Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 159 | 17th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 159 | 17th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
  • บันเทิง

ความคิดเห็น • 384

  • @Chandimawalgampayawalgampaya
    @Chandimawalgampayawalgampaya 20 วันที่ผ่านมา +512

    deweni inima TH-cam eken balanna set wela inna yaluwo ko😊❤

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 20 วันที่ผ่านมา +247

    Episode 159 පෝන් එකෙන් බලපු අය ඉන්නවා ද මම වගේ ❤😊

    • @user-iw3nx3rj5l
      @user-iw3nx3rj5l 20 วันที่ผ่านมา +1

      Oo

    • @poornasachintha6904
      @poornasachintha6904 20 วันที่ผ่านมา +3

      Thawa kotas 4800k vithara balann thiyenawa kiyl mthak unm 😅😂

    • @PiththuKemlakector
      @PiththuKemlakector 20 วันที่ผ่านมา +1

      𝐎𝐨𝐨 𝐢𝐧𝐧𝐚𝐰𝐚 😅

    • @user-lp6lj6tb8c
      @user-lp6lj6tb8c 20 วันที่ผ่านมา +1

      Innoo

    • @sksk7015
      @sksk7015 20 วันที่ผ่านมา +2

      Oo

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 20 วันที่ผ่านมา +308

    උදේනි අම්මා කොච්චර ආසාවෙන්ද අනුහස් සමාධි දිහා බලන් හිටියේ 😍❤️❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 20 วันที่ผ่านมา +84

    8:59 යාහ්....🤭😂 ස්කූබීව සිහිවුණේ මට නම් ඒ යාහ් එක ඇහුණම😁🤭 රවීන් අයියා සෝ ස්වීට්🙈😍❤

    • @SanijaLithmin
      @SanijaLithmin 18 วันที่ผ่านมา +2

      Adoo mtth ekamai mthk unee😂😂😂❤️

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 20 วันที่ผ่านมา +203

    අනුහස්ටත් දැන් දැන් සමාධි ගැන ආදරය හිතිලද කොහෙද 🤭😍❤️

  • @DinushiNawodya-dg3ny
    @DinushiNawodya-dg3ny 20 วันที่ผ่านมา +89

    සෙට් වෙනවා , සෙට් වෙනවා , හෙට අනිද්දම කරලා දාමු..😚❤️ anuhas...

  • @RUSHZER.
    @RUSHZER. 21 วันที่ผ่านมา +184

    දෙන්නගෙ ඩාන්ස් එක ✨️, මාරම ලස්සනයි අද නං 💗

    • @GayanGayan-fe7yo
      @GayanGayan-fe7yo 21 วันที่ผ่านมา +5

      මොකක් ද ඩාන්ස් ඵක😮😮

    • @user-hv2tq9gm7j
      @user-hv2tq9gm7j 20 วันที่ผ่านมา +1

      😂😂😂😂

  • @gayankanishka5552
    @gayankanishka5552 19 วันที่ผ่านมา +12

    අනුහස් සමාධි දෙන්නා ලස්සනයි මෙ දෙන්නා දිගටම අරන් යන්න ඕන මෙම දෙන්නා බදින්න ඔන

  • @user-gs1qw7hr2i
    @user-gs1qw7hr2i 20 วันที่ผ่านมา +195

    සමාධි නම් දවසෙන් දවස ලස්සන වෙනව.🥰🥰🥰

    • @Kahagalaff
      @Kahagalaff 20 วันที่ผ่านมา +2

    • @NadeeNadeesha85
      @NadeeNadeesha85 20 วันที่ผ่านมา +3

      මේකප් වලින් නෙ😂😂

    • @PiththuKemlakector
      @PiththuKemlakector 20 วันที่ผ่านมา

      😂😂😂

    • @Panther_Boy682
      @Panther_Boy682 19 วันที่ผ่านมา

      urek wage maht weid dnne😆

  • @tharindukithsiri654
    @tharindukithsiri654 20 วันที่ผ่านมา +26

    දැන් නම් දෙන්නා සෙට් වෙලා romantic love සීන් ටිකක් යන්න කාලෙ හරි🥰

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 20 วันที่ผ่านมา +190

    උදේනී නැන්දී මරු...😁 ඒ දෙන්නා සෙට් වෙන්නේ 2030 දන් න....😕😕

  • @NethuPathirana-pc2vd
    @NethuPathirana-pc2vd 20 วันที่ผ่านมา +42

    අනුහස්ගෙ "යාහ්" එකනම් මරු 😂😂😂😂

  • @manojaniroshani5755
    @manojaniroshani5755 20 วันที่ผ่านมา +182

    අද අනුහස් ❤ සමාධි කොටස මාර ලස්සනයි අනේ 😘❤️ දැන් නම් අනුහස්ට සමාධි ගැන ආදරේ හිතිලා ද මන්දා 🤭🤭🤭

    • @Senanayaka44
      @Senanayaka44 20 วันที่ผ่านมา +5

      Thanks later lasagna hariya balanna kemathi.

    • @Senanayaka44
      @Senanayaka44 19 วันที่ผ่านมา

      I like to forward what's going happened?
      Are they going to be merged.

    • @Senanayaka44
      @Senanayaka44 19 วันที่ผ่านมา

      I like to see deweniinima😉

  • @dinushasaman3826
    @dinushasaman3826 20 วันที่ผ่านมา +85

    2024 ඉවර වෙන්න කලින් වත් ඔය කෙල්ලගෙන් අහපංකො අනුහස්😅😂

  • @SamadibathMeniyo
    @SamadibathMeniyo 20 วันที่ผ่านมา +45

    උදේනිටත් දැන් අනුහස් පස්සෙන් එන කවුරු උනත් කමක් නෑ 😂😂😅😅

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา +4

      ඇත්ත😹

    • @ereshadilani6731
      @ereshadilani6731 19 วันที่ผ่านมา +3

      Adfg ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘

    • @chandraniMalkanthi-uv8ej
      @chandraniMalkanthi-uv8ej 19 วันที่ผ่านมา +2

      සිරාවටම ❤❤❤❤❤

  • @rush9784
    @rush9784 20 วันที่ผ่านมา +63

    අද අනුහස් සමාදී ලස්සන යී

  • @mtnmtn67968
    @mtnmtn67968 20 วันที่ผ่านมา +39

    අම්ම ළඟ පොඩි එකෙක් වගේ අනුහස් ගෙ හුරතලේ 🙈❤😍
    අනුහස් සමාධි දෙන්න අද නම් සුපිරි 🙈🙈👌🔥🔥❤❤ ඒ ඩාන්ස් එක 😍❤👌 අනුහස් නම් ෆුල් ජොලියෙ කෙල්ල කන්ෆියුස් 😁🤭❤ එයාගෙ හිත කොහෙදෝ අතරමං වෙලා😁❤🙈
    අනුහස් සමාධි උදේනි අම්ම ලස්සන ආදරණීය සතුට පිරුණු ලස්සන පුංචි පවුලක් වගේ අද සීන් එක 😍❤❤❤
    අනුහස් ගෙ කෝලම් ටික ඉවසන්න පුළුවන් උදේනි අම්ම හොයන විදියෙ කෙල්ලෙක් ඉන්නෙ ඔය🤭 ඔච්චර බලන්න දෙයක් නෑ අනුහස් ඔය දෙන්න ගැළපෙනව 🤭🙈🙈

  • @yhgg6850
    @yhgg6850 20 วันที่ผ่านมา +42

    අනේ දෙන්නගේ ආදරේ ❤❤❤❤

  • @gayanhemantha5341
    @gayanhemantha5341 21 วันที่ผ่านมา +86

    ❤ love එක එන්නෙ අවසානෙදි

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 20 วันที่ผ่านมา +88

    අනුහස් සමාධි මරු අප්පා . ඒ දෙන්නට නම් මම දැන් වශී වෙලා . 😍❤️
    අනුහස් ❤️ සමාධි

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 20 วันที่ผ่านมา +28

    අද නම් හිතුවෙ නෑ අනුහස් සමාධිව ඔහොම ලගට අරන් ගැලපෙනවද කියලා බලයි කියලා 😍😍😍 මොනවා උනත් කිරි පැණි වගේ අනුමාධි 😍❤️❤️

  • @_positive_vibes_2
    @_positive_vibes_2 20 วันที่ผ่านมา +13

    අනුහසුයි උදේනි අම්මයි සමාධියි ❤️❤️❤️... හරිම ලස්සනයි

  • @tennymax274
    @tennymax274 20 วันที่ผ่านมา +30

    යාහ්හ් 😂❤
    ස්කූබිඩු එකේ ෂැගී වගේ අනුහස් එවෙලෙ නම් ❤

    • @thamarauyange3564
      @thamarauyange3564 20 วันที่ผ่านมา +6

      Shagi නෙමේ ස්කූබි වගේ

  • @sujathasujatha8573
    @sujathasujatha8573 20 วันที่ผ่านมา +51

    අනුහස් සමාදියි ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤බුදු සරණ යී දෙත්තට

  • @manelhenake9522
    @manelhenake9522 20 วันที่ผ่านมา +29

    අම්මෝ අනුහස්ගෙ කෝලම් ට්ක❤😮

  • @user-di5qu6ol5m
    @user-di5qu6ol5m 20 วันที่ผ่านมา +88

    අනුහස් 😂 සමාධි 😊😍😍🥰 ආදරය 😚

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 21 วันที่ผ่านมา +90

    සමාධි 💘 අනුහස් 💘 කියන්නේ හරිම ලස්සන අහිංසක ගැලපීමක්

  • @SunilSantha-wi4to
    @SunilSantha-wi4to 21 วันที่ผ่านมา +142

    Deveni inima pon aken balana set aka ko

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l 20 วันที่ผ่านมา +18

    අනේ ඔන්න මේ දෙන්නා ඉක්මනට යාලු කරවන්න ❤❤❤❤

  • @Pethumvirakoon
    @Pethumvirakoon 21 วันที่ผ่านมา +150

    සමාධි අනුහස් ගැන සැප දුක හොයලා බලන්නේ උදේනි අම්මා විදිහටමයි.එ් සමාධි අනුහස්ට තියන අාදරය හින්දාා වෙන්න අැති ❤❤❤

  • @Kamalwishmitha
    @Kamalwishmitha 20 วันที่ผ่านมา +19

    සහන් ❤❤ මයික් මරු අප්පා .. ❤❤😂😂❤❤😂😂

  • @NethuPathirana-pc2vd
    @NethuPathirana-pc2vd 20 วันที่ผ่านมา +16

    හිමාලිගෙ ඇක්ටින් නම් හැම කතාවෙම මරු ❤ සම්මාන ලැබෙන්න ඕනි කෙනෙක් හිමාලි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 20 วันที่ผ่านมา +14

    උදේනි අම්මා අනුහස් සමාදී දියා හරි ම කැමති යී බලා ගෙන හිටියේ ඒ කොටස හරි ම ලස්සනයි බුදුසරණයි ❤

  • @KumaraAj85
    @KumaraAj85 20 วันที่ผ่านมา +27

    රොශාන් හරි හොඳ මනුස්සයෙක්❤️

  • @GayanGayan-fe7yo
    @GayanGayan-fe7yo 21 วันที่ผ่านมา +77

    මට මේ දැන් මතක් වුනේ ඔයාලට මතකද? චබීතව . අනුහස්ටයි සමාධිටයි ගැලපෙන නම අනුමාධි . හා නැද්ද හරි නම් ලයික් ඵකක් දාන්න❤❤😂😂😢😢🎉🎉😊😊

    • @ThasaraRuwanthi-lf5vq
      @ThasaraRuwanthi-lf5vq 19 วันที่ผ่านมา

      උබට අනුමාධි දැන්නද මතක් උනේ ..🤣🤣

  • @Rashmikavindya314
    @Rashmikavindya314 20 วันที่ผ่านมา +29

    Anuhas vihiluvata vge ehema atha patalavagena dance karath samadhi nam anuhasge as athara atharaman vela🥹❤️,anee e sence eka Kochchara nm lassanada...😭🧿

  • @criticalreview8890
    @criticalreview8890 19 วันที่ผ่านมา +8

    මේ කතාවෙ අනුහස් National Team එකේ . එපිසෝඩ් 159. අනුහස් දිනන match දැක්කෙ නෑ මේ වෙනකල්. කවදද අනුහස් cricket ගහන්නේ?
    කවදද ප්‍රධාන චරිතෙට යි, නලුවටයි, ප්‍රේක්ෂකයන්ට යි වටිනාකමක් ඇති දෙයක් කරනව පෙන්නන්නෙ?
    කවදද රවීන් ගෙ ම සින්දුවක් අනුහස් චරිතෙට අදාල ව, චරිතෙට සාධාරණයක් වෙන විදියට අහන්න ලැබෙන්නෙ?

  • @user-hz8fh5ox2n
    @user-hz8fh5ox2n 20 วันที่ผ่านมา +18

    දෙනම❤ලස්සනසි❤❤❤

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 20 วันที่ผ่านมา +11

    අනේ අදනම් මරේ මරු අම්මෝ ❤❤❤😂😂😊😊😊. ෂෙහාන්ට ඕක දකින්න තිබ්බෙ. අම්මෝ ඩෙගා නටයි එහෙනම්

  • @PINK-8292
    @PINK-8292 20 วันที่ผ่านมา +21

    අනුහස් සමාධි දෙන්නා🙊❤️
    8:59 අනුහස් ඒක කියපු විදිහ නිකන් ස්කූබී වගේ..යාහ්හ්හ්😂❤

    • @mtnmtn67968
      @mtnmtn67968 20 วันที่ผ่านมา +2

      යෙප් 🤭 මටත් මතක් වුණේ ස්කූබිව ඒක ඇහෙද්දිම😅

    • @WarshaWarsha-ll5wd
      @WarshaWarsha-ll5wd 20 วันที่ผ่านมา +1

      Gelapena.joduwa

    • @PINK-8292
      @PINK-8292 19 วันที่ผ่านมา

      ​@@WarshaWarsha-ll5wd hummm 🙈🥰❤️

  • @Nethukisinethma
    @Nethukisinethma 20 วันที่ผ่านมา +19

    අද නම් මරු,අනුහස් ❤සමාධි

  • @user-th4py1vi3r
    @user-th4py1vi3r 21 วันที่ผ่านมา +49

    ❤ගැම්ම ගමු ජෙගන්💪😂

  • @SugandikaJayarani
    @SugandikaJayarani 21 วันที่ผ่านมา +53

    Ane me love eka kawaddada patan ganne❤❤❤❤

  • @user-yy8nw6zl8m
    @user-yy8nw6zl8m 20 วันที่ผ่านมา +17

    අද කතාව ලස්සනයි👌 කියන කට්ටිය මේ පැත්තට 🥰

  • @HASITHADHANANJAYA-nn9zd
    @HASITHADHANANJAYA-nn9zd 21 วันที่ผ่านมา +28

    Mehema ammala apitath hitiyanam 😂😅

  • @sarangadilmini8635
    @sarangadilmini8635 20 วันที่ผ่านมา +6

    අනුහස්, සමාදි.💖💖
    උදේනි අසාවෙන්, ආදරේන් බලන් ඉන්නවා 💖

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 20 วันที่ผ่านมา +16

    Ada niyamai denna Anu.....sama veri beautiful couples

  • @madhushkagimhan195
    @madhushkagimhan195 20 วันที่ผ่านมา +10

    අම්මො අදනම් හිනා වෙලා පනයනවා බන් 😂😂😂😂 අනුමාදි ❤️❤️❤️❤️ මරු ❤️❤️❤️ මෙ එදිරි මාමා සතියක් සතුට දීලා මාසයක් අඩවන්න එපා 🙏🙏🙏 පුලුවන් තරම් ඉක්මන්ට කපල්ල් එක සෙට් කරන්න👍👍👍කරන්න

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 21 วันที่ผ่านมา +60

    අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashikalasanthi4438
    @rashikalasanthi4438 21 วันที่ผ่านมา +24

    samadi anuhas ❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 20 วันที่ผ่านมา +5

    Navum nuhuru aadara bandeemak ........samadige feelings expressions lassana ta rangapaava

  • @KuwtKywt
    @KuwtKywt 20 วันที่ผ่านมา +10

    සමාදීගෙයි අනුහස් ගෙයි ආදරේ හරි ලස්සනයි වෙන ඒවා වගේ අඩා ගත්ත ගමන් නෑ බලන්න බලන්න ආසයි

  • @shangaming5468
    @shangaming5468 21 วันที่ผ่านมา +47

    අදනම් මරු 😗

  • @DRJfamily
    @DRJfamily 20 วันที่ผ่านมา +7

    දෙන්නගේ ඩාන්ස් එක සුපිරි ❤❤

  • @nishanthik2951
    @nishanthik2951 20 วันที่ผ่านมา +17

    අනුහස් සමාධි ට තියෙන ආදරය පෙන්නන්නේ නැහැ .හැබැයි ආදරෙයි .❤❤

  • @swarnaranaweerage9875
    @swarnaranaweerage9875 20 วันที่ผ่านมา +4

    Ane anuhasuy samadhi niyameta kapenava ne😍😍😍😍😍😂😘😘

  • @Thisuu-qb5um
    @Thisuu-qb5um 21 วันที่ผ่านมา +40

    Adanm maru aaa A❤S

  • @thanulibhagya9621
    @thanulibhagya9621 20 วันที่ผ่านมา +5

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ruwanwijekoon3503
    @ruwanwijekoon3503 20 วันที่ผ่านมา +22

    මයික් නැතුවා අවන්ත හිටියනම් හොදයි

  • @DimuthuDananjaya-qg8hm
    @DimuthuDananjaya-qg8hm 20 วันที่ผ่านมา +5

    කාලා වතුර බිවද 😂😂🤗

  • @user-ky5tr9wz8n
    @user-ky5tr9wz8n 20 วันที่ผ่านมา +6

    මුල්ම ටිකේ වටින කතාවක් කිව්වෙ කතාවෙ පරන දේවල් එක්ක

  • @MaliSwarnamali57-bp1zj
    @MaliSwarnamali57-bp1zj 20 วันที่ผ่านมา +10

    Ammooo mun dennage kolam 🥰🥰🥰🥰

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 20 วันที่ผ่านมา +4

    Eidiriyata api Bala porothu wenawa me wage thawa tele dramas walin oyala dennawa dakinna

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 20 วันที่ผ่านมา +6

    මෙි දෙන්නා සෙටි වෙන්න තව අවුරැදු 3 වත් යයි වගේ

  • @chamilishika5812
    @chamilishika5812 21 วันที่ผ่านมา +19

    Ada nam supiri wage

  • @SugandikaJayarani
    @SugandikaJayarani 21 วันที่ผ่านมา +22

    Ane oyata samadi thamay galapenne

  • @user-gc7fj9km7r
    @user-gc7fj9km7r 20 วันที่ผ่านมา +2

    දැන් නම් හරිම ලස්සනයි දෙවැනි ඉනිම ❤❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 20 วันที่ผ่านมา +9

    අනුහස් ගේ හොදම වයසේ, අනුහස් ට ම ගැලපෙන කෙනා සමාදි 👍උදේනිත් හොදටම කැමති සමාදිට.
    උදෙණිට හොදටම තේරුම් ගිහින් තියෙන්නේ සමාදි ගැන
    අනුහස් තවත් ටික කාලේකින් හිත හදා ගනී.
    අතීතය අමතක කර දිරිමත් අනාගතේට මුණ දෙන්න. 👍

  • @tharangaperera5189
    @tharangaperera5189 20 วันที่ผ่านมา +11

    අනුහස් ❤️ සමාධි ❤️

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee 20 วันที่ผ่านมา +5

    Anuhas ❤❤❤❤ samadi ❤❤❤ ❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 20 วันที่ผ่านมา +4

    Monday api hithanawa oyala dennage adaraya balanna lebevi kiyala

  • @user-og9ln2qr3j
    @user-og9ln2qr3j 7 วันที่ผ่านมา +1

    එපිසොඩ් 159 පෝන් එකෙන් බලපු අය කෝ 😊😊😊

  • @NirmalaNirmala-kl5em
    @NirmalaNirmala-kl5em 20 วันที่ผ่านมา +4

    අනුහස් ❤සමාධි❤❤❤

  • @samanthikaperera3891
    @samanthikaperera3891 21 วันที่ผ่านมา +39

    Samadige lasanaa

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz 20 วันที่ผ่านมา +4

    Ada kotasanam lassanai😅😊😊

  • @_positive_vibes_2
    @_positive_vibes_2 20 วันที่ผ่านมา +9

    ප්‍රිවීව් එකේ යාළුවට පුතෙක් නැද්ද කියලා සමාධි අහද්දි අනුහස් අප්සෙට් වුනා 🤭.

    • @mtnmtn67968
      @mtnmtn67968 20 วันที่ผ่านมา +1

      🤭 😁

  • @LakaiSikai_1
    @LakaiSikai_1 20 วันที่ผ่านมา +11

    හම්මේ මේ දෙන්නාගේ කෝලම් ❤😅
    අම්මයි පුතයි කෙල්ලයි
    අනුහස් සමාධි ❤

  • @Renukapawani
    @Renukapawani 20 วันที่ผ่านมา +8

    Raween 👌👌 පුදුම කෝලමකුයි හුරතලේකුයි තමයි තියෙන්නෙ. 💙🙊🙈

  • @dammikasenadeera103
    @dammikasenadeera103 20 วันที่ผ่านมา +4

    patta gathi edenna

  • @ridmi12
    @ridmi12 20 วันที่ผ่านมา +17

    උබට ගෑනියෙක්😂😂😂😂

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 20 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 21 วันที่ผ่านมา +20

    අවන්ත ආයෙ නැතිවෙයිද 😢

  • @criticalreview8890
    @criticalreview8890 19 วันที่ผ่านมา +9

    අනුහස් ගෙ කතාව අදාල වෙන්නෙ කතාව බලන, අනුහස් ගෙ ප්‍රේක්ෂකයන්ට විතරයි. කතාවෙ ප්‍රධාන චරිතෙට සාධාරණයක් කරන එක ඇරෙන්න කතාවෙ නැති අනුහස් ගෙ චරිතෙ විනාශ කරපු චරිත කොහොමටවත් අදාල නෑ. අමතක කරන එකමයි හොදම දේ. අනික අනුහස් මැරුණු අය ගැන දුක් වෙන්නෙ නෑ කොහොමටත්. ජීවත් වෙන කෙනා ගැන බයක් විතරයි. අතීතය කරේ තියාගෙන සාර්ථක ගමනක් යන්න බෑ. ලංකාවේ සම හරක් කොහොමත් කැමති මැරුණු අය ගැන හිත හිතා මිනිස්සු දුක් විඳිනවා දකින්න.
    අනුහස් සතුටින් ඉන්නවා දකිද්දී මාර අමාරුවක් තියෙන්නෙ සම හරක් ට.

  • @UpulThilakasiri-mh2ip
    @UpulThilakasiri-mh2ip 21 วันที่ผ่านมา +15

    ❤❤❤❤😊😊😊😊

  • @pbgunasena
    @pbgunasena 21 วันที่ผ่านมา +21

    Ada nam maru❤❤

  • @chamilakumari4283
    @chamilakumari4283 20 วันที่ผ่านมา +3

    A❤S❤❤❤❤❤❤❤❤❤

  • @Chandimawalgampayawalgampaya
    @Chandimawalgampayawalgampaya 20 วันที่ผ่านมา +7

    ada kathawa lassanai❤.anuhas ❤samadi

  • @Littlecutietv566
    @Littlecutietv566 20 วันที่ผ่านมา +2

    ජෙගන්ගෙයි ,සහන්ගෙයි ගෙදර එකම සෙටී එක 😅😅

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 20 วันที่ผ่านมา +4

    කමෙන්ට් දැක්කම හිතාගන්න පුළුවන් 2048 දි නෙවෙයි 2400 දි වත් මේක දියුණු කරන්න බෑ යකෝ නෙද්දකින් ළද බොළද හිපාටු හැත්ත .

    • @SadiniChamathka
      @SadiniChamathka 20 วันที่ผ่านมา

      අන්නේකයි..😢😅

  • @user-hc9qj6gj6m
    @user-hc9qj6gj6m 20 วันที่ผ่านมา +8

    අවන්තට මෙහෙ මෙච්චර බිස්නස් තිබිලා රට ගිහින් මොනවා කරනවද

  • @shanimadhu4027
    @shanimadhu4027 20 วันที่ผ่านมา +4

    රොශාන් අයියා නිසාමයි බලන්නේ ❤😊

  • @sdwarunaprasanna3905
    @sdwarunaprasanna3905 20 วันที่ผ่านมา +17

    මෙකත් දැන් විකාරයක් වෙිගෙන එනවා වගේ,මයික්ලගේ කොටස් අඩුවෙන් දාන්න බැරි වෙයිද

  • @anjanaprabath9109
    @anjanaprabath9109 20 วันที่ผ่านมา +6

    ❤අඩෝ ජෙගා බන් කෑවද වතුර බිවිවද කියලත් අහනෝ

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v 20 วันที่ผ่านมา +7

    නැන්දයි යෙලියි නිවමයි ❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 20 วันที่ผ่านมา +5

    අනුහස් නං ❤❤🥰

  • @user-cr3fp5ry6j
    @user-cr3fp5ry6j 21 วันที่ผ่านมา +8

    Maru

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og 20 วันที่ผ่านมา +2

    Samadi ape menika hemadamath lassanata ragapanawa

  • @kHL546
    @kHL546 20 วันที่ผ่านมา +4

    සමාධි සුපිරී

  • @nuweerathnayake3182
    @nuweerathnayake3182 20 วันที่ผ่านมา +11

    Yaaa ගාපු කෑල්ලේ නිකන් scooby doo වගේ 😂❤

  • @shashinimadushi
    @shashinimadushi 20 วันที่ผ่านมา +1

    Shehan anuhas ge ammagen kossen guti kawata passe pennuwe na neda😂😅