Sangeethe (සංගීතේ) | Episode 1333 | 05th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Sangeethe (සංගීතේ) | Episode 1333 | 05th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 473

  • @priyasanthiariyasinha1657
    @priyasanthiariyasinha1657 8 หลายเดือนก่อน +15

    මහී ට තරහ ගියාම හරි ලස්සනයි අනෙ❤😂

  • @Ireshasgamage
    @Ireshasgamage 8 หลายเดือนก่อน +101

    මහි මහා වෙනස් වෙලා නේ අයියො එදිරි ඔයා අපිටමහිව එපා කරවනවනේ එහෙම එපා එයාට අපි ගෝඩාක් අදරෙයි ❤❤❤❤

    • @isuruprabath8517
      @isuruprabath8517 8 หลายเดือนก่อน +5

      Iwasime simawa pennuwama ehema thamai

    • @trytotryfamily4326
      @trytotryfamily4326 8 หลายเดือนก่อน

      Sira atta jivite gaththoth higana paula kiuva gaman gahala anith pattata ochchara bala bala inne na asenima kata karala hambenna aseni berenava mahi guti.kanava😂​@@isuruprabath8517

    • @KomaryKomary-t2d
      @KomaryKomary-t2d 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage 8 หลายเดือนก่อน +6

    ෙහාදට හිටපු මහිෙග් ජිවිෙත්ම කැවා අෙසනි දැන්නමි එකිෙගන් මහි ඇතෙවන එකම ෙහාදයි ❤

  • @KaveeshaKaveesha-i9h
    @KaveeshaKaveesha-i9h 8 หลายเดือนก่อน +34

    කතාව කොහොම වුනත් කමක් නැහැ හැබැයි මහි අයියව නම් අපිට එපා කරවන්න එපා අපි හරිම ආදරෙයි එයාට ❤❤❤❤❤❤❤

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 8 หลายเดือนก่อน +54

    මහි හරි කාට උනත් ඉවසන්න පුළුවන් සීමාවක් තියනවා රහත් වෙලා නෑනෙ අසිනි කෙලින් තීරනයක් ගත්තනං ඉවරනෙ එක්කොත් මහි නැත්තං තාත්තා.ආදරෙයි තමයි ඒත් මහීදවසක නැතිවෙන්නෙ අසිනි නිසා

    • @fai3379
      @fai3379 8 หลายเดือนก่อน +1

      අන්න හරි

    • @sujanichandramali4168
      @sujanichandramali4168 8 หลายเดือนก่อน +1

      එක ඇත්ත

  • @LAUREN_KV
    @LAUREN_KV 8 หลายเดือนก่อน +55

    තමන්ගේ තාත්තා මොන දේ කරත් කවුරු උනත් තමන්ගේ තාත්තට අත උස්සන්නකොට මොන දූටත් ඒ දේට එකඟ වෙන්න බෑ

    • @SkyPharmacy-k2b
      @SkyPharmacy-k2b 8 หลายเดือนก่อน +3

      Asanita konda pana eththa kiyanne emadama mahi weradi karaya.

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 8 หลายเดือนก่อน +4

      අසෙනි දෙපත් නයා මහි අදින් පස්සෙ මෙ සම්බන්දෙ ඉව්සර්‍යි

  • @prathnayaka2409
    @prathnayaka2409 8 หลายเดือนก่อน +56

    අනේ අපේ කොල්ලට කේන්ති ගියාම ලස්සන ,ආදරේ හිතෙනවා ❤❤❤

    • @sandipalakshan3162
      @sandipalakshan3162 8 หลายเดือนก่อน +1

      එක නම් අැත්ත

    • @sandipalakshan3162
      @sandipalakshan3162 8 หลายเดือนก่อน +3

      මහි කොහොම හිටියත් ලස්සනයි😊😊

  • @komaripathirana8221
    @komaripathirana8221 8 หลายเดือนก่อน +36

    දැන් තමා මහී හොද ඕනෙවට වඩා ඔලුව පාත් කරන්නේ මොකටද කෙල්ලෙක් වෙනුවෙන්

  • @chamilamuhandiram7942
    @chamilamuhandiram7942 8 หลายเดือนก่อน +12

    අසෙනි මහා ජරා එකියක් හැමතිස්සෙම මහීව අසරණ කරනවා

    • @sumudurashan3407
      @sumudurashan3407 8 หลายเดือนก่อน +1

      ඇත්ත තමයි හෙනම ගහපිය

    • @NalakaJayasuriya-se1ql
      @NalakaJayasuriya-se1ql 8 หลายเดือนก่อน

      එ😂😊😊😊😊😊😂​@@sumudurashan3407
      😊ද්😮❤❤❤❤🎉😢ව්😢😅ං

  • @Asma2004-yh7ht
    @Asma2004-yh7ht 8 หลายเดือนก่อน +52

    අසේල කරපු දේනම් 🤨🤬 paw අපේ mahee ayya🤕

  • @Vennoli
    @Vennoli 8 หลายเดือนก่อน +68

    මහී කියන චරිතේ මේ විදිහට විනාස කරේ මොන හෙතුවකටද😢. මිනිස්සු ආදරේ කෙර් අසේනි මහී ආදරේට😢. අවුරැදු ගානක් බැලුවා අදින් පස්සේ බලන්නේ නෑ මේක😢.

    • @Np1226o
      @Np1226o 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්.

    • @Thush-j6y
      @Thush-j6y 8 หลายเดือนก่อน +7

      ඔව් අනේ, සල්ලි පස්සේ ගිහින් හරියට එක කතාවක් ලස්සනට නොලියා හැම කතාවම බදාගෙන එදිරි ඒවයේ චරිත විනාස කරනවා, අසෙනි මහී කියන්නේ දෙර⁣ණෙ කතාවලින් කාලයක් ජනප්‍රිය ම කතාව, ඒත් දැන් ? මහී ව ඔය තරම් විනාස කලෙ ඇයි එදිරි? අසෙනිව ඔය තරම් හෑල්ලු කලෙ ඇයි, දෙවියන්ගේ නාමෙට කතාව ඉවර කරන්න

    • @kanishkasadaruwan-nl6zz
      @kanishkasadaruwan-nl6zz 8 หลายเดือนก่อน

      Kata vahaganim huththa api balanava yako

    • @fai3379
      @fai3379 8 หลายเดือนก่อน

      ​@@Thush-j6yකියලා වැඩක් නැ

  • @kalpani..kalpani
    @kalpani..kalpani 8 หลายเดือนก่อน +51

    ඇත්තටම..මහි.පවු

  • @LalithaRanasinha-ch2ng
    @LalithaRanasinha-ch2ng 8 หลายเดือนก่อน +40

    හරිනෙ අසෙනි උබට ඕනි උනෙත් ඕකනෙ පව් අහින්සක කොල්ලා මහී තෝ මහීව විනාස කරන්න ඉන්න හැතිරියක් මහ එකා කියල බලන්නෙ නැතිව දෙන්න තිබුනෙ මොනමලවද්‍යක්ද මහී දරුවට මේමලවිකාරයක් හින්දා මහීට ජය.තෙරුවන් සරනින් මහීව ආරක්ෂා වේවා .

    • @fai3379
      @fai3379 8 หลายเดือนก่อน +2

      අනේ මේ නිකන් යන්න.ඔව් අසිනි ගෙ වැරදි ඇති හැබැයි මහි 100% ම නිවැරැදි ද නැ නෙ
      ඒ වෙලාවේ අසිනි එහෙම කිවේ කල්පන ගැන හොඳ ට දන්න නිසා
      අසිනි මහි ගෙ පැත්ත ගත්තානම්
      රන්ඩුවක් වෙනවා කල්පනා යා මහි ට වෙඩ් තියෙන්න පුලුවන්
      ඒ වෙලෙ කරන්න ඕන හොඳ ට දේ කරෙ,
      ඒකට කියන්නෙ තැනට සුදුසු නුවණ
      හරි ඒක එහෙම උනත්
      දුකක්,කේන්තියක්
      තමන්ගෙ කෙල්ලට අවංක ම ආ🎉ඕන කොල්ලෙක් ට එන්න පුලුවන් හැබැයි ඉතින්
      ඒ කෙල්ල එහෙම කරෙ හේතුවක් ඇති ව කියලා මොලො තියෙන කියන්නෙ කොල්ලෙක් නම් එයාට තේරෙන්න ඕන.
      ඇත්ත ට ආදරෙ කරානම්
      ඔහොම තරහ පිරිමහන්
      නැ නෙ,
      අනික ඕන දුවෙක් ගෙ එක තාත්තා කවුද තාත්තා ට වෙන අය ගහනාවට ආස .
      හැබැයි අසිනි දාලා ගියොත් හරි.

    • @NayanaWasunthi
      @NayanaWasunthi 8 หลายเดือนก่อน +1

      මේක නාට්‍යයක් අත්ත නෙවෙයි

    • @muthumunikanthi
      @muthumunikanthi 8 หลายเดือนก่อน

      ​@@fai3379 mahita cl kr kr eda aduweth asinimai..ekai ethanata mahi awe...asini mahiwa genna gan nathuwa inna thibuna cl nokara...kollekta unat athma garuwayk thiyenawa thamange haturo issraha api denna athara sbandyk na kiyl kiyddi mahi kochchr asarana wenna adda...methanath asini thaththa issrha hasirune mahi ekiwa hambawenna awa gaanata...ekima mahiwa genna gena antimata guti kanakan balanuth hitiya..ekita kiynna thibbe ndd mahi awe na mamai genna gtte kiyl..ethakota thaththata ghnna oni wenne nane mahita...balen genna gena twa guti knnath oni 🥴🥴

    • @Pramodi328
      @Pramodi328 8 หลายเดือนก่อน +1

      ​@@muthumunikanthiඅසෙනි එදා එහෙම හැසිරුනේ මහී ව ආරක්ෂා කරන්න

    • @muthumunikanthi
      @muthumunikanthi 8 หลายเดือนก่อน

      @@Pramodi328 mn na kiynne na..eth cl kr kr ada ada mahiwa genna gtte eyamai..🥴

  • @Gasenty-b8m
    @Gasenty-b8m 8 หลายเดือนก่อน +76

    අසිනි හරිම වැරදියි

    • @kasunmadhu5018
      @kasunmadhu5018 8 หลายเดือนก่อน +11

      එහෙම කියන්න එපා. මොනවා වුනත් තමන්ගේ ඉස්සරහ තමන්ගේ තාත්තාට අත් උස්සනකෝට මොන කෙල්ලද කැමති යි

    • @Pramodi328
      @Pramodi328 8 หลายเดือนก่อน +1

      තාත්තා ට අත උස්සද්දි පාඩුවෙ ඉන්න ද කියන්නෙ 😂

    • @dineshadilrukshi5838
      @dineshadilrukshi5838 8 หลายเดือนก่อน +2

      Eka nam aththa 😢😢

  • @LalithaRanasinha-ch2ng
    @LalithaRanasinha-ch2ng 8 หลายเดือนก่อน +28

    අසේල මහත්තයෝ උබල උබලගෙ දරුවන්ට තියෙන ආදරේ තමයි හැම අම්මෙක් තාත්තෙක් ලගම තියෙන්නේ ඒකට දුප්පත් පොහොසත් නැතිබව දැනගනින් ජරා අසේලයො අර කොල්ලට ගහපු එකට උබට විදවන්නවෙනව දවසක ඒදිනය වැඩිඈතක නැතිබව සිහිතබාගනින් අසේලයො. තුහ් නොදකින් අසේලයයි,මුස්පේත්තු සෙව්මිනියි. මහී පුතාට ජය සියලු බාදක බිද ජය ගැනීමට දහිරිය හා සක්තිය ලැබේවා ,තෙරුවන් සරනයි .

    • @PadminePadmine-kv2lf
      @PadminePadmine-kv2lf 8 หลายเดือนก่อน +1

      අනිවාරයෙන්ම

    • @geethanidamayanthi6679
      @geethanidamayanthi6679 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @sujanichandramali4168
      @sujanichandramali4168 8 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 8 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ඔකුන්ට මහී දිහා බලල පසුතැවෙන්න වෙන්න ඔනි ..

    • @sadew957
      @sadew957 8 หลายเดือนก่อน +1

      Aniwarenma bn

  • @Thush-j6y
    @Thush-j6y 8 หลายเดือนก่อน +67

    මොකක්ද මෝඩ එදිරියො ඒ කලේ, හොඳ හිතින් මේ කතාව ඉවර කරනවා , තමුන් අසෙනි මහී කියන චරිත ගොඩ නගලා දැන් බාගෙට මරනවා, අවුරුදු 5ක් තිස්සේ බලන අපි හිත හදාගන්නම්, දෙවෙනි ඉනිම වගේ කාලකන්නි නොකර ඉවර කරන්න

    • @Np1226o
      @Np1226o 8 หลายเดือนก่อน +5

      ඒකනෙ. මේ බූරුවගෙ මොලේ අමාරුවක් තියෙනව.ඒකයි කතාවට මෙහෙම වෙන්නෙ.

    • @Wakumudini
      @Wakumudini 8 หลายเดือนก่อน

      Idiri.muni...yako..godeyo..tota.katavaa.liyanna.hriyata...barinam..nika..ifapan..gs.ballo..todanadda..mhi..kiyana..caritaya.....eka.eka..kasippu..karayingen..gutikann..liynna..epa..e.kolla..rttaran..kollek...kalpana.vage..sallala.kame.yana...kupadikame..yana..gbbeyek..neweyi..utmgatiguna...riyena..vadagat.putek.mahi..pute...ara..kasippu..katayagen....oya.mita..passe...gutikanna...epa..uge...duva...kalanayata...bandala...denna..kiyanna..oyage...vadagat.kama....ta.oya.inna..oya.karumaganu...passe..gihin....kasppu..karayagen..gutikannaepa...ragapamatavat...epa..nonbiwenna....
      Laban..abisek...kiyanne...mama..godak..adare..katana...naluwe..nihatamanikama....lassana..mata.mageeputa..vageyi..putee....oyata..balada..samidugee..pihitayi......oua.pute..
      Kayavakatavat...nonbiwenna...epa..oyage..lassana.gita..natum.....harima..manaharyi...itinpute..tava.tavat..idiriyata.yanna. siyaludeviyange...pihitai...jayen.jayama..weevaa..pute..obata

  • @Np1226o
    @Np1226o 8 หลายเดือนก่อน +16

    ලවන් මල්ලි ඔයා මේ මජර ජරා කතාවෙන් ඉවත් වෙන්න.ඔයාට මීට වඩා හොඳ ඩ්‍රාමා එකක රගපාන්න පුළුවන්. මේ වගේ මජර කුනු කතාවල ඇලී ගෙන පච වෙන්න එපා.ඒක ඔයාගෙ චරිතයට හොඳ නෑ. අපි ඔයාට ආදරෙයි ලවන් මල්ලි.අසෙනිට කල්පනය බැද ගන්න කියන්න .ඔයා චරිතයෙන් ඉවත් වෙන්න.

    • @muthu3852
      @muthu3852 8 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත

    • @kathikathi426
      @kathikathi426 8 หลายเดือนก่อน

      Yes

    • @fai3379
      @fai3379 8 หลายเดือนก่อน

      😊😊❤

  • @RuwaniThilakaratne
    @RuwaniThilakaratne 8 หลายเดือนก่อน +3

    මාරම විදියට feeling වුන ආදරයක් මේ රචකයාම විනාෂ කලා විකාෂනය වන කතා අතර පපුවට දැනුන එකම ආදරේ මහි & අසිනි

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 8 หลายเดือนก่อน +20

    මහී බැදපු ගෑනු කෙනාට බයේ එදිරියා පිස්සු කෙලිනවා😂😂😂

    • @fai3379
      @fai3379 8 หลายเดือนก่อน +3

      😂😂😂😂මන් හිතන්නෙ ,

    • @MArosha-lh8we
      @MArosha-lh8we 7 หลายเดือนก่อน

      Matath oka hithuna😊

  • @lhirudisanayaka5914
    @lhirudisanayaka5914 8 หลายเดือนก่อน +12

    දැන් හදන්නේ තවත් ටික දවසකින් මහී අසෙනිගේ පස්සෙන් යවන්න නෙහ් එදිරි 🙈🙈

  • @user1234-s5b
    @user1234-s5b 8 หลายเดือนก่อน +59

    ඕක ඉවරයක් කරල දාන්න හරියට ලියන්න බැරි නම් චරිත කන්නැතුව.. එහෙන් අසිනිව එපා කරවනව මෙහෙන් මහීව එපා කරවනව.. ඉස්සර වගේ කතාව ලියන්න බැරි නම් මේක ඉවරයක් කරල දාන්න 🤚😪

  • @SithumibahgyaH
    @SithumibahgyaH 8 หลายเดือนก่อน +5

    මහී පව්ව්🥺💕

  • @kasunmadhu5018
    @kasunmadhu5018 8 หลายเดือนก่อน +114

    ජිවිතේ ට මේ සංගීතේ කතාවට නම් සම්මානයකි ගන්නනම් බෑ

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 8 หลายเดือนก่อน +3

      සත්තකින්ම

    • @lakshikaakalanki693
      @lakshikaakalanki693 8 หลายเดือนก่อน

      Aniwaa😂

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 8 หลายเดือนก่อน

      අසේල මහිට ගහනවා දැන් අවුරුදු ගාණක් මේ කතාව ලියන එකා එකම වමාරනවා

  • @MaduMadu1979-yj3mh
    @MaduMadu1979-yj3mh 8 หลายเดือนก่อน +11

    මහි පවු එන්න කියලා ගහනකන් බලාන හිටියා😢😢😢😢

  • @Thush-j6y
    @Thush-j6y 8 หลายเดือนก่อน +67

    මහී ව කොච්චර වෙනස් කරලද, දැන් ඉන්නෙ යකෙක් , ඉවසීම පොඩ්ඩක් වත් නැති, 😢😢

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y 8 หลายเดือนก่อน +95

    හොදට හිටපු මහී ,අසෙනි විනාශ කරලා කලන හොද කරලා වැඩක් තියෙද 😠

  • @stellafonseka8036
    @stellafonseka8036 8 หลายเดือนก่อน +10

    සංගීතේ කියලා මොකට නම දැමීමද?ලියන එකාට පිස්සු බලන අපිට ඊට වඩා පිස්සු 😅

  • @samithnishshanka
    @samithnishshanka 8 หลายเดือนก่อน +6

    දැන් නම් කතාව පන ගහලා ඇවිල්ලා. මේ වෙන්ස් වීම් තමා කතාවක් පනගහලා ගන්නෙ.

  • @GangaKarunarathna-bm7ts
    @GangaKarunarathna-bm7ts 8 หลายเดือนก่อน +14

    කලන සෙනුරිව සෙට් කර ගත්තොත් නියමයී

  • @PoojaUdayangani
    @PoojaUdayangani 8 หลายเดือนก่อน +14

    මහී හරි හැමදාම පහත් වෙලා ඉන්න ඕනද මහී පවු අනේ

  • @damithwaduge4989
    @damithwaduge4989 8 หลายเดือนก่อน +8

    මේවා බලලා තමයි ගෑනු අපේ ඔලු කන්නේ,රෙද්ද🤔😵😵😫

  • @tharushidesilva8104
    @tharushidesilva8104 8 หลายเดือนก่อน +11

    කල්පන කියන ගෝතයා තමයි ඔක්කොම අවුස්සලා සේරම පටලවන්නේ🥴 මදැයි ඉතින් දැන් හරිනේ😪 එදිරි කෑවා කතාව. මට නන් හිතෙන්නේ එදිරි හදන්නේ මහී අසේනිව වෙන් කරලා අසේනිට කල්පනට කැමති වෙන්න වෙන තත්වෙට කතාව අරගෙන එන්න. එතනදි එක්කෝ මහීව ආයේ ගෙනේවී නැත්තන් නැහැ. අපරාදේ මේ මගුල අවුරුදු ගානක් තිස්සේ බැලුවේ🥴

  • @SachiniMadubhashini-w8z
    @SachiniMadubhashini-w8z 8 หลายเดือนก่อน +33

    මොකක්ද අප්පාහ් මේ වෙන්නේ ශික් 😢🥺

  • @manjon8965
    @manjon8965 8 หลายเดือนก่อน +9

    අසනි වැරදි යි

  • @WASIKA-c8l
    @WASIKA-c8l 8 หลายเดือนก่อน +9

    නොදකින් අසනිට නම් හොදක් සිද්ද වෙන්න එපා යසයි ඕකිට රිටන් එක කල්පනගෙන් ලැබෙයි

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf 8 หลายเดือนก่อน +41

    අනේ බුරු කල්පනාව අසෙනි😂ඇරෙන්න වෙනකොනේක්😢නැද අර පවනි කතාව ට ගේන්න

  • @indika8344
    @indika8344 8 หลายเดือนก่อน +5

    මහි මරු කෙලින් තිරනයක් ගන්නෙ නැති කෙල්ලෙක් මොකටද .

  • @nurakadama5795
    @nurakadama5795 8 หลายเดือนก่อน +2

    මහිට පුලුවන් හරි ඉක්මනට කෙල්ලො අමතක කරන්න අර සචිනිටත් කරන්න අැත්තේ මෙි විදියට පවි

  • @Galla-cz1go
    @Galla-cz1go 8 หลายเดือนก่อน +3

    Wow wow දැන් තමා කතාව බලන්න හිතෙන්නෙ මහි අසනි වලි දිගටම ඇදන් යන්ඩො මහි පවු 😢

  • @kokilafernando1486
    @kokilafernando1486 8 หลายเดือนก่อน +21

    අනේ මහී, අසිනිව අමතක කරල ඔයාගේ ගමන ඔයා යන්න. මොකද ඔහොම බාල්දු වෙන්න එපා මොරවක පවුලට

    • @veharaashvini-by1vk
      @veharaashvini-by1vk 8 หลายเดือนก่อน

      Ek tm

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 8 หลายเดือนก่อน +1

      ඇත්තමයි ඔය මගුල නැත්නම් කිසිම කරදරයක් නෑනෙ

    • @fai3379
      @fai3379 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම

    • @Pramodi328
      @Pramodi328 8 หลายเดือนก่อน +2

      අසෙනි නෙවෙයි ද මහී කියන ගුණමකුවට තැනක ට එන්න උදව් කරේ

  • @asunthapriyarangani9930
    @asunthapriyarangani9930 8 หลายเดือนก่อน +13

    අයියෝ දැන් නම් බලන්න එපා වෙනවා . මහියි අසෙනියි එකතු කරන්නකෝ plzz..😒

  • @hasinikomangodage7781
    @hasinikomangodage7781 8 หลายเดือนก่อน +19

    Kathawa kalama damma😢😢😢😢😢😢

  • @PiumiHansika-d1u
    @PiumiHansika-d1u 8 หลายเดือนก่อน +10

    එක්කොත් ඔය අසේනිව මහීගෙන් ඈත් කරන්න... මේ ප්‍රශ්නවල ඉවරයක් නෑ.... කතාවෙ ඉවරයකුත් නෑ ...😂

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 8 หลายเดือนก่อน +5

    අය්යෝ ඇයි මේ පාතාලයටයි දේශපාලුවන්ටයි දිනුම දීල අහිංසක ජීවිත වලට ප්‍රශ්න ඇති කරන්නෙ. අපි ටෙලි නාට්‍යක් බලන්නේ සතුටක් විදින්න. නැතිව අපේ රටේ තියෙන දේශපාලුවන්ගෙයි මැරයන්ගෙයි තියෙන බලපුලුවන්කාරකම නාට්‍යකින් දකින්න නෙමෙයි.

  • @maleeshakawshani9747
    @maleeshakawshani9747 8 หลายเดือนก่อน +2

    කතාව නියමයි.. 😂

  • @nadilmadawa2963
    @nadilmadawa2963 8 หลายเดือนก่อน +9

    මුල් කාලෙ කොච්චර ලස්සනට තිබුණු කාතාවක්ද මෙ කලා තියෙන්නෙ

  • @sunaliperera5611
    @sunaliperera5611 8 หลายเดือนก่อน +40

    ආයෙත් නම් මහි ජිවිතේටවත් අසේනි එක්ක යාලු වෙන්නැ😅😅

    • @Cyber077-o5
      @Cyber077-o5 8 หลายเดือนก่อน +3

      Eka thamai wenna oni ethakotane bn supiri sangeethe kiyana namata😂

    • @ShainiMahagedara-g9u
      @ShainiMahagedara-g9u 8 หลายเดือนก่อน +1

      එහෙම තමා වෙන්නේ කොහොමත් 😅 ඔය කරන දෙවල් වල හැටියට

  • @shashi2640
    @shashi2640 8 หลายเดือนก่อน +3

    ❤paw ane mahi. Kthava kohoma liyaunath eyage acting super

  • @KaviduJacd
    @KaviduJacd 8 หลายเดือนก่อน +5

    අනේ ඇයි එහෙම දෙයක් උනේ මහි කතාව බලන්නත් දුකයි ඇස් වලට කඳුළුත් එනවා අනේ එහෙම කරන්න එපා අසිනිවයි❤ මහීවයි එකතු කරන්න

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 8 หลายเดือนก่อน +6

    හිතල බලාන්ඩෝ එදිරිමුනියා ට්‍රැක් අව්ට් නැත්තන් මූසලයට මේ තරම් මුස්පේන්තු ඒවම ඔලුවට එයිද

  • @Ireshasgamage
    @Ireshasgamage 8 หลายเดือนก่อน +16

    මහි ❤❤අසෙනි❤❤

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y 8 หลายเดือนก่อน +108

    දවසක් හොඳ උනොත් මාසයක් ඉවරයි 😢,අනේ මන්ද 😏

  • @SithuminiPriyanwada
    @SithuminiPriyanwada 8 หลายเดือนก่อน +37

    අයියො දැන්නම් එපාවෙලා අප්ප ඉන්නෙ මේ මේ අසෙනියි,මහියි නිසා අපිට ගහන්න ඔනා පොල්පිත්තකින් මේක එපා වෙනවා කිය කිය බලනවාට

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe 8 หลายเดือนก่อน

    පවු මහී අය නම් අසේනිට රැවටෙන්න එපා.එයා නිසා මහි හැමදාම ගුටි කනවා.අසේනි ලැබෙනවානම් ලැබෙයි පස්සෙන් යන්න එපා.😢😢😢

  • @NilaniJayasuriya-vl7oy
    @NilaniJayasuriya-vl7oy 8 หลายเดือนก่อน +11

    අනේ මොකක්ද මේ වෙන්නේ 🥲🥲🥲

  • @sumithrakumari2382
    @sumithrakumari2382 8 หลายเดือนก่อน +13

    මහි අසෙනි යාළු කරවන්න

  • @Np1226o
    @Np1226o 8 หลายเดือนก่อน +8

    එදිරි මොකක්ද තමුසෙ මේ කතාවට කරන්නෙ කියනවකො.තමුසෙ ඔච්චරටම බූරුවෙක් කියල අපි දැනම් හිට්යෙ නෑනෙ. තමුසෙ අසෙනි මහී මැන්දට පැනල හැම වෙලාවෙම කතාව විනාශ කරනව. තමුසෙ මේ විදියට තමුසෙට හිතෙන හිතලු ලියන්න තමුසෙගෙ මොලේ අමාරුවක් තියෙනවද.මටනම් හිතෙන්නෙ එහෙම. කරුණාකර හොඳ මොලේ සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් අල්ලල පරික්ෂා කර ගන්නව. තමුසෙ කතාව ලියුවට ඒක බලන්නෙ අපි. මේ කතාව තමුසෙගෙ ගෙදර අයවත් බලන්නෑ කියලයි මට හිතෙන්නෙ.කරුණාකර අපේ කේන්තිය වැඩ් නොකර තමුසෙට මේ කෙහෙල් මල හරියට ලියන්න බැරිනම් මේ කෙහෙල්මල් කතාව ඉවර කරල දානව. මෝංගල් වැඩ කරන්න එපා.තමුසෙ මේ කතාව ලියනකම් මේ කතාවෙ චරිත වලට කිසිම සාදාරණයක් වෙන්නෙත් නෑ, මේ කතාව ලස්සන වෙන්නෙත් නෑ.

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 8 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව.පිස්සෙක් ලියන්නේ .

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 8 หลายเดือนก่อน +1

      මූ ලියන කතා මීට පස්සේ බැලීමෙන් වළකින්න ඔිනා.

    • @muthu3852
      @muthu3852 8 หลายเดือนก่อน +1

      සම්පුර්ණ ඇත්ත.මේ මිනිහ පිස්සෙක්ද කොහේද

  • @DinethIsuru-ir6vg
    @DinethIsuru-ir6vg 8 หลายเดือนก่อน +3

    මම හිතුවෙ වාහනේ උ පැදන් යයි කියලා😂

  • @RamaRama-i5n
    @RamaRama-i5n 8 หลายเดือนก่อน +1

    සුනිල් අයියා නියමයි 👍❤

  • @hemamalahewa5321
    @hemamalahewa5321 8 หลายเดือนก่อน +8

    මරු ඇමතිලා ගෙදරකට එන්නෙ කතා නොකර මුන්ට ගෑණු ප්‍රශ්න මිස වෙන මුකුත් නෑ 😡👎

  • @Max-zu2yi
    @Max-zu2yi 8 หลายเดือนก่อน +15

    මේ කතාවේ එකෙක් හොද වෙනකොට එකෙක් නරක් වෙනව
    කලන හොදයි..මහී පිස්සෙක් දැන්

  • @BadBoy12652
    @BadBoy12652 8 หลายเดือนก่อน +11

    Ane maheewai aseniwai wen karanna epa 🥺🥺🥺🥺🥺😡😡😥😥

  • @priyasanthiariyasinha1657
    @priyasanthiariyasinha1657 8 หลายเดือนก่อน +1

    අනේ එදිරි මේ දෙන්නව එකතු කරන්නකො නැත්තම් කතාව එපා වෙනවා😓

  • @shehansanjaye4148
    @shehansanjaye4148 8 หลายเดือนก่อน +12

    කෙල්ලෙක් නිසා මෙම චාටර් වෙන්න ඔනෙද බන් කුටි කනවා 😬 14:04

  • @SandayaSepali
    @SandayaSepali 8 หลายเดือนก่อน

    දැන් නම් කතාව බලන්න එපා වෙලා තියෙන්නේ හැමදාමත් අසාධාරණයට තැන ඇත්තටම දැන් නම් කතාව බලන්න එපා වෙලා තියෙන්නේ

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe 8 หลายเดือนก่อน

    හොද වැඩේ අසේනිට.ඔහොම වෙලා මදි.😅

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 7 หลายเดือนก่อน

    13:45 අසේනි කරපු දෙයින් පස්සෙ...මහී ගත්ත තීරණය හරි හිතුනා..😏

  • @SandayaSepali
    @SandayaSepali 8 หลายเดือนก่อน

    දැන් නම් සංගීතේ බලන්න එපා වෙලා තියෙන්නේ හැමදාමත් අසාධාරණයට තැන ඇත්තටම දැන් නම් සංගීතේ බලන්න එපා වෙලා

  • @KumaraAj85
    @KumaraAj85 8 หลายเดือนก่อน +2

    කල්පනයනම් ඉස්කෝලෙ යන කාලෙවත් කෙල්ලෙක් එක්ක යාලුවෙලා නෑ වගේ🤣

  • @SUNETHRA.KANKANAMGE
    @SUNETHRA.KANKANAMGE 8 หลายเดือนก่อน

    මහි නපුරු වෙලා සේරටම මුල කල්පන අනේ මහි අශිනි වෙන් කරන්න එපා ❤❤❤❤❤❤❤

  • @SuramyaJagoda
    @SuramyaJagoda 8 หลายเดือนก่อน +2

    මෙම කතාව මෙච්චර කාලයක් තිස්සේ මොකද කරන්නේ දිග වැඩියි ඉක්මනින් ඉවර කරන්න

  • @ShaliayaNishshanka
    @ShaliayaNishshanka 8 หลายเดือนก่อน +2

    අනෙ රෙද්ද මහි ගහන්න තිබ්බෙ අර නාකියට කෙල්ලගෙ තාත්තා කියලා ඔහොම පදිරි වෙන්නෙ නැතුන් 🥺

    • @Nikiboy2005
      @Nikiboy2005 8 หลายเดือนก่อน

      ඔව් බන් ඔහොම චාටර් වෙන්න ඕන නෑ නේ වැරද්දක් නොකර කැරි නකියට

    • @Pramodi328
      @Pramodi328 8 หลายเดือนก่อน

      වැඩිහිටියෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවලා මුලින්ම

  • @nilupamahemamali1502
    @nilupamahemamali1502 8 หลายเดือนก่อน

    මහීගේ ආදර කතාව අහවරයී 😢

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 8 หลายเดือนก่อน +144

    Methana සම්පූර්ණ waradi . issara mahita iwasanna kisima hethuwak nathi kaleth iwasuwa. Dan mahige paththe kalana iddith mahi me mokkada natana nadagama. Ekko aseni me okkoma dala yanna onee. Mona unath aselata atha ussapu eka godaaak waradi. Ekiyanne eya dan asenita adare na kiyana ekaaa.

    • @MemesForYourLife.
      @MemesForYourLife. 8 หลายเดือนก่อน +21

      Gihin budiyaganin gon modayo😅

    • @avishkasadaruwan7861
      @avishkasadaruwan7861 8 หลายเดือนก่อน +7

      mut thiyana prasna

    • @SampathViraj-pi6lp
      @SampathViraj-pi6lp 8 หลายเดือนก่อน +3

      morawakeyatai asinitai dennatama kelini MN wagenam 😂😂

    • @madubashanamaxx
      @madubashanamaxx 8 หลายเดือนก่อน +2

      ගොං වස්සා 😂😂

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 8 หลายเดือนก่อน +7

      ​@@SampathViraj-pi6lpඅනේද කියන්නේ මහී හැමදාම ⁣අසෙනි නිසා ගුටි කන්නයි බැනුම් අහන්නයි ඔනිද .ඒකිම එන්න කියල බූතයක් වගේ පැත්තකට වෙලා බලන් ඉන්නව ..මොරවකයගෙ මූණ කට සමතලා කරන්න තිබ්බෙ .

  • @malanigu5513
    @malanigu5513 8 หลายเดือนก่อน +6

    kalana.hoda.wenakota.asheni.mahige.oluwa.wenas.karala.iwarai.pau.mahi❤❤

  • @kumarilalitha9275
    @kumarilalitha9275 8 หลายเดือนก่อน +18

    කල්පනය buruweak

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 8 หลายเดือนก่อน +1

      කල්පන නෙමෙයි බූරැව උද්දචිච මොරවකය..කල්පන නරියෙක් ..

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 8 หลายเดือนก่อน +1

    මහි ඔය සම්බන්ධය නවත්තන්න❤❤❤❤❤

  • @Dinistory2006-dk3yb
    @Dinistory2006-dk3yb 8 หลายเดือนก่อน +26

    මහි කතාවෙන් අයින් වෙන්නද යන්නෙ

  • @nelanelaa7772
    @nelanelaa7772 8 หลายเดือนก่อน +2

    කලන සල්ලි වලට ආදරෙ මොරවකට තෙරෙයි පස්සේ

  • @chandishanika7829
    @chandishanika7829 8 หลายเดือนก่อน +2

    අපරාදෙ මේ කතාවත් කොච්චර ලස්සන එකක්ද ඒත් දැන් ඉවරයි බලන්න තා අප්පිරියයි මහි කවදාවත්ම අසෙනිගෙ තාත්තටවත් අයියටවත් අතක් ඉස්සුවේ නෑ එයා වැරදි නෑ ඒත් අසෙනි වැරදියි හැමෝගෙම ඉදිරියේ ත් මහිත් එක්ක සමිබන්දයක් නෑ කියල කියනවා මහි දරාගන්නෙ කොහොමද අපි ආසාවෙන් බලන මේ කතා විකාර නොකර ලස්සනට ගෙනියන්න ආසාවෙන් බලන්න please

  • @DulshanDhananjana
    @DulshanDhananjana 8 หลายเดือนก่อน

    මහී බැන්දට පස්සේ ගෑනි කියලද කොහෙද අසේනිගෙ ඈත්වෙන්ඩ කියලා..😂

  • @yamunalalani4983
    @yamunalalani4983 8 หลายเดือนก่อน +6

    දැන් නම් කතාව අප්පිරියයි

  • @OficialUTv
    @OficialUTv 8 หลายเดือนก่อน +1

    මහීත් දේශපාලනයට ඇවිත්,කල්පනව පරද්දයි වගේ 🙄

  • @AnolaKumari
    @AnolaKumari 8 หลายเดือนก่อน +1

    ලැජ්ජ අරත්නමි මහි මෙකිට සමාව දෙන්නඑපා

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 8 หลายเดือนก่อน +2

    මේ රෙද්ද නොබලා හිටියනමි ඉවරයි

  • @Niroshamanori
    @Niroshamanori 8 หลายเดือนก่อน

    මේ රෙද්ද හැමදාමත් ඔහොම්මයි හැමදාමත් දිග්ගස්සනවා😡😡

  • @ArunodiShashadara
    @ArunodiShashadara 8 หลายเดือนก่อน +5

    කතාව කාලා දැන් නම් වැඩක්ම නෑ අප්පිරියයි

  • @srilankadancechannel8309
    @srilankadancechannel8309 8 หลายเดือนก่อน +4

    Oh I feel very sorry for MAHI MMMMMMMMMMMMpoor boy. He so sweet innocent. Love you Mahi

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 8 หลายเดือนก่อน +10

    මහිවනම් දැන් එපා වෙලා තියෙන්නෙ . නයා වගේ පිබ්නවා.

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 8 หลายเดือนก่อน +3

      ඉවසීමෙන්ත් සීමාවක් තියෙනවනෙ..

  • @RoshanDammika-zi7dg
    @RoshanDammika-zi7dg 8 หลายเดือนก่อน +4

    සුපිරි කතාව

  • @ChandrwathiKumari
    @ChandrwathiKumari 8 หลายเดือนก่อน

    Eka aththa😮

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 8 หลายเดือนก่อน +18

    Mahi narak wela godaaak

  • @dinushadinusha8297
    @dinushadinusha8297 8 หลายเดือนก่อน +6

    Maheeta banala wadak na.mheewa yakek kale aseni.mahee pau.

  • @SampathMaxsampath
    @SampathMaxsampath 8 หลายเดือนก่อน

    Mokak hari karala aseni mahi yaalu karanna ane 😢😢😢❤❤❤❤

  • @MansahiMekala
    @MansahiMekala 8 หลายเดือนก่อน +5

    මේ වෙිස සමන් එදිරිමුනි අසිනි මහි එකතුකරපං බලන්නැ නැත්නමි

  • @anjinionara3345
    @anjinionara3345 8 หลายเดือนก่อน +4

    Appo aseni mahi Love's story eka nethnam wedak ne👎

  • @kalumchndrasiri2534
    @kalumchndrasiri2534 8 หลายเดือนก่อน +2

    පරිස්සමින් නන්ගි

    • @kalumchndrasiri2534
      @kalumchndrasiri2534 8 หลายเดือนก่อน +1

      මහි මල්ලි ආසේනි නන්ගිට අනු කම්පා කරන්න මල්ලි හානේ 🤜🤛

    • @kalumchndrasiri2534
      @kalumchndrasiri2534 8 หลายเดือนก่อน +1

      අසේනි ඔයාට ගොඩක් ආදරෙයි

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika8523 8 หลายเดือนก่อน +1

    අසෙනිගෙ බලු කමට තමයි මහීව වෙනස් උනෙ.පව් මහී.

  • @Asma2004-yh7ht
    @Asma2004-yh7ht 8 หลายเดือนก่อน +27

    අම්මෝ දෙන් නම් kathava එපා වෙලා ඉවරයි

  • @ThariduJayasanka-xo7se
    @ThariduJayasanka-xo7se 8 หลายเดือนก่อน

    ඔහොම හැමදාම කසිප්පුවෙක්ගෙන් ගුටි කන්න පුළුවන් ද