    මන් ආසම ගායකයෙක් තමයි ඉතිම්..මන් කලින්ම සින්දුව ඇහුවා..මාරම ලස්සනයි..❤❤❤ clz එකේ මල්ලිත් ලස්සනට සිංදුව කියනවා...දෙන්නටම gd luck..❤❤❤

  • @navibabah-jv8bk
    @navibabah-jv8bk ปีที่แล้ว

    clz eke me sinduva kiyanawa dekala hoyan awe...😍🥰 aththatama godaaariyak lassana sinduvak..... komath denuvak ayage voice eka pissuvak❤💢❤ vish karanawa aiye oyata

  • @samadisamadi4715
    @samadisamadi4715 ปีที่แล้ว +1

    Hari ma lassanai song ekak hodama gayakayek🙂🙂